Thanks , isthavira At the moment I am given a pill called cilarca called a calcium channel blocker , which has caused me skin irritation with itch and a mild eczema, for hypertension. I have yet to go and change this pill , but may lead to the displeasure of the consultant physician . This is exactly what you correcctly point out.
Sahathika aththa ape hamuduruwane ape amma apita nathi una oya kiyana jathiye Dr kenek nisa maharagama navinnen ape amma beheth gaththe dr hospital eka athule thiyana pharmacie hara pitin beheth ganna dunne ne dawasata vitamines warga 14 ude hawasa bonna dunna anthimata oluwe naharayak pipuruwa hama kenekma danuwath wenna ona dr kenek thora ganiddi oba wahanseta theruwan saranai 🙏
පිංවත් ස්වාමීන් වහන්ස, අනේ අපි වගේ නූගත් මිනිස්සුන්ව ඔය වගේ vedio වලින් දැනුවත් වෙනවා.මේ වගේ lectures හැමදාම උනත් අපි අහන්න ලෑස්තියි.අපිත් කැමතියි ස්වාමීන් වහන්ස ඔය රටේ තරුණයෝ වගේ බුද්ධිමත් විදිහට ජීවත් වෙන්න.ඒත් මේ රටේ ඉන්න අසත්පුරුෂයෝ ස්වාමීන් වහන්සේ වගේ lectures දෙන බුද්ධිමත්තු පහුවදාම මරණවා.ඒත් ස්වාමීන් වහන්සේ ඇමරිකාවට වෙලා තමන්ගේ ජීවිතයත් ආරක්ෂා කරගෙන අපේ ජීවිතත් සුවපත් කරනවා.එය හරිම ප්‍රඥාවන්ත ක්‍රියාවක්. ඉදිරියටත් අපේ ප්‍රඥාව වැඩිදියුණු කිරීමට ඔබවහන්සේ හට ශක්තිය ,ධෛර්යය හා වීර්යය ලැබේවා.සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏
ඔබ සුදුසුකම් ලත් , බටහිර වෛද්‍ය විද්‍යාව ගැන මනා දැනුමක් ඇති අයෙක් ගෙන් කරුණු කරනා දැන තේරුම් ගන්න. හාමුදුරුවන්ගේ දැනුම ඉතා අඩු බව වැටහේ .
Hari hamuduwange danuma adui kiyamuko.habai google eka boru danne nane.ee wagema lankawe samahara doctorslge beheth thunduth mee vedio ekata sakshi.
අනේ හාමුදුරුවනේ ,අපි අසරණයි ,අපි කොහේද මේ ජීවත් වෙන්නේ .ඔබ වහන්සේ ට පිං ,මේ ගැන දැනුවත් කිරීම පිලිබද ව.
🙏🌺💐ඔබ වහන්සේ අමෙරිකාවෙ ජීවත් වුනත් ඔබ වහන්සේගේ මවි රටෙී ජීවත් වන අහිංසක මිනිසුන් දැනුවත් කිරීම ගැන ඔබ වහන්සේට බොහෝ පින් සිදු වෙීවා.
නිදුක් වෙීවා..
නීරෝගී වෙීවා.
දීඝායු වෙීවා..
තෙරැවන් සරනයි.🙏🙏🙏
Oba wahanse ta budu bawa lebewa
Obawahanseta pin siduwewa .Niduk nirogi digasiri Wewa .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta iknam bhawayaka sukhadayaka ketima magakin niwan suwa labewa
🙏🏻🙏🏻🙏🏻
ඔබ සුදුසුකම් ලත් , බටහිර වෛද්‍ය විද්‍යාව ගැන මනා දැනුමක් ඇති අයෙක් ගෙන් කරුණු කරනා දැන තේරුම් ගන්න. හාමුදුරුවන්ගේ දැනුම ඉතා අඩු බව වැටහේ .
ලෙඩා වැනසෙන, වෙදා සැනසෙන වෛද්‍ය ක්‍රමයක් තිබුනත් මෝඩ මිනිස්සු කැමති ලෙඩ ඇදේ කෙදිරි ගාගා දොරතරලා ගැනයි වෛද්‍ය ආයතන ගැනයි කට මැත දොඩවන්න විතරයි අපේ හාමුදුරුවනේ .තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤️🙏
ඔබ සුදුසුකම් ලත් , බටහිර වෛද්‍ය විද්‍යාව ගැන මනා දැනුමක් ඇති අයෙක් ගෙන් කරුණු කරනා දැන තේරුම් ගන්න. හාමුදුරුවන්ගේ දැනුම ඉතා අඩු බව වැටහේ .
අපි අසරණ වෙලා අපේ හාමුදුරුවෝනේ අපිට උදවු කරන්න.
පින් සිදුවේ.තෙරුවන් සරණයි !!
ඔබවහන්සේට නිවන් දකින්න මේ පිනම ඇති.. අසරණ මිනිසුන්ව මේ තරම් දැනුවත් කරන එක ධර්මය දේශනා කරනවාටත් වඩා සත් ක්‍රියාවක්.තෙරුවන් සරණයි 🙏🙏🙏
ස්තුතියි අපේ පින්වන්ත හාමුදුරුවනේ මේ අගනා දැනුවත් කිරීමට .
මොන රටේ වැඩසිටියත් ඔබ වහන්සෙ ප්‍රවේශම් වෙන්න.
තෙරුවන් සරණයි.
මෙවැනි සේවාවක් අගය කිරීමට වචන නම් නැත. ...ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
පින්වත් ස්වාමින් ව්හන්ස,ඇත්තටම ඔබ වහන්සේ කියන විදිහට තමයි ලංකාවේ දොස්තරලා බෙහෙත් දෙන්නෙ.මටත් ඒ විදිහට බෙහෙත් දීලා තියෙනවා .අද තමයි ඇත්ත දැන්ගන්න ලැබුනේ.අපේ රටේ මිනිස්සු හරිම අසරනයි.ඔබ වහන්සේට අනේක වාරයක් පින්සිදු වේවා .තවතවත් අපව දැනුවත් කරන්න.තෙරුවන් සරනයි .
තදබල වේදනානාශක එක්ක omeprazole 20 මාසෙකටත් වඩා බොන මම!😌
මේවා කියන්න ,අහන්න ගියොත් වෙන්නේ ලංකාවේ අපිට වෙන්නේ ඉස්පිරිතාලෙන් දොට්ට බහින්න.කණගාටුදායක වුණත් ඒකයි ඇත්ත කතාව .
ස්තූතියි පින්වත් ඔබ වහන්සේට මේ දැනුවත් කිරීම් පිළිබඳව .🙏
සියලු ශ්‍රී ලාංකිකයන් විසින් ඇසිය යුතු වීඩියෝවක්. බොහොම ස්තුතියි හාමුදුරුවනේ.
බොහෝමත්ම පින් අපේ ස්වාමීන් වහන්සේ මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කරන මේ ගෞරවනීය සේවයට. 🙏🌼🙏🌼🙏
ස්වාමීන් වහන්සේ කීව හැමදේම හරි. ලෙඩ්ඩු අසරණයි .එක ලෙඩකට බෙහෙත් බීලා ඉවර වෙන කොට තව ලෙඩක් හැදිලා. දැනුවත් කලාට ස්තුතියි ! 🙏🙏🙏
ස්තුතියි.
3
😂
අපේ පින්වත් සුවාමිනවාන්සේට පින් මෙ කරන සේවයට තෙරුවන් සරණයි
🙏🙏🙏
පිංවත් සවාමින් වහන්ස ඔබ වහන්සේ මෙවැනි වැඩ සටහන් මාර්ගයෙන් මිනිසුන් දැනුවත් කරීමෙි ආනිශංයම ඇත නිවන් දකින්නට🎉🎉🎉
තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
ගැස්ටික් රොගයට පපුව දැවිල්ල රොගයට අපේ හාමුදුරුවනේ බෙහෙත් සහ ප්‍රරතීකර්ම පහදා දුන මැනව බොහෝ පින් ඔබ වාහන්සෙට බොහොම 🙏
මෙි ලගදි මගේ හොදම යෙහෙලිය මිය ගියා. ඇයට තිබුුුනේ දියවැඩියාව. නමුත් ඉන්සියුලින්න් වලට අමතරවත් වරින් වර බෙහෙත් පෙති වැඩිකර අන්තිමෙිදි පෙති වර්ග 15 පමණ බිවිවා. අවසානයේ Enlargement of heart බව හදුනා ගත්තෙ මැරුණටත් පසුවයි.
මම හොයා බැලුවා. බටහිර රටක ඒලෙඩ ටිකට වැඩිම දෙන්නේ පෙති වර්ග 3 හෝ 4 යි. ඒකත් අඩු dosage එකකින් .
අදාල උදාහරණයක්.
පිංව් ස්වාමින්වහන්ස, ඔබ වහවහන්සේට මාගේ නමස්කාරය වේවා !
ඖෂධ ගැන නොදත් බොහෝ දේ දැනගන්නට ලැබුණ.
ඔබවහන්සේට නිදුක්, නිරෝගි සුව ලැබේවා !
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි .......
ඔබ වහන්ෙස් මාධ්‍ය මගින් කරන කැසලයම අැති නිවන් ලබන්නට මම ප්‍රාර්ඨනා කරනවා ඔබ වහන්ෙස් දිර්ඝායු ලැබ සුවපත් වි ෙමි ෙමා්ඩයින් දැනුවත් කිරිම ගැන තවත් අපව දැනුවත් කරන්න ෙතරැවන් සරනයි.
ස්තුතියි. තෙරුවන් සරණයි!
ඔබවහන්සේ නිවනින් ම 🙏🙏නිවී සැනසේවා 🙏🙏🙏🙏
ලංකාවේ දැන් මේක මාෆියාවක් වෙලා මේ වෙන විදිහත් නතර කරන්න ඕනෙ අලුත් රජය යටතේ
ඇත්ත
සහතික ඇත්ත. 💐.
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! 🙏🙏🙏මේ දැනුවත් කිරීම් ගොඩක් වටිනවා . මේ ලංකාව මිනිස්සු ගැන හිතන රටක් නෙමෙයි . ගොඩක් අය තම තමන් ගැන පමණයි
දැනුවත් කිරිම ගැන
ඹබ වහන්සේට බොහොම
පිං🙏🙏🙏
ස්තුතියි. සම්බුදු සරණයි
ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙන් මම රෝග සම්බන්දයෙන් ගොඩක් දැනුවත් වුණා. මම ආතරයිටීස් රෝගයෙන් වේදනා විඳින කෙනෙක්. මෙතෙක් අවුරුදු 20 කට වැඩි කාලයක් තිස්සෙ පාවිච්චි කල බෙහෙත් නවත්ල ස්වාමින් වහන්ස දැනුවත් කල පරිදි විටමින් වර්ග දැනට ගන්නව. දැන් ටිකක් හොදයි. ඔබ වහන්සේට ගොඩක්ම පිං සිදු වේවා!!!! ඔබ වහන්සේ සම්බන්ද කර ගැනීමට කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දනිස්සට කරන P R P ඉනජක්ෂන් එක ගැන අපිව දැනුවත් කරන්න බුදු සරණයි
අපෙ හාමුදුරුවන්ට ගොඩක් පින්. අපේ මෝඩ මිනිස්සු පුංචි දේටත් ඉංග්‍රීසි බෙහෙත් හොයාගෙන යනව.ඊට පස්සෙ නැති ලෙඩ හදාගන්නව.
ඔබ සුදුසුකම් ලත් , බටහිර වෛද්‍ය විද්‍යාව ගැන මනා දැනුමක් ඇති අයෙක් ගෙන් කරුණු කරනා දැන තේරුම් ගන්න. හාමුදුරුවන්ගේ දැනුම ඉතා අඩු බව වැටහේ .
පින්වත් ස්වාමින් වහන්ෙස්ට ෙතරැවන්සරනයි
ඔබ වහන්සේ ගෙ number 1 දෙනවා නම් ගොඩක් පින්
දෙහි අඩංගු බිම කෑම වලට රතුරැධ් රාණු අඩුවෙනවා අධ්ක ලෙස දෙහි ඇඹුල් නිතරම පාව්ච්ච් නොකලයුතුයි සමහර අයට වෙන්න පුලුවන් ඒඅයට රතුරැධ් රාණු ඉහල මට්ටමට දාගන්න බෙහෙත් නෙල්ලි බිම ඉතාමත් ගුනයි බෙහෙත් නෙල්ලි ඇට ඉවත් කර සිනි දාලා බොන්න පුලුවන් හුගාක් බෙහෙත් බ්ව්වාමත් රතුරැධ් රාණු අගය අඩුවෙනවා අගය අඩු විම නෙල්ලි වලින් හොද අතට හරවා ගත හැක තෙරුවන් සරනයි
මගෙ ගෞරවනීය හාමුදුරුවනේ වැදගත් දේශනාවක් කලාට බොහොම පින් .
මගේ මහත්තයටත් ඔය බෙහෙත් දීර්ඝ කලයක් තිස්සේ දී තිබුනා. හිතාගන්න බැරී ලෙඩ ආවා.කොලෙස්ටරෝල් අඩු වෙලත් හාට් අඇටෑක් එකක් ඇවිත් මැරුනේ.
ඇත්ත අපේ හාමුදුරුවනේ දැනුවත් කරන එක බොහොමත් පින් අහිංසක අපි වෙනුවෙන්.ඇයි අපේ හාමුදුරුවනේ මෙහෙම වෛද්‍යවරු කරන්නේ .හරි රජයක් නොමැති කම
දැනුවත් කිරීම ගැන ඔබවහන්සේට පින් දෙමි.❤❤❤
තෙරුවන් සරණයි යහපත ක් වේවා 🙏 නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා
ඔබවහන්සේට මතු බුදුබව ලැබේවා ! අපේරටේ අසරන මිනිසුන්ට මේ දැනුම ලබා දෙනවාට 🙏🙏🙏
ඉතාමත් වටිනා vedio. Theruwansarani swaminwahasa
ඔබවහන්සේට ස්තුතියි හාමුදුරුවනේ දැනුවත් කලාට .🙏
ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ත්‍රිවිධ රත්ණයේ පිහිටයි 🙏🙏🙏අපරටේ ජනතාව දැනුවත් කිරීම ගැන. ගොඩක් පින් ඔබ වහන්සේට 🙏🙏🙏
සම්බුදු සරණයි
හොඳ වැඩක් ස්වාමීන් වහන්ස. ලංකාවේ ගොඩක් අයට මේ දේවල් ගැන අදහසක් නැහැ. එනිසා මේ කරන දැනුවත්භාවය ඉතාමත් අගය කරනවා. පුළුවන් නම් කසල ගොඩවල් ගිණි තැබීම ඒකෙන් වෙන හානිය ගැනත් වීඩියෝ එකක් කරන්න. ලංකාවේ මිනිසුන්ට අදහසක් නැහැ ඒකෙන් වෙන හානිය ගැන. ගොඩක් මිනිස්සු පොඩි ළමයිව තියාගෙන හැන්දෑවට ගිනි පුච්චනවා. ගේකට ගියත් ඒ ගෙදර දුම් ගඳයි. වාතය පිරිසිදු නැහැ. ලංකාවේ ගොඩක් කට්ටියට පොඩි කැස්සකුත් තියෙනවා. අදහසක් නැහැ.
පිළිකා රෝහල ඉස්සරහ පවා හැම තැනම පොඩි පොඩි කසල ගොඩවල් ගිනි තියලා අපි සෑහෙන ට්‍රයි එකක් දුන්නා මිනිස්සුන් දැනුවත් කරන්න. අවාසනාවකට මිනිස්සු ගොඩක් ඒ දේ ගැන හිතන්නේ නැහැ.
Air quality index එක කියන්නේ මොකක්ද කියලවත් දන්නැහැ ඒ ගැන කියද්දී මිනිස්සු හිනාවෙනවා. ලංකාවේ ඉන්න සියලුම දෙනා ම නොදැන දුම් බොනවා .
පින්වත් සමින් වහන්සේ අපව දැනුවත් කෙරීම ගොඩක් වටිනවා පින් 😊
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏
ඔබවහන්සේට ගොඩක් පිං මේ ගැන දැනුවත් කිරීම පිළිබඳව❤❤❤
ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
අපේ රටේ ජනයාව මෙලෙස
දැනුවත් කිරීම ලොකු සමාජ
මෙහෙවරක්
පින්වත් ස්වාමීන් වහන්සේ ..හරිම වැදගත් ලිපි danawa ..ගොඩාක් pin pin සිද්ධ වෙනවා
අපිව දැනුවත් කරන ඔබ වහන්සේට තෙරුවන්ගේම පිහිටයි
සම්බුදු සරණයි
Probiotic nan denne naha mehe.eunata dompiridon nan denawa
ස්වාමීන් වහන්ස බොහෝ මත් ස්තුති යි .
මගේ මහත්තයාට හයටෙස් හනියා කියලා මාස 3ක් ඔය බෙහෙත් බොන්න දුන්න ඒත් අක්මාවේ පිළිකාවකින් එයා මැරුණා දැන් මේ විස්තර වැඩක් නැති උනත් කාටත් දැනුවත් වෙන්න මේ කිව්වේ 😮
සම්මා සම්බුදු සරණයි අපෙ හාමූදුරුවනෙ. සාදු සාදු සාදු
Absolutely correct. You are great. Hope if you can be the Minister of Health in Sri Lanka. 👍👍
ඔබ වහන්සය්ට බොහොම පින්
පින්වත් හාමුදුරුවනේ මට වයස 62ක් මම විශ්‍රාම ගිය ගුරු වරියක් අවුරුදු එකකට පෙර රුධිර පට්ටිකා අඩුවිම නිසා ප්‍රතිකාර සඳහා යොමු විය එහිදී සිරොසිස් බව සඳහන් කළේය දැනට සිරොසිස් සඳහා බෙහෙත් වර්ග ලබා ගන්න වා ඔබ වහන්සේ මේ තත්ත්වය ට උපදෙසක් ලබාදෙන්න තෙරුවන් සරණයි
Godak parissam wenna. Wetenne nethuwa parissamin awidinna. Mage thaththatath non alcoholic cirrhosis tibba. Internal bleeding walin parissam wenna.
ඔබ සුදුසුකම් ලත් , බටහිර වෛද්‍ය විද්‍යාව ගැන මනා දැනුමක් ඇති අයෙක් ගෙන් කරුණු කරනා දැන තේරුම් ගන්න. හාමුදුරුවන්ගේ දැනුම ඉතා අඩු බව වැටහේ .
@@Megatech-sn8yxtruth is better right ??
@@lankaadvertisement4644 of course😂
@@samanthiww6046 ස්තූතියි
කිසිම බියක් නෑ වගකීමක් නැති ගොඩක් වෛද්‍ය වරු ලංකාවේ ඉන්නවා.
සම්පූර්ණ ඇත්ත කතාවක්❤❤
පින්වත් අපේ හාමුදුරුවන් වහන්ස පුළුවන් නම් දැනුවත් කරන්න අපි උදේට හා ලබා ගන්න ආහාර මොනවද දවල්ට මොන වගේ සුදුසු වාරයක්ද රාත්‍රියට මොන වගේ ආහාරයක් ද කියලා ඔබ වහන්සේට තෙරුවන් සරණයි
බොහොමත්ම පිං ස්වාමින්වහන්ස
Ape haamudurane oba wahanseta bohoma pin me danuwath kireem gana 🙏🙏🙏🙏
පිංවත් ස්වාමින් වහන්ස🙏
මාගෙ දනිස් දෙකම අවුරුදු 4 සිටි කැකුමයි කොතරම් බෙහෙත් කලත් වැඩක් වුයේ නැහැ ඇවිද යන්නාත් අමාරැයි ඔබ වහන්සේට එ සදහා යම් ප්‍රතිකාර යක් හෙ උපදෙසක් කිව හැකිද තෙරැවන් සරණින් නිදුක් නිරොගි සුවය ලැබි දිර්ඝායු ලැබේවා පිංවත් ඔබ වහන්සේට 🙏🙏🙏
ඔයා Durdens hospital eke Orthopedic Surgeon Dr.Ashen Abeyawardana චැනල් කරන්න.එක්කෙනෙක් දාලා තිබුන ගේ ඇතුලෙ ඇවිදගන්න බැරුව හිටියලු, මේ ඩොක්ටර් ගෙන් බෙත් ගත්තලු විටමින් වර්ග දෙකක් දුන්නලු.මිහින්තලේ ත් ගිහින් ආවලු සනීපලු.ඉක්මනට යන්න.
ua-cam.com/video/3xELArFGzBA/v-deo.htmlsi=IQhFubM7KpPrNFCP
මේ හාමුදුරුවන් ගේ ආතරයිටීස් ගැන වීඩියෝ තියෙනවා බලන්න
බොරොන් පෙති බොන්න. සතියක් විතර බීල බලන්න.
ආතරයිටිස් ගැන මම ඉදිරිපත් කළ වීඩියෝ දෙක බලන්න. ඉදිමිලානම්, වතුරනම්, සනීප කරන්න පුළුවනි. නරක කමෙන් එන ලෙඩක්. ගොඩක් ගෙවිලනම්, සැත්කමක් කරන්න වෙනවා කියල හිතනවා
Thanks , isthavira
At the moment I am given a pill called cilarca called a calcium channel blocker , which has caused me skin irritation with itch and a mild eczema, for hypertension.
I have yet to go and change this pill , but may lead to the displeasure of the consultant physician .
This is exactly what you correcctly point out.
ඇත්ත මෙ හාමුදුරුවන්ගෙ කතාව
ලංකාව හදන්ට නම් පිංවන්ත බුද්දිමත් නායකයෙක් පහල විය යුතුයි ඒ වගේම එවැනි නායකයෙක් පත්කර ස්ථාවර කරගැනීම ට බුද්දිමත් සමාජයක් පහල විය යුතුයි
ANURA
💯💯💯💯👍👍
ඔබ වහන්ෙස් ෙමි අය ව දැ නුවත් කරන්න ෙද්ශනාව නමි අති උතැමි මම දැන් ෙබෙහතක් ගන්න යන්ෙනත් නැහැ. ඔබ වහන්ෙස්ට දිර්ඝායු ෙවිවා සිංහලයාෙග් දැනුම පිටරැටියා තමයි ගන්ෙන් ෙමි බුද්දිමත් අය එන්න ලංකාවට ලංකා මාතාව ෙගාඩ ගන්න සුවපත්ෙවිවා ෙවිවා
ස්තුතියි. සම්බුදු සරණයි
🙏🙏🙏
තෙරුවන් සරනයි පිංවත් ස්වාමින් වහන්සේට
May the triple jem bless you! Please send us more and more videos like these.
පින්වත් ගරු ස්වාමීන් වහන්ස. විවාහ ජීවිතය ේ සාර්ථක කර ගැනීමට පිරිමි පාක්ෂයට බොහෝ අය මිථ්‍යා බෙහෙත් උපදෙස් ලබාදේ. ඒ සඳහා සුදුසු උපදෙස් ලබාදෙන මෙන් ම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. එය බෝ අයට උපකාර වේ යැයි සිතමි
මේ ගැන මම පොඩ්ඩක් කල්පනා කරලා බලන්නම්.
Godak pin. Ape swamin wahanseta. Apawa denuwath kalata.
වැඩ් පුර ඉන්නෙ ම්නී මරු දොස්තර ලා.
Me kawanam samprrna atta. oba wahanseta godak pin apiwa denuwath kalata.❤❤❤❤❤❤
ස්තුතියි. තෙරුවන් සරණයි!
Budu Saranai thero 🙏
Useful explanation.
භාරකරුවන් පිං සිද්ද වෙනවා අනේ සෙමින් වහන්ස දුරකථන අංකය ලබා දෙන්න
හොඳ වෙලාවට ඔබ වහන්සේ ලංකාවෙ නොහිටින්නෙ 🙏
Theruwan saranai oba wahanseta me dewal kiya dimata
Pin sidu wewa ape Hamuduruwane 🙏🙏🙏
Tharuwansarani obawahanseta api danuwath kalata
Oba wahansege veediyo balla mama godak durata beheth pawichchi karanawa adui. Bwana krama magic mama leda adukaragannawa.
ඉතා වැදගත් කතාවක් අපටත් 💊 දෙනකොට බෙහෙත් ඩොන්පිරි ඩොන් අනිවාරෙන් නෙව
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obawahanseta dirguwewa theruwansarai
Budusarani ape suwaminwahansa 🙏🙏🙏🙏🙏🙏
bohoma pin. vatina adahas.(suwayata )kopamana mulawata danawada,... ape docters la.. aaho.😢...theruwansaranai.❤ pin obawahanseta....
Ane ow හාමුදුරුවනේ leda wadiunama eyalata hodaine
Budusaranai🙏🙏🙏
Sahathika aththa ape hamuduruwane ape amma apita nathi una oya kiyana jathiye Dr kenek nisa maharagama navinnen ape amma beheth gaththe dr hospital eka athule thiyana pharmacie hara pitin beheth ganna dunne ne dawasata vitamines warga 14 ude hawasa bonna dunna anthimata oluwe naharayak pipuruwa hama kenekma danuwath wenna ona dr kenek thora ganiddi oba wahanseta theruwan saranai 🙏
*DOMPERIDONE. Bitter truth. "AROGYA PARAMA LABHA" Theruwan saranai swaminwahansa 🙏
💜✌
@@nirmalajayasena8536පොඩි අයටත් දෙනවනෙ😢
මම දන්න වෛද්‍ය වරයෙක් හිටිය ඔහු මොන ලෙඩ්ටත් මට ඔහුගෙ බෙහෙත් 4 යි ෆාමසියෙන් ගන්න 4 යි දෙනව.
හාමුදුරුවන්ට පිං සිද්ද වෙන වා දුරකතන අංකය ලබා දෙන්න පුළුවන්ද
Danuwath kalata Swameenwahanseta godak pin. Sadu, Sadu, Sadu....
Gastritees walata api monada ganna Honda?
Pls reply
One shot Doctorsලා ඕක කරනවා😮
Ane aththamai hamuduruwane.ape rate inna gon one-shot Dr.kiyala hari hondai kiyala yanawa.Kandy walath ehema aya innawa..theruwan saraning devi pihiten obawahanseta deergaushama labewa...
Ane hamuduruwane mage chuti duwatath domperidone denawane me doctorsla..
මිගමුවෙත් ඉන්නවා නියම බඩු දෙකක්. Ajith wanniarachchi & saman Wijethunga. පරිස්සම් වෙන්න.
සමන් විජේතුංග මහත්මයා නමි එහෙම නෑ.හැබැයි දුලානි කොට්හච්ච නම් එහෙම්මමයි. සමන් මහතිමයා නිසා තමයි මගේ අම්මා අද හිටියටත් වඩා හොදින් ඉන්නෙ.
අනේ.අපේ.පිංවත්
ස්ාමින්වහන්ස.මගේ.බෙල්ල කිටිටුව.කොදුඇටයක්.ගෙවිල.කිවා.ඒකියනනේ.කාටිලේජගෙවිමක්ද
මටමෙයට.කලහැකි.වෙදකම.මෙ.ාකද්ද.මෙයටත්.විටමින්.ඩි..හොදද.තියාදෙන්න.
Swaminwahansa,can you please do a video on osteoporosis and what should we follow to recover it .samma sambudusaranai
දියවැඩියාව තියෙන අයට ගන්න හොද විටමින් වර්ග කියන්නකෝ...
ස්වාමින් වහන්ස දුරකතනඅංකයගන්න පුලුවන්ද,,,
Email: basnagodar@mail.com
❤❤❤❤❤
ස්වාමින්වහන්ස ඩොම් පැනඩීන් සහ මේ කියපු බෙහෙත් සේරම් මමත් ගන්නව් වමනෙට කැරකැවිල්ලට ඒකත් හොද නැද්ද
ස්වාමීන් වහන්ස, පෘතුවිය තලයක් ද ගෝලයක් ද? මේ ගැන කියන වීඩියෝ කීපයක් Ashkeru channel එකේ, 87, 118, 119, 120, 128, 129, 130, 218, 219, 220, 221, 231, 232 බලන්න.
Garuthara swaminwahansa americawata anuwa diebetic rogayata hoda beheth monawada.oba wahanseta pin