Rev. Sir, Thank you very much for the useful and valuable matters that are presenting to the Sri Lankans which can be shared to anyone without any suspicion. May triple gem bless you and wish you the longevity.
Our present mind is corrupted & di storted one.Hence we may leave it join with our Heart ❤ .You will be able to yield a soothing and healing deep sleep.
Ape hamuduruwane mm rata bana ahanne fone eken..a nisa fone eka bawitha karanna wenawa....eth oba wahanse pawasu paridi tikk midenna uthsaha karanawa...pin sidu wewa oba wahanseta....
මගේ පුතා වෙනුවෙන් මේ video එක මම බැලුවා ගොඩක් උනන්දුවෙන්...
(අවු 24)
නිදුක් ..නිිරෝගි වේවා ඔබවහන්සේ ...! 🌼🙏
පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝ කල් සුව සේම ජීවත් වේවා .🙏🙏🙏
ගෞරවනීය මගෙ ස්වාමීන් වහන්සේ අද ඉතාමත් වටිනා කරුණු 7 කියලා දුන්න . මම ඒව අකුරටම පිලිපදිමි . ඔබවහන්සේට දීර්ඝ ආයුශ ලැබේ වා.තෙරුවන් සරණයි !
නිවන් දැකිමට මෙපින් හේතු වේවා .අපේ ගෞරවනිය ස්වාමින් වහන්සේට
නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! දීර්ඝායුශ ලැබේවා!!! තෙරුවන් සරනයි!!! ස්වාමීන් වහන්සේට. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට අපව මේ අයුරින් දැනුවත්කිරිම ගැන සතුටුයි ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
අපේ පිංවත් මහාචාර්‍ය නායකහාමුදුරුවන්ට නිදුක්, නීරෝගී සැපවත් අනාගතයක් උදාවේවා! තෙරුවන් සරණයි!
පින්වන්ත ස්වාමින්වහන්ස, අදත් වටිනා වීඩියෝ එකක් . මට කාලයක් මානසික ප්‍රශ්න නිසා නින්ද ගියේ නැහැ . සමහර දිනවල දැනුත් නින්ද යනවා අඩුයි.ඔබවහන්සේගේ විටමින් ඌනතා පිලිබඳ වීඩියෝ බලලා ගන්න පටන් ගත්තා . මගේ ජීවිතේ නැවත යතා තත්වයට පත් වෙමින් පවතින්නේ ඔබවහන්සේට පින් සිද්ද වෙන්න. දීර්ගායුශ අපේ හාමුදුරුවනේ . ලන්කාවට එනකොට කියන්න ඔබවහන්සේ ව බැහැදැකීමට කැමතියි .තෙරුවන් සරනයි
😊
Thanks sadu Niyama pehedilikirimak Obata jayawewa 👏❤️✝️👍🙏🙏
Phone ආවට පස්සේ මිනිස්සුගේ සිහිය නැති උනා, කම්මැලි උනා. වෙලා මදි උනා ❤️
හැබැයි බොහෝ දේ දැනුවත් වුනා නේද
ඔබ වහන්සේට බොහෝ පිං සිදු වේවා අපට මේ දැනුම ලබා දෙන වාට තෙරුවන් සරණයි.සාදු සාදු සාදු
අපගේ පින්වත් සමින් වහන්සේ ගෙ වැඩසටහන් ගොඩක් වටිනවා අපගේ ජිවිතේ වැරදි අඩුපාඩු හදාගන්න ඔබ වහන්සේ ට නිරෝගී සුවය ම ලැබේවා 🙏 🙏 🙏
නින්ද නැතුව ඉන්න ඔබට මෙන්න මගෙන් නොවරදින පිළියමක්.
දිවා කාලයේ ශරීරය හොඳින් වෙහෙසට පත් කරන්න.
යහනට වැටෙන පමාවෙන් ඔබට සුවදායක නින්දක් ලැබෙනු ඇත.
🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏
එහෙම වෙන්නේ නැහැ ..මැද පෙරදිග අපි මුලු දවසම මහන්සි වෙලා නින්දට යන්නෙ .නිදාගන්න තියෙන පැය 5 වත් නින්ද යන්නෙ නැහැ .
@@julieoteng4527 අයියෝ... ! ඒ මොකද?
නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට බොහෝම ස්තූතියි අපේ පිංවත් හාමුදුරුවනේ අපේ ඉල්ලීමක් ඉටු කලට
ස්වාමීන් ව්හන්සෙට දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏 දැනුවත් කරාට 🙏🙏🙏
අපගේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා ...නීරෝගී වේවා....
දීර්ඝායුෂ ලෙබේවා ...🙏🙏🙏🙏🙏
ඔබවහන්සෙට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා
ස්වාමින් වහන්සේට නිදුක් වෙත්වා.නිරොගි.වෙත්වා.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏
ගොඩක්ම පිං ,මම අද ඔබවහන්සේනිසා ගොඩක්ම සුවෙන් විටමින් ගැනීමෙන්.
නිදුක් නිරොගි දිර්ඝයුසෂ ලැබේවා ඔබවහන්සේ ට 🙏🙏
ඔබ සුවපත් වේවා!
රක්තයා උෂ්ණය ගැන දැනුවත් කරන්න හාමුදුරුවනේ. අපේ රටේ අය ගොඩක් පීඩා විදින රෝගයක්. මේකට බටහිර වෛද්‍ය ක්‍රමයෙන් දෙන බහෙත් වලට අඩු වෙන්නේ නැහැ.
ඔබවහන්සේට අනේක වාරයක් පින්සිදු වෙනවා ,නින්ද සම්බන්ධයෙන් මෙම දේශනය ඉදිරිපත් කරාට.ඔබවහන්සේ නිවන් සුවයෙන් සුවපත් වේවා !!!ඔබවහන්සේට සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා.🙏🙏🙏
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා! අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏
හොද වැදගත් වැඩ සටහනක්.ඔබවහන්සේට බුදු සරණයි.
අපේ හාමුදුරුවනේ. බොහොම පින්.. Godak watinawa මේ තොරතුරු.
ඔබ තුමා කියපුවා හරියට හරි ❤
සුවපත් වේවා අපේ ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැඛේවා දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි ❤❤❤
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ. දීර්ඝායුෂ ලැබේවා
බොහෝම පින් ගරු ස්වාමීන් වහන්ස
අපේ හාමුදුරුවනේ නිදුක් වේත්වා !!!!නිරෝගී වෙත්වා !!!සුවපත්තෙරුවන🙏🙏🙏🙏 වෙත්වා;; !!!!
ස්තුතියි. ඔබ සුවපත් වේවා!
ගොඩක් වැදගත් හාමුදුරුවනේ🙏🙏🙏
ඔබ වහන්සේට දිගාසිරි වේවා
නිදුක් නිරෝගි සුවය වේවා
තෙරුවන් සරණ යි අපේ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා
ඔබ සුවපත් වේවා!
මම. ඔබවහන්සේ. ගේ. විඩීයෝ. ලගදී. දැක්කේ. මම. හැම. විඩීයෝ. එකක්. බැලුවා මමත් දන්. විටමින්. පාව්විව්. කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට
Mona vitmensda pavichi krnne
ස්වාමීන් වහන්ස, පැය භාවයට වඩා දහවල් නිදා ගැනීම නිසාත් ඇතමෙක්ට රාත්‍රියේ නින්ද යන්නේ නැහැ. අවසරයි. සම්මා සම්බුදු සරණයි.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු බොහෝ වටිනා කාලීන උපදෙස් ටිකක් .🙏🙏🙏🌹🌹🌹
නිදුක් නීරෝගීවේවා අපෙ හාමුරුවන්වහන්ස
ඔබ සුවපත් වේවා!
දැනුවත් කලාට ඔබවහන්සේ ට බෙහෙවින්ම ස්තුතියි. පිං තෙරුවන් සරණින් සුවපත් වේවා,දීර්ගායු වේවා.
ස්තුතියි. සම්බුදු සරණයි.
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොමත් පිං මෙවැනි දැනුවත් කිරීම් කරනවාට ..මම අබුඩාබි සිට
බොහොම ස්තුතියි ! පිංවත් ඔබ වහන්සේට.තෙරුවන් සරණයි 🙏
පින්වත් ස්වාමීන් වහන් ස මට දැන් මාස දෙකක් විතර ඉදලා මගේ ඇගෙන් හරියට ගිනි මැලයක් වාගේ මට වයස 55 කොච්චර සීතල කෑම කෑවත් මේ ඩේ අඩුවෙන්නේ නැහැ මට ඉස්සර යටි පතුල් වලින් රක්ෂිනියක් ආවා ඒත් මේ වාගේ දැවිල්ලක් දැනුනේ නැහැ මේ ගැන වීඩියෝ එකක් දාන්න 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට පින්සිදුවෙව 🙏🙏🙏🙏
ගොඩක් පින් ඔබ වහන්සේට ලොකු දැනුමක් ලැබුණා🙏🏾🙏🏾🙏🏾
මට උවමනා කරුනු ටිකක් ස්වාමීන් වහන්ස දැනුවත් කරා. බොහොම පින්
දැනුවත් කිරීම පින්.ස්වාමීන් වහන්ස,
බුදුන්වහන්සේ නම් නින්දේ ලාභයක් නැතිබව දක්වා ඇත.
ඇත්තටම ඇත්ත ඔබ වහාන්සේ මේ කියන දේවල්..ගොඩක්ම හොද යි මිනිසා දැනුවත් කීරීම දීර්ඝායුෂ ලැබේවා
Rev. Sir, Thank you very much for the useful
and valuable matters that are presenting to the Sri Lankans which can be shared to anyone without any suspicion. May triple gem bless you and wish you the longevity.
Our present mind is corrupted & di storted one.Hence we may leave it join with our Heart ❤ .You will be able to yield a soothing and healing deep sleep.
බොහොම ස්තූතියි ඔබ වහන්සේ ට 🙏🏻
බොහොමත්ම පිං ස්වාමීන්වහන්ස.නින්ද වගේම සෞඛ්‍යමත්ව ශරීරය පවත්වාගෙන යන්න ව්‍යායාම පිළිබඳවත් දැනුවත් කීරිමක් කරන්න.ඔබ වහන්සේගේ දැනුවත් කිරීම නිසා මමත් විටමින් එකක් ගත්තා.කලින් තිබුන විඩාබර ගතිය නිදිමත ගතිය නැතිවෙලා ඇගට පණක් ඇවිල්ලා කියලා තේරෙනවා සතියක් වගේ කෙටි කාලයක් තුල.මගේ මහත්තයට සුව නොවන කැස්ස සෙම තිබුනා එයාටත් අරන් දුන්නා දැන් සෙම ගතියේ අඩුවක් පේන්න තියෙනවා.ඔබවහන්සේට නිරෝගි සුව ලැබේවා!!!
සෙම අඩුවෙන්න මොනවද පාවිච්චි කරන්නේ
ඔබ වහන්සේට ද සම්මා සම්බුදුසරණයි 💅💅🙏🙏🙏🌹🌹🌹
taruwan saranai dawi pihitai .oba wahansata දීර්ඝ අයුශ labawa sadu sadu 🙏🙏🙏
අහන් ඉන්න ආසයි වැඩසටහන නෙරුවන් සරනයි
පිංවතත් ස්වාමින් වහන්ස මේ වාඩියෝව ගොඩක් වැදගත්..මට තේරෙන කාලේ ඉදන් මට නානිද අඩුයි එත් මට නින්ද නැ.බලෙනි පෙතිඅරන් නිදාගත්තත් හරි නින්දක් නැ.පසුගියදා හරරිම තෙහෙටිටුයි මොනාද කරන්න ඕන දන්නැ අපේ හාමුදුරුවනේ 🙏
බොහොම ස්තුතියි . බොහොම පිං ස්වාමීන්වහන්ස .
බොහොමත්ම ස්තුති අපෙ හාමුදුරුවනේ 🙏♥
පින්වන්ත ස්වාමින් වහන්සේට ගොඩක් ස්තුතියි...🙏🏻
ඔබ වහන්සේට නිදුක් නිරෝගීසුව, දීර්ඝායුෂ ලැබේවා!
නිවන ම සාක්ෂාත් වේවා!
ඇත්ත හාමුදුරුවනේ ,, අද ලංකාවේ වාහන අනතුරු වෙන්නෙම රියදුරුට නින්ද ගිහින් නිසා ,, ඒ නින්ද අඩු කම නේද ,, කෙසෙල් ආහාරය දියවැඩියාව සහිත රෝගීන්ට සුදුසුද ? ඔබ වහන්සේට පිං
ඉස්තුතියි සාදු. ගොඩක් වටිනා vidio එකක් 🙏
සාත්තෙය් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
දීර්ඝායුෂ ලැබේවා
.අපේ පවත්නා සිත present mind .දූ සිත හා විකෘති සිතකි.එහෙයින් එය.බැහැර කොට සිහිය හදවත හා පවත්වා ගැනීමට පුහුණු කිරීමෙන් සුවදායී නින්දක් ලඟා කර ගත හැකිය.
ස්වාමින් වහන්සේ මම ගැස්ටිුයිටි වලට බෙහෙත් ගන්නවා ඉතින් අඩු ව කැවමත් නින්ද යන්නේ නැ බඩ දැවිල්ල නිතරම බෙහෙත් බොනවා අඩු නැ බඩ පිරෙන්න බත් ඕනෑ හැම විදිහට ම උත්සාහ කලා නින්ද යන්නේ නැ මට ඒකටත් කුමයක්. කියලා දෙන්න සුවපත් වේ වා
Ape hamuduruwane godak pin oba wahanse kiyana parthikara man karanawa dan godak hodai .ape hamuduruwane budu saranai devi pihitai .
ස්වමින් වහන්ස වැදගත් වෙනව ගොඞක් ❤❤ තෙරුවන් සරණයි
Theruwan saranai oba wahanseta TSH adu wadi wena eka gana pahadala denna budu saranai
නින්දේදි හුස්ම ගැනිම අපහසු බව අපට දැනේ එහෙත් ඒ දරුවාට නොදැනෙන බව කියයි මෙ ගැන අප කල යුත්තේ කුමක්ද ස්වාමින් වහන්ස!
සාදු සාදු ස්වාමින් වහන්ස
නමස්කාර වේවා ඔබ වහන්සේට
තෙරුවන් සරණයි
ඔබවහන්සේට පිං
🙏🙏🙏 මට තියෙන එකම ප්‍රස්නය ඕක තමයි .
Godak pin obawahanseta.budusaranai!!
Ape hamuduruwane me video 1 a nam matamai.sampurrna Etta. Ninda Gena kiyapu serama.oba wahanseta godak pin.❤❤❤❤❤❤
Welldone rev sir.
තෙරුවන් සරනයි ඔබ වහන්සෙට
ඔබ සුවපත් වේවා!
අපේ හාමුදුරුවනේ තව තවත්මේ වගේ. වීඩියෝ පල කරන්න
Thank you for your good advice Hamuduruwane
You are welcome!
තෙරුවන් සරණයි 🙏 🙏
Suwapath wewa swameen wahansa!!
ගොඩක් පින් ඔබවහන්සේට
දීර්ඝායුස ලැබේවා ස්වාමීන් වහන්ස
Tharuwan saranai pinwath oba wahanseata sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි! සාදු...🙏🙏🙏
Mea labadena denume pin balen obawahanseta niduk nirogi suwapathbhawaya lebewa! 🪷🙏🙏🙏
Oba wahanseta Niduk nirogimat suwa labewaaa.. 🙏🙏🙏
Budusareni matha hama damabalanwa
ගොඩක් ස්තුති ඔබ වහන්සේ මුන ගැසෙන්න පුලුවන් ද
Behevinma pin garu svami n vahanseta theruvan saranai🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻
Theruwan saranai niduk nirogi wewa
නින්ද නේන රාත්‍රීයේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී 🔯 වෙන්
එන්න කාන්තියේ....
✨
අනේ හාමුදුරුවනේ මට කවදත් නින්ද යන්නේ නැහැ ඔබ වහන්සේ ගේ දුරකතන අන්කය සදහන් කරන්න
බෙහෙවින් ම.පින් . 6:59
Godak vateena adahas deergaushaveva swaminvahanseta
Budu saranai. Bohoma pin ape hamuduruwane
ස්තුතියි. සම්බුදු සරණයි.
Terwan sarani ape pinwath swamin wahanseta ninda natie nisa bho denk mansekawa watela inne oba wahanseta godak pin. Apata ninda yanna att behethak keya dena lesa pahadeli kara denna. Obawahanseta niduk neerogi bawaya labewa budusarni. Budusarni.
Godak pin 🙏 ape Hamuduruwanta 🙏🙏
Suwapathweva
Ape hamuduruwane mm rata bana ahanne fone eken..a nisa fone eka bawitha karanna wenawa....eth oba wahanse pawasu paridi tikk midenna uthsaha karanawa...pin sidu wewa oba wahanseta....
බොහොම පින් .
Oba wahanseta samma sambudu sararanai