Theruvan Saranai Oba vahanseta. We met Ven. Swaminvahanse in temple in Houston , August last year , very simple and humble during the week end. At that time Ven. Swaminvahanse was watering some plantain trees but didn't have time to see the garden. We were lucky to meet ..... Unvahanse .
Ape hamuduruwane oba wahanse lankawata wadinnako awsya kalayak minisu rese eke duwanawa monawa hari kala swabawika dewal amataka karala awasane natara wenne rohalwala oba wahansela anugamanya kramin minisunge jiwita galagena yana wata pitawak dakinna asai
සාදු සාදු සාදු ඔබ වහන්සේ වැනි උගත් බුද්ධිමත් බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමක් ලෝකයටම අාදර්ශයක් වේවා !!!🙏🙏🙏🇱🇰
අපට හරිම ආදර්ශයක් දෙන ප්‍රඥාවන්ත ස්වාමීන් වහන්සේ අපේ පිනට සමාජ මාධ්‍ය හරහා මුණගැහුනේ. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා!!! ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌻🌻🌻
ඔබ වහන්සේ අපේ පිනට පහල වු හිමි නමක්.මාගේ නමස්කාරය🙏🙏🙏
දැක්කාම හිතට ප්‍රිය ජනක. ඔබ වහන්සේ අදාර්ශයක්. ඔබ වහන්සේ self sufficient, do your own job, රැකියාවක් කරමින්,ප්‍රතිපත්තියක ඉදිමින්, ලංකාවේ ස්වාමින් වහන්සේ ලා ට ආදර්ශයක්. දන් ටික ලගට එනකම් ඉන්නේ නෑ.
ඔබ වහන්සේට කරන සියළුම කටයුතු තවත් සාර්ථක වේවා.. All good blessings, 🙏🙏🙏
ඔබවහන්සේ මුළුමහත් ලෝකයටම ආදර්ශයක්. කුමන කාර්යය කළත් ඔබවහන්සේ භික්ෂුවගේ සීමාව තුළ හිඳගනිමින් කටයුතු කරනවා. ඒකම සතුටක්. ජීවිතේ අවසාන කාලය එන්න අපේ රටට❤❤❤❤
භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏 ඔබවහන්සේ නිදුක් වේවා! නීරෝගී වේවා! දීර්ගායු වේවා!.... ඔබවහන්සේ සියලු සත්වයින් වෙනුවෙන් රුක් රෝපණය කරන පින, මමත් ජීවීතකාලය පුරාවට රුක් රෝපණය කරන පින, ලෝවැසි සියලු දෙනාටම රුක් රෝපණය කිරීම පිණිස, අනුමෝදන් කරමි! අනුමෝදන් වේවා!🙏 ඔබවහන්සේට තිසරණ සරණයි!🙏 දෙවි රැකවරණයි.....🙏
හරිම ලස්සනයි, සතුටුයි දැක්කම, මමත් පිටරටක ඉන්නෙ, බැල්කනි එකෙ පොච්චි වල වගා කරනව, ලංකාවේ අපෙ මිනිස්සු කන්න නෑ කිය කියා මැරෙන්න යනව, කම්මැලි කමට කිසිම දෙයක් වගා කරගන්නෙ නැතුව, හරිම කනගාටුයි, කවුරු හරි නිකං දෙනකම් බලාගෙන ඉන්න පුරුදු වෙලා
අපෙ හාමුදුරුවනෙ හරිම ආසයි දකිද්දී ඔඹ වහන්සේ ගේ විනොදාන්සයත් සමාජයට ලොකු ආදර්ශයක් ලබා දෙනව ඔඹ වහන්සේ ගේ කාර්ය බහුලත්වය සමග කාලය කලමණාකරනය කරගැනීම ගැනත් ලොකු ආදර්ශයක් ලබා දෙනව.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ දීර්ඝායු වේවා.
ඹබ වහන්සේට නිදුක්
නිරොගි සුභ වසරක් වෙිවා
තෙරැවන් සරණයි.🙏🙏🙏
ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්ය උපාධියක් තිබෙන ජීවිත කාලයෙන් භාගයක් පමණ ඉංග්‍රීසි පමණක් කතා කරන රටක ඉන්න ඔබ වහන්සේගේ සිංහල උච්චාරනය කදිමයි.අපේ මෙහෙ බාගෙට ඉංග්‍රිසි ඉගෙන ගත්ත අය බොරු රගපෑමට කැඩිච්ච සිංහල කතා කරනවා එහෙන් මෙහෙන් ඉංග්‍රිසි වචන දාල.
හරිම සෝබමාන දර්ශනයක්. සැමටම ආදර්ශමත් ජීවිතයක් ගෙවන ඔබ වහන්සේට නීරෝගී සුවයම වේවා. තෙරුවන් සරණයි!🙏
ඔබ වහන්සේ අපරටට හරිම ආදර්ශයක් .සමබර ව කටයුතු කරන ඔබ වහන්සේට නමස්කාර වෙවා.!!!
💐💐💐🌷🌷🌷
බුද්ධ පුත්තං නමාමහං
🙏🙏🙏
වගාව දැක්කාම හිතට හරිම
සැනසිමක් ලැබුනා.ගෙවත්ත
හරිම ලස්සනයි.තෙරැවන් සරණයි
ඔබවහන්සේට
කරවිල වගා වකට හරිම ආසයි මම ලංකාවට ගියාම අනිවාර්යෙන් කාබනික ගෙවතු වගාව ක් පටන් ගන්න ව මගේ එකම හීනය එයයි
අපේ ගෞරවනීය හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙ garden එක ඉතාමත් අලංකාරව තියෙනවා .මට ඉතාමත් සතුටුයි . අපේ හාමුදුරුවනේ පැපොල් ගහ අඩි 10 ක් පමණ උස ගියා ට පස්සේ මුදුනේම දල්ල කඩා ඉවත්කරන්න. එවිට කදපුරාම ගෙඩි හෙදෙනවා. මෙ කට කියන්නෙ පිරිමි ගැහැනු කරනවා කියලා . ඔබවහන්සේ ට දීර්ඝ ආයුශ ලෙබෙවා .
අනේ හාමුදුරුවනේ හරිම සතුටුයි හරිම අසාවෙන් හිටියේ ඔබ වහන්සේ ගේ බිම බලන්න. බොහොම පින්
දීර්ඝායුෂ ලැබේවා පින්වන්ත අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
හරිම සතුටු යි හාමුදුරුවනේ ඒ වගාව දැකලා. වැල් යන එළවළු වර්ග වලට අතින් කඩා ගන්න පුළුවන් ප්‍රමාණයක උසකින් මැස්සක් ගැහුවා නම්, කරල් ඔක්කොම පැහැදිලිව පෙනෙන විදියට හැදෙනවානේ හාමුදුරුවනේ . එහෙනම් ඒවා නෙලා ගන්නට පහසුයි.
ඔබවහන්සේගේ නීරෝගීව සිටින්නට උපදෙස් දෙන සියලුම වීඩියෝ බලනවා.
නොදන්නා බොහෝදේ එයින් ඉගෙන ගන්නවා. බොහෝම ප්‍රයෝජනවත්. බොහෝම පින්🙏 අපේ හාමුදුරුවනේ ඒ උපදෙස් වලට. නමුත් සිද්ධ වෙල තියෙන්නෙ ල0 කාවේ හැම කෑම බීමකම වස විස. ඒවායින් ගැලවිලා අපට කන්නට බොන්නට දෙයක් නැහැ. අනුන්ගෙ තැන්වල ඉන්න නිසා ඔය වගේ ලස්සන ව්ස විස නැති එළවළු වවා ගන්නට ක්‍රමයක් නැහැ
වගාව කියන්නෙ මගේ ජීවිතේ වගේ. ඒත් වවන්නට තැනක් නැති නිසා පෝච්ව්වල
ඉතාම ටිකක් වවනවා. නමුත් පිටරට වල අපේ ශ්‍රි ලාංකිකයන් ගේ ගෙවතු වගා සහ ල0කාවේ ගෙවතු වගා වීඩියෝ බලලා බොහෝම සතුට ක් ලබනවා. මේ සොබා දහමත් එක්ක ඉන්න මිනිසුන් මොනතරම් වාසනාවන්ත ද...
ඔබවහන්සේට නිදුක් ,නීරෝගී ,සුවපත් දීර්ඝායුෂ ලැබේවා ! 🙏
හරිම ආදර්ශමත් වැඩක්. ලංකාවෙි පන්සල් වල ලොකු ඉඩමි තියනවා. මෙි වගෙ වගා කලොත් මිනිස්සුත් ගෙවතු වගාව පටන් ගනී. හරිම සතුටුයි. මමත් පිටරටක හිටියත් කාබනිකව මගේ කෑම ටික වගා කරනවා. එළවලු සියල්ලමත්.
පළතුරු ගස් 57 හා වර්ග 35 ක් මගේ කුඩා ඉඩමෙි තියනවා. හැමදාම පළතුරු පිරුණු ගහක් තියනවාමයි. පොහොරත් මම හදාගන්නව . තණකොළ දැමිම අළුතෙන් දැනගත් වටිනා දෙයක්. ස්තුතියි.
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දීර්ගායුස ලැබේවා 🙏🙏🙏
දීර්ඝ ආයු ලැබේවා ඔබ වහන්සේට
ස්තුතියි ස්වාමින් වහන්ස
ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා
හරිම ලස්සන වගාවක් ..පලදාව නෙලද්දි පුදුම තරම් සතුටක් දැනෙනව නේද හාමුදුරුවනේ .. මමත් ගෙවත්තෙ වගා කරල තියෙනව...ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏
අපේ හාමුදුරුවනේ මට හතිය සනිිපයි ඔබ වහන්සේට උතුම්වුු නිර්වානයම අවබෝද වේවා.මට meditation කරගන්නවත් හුස්ම ගන්න බැරිව හිටියෙ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට තෙරුවන් සරණයි!
හරිම ලස්සනයි ගොඩාක් සතුටු උනා බොහොම පිං අපේ හාමුදුරුවනේ
හරිම අසයි swaminwahasa. මමත් අසයි වගාකරන . කවදා hari එනවා obawahansewa දැක ගන්න. Theruwansarani Swaminwahasa
අපෙ හාමුදුරුවනේ අපිත් පින් කරලා අති මේවා දකින්න. සාදු සාදු 🙏🙏🙏
කරවිල, කොල මම මිරිකා බොනවා හරි ගුණයි.
ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා!!:
Gardening is good for the soul. Therapy for mental and physical fitness. 👍
Theruwan saranai ape uthum buddha puthrayanan wahanseta 🙏🙏🙏👌
දීර්ඝායුෂ පතමි.
ඇකතටම video එක ඉවර වෙනකල් දෑස් ඉවතට ගත්තෙ නැහැ, භාවනාවක් මේක මගෙත් විනෝදාංශය හරිම සතටුයි,
හැමෝටම මෙහෙම hobby එකක් තිබුනා නම් මේ කිසිකෙනෙකුට කුසගින්නෙ ඉන්න වෙන එකක් නැහැ මෛත්‍රී භාවනාවේ ක්‍රියාකාරකමක් වගෙ , ඔබවහන්සේටත් මෙසේ සිතන කරන හැමෝටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා විශ්වයට ස්තුතියි .( කාරුණික නිවරදි කිරීමක්- ඔබවහන්සේ මුලින් සදහන් කළ විශාල කහ මල් පිපි ගස පැණි තෝර ( මමත් මෙහෙ ඩුබායිවල එකක් වැවල තියෙනවා) අනෙක් කොල රවුම් තද කොල පැහැ කුඩා ගස පෙති තෝර දෙවර්ගයම ඉතා රසවත් මැල්ලුම් සදාගත හැක පෙති තෝර නම් තම්බා ගත් වැලි කොස් ඇට සමග මිශ්‍ර මැල්ලුම ඉතා රසවත් පොෂ්‍යදායි ආහාරයක්.)
Theruwan Saranai Suwapathwewa Ape Pinwantha Swaminwahansa Harima Sathutui Obawahansege Wagawa beluwa Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏
Theruwan saranai suwamin wahansa.oba wahansege wagawa hari schok. Aswanna thawa thawath sarthaka wewakiyala praththana karanawa.🙏🙏🙏
Theruwan sarani ape hamuduruwane...niduk nirogi suwa labewa
Deergayusha lebewaa ,swaminwahanse obata 🙏🙏🙏
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
Ape Hamuduruwane Wahnsege Wagawa Harry ma Lassani.
තෙරුවන් සරණයි!!!සාදු....
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
මාත් බොරලු පොලවේ පුළුවන් විදිහට මගේ ආහාරයට වවන කෙනෙක් අපේ හාමුදුරුවෝ .
වගාව කියන්නේ බාවාවක් .
නමස්කාර වේවා උතුම් සන්ගරත්නයට .
මගේ රටේ සැම කෙනෙක් ම මෙවැනි චරිත බිහි වේවා !!
කාටවත් බරක් නැති...................
Obawahanse katha karana vita harima soumyai, lassanai. Deerhayusha prathana karamu🙏
මම ඉන්නේ තට්ටු නිවාස යක ඒ උනාට මමත් පැළ හිටවනවා තිබෙන පුංචි ඉඩේ.
Sadu sadu ape hamuduruwane 🎉🎉
බුදු සරනයි පුදුම සතුටක් දකිද්දී🙏🙏
වගාවට ආදරය කරන මම ආසාවෙන් බලා සතුටුක් වින්දා හාමුදුරුවන් ගෙ වගාව ,
පුදුමාකාර සතුටක් දැනුණේ .theruwan saranai 🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්ස,
අපට නම් කරවිල , පතෝල ඔය ව්ධියට හදන්න හරි අමාරුයි . කෘමි සතුන්ගේ හානිය වැඩියි . ඔබ වවහන්සේ පොහොර කෘමිනාශක යොදනවාද? ඒ වර්ග මොනවාද ?
තෙරුවන් සරණයි .
බොහොම අගෙයි
VERY EXAMPLE
Obawahanseta niduk norogo dirgayusha labewa. Obawahansege video hama akakma balanawa.kohomath dirgayusha labenawa me widiyata minisunta nirogiwa inna kiyala denawata. Amaricawata awoth obawahanse dakinna anawa.karunika hadawathak athi oba wahanseta uthu chsthurarya sathya awabodayama labewa. Budusaranai.
සම්බුදු සරණයි ඔබ සුවපත් වේවා!
Thankyou.
Budusareni.
ගස්ලබු ගහේ කරටිය කඩන්න .එතකොට මිටියට ගහ හදාරන්නට පුළුවන් අපේ හාමුදුරුවෝ
Karawila kola walin samboola diyawaiyaawat hondai...
මම වවනවා මලබාර් නිවිති
Pudumai me wage Lassana gewattak dekkama.obawahase Gena pudumai adambarayak hitenna mewa dekkama. Niduk nirogi wewa...❤❤❤❤❤❤❤❤
Murunga gahath tikak udin kapanna.usa wedi ape hamuduruvane.🙏🙏🙏🙏🙏🙏👍
Issara wayasaka achchila,siyala kiwe atha helluwoth katath holawanna lebei kiyala.
Ape hamuduruwane harima aasawen baluwa..pohora ganath vedio ekak karannako ...
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රාහුල හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා. 🙏🌹🙏🙏🙏🙏🙏
ape haamuduruwane harima sathutui wagaawa kakiri pahila madi kaha paata wenna ona gedi pani thora kalin pennuwa anthimata pennuwe pethi thora mona tharam apuruida shaa wasanaawan api ashawen baluwa obatath pin
Hamuduruwo how is the weather in us . What time winter weather coming nice to see your Garden. Budusarani 🙏🙏🙏
🎉🎉🎉❤❤❤ budusarani ape hamuduruvane
Theruvan Saranai Oba vahanseta. We met Ven. Swaminvahanse in temple in Houston , August last year , very simple and humble during the week end. At that time Ven. Swaminvahanse was watering some plantain trees but didn't have time to see the garden. We were lucky to meet ..... Unvahanse .
🤩🤩
Swaminwahansa pathola karalata galak elluwama(karalata gelapena bara deyak karale yata kelawarata wage) karale diga degunayak wenawa.
🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🇱🇰🇱🇰🇱🇰niyama buddah puthatarayak
Lankawe hamuduru set ekak aemathila passin gihin asuchi kanawa asuchi baldi pitin nanawa.echcharai danne.thawa set ekak hemadama cid eke athsan karanna yanawa.
🙏🙏🙏
Ape hamuduruwane oba wahanse lankawata wadinnako awsya kalayak minisu rese eke duwanawa monawa hari kala swabawika dewal amataka karala awasane natara wenne rohalwala oba wahansela anugamanya kramin minisunge jiwita galagena yana wata pitawak dakinna asai
👍🙏🏼🙏🏼🇱🇰❤
❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
Ape swaminwahansa" daspathiya aeta tikak danna kotuwa wateta saththu bo wenawa adui.
✨🙏🙏🙏
ලංකාවෙ හැම පන්සලකම ඔහොම වගා කරනවා නම් අපිට ආහාර හිඟයකුත් නැතුව යයී
ඇයි නිවෙස් වල .අපේ ලොකුම නරක තමා තවත් කෙනෙක් ගේ පිහිට හොයන එක .
Harima adambarai hamuduruwane
Suwapathwewa dirgau wewa🎉
Ape hamuduruwane mage mahathya hari kamathi Amerikawe job ekak karanna ..eth eyata wath kamak naha oya ratata enna tharam
Oba wahanse mewata monawada dana pohora 15:49
ස්තුතියි. සම්බුදු සරණයි.
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏
🌸🙏🏽🌺 🙏🏽
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌷🌷🌷🌷
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Sadu, Are you following what Our Great Lord Buddha taught us or????????
😄😂
ඇමරිකාවේ කොයි පළාත ද ඔහොම එළවළු වැවෙන්නේ
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏