"පුනර්භවය" නමැති උත්තරීතර ඉගැන්වීම නිවැරදිව දැනගන්න!

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 125

  • @ChithraWicramasinghe
    @ChithraWicramasinghe Місяць тому +19

    අවිද්‍යා අඳුරේ අත පත ගාන මිනිසුන්ට සත්‍ය පෙන්වා දෙන ඔබ වහන්සේට නමස්කාර වෙිවා .

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Місяць тому +13

    🙏🏼🙏🏼🙏🏼උතුම් මහා සංඝරත්නය ට මගේ නමස්කාරය වේවා.......ඉතාමත් වටිනා දේශනා වක්.......

  • @pushpanalani6581
    @pushpanalani6581 Місяць тому +7

    මේ මේ මොහොතේ බව උද්ද කිරීම බෞද්ධ හෙවත් නිවනයි ඔබ වහන්සේගේ මතය සම්පූර්ණ යි. සාදු! සාදු වහ වහා නිවන් දකිත්වා

  • @nandanapushpakumara9919
    @nandanapushpakumara9919 Місяць тому +7

    ඉතාම සාර්ථක පැහැදිලි කිරීමක්. අවිද්‍යාව දුරු කර ප්‍රඥාසම්පන්න වීමට මෙවැනි දේශනා තවත් කිරීමට ඔබ වහන්සේට අවස්ථාව ලැබේවා. සාදු සාදු සාදු.

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 Місяць тому +1

    පුන පුනා බවට පත්වීම පුනබ්බවයි........මමද සියලූම ලෝක සීලුම සත්වයෝ සතර අපා දුකින් සදහටම මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත්ම වේවා ........

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Місяць тому +6

    ඔබවහන්සෙට නිර්වාණය අවබෝධ වේවා

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 Місяць тому

      අවබෝධ වෙන්න දෙයක් නෑ උන් වහන්සේට අවබෝධ වෙලා නිසයි අනිත් අයට අවබෝධ කරවන්නේ❤❤

  • @suwapathwadan
    @suwapathwadan 8 днів тому

    🙏🙏🙏 ඇත්තටම මේ භවය කියන දේ ගැන විසඳගන්න බැරි ප්‍රශ්නයක් මට ඒක සම්බන්දව විශේෂයෙන් සඳහන් වෙන දේශනාවක් කරදෙනු මැනව.

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 Місяць тому +1

    නියම බෞද්ධ භික්ෂුවක්❤❤ ලංකාවේ ඉන්නේ හින්දු ඉගැන්වීම් කරන හාමුදුරුවෝ

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 Місяць тому +5

    ගෞරවනීය මගේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ දේශනාවක ඉතාමත් වැදගත් අර්ථවත් . ලොව සාමදෙනාගෙ knoledge improve වේවා. ඔබ වහන්සේ ට දීර්ඝ ආයුශ ලෙබෙවා .

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c Місяць тому +3

    🙏🙏🙏🙏
    දිගාසිරි වේවා පින්වත් හාමුදුරුවනේ ..

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 Місяць тому +2

    ඔබ වහන්සේ සංසාර කතරේ අතරමංව සිටින අපව ඔබ වහන්සේ ගේ දැනුමෙන් පෝෂණය කිරීම නිසා ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිදු වේවා සාදු සාදු සාදු.සංසාර ගමන ඉතා දුක්ඛිතයි ස්වාමීන් වහන්ස නිවන් මග දේශනා කරන්න මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි.

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Місяць тому +3

    ඔබවහන්සේට මාගේ නමස්කාරය ! නිවරිදි ධර්ම මාර්ගය පහදා දෙනවාට 🙏🙏🙏උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f Місяць тому

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Місяць тому +1

    සැබැවින්ම අපේ ස්වාමීන් වහන්ස , මේ " භවය" තුල ගිලී ඉන්නතුරු, භවය තේරුම් නොගන්නා තුරු " පුනර්භවය " නම් ක්‍රියාවලියෙන් මිදීමට නොහැකි යි.එනම් අතීත අනාගත කාල තුල සිතුවිලි නැවත නැවත ඇතිකරමින් සිටීම භවය හෙවත් "වීම" වන අතර එය දිගින් දිගටම වීම පුනර්භවය වේ. සතවයා මේ භවය තුලදී පුනර්භවය අවසන් නොකලහොත් මේ ජීවිතය අවසාන වීමෙන් පසු වෙනත් ශරීරය ක් ලබා ඒ තුල පුනර්භවය සිදුවේ. දම්සක් පැවතුම් සූත්‍රය තුල පුනර්භවය අවසන් කලා කීවේ මතු උපතක් කරා යන පුනර්භව ක්‍රියාවලිය අවසන් කලා යන්නයි.
    මෙතෙක් දවසක් ශාරීරික රෝග සඳහා ප්‍රතිකර්ම දේශනා කල ඔබවහන්සේ ගේ භව රෝගය සඳහා වූ බුද්ධ දේසනය පැහැදිලි කිරීම අති විශිෂ්ඨ යි.

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b Місяць тому +5

    හරිම වටිනවා ඔබවහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි ...

  • @rmc3567
    @rmc3567 Місяць тому +2

    එහෙමයි ස්වාමීන් වහන්ස...ඔය විදියටම පැහැදිලිව භාවනා කමටහනක් දෙන්න පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏

  • @malanisathurusingha8230
    @malanisathurusingha8230 Місяць тому +3

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිරතුරුවම

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 Місяць тому +3

    හොඳ පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්සේ . ඔබ වහන්සේ ta nirwanaya අවබෝධ වේවා . Theruwansaranai 🙏. I shared with others

  • @indukanthi5643
    @indukanthi5643 Місяць тому

    බොහොම පිං ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝ ආයුෂ lebewa

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 Місяць тому

    මගේ නමස්කාර වේවා 🙏

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 Місяць тому +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼මෙවන් දේශනා සවන්දීමෙන් මිත්‍යාදූෂ්ටියෙන් මිදී සම්මාදිට්ඨියට සැමදෙනාම ප්‍රඥාවෙන් යොමුවේවා!!! 🙏🙏🙏

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 Місяць тому

    අනේ සවාමින් වහන්ස ්මේ කියන දේ හොදට තේරෙනව. කියාදෙනවද මම කෙනෙක් නෑ කියා හොදටම අවබෝධ කර බිද දමන හැටි . වෙන බණ කොතෙක් ඇහුවත් අපි ට ජිවිතේ තියන කන්ම මම ඉන්නව කියලනෙ වැඩ කරන්නෙ . කියාදෙන්න ඔබ වහන්සේට පින් 🙏🙏🙏

  • @SwarnaWijetunga
    @SwarnaWijetunga Місяць тому +2

    සාදු සාදු සාදු නමස්කාර වෙව .ඔබවහන්සේට

  • @upalijayalath9895
    @upalijayalath9895 Місяць тому +4

    ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ආගම ඔබට මරණය පෙන්වා සාක්කුව සුද්ද කරයි නොරැවටෙන්න ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමති විලංගු ගලවා නිදහසේ පියඹා යන්න පාංශු කුලය පන්සලට දෙන්න දෙවියන් පල්ලිය ට දෙන්න ඔබ නිදහස්ව ගමන යන්න

  • @blinkublinky
    @blinkublinky 6 днів тому

    ඔබ වහන්සේට පුලුවන්නම් ත්‍රිපිටකයේ තියන මිත්‍යා මත කියල හිතන දේවල් ගැන වීඩියො එකක් කරනවද? ( කතන්දර එහෙම) මුල් බුදු දහම ගැන කරපු වීඩියෝව ඇත්තටම ගොඩක් වටිනවා

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Місяць тому +1

    තෙරුවන් සරනයි පිංවත් අපෙ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @shiromanimarasinghe2072
    @shiromanimarasinghe2072 23 дні тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @LakshmiDesilva-u6u
    @LakshmiDesilva-u6u Місяць тому +2

    හරිම වටිනවා.ඔබවහන්සෙට දී ර්ගායු වෙවා තෙරුවන් සරණයි

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W Місяць тому

    සාදු සාදු සාදු.ඔබ වහන්සේට නමස්කාර වේවා!

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 Місяць тому +1

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක් .
    මෙවැනි කෙටි දේශනා තුලින් ලබාදෙන උතුම් නිර්වාන අවබෝධ ය හරිම වටිනවා
    ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @ChampaSamarathunge
    @ChampaSamarathunge Місяць тому +1

    ස්වාමින් වහන්ෙස් සැපෙයන් සැපයට පත් ෙවිවා !!!

  • @sandyreimer6152
    @sandyreimer6152 Місяць тому

    🙏🙏🙏ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම්ම නමස්කාරය වේවා!!!☆නීරෝගී,දීර්ඝායුෂ අපි සැම පතමු!!!☆🙏🌟🕉🌟💜

  • @indi15
    @indi15 Місяць тому +1

    තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට 🙏 නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා 🙏

  • @kumuduniherath9987
    @kumuduniherath9987 Місяць тому +1

    ගරු සුවමින් වහන්සේට මගේ නමස්කරය වෙවා🙏🙏🙏

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 Місяць тому +1

    ඇත්තටම ස්වාමීන් වහන්ස එය ඇමරිකාව වැනි රටක සිටින ඔබ හදුනාගන සිටීම භාග්‍යය ක්. මොකද නියම බෞද්ධ දර්ශනය ලෝකයට ම දැනගන්න සැලැස්විය යුතුයි .
    මොකද අද ශ්‍රීලංකාකියන් ගැන දියුණු රටවල් දැක්කේ මේ දර්ම මග යන්න න් නෙවෙයි . පිළිම වඳින මෝඩ පිරිසක් ලෙසයි. හැබැයි එයත් එහෙම යි. තියෙන දේ ඔවුන් දැක්කා. ඔවුන් වැරදි නෑ. සුද්දට බැන්නට වැඩක් නෑ..මිනිස්සු වෙනස් වෙන්න ඕන. මිනිසාගේ හැසිරීම මත තමයි කෙනෙක් තව කෙනෙක් ට ඒ අය මොනවගේද කියලා පේන්නෙ. දැන් ලංකාවේ බොහෝ අය මෙය තේරුම් ගනිත්වා යයි මම ප්‍රාර්ථනා කරනවා. .නිවීම ජීවිතය තුළ ම බව. මරණින් මත්තෙන් එය නොලැබෙන බව.❤❤❤

  • @nandaaluthge
    @nandaaluthge Місяць тому

    ස්තුතියි,,,,අපේ ස්වාමින් වහන්සේට,, දිගාසිරි,, නිවිම නිවනයි මම දැක්කේ එහෙමයි,,,,

  • @priyanthirajapaske
    @priyanthirajapaske 16 днів тому

    oba wahanse godak mahanseyan apata darmaya desana karanawa oba wahanse niwan dakinta me pin hethu wasana wewa darmaya aseman matada niwan dakna dakwa updena bawayan ma sithana akarayatama mage upatha sedu wewa sadu sadu sadu

  • @sarojiniwijesuriya6601
    @sarojiniwijesuriya6601 Місяць тому +1

    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 Місяць тому

    මගේ ජීවිතය ශක්තිමත් කර ගත්තා

  • @lakminiwedamulla9754
    @lakminiwedamulla9754 Місяць тому

    සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස

  • @MethsaraHash
    @MethsaraHash Місяць тому

    බොහොම පිං හාමුදුරුවනේ. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pabuwo6049
    @pabuwo6049 Місяць тому +1

    සාදු... සාදු...සාදු...!

  • @mudrithadulshani1387
    @mudrithadulshani1387 Місяць тому

    Theruwansaranai sowamin wahansa .🙏

  • @thilanthidealwis822
    @thilanthidealwis822 Місяць тому

    Teruwan saranai !🙏

  • @NilaniFernando-hp1oc
    @NilaniFernando-hp1oc Місяць тому

    ස්වාමීන් වහන්ස මං කතෝලික කෙනෙක් නමුත් මම ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ප්‍රථම වතාවටයි මා ශ්‍රවණය කරන්නේ සමහර තැන් මට තේරුම් ගැනීමට නොහැකියි ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @gaminidesilva8630
      @gaminidesilva8630 Місяць тому

      Anybody would be confused greately by the word Bhava if it is not explained in simple terms.
      Simply it is a collection of thoughts and activities related to a particular topic within a temporary period - not before your birth or after your birth. For example a bhava will be formed in your mind when you are watching a cricket match. You will not absorb all other thoughts than anything related to cricket. You will sit by the TV along with your friends chatting with them about cricket - catches, sixes, players who are letting you down, past cricketers and so forth. At this time your mind is focused on cricket related circumstances until it is disturbed by some new subject such as a news about a roadside accident in your vicinity. So while cricket is the bhava you have already in, the accident will be a new bhava you are going to form now. So you are continuously in a particular scenario until a new scenario takes its place.
      These scenarios can be called bhava.

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm Місяць тому

    ඔබ වහන්සේට නමස්කාර වේවා.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Місяць тому +1

    Obawahanseta namaskara wewa 🙏🙏🙏🙏

  • @AnuraKumara-gn4wn
    @AnuraKumara-gn4wn Місяць тому

    Obawahanseta theruwansaranayi

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me Місяць тому

    godak pin ape hamuduruwane 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @deepakulatunga9196
    @deepakulatunga9196 Місяць тому

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @ShyamiDammika
    @ShyamiDammika Місяць тому

    Bohoma pin ape hamuduruwane.deergau. Wewa. 🙏🙏🙏🙏🙏🙏

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 Місяць тому

    Thank you . Oba vahanseta th samma sambudu sarani ❤ ❤.I have learned new lessons!!

  • @ChithraMali-u5r
    @ChithraMali-u5r Місяць тому

    ඉතා වටිනා ධර්ම දේශනා වක්

  • @nt8928
    @nt8928 Місяць тому

    Thank you Ven.Sir!

  • @JayasooriyaAthapaththu
    @JayasooriyaAthapaththu Місяць тому +1

    We wish u would do many many lectures for mankind🎉

  • @sriyalathacooray603
    @sriyalathacooray603 Місяць тому

    ස්තුතියි හමස්කාර කරමි
    ඉතා පැහැදිලියි

  • @erandaamaradasa583
    @erandaamaradasa583 Місяць тому

    මානසික ආතතිය / විසාදිය ගැන කතා කරන්න අපේ හාමුදුරුවෝ 🙏

  • @harly6117
    @harly6117 Місяць тому +1

    Ape swaminwahanse ta deegayou wewa.bududahamata prayodika wenna sarala krama ha නිවැරැදි wenna upades denna

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 Місяць тому

    Waiting for more and more please.

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Місяць тому

    Theruvan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @malikanarangasange1908
    @malikanarangasange1908 Місяць тому

    Namaskara wewa🎉🎉🎉,sawaminwahamsa.

  • @Shyamajanakee
    @Shyamajanakee Місяць тому

    Oba wahanseta mage namaskaraya wewa..🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 Місяць тому

    Samma sambudu saranai ape hamuduruvane

  • @viragihemapala1681
    @viragihemapala1681 Місяць тому +1

    Theruwan sarani obawahanseta

  • @krishanthifernando5613
    @krishanthifernando5613 Місяць тому

    Budu saranae

  • @dhammik1234-o8p
    @dhammik1234-o8p Місяць тому

    Garu suvamin vahaseta Namaskara veva !!!

  • @goviyo
    @goviyo Місяць тому

    Sadu sadu sadu👏

  • @jayanijaya2638
    @jayanijaya2638 Місяць тому

    පින්වත් ස්වාමීන් වහන්ස, මෙහි ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් තියෙනවද 🙏💖

  • @nilanthisilva7794
    @nilanthisilva7794 Місяць тому

    Namaskarawevà

  • @dhananji9665
    @dhananji9665 23 дні тому

    🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @gamingpubg9697
    @gamingpubg9697 Місяць тому +1

    🙏🙏🙏

  • @rohanaharshan9343
    @rohanaharshan9343 Місяць тому

    ☸️🙏🏻

  • @Wasanthi-gz7uj
    @Wasanthi-gz7uj Місяць тому

    Sadu sadu sadu

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 Місяць тому +1

    ❤🎉

  • @ruwanshanaka1207
    @ruwanshanaka1207 Місяць тому +1

    apita niwan dakinnathuwa santhosen inna baida

  • @ajanthatikiriratne3804
    @ajanthatikiriratne3804 Місяць тому

    💐🌻🙏🙏🙏

  • @lekaherath9774
    @lekaherath9774 Місяць тому +1

    Sadu sudu sadu Metta Metta Metta venerable sir

  • @renukasenaratne913
    @renukasenaratne913 Місяць тому

    🎉🎉🎉🎉

  • @n.mdayanandadayananda7083
    @n.mdayanandadayananda7083 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithradewage3325
    @sumithradewage3325 Місяць тому

    Obawahanseta Niwana a awabodaweva

  • @Soba-ix7dn
    @Soba-ix7dn Місяць тому

    🎉🎉

  • @seelaw7498
    @seelaw7498 Місяць тому +1

    🕸🙏🙏

  • @ravishanweerasinghe6088
    @ravishanweerasinghe6088 Місяць тому

    Wow 💫🤍

  • @guwikarunarathna9
    @guwikarunarathna9 Місяць тому

    බුද්ධ පුත්තං නමා මහං

  • @kanthiweerasinghe
    @kanthiweerasinghe Місяць тому

    Trwansarne 5:18

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake Місяць тому

    පරලොව යනු කඅක්ද

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl Місяць тому +1

    අවශ්‍ය තාවය හා ආසාව අතර වෙනස කුමක්ද ?
    ඔය කියන වචන දෙකම අයිති " කැමැත්ත " නැමැති භවයට නේද ?
    බඩගිනි වූ විට කෑම මේසයක තියෙනා කෑම වලින් තමන් ආස කෑමක් බෙදාගෙන කෑවිට එතැන් දී ආස ව ,කැමැත්ත ,කෑදර කම ,නැමති තෘෂ්ණාව නම් ඇති වන්නේ (බඩගින්නට යමක් ආහාරයට ගන්නවා උනත් අපි කැමති දේ තෝරා ගත් විට ) එවිට කොහොමද භව නිරෝධ කරන්නේ.
    පැවැත්මටයි ආහාර ගත යුත්තේ නම් ,දිව ඉල්ලන රස අපි දෙන විට එතන " කැමති නැමැති භවයක් "උපදී නම් භව ගමන නැවතී නැති නිසා කුමක්ද කල යුත්තේ

    • @logicalexperts
      @logicalexperts Місяць тому +1

      ඔබතුමියගේ විචිකිච්ඡාවට පිලිතුර " ආහාර සූත්‍රයෙන්" උපුටාගත් පහත ධර්ම කරුණු වලින් අවබෝධවේයැයි සිතමි.
      .....මහණෙනි: උපන්නා වූ සත්ත්වයන් ගේ ජීවත් වීම පිණිස ද, ඉපදීම සොයන්නා වූ සත්ත්වයනට අනුග්‍ර‍හය
      පිණිස ද, මේ ආහාරයෝ සතරදෙනෙක් වෙති. කවර සතරදෙනෙක් ද යත්? ඖදාරික වූ ද සූක්ෂ්ම වූ ද කබලිංකාර ආහාරය ය, දෙවෙනි වූ ඵස්ස ආහාරය ය, තුන්වැනි වූ මනෝසඤ්චේතනා ආහාරය ය, සතරවෙනි වූ විඤ්ඤාණ ආහාරය ය යන මොහුය. මහණෙනි! ආහාරයෝ සතරදෙන උපන් සත්ත්වයන් ගේ පැවැත්මට ද ඉපදීම සොයන්නා වූ සත්ත්වයන් හට අනුග්‍ර‍හය පිණිස ද පවත්නාහ.
      මහණෙනි! මේ ආහාරයෝ සතරදෙන කුමක් හේතුකොට ඇත්තාහු ද?
      ආහාරයෝ සතරදෙන තණ්හාව හේතු කොට ඇත්තෝ ය.
      මහණෙනි! මේ තණ්හාව කුමක් හේතු කොට ඇත්තේ ද?
      තණ්හාව වේදනාව හේතුකොට ඇත්තේ ය.
      මහණෙනි! මේ වේදනාව කුමක් හේතුකොට ඇත්තේ ද?
      වේදනාව ස්පර්ශය හේතු කොට ඇත්තේ ය.
      මහණෙනි! මේ ස්පර්ශය කුමක් හේතුකොට ඇත්තේ ද?
      ස්පර්ශය ෂඩායතනය හේතුකොට ඇත්තේ ය.
      මහණෙනි! මේ ෂඩායතන කුමක් හේතු කොට ඇත්තේ ද?
      ෂඩායතන නාමරූපය හේතු කොට ඇත්තේ ය.
      මහණෙනි! මේ නාමරූපය කුමක් හේතුකොට ඇත්තේ ද?
      නාමරූපය විඥානය හේතු කොට ඇත්තේ ය.
      මහණෙනි! මේ විඥානය තමන් හේතු කොට ඇත්තේ ද?
      විඥානය සංස්කාරයන් හේතු කොට ඇත්තේ ය.
      මහණෙනි! මේ සංස්කාරයෝ කුමක් හේතු කොට ඇත්තෝ ද?
      සංස්කාරයෝ අවිද්‍යාව හේතුකොට ඇත්තෝ ය.
      මහණෙනි! මෙසේ අවිද්‍යාව නිසා සංස්කාරයෝ වන්නාහ. සංස්කාරයන් නිසා විඥානය උපදනේ ය, විඥානය නිසා නාමරූපය උපදනේ ය, නාමරූපය නිසා ෂඩායතනය උපදනේ ය, ෂඩායතනය නිසා ස්පර්ශය උපදනේ ය, ස්පර්ශය නිසා වේදනාව උපදනේ ය, වේදනාව නිසා තණ්හාව උපදනේ ය, "තණ්හාව නිසා උපාදානය උපදනේ ය, උපාදානය නිසා භවය උපදනේ ය. භවය නිසා ජාතිය ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාශයෝ වන්නාහ. මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ පහළ වීම වන්නේ ය."
      බුදුන් වහන්සේ විසින් තම සංඝයාට කබලිංකාර ආහාර සොයා ගැනීමට නියමකලේ පිණ්ඩපාතය හරහායි. එවිට තමන්ට ලැබෙන ආහාර පිලිබඳව තන්හාවක් නැතිනම් ආශාවක් උපදිනවාද නැද්ද යන්න අසා දැනගතයුත්තේ පිඬුසිඟාවඩින ස්වාමීන් වහන්සේනමක ගෙන්මය.
      තෙරුවන් සරණයි🙏

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl Місяць тому

      ගිහි අපි කැමති ආහාර උයාගෙන හෝ බෙදාගෙන රස ගුණ විමසමින් භෝජන ය කරනවානේ,
      කැමති ඇදුම් ,පැලදුම් හා පරිබෝජනය කරන්නාවූ භාණ්ඩ ආදියද ඇතුළු ව.
      එවැනි සාමාන්‍ය ගිහියන්ට තෘෂ්ණා ව අඩුකර ගන්නැතිව සිටින්නේ කෙසේදැයි ගැටලුවකි.
      පරිභෝජනය කරනා භාණ්ඩ ආදිය ද ආහාරයේ ද පමණද දැන පරිහරණය කලයුතුබැව් දන්නා මුත් සියුම්ව හටගන්නා කැමති භවය නැමති තෘෂ්ණාව මම හදුනාගෙන ඇත්තෙමි @@logicalexperts

    • @logicalexperts
      @logicalexperts Місяць тому

      @Nilanthiabewardhana-vz8sl
      ඔබ තුමිය කියන ඔය දැඩි කැමැත්තට හේතුව කෙටියෙන්ම කිව්වොත් අපි (අපේ සිත්) අවිද්‍යා
      භූමියේ සැරිසරන නිසයි.
      "අවිද්‍යා පච්චයා සංඛාරා"
      අනික, භව සහ බව යනු තේරුම් දෙකක් දෙන වචන දෙකකි.
      බව = රාග බව, ද්වේෂ බව, මෝහ බව, ගැහැණු බව, පිරිමි බව, වටිනා බව....
      භව= කාම භව,රූප භව, අරූපී භව.
      බුදුන් වදාළ පහත සූත්‍රය කියවන්න.
      තෙරුවන් සරණයි🙏
      භව පඤ්හ සූත්‍රය
      එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර “ස්වාමීනි, භවය, භවය යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් භවය වේද?”
      “ආනන්‍දය, කාම ධාතුයයි කියනලද කාම ලෝකයෙහි පැසෙන්නාවූ - විපාක බවට පැමිණෙන්නාවූ කර්‍මයක් නැත්නම් කාම භවයක් පෙනේද?” “ස්වාමීනි, එසේ නොවේමය.”
      “ආනන්‍දය, මෙසේ වනාහි කර්‍මය ක්‍ෂෙත්‍රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තණ්හාව ස්නෙහය - ජලය - වෙයි.
      “අවිද්‍යාවෙන් වැසුණාවූ, තෘෂ්ණාවෙන් බැඳුණාවූ සත්ත්‍වයන්ගේ විඤ්ඤාණය හීන ධාතුයයි කියනලද කාම ලෝකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි.
      “ආනන්‍දය, මධ්‍යම ධාතුයයි කියනලද, රූප ලෝකයෙහි පැසෙන්නාවූ - විපාක බවට පැමිණෙන්නාවූ, කර්‍මයක් නැත්නම් රූප භවයක් පෙනේද?” “ස්වාමීනි, එසේ නොවේමය.”
      “ආනන්‍දය, මෙසේ වනාහි කර්‍මය ක්‍ෂෙත්‍රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තණ්හාව ස්නෙහය - ජලය - වෙයි.
      “අවිද්‍යාවෙන් වැසුණාවූ, තෘෂ්ණාවෙන් බැඳුණාවූ සත්ත්‍වයන්ගේ විඤ්ඤාණය මධ්‍යම ධාතුයයි කියනලද රූප ලෝකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි.
      “ආනන්‍දය, අරූප ලෝකයෙහි පැසෙන්නාවූ කර්‍මයක් නැත්නම් අරූප භවය පෙනේද?” “ස්වාමීනි, එසේ නොවේමය.”
      “ආනන්‍දය, මෙසේ වනාහි කර්‍මය ක්‍ෂෙත්‍රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තණ්හාව ස්නෙහය - ජලය - වෙයි.
      “අවිද්‍යාවෙන් වැසුණාවූ, තෘෂ්ණාවෙන් බැඳුනාවූ සත්ත්‍වයන්ගේ විඤ්ඤාණය ප්‍රණීත ධාතුයයි කියනලද අරූප ලෝකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි. ආනන්‍දය, මෙසේ වනාහි භවය වේය” යි වදාළ සේක.

  • @ChandryChandry-l6l
    @ChandryChandry-l6l Місяць тому

    🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏

  • @SamsungF23-k7s
    @SamsungF23-k7s Місяць тому

    Patalawanna epa hamuduruwane

  • @yashmigineth4292
    @yashmigineth4292 Місяць тому +1

    අපේ හාමුදුරුවනේ මම කොරියාවේ සේවය කරන්නේ ඔබ වහන්සේට කතා කරන්න ඕනෙ මට whatsApp number එකක් දෙන්න.තෙරුවන් සරණයි...

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f Місяць тому

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @sumithrakaluarachi9533
    @sumithrakaluarachi9533 Місяць тому

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathimala-ke1ou
    @srimathimala-ke1ou Місяць тому +1

    🙏🙏🙏

  • @PunyaMapa
    @PunyaMapa Місяць тому

    🙏🙏🙏🙏🙏🙏

  • @sujeewaabegunawardhana3742
    @sujeewaabegunawardhana3742 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @guwikarunarathna9
    @guwikarunarathna9 Місяць тому

    බුද්ධ පුත්තං නමා මහං

  • @Ayesha-s6s
    @Ayesha-s6s Місяць тому +1

    🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Місяць тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🙏

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 Місяць тому

    සාදු සාදු සාදු🙏🙏🙏