රුධිර පීඩනය (Blood Pressure) 120/80 ට අඩුකරන, ස්වභාවික ක්‍රමවේදය මෙන්න!

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025
  • බටහිර බෙහෙත් පෙති අරගෙන, රුධිර පීඩනය (Blood Pressure) පාලනය කරන එක අස්වාභාවිකයි; එහි නරක ප්‍රතිඵල අසීමිතයි. ස්වාභාවිකව, රුධිර පීඩනය පාලනය කරගන්න පුළුවනි. ඒ කොහොමද කියල මේ වීඩියෝ එක පෙන්නලා දෙනවා.
    මෙම වීඩියෝ එක නිර්මාණය කළ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන්. ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙක්. උන්වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන් ද, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක් ඉටු කරනවා.
    "ENLIGHT" කියන මෙම චැනල් එකට එකතු කෙරෙන 18 වෙනි සිංහල වීඩියෝව මෙයයි. මේ දක්වා, පසුගිය මස 13 තුල, ඉංග්‍රීසි භාෂාවෙන් වීඩියෝ 45 ක් මෙහි ප්‍රසිද්ධ කරලා තියෙනවා. බොහෝ දෙනා මහාචාර්ය රාහුල හිමියන්ගෙන් ඉල්ලා සිටියා සිංහල භාෂාවෙනුත් වීඩියෝ නිර්මාණය කරන්න කියල. එම ඉල්ලීම ඉටු කිරීමේ ප්‍රතිඵලය මෙයයි. ඔබේ ජිවිතයට අදාල තවත් මාර්තෘකා ඉදිරි සිංහල වීඩියෝ වලදී සාකච්චා කිරීමට උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා.
    වියාචනය: මෙම වීඩියෝ එක නිර්මාණය කළ මහාචාර්ය රාහුල හිමියන් වුර්තියෙන් වෛද්‍යවරයෙක් නොවේ. මෙහි දෙන උපදෙස් උන්වහන්සේගේ අද්දැකීමෙන් සහ දැනුමෙන් දෙන උපදෙස් පමණයි. එම උපදෙස් ලෙඩක් පරික්ෂා කිරීමට හෝ සුවවීම වෙනුවෙන් භාවිතා නොකළ යුතුයි. පවුද්ගලික වෛද්‍ය උපදෙස් පතන අය, ලියාපදිංචි වෛද්‍යවරයෙක් හමුවිය යුතයි.
    Disclaimer: The information provided in this should not be used for diagnosing or treating a health problem or disease, and those seeking personal medical advice should consult with a licensed physician. Always seek the advice of your doctor or other qualified health provider regarding a medical condition.
    #bloodpressure #stroke #health

КОМЕНТАРІ • 401

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 4 місяці тому +30

    මගෙ ගෞරවනීය හාමුදුරුවනේ ඔබවහන්සේ ට ගොඩක්ම පින් දීර්ඝ ආයුශ ලැබේ වා.

  • @AshanSaumya
    @AshanSaumya 4 місяці тому +35

    මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ක් ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 4 місяці тому +15

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා bakkula මහරහතන් වහන්සේ ta men දීර්ඝායුෂ ලැබේවා me කරන උතුම් සේවයට sdu sadu sadu

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 28 днів тому +1

    ඔබවහන්සේ විසින් දේශනාකරන සෞඛ්‍යය පිළිබඳ දේශනාවන්ගේ වටිනාකම වචනයෙන් විස්තර කරන්න නොහැකියි. ඒවායින් ලාංකික සිංහල භාෂාව කතාකරන අයට නිදුක් නීරෝගිව ජීවත්වියයුතු ආකාරය, චිත්‍රපටයක් බලන කොට වගේ ඉතාම පැහැදිලිවම දක්වනවා. ඔබවහන්සේට මෙම ජීවිතයේදීම නිවන්සුව පසක්වේවා!

  • @sandayanilmene883
    @sandayanilmene883 11 днів тому +2

    ඉබහෙවින්........පින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 3 місяці тому +20

    සියලුම සත්වයන් කෙරෙහිම ඉතාම කාරුණිකව කටයුතු කරන ඔබ වහන්සේ සියලු මනුෂ්‍ය ප්‍රජාව සුවපත් කරන්නට දරන ප්‍රයත්නය ඉතාම ප්‍රසංසනීයයි අගෙයි ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙවා දීර්ඝායු ලබත්වා.🙏🙏🙏

  • @ruwanbandara-kz3fu
    @ruwanbandara-kz3fu 4 місяці тому +13

    ස්වාමීන් වහන්ස සමේ රෝග සම්බන්දව පොතුකබර රෝගය පිලිබද අලුත් තොරතුරු හොයලා ඒ සම්බන්දව වීඩීයෝවක් කරන්න.මේ රෝගය සම්බන්දව මිනිස්සු පුදුම විදියට අසරනවෙලා ඉන්නෙ.බොහෝම පිං ඔබවහන්සේට🙏🏼🙏🏼🙏🏼

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx Місяць тому +2

    අපේ දුක දැකලා අපි ව සුව පත් කරන්න ආව මිහි පිටි ඉන්නා දෙවියන් ඔබයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ImashiPerera-op4ig
    @ImashiPerera-op4ig Місяць тому +1

    ඔබ වහන්සේගෙ උපදෙස් මමත් අනුගමනය කලා.මට දැන් සාමාන්‍ය මට්ටමට දක්වා pressure අඩුයි.බොහෝම පින් ස්වාමින් වහන්ස 🙏🙏🙏.

  • @AjithFernando-xx9zm
    @AjithFernando-xx9zm 4 місяці тому +19

    ඔබවහන්සේ අවංකව ම සමාජයට හොඳ සේවාවක් කරමින් සිටින බව ඔබවහන්සේ ගේ සියලුම වැඩසටහන් වලින් ගම්‍ය වෙනවා....
    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා...
    තෙරුවන් සරණයි...!!!

  • @chandrasoyza6791
    @chandrasoyza6791 Місяць тому +1

    ස්තුතියි ,අපේ ස්වාමීන් වහන්සේ ට,පිං සිදුවෙිවා,නිරෝගී සමිපත් ලැබෙිවා! මෙි හා සමිබන්ධ වු තොරතුරු සැපයු හැමටම ගොඩක් ස්තුතියි .තෙරැවන් සරණවෙිවා !🌻🌻🌻🙏🙏🙏

  • @dilru2461
    @dilru2461 4 місяці тому +28

    නිදුක් වේවා...නිරෝගි වේවා සුවපත් වේවා අපේ ස්වාමින්වහන්ස

    • @malajayasinghe7372
      @malajayasinghe7372 4 місяці тому +1

      මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා

  • @PoliticswithAthulabandara
    @PoliticswithAthulabandara 4 місяці тому +38

    අපේ රටේ ජනතාවට යහපත් අදහස් දෙන ඔබවහන්සේ අපට වාසනාවක්

  • @BarnadethFonseka
    @BarnadethFonseka Місяць тому +1

    ඔබවහන්සේට ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබෙවා දැනුවත් කිරීම 🙏

  • @MalkanthiAbeygunawardana-lj9mc
    @MalkanthiAbeygunawardana-lj9mc 4 місяці тому +9

    ගොඩාක් වැදගත් සරළ පැහැදිලි කිරීමක් ස්වාමින් වහන්ස ...
    නිදුක් නිරෝගීව සුවපත් වේවා !!🙏🙏🌹❤

  • @shanthasarathchandra329
    @shanthasarathchandra329 4 місяці тому +13

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී ,දීර්ඝායුෂ ලැබේවා !

  • @aridasilwa9860
    @aridasilwa9860 4 місяці тому +8

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා, දුරුරටක ජීවිතය ගත කරන ඔබ වහන්සේ අපට ලබාදෙන දැනුම අගය කරන්න ඕන තෙරුවන් සරණයි❤

  • @niranjanfernando701
    @niranjanfernando701 2 місяці тому +8

    ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුව අත්වේවා

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 місяці тому +10

    පින්වත් ස්වාමීන් වහන්සේ ලාංකික ජනතාවගේ නීරෝගී සම්පත වෙනුවෙන් ජීවිත කාලයෙන් වැඩිකොටසක් කැප කර තිබෙන බව මේ විඩියෝ වලින් පැහැදිලියි. ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්ම වේවා!!! 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @asirikoottearachchi7143
    @asirikoottearachchi7143 4 місяці тому +22

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා !දීර්ඝායුශ ලැබේවා ! පිලිකා රෝගීන්ට සුදුසු භාවනා ක්‍රමයක් හෝ වෙනත් උපදෙසක් දෙන්න . ඔබ වහන්සේට පිං
    .

  • @RashikaKoralage
    @RashikaKoralage 4 місяці тому +5

    ඔබ වහන්සේ ට පින් අපිව මේ වගේ දැනුවත් කරනවට.
    ආයු බොහෝ වේවා..
    ඔබ වහන්සේ, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිර්ඝ ආයුෂ ලබත්වා.
    තෙරුවන් සරණයි...

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 3 місяці тому +4

    ගොඩක් වටිනා සමාජ මෙහෙවරක්‌. නිදුක් නිරෝගී සුවපත් වේවා ඔබවහන්සේ. 🙏

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 2 місяці тому +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ
    ගොඩක් වටිනවා මේ උපදෙස්
    ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏

  • @deepthikumari9306
    @deepthikumari9306 Місяць тому +1

    බොහොම පින් ඔබවහන්සේට හරිම වැදගත්

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W Місяць тому +1

    සාදු සාදු.ඔබ වහන්සේට නමස්කාර කරමි

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 4 місяці тому +7

    ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @sanathkithsiri9841
    @sanathkithsiri9841 3 місяці тому +2

    බුදු සරණයි ! ඔබවහන්සේට නිදුක් නීරෝගිමත්ව, වාසනාවන්තව දීර්ඝායුෂ විඳීමට ලැබේවා !යි. ප්‍රාර්ථනා කරමි.

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 4 місяці тому +2

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ගායුශ පතනවා තව තව වැඩියෙන් ජනයා දැනුවත් කරන්නට ශක්තිය ලැබේවා . මට අවුරුදු 59යි. දීර්ග කාලයක් pressure වලට බෙහෙත් ගන්නවා සහ pacemaker එකක් අවුරුදු 3කට කලින් දැම්මා . මීට කලින් විටමින් පිලිබඳ ව්ඩියෝ එක බලලා එය පිලිපදිනවා. ඔබවහන්සේ සමග කතා කර අවවාද ලබාගන්න කැමතියි . ඔබවහන්සේ ලන්කාවට එනවානම් ඒ බව කරුනාවෙන් විවේකයක් ඇත්නම් දැනුම් දෙන්න අපේ හාමුදුරුවනේ . මේ කරන සේවාවට පින් .තෙරුවන් සරනයි !!!

  • @JeewaLakshmi-t2z
    @JeewaLakshmi-t2z 2 місяці тому +5

    තෙරුවන් සරණයි🪷 !! ස්වාමීන් වහන්ස ,,අපිව දැනුවත් කරනවට..ගොඩක් පින්...ඔබ වහන්සේට ...දිර්ඝායු ලැබේවා

  • @AnandaFonseka-f9v
    @AnandaFonseka-f9v 2 місяці тому +2

    ,ඔබ චහන්සේය බොහොම පින් අපට ලබාදෙන මෙි දැනුමි සමිභාරයට ඔබ වහන්සේට නිදුක් නිරෝගි සමිපත ලැබේවා ❤❤❤

  • @subhadradasanayake982
    @subhadradasanayake982 2 місяці тому +2

    සුදුකබර රෝගය පිලිබදවත් වීඩියෝවක් කරන්නේ නම් ඉතාම වටිනවා .ඔබවහන්සේට පින්සිදු වේවා .👍🙏

  • @SirilRathnayake1956
    @SirilRathnayake1956 18 днів тому

    ඇත්තෙන්ම ඔබවහන්සේයනු ස්වභාව දර්මයයි තෙරුවන්සරනයි.

  • @sheshanpeiris5
    @sheshanpeiris5 2 місяці тому +1

    ඔබ වහන්සේගේ වීඩියෝ බලනවා බොහොම ස්තුතිය පින් ඔබ වහන්සේ ට

  • @pradeepahemamali8332
    @pradeepahemamali8332 26 днів тому

    බුදුබව අත්වීමට මේ දෙන පිං .හේතු වාසනා වේවා දීර්ඝායු ලැබේ වා!

  • @K.W.KumuduDisna
    @K.W.KumuduDisna 3 місяці тому +2

    ඔබ වහන්සේ අපව දැනුවත් කිරම ට ගොඩක් පිං 🙏🙏🙏

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 4 місяці тому +7

    නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! දීර්ඝායුශ ලැබේවා!!! ස්වාමීන් වහන්සේට. තෙරුවන් සරනයි!!!

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 3 місяці тому +1

    ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක්. ඔබ වහන්සේ ට බොහොම ක් සුවපත් බව අදිටන් කරමි.සුවපත්වේවා!!!.

  • @ashandhananjaya9350
    @ashandhananjaya9350 4 місяці тому +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා...!!! 🙏🙏🙏

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 9 днів тому

    සාදු සාදු.ඔබ වහන්සේට දීර්ඝායු වේවා.

  • @PathmaRanasinghe-e9e
    @PathmaRanasinghe-e9e 2 місяці тому +2

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබවහන්සේ ට.

  • @lalitasewandi1203
    @lalitasewandi1203 3 місяці тому +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබුවා බුදුසරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 4 місяці тому +7

    බුදුසරණයි.. සුවාමින්වහන්සේ.. දීර්ගායු.. පාර්ථනා. කරමි

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 місяці тому +4

    තෙරුවණ් සරණයි..නීරෝගි සුවපත්භාවය දීර්ඝායුෂ ⁣අත්වේවා..❤

  • @jayanthipriyangika4363
    @jayanthipriyangika4363 2 місяці тому +1

    අපට මෙිවැනි දේවල් දැනුවත් කිරිමට ඉතාමත් ස්තුතියි ඔබවාහන්සේට තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @alahakoonchaminda
    @alahakoonchaminda 4 місяці тому +2

    ඔබ වහන්සේ කරන පැහැදිලි කිරීම ඉතාම ප්‍රයෝජන වත්. තවත් මෙවැනි වැඩ සටහන් කල හැකි නම් මැනවි. (w.p.vithana).

  • @nandamanel2584
    @nandamanel2584 2 місяці тому +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පිරි දීර්ඝායු සම්පත් සලසා ලැබේවා 🙏🙏🙏

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 4 місяці тому +8

    ස්වාමීනි වහන්සේ ට තෙරුවන් සරණයි!

  • @WarnaWerasinghe
    @WarnaWerasinghe 2 місяці тому +4

    නිදුක් වෙවා ,නිරෝගී වෙවා ,සුවපත් වේවා ,දිර්ඝායු වෙවා .🙏🙏🙏

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if 4 місяці тому +3

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව පර්ඨනා කරනවා බුදු සරණයි

  • @SumuduMahesha-nu8hn
    @SumuduMahesha-nu8hn 2 місяці тому +2

    බෙ⁣ාහොම පිං ස්වාමීන් වහන්ස ❤️❤️❤️

  • @Siriyawathi-c8y
    @Siriyawathi-c8y 26 днів тому

    දිර්ඍයුෂ නිරොගිසුවය ලැබෙවා සාදු සාදු සාදු,

  • @DalugodaDuminda
    @DalugodaDuminda 4 місяці тому +3

    ඔබ වහන්සේ නිදුක් නීරෝගි සුවපත් වේවා දීර්ඝායු ලැබේවා

  • @wdunagodage5456
    @wdunagodage5456 4 місяці тому +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු සම්පත්තිය ලැබේ වා!!!

  • @PrasadKarunamunige-ek5rg
    @PrasadKarunamunige-ek5rg 2 місяці тому +1

    ඔබවහන්සේට පිංසිදු වෙිවා.🙏🙏🙏🙏

  • @kamaniasanka4199
    @kamaniasanka4199 4 місяці тому +4

    අපේ හාමුදුරුවන්ට පින්සිදු වේවේවා.පාකින්සන් ගැන ත්
    වැඩසටහනක් කරනමෙන් ගෞරවයෙන් ඉල්ලාසිටිමි,

  • @arunaindika5690
    @arunaindika5690 3 місяці тому +2

    පුණ්‍යවන්ත පින්වත් අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා

    • @thamaraegodage7672
      @thamaraegodage7672 2 місяці тому +1

      May the triple gem bless you our reverend Thero,

  • @maacreations3898
    @maacreations3898 2 місяці тому +2

    ඔබ වහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි..

  • @FamilyTeachings
    @FamilyTeachings 2 місяці тому

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 місяці тому +4

    පින්වත් ස්වාමීන් වහන්ස, හෘදයේ බිත්ති ඝනකමවීම නිසා ඇතිවෙන බ්ලඩ් ප්‍රෙසර් තත්ත්වය ගැන ඔබ වහන්සේ ගේ අදහස පැහැදිළි කර දෙන්න. තෙරුවන් සරණයි . 🙏🌼🙏🌼🙏

    • @ahinsadulari2316
      @ahinsadulari2316 2 місяці тому

      මටත් ඒ ගැන දැන ගන්න ඕන

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 4 місяці тому +4

    නිදුක් නිරෝගි දීර්ගායුශ් ලැබේවා අපෙ හාමුදුරුවනේ

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 місяці тому +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට 🙏🙏..

  • @ChandraniGunaratna-si5dj
    @ChandraniGunaratna-si5dj 4 місяці тому +2

    අපෙ හාමුදුරුවන් ගේ විඩියෝ බලනවා දැනුවත් කිරිම ගැන පින්🎉

  • @nimaliandroid7701
    @nimaliandroid7701 4 місяці тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීඝායු ලැබේවා!!!

  • @ChandraniGunaratna-si5dj
    @ChandraniGunaratna-si5dj 3 місяці тому +1

    අපේ හාමුදුරුවන් ට පින් දැනුවත් කිරීමට 🙏🙏🙏

  • @ashokakanugala8913
    @ashokakanugala8913 4 місяці тому

    දැනුවත් කරාට බෙහෙවින්ම පින් අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 2 місяці тому

    ඔබ වහන්සේ ට උතුම් නිවන් සුවය ලැබේවා දිගාසිරි වේවා තෙරුවන් සරනයි

  • @KKP255
    @KKP255 4 місяці тому +1

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේ වා තෙරුවන් සරනයි

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 14 днів тому

    ස්තූතියි ස්වාමීනී

  • @janamax6600
    @janamax6600 2 місяці тому +6

    මාත් බිව්වා නාවින්නෙ ආයුරුවෙදෙන් බේත්. නහර සුද්ද වෙන්න බේත් දුන්නා. සීනි සම්පුරනයෙන් නැවැත්තුවා. පිටි අහාර උපරිම අඩු කරා. බේත් නොබි සුව උනා

    • @thilakatula1428
      @thilakatula1428 Місяць тому

      ප්‍රෙෂර් ඒක කොපමණ තිබුනද මගේ 150/90 තියෙනවා. මට තව විස්තර දැනගන්න පුලුවන්ද 🙏

  • @JayaDeSilva
    @JayaDeSilva 3 місяці тому +2

    ගොඩක් pin ape හාමුදුරුවනේ theruwan saranai

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 2 місяці тому +4

    ස්වාමින්වහන්ස, විටමින් වර්න ගැනීමට සුදුසු වෙලාවන් පිලිබඳ වීඩියෝ එකක් කරන්න . දවසේ කුමන වෙලවෙද සහ කෑමට පෙරද , පසුද යන්න විස්තර කරන්න. ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 2 місяці тому

    ඔබවහන්සේට නිදුක්වේවා නීරෝගිවේවා මමත් උනන්දුවෙන් මේ වැඩසටහන බැලුවා

  • @mohansanjeewa3798
    @mohansanjeewa3798 3 місяці тому +3

    ඔබවහන්සේට ගොඩක් පිං....❤❤❤❤❤

  • @kithsiriwl7657
    @kithsiriwl7657 4 місяці тому +6

    ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවපත්ම වේවා🙏🙏🙏

  • @mutukudagamini8774
    @mutukudagamini8774 3 місяці тому

    ඔබ වහන්සේගේ දැනුවත් කිරීමට ගෙඩාක් ස්තුතියි .

  • @inokaHerath-nn7ww
    @inokaHerath-nn7ww 4 місяці тому +1

    තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏 ඉතාමත් වටිනා වීඩියෝවක්

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 4 місяці тому +2

    Very informative vedio . Theruwansarani Swaminwahasa . I shared this vedio with others

  • @ritamudalige5828
    @ritamudalige5828 2 місяці тому +2

    Danuwath kalata obawanseta pin ape හාමුදුරුවනේ 🙏

  • @ChampaMuralitharan
    @ChampaMuralitharan 4 місяці тому +5

    ඔබවහන්සේට දිර්ඝ ආයුෂම ලැබෙවා🙏🙏🙏

  • @poorni8063
    @poorni8063 2 місяці тому

    බොහෝම පිං ස්වාමින් වහන්ස ..🙏🙏🙏🙏

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 4 місяці тому +1

    ස්තූතියි ස්වාමීන්වහන්ස.
    අනිවාර්යයෙන්. මගේ ජීවිතයෙත් මම කැමති නෑ ඉංග්‍රීසි බෙහෙත් බොන්න. අද වෙනතුරුත් බෙහෙත් බොන්න කැමති නෑ. මටත් blood pressure ආව. අද වෙනතුරුත් එක tablet එකක්වත් බිව්වේ නෑ. මම ලුනු දාන එක සම්පූර්ණයෙන්ම නතර කරා. සීනි නොදා තේ බොන්නේ

  • @vindyavijayasiri6871
    @vindyavijayasiri6871 4 місяці тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙවා

  • @BUSINESSINLAND
    @BUSINESSINLAND 4 місяці тому

    Extremely useful video with loads of healthy information and remedies. May God bless you all!

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 4 місяці тому

    ඔබවහන්සේට දිර්ඝායු සම්පත්‍ය ලැබේවා බෙහෙවින්ම ස්තූතියි මේ දැනුවත් කිරිම සම්බන්ධයෙන්

  • @lalitasewandi1203
    @lalitasewandi1203 3 місяці тому +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @shobadarshani5213
    @shobadarshani5213 15 днів тому

    Swamin wahansa gastritis sambandayen vedio ekk karanna puluwan nam hondai
    Oba wahanseta Theruwan saranai🙏🏻🙏🏻🙏🏻

    • @sumithkumara9117
      @sumithkumara9117 14 днів тому

      කරලා තියනවා බලන්න

  • @AnnePreeda
    @AnnePreeda 22 дні тому

    Obawahanseta niduk nirogi suwaya lebewa

  • @Indraniranaweera-o4z
    @Indraniranaweera-o4z 11 годин тому

    සාදු සාදු සාදු

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 2 місяці тому

    ඔබ වහන්සට තෙරුවන් සරණයි .!

  • @shanukiamaya2735
    @shanukiamaya2735 4 місяці тому +42

    අපේ හාමුදුරුවනේ පරම්පරාවෙන් එන පෙෂර් එක හොද කරන්න පුළුවන් ද අපේ හාමුදුරුවනේ 😢 .... චිරාත් කාලයක් ජිවත් විමට දිර්ඝායු වැඩිවේවා 🙏 බුදු ගුණ බලයෙන් තව තවත් මුලු මහාත් සත්වයෝ වෙනුවෙන් මේවැනි යහාපත් දේ ගෙන එමට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏🙏

    • @KasunYapa-w6e
      @KasunYapa-w6e 4 місяці тому +1

      ❤😊

    • @gayaniariyaratne3277
      @gayaniariyaratne3277 4 місяці тому +2

      Oba wahanseta niduk niroghi suwaya labewa 🙏🙏🙏🙏🙏🙏

    • @liyangeleena2354
      @liyangeleena2354 2 місяці тому

      Ethama watina sareera saukkya gana hodama Adahas maalawak thulin Apawa danuwath karana uthum Suwamin wahanseta deergausha Labewa...thawa thawath Apawa dsnuwsth kireemata Shakthiya dairya Labewa. ...Theruwen Saranai...Apa Suwamin Wahanseta...🙏🙏🙏🙏🙏

  • @RohiniWijesekara-x6t
    @RohiniWijesekara-x6t 4 місяці тому

    ඔබ වහන්සේ නිදුක් .නිරොගි .සුවපත් වේවා .දිර්ගායු වෙවා.තෙරුවන් සරණයි .

  • @chamikanishad
    @chamikanishad 4 місяці тому +1

    නිදුක් වේවා...නිරෝගි වේවා සුවපත් වේවා අපේ හාමුදුරුවනේ

  • @athulanishantha3667
    @athulanishantha3667 Місяць тому

    බොහොම වටිනවා 🙏

  • @ShanthiWikrama
    @ShanthiWikrama 4 місяці тому

    මටත් තියෙනවා ගොඩක් පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 4 місяці тому

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට. නිරෝගී සුවය ලැබේවා...

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 4 місяці тому

    තෙරැවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට.

  • @r.dhammapali778
    @r.dhammapali778 2 місяці тому +4

    ස්වාමින්වහන්ස ඔබවහන්සේ.. 🙏🙏නිවනින් නිවී සැනසේවා... 🌹🙏🌹🙏🙏🙏🙏🙏

  • @MethsaraHash
    @MethsaraHash 4 місяці тому

    බොහොම පිං ස්වාමීන්වහන්ස.
    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 4 місяці тому +1

    පාදනමස්කාර කරමි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 .

  • @MallikaPerera-o9e
    @MallikaPerera-o9e 4 місяці тому

    ඔබ වහන්සේට දහස් වාරයක් පින් අපේ හාමුදුරුවනේ ❤