Dear Reverend Thero , Loud speakers nuisance is a serious social menace in Sri Lanka. Please lead our country to get rid of this situation. Thank you Reverend Thero.
Obawahanse nisa mata bududahama gena igenaganna onee. So can you do video about buddhism. Simply to understand. I don't know pali language. Budusaranayi obawahanseta
ඔබ වහන්සේ අප කාටත් වටහා ගැනීමට හැකි අයුරින් දැනුවත් කරනවා, වෛද්‍ය වරයෙක් සේ ජනතාව වෙනුවෙන් මේ කරනා කැප කිරීම ට ,පින්වත් ඔබ වහන්සේ සසර පුරාවටම කර ගන්නා කුසලයක්, තෙරුවන් සරණයි !!
Like කලාට දැන්ම කියවන්නැහැ.මෙය මට වැදගත්.නිවාඩුපාඩුවෙ බලනවා.ගරු ස්වාමීන් වහන්සේට බොහොම පින් අත්වේවා
මුළු කතාවටම හරි විදියටම සවන් දෙන්න ඕනේ..මමත් කලින්ම like එකක් දාලා ඉවරයි ඔබ වහන්සේට
ම්ස් හොදින් ඉන්නවද පරිසමට හැමදෙම තවකාලිකයි ජිවිතය වරද්දා ගන්න එපා මිස් පරිසමට තෙරුවන් සරනයි !!! ම්ස්
ශ්‍රී ලංකා මුදලින් මේකෙ වටිනාකම දැනගන්න පුළුවන් නම් ගොඩාක් කැමතියි ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏
E 43/=
ඔබ වහන්සේට නිදුක් නීරොගි චිර ජිවනය ලැබෙිවා
අපේ ගෞරවනීය හාමුදුරුවනේ ඔබවහන්සේ ට ස්තුති කරන්න මට වචන මදි . ගොඩක් ම වටිනා දේශනාවක් . විශෙශයෙන්ම අපිට . ඔබවහන්සේට නිරෝගී සුවය දීර්ඝ ආයුශ ලෙබෙවා!!!
අපේ හාමුදුරැවනේ හොඳ බාවනාවක් අපිට කියල දෙන්න 🙏🙏
ඔබ වහන්සේට🙏🙏🙏🙏 මේ තරම් අපි දැනුවත් කිරිම ගොඩක් පින් නිදුක් වේත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා;; 🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටට සසර පුරාවට නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා!!!!!!මේ දැනුවත් කරන පිනම ඇති
අප නොදන්නා දේ පිළිබඳ අප දැනුවත්ව කිරීම පිළිබඳව ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිදු වේවා සාදු සාදු සාදු.තෙරුවන් සරණයි.
බොහෝම ස්තුතියි ඔබ වහන්සේට දොස්තරලා නොකියන බොහෝදේවල් කියලා දෙනවට
බොහොම පින් ස්වාමීන් වහන්ස 1984 දැක්කට පසු ඔබවහන්සේ දැක්කෙ මේකාලෙ අපි ලන්කාවට පදින්චියට ආව(සගබෝවිදුහල) බොහොම වටිනා වැඩසටහන් තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට .🙏
අපේ හාමුදුරුවන් වහන්ස මේ ආත්මය තුලදීම සෝවාන්.මග අවබෝධ කරගැනීමට කල යුතු හරිම මාර්ගය කියා දෙන ලෙස ඉල්ලා සිට්මි..🙏🙏
තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්සේ ට. ගොඩක් පැහැදිලි. Vitamin c Bahrain බොන්න හොඳද.. ස්වාමින් වහන්ස. එ ගැන කියන්න
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🌸🙏
අපි ව වටිනා දේවල් වලින් දැනුවත් කළාට ඔබවහන්සේට ගොඩක් පින් දීර්ඝ ආයුශ ලැබේ වා. තෙරුවන් සරණයි .
නිරොගි සුවයෙන් බොහෝ කාලයක් වෙසෙත්වා පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී මත් දිිර්ගායුෂ ලැබේවා ..සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹!!!
පින්වන්ත ස්වාමින් වහන්ස ගොඩාක් ස්තුතියි 🙏 ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා බුදු සරනයි 🙏
පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිරතුරුවම .
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ නිරෝගි වේවා. දීර්ගායුෂ වේවා
තෙරුවන් සරණයි! නිරෝගී වේවා!
Theruwan saranai dirgau wewa suvamin wahasa....!!!
Dear Reverend Thero ,
Loud speakers nuisance is a serious social menace in Sri Lanka. Please lead our country to get rid of this situation.
Thank you Reverend Thero.
ගරැතර ස්වාමීන් වහන්සේ ගේ මේ දැනවත් කිරීම හරිම වටිනවා ඉදිරියටත් මෙවැනිම දැනුවත් කිරීමි බලාපොරොත්තුවෙනි ඔබව වහන්සේට නිදුක් නීරෝගි කායික මානසික සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරමි චිරංජයතු 💅💅💅💅💅🙏🙏🙏🙏❤️❤️❤️❤️
ස්වාමීන් වහන්සේ කියා දෙන්න.. සැනටෝජන් කැප්සූල් සම්බන්ධයෙන්... තෙරැවන් සරණයි ..!!
මේ දැනුවත් කිරීම බොහෝ සේ අගේ කරමි.මටත් දැන් අවුරුදු 61ක් වයස කෙනෙක්.අපෙ හාමුදුරුවන්ට බොහොම පිං සිදු වෙනවා.🙏🙏🙏
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස !🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏🙏🙏
Godak sthuthi ape hamuduruwane. Nirogi suwaya labewa ape hamuduruwanta❤
ඔබ වහන්සේට ද්‍ර්‍ර්ඝායුශ ලෙබෙවා ....
තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏🙏🙏
නහර ගැට ගැසී ම ගැන වීඩියෝ එකක් කරන්න
කනේ බැලන්ස් එක නැති වෙලා එන කැරකිල්ල ගැන වීඩියෝ එකක් කරන්නකො ස්වාමීන් වහන්ස.බොහො දෙනෙක් පීඩා විදින රෝගයක්
මම e n t.ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් අරන් හරි ගියා .. කනේ බැලන්ස් එකට
@@champabasnayaka5155 ane kawda e doctor koheda eyage clinic eka thiyenne.mage තාත්තාට me kane balance nathi prasnaya thiyenava
අපේ හාමුදුරුවනේ වටිනා දෙයක් අපිට වටහාලා දුන්නේ🙏🙏🙏🌻🌻🌻🌻
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏තයිරොක්සින් අඩු වැඩි වීමට හේතු පාලනය කර ගැනීමට කලයුතුදේ විස්තර කරන්න 🙏🙏🙏🙏
අනේඑ මටත් ඒ දේ දැනගන්න ඕනී😢
ගොඩක් වැදගත් ඔබ වහන්සේ කියා දෙන ඒවා
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ...
Obawahanse nisa mata bududahama gena igenaganna onee. So can you do video about buddhism. Simply to understand. I don't know pali language. Budusaranayi obawahanseta
collagen ekka, multivitamin, vitamin C, D, magnesium , probiotics suppliment gattata kamak nadda
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ විටමින් ඌනතා පිලිබද කරන ලද වැඩසටහන් වලට උපදෙස් අනුව කටයුතු කිරීමෙන් ආතරයිටිස් රෝගයට විශාල යහපත් ප්‍රතිපල ලැබුනි. කාන්තාවන් දැන් විශාල වශයෙන් මුහුනදෙන පීකෝස් හා එන්ඩොමෙට්‍රියෝසිස් සදහාද වැඩසටහනක් කර හැකිනම් බොහෝදෙනෙක්ට ප්‍රයෝජන වේයැයි සිතමි.
ඔබ වහන්සේට තෙරුවන් සරනයි
ඔබවහන්සේට බොහොම පින් 🙏 මෙවන් උපදෙස් දීලා අපේරටේ නීරෝගීමත් ජනතාවක් බිහිකිරීමට ගන්නා උත්සාහයට .. 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඊ විනින් ෆිම් රෝස් oil ගැනත් video එකක් කරන්නකෝ
ඔබ වහන්සේ ට නීරෝගී සම්පත්තියම ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවාමින් වාහන්සෙ කනේ බැලන්ස් එක නැති විමෙන් ඇති වෙන කැරකිල්ලට ද නාහර ගැට ගැසිමෙ රොගයේන් පිඩා විදින මා හට ප්‍රතිකාර ගැන විඩියො කරන්න අපේ හාමුදුරුවනේ බොහෝ පින් ❤🙏
ඔබ වහන්සේට ගොඩක් පින් අපිව මේ වගේ...අපි නොදන්න දේවල් කියලා දෙනවට අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා...තෙරුවන් සරණයි
මෙි කරන සත්කාරය ශේෂ්ඨයි.ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව අධිෂ්ඨාන කරමි.
වයස 50 ට වැඩ් අයට ගන්න ඔන මල්ටිවිටමින් මොනවාද කියල සදහන් කරනවානම් බොහොම පිං සවාමින් වහන්ස
තෙරුවන් සරණයි
Matath ona
බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්
අපේ හාමුදුරුවන්ට පින් මම.නිරෝගීව ලස්සනටම ඉන්න කැමති කෙනෙක්
ඔබ වහන්සේ ට බොහොමත් ම පින්. තෙරුවන් සරණයි අපව දැනුවත් කලාට 🙏🙏🙏
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ vedeo ගොඩක් වටිනාව.ගොඩක් පින්
මුලින්ම බඩ විරේක කරන්න ඕන කියල මම හිතන්නෙ .මොකද හොඳින් උස්න ගති ,ජරාව ඉවත් වන නිසා .
පින්වත් සත්පුරුෂ ස්වාමින් වහන්සේට බොහෝම ස්තූතියි..🙏🙏
නිදුක් නිරෝගි සුවය ලැබේවා
දීර්ඝායු වේවා..
තෙරුවන් සරණයි💐💐
පිංවත් ස්වාමින්ස අලුතින් ආවා ඒ කොලෙන් ගන්න තියෙන තැන් සදහන් කරන්න පුළුවන්ද ( නිර්මාංශ)
ඔබ වහන්සේට නිරෝගී සුවය නිති පතා ලැබේවා
තෙරුවන්සරණයි!!!
ඔබවහන්සේට,පිංවත් ස්වාමීන්වහන්ස...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරැ ස්වාමීන් වහන්සේ ට පිං දිර්ඝ ආයු ලැබේවා තෙරැවන් සරනයි .🙏🙏🙏
බොහොම ස්තුත්යි ඔබ වහන්සේට, මිනිස්සු වෙනුවෙන් කරන සේවයට සහා කැප කිරීමට. බෙහෙවින්ම පින්, ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත් මිදේවා.
සම්මා සම්බුදු සරණයි
තෙරුවන් සරණයි යහපත ක් වේවා 🙏
ඔබ වහන්සේට ගොඩක් පින් සිදුවේවා දනුවත් කලාට
තෙරැවන් සරණයි හාමුදුරුවනේ !!
බෙල්ලේ වයුගෙඩි පිලිබදව ...සුවකර ගන්න විදිහ කියාදෙන්න අපේ සිවාමින්වහන්සඅපිට සම්පතක්
අපේ හාමුදුරුවන්ට
දීර්ඝායු බෝවේවා තෙරුවන්සරණයි
බොහොම වටින උපදේශක වෙනුවෙන් මාගේ නමස්කාරය, 🎉🎉.ස්වාමීන්වහන්ස,Biotin supplement එකක් ගැනීමත් අපට අවශ්‍යද.
බොහොම පිං ස්වාමින්වහන්ස🙏 lupus , SLE ගැන දැනුවත් කිරිමක් ඉල්ලා සිටිමි
ස්තූති අපේ ස්වාමින්වහන්ස.දිඝායු ලැබේවා 🙏
ඔබවහන්සේට බොහෝම පිං 🙏🙏🙏
ඔබ වහන්සේ ට තෙරුවන් සරණ යි 🙏🙏🙏🙏
බොහොම පිං ඔබ වහන්සේ ට 🙏තෙරුවන් සරණයි
ස්වාමීන් වාහන්ස ගොඩක් ස්තුතියි 👃👃
පින්වන්ත ඔබවහන්සේට නිරෝගි සුව ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා
Aththatama obavahanse apata piyek vage danuvath kerenava gaurava veva jesu pihitai
ඔබවහන්සේ ගැන සතුටුයි..
ආදරණීය තාත්තා කෙනෙක්..
අපිට මෙහේ ඕවා කියන ස්වාමින්වහන්සේලා නෑ
දුකයි දුකයි කියනවා මිස..
බූදුන්වහන්සේ ජිවිතේ සතුටින් ගතකරන දහමක්නේ කීවේ..
🙏🙏🙏🙏💐💐💐💐
Thank you!
Eka aththa
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට......
ස්වාමින්වහන්සේ කෙනෙක් කියන්නේ ධර්මය කියලා සසරින් එතෙර වෙන්නට මග පදනවා මිසක් රූපයට සත්කාර කරන හැටි කියන පිරිසක් නෙමෙයි. ඔයා බුදුදහම ගැන හරයට තේරුම් අරගෙන නෑ. ඔය මොනවා කලත් ටික කලයි මැරෙන්න වෙනවා. ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගැන අහිතකින් කිව්වා නොවේ 🙏🙏🙏
ඔබ වෙරදිවිදිහට වටහා ගන්න එපා.. ස්වාමීන් වහන්සේ කියන්නේ මොන ආගමක උනත් නිරෝගීව ලස්සන ට අපි ජීවත්ව ඉන්නා කාලය තුළ සිටිය යුතු යි..කියල..
Oba wahanse nithara apawa awashayama dewal idiripath karala danuwath karanawa..bohoma pin oba wahanseta...🙏🙏🙏
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
බොහොම පින් අපේ ස්වාමින් ව්හන්ස 🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ.
පින් අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට 🙏
Wedagath vedio ekak
Budu saranai ape swamin wahanseta🙏🏽🙏🏽🙏🏽
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේගේ මේ දැනුම්වත් කිරීම මීට පෙර සිදු නොවුණු ඉතා වටිනා මෙහෙවරක් තමන්ගෙ රටේ තමන්ගෙ අය වෙනුවෙන්.ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මීට පෙර කියන ලද vitamin ගෙන්නගෙන පාවිච්චි කළා.කෙතරම් කාලයක් ගන්න ඕනෙද.ඉවර වූ විට නැවත ගත යුතුද.දීර්ග කාලයක් භාවිතය සුදුසුද කියා පහදා දෙන්න ගෞරණීය ස්වාමීන් වහන්ස.බෙහෙවින් පින්
Obawahanseta godak pin apata mewa therun karala dunnata .🙏🙏🙏
බු දු සරණයි හාමුදුරුවන්ට...
Great video.. very useful .. keep it up swaminwahansa🙏🙏🙏🙏
Hamudruwane mama kuwait inne mata rata ninda yanna, molayata kalpana enawa, eka eka dewal pilithurak denna hamuduruwane
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATION TO US.. SUWAMINWAHANSA.. .. NIDUK NEEROGI SUWA LABEVA 🙏
ඉතාම වටිනවා❤
බොහොම ස්තුති ස්වාමීන්වහන්සේට 🙏
අපේ ස්වාමින්වහන්ස, මම දැනට perfectil vitamin එක ගන්නවා. මෙිික ගන්න ගමන් vegan collagen ගත්තට කමක් නැද්ද?
මට high blood presure සහ cholesterol තියෙනවා. ඔබවහන්සේට ගොඩක් පින්. තෙරුවන් සරණයි🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
හාමුදුරුවන්ගේ විඩීයෝ කිහිපයක් බැලුවා ඩොක්ටර් කෙනෙක්ට වඩා හොදට සාරවත් කරුණු පැහැදිලිව ඉදිරිපත් කරනවා
ස්තුතියි. සම්බුදු සරණයි.
Godak pin hamudurvane 🙏
නිදුක් නීරෝගී වෙවා ඔබවහන්සේට බුදු ගුනබලයෙන් දීර්ඝ ආයු ලැබේ වා
Theruwan saranai hamuduruwane
Obawahanseta godak pin
Ape suwaminwahansa.....neuro sambanda vedio ekak karanna...Eeta adala vitamine ekks
තෙරැවන් සරණයි සුවපත් වේවා 🙏🙏🌺🌺
Fish oil ගැන th video එකක් දෙන්න pls
🙏🙏🙏 බලාපොරොත්තුවෙන් හිටිය vediok
Very good video for us. Excellent.wel done 👍 Iam waiting for your next video.❤❤❤❤❤❤
Many many thanks
Oba wahansege vidio ithama wadagath.mewani vidio digatama karanna oba wahanseta shakthiya labewa.theruwan saranai.
Thank you!
Oba wahanseta godak pin oba wahanseta kiyanna puluwanda mahath wenna puluwan kramayak mata daruwek innawa eyata thama aurudu 1 1/2 i mama hodata poshadaika kema kanawa mata mahath wenna widiyak kiyanna puluwanda
Thruwan saranai obawahansata🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Theruwan saranai .Swamin wahansa .