තරුණ බව බොහෝ කලක් රැකගතහැකි, අත්දුටු ක්‍රමය!

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 487

  • @MunasingheNadika
    @MunasingheNadika 3 дні тому +313

    පිට රටක ජීවත් වෙමින්, ඒ දියුණු තාක්ෂණ ක්‍රම, නවීන දේවල් උකහා ගන, තම රටේ මිනිස්සු දැනුවත් කරන සත්පුරුෂ ස්වාමින් වහන්සේ නමක්.මිනිස්සුන්ට නිරෝගී කම රැක ගන්න කියා දෙනවා කියන්නේ මහගු පිනක්. මේ කරන සමාජ සත්කාරය හේතුවෙන් ඔබ වහන්සේට නිරෝගී සුවය සහා දීර්ගායුෂ ලැබේවා

    • @wiserandbetter
      @wiserandbetter  3 дні тому +8

      ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි.

    • @kumirkumir3510
      @kumirkumir3510 3 дні тому +4

      🙏🙏🙏🙏🙏

    • @susimasrimathi111
      @susimasrimathi111 3 дні тому +10

      වටිනා අදහස් දෙන ඔබවහන්සේටඅනේක වාරයක් පින් අත්වේවා

    • @gunasinghesumudu4221
      @gunasinghesumudu4221 3 дні тому +11

      මම ඔබ වහන්සේගේ දේශනා බලලා ගොඩාක් වෙනස් උනා.මම ජීවත්වෙන්නෙ ඉතාලියේ මගේ මහත්තයා හා පුතා එක්ක අපි දැන් ඔබ වහන්සේ කිව්වා පරිදි multivitamin...bitamin D...C ගන්නවා.පැහැදිල් වෙනසක් වෙලා තියෙන්නෙ .ඔබ වහන්සේගේ හැම වචනයක් ම අපිට වටිනවා.බොහෝම පින් තෙරුවන් සරනයි .

    • @KumbukTree
      @KumbukTree 3 дні тому

      👍👍​@@gunasinghesumudu4221

  • @nilankasajeewani7513
    @nilankasajeewani7513 3 дні тому +70

    මිනිසුන් නිරෝගී කරන්නට ගන්නා වූ මේ උත්සාහයට මාගේ නමස්කාරය වේවා

  • @wish864-n1b
    @wish864-n1b 3 дні тому +104

    අව්රුදු 63+ මම.. 40 පෙනුමට වත් නොමැති වීම ගැන උද්දාම නොවෙමි ධර්මය හැසිරෙන්නේ අව්රුදු 15+සිට යී.. ධර්මය+ ස්වභාව ධර්මය අදහමි ❤🙏🙏🙏🙏🙏🙏බුදුන් වහන්සේ සහ ධර්මය ප්‍රතිපත්ති එකක්මයි.. සියල්ල ඒකාත්මික ධර්මතා 🌼🌼🌼

    • @AhasPerera
      @AhasPerera 2 дні тому +4

      ඔව්. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා, " ධර්මය දකින්නා මා දකී " කියලා.

    • @aththanayakebandara5529
      @aththanayakebandara5529 2 дні тому +1

      ​@@AhasPerera❤๬

    • @SrimathiEkanayake
      @SrimathiEkanayake День тому +1

      ස්වාමීන් වහන්සේ ට. පින්
      ස්තූතියි

    • @Y.M.PiyarathnaYapa
      @Y.M.PiyarathnaYapa День тому

      Lp​@@aththanayakebandara5529

    • @SeniyaNilupul-ff7lu
      @SeniyaNilupul-ff7lu 20 годин тому +1

      Matath එහෙමයි 😊

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 3 дні тому +48

    ඔබ වහන්සේ දැනුම නොදන්නා අප වෙනුවෙන් දේශනා කිරීම වෙනුවෙන් ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිදු වේවා.තෙරුවන් සරණයි සාදු සාදු සාදු

    • @ranjithsirikumara8476
      @ranjithsirikumara8476 2 дні тому +2

      ඔබ වහන්සේ ගේ දේසනා ව ඉතාමත් හොදයි ,

  • @lalanikumari39
    @lalanikumari39 3 дні тому +49

    Vidio එකක් දානකම් බලන් ඉන්නේ හරිම ආසාවෙන් බොහෝම ස්තූතියි අපේ පිං වත් හාමුදුරුවනේ

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 3 дні тому +66

    මෙච්චර වටිනා දේවල් කියලා දුන්න ගෞරවනීය අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ අතිවිශිෂ්ඨයි .අපි හැමෝගේම යහපත් පැවැත්ම ගැන හදවතින් ම කියලා දෙන වා .ඔබවහන්සේට බොහොම පින් දීර්ඝ ආයුශ ලෙබෙවා .

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 6 годин тому

    Oba wahanse ta niduk nirogee deergau wewa 🙏

  • @දම්මිගීනද
    @දම්මිගීනද 4 години тому

    බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 3 дні тому +19

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා !!

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 3 дні тому +23

    ඔබ වහන්සේට නිදුක් නීරෝගිමත් දිර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරනයි .

  • @BBLS85
    @BBLS85 23 години тому +2

    අද තමයි පළමුවතාවට ඔබවහන්සේගේ වීඩියෝව බලන්නෙ .. බොහොම පැහැදිළි ..බොහෝ පිං ඔබ වහන්සේට🙏🙏🙏

  • @manojgayan362
    @manojgayan362 17 годин тому

    ඔිිබ වහන්සේ චිරාත් කාලයාක් ජිවාත් වෙිවා.තෙරුවන් සරනායි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarejayantha9640
    @kumarejayantha9640 2 дні тому +20

    තෙරැවන්සරනයි අපේ හමුදුරැවනි

  • @SumuduIreshika-iy1kk
    @SumuduIreshika-iy1kk 3 дні тому +33

    ඔබ වහන්සෙලට නිදුක් නිරොගි සුවය දිර්ගයුශ ලැබෙවා.මෙවන් සෙවාවන් තවත් කරන්න ශක්තිය ලැබෙවා

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 2 дні тому +8

    ඔබ වහන්සේට පින් සිදුවේවා.......
    මගේ වයස මෙතන සදහන්කරන්නෑ ....එත් මගේ වයස කීවට කවුරුත් පිලිගන් නෑ........
    මං මස් මාංස කන්නැ....අප්පිරියයි
    තවත් අපිව දැනුවත් කළාට ඔබ වහන්සේට පිං........🙏🙏🙏🙏🙏

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 23 години тому +1

    අපේ සිවාමින් වහන්සේට ගොඩක් පින්.අපි රටේ සෑහෙන්න දුක් විදිනවා. ඒවගේම ගොඩක් ටෙන්ශන් එකෙන් ලමයි නිසා ජීවත් වෙන්නේ.අපිට නිවරදි පාර පෙන්නන ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා🙏🙏🙏🙏🙏🙏🌻🌻🌷🌷🌷

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 3 дні тому +14

    මේ රටේ ජනතාවට මේ විඩියෝ මගින් කරන මහගු සේවයට අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පින්. දීර්ඝායු වේවා!!! සම්බුදු සරණයි 🙏🌼🙏🌼🙏

  • @RuwanAldeniya
    @RuwanAldeniya 14 годин тому

    ඇත්ත කතාව.. පිළීගන්නවා.. ඔබවහන්සේට දීර්ගායුශ වේවා..

  • @devamanikwt7255
    @devamanikwt7255 2 дні тому +14

    ඔබ වහන්සේ ට ගොඩක් පිං. නිදුක් නිරෝගී දීර්ගායු වේවා

  • @kw7254
    @kw7254 2 дні тому +10

    මේ ජාතියේම නිවනින් සැනසේවා ස්වාමීන්වහන්ස !
    සුවපත් වෙවා !!!

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 3 дні тому +12

    වටිනා දේශනාවක් 🙏 ඔබ වහන්සේට තව තවත් නිරෝගී සුව ලැබේවා 🙏කරන සියළුම වැඩ සාර්ථක වේවා 🙏

  • @sarathgunawardhana7520
    @sarathgunawardhana7520 2 дні тому +10

    උතුම් ස්වාමීන් වහන්ස ඇත්තටම අපි වයසයි කියල හිතන එකම මානසිකව ජීවිතය තුල කඩා වැටීමක් ආත්ම ශක්තියක් ඇතුව නීරෝගීව සිටිමින් ජීවිතය අවසානය දක්වා ශාරීරිකව මානසිකව ශක්තියකින් සිටිය යුතුමයි.අපි හැමවෙලාවකම හිතන්න ඕනෙ තවත් කෙනෙකුට බරක් නොවී කරදරයක් නොවී සිට්න්නට වර්ථමානයේ කිසිවෙක් වෙනුවෙන් තවත් අයෙක්ට අසීමිත කැපකිරීමක් රැකවරණයක් ලබා දීමට නොහැකි තත්වයක් මත සියලුම දෙනා අනිවාර්යයෙන්ම සිතියම යුතු වටිනා උපදෙසක් ඔබ වහන්සේ ලබා දෙන්නෙ වැටෙන ජීවිත වලට ජීවයක් දෙන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී කම ලැබේවා 🙏🙏

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 2 дні тому +13

    නිර්මාංශ වීම..හිතත්, ගතත්..සුන්දර කරනවා. ඔබ වහන්සේ ඉතාම විශිෂ්ඨ සේවයක් මේ කරන්නෙ ..අපේ ගෞරවනීය ස්වාමින්වහන්ස. 🙏🙏🙏

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt День тому +5

    ඔබ වහන්සේට taruwan saranai dawi pihitai දීර්ඝ අයුශ labawa sadu sadu sadu 🙏🙏🙏

  • @chandragalappaththi4690
    @chandragalappaththi4690 2 дні тому +7

    ඔබ වහන්සේට දිර්ගායුශ ලැබේවා .

  • @MalakaSuranga-n9p
    @MalakaSuranga-n9p 8 годин тому

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 22 години тому

    අපේ පින්වත් ස්වාමින්වහන්සේට. දිර්ගායුෂ චිරජිවිතය. ලැබෙිවා.... සත්ව. ආහාර. වලින් වලකින්න. දැනුවත් කල. පින. නිවන් අවබෝධය. පිනිසම. හේතු වාසනා වෙිවා.....🙏🙏🙏🙏🌹🌹🌹🌹. තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 дні тому +4

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි..ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නෙමි..

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 3 дні тому +7

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා .

  • @aridasilwa9860
    @aridasilwa9860 21 годину тому

    ස්වාමීන්වහන්ස ඔබ අප රටේ සමාජයට දෙන ආදර්ශය අගේ කරමි, ඒත් අප සමාජය තුල අද පවතින ක්‍රමය නම් බොහොම දෙනෙක්ගෙ මතය හොඳට ඛීල කාල ඉන්න කියල ඔබ වහන්සේට දීර්ඝායුෂ තෙරුවන් සරණයි ❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 8 годин тому

    ඔබ වහන්සේට තෙරැවන්සරනයි 🙏

  • @chamilagunathilaka8278
    @chamilagunathilaka8278 19 годин тому

    Aththa Swamin whanse oba wahanseta niduk norogi suwayama labewa

  • @SadunRox-zx8qq
    @SadunRox-zx8qq 4 години тому

    තෙරුවන් සරණයි.
    අපේ පිංවත් රාහුල හාමුදුරුවනේ. ඔබ වහන්සේ ඇමරිකාවේ සිට මේ සිදු කරන්නේ මහත් මෙහෙවරක්.
    ඔබ වහන්සේගෙන් විශේෂ ඉල්ලීමක් කරන්න කැමැතියි. මම ද උදව් උපකාර කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයේ ගම්මානයක පොඩි හාමුදුරුවන් වහන්සේලා 68 නමකට ඉතා හොදින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිරිවෙණක් කරගෙන යනවා. එම පිරිවෙණේ පොඩි හාමුදුරුවන්ට ප්‍රමාණවත් තරම් නේවාසික පහසුකම් නෑ. එම පිරිවෙණේ එක කාමරයක පොඩි හාමුදුරුවන් වහන්සේලා හතර පස් නමක් වැඩ ඉන්නවා.
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපේ පොඩි හාමුදුරුවන්ට ඉගැන්වීමේ වටිනාකම අපට වඩා ඔබ වහන්සේට තේරෙනවා ඇතැයි සිතමී. මේ විශේෂ ඉල්ලීම පිලිබද විශේෂයෙන් සොයා බලා ඔබ වහන්සේට කළ හැකි උපකාරයක් වේ නම් ඇහැලියගොඩ ශ්‍රී සෝමානන්ද ඉංග්‍රීසි මාධ්‍ය පිරිවෙණට කතා කර හැකි සුළු උපකාරයක් හෝ කරන්න පුළුවන් නම් අනාගත සම්බුද්ධ ශාසනය ලෝකයට ගෙනියන්නට විශාල පොඩි හාමුදුරුවන් ප්‍රමාණයක් ගොඩ නගා ගත හැක. පිරිවෙණ කතා කර විස්තර විමසා බලන්න. පිරිවෙණේ දුරකථන අංක 0362259311 හො 0774850830
    මෙසේ අපව දැනුවත් කර සිදු කරනා අගනා සේවයට ඔබ වහන්සේට බොහෝ පිං සිදු වේවා. තව තවත් නිදුක් නීරෝගී වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණාවබෝධයට මේ පිං හේතු වාසනා වේවා. 🙏🙏🙏

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 2 дні тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේ මෙ කරන සමාජ සත්කාරය නිසා බොහෝ දෙනා සුවපත් භාවයට පත් වෙනවා.බොහොම පින්.
    මෙවන් වැනි වැඩසටහන් වඩා වඩාත් කිරීමට ශක්තිය ධෛර්ය, නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏

    • @wiserandbetter
      @wiserandbetter  2 дні тому

      බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @mydubia7377
    @mydubia7377 День тому +1

    මේ ස්වාමීන් වහන්සෙ හරිම කරුනාවයි බුදුසරණයි❤❤🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 дні тому +3

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුශ වේවා❤

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 2 дні тому +5

    උතුම් තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායු වේවා 🙏🙏🙏 🌹🌹🌹

  • @sriyani20hiru96
    @sriyani20hiru96 3 дні тому +13

    මේවගේ හොද වැඩසටහන් ගෙන එන ස්වාමීන් වහන්සේට මගේ නම ස්කාරය වේවා .නිදූක් නීරෝගි භාවයෙන් දීර්ඝායුෂ චෙත්වා .

    • @wiserandbetter
      @wiserandbetter  День тому

      බොහොම ස්තුතියි! සම්බුදු සරණයි!

  • @visakachitra3416
    @visakachitra3416 3 дні тому +8

    ඉතාම වටිනා video 1 ඔබ වහන්සේට බොහොම පින් ලැබෙිවා.

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 3 дні тому +7

    බොහොම ස්තුතියි🙏🏿 ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා🙏🏿 තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 3 дні тому +6

    🌸🙏🌸🙏🌸🙏🌸
    සුපින්වත් ස්වාමීන් වහන්සේට දීඝායු බල ලැබේවා.....

  • @rmwanni5705
    @rmwanni5705 Годину тому

    දීර්ගායුශ වේවා අපේ හමුදුරුවනේ....

  • @kanthikumari281
    @kanthikumari281 2 дні тому +2

    ඔබ වහන්සේට ගොඩක් පිං දැනුවත් කලාට එ පිනෙන් නිවන් මගට හේතු වාසනා වේවා!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @machoprogram689
    @machoprogram689 День тому

    බෙහෙවින්ම ස්තුතියි බෙහෙවින්ම පින් පිංවත් ස්වාමිනින් වහන්ස මට මේ විඩියෝ එක බලන්න සැලැසුවාට විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @charmainperera8527
    @charmainperera8527 3 дні тому +5

    මේ මයිත්‍රී ක්‍රමය ම ඇති ඔබවහන්සේ ට බොහොම පින් සිදු වේවා

  • @Utubeuserlk
    @Utubeuserlk 2 дні тому +8

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංඝ රත්නයක් 🙏🏻🙏🏻🙏🏻

  • @thaaru_______________0
    @thaaru_______________0 3 дні тому +7

    බොහෝම ස්තුතියි ස්වාමීන් වහන්සේ ට...දීර්ඝ ආයුෂ ලැබේවා!

  • @susimasrimathi111
    @susimasrimathi111 3 дні тому +9

    ඔබවහන්සේ දෙනමේවටිනා අදහස් වලට බොහොම පින් තෙරැවන්සරනයි🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 дні тому +2

    පිං අනුමෝදන් වේවා ඔබ වහන්සේ ට. තෙරුවන් සරණයි.

  • @Anula-t2b
    @Anula-t2b 18 годин тому

    තෙරැවන් සරණායි ⁣අපේ හමුදුරැවනේ🙏🙏🙏🙏

  • @sugathhaggalla4783
    @sugathhaggalla4783 4 години тому

    Pin ape hamuduruwane!

  • @ManjulaMaduranga
    @ManjulaMaduranga 2 дні тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔❤️❤️❤️🌺🌺🙏🙏

  • @HegshwBzvsgs
    @HegshwBzvsgs 3 дні тому +8

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ මුළු ලොකයට ම ලොකු ආශිර්වාදයක් මේවැනි සේවා කරන්නට ශක්තිය ලැබේවා

  • @sriyanidilki7594
    @sriyanidilki7594 2 дні тому +4

    ඔබ වහන්සේ තවතවත් නිරෝගී වේ‍වා..! 🌞

  • @janujanu-c1s
    @janujanu-c1s 2 дні тому +3

    දිර්ගායුෂ ලැබෙිවා ඹබවහන්සේ තෙරුවන් සරනයි

  • @RandimaBasnayaka
    @RandimaBasnayaka 2 дні тому +5

    ඔබවහන්සේ තව තවත් නිදුක් නිරෝගී වේවා....

  • @gunarathnasamarakoon6734
    @gunarathnasamarakoon6734 День тому +3

    ඉතාම වටිනවා අපේ හාමුදුරුවනේ

  • @shiranilal6406
    @shiranilal6406 2 дні тому +2

    අපේ හාමුදුරුවන්ට උතුම් තරැවන් සරණයි 🙏🙏

  • @senucreations4422
    @senucreations4422 2 дні тому +4

    බොහෝම පිං ඔබවහන්සේට... තෙරුවන් සරණයි

  • @deepajayalath
    @deepajayalath День тому +1

    අපගේ ස්වාමින් වහන්සේට දිර්ඝායු ලැබේවා!"තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 дні тому +3

    ඔබවහන්සේට ගොඩාක් පිං...නොදන්න ගොඩාක් දේවල් පැහැදිකලාට..මම ඔබවහන්සේගේ වීඩ්යෝ බලල අසනිප වලට ව්ටම්න් ගත්ත ..ඇත්තෙන්ම ගොඩාක් වට්න්ව අපව දැනුවත් කරනවට...ඔබවහන්සේට නිදුක් නීරෝගිමත්ව දීර්ඝායුස ලැබේවා ..තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @chamilaweerasinghe2993
    @chamilaweerasinghe2993 3 дні тому +6

    ඔබ වහන්සේගේ ට දීර්ගායු වේවා

  • @darknoise150
    @darknoise150 2 дні тому +6

    අපේ සිවාමින්වහන්සේ දීර්ඝායු වේවා

  • @serimaserima2019
    @serimaserima2019 2 дні тому +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @FamilyTeachings
    @FamilyTeachings 22 години тому

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි .

  • @AshokaVijayakanthi
    @AshokaVijayakanthi 2 дні тому +2

    නිදුක් නිරෝගී සුව ලැබේවා සමිදුනි.හරිම වටිනා කරුණු පහදා දීම පිළිබඳ ව පිං.

  • @NihonHashi
    @NihonHashi 3 дні тому +12

    ගරුතර ස්වාමීන් වහන්ස,
    ඔබ වහන්සේගේ බුද්ධිමය මෙහෙයුමට හිමි කුසළය සීමාරහිත වේ!

    • @wiserandbetter
      @wiserandbetter  3 дні тому +1

      ස්තුතියි තෙරුවන් සරණයි.

  • @samarasiri4679
    @samarasiri4679 3 дні тому +6

    ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය පතමි ..🙏

  • @roywee154
    @roywee154 2 дні тому +3

    ඔබ වහන්සේට නිදුක්නි රෝගි සුවය ලෑබේවා!!!!🙏🙏🙏

    • @sujathaekanayake215
      @sujathaekanayake215 2 дні тому

      🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹💐💐💐🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @HewarathnageShyamalee-ge9dk
    @HewarathnageShyamalee-ge9dk 2 дні тому +3

    ඔබවහන්සේට ගොඩාක් පින් අපිව දැනුවත් කලාට..

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 дні тому +2

    තෙරුවන් සරනයි පිංවත් අපෙ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @nishaniiresha8593
    @nishaniiresha8593 День тому +1

    WatinEwaaàa GODAAAAKKKKK
    Bohoma pin obe wahansetaa.🙏🙏

  • @baladewaegodawele4485
    @baladewaegodawele4485 День тому

    බුදු දහම මූලික කරගෙන ඔබ වහන්සේ කළ දැනුවත් කිරීම ඉතාමත් අගය කරමි.ඔබ වහන්සේට තුණුරැවන්ගේ සරණයි

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 День тому

    තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ දැනුවත් කිරිම ගැන නිදුක් නිරොගිබවයම පාර්තනා කරනව ඔබ වහන්සේට .

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b 3 дні тому +10

    ඔබ වහන්සේ ට බොහොම පිං ...

  • @nermalignermalig8222
    @nermalignermalig8222 День тому

    Ape Pinwath Swamin Whanseta Mage Namaskara Wewa Ayoubohowewa 🙏❤🙏❤🙏❤

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 3 дні тому +4

    ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul День тому +1

    Oba wahanse suwapath wewa!!!

  • @nishanthimanjula8398
    @nishanthimanjula8398 День тому

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @SriyaniAhangamaVithanage
    @SriyaniAhangamaVithanage День тому

    ❤ ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි 🌹🌹🌹 ස්වාමීන් වහන්ස 🎉

  • @user-nc1er2sl5o
    @user-nc1er2sl5o 2 дні тому +1

    ස්තුතියි ඔබ වහන්සේට නිදුනිරෝගි දීරායුෂ ලැබෙනවා

  • @NeraVajirapathy
    @NeraVajirapathy 2 дні тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    වටිනා දැනුවත් කිරීම ක් ,හදවතින් ම ස්තුතියි ,ඔබ වහන්සේ ට, මේ කරන කැප කිරීමට ,සම්මා සම්බුදු සරණයි !

  • @MalaWickramasinghe-h7o
    @MalaWickramasinghe-h7o День тому

    Uthum theruwanema sarana lebewa pinwath kalyana miththrayanan wahanseta pinwath himiyani oba wahanseta niduk neerogee suwaya lebewa suwapath wewa deerga ayusha lebewa sadhu sadhu sadhu mage namaskaraya wewa

  • @nelumadikaram1334
    @nelumadikaram1334 3 дні тому +10

    ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරනනයි

    • @wiserandbetter
      @wiserandbetter  День тому

      බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @jayanthipremathilaka7118
    @jayanthipremathilaka7118 3 дні тому +7

    ඔබ වහන්සේට නිඳුක් නීරෝගි චිර ජීවනය ලැබේවා ...
    මේ කරන මහඟු පිනට...

    • @wiserandbetter
      @wiserandbetter  День тому

      බොහොම ස්තුතියි! සම්බුදු සරණයි!

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 3 дні тому +20

    ඔබවහන්සෙට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @Deshika-mg5hn
    @Deshika-mg5hn 2 дні тому +1

    ඔබවහන්සේට නිරෝගි සුවයලැබෙවා ස්වාමින්වහන්ස මගේ උරහිස් දෙකම ටිශූ ඉරිල කොපමන බෙහෙත් කලත් අඩුවෙන්නෙනෑ මට ඔබවහන්සේගෙන්පිලිතුරක් ලබාදෙන්න තෙරුවන්සරනයි අත උස්සන්නබෑ

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 17 годин тому

    great vedio

  • @deepikaranawaka4530
    @deepikaranawaka4530 2 дні тому +1

    Oba wahanseta nirogi suwaya. Apita dena danumata pinsidu wewa🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 3 дні тому +2

    සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ. ඔබවහන්සේට බොහොම ස්තූතියි.

  • @NayomiMala
    @NayomiMala День тому +1

    ස්තුතියි 🙏🙏🙏🌹🌹🌹

  • @kumirkumir3510
    @kumirkumir3510 3 дні тому +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. නිරෝගී සම්පත්තියම ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @PadminiAli
    @PadminiAli 2 дні тому +2

    පින් වත් ස්වාමින් වහන්සේ ට dergau වෙවා

  • @KkJayawickrama
    @KkJayawickrama 2 дні тому +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා,,,❤

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 2 дні тому +5

    පින්වන්ත ස්වාමින්වහන්ස, ඔබවහන්සේට දීර්ගායුශ පතනවා මේ අගනා මෙහෙවරට. තරුන ලමයි මේ වීඩියෝ බලලා දැනුවත් වීම හරි අගනෙයි. අපිට වඩා ඉදිරි පරම්පරාවට නිරෝගි සම්පන්නව වයසට යනතුරු ලෙඩ නොවී ඉන්න මේ වීඩියෝ එකම ඇති . අපිව දැනුවත් කරන්න කවුරුත් හිටියේ නැහැ තව වැඩියෙන් සැර බෙහෙත් දීලා මඩිය තර කර ගත්තා පමනයි. නමුත් මම දැන් මල්ටි විටමින් d vitamin ගන්නවා. ඔබවහන්සේට ස්තුතියි අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරනයි . ස්වාමින්වහන්ස කෙලින්ම රජයට මැදිහත්වී එහෙ සිට ඔබේ සේවාව සලසන්න . ඔබේ අනුශාසනා භුද්දිය මිල කල නොහැකිය

  • @chandrafernando3597
    @chandrafernando3597 3 дні тому +3

    අපේ රටෙ health ministry එකෙන් කවදාවත් මේ වගෙ දැනුවත් කිරීමක් කරලා නැහැ .ඉල්ලුවොත් විතරයි විටමින් එකක් උනත් දෙන්නෙ.ඔබ වහන්සේ ට තෙරුවණ් සරණයි .🙏

  • @AnjalaDilrani
    @AnjalaDilrani 2 дні тому +2

    බොහොම ස්තුති ඔබවහන්සේට🙏🙏

  • @deerumusic7651
    @deerumusic7651 14 годин тому

    This is really impressive. Even without knowing it I was following up most of it. Will try doing these more. Thank you very much. 🙏🙏🙏🙏

  • @nishanthamarasinghe8638
    @nishanthamarasinghe8638 День тому

    ඔබවහන්සේ කියන දේවල් ගොඩක් වටිනවා... ප්‍රශ්ණයක් තියෙනවා... ඔබවහන්සේ කියනව බුදුරජාණන් වහන්සේ හිටිය කාලෙ මත්ද්‍රව්‍ය 3යි තිබ්බෙ... සුරා, මේරය, මච්ජ , කියල... ඒක මම අහල නෑ කලින්... ඒ ගැන තව පැහැදිලි කිරීමක් කරන්න...

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 дні тому +7

    ස්තූතියි ! ස්වාමීන්වහන්ස. 🙏🙏🙏
    සත්‍යයක් ස්වාමීන්වහන්ස. මම සම්පූර්ණයෙන්ම මස් මාංශයෙන් තොරයි. ස්වාමීන්වහන්ස නමුත් අප අවට ඉන්න අය නොයෙක් ආකාරයෙන් මට මාංශ අනුබව කරන්න ලෙඩ වෙයි කියල කියනව. නමුත් ඔවුන්ට වඩා මම නීරෝගීව ඉන්නව. මට මා ගැනම ආඩම්බරයි. ඔබ වහන්සේට දීර්ඝායූ පතනව