බොහෝ නිදන්ගත් රෝග සුවකරන දිව්‍ය ඖෂදය

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 573

  • @UpekshaMadhu
    @UpekshaMadhu 11 днів тому +2

    ,අපෙ හාමුදුරුවන් වහන්සේට දීර්ගයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @yamunanishani9630
    @yamunanishani9630 Місяць тому +39

    අපේ හාමුදුරුවන්ට ආත්මයක් ආත්මයක් පාසා නිදුක් නිරෝගී 👃 ලැබේවා !!!!!!!!!සාදු සාදු🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe Місяць тому +14

    නිර්මල සැබෑ බුදු දහම පහදා මේ අසරණ ජනයා යන අන්ධ ගමන නවතා ලන්නට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ලැබේවා

    • @wiserandbetter
      @wiserandbetter  Місяць тому

      ස්තුතියි. සම්බුදු සරණයි.

  • @IshanChinthaka-bb5vb
    @IshanChinthaka-bb5vb Місяць тому +21

    ඔබ වහන්සේ මට ඉතා වටිනා කලන මිතුරෙකි.

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 Місяць тому +16

    ඔබවහන්සේ හට උතුම් නිවනම සාක්ෂාත් වේවා🙏🙏🙏🙏

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 Місяць тому +14

    නිර්මල සැබෑ බුදු දහම පහදා මේ අසරණ ජනයා යන අන්ධ ගමන නවතා ලන්නට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ලැබේවා….

  • @SiriyaniNimalka
    @SiriyaniNimalka День тому

    Pinwst apea suwamen wahnsa neduk nerogi dergausa leabeawa teruwan saranai davepihitai

  • @thiliniperera2095
    @thiliniperera2095 Місяць тому +13

    ඔබ වහන්සේටත් නිදුක් නීරෝගි ජීවිතයක් ලැබේවා! සම්මා සම්බුදු සරණයි!

  • @RathnaKumari-m5c
    @RathnaKumari-m5c Місяць тому +23

    නහර ගැට ගැසීම සහ කොලජන් ගැන වැඩසටහනක් කරන්න . ඔබ වහන්සේට පිං සිදුවේවා!!!

  • @UpamaliAbeysinghe
    @UpamaliAbeysinghe 27 днів тому +2

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සම්මා සම්බුදු සරණයි 🙏

  • @bandadasanayaka3502
    @bandadasanayaka3502 Місяць тому +4

    ඔබ වහන්සේ හරිම සරල සුන්දර කෙනෙක්. දීර්ඝායුෂ ලැබේවා!🎉

  • @HIROSHILIYANAGE
    @HIROSHILIYANAGE Місяць тому +16

    තයිරොක්සින් පෙති බොන එක ගැනත් විස්තරයක් කරන්න හාමුදුරුවනේ.
    දීර්ඝායු වේවා ඔබවහන්සේට

  • @shiranilal6406
    @shiranilal6406 Місяць тому +11

    අපේ හාමුදුරුවන්ට උතුම් තෙරුවන් සරණයි 🙏🙏

  • @manjulasanjeewa3624
    @manjulasanjeewa3624 Місяць тому +9

    රෝග සුවපත් කිරි්මේ විශ්ව ඥානය ගවේෂණය කර සුවහසක් ජනතාවගේ හිත සුව පිණිිස ඉදිරිපත් කිරි්මම ධර්ම දානයකි. ඔබ වහන්සේට ස්තුති පුර්වක නමස්කාරය පුද කරමි. එමෙන්ම නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වේවා!

  • @SlbRocky
    @SlbRocky Місяць тому +7

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පින් සිදු වේවා. විස් වීය ඥානය තව තවත් පහළ වේවා .සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු l.

  • @thilinamadushanka
    @thilinamadushanka 6 днів тому

    බොහොම පිං අපේ හාමුදුරුවනේ

  • @hashini1111
    @hashini1111 29 днів тому +1

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස !🙏🙏🙏

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 Місяць тому +25

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්, නිදන්ගත රෝග සඳහා තුන්වෙලට පෙති 24,26ක් ගන්න අය ඉන්නවා මම දන්නවා අපේ හාමුදුරුවනේ.ඒ අය ඔඹ වහන්සේගේ වැඩසටහන් බලල දැනුවත් වෙයි.මෙකරුණු බොහොම මිල අධිකයි ඉතින් නොමිලේ ලබාගත හැකි සේවය ක් ඔවුන් ට ලැබෙනවා.අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ ට කුසල කර්ම රැස්වෙනවා.බොහොම පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු වේවා.🙏

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 Місяць тому +4

    ඔබවහන්සේට උතුම් නිර්වානය අවබෝධ වීමට මේ පින් හේතු වාසනා වේවා

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 Місяць тому +3

    මේ කරන මහගු මෙහෙවරට ඔබ වහන්සේට පින් අත්වේවා 🙏🙏🙏🙏

  • @senucreations4422
    @senucreations4422 Місяць тому +2

    තව තවත් ජනතාවට සේවය කරන්න ඔබවහන්සේට නීරෝගී සුවයම ලැබේවා

  • @Shammi399
    @Shammi399 Місяць тому +3

    නිදුක් ,නිරෝගි සුවය ඔබ වහන්සේට ලැබේවා!!! තෙරුවන් සරණියි

  • @nishanthakumarakumara8491
    @nishanthakumarakumara8491 Місяць тому +6

    Oba වහන්සේ නිසා මම ගොඩාක් නිරෝගී වුනා...කියපු දේවල් ගොඩාක් පිළිපැද ..ගොඩාක් සනීපයි නිරෝගී වෙනකොට තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ

  • @dammivithanage526
    @dammivithanage526 Місяць тому +2

    ඔබවහන්සේට නිරෝගි සුව දීර්ගායුෂ ලැබේවා෴ 🙏💚

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 Місяць тому +12

    අපේ පින්වන්ත ස්වාමින්වහන්ස, ඔබවහන්සේට නමස්කාර කරමි. මේ ලබා දෙන දැනුම් සම්භාරයට. Probiotic එකක් ලබාගන්න ඕනෑ එහි වටිනාකම ඔබවහන්සේ පුන පුනා කියනවා ඔබේ කරුනාවන්තකම නිසා. මේ වීඩියෝ එක බලන අය සුවපත් වේවි. දීර්ගායුශ අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරනයි !!

    • @ChandaniGeekiyanage-wo5ul
      @ChandaniGeekiyanage-wo5ul Місяць тому +1

      Lankawe ganna thiyenawada

    • @rebeccajayathilaka9414
      @rebeccajayathilaka9414 Місяць тому

      @ healthguard pharmacy eken balanna .මමත් thawama ගත්තේ නැහැ . හොයලා බලන්න ඕනෑ .

    • @prarthanamadumali6848
      @prarthanamadumali6848 Місяць тому +1

      Union chemistry prmcy wala thiyenwa.

    • @himalifernando2257
      @himalifernando2257 29 днів тому

      අපේ pharmacy වල තියෙනවා මම ගත්තා brand එක හොදයි ද දන්නේ නෑ

    • @ghrandikanadeeshan5537
      @ghrandikanadeeshan5537 28 днів тому

      ​@@ChandaniGeekiyanage-wo5ul aliexpress eke thiyanawa

  • @SamuddaraAnthony
    @SamuddaraAnthony 12 днів тому

    Oba wahanseta namaskaraya wewa, wadikal nidukin, boho denata hitha suwa pinisha ayusha waladathwa 🙏🙏🙏❤

  • @sandayanilmene883
    @sandayanilmene883 Місяць тому +5

    බෙහෙවින් ම.පින් .සිදවෙිවා.සාදු .සාදු .සාදු .

  • @gayanilamahewa
    @gayanilamahewa Місяць тому +8

    Hyperthyroidism අධ්තයිරොයිඩතාව රෝගය බහුලව පවතින බැවින් ඒ සම්බන්ධයෙන් vedio එකක් කරන ලෙස අපේ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුත් ලැබේවා !

  • @surangaperera8624
    @surangaperera8624 Місяць тому +1

    බොහොමත් ම පිං හාමුදුරුවනේ. ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා! 🙏🙏🙏

  • @JayawthiManike
    @JayawthiManike Місяць тому +4

    නමස්කාර වේවා සස්වාමීන්වහන්ස 🙏ඔබවහන්සේ පවසන මේ හzම දේම සත්‍යයක් මමත් රුමටොයිඩ් ආතරයිටීස් රෝගීයෙක් සින්හල බෙහෙත් කිරිමට කzමති වුනත් සුවයක් වෙනුවට උග්‍රවීම තමයි වෙන්නෙ ඉතින් මොනා කරන්නද දzන් ඔබවහන්සේගේ වීඩියෝ බලලා අවබෝධයක් ගන්නවා
    කවුරුත් මෙහෙම පzහzදිලිව යමක් කියාදෙන්නෙ නz ස්තුති ඔබවහන්සේට තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @DasiduSasmika
    @DasiduSasmika 15 днів тому

    බුදු සරනයි. හාමුදුරුවනේ.🙏🙏🙏

  • @nimalattanayake3880
    @nimalattanayake3880 Місяць тому +3

    Nirmala bududaha desana karanna hekiwewa budusaranae🎉🎉🎉🎉

  • @power_lion1717
    @power_lion1717 Місяць тому +11

    පින්වත් ඔබවහන්සේ විටමින් ගැන කිවූවාට පස්සේ මම විටමින් ගන්නවා මල්ටි විටමින් එක්ක ගානවා ඔබවහන්සේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏

    • @adsbha6192
      @adsbha6192 Місяць тому +1

      මොකක්ද multivitamin එකේ නම.

    • @lakminijayasiriwardane7303
      @lakminijayasiriwardane7303 Місяць тому +2

      ආතරයිටිස් වලට ගන්න ඔින විටමින් වර්ග මෙකක්ද හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි බව දිර්ඝ යුෂ ලැබේවා ඔබ වහන්සේ කරන සේසෛ

    • @samudraliyanage4486
      @samudraliyanage4486 Місяць тому

      ​@@lakminijayasiriwardane7303D vitamin neda hamuduruwange video aheka tibba

    • @thushariwarnasuriya3583
      @thushariwarnasuriya3583 Місяць тому

      වැඩසටහනක් කරල.තියෙනවා බලන්න ​@@lakminijayasiriwardane7303

    • @ghrandikanadeeshan5537
      @ghrandikanadeeshan5537 28 днів тому

      ​@@lakminijayasiriwardane7303ආතරයිටිස් වලට ගොඩක් බලපාන්නෙ විටමින් D ඌනතාවය fish oil , vitamin D ,calcium ගොඩක් හොඳයි. අපේ අම්මටත් දැන් අඩුයි මේව ගත්තට පස්සෙ. හැබැයි ගෑස්ට්‍රයිටිස් තියනව නම් calcium මාත්‍රාව ටිකෙන් ටික වැඩි කරන්න ඕන නැත්නම් ගෑස් වැඩි වෙනව.

  • @manikedisanayaka389
    @manikedisanayaka389 23 дні тому

    ඔබ වහසේට නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @wajeerawa3369
    @wajeerawa3369 Місяць тому +1

    ඉතාමත්ම වටිනා දේශනාවක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @nilminikumari5566
    @nilminikumari5566 Місяць тому +2

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබෙිවා..🙏🙏🙏

  • @damayanthivithanage4616
    @damayanthivithanage4616 Місяць тому +1

    ස්වාමීන් වහන්ස , varycause තුවාල සුවනොවීමට හේතුව පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @nandaaluthge
    @nandaaluthge Місяць тому +5

    ස්තුතියි අපේ ස්වාමින් වහන්සේට,,,දිර්ඝායුෂ වේවා,,,,,

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Місяць тому +5

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අපේරටේ අසරන මිනිසුන්ට මේ ලබාදෙන දැනුම්සම්භාරයට.🙏🙏🙏

  • @ChampikaChandaniRajapaks-td8ly
    @ChampikaChandaniRajapaks-td8ly Місяць тому +2

    බොහොමත්ම පිං ,අපේ හාමුදුරුවනේ ..මෙතෙක් කල් නොදැනුවත්ව හිටපු වැදගත්කම කරුනක් ඔබ වහන්සේ ඉදිරිපත් කළේ..

  • @shamalipadmarani5199
    @shamalipadmarani5199 Місяць тому +9

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !!!
    ඔබ වහන්සේ සුවපත් වේවා !!!

  • @arsisilat5715
    @arsisilat5715 Місяць тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට පින්සිදු වේවා.

  • @sunethranarandeniya6953
    @sunethranarandeniya6953 28 днів тому

    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය නිරතුරුව හිමිවෙිවා සමිමා සමිබුදු සරණයි

  • @deepthikumari9306
    @deepthikumari9306 Місяць тому +2

    බොහොම පින් ඔබවහන්සේට

  • @mareeyajuly1932
    @mareeyajuly1932 Місяць тому

    ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @shanthijayalath4517
    @shanthijayalath4517 Місяць тому +5

    බොහොමත්ම පින් අපේ හාමුදුරුවනේ.. තෙරුවන් සරනයි ඔබවහන්සේට දීර්ඝායු වේවා.. පුලුව නම් තයිරොයොඩ් රෝගය ගැන දැනුවත් කරන්න අපේ හාමුදුරුවනේ.. ඒ රෝගයට ගන්නා බෙහෙත් නතර කරන්න බැරිද.. 🙏🙏🙏

  • @RupaJayawardhana-z5t
    @RupaJayawardhana-z5t Місяць тому +2

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි මෙවැනි උපදෙස් දැනගන්න ලැබිම ට අපිත්පින් කරල තිබුණා සාදු සාදු සාදු

  • @induwejethunga5704
    @induwejethunga5704 18 днів тому

    ඔබ වහන්සේට දීර්ගායු

  • @malaninelson7715
    @malaninelson7715 Місяць тому +14

    අසරණ ජනතාව දැනුවත් කිරීම ඔබ වහන්සේට නිවන් දක්නා ජාති දක්වා පින් සිදුවේවා!!! 🙏🙏🙏

  • @BhashyaDiduli
    @BhashyaDiduli Місяць тому +3

    ඔබ වහන්සේට බොහෝම පින් ස්වාමීන් වහන්ස

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Місяць тому +4

    ඔබ වහන්සේට බොහෝම පින් .🙏🙏🙏

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 Місяць тому +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.
    ඔබ වහන්සේගේ මේ උපදෙස් ඉතාම කරුණාවෙන් දෙන බව වැටහෙනවා.ඔබ වහන්සේට සාසනික පුණ්‍යක්‍රියාවෙන් මෙන්ම ඔබවහන්සේ ඉතා යහපත් සිතින් කරුණාවෙන් දෙන මේ උපදෙස් සැමට සුවසෙත පිණිසම වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂෂ ලැබේවා.

  • @jayanthipremathilaka7118
    @jayanthipremathilaka7118 Місяць тому +2

    නිඳුක් නීරෝගි චිර ජීවනය ලැබේවා පිංවත් ස්වාමීන් වහන්සේට ....
    තෙරුවන් සරණයි .....

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Місяць тому +3

    ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 Місяць тому +2

    Theruwan saranai ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ලැබේවා

  • @prasadini8654
    @prasadini8654 Місяць тому +3

    ගොඩාක් හොඳයි සාදුසාධුක වැඩසටහන් හරිම හොඳයි

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx Місяць тому +1

    ඔබ වහන්සේ නිවන් දකිනා තුරුම අසරණ යන් ට පිහිට වෙන සෙක් වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @liyamvihara2997
    @liyamvihara2997 Місяць тому +11

    සුදු..කබර... රෝගය.. පිලිබඳ.
    ඔබ. වහන්සේ.. දැනුවත්.. කරන
    මෙන්. ඉල්ලමි

    • @AmayaValantino-jm8fx
      @AmayaValantino-jm8fx Місяць тому

      සුදූ කබරරෝගය ට බෙහෙත් ක්‌ වෙන රට කින් දාලා තිබුනා බිත්තර කහමද 10 අරන් ලිපේ තියලා රත් කරලා කළු පාට උනාම නිවිලා ගෑවා සුදු කබර නැති උනා

  • @dulannisala6587
    @dulannisala6587 Місяць тому +3

    බුදුසරණයි ඔබ වහන්සේට 🙏

  • @sujeewanigunawardana720
    @sujeewanigunawardana720 Місяць тому

    නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා 🙏🙏🙏 අපෙ හාමුදුරුවනේ

  • @buddikapradeep2179
    @buddikapradeep2179 Місяць тому +8

    කුඩා දරුවන්ට පණු බෙහෙත් ලබාදීම සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහස් ලබා දෙන්න

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 Місяць тому +2

    🙏🙏🙏 ඔබවහන්සේගේ උපදෙස් ගොඩක් වටිනවා .

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 Місяць тому +3

    ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ලැබේවා!!! නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! දීර්ඝායුශ ලැබේවා!!! ඔබවහන්සේට.

  • @farazzafar1929
    @farazzafar1929 29 днів тому

    ඇත්ත අපි හාමුදුරුවනේ ගොඩක් පින් ඒ කතා ඔක්කොම ඇත්ත විටමින් අඩු වුනාම ලෙඩ වෙනවා තමයි ඇඟට

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b Місяць тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 Місяць тому +9

    ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරය වේවා වහ වහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @SMudalige
    @SMudalige Місяць тому +2

    ඉතාමත් ස්තුතියි ,ස්වාමීන්වවහන්ස ...
    තයරොක්සින් ගැනත් වීඩියෝ එකක් කරන්න....ගොඩක් අයට තියන රෝගයක්.

  • @sandunifailsanduni5522
    @sandunifailsanduni5522 Місяць тому +33

    දැන්ඩොක්ටලා.ඇත්තටම.ලෙඩවැඩිකරනවා.මිසක්.මිනිස්සු.සුවකරන්නකල්පනාවක්නෑ

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 Місяць тому +2

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe Місяць тому +1

    ඔබ වහන්සේට බුදුසරණයි 🙏

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 Місяць тому +1

    ඔබ වහන්සේට නිරොගී බාවයත් දීර්ඝ ආයුශත් ලැබේවා !!!

  • @pushpaperera982
    @pushpaperera982 Місяць тому

    බුදුගුනයෙන් ඔබවහන්සේට විස්වයෙ ආසිර්වාද සුවපත් වේවා

  • @malanisathurusingha8230
    @malanisathurusingha8230 Місяць тому +1

    ඔබ වහන්සේ නිදුකින් වැජබේවා.දීර්ඝායුෂ ලැබේවා

  • @chinthadayaratne2504
    @chinthadayaratne2504 Місяць тому +2

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @nimalkapriyadarshani2525
    @nimalkapriyadarshani2525 9 днів тому

    Budu saranai oba wahanseta

  • @SriyaniMangalika-m1d
    @SriyaniMangalika-m1d Місяць тому

    ඔබ වහන්සේට බොහොම පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 Місяць тому +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 Місяць тому

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ.සම්මා සම්බුදු සරණයි.❤❤❤❤❤❤

  • @dhammik1234-o8p
    @dhammik1234-o8p 22 дні тому

    Oba vahnseta diergausha bava labeva. ! Budu saranai. . !!!

  • @lalanikumari39
    @lalanikumari39 Місяць тому +2

    බොහෝම වටින දෙයක් අදත් ගෙනාවට ගොඩාක් පිං අපේ ස්වාමින් වහන්ස

  • @nimanthiweronika
    @nimanthiweronika Місяць тому +1

    ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා 🙏

  • @devikadehideniya1640
    @devikadehideniya1640 Місяць тому +2

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ දැනුවත් කිරීම බොහොම වටිනවා.සසර මග කෙටි කර ගනීම පිණිස මේ කරන මෙහෙයට සියලු දෙනාම ලබාදෙන මේ පිං කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 Місяць тому +1

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.ස්තූතියි.

  • @SadamaliRanasingha-vy8oe
    @SadamaliRanasingha-vy8oe Місяць тому

    ඔබ වහන්සේ ට theruwan saranai ස්වාමීන් වහන්ස

  • @lasikafernando2207
    @lasikafernando2207 Місяць тому +5

    අධික රුදිර පිඩනයට
    දැනුවත් කරන්න අපේ හාමුදුරැවනේ🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Місяць тому +1

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @kumudugamage5029
    @kumudugamage5029 Місяць тому +1

    ඔබවහන්සේට බොහෝම පිං 🙏🙏🙏

  • @AchiniNidarsha
    @AchiniNidarsha Місяць тому +1

    තෙරුවන් සරණයි ඔබ‍ට 🙏🙏🙏

  • @PathmaRanasinghe-e9e
    @PathmaRanasinghe-e9e Місяць тому +2

    නීරෝගී වෙත්වා.

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p Місяць тому

    Ane ape hamuduruwane mata salli na.mn puluwan tharam වියදම් karaa.ane oba වහන්සේට බුදුන් දැක නිවන් දකින්නට ඕනේ ane අපේ hamuduruwane මගේ කකුල් දෙකම idimila .mata wayasa 40 බෙහෙත් ganna bari වුණොත් iwarai .dan බෙහෙත් godak ganan.dan nam ජීවත් wela wedak na kiyala godak hithanna wa.මානසිකව වැටිලා ඉන්නේ මමත් .hoda බෙහෙත් තියෙනවා nam poddak kiyanna ඔබ වහන්සේට godak pin....🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 Місяць тому +2

    ස්වාමීන්වහන්ස. හොද probiotic වල නම් සදහන් කරනවනම් ස්තූතියි 🙏 ගොඩාක් පිං.

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb Місяць тому

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️

  • @priyangakumari3338
    @priyangakumari3338 Місяць тому +1

    ඔබ වහන්සේට යහපතක් සෙතක් ශාන්තියක් ම වේවා!!!

  • @quientasweenitha9714
    @quientasweenitha9714 Місяць тому +1

    ඔබවහන්සේ සුවපත් වෙවා නිරෝගි වෙවා

  • @shayamathilakarathne
    @shayamathilakarathne Місяць тому

    ස්තුතියි අපේ හාමුදුරුවනේ ගොඩක් පිං 🙏🙏🙏

  • @Liyanage-e7k
    @Liyanage-e7k Місяць тому +1

    ඔබ වහන්සේට නිදුක් නිරොගි බාවයම ලබෙවා දිර්ගයු වෙවා

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 Місяць тому +1

    තෙරුවන් සරණයි! ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 Місяць тому +14

    මගෙ ගෞරවනීය හාමුදුරුවනේ ඔබවහන්සේ ගේ උපදෙස් ඉතාමත් වටිනවා . එහෙත් probiotics ලංකාවේ හොයාගන්න බැහැ. ඒ නිසා curd කනවා. කොල ජාති කනවා. ඔබවහන්සේ අපේ රටට මහත් ආඩම්බරයක් . තෙරුවන් සරන දීර්ඝ ආයුශ ලැබේ වා.

    • @kamaniariyathilaka6985
      @kamaniariyathilaka6985 Місяць тому +5

      ප්‍රොබයොටික් ප්‍රිබයොටික් දෙකම එකට ෆාමසිවල තියෙනවා .අහල බලන්න . මාත් හාමුදුරුවෝ කිව්වයින් පස්සෙ ඇහුවෙ.

    • @Shyamajanakee
      @Shyamajanakee Місяць тому +2

      Farmacy wala thiyenawa

    • @Gatetosuccess-f5n
      @Gatetosuccess-f5n Місяць тому +1

      ඕනෑ තරම් probiotics pharmacy වල තියෙනවා විවිධ brands වලින් . Online order කරන්නත් පුළුවන්

    • @MaduMadu-u1b
      @MaduMadu-u1b Місяць тому

      Online ganne kohenda​@@Gatetosuccess-f5n

    • @MaduMadu-u1b
      @MaduMadu-u1b Місяць тому +2

      Thiya thanak ganna puluwan thanak kiyannako

  • @Amjd1961Mjayangadayarathne
    @Amjd1961Mjayangadayarathne Місяць тому

    ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @MalaniMutukuda
    @MalaniMutukuda Місяць тому +1

    ඔබ වහන්සේට ගොඩක් පින්