Enlight
Enlight
  • 94
  • 2 775 863
බෞද්ධ නොවන ඉගැන්වීම් ත්‍රිපිටකයෙත් තියෙනවා. ඒවා වෙන්කරගන්නේ මෙන්න මෙහෙමයි.
හුගක් දෙනෙක් හිතනවා යම්කිසි දේශනාවක් ත්‍රිපිටකයේ හෝ අටුවාවක, ටීකාවක තිබුනොත් ඒක සැබෑ බුද්ධ දේශනාවක් කියල. මේ සිතන ආකාරය වැරදි වැටහීමක්. බුදුහාමුදුරුවෝ හෝ තත්කාලීන රහතන් වහන්සේලා දේශනා නොකළ දේවල් ගොඩක් ත්‍රිපිටකයේ තියෙනවා. මෙම වීඩියෝ එකෙන් පෙන්නලා දෙනවා ඒවා හොයාගන්නේ කොහොමද කියල.
Переглядів: 1 082

Відео

ඇගේ උෂ්ණය කියල දෙයක් නැහැ. මෙන්න සිදුවන දේ!
Переглядів 20 тис.14 годин тому
බොහෝ දෙනෙක් හිතනවා ඇගේ උෂ්ණය කියල ස්වභාවයක් තියෙනවා කියල. සමහරු "මට තියෙන්නේ උෂ්ණ ඇගක්" කියන්නේ ඒකයි. එත්, සත්‍යය වෙන දෙයක්. මේ වීඩියෝ එක බලල ඉගෙනගන්න. "ENLIGHT" කියන මෙම චැනල් එකට එකතු කෙරෙන 40 වෙනි සිංහල වීඩියෝව මෙයයි. මේ දක්වා, පසුගිය වසර තුල, ඉංග්‍රීසි භාෂාවෙන් වීඩියෝ 46 ක් මෙහි ප්‍රසිද්ධ කරලා තියෙනවා. බොහෝ දෙනා මහාචාර්ය රාහුල හිමියන්ගෙන් ඉල්ලා සිටියා සිංහල භාෂාවෙනුත් වීඩියෝ නිර්මාණය කරන්න ...
සමලිංගික බව වරදක්ද? බුදුදහමට පටහැනිද?
Переглядів 3,5 тис.16 годин тому
සමලිංගික බව ගැන අද ලංකාවේ ජනතාව අතර තියෙන්නේ අප්‍රසන්න ආකල්පයක්. ඒ ආකල්පය නිවැරදිද? මෙම වීඩියෝ එක බලල අවබෝධ කරගන්න.
ලස්සණ, දිග, නිරෝගී කෙස් කළබක් හිමිකරගන්නා නොවරදින ක්‍රමය!
Переглядів 58 тис.День тому
ලස්සන, දිගු කෙස් වලින් පෙන්වන්නේ ඔබගේ නීරෝගී බව. එවන් කෙස් කලබක් වාවගන්න ආකාරය මේ වීඩියෝ එකෙන් සාකච්චා වෙනවා. "ENLIGHT" කියන මෙම චැනල් එකට එකතු කෙරෙන 38 වෙනි සිංහල වීඩියෝව මෙයයි. මේ දක්වා, පසුගිය වසර තුල, ඉංග්‍රීසි භාෂාවෙන් වීඩියෝ 46 ක් මෙහි ප්‍රසිද්ධ කරලා තියෙනවා. බොහෝ දෙනා මහාචාර්ය රාහුල හිමියන්ගෙන් ඉල්ලා සිටියා සිංහල භාෂාවෙනුත් වීඩියෝ නිර්මාණය කරන්න කියල. එම ඉල්ලීම ඉටු කිරීමේ ප්‍රතිඵලය මෙයයි...
වැරදි ලිංගික හැසිරීම් කියන්නේ මෙන්න මේ ක්‍රියා වලට!
Переглядів 22 тис.День тому
වැරදි ලිංගික චරියාව යනු කාමෙහි වරදවා හැසිරීමෙහි කොටසක්. ගිහි ජනතාව නොකළ යුතු, එවැනි වැරදි චර්යාවන් 8 ක් බුදුහාමුදුරෝවෝ පෙන්වල දීල තියෙනවා. මේ වීඩියෝ එකේ සාකච්චා වෙන්නේ එම අපචාරයෙන් වැළකිය යුතු අපචාරයයි.
කුරුලෑ සහ කළු ලප නැති, නිරෝගී, පැහැපත් මුහුණක් හිමිකරගන්නා ක්‍රමය!
Переглядів 59 тис.14 днів тому
මුහුණෙහි ඇතිවන කුරුලෑ සහ කළු ලප මගහරවාගෙන, නිරෝගී, පැහැපත් මුහුණක් ලබන්න ක්‍රමය මෙම වීඩියෝ එකෙන් සාකච්චා කෙරෙනවා. මෙය නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති. "ENLIGHT" කියන මෙම චැනල් එකට එකතු කෙ...
මෙතෙක් ඔබ වැරදි ලෙස දුටු "කාමයෙහි වරදවා හැසිරීම"
Переглядів 34 тис.14 днів тому
"නිවැරදි බුදුදහම" යටතේ ඉදිරිපත් කෙරෙන සිව්වන කෙටි වීඩියෝව මෙයයි. බුදුදහම ගැන සමාජයේ ඇති වැරදි ඉගැන්වීම නිවැරදි කර, සත්‍යය පැහැදිලිකර දීම මෙම වීඩියෝ මාලාවේ අරමුණ වන අතර, තුන්වෙනි සිල්පදයෙහි නිවැරදි අදහස මෙම වීඩියෝ එකෙන් පැහැදිළි කෙරෙනවා. මෙය නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අ...
ලස්සන සහ නිරෝගී වීමට, කොලජන් (Collagen) ගතයුතුද? මෙන්න මද්‍යස්ථ පැහැදිලි කිරීම.
Переглядів 33 тис.21 день тому
කොලජන් (Collagen) ගැනත්, ඒවා අතිරේකයක් (supplement එකක්) වශයෙන් ගන්නකොට ශරීරයට මොකද වෙන්නේ කියන එකත් මේ වීඩියෝ එකෙන් පැහැදිලි කෙරෙනවා. සහ මෙය නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති. "ENLIGHT" කි...
බුදුදහමට අනුව, මෙලොව සැප නැද්ද?
Переглядів 6 тис.28 днів тому
"නිවැරදි බුදුදහම" යටතේ ඉදිරිපත් කෙරෙන තුන්වන කෙටි වීඩියෝ එක මෙයයි. බුදුදහම ගැන සමාජයේ ඇති වැරදි ඉගැන්වීම නිවැරදි කර, සත්‍යය පැහැදිලිකර දීම මෙම වීඩියෝ මාලාවේ අරමුණ වන අතර, ගිහියාට මෙලොව ඇති සැප ගැන බෞද්ධ ඉගැන්වීම මෙම වීඩියෝ එකෙන් පැහැදිළි කෙරෙනවා. මෙය නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ...
ලෝභය සහ දියුණු වීමට ඇති කැමැත්ත අතර ඇති වෙනස! මෙන්න බුදුහාමුදුරුවන්ගේ ස්ථාවරය!
Переглядів 4,8 тис.Місяць тому
"නිවැරදි බුදුදහම" යටතේ ඉදිරිපත් කෙරෙන දෙවෙනි වීඩියෝ එක මෙයයි. බුදුදහම ගැන සමාජයේ ඇති වැරදි ඉගැන්වීම නිවැරදි කර, සත්‍යය පැහැදිලිකර දීම මෙම වීඩියෝ මාලාවේ අරමුණ වන අතර, "ලෝභය" සහ "දියුණුවීමේ උත්සාහය" අතර ඇති වෙනස "පිරිසිදු බුදුදහම 2" වීඩියෝ එකෙන් පැහැදිළි කෙරේ. මෙය නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, H...
තරුණ බව බොහෝ කලක් රැකගතහැකි, අත්දුටු ක්‍රමය!
Переглядів 168 тис.Місяць тому
තරුණ භාවය බොහෝ කාලයක් ආරක්ෂා කරගැනීමේ, නවීනතම විද්‍යාත්මක ක්‍රමය මේ වීඩියෝ එකෙන් සාකච්චා වෙනවා. මෙය නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති. "ENLIGHT" කියන මෙම චැනල් එකට එකතු කෙරෙන 30 වෙනි සිංහල ...
මෙන්න එළිවෙනතුරු සුවසේ නිදාගන්නා ක්‍රමය!
Переглядів 40 тис.Місяць тому
දිගු නින්ද කෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක් නිරෝගී බව සහ දීර්ඝායුෂ වෙනුවෙන්. එහෙත්, බොහෝ දෙනෙකුට එවැනි නින්දක් ලැබෙන්නේ නැහැ. නින්දේ වටිනාකමත්, දිගු නින්දක් ලබන්නේ කොහොමද කියන එකත්, මේ වීඩියෝ එකේ පැහැදිලි කෙරෙනවා. මෙය නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි ව...
"පුනර්භවය" නමැති උත්තරීතර ඉගැන්වීම නිවැරදිව දැනගන්න!
Переглядів 11 тис.Місяць тому
"නිවැරදි බුදුදහම" යටතේ ඉදිරිපත් කෙරෙන පළමු වීඩියෝ එක මෙයයි. බුදුදහම ගැන සමාජයේ ඇති වැරදි ඉගැන්වීම නිවැරදි කර, සත්‍යය පැහැදිලිකර දීම මෙම වීඩියෝ මාලාවේ අරමුණ වන අතර, "පුනර්භවය" ගැන සත්‍යය "පිරිසිදු බුදුදහම 1" වීඩියෝ එකෙන් පැහැදිළි කෙරේ. මෙය නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනු...
බොහෝ නිදන්ගත් රෝග සුවකරන දිව්‍ය ඖෂදය
Переглядів 60 тис.Місяць тому
මෙම දිව්ය ඖශධය අහිම වීම බොහෝ නිදන්ගත රෝග ඇතිවීමටත්, වැඩිවීමටත් හේතුවයි. එම දිව ඔසුව කුමක්ද කියන එකත්, එය ලබාගන්න ආකාරයත් මේ වීඩියෝ එකෙන් විස්තර කෙරෙනවා. මෙය නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිත...
මේ රෝගාබාධ 10 ම විටමින් වලින් සනීප කරගන්න පුළුවනි!
Переглядів 81 тис.Місяць тому
අපේ සමහර රෝගාබාධ ඇතිවෙන්නේ විටමින් වල ඌනතාවය නිසා. එම විටමින් අඩුව සම්පුර්ණ කරගැනීමෙන්, එම අබාධ වලකාගන්න පුළුවනි බෙහෙත් බොන්න ඕන නැහැ. ඒ විදිහට සුවකරගතහැකි පොදු රෝගාබාධ 10 ක් මෙම වීඩියෝ එකෙන් පෙන්නලා දෙනවා. මෙය නිර්මාණය කළේ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි ...
චන්දය දෙන්ඩ ඕන මෙන්න මේ අයට!
Переглядів 4,3 тис.Місяць тому
චන්දය දෙන්ඩ ඕන මෙන්න මේ අයට!
ගැස්ට්‍රයටිස් ඇතුළු උදරාබාධ සුව කරගන්නේ මෙන්න මෙහෙමයි! දවස් 10 යෙන් ප්‍රතිඵල!
Переглядів 126 тис.2 місяці тому
ගැස්ට්‍රයටිස් ඇතුළු උදරාබාධ සුව කරගන්නේ මෙන්න මෙහෙමයි! දවස් 10 යෙන් ප්‍රතිඵල!
ඔබේ දරුවන් ඉගෙනගැනීමට දක්ෂ, නිරෝගී දරුවන් බවට පත් කරගන්නේ මෙන්න මෙහෙමයි!
Переглядів 21 тис.2 місяці тому
ඔබේ දරුවන් ඉගෙනගැනීමට දක්ෂ, නිරෝගී දරුවන් බවට පත් කරගන්නේ මෙන්න මෙහෙමයි!
පීනසය සහ ඒ සම්බන්ධ හිසේ කැක්කුම සුවකරගන්නා ක්‍රමය මෙන්න.
Переглядів 152 тис.2 місяці тому
පීනසය සහ ඒ සම්බන්ධ හිසේ කැක්කුම සුවකරගන්නා ක්‍රමය මෙන්න.
කොලෙස්ටරෝල් වැඩිවීම නමැති සතුරාගෙන් මිදීමේ පහසුම ක්‍රමය මෙන්න!
Переглядів 174 тис.2 місяці тому
කොලෙස්ටරෝල් වැඩිවීම නමැති සතුරාගෙන් මිදීමේ පහසුම ක්‍රමය මෙන්න!
ලෙඩ්ඩුන්ට අහිතකර මේ බිස්නස් එකත් අපේ වෛද්‍යවරු නැවැත්විය යුතුයි!
Переглядів 15 тис.2 місяці тому
ලෙඩ්ඩුන්ට අහිතකර මේ බිස්නස් එකත් අපේ වෛද්‍යවරු නැවැත්විය යුතුයි!
වෛද්‍යවරු මේ අනවශ්‍ය පෙති ඔබට ලියන්නේ මුදල් වෙනුවෙන් නොවේද?
Переглядів 30 тис.3 місяці тому
වෛද්‍යවරු මේ අනවශ්‍ය පෙති ඔබට ලියන්නේ මුදල් වෙනුවෙන් නොවේද?
මෙහෙම එළවලු කඩන ගෙවතු ලංකාවේ දැකල තියෙනවද?
Переглядів 11 тис.3 місяці тому
මෙහෙම එළවලු කඩන ගෙවතු ලංකාවේ දැකල තියෙනවද?
සැබෑ රාජ්‍ය නායකයා කවුද? මෙන්න පිළිතුර!
Переглядів 16 тис.3 місяці тому
සැබෑ රාජ්‍ය නායකයා කවුද? මෙන්න පිළිතුර!
This Is the Way to Prepare the Mind for Great Success in Your Education!
Переглядів 2,4 тис.3 місяці тому
This Is the Way to Prepare the Mind for Great Success in Your Education!
"සෝයා මීට්" ගැන ඔබ මෙතෙක් නොඇසූ අමිහිරි කතාව මෙන්න!
Переглядів 48 тис.3 місяці тому
"සෝයා මීට්" ගැන ඔබ මෙතෙක් නොඇස අමිහිරි කතාව මෙන්න!
This Is the World's Best Ever Wedding Ceremony!
Переглядів 50 тис.3 місяці тому
This Is the World's Best Ever Wedding Ceremony!
රුධිර පීඩනය (Blood Pressure) 120/80 ට අඩුකරන, ස්වභාවික ක්‍රමවේදය මෙන්න!
Переглядів 84 тис.3 місяці тому
රුධිර පීඩනය (Blood Pressure) 120/80 ට අඩුකරන, ස්වභාවික ක්‍රමවේදය මෙන්න!
ටෙක්සාස් හි අලංකාර නිවසේ දී, දරුවාගේ උපන්දිනය සැමරූ අපූරුව!
Переглядів 3,4 тис.3 місяці тому
ටෙක්සාස් හි අලංකාර නිවසේ දී, දරුවාගේ උපන්දිනය සැමර අපූරුව!
අපි ලෙඩ අරගෙන ආවෙ පෙර ආත්මෙ ඉදලද? මෙන්න බුදුහාමුදුරුවෝ කළ විග්‍රහය!
Переглядів 18 тис.4 місяці тому
අපි ලෙඩ අරගෙන ආවෙ පෙර ආත්මෙ ඉදලද? මෙන්න බුදුහාමුදුරුවෝ කළ විග්‍රහය!

КОМЕНТАРІ

  • @sisiranaweera9672
    @sisiranaweera9672 Хвилина тому

    ඔබ වහන්සේට නිදුක් නිදුක් නිරොගි සුවය පතමි.

  • @InokaInoka-v9u
    @InokaInoka-v9u 6 хвилин тому

    🙏🙏🙏🙏🙏

  • @nirmalaherath7357
    @nirmalaherath7357 29 хвилин тому

    ඔබ වහන්සේලාගේ දේශනා කල සියල්ලම සත්‍යයක් .අර සුරන්ගනා කතා වගේ ඒවා ඇත්ත.නිවැරැදි බුදුදහම මැණිකක් සොයා ගන්න්වා වගේ දෙයක්.එය ඔබ වහන්සේලා වගේ දැනුමින් පිරි අයට කරන්න පුලුවන් ඒ සොයාගත් නිවැරදි සත්‍යය දහම අපට කියලා දෙනවට ඔබ වහන්සේට ගොඩාක් ස්තූතියී පින් 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @ErandiPerera-
    @ErandiPerera- 35 хвилин тому

    Obawahanseta nirogi suwaya labewa

  • @eshanirupasinghe4468
    @eshanirupasinghe4468 41 хвилина тому

    ඔභ වහන්සේට පිං මේවා අපට පැහැදිලි කරලා දෙනවට....අපේ රටේ සමහර ස්වාමීන් වහන්සේලා බෞද්ධ දර්ශනයටත් නිගා කරනවා..දීර්ඝායුෂ වේවා ඔබ තුමාට 🙏🙏🙏

  • @kumaradasapatabendi4641
    @kumaradasapatabendi4641 Годину тому

    පසු ගිය කාලයේ මෙරට පැවති රජයට, "ත්‍රිපිටක පනත" මගින් අද පවතින ත්‍රිපිටකයේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකළ හැකියයි පැවසෙන නීතියක් පැනවීමට වෙහෙසුණු පිරිසක් සිටියා. ඔවුන්ගේ අරමුණු ඉටුවුණා නම් විචාරාත්මකව ත්‍රිපිටකය පරිශීලනයට තිත තැබීම නොවැළැක්විය හැකිව තිබුණා. කෙසේ වෙතත් එම උත්සාහය ව්‍යර්ථ වීම නිසා ඔබ වහන්සේගේ මෙවැනි හරවත් විචාරයක්, ආගම් භේදයකින් තොරව ශ්‍රවණය කිරීමට මග පෑදුණු බව කිවයුතු ය.

  • @SunetraDissanayake
    @SunetraDissanayake Годину тому

    Pin ඔබ වහන්සේ ta තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SujeewaSujeewa-j4p
    @SujeewaSujeewa-j4p Годину тому

    ලබා ගත යුතු සෑම විටමින් සියල්ල එකම පෝෂණ අතිරේකයක් තුල තිබේද? ඒ ගැන සොයා බලා අපිව දැනුවත් කරන්න අපේ හාමුදුරුවනේ,

  • @SujeewaSujeewa-j4p
    @SujeewaSujeewa-j4p Годину тому

    අපේ හාමුදුරුවනේ මේ ගැටලුව තියෙන අයට ලංකාවේ දී මිලදී ගත හැකි පෝෂණ අතිරේකයක් පිලිබදව ඔයාට ඔබ වහන්සේම සොයා බලා ඒ ගැන අපිව දැනුවත් කරන්න අපේ හාමුදුරුවනේ

  • @DineshaChandani-g7y
    @DineshaChandani-g7y Годину тому

    මට දැන් අවුරුදු 40කට වැඩියි මම දන්න දවසේ ඉදලා මමපීරිසේ නිසා විදවනවා ඒත් ස්වාමින් වාහන්ස ඔබ වාහන්සේ කියාපු විටමින් ගැනීමට තරම් වත්කමක් මට නෑ එත් ඔබ වාහන්සේට ගොඩාක් පිං මේ දේවල් කියලා මිනිසුන් දැනුවත් කරනවාට

  • @Environment5005
    @Environment5005 2 години тому

    ඔබවහන්සේගේ පැහැදිලි කිරීම බොහෝම ප්‍රයෝජවත් හාමුදුරුවනේ මම වගේ විද්‍යාර්ථීන්ට

  • @R_zj-xs8sw
    @R_zj-xs8sw 2 години тому

    Vitamin C වැඩිපුර ගත්තොත් වකුගඩු වලට ඩැමේජ් වෙන්න පුලුවන්... විටමින් k A D E and Fe යන විටමින් වර්ග වැඩිපුර ගත්තොත් අක්මාවේ තැම්පත් වෙලා අක්මාවට හානි වෙන්න පුලුවන්..vitamin A toxicity කියන තත්වය ඇති වෙන්න පුලුවන් . මගේ දැනුමට අනුව මම මේ දේවල් කීවේ.වැරදි නම් නිවැරදි කරන්න

  • @sameeraasanka5585
    @sameeraasanka5585 2 години тому

    අනේ හාමුදුරුවනේ විලුබේ කැක්කුමට විසදුමක් කියලා දෙන්නකෝ පිං සිද්දවෙයි🙏🙏🙏🙏🙏

  • @malikanarangasange1908
    @malikanarangasange1908 2 години тому

    🎉🎉sadu. .sadu! මෙවන් වූ බුද්ධිමතුන් පදනමයි බුදුදහම විග්‍රහ කල යුතු.

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 2 години тому

    හාමුදුරුවනේ බුදුධහම ඉංදියාවෙ නෑ.ඉංදියාවෙ තියෙන්නෙ මහාවීර තුමාග් ඒව.

  • @AyomiAnuradha
    @AyomiAnuradha 3 години тому

    Mama mge kondet nokarpu deyk na dik kargnna mt waysa 22i nogapu thel වර්ගයක් නෑ හොදයි හොදයි කියන තෙල් ගෑවා ව්ටමින් වර්ග බිව්වා ඒත් කිසිම ප්‍රතිපලයක් නෑ.අම්මගෙ කොන්ඩෙත් ගොඩක් දිගයි අක්කගෙත් තියනවා මගෙ ව්තරයි කොන්ඩෙ නැත්තෙ දික් වෙන්නෙම නෑ ඉතින් මන් හිතන්නෙ හැමෝටම හැමදේම ලැබෙන්නෙ නෑනෙ ලැබෙන දෙයින් සතුටු වෙනවා.

  • @pushpakumara3195
    @pushpakumara3195 3 години тому

    🙏🙏🙏🙏🙏🙏

  • @sumithragamage8442
    @sumithragamage8442 3 години тому

    අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @DileeDarshikaAmaresinghe
    @DileeDarshikaAmaresinghe 3 години тому

    Saadu saadu saadu apage swaameen wahansa me sathyyama thamayi apata oona oya prashna apata pananagunath visandumak hamuwuye naha 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @Trust_official-k8c
    @Trust_official-k8c 3 години тому

    අවසරයි ස්වාමීන් වහන්ස ස්වයංවින්දනය යනු පාපයක්ද ❤😢

  • @seelapathiraja12
    @seelapathiraja12 3 години тому

    Tharuvan sarani

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 3 години тому

    සාදු සාදු සාදු.ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි.

  • @ChandraMalani-of9wv
    @ChandraMalani-of9wv 4 години тому

    ලද ලද

  • @DilrukshiHabaragodaDewag-qs8tg
    @DilrukshiHabaragodaDewag-qs8tg 4 години тому

    ඔබ වහන්සේ කියන දේ ඇත්තයි හාමුදුරුවරු නේ.සමහර දේශනා අහනකොට ගැහැනු අය පහත් විදියට තමයි තියෙන්නේ.පිරිමි අයට අදාල නැහැ වගේ.වැරැද්ද පව දෙන්නටම අදාලයි.තෙරුවන් සරනයි.

  • @lokayabro3259
    @lokayabro3259 4 години тому

    Addiction walin galawena widiya gana video ekak Genna haamuduruwane

  • @indrapadmaperuma7260
    @indrapadmaperuma7260 4 години тому

    🎉Oba වහන්සේ පුකාස කල සියලු අදහස් වලට මම එකග වෙනවා. එහෙත් එක්තරා වචනයක් පිලිබදව යමක් කියන්නට මට අවසරයි හාමුදුරැවනේ.. එනමි රහත් යන වචනය ගැනයි. මා දන්නා තරමින් රහතුන් යනු දියාන ලාබින්..යෙදිය යුතු වචනය වෙන්නේ අරහත් යනුයි. අරහත් යනු රාග. ද්වෙිස. මෝහ සමිපුර්නයෙන්ම udura දැමු uththamayaya.

  • @lekaherath9774
    @lekaherath9774 4 години тому

    Metha Metta Metta venerable sir I

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 4 години тому

    ඔබ වහන්සේ බුදු දහම සම්බන්දයෙන් වගේම අනිකුත් විෂය ධාරාවන් ඔස්සේ කරන දැනුවත් කිරීම් වෙනුවෙන් අපගේ ගෞරවනීය නමස්කාරය🙏🙏🙏

  • @GayanRangana-w5m
    @GayanRangana-w5m 4 години тому

    Oba wahanse ithama pahadiliwa kala darma deshanawa aneka warayak pin oba wahanseta

  • @Ashoka-p8g
    @Ashoka-p8g 4 години тому

    Ape hamuduruwanta theruwan saranai

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 4 години тому

    ඔබවහන්සේ සත්‍ය පහදා දීමට ගන්නා උත්සාහය යට නමස්කාර වේවා

  • @Wasalamenike
    @Wasalamenike 5 годин тому

    ගරුතර ස්වාමීන් වහන්ස, අපි අනන්තවත් බන අහනවා. එකම කරුන ස්වාමීන් වහන්සෙලා කිහිප දෙනෙකුගෙන් ඇහුවොත් විවිධ උතතර ලැබෙනවා. ස්වාමිනි, නියම බුදු දහම ඉගෙන ගැනීමට ගිහියන් වන අපට විශ්ව විද්‍යාලයක් තිබේද? පාටමාලා තිබේද? හැදෑරිය යුත්තේ කුමන ක්ශෙත්‍රයකද? අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න.

    • @wiserandbetter
      @wiserandbetter 5 годин тому

      මම පසුගිය වසර 30 තුල, ජීවත්වුණේ ඇමරිකාවේ බැවින්, ඔබේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් දිය නොහැකියි. ඔබ ලංකාවේ ජිවත් වෙන්නේ කියල හිතනවා. පාලි සහ බෞද්ධ විශ්ව විද්‍යාලය ලංකාවේ තියෙනවා. ඒකට ඇතුළු වීමේ සුදුසුකම් මොනවාද කියල ලංකාවෙන් හොයල බලන්න ඕන. මගේ චැනල් එකේ බුදුදහම ගැන මම මේ දක්වා වීඩියෝ 7 ක් සිංහලෙන් ඉදිරිපත් කරලා තියෙනවා--මගේ පැහැදිලි දැනුමට අනුව. ඒවා follow කරන්න. සම්ප්‍රදායික මත නොදරන, විවුර්ත චින්තනයක් දරන හිමිවරුන්ගේ ධර්මය අනුගමනය කරන්න.

  • @Ven.SiyamblanduweSeewali
    @Ven.SiyamblanduweSeewali 5 годин тому

    තෙරුවන් සරනයි! ස්වාමින් වහන්ස ඔබවහන්සේ සම්බන්ද කරගන්න පුලුවන් ද මට 🤍💫

  • @mallawarupasinghe8372
    @mallawarupasinghe8372 5 годин тому

    Oba wahansee itha niwaradhi. Pin siduwewa.

    • @wiserandbetter
      @wiserandbetter 5 годин тому

      ස්තුතියි. සම්බුදු සරණයි.

  • @JayasooriyaAthapaththu
    @JayasooriyaAthapaththu 6 годин тому

    May your vision and mission be completed during the whole year as well the most ven sir

  • @manjulafernando2257
    @manjulafernando2257 6 годин тому

    අපේ ස්වාමින් වහන්ස , පලමුව ඔබවහන්සේට පින් පුාර්තනා කරනවා.අපි කතෝලික.අරුත්බර දේශනා ඔබවහන්සේගේ අති විෂිශ්ටයි.ඉල්ලි්මක් කරනවා,සෑම දේශනයකදි්ම,ආගම් බේදයකින් තොරව අපිට තේරුම් ගැනි්මට පහසු ආකාරයෙන්ම අඛණ්ඩව දේශනා කරන මෙන්.ඔබවහන්සේට චිරජි්වනය පතමි.

    • @wiserandbetter
      @wiserandbetter 6 годин тому

      ඔබගේ බුද්ධිය මම අගේ කරමි. අප සියලු දෙනාම සියලු ආගම් වලට ගව්රව කරමින් ජිවත් විය යුතුයි. සියලුම ආගම් වල හොද දේ ගත යුතුයි. සමගියෙන් ජිවත් විය යුතුයි. My God bless you for your wisdom!

  • @InokaPriyadarshani-t9l
    @InokaPriyadarshani-t9l 6 годин тому

    theruwan saranai , hamuduruwano

  • @isankathushari4936
    @isankathushari4936 6 годин тому

    🙏🙏🙏

  • @sumithkumara9117
    @sumithkumara9117 6 годин тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @RamYa-u1e
    @RamYa-u1e 6 годин тому

    Sadu sadu sadu namo buddy siyaluma sathwayo Dunkin midethwa 🙏🙏🙏🙏

  • @jayalathmadu7148
    @jayalathmadu7148 6 годин тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @NadeeMahanama
    @NadeeMahanama 10 годин тому

    බිරිඳ කැමතියි තවත් කෙනෙක් සමග ලිංගිකව හැසිරෙන්න.ඇයට ඒකට අවස්ථාවක් දීම වැරදි දෙයක්ද ස්වාමීන් වහන්ස

    • @wiserandbetter
      @wiserandbetter 6 годин тому

      Situation එක පිලිබදව පැහැදිලි අවබෝධයකින් තොරව, මෙවැනි ප්‍රශ්නයකට පිළිතුරු දීම අපහසුයි

  • @malieig7733
    @malieig7733 14 годин тому

    mata me rogaya theyenwa awrudu ganak beheth bonwa oba whanseta theruwan sarani dergau wew a

  • @harshanikumari997
    @harshanikumari997 15 годин тому

    Obawahanseta bohoma pin.🙏🙏🙏

  • @princeofcooking
    @princeofcooking 17 годин тому

    මගේ යාළුවෙක් මේ පොතු කබර රෝගය නිසා බොහෝ ලෙස පීඩා විඳිනවා හැකිනම් ස්වාමින්වහන්සේ පිළිබඳව ගොඩක් දැනුවත් කරන්න්න

  • @princeofcooking
    @princeofcooking 17 годин тому

    පොතු කබර වලට බෙහෙතක් තියෙනවාද ස්වාමීන් වහන්ස

    • @wiserandbetter
      @wiserandbetter 16 годин тому

      මගේ චනල් එකට ගිහින්, හමේ නිරෝගී බව වෙනුවෙන් ඉදිරිපත් කල වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එක උපකාරී වේවි.

  • @sandyaRunvinika
    @sandyaRunvinika 17 годин тому

    ස්වාමීන්වහන්ස මං අවුරුදු 50ක කාන්තාවක් ඔබවහන්සේගෙ සියලුම වීඩියෝ බලනව මගේ මුලු ඇගේම හන්දි වේදනයි ඇගිලි පුරුක් පවා අත් උරහිස් මාංස පවා ආතරයිටිස් නැ ඩොක්ටල කියන්නෙ ස්වාමීන්වහන්ස කාටිලේජ ගෙවිල කියල පරීක්ෂණ වගේ ගොඩක් දේවල් කරන්න සල්ලි නෑ ස්වාමීන්වහන්ස මට මේ විටමින් ගන්න ඕන ඩ් d3 කැල්සියම් ගන්න පුලුවන් ඒත් ස්වාමීන්වහන්ස මැග්නීසියම් ගන්නෙ කොහොමද පාමසියෙන් ඉල්ලුවාම ලුනු කැට වගේ එකක් පෙන්නුවා ඒක අපහැදිලියි අපේ හාමුදුරුවනේ ඒ ගැන දැනගන්න යි ඕන ඔබවහන්සේට පින් 🙏🙏

    • @wiserandbetter
      @wiserandbetter 16 годин тому

      ඕවට අමතරව, මල්ටිවිටමින් එකක් ගන්න. ඒවායේ මැග්නීසියම් තියෙනවා. මැග්නීසියම් කියන්නේ පෙත්තක්.

  • @SujithKumara-q7v
    @SujithKumara-q7v 17 годин тому

    නිවනට පහසුම මග කියලා දෙන්න

  • @SujithKumara-q7v
    @SujithKumara-q7v 18 годин тому

    තෙරුවන් සරණයි, තව තවත් ශක්තිය ලැබේවා යහපතටම

  • @natasharosa1726
    @natasharosa1726 18 годин тому

    පින්වන්ත ස්වාමින් වහන්ස ඔබ කරන මේ සේවය ගොඩායි පින් ලැබේවා! මේක තමයි නිවන් දකින්න තියෙන එකම පින මනුස්සයෙක්ගේ සිත කය නිරෝගී කරා කියන්නේ බොහොම පිනක් ඔබ වහන්සේ කියූ පරිදි මම විටමින් ටැබ්ලට් අරන් කෑවා මගේ තීච්ච ගොඩයි ලෙඩ රෝග අඩු වුණා. ගොඩක් පින්වන්ත අපේ හාමුදුරුවනේ ස්තුති වේවා

    • @wiserandbetter
      @wiserandbetter 6 годин тому

      ගොඩක් සතුටුයි ඔබේ රෝග සුවවීම ගැන. සම්බුදු සරණයි.