Theruwan sarani ape hamuduruwane...wadagath video ekk gena a oba wahansetath nirogi suwa labewa...godak dewal danagaththa.....pin sidu wewa ape swamin wahanseta...
Thruwan Sarani, Can you please explain,for mucus ,when ever my husband eat foods he keeps coughing, He consulted May doctors, they all keep giving him antibiotics and puff , if I am not troubling you do you have herbal remedies for this . May God bless you abundantly.
ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා නිදුක් නීරෝගීව ජිවත් වීමට.තෙරුවන්ගේම පිහිටයි .
ඔබ වහන්සේගේ ඔවදනක් අහන්න ලැබීමත් සතුටක්. ගොඩක් පින් ස්වාමීන් වහන්ස
Oba Shv
Oba wahanseta. Api nodanna de kiyadunnata godak pin theruwan saranay
ඔබ වහන්සේ ගෙ මෙ ඔවදන් මසුරන් වටිනවා . මගෙ ගෞරවනීය හාමුදුරුවනේ ඔබ වහන්සේ අමරිකාවෙ වැඩසිටියට දැයේ සම්පතක් . ඔබවහන්සේ ට දීර්ඝ ආයුශ ලැබේ වා.
අපිවෛද්‍යවරැන්ට සල්ලිදිල තමයි මෙිව දැනගන්නෙ එත් කවදාවත් මෙවගෙ පැහරදිලි නැහැ චැනල් ගාස්තු පමණයි ඔබ වහන්සේට තෙරැවන් සරණයි
අපිව නිරෝගී කරන්න ඔබ වහන්සේ දරන උත්සාහය වෙනුවෙන් ඔබ වහන්සේ බක්කුල මහරතන් වහන්සේ මෙන් බොහෝ කාලයක් නිරෝගීව වැඩ සිටිත්වායි පතමි .🙏
Theruwan saranai ape hamuduruwane
Ggh
ඔබවහන්සේට බොහෝම පින්සිදුවේවා ..ඉතාමත් වටිනා පණිවිඩයක් දුන්නා අද..අපි කවුරුත් නොහිතන,නොදකින දෙයක් ගැන දැනුවත් උනා ....ඔබවහන්සේ කිව්වේ සහතික ඇත්ත කියලා දැන් මට තේරුනා.මස කාලයක් මැදපෙරදිග සේවය කලා.ඒ කුඩා දරුවන්ට ඔය කියපු කෑම වර්ග දෙනවා සීමාවක් නෑ .ඒ වගේමයි ඒ ළමයින්ට තියන්නේ පුදුම දැඟලිල්ලක් විසයක්.
සත්තු ,මානසික ලෙඩ්ඩු වගේ හැසිරෙන්නේ ..හේතුව දැන් තමයි දන්නෙ.කොයිතරම් නම් තත්වය බයානකයිද.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
ඉතාමත් වටිනව ස්වාමින් වහන්ස.අප රටේ ලමයි ගැන තියෙන අවදානය අඩුයි..
ලංකාවෙ විටමින් තියා බඩ පිරෙන්න මොනව හරි දෙන්න හෝ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර මිලදී ගන්නවත් ඉතා සුළු පිරිසකට හැර වැඩි බහුතරයකට බැහැ ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේට පින්
ඔබ වහන්සේ බුදු බව ලබන්න ඕනෙ. 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
ඔබ. වහන්සේට. 🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුබ දිනක් වෙිවා තෙරැවන් සරණයි තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ රැක වරණයි .
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරොගී සුවයෙන් ඉන්න වාසනාව ලැබේවා දීර්ඝ ආයුසම්පත්තිය ලැබේවා !!!!!
මේ වගෙ දැනුම ලබා දෙන්න හැමෝටම බැහැ..
මම ඔබ වහන්සේ ගේ සියලුම වැඩ සටහන් වලට සවන් දෙනවා .අනිත් අයත් දැනුවත් කරනවා.
ගොඩක් වටින වැදගත් ඔවදන්.ඔබවහන්සේට බොහොම පින්.තිසරණ සරණයි
ස්වාමින්වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා!!!🙏🙏🙏
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන්ට
ගොඩක් ස්තුතියි ස්වාමීන් වහන්ස
තෙරැවන් සරනයි දිර්‍රගායු වෙිවා
වටිනා දැනුවත් කිරීම ක් ,හදවතින් ම ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා ,ඔබ වහන්සේ ට, මේ කරන කැප කිරීමට ,සම්මා සම්බුදු සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💮💮💮
ඔබ වහන්සේගේ දැනුවත් කිරිමි ඉතා අගනේයි.පින් සිදුවෙිවා!!!
Oba wahanseta pi nirogi suwaya labewa🙏🙏🙏
ඔබවහන්සේට මෙ දෙන දැනුම හරිම වටිනවා අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා
ගොඩාක් ස්තුතියි; තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
ඔබ වහන්ස්සේට ගොඩාක් පින් සිදුවේවා.................
,
Theruwan sarani ape hamuduruwane...wadagath video ekk gena a oba wahansetath nirogi suwa labewa...godak dewal danagaththa.....pin sidu wewa ape swamin wahanseta...
සවාමින්වහන්ස තෙරැවන්සරණයි ,,මෙි ලියන මම මෙහෙනින් වහන්සේ නමක්,මගේ එකම පුතත් පැවිදි කෙනෙක්, මගේ සවාමින්වහනසේ හරියට පිඩා විදිනවා සෙම රොගයෙන් සහ හිටි හැටියේ හැදෙන මිග්රේන් වලින් ,පින්වත් සවාමින්වහන්ස ඔබවහන්සේ ට බෙහොම පින් ,උන්වහන්සේ ගේ රොගය ට පුතිකාරයක් කියන්න නිටිටාවටම සුව වෙන්න පුලුවන් . උන්වහන්සේ ගේ වයස අවුරුදු 24 යි..තෙරැවන්සරණයි ..🙏🙏🙏🙏🙏
ඇදුම සහ පිනසය ගැන මම මේ චැනල් එකේ දාල තියෙන වීඩියෝ දෙක බලල, ඒ අනුව කටයුතු කරන්න. ඒ හිමියන් සුවපත් වේවා!
@@MeheninwahanseMeheninwahanse පින්වත් මෙහෙනින් වහන්ස අපට අනුකම්පාකර දැනුවත් කරන්න බඩ විරේක කලේ මොනව බීලද කියල.නිරෝගී සුවය ලැබේවා මෙහෙනින් වහන්සේට.
@@HolidayHomes-y8gමම තුන් මාසයකට වඑක්.ගන්එ අරළු පෙති සිංහල.බෙහෙත් කඩවල තියෙනවා
වාත රක්තය ගැනත් වැඩසටහන් කරන්න හාමුදුරුවනේ.
පින් සිදුවේවා!!!!
I am so impressed with your meditation.
තෙරුවන් සරණ යි ඔබවහන්සේට🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට🙏🙏🙏
😢😮😮😮😂😂😅😊😊
Oba wahansege danumem apiwa poshanaya karanawata bohoma pin sudu wewaa.. Niduk nirogimat suwa labewaaa.. Deergayu wewaa ape Hamuduruwane🙏🙏🙏💐
Tharuwan saranai pinwath ape Hamuduruwane very good advice sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻
අවසරයි අපේ ගරැතර ස්වාමින් වහන්ස.දරැවන්ට දියයුතු හොදම විටමින් කියන්න.
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස. 🙏🙏🙏
ස්තුතියි
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Deergayu weewa...
Teruwan saranai swamin wahansa apita wasanawak tibuna oba wahansege me watina video balannath pama wela hari
Godak pin swamin whnsa denuwath wuna
ස්තූතියි 🙏
Oba wahanseta hugak pin..teruwan saranai ape hamuduruwane......🙏🙏🙏🌹
You gave me light of life thank you very much
Rev sir thanks for your interest in cnventional problems.May you live longer and nature will take care you forever.
Appreciate your comment! With blessings!
Thank you so much 🙏🙏🙏
බුදු,සරනයි බුදුපුතුනේ.
100% නිවැරැදියි
Godak pin ape hamuduruwane me karana sewayata
Theruvan saranai ape hamuduruvane
Theruvan saranai🙏🏻🙏🏻
Thank you. 🎉
Wapurannea monada aswenna ekai!! Oba wahanseta nirogi bawa dirgayusa lebeawa 🙏 🙏 🙏
❤❤❤❤❤❤❤❤Me upades waidyawaru denne.
Theruwan saranai obawahanseta .
🙏🙏🙏🙏🙏🌹
Bohoma pin ape hamuduruwane me denuwath kireemata. ayemath me wage video 1 k balanna lebewa.❤❤❤❤❤❤
Theruwan saranai 🙏🙏🙏
Thanks
🙏🙏🙏🙏
රක්තවාත රෝගය(eczema )රෝගය ගැන දැනුවත් කරන්න පුළුවන්ද ඔබ වහන්සේට බුදුසරණයි
Nidu nirogi chirajeewanyalebewa.
Oba
Wahanset 17:46 niduk neerogi vi deergayusha labewa
❤❤❤❤❤❤
Bohoma pin suwamiinwahanse.agath hiriwatenawa apita doctor kenek kiyannena na mewage adahas
Ape hamuduruwane lankawe thiyena hoda malti vitamin kiyannako
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
Aththa swamin wahansa mehe doctor kenekgen vitamin akak illuwoth ai kiyala ahanawa kemen lebenawa kiyanawa
🙏
Thruwan Sarani,
Can you please explain,for mucus ,when ever my husband eat foods he keeps coughing,
He consulted May doctors, they all keep giving him antibiotics and puff , if I am not troubling you do you have herbal remedies for this .
May God bless you abundantly.
ස්වාමින් වහන්ස.. වයස අවුරුදු 10ක දියණියකට සුදුසු විටමින් වර්ග මොනවාද . ඇය කෑම කන්නේ ගොඩක් අඩුවෙන්.. වයසට අනුව බරත් අඩුයි. 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
හාමුදුරුවනෙ විටමින් පාමසිවල තියෙද🙏
Ane hamuduruwane mewa lankawe thiyanawada
දැන් ලංකාවේ මිනිස්සු බි.ක කාලා...මිස්ටර් කොත්තු කාලා ලෙඩ හැදිලා
🎉🎉🎉🎉✨️🇱🇰🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏🙏🙏❤️🎉🎉
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Ape lankawe doctorla vitamins illuwama ,lamainta wasa wisa denawa wagene appa dennema nahane
ස්වාමීන් වහන්සේට බොහොම පිං අපිව දැනුවත් කරනවට
මේ විටමින් ලංකාවේ ෆාමසි වල ගන්න තියෙනවාද ?
Hariyata hari mage duwa wayasa 32 de lolipop ekak kala mulu sarerayama ratuuna beheth gathha thawatiken merenawa.
Watina vidio ekak
ඇඳුම හොඳ කරන තැනක් දන්නවා ද....හාමුදුරුවනේ ....
එත කොට අපෙ හාමුදුරුවනේ ඇක්ටිව් නැති පාඩුවේ පැත්තකට වෙලා ඉන්න දරුවන්ට .මොනද දෙන්න හොඳ විටමින්. අපෙ හමුදුරුවන්ට තෙරුවන් සරණයි
විටමින් D සහ B. මේ සෙනෙසුරාද ඉදිරිපත්කරන ඊලග වීඩියෝ එක බලන්න. එකේ පැහැදිලිකරලා දෙනවා.
දද නිට්ටාවට සුවකිරීමට කරන්න පුලුවන්ද උපදෙස් බලාපොරොත්තු වන්නේ ම් . අපේ හා මුදුරුවන්‍ට තෙරුවන් සරණයි
මේ wage හොඳ දේවල් බලන්නේ na නිළියන් සම්බෝලයක් haduwath හොඳට බලනවා
👍
ඔබ වහන්සේ බුදු දාහම ට විතරක් නෙවෙයි ජාතික සම්පතක්.
Awasarai ape hamuduruwane babalata hoda maltivitamin monawada
අවසර අපේ හාමුදුරුවනේ. ඔබ තුමන් වදාල කෘත්‍රිම ආහාර හා රසකාරක පිලිබඳව කරුණු ඉතාමත්ම වැදගත්. බටහිර ආහාර රටාවේ මිනිසුන්ගේ ශරීරයේ ස්වභාවය පිළිබඳව ප්‍රමුකත්වය දෙනවාට වඩා කරන්නේ ආහාරයට ප්‍රමුකාත්වය දෙන එක.විඳවන්න වෙන්නේ පස්සේ. කෙසේ නමුත් සමහර ආහාරයක් දරුවන්ට ලබා දෙනවා නම් විටමින් වර්ග දෙන්න හොඳ නැහැ කියන එකයි වෛද්‍ය මතය. වෛද්‍ය උපදෙස් වලින් තොරව කිසිම විටමින් වර්ගයක් ළමුන්ට දෙන්න එපා කියලා මතයක් තියෙනවා.බොහෝ භයානක සෞඛ්‍ය ආබාධ ඇතිවෙන්න පුළුවන් කියලා සමහර දොස්තර මහතුන් කියනවා.මේ පිළිබඳව හිතුවොත් හොදයි නේද?
පිoවත් ස්වාමීන් වහන්ස , අපේ ජීවිත ඉතාමත් කාර්‍ය් බහුලයි . එනිසාම වැඩිහිටි අප සහ අපේ දරුවන්ට කෑම කන්නවත් වෙලාවක් නැහැ . එනිසාම ලෙඩ රෝග වලින් නම් අඩුවක් නැහැ . බෙහෙත් වලට වියදම් කරන මුදල් ගැන හිතුවම ඒ මුදල් විටමින් වලට යෙදෙව්වා නම් කොච්චර වටිනවද කියන එක ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම් තුලින් දැනුවත් උනා.
පිoවත් ස්වාමීන් වහන්ස , මේ විටමින් වර්ග ලoකාවේ නැහැ . එනිසා ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ නිශ්පාදන ලoකාවට එවන්න ක්‍රමවේදයක් සකස් කර දෙන්නේ නම් එය ඉතාමත් මහගු සේවයක්. සමාජය නීරෝගිමත් කරවීම සදහා මේ දැනුවත් කිරීම් ඉතාමත් ප්‍රසoසනීයයි. ඒ වගේම ඉතා විශ්වාසනීය youtub චැනල් එකක් ලෙස අගය කරන්න පුලුවන් .
0:52 🎉
ස්වාමින් වහන්ස කුස්ට රොග ආතිවන්නෙ ආයි
69වන වියේ පසුවන මා ගතයුතූ විටමින් මෙනවාද දැනට මා UK වලින් ලැබුන wellwoman බොනවා එය හොදද මෙ ගැන දැන ගැනිමට කැමතියි සුවාමින් වහන්ස ස්තූතියි
Wellwoman හොද විටමින් එකක්. ඊට අමතරව විටමින් C, omega 3, සහ check කරලා බලල vitamin D එකකුත් ගත්තොත් හොදයි.
🪷🪷🙏
Mage puta hrima dagai ස්වාමීන් වහන්සේ වයස අවුරුදු හයයි විනාඩ් පහක් ඉන්න බැ එහෙ මෙහෙ දුවනවා එයාට ගන්න හොද විටමින් එකක් කියන්න
ඔබේ දරුවා සියලුම කෘත්‍රිම අහාර වලින් වැළකිය යුතුයි. පැණිරස එකතුකරපු කෑම බිම වලින් වැළකිය යුතුයි. එතකොට දැගලිල්ල අඩුවේවි.
හාමුදුරුවනේ ඔබ වහන්සේට අමතක උනු දේ පුලුවන්නම් අමතන්න, ඒ තමයි එන්නත් ,ලමයින්ගේ සියලුම ලෙඩවලට හේතුව නේද.ඔය එන්නත් එක්ක එන පිලිකා කාරක නහැයි කියල කොහොමද කියන්නේ.
Bhante ji can i contact you gor more guidance? Can i have you contact number
🙏🙏🙏🙏
🙏
❤❤❤❤❤❤❤❤