ලෝභය සහ දියුණු වීමට ඇති කැමැත්ත අතර ඇති වෙනස! මෙන්න බුදුහාමුදුරුවන්ගේ ස්ථාවරය!

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 66

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 Місяць тому +5

    පිරිසිදු සත්දහම මනාව පැහැදිලි කරලා දුන්නා .ඔබ වහන්සේ ට ගොඩක් පින් දීර්ඝ ආයුශ ලැබේ වා.

  • @sandyreimer6152
    @sandyreimer6152 Місяць тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම්ම නමස්කාරය 🙏🙏🙏නිරෝගී,දීර්ඝායුෂ අපි පතමු!!!

  • @sumithkumara9117
    @sumithkumara9117 Місяць тому +8

    ඔබවහන්සේගේ සියලුම වීඩියෝ මම බලනවා.හරිම වැදගත්. ඉතාමත් හොදට පැහැදිලි කරනවා.ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා!

    • @wiserandbetter
      @wiserandbetter  Місяць тому +1

      තෙරුවන් සරණයි!

  • @mdindu6072
    @mdindu6072 Місяць тому

    ඔබවහන්සේට තෙරැවන් සරනයි දිගායු වේවා 🙏🙏🙏

  • @lalanikumari39
    @lalanikumari39 Місяць тому +2

    බොහෝම ස්තුතියි අපේ හාමුදුරුවනේ හරිම ආසාවෙන් මේ vidos බලන්නේ

  • @LakshmiDesilva-u6u
    @LakshmiDesilva-u6u Місяць тому +2

    බොහොම පින් ඔබවහන්සේට.හරම පැහැදිලිව කියා දෙනවා දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.ඔබවහන්සෙට

  • @kanthikarunarathne9161
    @kanthikarunarathne9161 Місяць тому +2

    ඔබ වහන්සේගෙන් මට වටිනා අදහස් ලැබෙනවා බොහොම පින්. සාදු සාදු සාදු

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Місяць тому +1

    තෙරුවන් සරනයි නිදුක් නිරෝගී සුවය ලැබේවා පිංවත් අපෙ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @prashanthisonnadara7329
    @prashanthisonnadara7329 Місяць тому

    ඔබ වහන්සට බොහෝ පින් 🙏🙏🙏

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 Місяць тому +2

    පැහැදිලි විග්‍රහ කිරීමක්.
    ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏

  • @shehaniranathunga1995
    @shehaniranathunga1995 Місяць тому +1

    තෙරුවන් සරණයි!! සාදු...🙏🙏🙏

  • @aridasilwa9860
    @aridasilwa9860 Місяць тому +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැඛේවා තෙරුවන් සරණයි ❤

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm Місяць тому

    ඔබ වහන්සේට නමස්කාර වේවා.

  • @AnjalaDilrani
    @AnjalaDilrani Місяць тому +1

    බොහොම ස්තුති අපේ හාමුදුරුවනේ 🙏

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 Місяць тому +1

    ස්වාමීනි, ඔබ වහන්සේට නමස්කාර කරමි.ඔබ වහන්සේ සිදු කරන සමාජ ශාසනික සේවය නොකඩවා සිදු කිරීමට ශක්තිය තව තවත් ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා !

    • @wiserandbetter
      @wiserandbetter  Місяць тому

      බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @salikapriyanthi2990
    @salikapriyanthi2990 Місяць тому +2

    ඔබ වහන්සේගේ video බලන්නේ හරිම ආසාවෙන් ජිවිතයට ,දැනුමට ගොඩාක් වැදගත් ❤❤❤

    • @wiserandbetter
      @wiserandbetter  Місяць тому +1

      තෙරුවන් සරණයි!

  • @malindasenadeera3775
    @malindasenadeera3775 Місяць тому +1

    ඔබ වහන්සේට බෙහෙවින් ස්තුතියි පින්ලැබේවා 🙏,ඔබ වහන්සේගේ වටිනා කාලය අප දැනුවත් කිරීම වෙනුවෙන් වැය කරනවට

  • @NeraVajirapathy
    @NeraVajirapathy Місяць тому

    වටිනා දැනුවත් කිරීම ක් ,හදවතින් ම ස්තුතියි ,ඔබ වහන්සේ ට, මේ කරන කැප කිරීමට ,සම්මා සම්බුදු සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💮💮💮💮

  • @lahirudilshan5157
    @lahirudilshan5157 28 днів тому +1

    අනේ පිංවත් ස්වාමීන් වහන්ස මෙවැනි කාලීන ධර්ම දේශනා නිතරම සමාජ ගතකරන්න.. සිතේ ලොකු පිඩනයක් තිබුණෙ.. නිදහස් උනා.. දැං තෙරුණා අපිට නිවරදිව මේ දර්ශණය නොලැබීමෙ විපාකය.. ඒත් සතුටුයි ඔබ වහන්සෙ තර්කානුකූලව ගවේශනාත්මකව ගිහි අපිට මෙ දර්ශණය පැහැදිලි කර දෙනවාට.. චිරාත් කාලයක් ඔබවහන්සෙ අපට සරණක්ම වේවා.. දීර්ඝායුෂ ලැබේවා..

  • @ven.andigamasirinivasa5615
    @ven.andigamasirinivasa5615 Місяць тому +2

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

    • @wiserandbetter
      @wiserandbetter  Місяць тому +2

      බොහොම ස්තුතියි! සම්බුදු සරණයි!

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 Місяць тому +1

    තැනක හාවීම=තන්හාව.......ලෝකය අබ්බ (උරාබීම)කිරීම =ලෝබයයි..සුවපත් වේවා .........

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 Місяць тому

    බොහොම පින් ඔබවහන්සේට ස්වාමින්වහන්ස🙏🙏🙏දීර්ගායුෂ ලැබේවා

    • @wiserandbetter
      @wiserandbetter  Місяць тому

      බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @sumithragamage8442
    @sumithragamage8442 Місяць тому +1

    සම්බුදු සරණයි ගරු තර ස්වාමින් වහන්සේ ට

  • @ShyamiDammika
    @ShyamiDammika Місяць тому

    Ow apita harima wedagath padamak me video, 1 a..oba wahanseta godak pin apiwa denuwath kalata ❤❤❤❤❤

  • @padminidewandra6751
    @padminidewandra6751 Місяць тому +1

    ඔබ වහන්සේ ට බොහොම පිං 🙏🙏🙏

    • @wiserandbetter
      @wiserandbetter  Місяць тому +1

      තෙරුවන් සරණයි!

  • @achaladezoysa1361
    @achaladezoysa1361 Місяць тому

    අද video එකත් හරිම වටිනවා .ගොඩාක් පින් ස්වාමීන් වහන්ස .🙏🙏🙏

  • @skkmendis5414
    @skkmendis5414 Місяць тому +2

    🙏🙏🙏 සාධු 🙏🙏🙏සාධු 🙏🙏🙏 සාධු.....
    ක්‍රිස්තියානි අර්ථ රටාවේ හැම දියුණුවක්ම... තණ්හාවම මත ගොඩ නැගුනු දෙයක්.....
    බෞද්ධ අර්ථ රාටවක් ලෝකේ කිසිම කොනක හොයා ගන්න බැරි තරම්.....

    • @wiserandbetter
      @wiserandbetter  Місяць тому +1

      ඔව්, බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළ සමාජ දර්ශනය ප්‍රායෝගිකයි, බුද්ධිගොචරයි

    • @skkmendis5414
      @skkmendis5414 Місяць тому

      @@wiserandbetter 🙏🙏🙏

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g Місяць тому +4

    🙏🙏🙏🙏🙏🙏

  • @sriyalathacooray603
    @sriyalathacooray603 Місяць тому

    සාදු සාදු සාදු

    • @RuwiniRuwanpathirana
      @RuwiniRuwanpathirana Місяць тому +1

      සාදු සාදු සාදු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ,අද කාලයට උචිතම ධර්ම දේශනාවක් තමයි කලේ.අපේ අය තන්හාව තේරුම් අරන් තියෙන්නේ වැරදි විදියට .මේ විදියේ දේ්ශනාවන් කිරීමට ඔබ වහන්සේට.තවතවත් ශක්තිය නිරෝගී භාවය ලැබේවා .සම්මා සම්බුදු සරණයි ඔබ.වහන්සේ ට .

  • @JayasiriPerera-x8q
    @JayasiriPerera-x8q Місяць тому

    Thanks

  • @JayasooriyaAthapaththu
    @JayasooriyaAthapaththu Місяць тому

    Rev sir is explining these things well so we dont feel suprime thero has leftus srilakans.Beang a human is very rare so we have to think wisely and work harder for two worlds.

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 Місяць тому

    Teruwan Saranai pinwath sawaminwahanseta dirgau wewa

  • @udenidodawtta1213
    @udenidodawtta1213 Місяць тому

    Truwen සරණයි පින්වත් ස්වාමීන් වහන්සේගේ උතුම් දහම් කරුණු බොහෝ waten wa
    ..පින්වත් ස්වාමීන් වහන්සේගේ ගෘප් whats up message එකට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවාද කාරුණිකව ඉල්ලා setmyee .....

  • @manjulakeerthi1852
    @manjulakeerthi1852 Місяць тому

    🙏🙏🙏

  • @priyanpriyashad4345
    @priyanpriyashad4345 Місяць тому

    🙏🙏🙏🙏🙏🥰

  • @sathsarastudioindika
    @sathsarastudioindika Місяць тому

    Super

  • @chandimachandima2135
    @chandimachandima2135 Місяць тому +1

    ❤🙏🙏

  • @dinukacool6597
    @dinukacool6597 Місяць тому

    🙏🙏🙏🙏💐

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 Місяць тому

    ❤❤❤🎉🎉❤❤

  • @ishansanjeewa9514
    @ishansanjeewa9514 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉

  • @anuththarasewwandi8408
    @anuththarasewwandi8408 Місяць тому

    Apita dena me danumata godak pin

  • @yashmigineth4292
    @yashmigineth4292 Місяць тому

    මට පුළුවන්ද vitamin D ,D3 සහ vitamin E හොද brand name එකක් දාන්න යුරෝපයෙන් ගන්න පුළුවන්

  • @rohanaharshan9343
    @rohanaharshan9343 Місяць тому

    ☸️🙏🏻

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 Місяць тому

    🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManelPathigoda-on7jf
    @ManelPathigoda-on7jf Місяць тому

    🙏🙏

  • @aapiyarathna4815
    @aapiyarathna4815 Місяць тому

    Uttana sanpada yanu sa n pahada evath kirimata ganna uthsahayai.

  • @kumudugamage5029
    @kumudugamage5029 Місяць тому

    🙏🙏🙏

  • @sathsarastudioindika
    @sathsarastudioindika Місяць тому

    Super

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 Місяць тому

    🙏🙏🙏

  • @jayatijayati575
    @jayatijayati575 Місяць тому

    🙏🙏🙏

  • @sarojarenuka2673
    @sarojarenuka2673 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏

  • @BarnadethFonseka
    @BarnadethFonseka Місяць тому

    🙏🙏🙏🙏

  • @user-zu1sn4ju8b
    @user-zu1sn4ju8b Місяць тому

    🙏🙏🙏

  • @srimathimala-ke1ou
    @srimathimala-ke1ou Місяць тому

    🙏🙏🙏