පීනසය සහ ඒ සම්බන්ධ හිසේ කැක්කුම සුවකරගන්නා ක්‍රමය මෙන්න.

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @gangualukirthi5565
    @gangualukirthi5565 2 місяці тому +145

    පින්වත් ස්වාමීන් වහන්ස........මේ වීඩියෝ එක අපේ රටේ බොහෝ දෙනෙකුට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.ඔබවහන්සේ සිදු කරන මේ සමාජ සත්කාරයේ වටිනාකම වචනවලින් විස්තර කරන්න බැරි තරම්..ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ලැබේවා කියල මුළු හදවතින් ම ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ..

    • @wiserandbetter
      @wiserandbetter  2 місяці тому +12

      බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.

    • @ethmadalage-q1o
      @ethmadalage-q1o 2 місяці тому +3

      හරි අගෙයි..❤

    • @Mudithadananjaya-fx8pw
      @Mudithadananjaya-fx8pw 2 місяці тому

      ​@@wiserandbetter¼±

    • @sujithbandara1850
      @sujithbandara1850 2 місяці тому +3

      නම්බර් එක එවන්න

    • @chanakamadhuranga7506
      @chanakamadhuranga7506 Місяць тому +1

      Ane ape hamuduruwane mamath godak duk vidinawa,nhaya bar wenawa,nida ganna gihama epa wenawa,katin husma ganne,

  • @MGNilani-n7b
    @MGNilani-n7b 22 дні тому +4

    මගේ විෂ්ව මාතාවට ස්තූතියි වන්ත වෙවා මෙම ස්වාමින් වහන්සේගේ වැඩසටහන දකින්න සැලැස්වූවාට

    • @wiserandbetter
      @wiserandbetter  22 дні тому

      ස්තුතියි. ඔබ නිදුක් වේවා!

  • @sisiranaweera9672
    @sisiranaweera9672 2 дні тому

    ඔබ වහන්සේට නිදුක් නිදුක් නිරොගි සුවය පතමි.

  • @shalikadilrukshi985
    @shalikadilrukshi985 2 місяці тому +48

    මේ තමයි මම මග බලාගෙනම හිටපු වීඩියෝව. ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට බොහොමත්ම පින් සිදු වේවා!

  • @KumariDasanayaka-j6l
    @KumariDasanayaka-j6l 2 місяці тому +39

    ඔබ වහන්සේගෙ මෙත් සිත ප්‍රායෝගික යි. නිවන් අවබෝධ වන තුරු නීරෝගි වේවා .තෙරුවණ් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏

  • @ashen379
    @ashen379 2 місяці тому +17

    ඔබ වහන්සේ ට මේ අපහට ලබා දෙන දැනුම ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 3 дні тому

    ඇත්තටම ස්වාමීන් වහන්ස ලංකාවෙ බොහෝම අය කුඩා කාලයේ සිටම මේ පීනස් රෝගයෙන් පෙලෙනවා. අධ්‍යාපන කටයුතු වලට කුඩා කාලයේ සිට්ස්ම මහත් බාධාවන් ඇතිකරන රෝගයක්. මේ රෝගය කාලයක් පවතිනවිට වෙනත් බරපතල රෝගවන පෙනහලු ආශ්‍රිත රෝග කන් ආබාධ ආදියට ඇතිවන රෝගාබාධ නිසා ජීවිතකාලයම විදවමින් තමයි ජීවත්වෙන්නෙ. ලාංකිකයින්ට බොහෝමත්ම වටින වීඩියෝවක්. ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සම්පත්ම වේවා!!! 🙏🙏🙏🌺🌺🌺

  • @ashandhananjaya9350
    @ashandhananjaya9350 2 місяці тому +13

    පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ පැවසූ රෝග වලින් පීඩා විදින මටත්, මගේ දරුවටත්, සෑම සියලු දෙනාටම ඔබගේ මේ .පැහැදිලි කිරීම සහ ඔබ වහන්සේ කරන සමාජ සත්කාරයේ පිනෙන් ඔබ වහන්සේට නිදුක්, නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!!! 🙏🙏🙏

  • @manelatampola9369
    @manelatampola9369 Місяць тому +2

    ඔබ වහන්සේ තව තවත් නිරෝගි වේවා...

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 місяці тому +13

    ඔබ වහන්සේට ගොඩක් පින් මෙ කරන සමජ සත්කාරය ට🙏🙏🙏

  • @hashini1111
    @hashini1111 29 днів тому +1

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස !🙏🙏🙏

  • @lalanikumari39
    @lalanikumari39 2 місяці тому +3

    නින්ද ගැන පැහැදිලි කිරීමක් කරන්න පිං වත් අපේ හාමුදුරුවනේ හරිම ආසාවෙන් මේ වැඩසටහන් බලන්නේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේටත්

  • @arunaindika5690
    @arunaindika5690 2 місяці тому +25

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ... අපේ පිනට පහල වුණ පින්වත් යතිවරයානන් වහන්සේ .. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

    • @wiserandbetter
      @wiserandbetter  2 місяці тому +1

      ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ Місяць тому +4

    දීර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 місяці тому +6

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @NihalNelsan-xk8sw
    @NihalNelsan-xk8sw 13 днів тому

    Theruwan saranayi pin වත් suwamin වහන්සේ ta නිදුක් නිරෝගී suwayama වේවා ගොඩක් pin දැනුවත් කලා ta 🙏🙏🙏🙏🙏

  • @bosscell7172
    @bosscell7172 Місяць тому +2

    දීර්ගායුෂ ලැබෙිවා ඔබ වහන්සේට

  • @deepthikagunasekera498
    @deepthikagunasekera498 2 місяці тому +4

    බොහෝමත්ම පිං සිදු වේවා ස්වාමින් වහන්සේට !!!
    ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා!
    තෙරුවන් සරණයි !

    • @wiserandbetter
      @wiserandbetter  2 місяці тому +1

      තෙරුවන් සරණයි

  • @rajeewajayawardane1481
    @rajeewajayawardane1481 29 днів тому +2

    ගොඩක් පින් හාමුදුරුවනේ

  • @sisialahakoon542
    @sisialahakoon542 Місяць тому +2

    දිර්ඝායුෂ ලැබේවා.උපදෙස් ලබාගැනිමකරනව.පිළිපැදිමට ආර්ථිකය අග හිගයි.තෙරැවන් සරණයි.

    • @wiserandbetter
      @wiserandbetter  Місяць тому

      සම්බුදු සරණයි ඔබ සුවපත් වේවා!

  • @ashokakanugala8913
    @ashokakanugala8913 2 місяці тому +5

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @thisaranuwan6902
    @thisaranuwan6902 2 місяці тому +4

    ඔබ වහන්සේ කරන මේ වැඩේනම් සුපිරි. කියන්න වචන නැ. ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 .

    • @wiserandbetter
      @wiserandbetter  2 місяці тому

      ස්තුතියි! තෙරුවන් සරණයි.

    • @jayanthaaththanayakr6777
      @jayanthaaththanayakr6777 2 місяці тому +1

      ​@@wiserandbetterඔබවහන්සේගේ වීඩියෝ මම ගොඩක් අයට යවනවා.මේ රටේ පිළිකා රෝගීන් වැඩිවෙලා.ඒ අය සුවකර ගැනීමට වීඩියෝ වක් කරන්න

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 21 день тому

      ​@@jayanthaaththanayakr6777ඒක ඇත්ත.හොද අදහසක් 🙏🙏🌼🌼🌼🌼

  • @NandaGamarallage
    @NandaGamarallage 2 місяці тому +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @nelumgunathilaka9492
    @nelumgunathilaka9492 2 місяці тому +1

    තෙරුවන්සරනයි පිංවන්ත ස්වාමින්වහන්සේට මමත් මෙි රෝගයෙන් දිර්ඝ කාලිනව පිඩාවිදින කෙනෙක් ...පිංවන්ත ස්වාමින්වහන්සේට දිර්ඝායු වෙිවා තව තවත් රෝගින්ට පුතිකාර ගැනිමට අවශය දැනුම දහමි දැනුම බොහෝ සේ වැඩිදියුණු වෙිවාාා සමිමා සමිබුදුසරනයි.🙏🙏🙏🙏☸️

  • @shyamaleesamaranayaka1575
    @shyamaleesamaranayaka1575 19 днів тому

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පින් මමත් පීනස තියන කෙනෙක් ගොඩක් වටිනා දැනුමක් ලබා දෙන්නේ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා!🙏🏻🙏🏻

  • @DineshaChandani-g7y
    @DineshaChandani-g7y 2 дні тому

    මට දැන් අවුරුදු 40කට වැඩියි මම දන්න දවසේ ඉදලා මමපීරිසේ නිසා විදවනවා ඒත් ස්වාමින් වාහන්ස ඔබ වාහන්සේ කියාපු විටමින් ගැනීමට තරම් වත්කමක් මට නෑ එත් ඔබ වාහන්සේට ගොඩාක් පිං මේ දේවල් කියලා මිනිසුන් දැනුවත් කරනවාට

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna 2 місяці тому +6

    බුදුසරණයි. ස්වාමින් වහන්සේට බොහොම ස්තුතියි. හොද පැහැදිලි කිරීමක්.

    • @wiserandbetter
      @wiserandbetter  2 місяці тому

      ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 2 місяці тому +6

    මගෙ ගෞරවනීය හාමුදුරුවනේ ඔබවහන්සේ කියන්න බැරි තරම් වටිනා දේශනාවක් .මම අනිවාර්යයෙන් ඔබ වහන්සේ ගෙ දේශනාවන්ට සවන්දෙනවා පිලිපදිමි . ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේ වා.දීර්ඝ ආයුශ ලැබේ වා.බොහොම පින් .

  • @ManelDisanayaka-tj8nj
    @ManelDisanayaka-tj8nj 22 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අවශ්‍යම මොහොතේ දැක්කා.ගොඩාක් පින් පින්වත් ඔබ වහන්සේට .මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wiserandbetter
      @wiserandbetter  22 дні тому +1

      ස්තුතියි. නිදුක් වේවා!

  • @noelinekotuwila544
    @noelinekotuwila544 2 місяці тому +3

    ස්වාමින්වහන්ස ඔබතුමාගේ😊😊 නිරෝගී සුවය හා දැනුම තව තවත් වැඩීවේවා! දීපු උපදෙස්වලට ගොඩාක්ම පින්.

    • @noelinekotuwila544
      @noelinekotuwila544 2 місяці тому

      දහස්වාරයක් සමාවෙන්න අපේ හාමුදුරුවනේ මූනු දෙකකුත් වැදිලා.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 місяці тому

      @@noelinekotuwila544 කොමෙන්ටුව ඔබේ නිසා; එහි Edit එක ට යන්න. අනතුරුව ඊමොජි රූප දෙක මකන්න. ඉන්පසු සැකසූ ප්‍රකාශයෙහි කොපියක් ගන්න. දැන් Sent කරන්න. නැවත කොමෙන්ටුවේ Delete එක ට ගොස් එය මකා දමන්න. ඊළඟ ට නව ප්‍රකාශය ක් සඳහා තෝරන්න. එහි ටැප් කර තත්පර 2 - 3 ක් තබා ගෙන සිටින විට Past යන්න Display වේ. එය Tap කරන්න. Send කරන්න. දැන් ඔබේ අභිනව පණිවුඩය පමණක් දිස්වයි ! 👍

  • @سانتيالناصر
    @سانتيالناصر 2 місяці тому +3

    බොහෝම පින් අපේ හාමූදුරුවනේ ඉතාම වටනා දැනූවත් කිරිමක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @macxfadz
    @macxfadz 7 днів тому

    Bohoma sthuthi oba wahanseta

  • @kanthi1038
    @kanthi1038 2 місяці тому +4

    ස්තූතියි ! පින් ! ඔබ වහන්සේට. නමස්කාර වේවා !!!🙏🙏🙏

  • @deepikad7734
    @deepikad7734 Місяць тому +1

    තෙරුවන් සරණයි පිංවත් අපේ හාමුදුරුවනේ

  • @DamayanthiMallavaarachchi1-w1t
    @DamayanthiMallavaarachchi1-w1t 2 місяці тому +4

    🙏🙏🙏නමස්කාර වෙිවා ඔබ වහන්සේට පිං 🙏🙏🙏

  • @shriyakanthi4884
    @shriyakanthi4884 6 днів тому

    ස්වාමීන් වහන්ස සෙමට බෙහෙතක් කියන්න... තෙරුවන් සරණයි.. ඔබ වහන්සේට බොහොම පින්.....

  • @indukanthi5643
    @indukanthi5643 2 місяці тому +12

    ඔබ වහන්සේගේ මේ විඩියෝ එක දානකම් බලන් හිටපු මම අනේ ස්වාමීන් වහන්ස මමත් දීර්ඝකාලීනව ඔබ වහන්සේ කියපු සියලුම රෝග ලක්ෂණ වලින් පිඩාවට පත් වෙලා ඉන්න කියන විදියට මට මේ video එක තුළින් ලැබූනු දැනුම සහ එය දැන ගැනීම නිසා දැනුන සතුට ජිවිත කාලයටම සනිප උනාමෙන් සතුටක් දැනුනා ඔබ වහන්සේට විෂ්වයේ දොරටුව විවෘත වේවා තව තවත් රෝගින්ට දානය දෙන ධනවතෙක් වෙන්න ඔබ වහන්සේට ආග්‍රීර්වාදිත වේවා මම මේ කියන vitamins ඔක්කොම අර ගත්ත කාලයක් තිබුණා ඒ මගේ වෙනත් ශරීරික ප්‍රශ්න විසදා ගන්න නමුත් ඒ කාලය තුළ ඇත්තටම මට රෝගය සුව වෙලා තිබුණේ ඒත් මම දැන ගෙන හිටියේ නැහැ මේ රෝගය සදහා මේ vitamins උපකාර වෙලා තියෙනවා කියලා අවුරුදු 1කට වැඩි කාලයක් මට ඒ vitamins ගන්න පුළුවන් උනේ නැහැ දැන් මාස දෙකක් විතර ඉදන් නැවත පුදුමාකාර විදියට රෝගය උස්සන්න වෙලා දුක් විදිමින් හිටියේ බොහොම පිං🙏🙏🙏 ඔබ වහන්සේට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා සම්මා සම්බුදු සරණයි

  • @hansiweerasingha4551
    @hansiweerasingha4551 2 місяці тому +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @nadzdi12387
    @nadzdi12387 2 місяці тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. හිසරදය , ඉරුවාරදයෙන් මාසයක සිට පෙලෙමින් ඉද්දි තමයි මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ... නොදන්න කරුණු දැනගත්තා... ඇත්ත මගේ සෙම ඇවිස්සුනේ නිවිති, අලිගැටපේර කාලා එකදිගට.. ඔබ වහන්සේට නිරෝගී සුව 🙏

  • @sitharawimarshanie2733
    @sitharawimarshanie2733 2 місяці тому +10

    ඔබ වහන්සේට චිරාත් කාලයක් නිදුක් නිරෝගීව වාසය කරන්නට මේ කුසලයම හේතු වේවා ! ඒ තරම් මේ අසනීපයෙන් දුක් විදින කෙනෙක් මම. අවුරුදු 6ක් තිස්සේ හැමදාමත් cetrazine බීලා නිදිමතේ වැඩ කරන කෙනෙක් මම. 🙏🙏🙏🙏

    • @SujeewaSAdikari
      @SujeewaSAdikari 2 місяці тому

      Ane maath ehemai maath aurudu 15k withara edan mara dukaak widiinnee. Arudu 12k witara edan cetrizen bonawa. Ethhin kochcharawath aga paanaa na nidimatha kammali gathiya harima fukaakk widiinne. Hemma wwelaawema maalaanika wela inne

  • @MadampageNandani
    @MadampageNandani 2 місяці тому +1

    තෙරුවන් සරණයි .හාමුදුරුවනේ .ගොඩක් පින් ඔබවහන්සේට🙏🙏

  • @salikapriyanthi2990
    @salikapriyanthi2990 Місяць тому +2

    ඔබ වහන්සේට පින් මම පීනසෙන් දුක් විදින කෙනෙක්

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 2 місяці тому +4

    ස්වාමින්වහන්සේට පිං සිදු වේවා

  • @diy_weekend_lk
    @diy_weekend_lk 2 місяці тому +16

    පීනසේ ඇවිස්සිලා දවසම පුදුම අමාරුවෙන් ඉන්න්කොට අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ. ගොඩක් පින්. මේ ටික කරල බලන්නම්.

  • @aridasilwa9860
    @aridasilwa9860 2 місяці тому +1

    ස්වාමීන්වහන්ස ඔබ රටෙන් පිට සටියත් මේ කරන සත්කාරයට ඛොහොම පින් ආයුබොහෝවේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @udayanganidisanayaka9842
    @udayanganidisanayaka9842 2 місяці тому +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @anushaudayangani4542
    @anushaudayangani4542 2 місяці тому +1

    ඔබ වහන්සේට බොහොම පින් නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @LECHAMYDana
    @LECHAMYDana Місяць тому

    ඔබවහන්.ෙසට.ෙගාඩාක්පින්.ෙමවනි.ෙදවල්දැනුවත්කරනවාට.ෙතරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 2 місяці тому +4

    Oba වහන්සේ ta දීර්ඝyu ලැබේවා .🎉

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh 2 місяці тому

    ඔබ වහන්සේ ට ගොඩක් පින් ..🙏🙏🙏🙏 ඔබ වහන්සේ නිරෝගි වේවා..

  • @nilminikumari5566
    @nilminikumari5566 2 місяці тому +6

    අපේ ස්වාමීන් වහන්සේට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 2 місяці тому +7

    බොහෝම පින් 💎අපේ හාමුදුරුවනේ 💎ගොඩාක් දේවල් දැනගත්තා 💎ගොඩක් වටින අදහස් ගොඩක් දැනගත්තාඔබ වහන්සේට නිරෝගී සුවයම ලැබේවා💎🇱🇰🙏🙏🙏🪷🪷🪷

    • @wiserandbetter
      @wiserandbetter  2 місяці тому +1

      සුවපත්වේවා! තෙරුවන් සරණයි.

  • @ramanipattiwilla8298
    @ramanipattiwilla8298 2 місяці тому +1

    ඔබ වහන්සේට පිංසිදු වේවා මට හැමදාම හිස අමාරුව කිවිසුම් යනවා

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 2 місяці тому +5

    ඔබ වහන්සේගෙන් ඉල්ලපු වීඩියෝ එකක් ස්තුතිවේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @DilaniFernando-ui3fx
    @DilaniFernando-ui3fx 29 днів тому +1

    nirogi dawasak weva sadu sadu sadu😮😮😮

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 2 місяці тому +1

    ඔබ වහන්සේ ට බොහොම ස්තුතියි! 🙏🙏🙏

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 2 місяці тому

    පිංවත් ඔබවහන්සෙ මට නෙත ගැස්සුවෙ මගෙ යාලුවා ඔබවහන්සෙ මෙ කරන පිංබලෙන් නිරොගිව වැඩහිදින්න ලැබෙවා තෙරැවන් සරණයි 🙏🙏🙏 හාමුදුරැවනෙ

  • @priyanthakumara3590
    @priyanthakumara3590 2 місяці тому +7

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

    • @wiserandbetter
      @wiserandbetter  2 місяці тому

      සුවපත්වේවා! තෙරුවන් සරණයි.

  • @malaniwijayaratna7116
    @malaniwijayaratna7116 2 місяці тому +2

    🙏🙏🙏 namaskara weva obavahanseta. Mahangu punyakarmayak. Nivana avabodha weva.

  • @manelherath2964
    @manelherath2964 2 місяці тому

    තෙරැවන් සරනයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පිං

  • @nilminiwasanthi5221
    @nilminiwasanthi5221 2 місяці тому

    පින්වත් ස්වාමින් වහන්ස මෙි කරන සත්කාර යට පින්

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 2 місяці тому

    ඔබවහන්සේට තෙරුවන්සරණයි!!!🙏🙏🙏
    ඔබවහන්සේට,
    දීර්ඝායු වේවා!!!🙏🙏🙏

  • @malkanthihewage4521
    @malkanthihewage4521 2 місяці тому +1

    ඔබ වහන්සේට බොහෝම පිං..

  • @Chirantha285
    @Chirantha285 2 місяці тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මට මේ වැඩසටහන දකින්න ලැබුණේ පෙර පිනකට පීනස ඉරුව රදය මට උපරිමයෙන්ම හැමදාම ගන්න පුළුවන් බෙහෙත් ගන්නවා තාවකාලිකව සනීප වෙනවා ගොඩාක් දුක් විඳිනවා වැඩ කරගන්නේ හරි අමාරුවෙන් ඔබවහන්සේ මේමේ දුන්නු උපදෙස් මම උපරිමයෙන්ම ක්‍රියාත්මක කරගෙනය උනන්දු වෙනවා ඔබවහන්සේටත් ඔබ වහන්සේගේ දෙමව්පියන්ටත් මේ ලබා දෙන නිවැරදි උපදෙස් වලට අනේක වාරයක් පින් සිද්ධඔබ වහන්සේට බුදු

    • @wiserandbetter
      @wiserandbetter  2 місяці тому +1

      මේ වීඩියෝ එක ඔබට ඉතාමත් ප්‍රයෝජනවත්. මේ ක්‍රම අනුගමනය කරලා, සනීප වෙන්න පුළුවනි. තෙරුවන් සරණයි.

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk 2 місяці тому

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට ,නිදුකින් ජීවත්විමේ භාග්‍ය ,වාසනාව ලබෙවා .

  • @KanTi-m7d
    @KanTi-m7d 2 місяці тому

    ගොඩක් පිං ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @A.Minthuja
    @A.Minthuja Місяць тому

    ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏

  • @anuradhakodippili7067
    @anuradhakodippili7067 2 місяці тому +8

    අනේ ස්වාමින් වහන්ස... ඔබ‍ට බොහොම පින් මේ විස්තර ගැන සමාජය දැනුවත් කිරීම පිළිබදව. මටත් අවුරුදු 15 විතර පීනස නිසා දුක් විදිනවා...

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 2 місяці тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @SurprisedBoomBox-xf7ck
    @SurprisedBoomBox-xf7ck 2 місяці тому +1

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @dilinimalika-cv1vv
    @dilinimalika-cv1vv 2 місяці тому +5

    ස්වාමීන්වහන්ස 🙏 eczema රෝගී තත්වය ගැනත් වීඩියෝ එකක් ගේන්න. බොහොම පින් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @SunethraJayasinghe-u9l
    @SunethraJayasinghe-u9l 2 місяці тому

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!! නිරෝගී වේවා!!!

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 місяці тому +2

    අපේ හාමුදුරුවනේ ඔබවහසේට ගොඩක් පිං පුදුම දුකක් විදින්නේ මේ වසංගත ලෙඩ නිසා 🙏🙏🙏🙏🙏🙏

    • @sudarmagayan5066
      @sudarmagayan5066 2 місяці тому

      නහයෙන් සොටු ගලන්නේ na අපේ හාමුදුරුවනේ

    • @sudarmagayan5066
      @sudarmagayan5066 2 місяці тому

      හිසේ කැක්කුම ඉවසන්න බෑ නහය රිදෙනවා

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 Місяць тому +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ පීනසට කියූ බෙහෙත් සියල්ල ලංකාවට එවන්න ක්‍රමයක් සකස් කරලා අපට එවන්න එවිට අපට ඒවා මිලදී ගන්න පුළුවන් මාත් මෙම රෝගයෙන් පීඩා විඳින කෙනෙක් අතේ මුදල් තියෙන විදිහට එවිට අපට ගන්න පුළුවන්ඔබ වහන්සේට නිදික් නිරෝගී සුවය චිරජීවනය සැලසේවා

    • @malkanthihewage4521
      @malkanthihewage4521 28 днів тому +1

      ස්වාමින් වහන්ස මේ බෙහෙත් මට එවන්න..මම මුලින් මුදල් එවන්නම් ..ඊට පසු බෙහෙත් එවන්න...ඔබ වහන්සේට බුදුබව අත්වෙනව....මම සහ පුතා පුදුම වේදානාවක් විඳින්නේ.මේ පීනස නිසා...

  • @ruwanchathuranga3063
    @ruwanchathuranga3063 2 місяці тому

    ඔබ වහන්සේට පින් අපෙ හාමුදුරුවනේ.

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 2 місяці тому +2

    බොහොමත්ම වටිනව ඔබ වහන්සේගේ උපදෙස් .නමස්කාර වේවා ඔබ වහන්සේට .

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 місяці тому +7

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේනමස්කාරය 🙏🙏🙏 අපේරටේ බොහෝදෙනා පීඩාවිදින මේ රෝගයට ප්‍රතිකර්මයක් කියාදීම . ඔබවහන්සේට මේ පුන්‍යකර්මයේ ආනිසන්ස බලයෙන් නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා !🙏🙏🙏

  • @boischiffons
    @boischiffons 2 місяці тому +1

    ස්තූතියි ස්වාමින් වහන්ස......වටිනම වීඩියෝවක්......

  • @SuneethaHerath-x6d
    @SuneethaHerath-x6d 2 місяці тому +14

    අනේ ඔලුව කැක්කුමතියෙද්දිමයි මේකදැක්කේ විශ්ව මාතාවට ස්තුති ස්තුති 🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 2 місяці тому +1

    සම්මා සම්බුදු සරණයි අපෙ හාමූදුරුවනෙ.

  • @lasawork5947
    @lasawork5947 2 місяці тому +13

    හාමුදුරුවනේ ඉරුවාරදයට migrain වලට වීඩියෝ එකක් කරන්න.

  • @PriyangekaKap
    @PriyangekaKap Місяць тому

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @sriyalathacooray603
    @sriyalathacooray603 19 днів тому

    ස්තුතියි

  • @HenatPriyani
    @HenatPriyani 19 днів тому

    Thanks sadu 👍🙏

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 місяці тому

    ස්තූතියි, ස්වාමීන් වහන්ස
    තෙරුවන් සරණයි!🙏

  • @sandesh-mk1tv
    @sandesh-mk1tv 2 місяці тому

    🙏🙏🙏බොහොම් ස්තූතියි බොහොම පින් ..ඔබවහන්සේට

  • @christyperera4011
    @christyperera4011 2 місяці тому

    ඉතාම වටිනා video එකක් මමත් පීනස නිසා ගොඩක් අපහසුවෙන් ඉන්නේ අපේ තාත්තට තිබුනා මට තියෙනවා දැන් අපේ පුතාටත් තියනවා

  • @InokaSanjeewani-x1e
    @InokaSanjeewani-x1e Місяць тому

    Oba wahanse irshiwarayek.
    Oba wahanse niduk we was, neeroogi weewaa, dheergayusha labeewaa!

  • @srimthidecostaherathmudiya3501
    @srimthidecostaherathmudiya3501 2 місяці тому

    තෙරැවන් සරණයි
    සවාමින් වහක්ස
    🙏🙏🙏

  • @devikadehideniya1640
    @devikadehideniya1640 2 місяці тому +11

    අපෙ හාමුදුරුවනේ මේ පැහැදිලි කිරීම බොහෝ සේ අගයමි.මේ කරන පිං කුසල් සසර ගමන කෙටි වී නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා.

    • @wiserandbetter
      @wiserandbetter  2 місяці тому

      සුවපත්වේවා! තෙරුවන් සරණයි.

    • @MihiriMadusanka
      @MihiriMadusanka 20 днів тому

      Famacy walin ganna puluwanda

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 2 місяці тому

    ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! ඔබ වහන්සේ මේ වීඩියෝ එකේ තවත් දීර්ඝ විස්තරයක් ඉදිරියට ගෙන එන්නසමක් ඇසීමත් මේ හා සම්බන්ධයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ සම්බන්ධව වැඩි විග්‍රහයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා වෙනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @emahanderson4245
    @emahanderson4245 2 місяці тому +1

    ඔබ වහන්සේ ගේ දැනුවත් කිරීම ඉතා වැදගත් ඔබ වහන්සේට පිං

  • @SugandiRuberu
    @SugandiRuberu 2 місяці тому

    පින්වත් ස්වමීන්වහ්න්ස සුව්පත් වේවා..

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 2 місяці тому

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @piyumigamlath1291
    @piyumigamlath1291 2 місяці тому

    පින් සිදු වේවා !! ස්වාමීන් වහන්ස. මටත් පොඩි කාලේ තිබුනා.. සිංහල බෙහෙත්වලින් සුවවුනා.

    • @nishanthikodagoda2719
      @nishanthikodagoda2719 2 місяці тому +1

      සිංහල බෙහෙත් කොහෙන්ද ගත්තේ .

  • @mypushpi
    @mypushpi 2 місяці тому

    ඉත් වැදගත් පණිවිඩයක්❤❤❤

  • @MallikaAdikarinayaka
    @MallikaAdikarinayaka 2 місяці тому

    Mahacharya Basnagoda ape suwameen wahanseta deergau wewa sthuthi obawahanseta

  • @shailakarunarathne5643
    @shailakarunarathne5643 2 місяці тому +1

    බෙහොම පිං ස්වාමින්වහන්ස 🙏, autoimmunity disease ගැන video akak krnna ඉල්ලා සිටිමි

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 місяці тому

    දීර්ඝායුස ලැබේවා ස්වාමීන් වහන්ස

  • @sujeewanigunawardana720
    @sujeewanigunawardana720 2 місяці тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ නිදුක් නීරෝගී මත් සුභම සුභ දවසක්