මේ රෝගාබාධ 10 ම විටමින් වලින් සනීප කරගන්න පුළුවනි!

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @hansikadiwyani9845
    @hansikadiwyani9845 Місяць тому +132

    මේ සංසාර ගමන අවසන් වන තෙක්ම නිදුක් නීරෝගී සුවයම ලැබේවා ඔබ වහන්සේට!!

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 Місяць тому +63

    මගෙ ගෞරවනීය හාමුදුරුවනේ ඔබවහන්සේ පවසන මේ සියලු දේවල් ඉතාම වටිනව. අපේ රටේ මෙ දේවල් හරිම මිලයි .අපව දැනුවත් කළාට බොහොම පින් .ඔබවහන්සේට නිරෝගී සුවය දීර්ඝ ආයුශ ලැබේ වා.

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 Місяць тому +70

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 .
    හොඳ මල්ටි විටමින් වර්ග වල නම් දානවනම් වටිනව ස්වාමීන් වහන්ස .🙏🙏🙏

    • @DineshFernando-s2f
      @DineshFernando-s2f Місяць тому +5

      Kalin උන්වහන්සේ කරපු video වල thiyenawa, balanna

    • @sriyaniadikari4040
      @sriyaniadikari4040 Місяць тому +1

      @DineshFernando-s2f 🙏 ගොඩක් ස්තුතියි .

  • @shehaniranathunga1995
    @shehaniranathunga1995 Місяць тому +107

    මේ වගේ දැනුම සමාජයට ලබා දෙනවට සාදුට පින් සිදු වෙනවා.. දීර්ඝායුශ ලැබේවා!🙏🙏🙏🙏

    • @rohanperera1824
      @rohanperera1824 Місяць тому +9

      සාදු කියන්න එපා ආයිබෝවන්ඩ හාමුදුරුවනේ කියන්න .

    • @shehaniranathunga1995
      @shehaniranathunga1995 Місяць тому

      @@rohanperera1824 මේ මගේම පව්ලේ කෙනෙක් පුංචි කාලේ ඉදන් අපි කිව්වේ එහෙමයි. ඒ වචනේ තේරුම නොදැන කිව්වා නෙවෙයි.

    • @shehaniranathunga1995
      @shehaniranathunga1995 Місяць тому +3

      @rohanperera1824 මේ මගේම පවුලේ කෙනෙක් සාදු කියන වචනේ තේරුම නොදැන කිව්වා නෙවෙයි අපි පුංචි කාලේ ඉදන් කතා කරන්නේ එහෙමයි.

    • @seetharanjani526
      @seetharanjani526 Місяць тому

      %qqq6<

  • @matalenh9689
    @matalenh9689 Місяць тому +65

    මුන් වහන්සේ ඇමරිකාවේ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්‍ය වරයෙක්.💙💙💙

    • @mallikaswarnalatha6462
      @mallikaswarnalatha6462 Місяць тому +2

      කොහෙද පන්සල

    • @matalenh9689
      @matalenh9689 Місяць тому

      @mallikaswarnalatha6462 danne na

    • @dayanimalsiri726
      @dayanimalsiri726 Місяць тому

      ​@@mallikaswarnalatha6462මුල් වීඩියෝ වල තියනව බලන්න...

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 Місяць тому +32

    ගෞරවණීය ස්වාමීන් වහන්සා , ඔබ වහන්සේගේ ශාරීරික සුවතාව පිළිබද දැනුවත් කිරීමට බොහෝ පින් අත් වේවා ! ආහාර අසාත්මිකතාවය මා ඇතුලු බොහෝ දෙනාට ඇති සෞඛ්‍ය ගැලුවක්. ඒ සදහා දැනුවත් කරන මෙන් කාරුණිකව ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලමි !
    තෙරුවන් සරණයි !

  • @achithavithanage4422
    @achithavithanage4422 Місяць тому +24

    මගේ කුඩා දියණිය ට D ව්‍ටමින් ඌනතාවක් ආව. අස්ථි විකුර්ති උනා. වැඩි හොඳට දේශීය වෙදකමට යොමු උනා. නමුත් විටමින් ගැන කතාවක්වත් නැහැ. විටමින් D දුන්න. හිරු එළියේ තිබ්බ. දැන් සුවවේගෙන එනවා. මේ ස්වාමින් වහන්සේ පවසන දේ ඇත්ත.

    • @HevaLakshi
      @HevaLakshi 14 днів тому

      කොහොමද විටමින්ඩී ගන්නේ

    • @achithavithanage4422
      @achithavithanage4422 14 днів тому

      @HevaLakshi විටමින් ඞී වෛද්‍ය උපදෙස් අනුව ගත යුතුයි අදාල ඩෝසේජ් එක ඩොක්ටර්ස්ලා කියනවා ඒ මොනවා වුනත් ඉර එළිය ඉතාමත්ම වැදගත් පුදුමාකාර ප්‍රතිඵල පෙන්නුම් කරනවා ස්වාමීන් වහන්සේ කියන්නේ විටමින් ඩී ගන්න කැල්සියම් මැග්නීසියම් තියෙන නමුත් එහෙම ඒවා ෆාමසි වල ගන්න හරිම අමාරුයි ෆාමසි වල තියෙනවා vitamin d sappliment හැබැයි කල් සියම්මැග්නීසියම් නෑ හැබැයි හෙව්වොත් හොයාගන්න බැරි වෙන එකකුත් නෑ ඒ වගේම ළමයි ආසයි කියලා කෘතිම දේ දුන්නොත් ඒකත් අවුල් වෙන්න පුළුවන් මට තේරෙන විදිහට රෑට නොකැඩී නින්ද ලැබෙන එකත් කුඩා දරුවෙකුට ඉතා වැදගත්. අපිටත් ඒ වගේම තමයි

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 3 дні тому

      අපෙ හාමුදුරුවන්ගේ ආතරයිටීස් වීඩියෝ 1/2 ම බලන්න​@@HevaLakshi

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j Місяць тому +5

    බොරු බණ කියලා මිනිස්සුන්ගේ ඔලු කුරුවල් කරනවට වැඩිය මෙන්න මේ දේවල් ගැන කියා දෙන එක ඔබට වටිනවා හාමුදුරුවනේ පින් සිද්ධ වෙනවා

  • @SudarmaJayasinghe-i4j
    @SudarmaJayasinghe-i4j Місяць тому +34

    ඇත්ත හාමුදුරුවනේ දොස්තර ල කියන එවුන් සල්ලිකඩාවඩා ගෙන බෙහෙත් ගිල්ලනව මිසක් ..හරියට කිසිම දෙයක් කියල දෙන්නෑ.

  • @UpekshaMadhu
    @UpekshaMadhu Місяць тому +17

    අපට මේ දැනුම ලබා දෙන අපෙ හමුදුරුවන් වහන්සේට ගොඩක් පින් නිදුක් නිරොගි වේවා දීර්ගයුශ ලැබේවා සාදු සාදු සාදු

  • @priyadarshanikodippily
    @priyadarshanikodippily Місяць тому +21

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා!!! 🙏🙏🙏

  • @kcnilakshidharmarathna7809
    @kcnilakshidharmarathna7809 Місяць тому +20

    මං ඔබවහන්සේගේ වීඩියෝ 3ක් ව්තරක් බලපු කෙනෙක්.ආතරයිටිස් ගැන.මට අවු.40 යි.නර්ස් කෙනෙක්.ඔබවහන්සේ කියූ විදිහට දැන් මාත් ලමයිනුත් නිවැරදිව කෑමෙන් නොලැබෙන විටමින් ගන්න ඕන කියන තැන ඉන්නවා .ඔබවහන්සේ කියන දේ හරියට ම හරි.ඒ වාගේම සරලයි නිවැරදියි.ස්වාමීන් වහන්සේ කියූ දේ හරිද බලන්නත් එක්ක මේක මං කලේ.
    කාලයක් තිස්සේ මගේ joint pain තියනවා ,දනහිස උලුක්කු වෙලා වගේ පඩිපෙල බහින්න බෑ කැක්කුම ඉවසන්න බැරි තරම් තුනටිය වේදනාව .
    මං vitamin D දවස් 5 ක් ගත්තා .කැක්කුම අඩු වුනා ටිකක් .මං විටමින් ඩී නැවැත්තුවා.ආයේ සති 1-2 යද්දී කැක්කුම වැඩියි.අයේ විටමින් D ගත්තා .ආයේ දවස් 4-5 ක්.එතකොට හොදයි .ආයේ නැවැත්තුවා.ආයේත් කැක්කුම . දැන් මං එක දිගටම 11 වෙනි දවස විටමින් D ගන්න අරන්.ඇත්තටම දැන් මං පඩිපෙලක දුවන්නත් පුලුවන් , තුනටිය කැක්කුමත් නැති තරම්.හරි පුදුමයි... . ඔබ වහන්සේ කිව්ව විදිහට දැන් මං විටමින් D test කරලා ක්‍රමානුකූලව ගන්න ලැහැස්තියි. හොදටම තේරෙනවා අපේ පෝෂණ අඩුකම මිස මේවා රෝග ම නෙවේ කියලා .ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා .අනේක වාරයක් පිං 🙏.ඔබවහන්සේට මේ පින නිවන් දක්නා ජාති දක්වාත්, උතුම් නිවන පිනිසමත් හේතු වේවා 🙏🙏🙏

    • @wiserandbetter
      @wiserandbetter  Місяць тому +5

      ගොඩක් සතුටුයි ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන, සනීප වීම ගැන. හෙදියක් වශයෙන්, මේ දැනුම ඔබ සත්කාර කරන ලෙඩුන්ටත් ලබාදෙන්න. ඒක ලොකු පිනක්!

    • @kcnilakshidharmarathna7809
      @kcnilakshidharmarathna7809 Місяць тому

      ⁠එහෙමයි ස්වාමීන්වහන්ස.🙏🙏🙏

    • @sarathgunawardhana7520
      @sarathgunawardhana7520 Місяць тому

      කොහෙන්ද මේ විටමින් ගන්නෙ කියන්න ෆාමසි වලින් ඉල්ලුවම ගන්න පුලුවන්ද

    • @wellalagerohana2119
      @wellalagerohana2119 Місяць тому

      pin සිද්ධ venava miss kiyanna පුළුවන්ද vitamin d gaththe thava vitamin gaththada e gaththa vitamin d tablet ekakda Capsules ekakda​@@kcnilakshidharmarathna7809

    • @kkpthennakoon9175
      @kkpthennakoon9175 27 днів тому

      විටමින් D කියා ඉල්ලුවාම දෙනවාද

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 Місяць тому +19

    ස්වාමින්වහන්සේට සසර දුක් කෙලවර කරගැනුමට මේ අපට කරන මඟපෙන්වීම උපකාර වේවා....සැබවින්ම මේවා වෛද්‍යවරුන් වත් දන්නවදැයි සැකයි මන්ද ඒ අය බෙහෙත් මුදලාලිලාගෙ ඇම කාලා නිසා.මම කුඩා කාලෙ විටමින් ලබාදීම තමයි මගේ මව කලේ...අපි බෙහෙත් බිවුවෙනෑ...දිනපතා උදේ නෑම....හොඳින් නිදාගැනීම,පයින් යෑම යන කරුණු මව මට දුන් උයදෙස් වෛද්‍ය උපදෙස් පරාදයි ස්වාමීනී ...ඔබ වහන්සේත් මට මවක් සේ.දැනේ 🙏

  • @K.W.KumuduDisna
    @K.W.KumuduDisna Місяць тому +8

    අපගේ සමින් වහන්සේ ට නිරෝගී සුවය ම ප්‍රර්ථනා කරම් 🙏 🙏 🙏

  • @hello.........6472
    @hello.........6472 Місяць тому +7

    අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ කරන මෙහෙවර ඉතා වටිනවා.තෙරුවන් සරණයි!!!!

  • @nethminisurenika3633
    @nethminisurenika3633 Місяць тому +15

    ස්වාමින් වහන්ස මේ වටින දැනුම අපට ලබාදුන්නාට ඔබ වහන්සේට නිවන් දක්නා තුරු නිදුක් නිරෝගිභාවය ලැබීමට මෙය හේතුවාසනා වේවා! 🙏

  • @disnaswarnapali902
    @disnaswarnapali902 Місяць тому +13

    ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා!

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse Місяць тому +11

    ඔබවහන්සේ ට බෙහොම පින් සවාමින්වහන්ස , මට දැන් තමයි මතක් වෙන්නේ ඉස්සර ඉස්කොලේ යන කාලේ සෞඛ්‍ය විද්‍යාව ඉගෙන ගන්න කොට කියලා දෙනවනේ ශිරැරට අවශ්‍ය විටමින් වර්ග සහ විටමින් වල ඌනතාවය නිසා හැදෙන ලෙඩ රොිගවල චාටි එකක්....තෙරැවන්සරණයි සවාමින්වහන්ස ..සුවයෙන් වැඩ වාසය කරත්වා ..

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 Місяць тому +15

    ඔබ වහන්සේටත් සම්මා සම්බුදු සරණයි

  • @nalindag.m206
    @nalindag.m206 Місяць тому +18

    අපේ රටෙ දොස්තර මහත්වරුන්ට කියලවත් විටමින් එකක් ලියාගන්නෙත් බොහොම අමාරුවෙන්.අනෙ මන්ද අපේ රටෙ මිනිස්සුන්ගෙ ආයුශත් කෙටියි ඔය කිසිම දෙයක් බාවිතා නොකරලත්.එත් පිටරටවල අයගෙ ආයුශත් වැඩියි එයාලා ඇගට ගන්න ඔන හැම විටමින් වර්ගයක්මත් අරගන්නවා ශක්තිමතව නිරොගිවත්ව ජිවත්වඑනවා.මටනම් හිතෙන්නෙ අපෙ රටෙ මිනිස්සු නිරොගිව ශක්තිමත්ව ,ක්‍රියාශීලව ඉන්නවට කැමති නැති කොටසක් ඉන්නවාද කොහෙද,ඒ කයි අපේ රටට හොද දෙවල් හදුන්වා දෙන්නැත්තෙ.ඔබ වහන්සෙට බොහොම පින් මෙකරන් දැනුවත් කිරිම් වලට.

    • @kanthijayawardana6523
      @kanthijayawardana6523 Місяць тому +4

      Ow Dr kanekugen vitamin ekak ganna ehuwoth awasya ne kiyala kiyanne Liya gannam be me ratawala hemoma vitamin gannawa eyala nirogi

    • @dammadamma1759
      @dammadamma1759 Місяць тому

      විටමින් දුන්නොත් ලෙඩ සුවවෙනවනෙ එතකොට දොස්තර ලට කෙලවෙනවනෙ.​@@kanthijayawardana6523

  • @tharukandy5762
    @tharukandy5762 Місяць тому +10

    ඔබ වහන්සේ කරන මේ උතුම් මෙහෙවරට මම නමස්කාර කරමි මම ඇසුරු කරන සියලුම දෙනාටත් ඔබ වහන්සේගේ දැනුවත් කිරීම ගැන කියල දෙනවා ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා මුදුන් පත් කර ගැනීමට මෙය කුසලයක්ම වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝ ආයු ලැබේවා තෙරුවන් සරණයි

  • @janetjanet4157
    @janetjanet4157 Місяць тому +12

    උතුම් වූ නිර්වාණ ශක්තිය ඔබ වහන්සේට ලැබේවා තව තවත් ශක්තිමත් වෙමින් ධෛර්යමත් වෙමින් මනුස්සයන්ට මග පෙන්නන්න ඔබට හැකියාව ලැබේවා 💖🙏🏼

  • @deepthikumari9306
    @deepthikumari9306 Місяць тому +5

    ගොඩාක් වටිනවා ස්වාමින්වහන්සේ මේ දැනුවත් කිරීම

  • @PriyankaGamaga
    @PriyankaGamaga Місяць тому +9

    බොහොම පින් අපෙ හමුදුරුවනෙ

  • @GwPemalatha
    @GwPemalatha 3 дні тому

    බොහෝම වුවමානාවෙන් ඉතා සරලව ඉතා පැහැදිළිව තේරුම් කරලා දෙන ඔබවහන්සේට බොහෝමයක් පිං.ජාතියේ වාසනාවකට පහල වූ පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට දීර්ගායුම වේවා 🙏🙏 තෙරුවන්සරණයි 🙏🙏

    • @wiserandbetter
      @wiserandbetter  2 дні тому

      ස්තුතියි. සම්බුදු සරණයි.

  • @Ajith-bv5xy
    @Ajith-bv5xy Місяць тому +16

    මමත් අවුරුදු විසිහයක් වෙජිටේරියන් ඔබවහන්සේගේ ට්‍රීට්මන්ට් මට ගැළපෙනව .
    ඔබවහන්සේට නිදුක් නිරෝගී තිරජීවනය ලැබේවා.

  • @quientasweenitha9714
    @quientasweenitha9714 Місяць тому +9

    ඔබවහන්සේට නිරෝගි සුවය අත් වෙවා ජේසු පිහිටයි

  • @p.asrangith1570
    @p.asrangith1570 Місяць тому +6

    සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ.නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @RandimaBasnayaka
    @RandimaBasnayaka Місяць тому +14

    හරිම වටිනවා.ඔබවහන්සේට බොහොමත්ම පීං

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Місяць тому +14

    ගොඩාක් අවශ්‍යම වීඩියෝ එකක් ඔබ වහන්සේට නීරෝගී සුවයත් දීර්ඝායුත් ලැබේවා 🙏

  • @shanthijayalath4517
    @shanthijayalath4517 Місяць тому +1

    🙏🙏🙏 තෙරුවන් සරනයි ස්වාමින් වහසේට.. නිදුක් නීරෝගි සුවයත් දීර්ඝායුශත් නොඅඩුවම ලැබේවා..🙏🙏🙏

  • @DDSri-t9q
    @DDSri-t9q 5 днів тому

    භන්තේ,,,, සුඛී දීඝායුකෝ හෝතු 🙏

  • @Nimali-q3n
    @Nimali-q3n Місяць тому +2

    ගොඩක් පින් .ඔබවහන්සේට ජීවිතේ සවන්දුන්න හොදමවැඩසටනක්.

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 29 днів тому

    අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරොගි ධිර්ඝායු ලැබෙිවා තෙරුවණ් සරණයි 🙏🙏🙏

  • @lalanikumari39
    @lalanikumari39 Місяць тому +6

    හරිම ආසාවෙන් අහන්නේ බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේ

  • @suneetharanjanee3540
    @suneetharanjanee3540 Місяць тому +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත නිරන්තරයෙන් ම උදාවේවා

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx Місяць тому +1

    දීර්ගායු ලැබේවා මගේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nimanthiweronika
    @nimanthiweronika Місяць тому +6

    ඔබ වහන්සේට දීර්ගායු ෂ ලැබේවා 🙏

  • @Liyanage-e7k
    @Liyanage-e7k Місяць тому +13

    ඔබවහන්සේට නිරොගි සුවයම ලබෙවා

  • @kcnilakshidharmarathna7809
    @kcnilakshidharmarathna7809 Місяць тому +1

    ලංකාවේ කාටත් නොමිලේම ලැබෙන මේ උපදෙස් පිලිපැදලා බලන්න වටිනවා.ස්වාමීන්වහන්සේ කිව්වට කරලා බැලුවාම ප්‍රතිඵල ඇති වටිනාම කියන්න බැරි තරම්.ඔබවහන්සේට අනේක වාරයක් පිං සිදුවේවා..🙏🙏🙏

  • @ABC123-lt3cj
    @ABC123-lt3cj Місяць тому +2

    🙏🙏🙏 නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @suneethawickramasinghe42
    @suneethawickramasinghe42 Місяць тому +19

    උතුමි මෙහෙවරට🎉මාගේ නමස්කාරය

  • @shiraniwedage2936
    @shiraniwedage2936 Місяць тому +4

    ඔබවහන්සෙට නිදුක් නීරෝගී භාවය ලැබේවා,

  • @indraniperera830
    @indraniperera830 Місяць тому +3

    ගොඩක් ස්තූතියි ඔබගෙ. දැනිමෙන් අපව නිරොගිව ඉන්න කියා දිම පිළිබඳ ව

  • @nandakrishantha3676
    @nandakrishantha3676 Місяць тому +1

    ඔබවහන්සේට නිරෝගි සුවය ලැබෙිවා

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 Місяць тому +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස හරිම වැදගත් වැඩසටහන ඔබවහන්සේට ජාති ජාති කුසල් ලැබේවා

  • @prasadmunasinghe3651
    @prasadmunasinghe3651 6 днів тому

    ඔබ වහන්ව්සෙ හරියටම හරි . මට උපතින්ම මිග්‍ග්‍රෛන් තියන්ව. මම ගොඩක් ලුපි කියඋහම දන ගතත මිග්‍රෛන් වලට ප්‍රදන හෙතුවක් විටමින් උනතවය . මම මුල්ටි විටමින් එකෙක් ගන්න පටන් ගතත .හදෙන වර ගන සහෙන්නෙ අඩූඋන

  • @MA-ke1hp
    @MA-ke1hp Місяць тому +2

    ස්වාමින් වහන්ස,
    ඉතාමත් වටිනවා මේ සියලු කාරණා තුලින් සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳ පහදා දීම.
    ඒ වගේම ස්වාමින් වහන්ස, මට තදබල ලෙස මිග්‍රේන් රෝගී තත්වය පවතිනවා,වමනය පවා යනවා.. එවැනි රෝගයක් ඇති සියලු දෙනාට අනුකම්පාවෙන් මිග්‍රේන් රෝගය සුව කර ගන්න උපදෙස් ලබා දෙන මෙන් වැඳ නමස්කාර කොට ඉල්ලා සිටිමි 🙏
    ස්වාමින් වහන්සේට අප්‍රමාණ පිං
    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Місяць тому +3

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @c.p.61
    @c.p.61 Місяць тому +2

    ස්වාමීන් වහන්සේ වයිද්‍යවරයෙකු නොවුවද මේ සිදුකරන මෙහෙය ඉතා වැදගත් . ඔබ වහන්සේට චතු අරිය සච්ච පසක් කොට අත්දැකගන්නටම හේතු ප්‍රත්‍ය සැකසේවා! 🙏

  • @ghdgarunayake3091
    @ghdgarunayake3091 Місяць тому +2

    පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පිං 🙏🙏🙏

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Місяць тому +2

    ඹබ වහවහන්සේට බොහොම ස්තුතියි .
    නිදුක් වේවා ......
    නිරෝගි වේවා .......
    ඔබ වහවහන්සේටත් සම්මා සම්බුදු සරණයි .....

  • @nilminichndima5061
    @nilminichndima5061 Місяць тому +2

    තෙරුවන් සරණයි! ඔබ වහන්සේ තේරුම් කරලා දෙන වැඩසටහන් හරිම වැදගත් 🙏🙏🙏

  • @kumudugamage5029
    @kumudugamage5029 Місяць тому +2

    ඔබවහන්සේට බොහෝම පිං 🙏🙏🙏

  • @princeperera7942
    @princeperera7942 Місяць тому +2

    අඔඒ සුවාමින් වහන්සේට අනේක වාරයක් පින් මේ විස්තර කිරීම ඉතාමත් වටිනව අපේ සුවාමිවාහන්සේට ඉස්තූති තෙරුවන් සරනයි ජේසු පිහිටයි 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

    • @wiserandbetter
      @wiserandbetter  Місяць тому

      බොහොම ස්තුතියි. සුවපත් වේවා.

  • @bosscell7172
    @bosscell7172 Місяць тому +2

    ඔබ වහන්සේට මාගේ නමස් කාරය වෙිවා

  • @chandrika.amaracinghe8119
    @chandrika.amaracinghe8119 16 днів тому +1

    Namaskaram swamin wansata 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arsisilat5715
    @arsisilat5715 Місяць тому +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ස්තුතියි

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Місяць тому +1

    දීර්ඝායුස ලැබේවා ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නමස්කාර වේවා

  • @mallikahewavitharana2507
    @mallikahewavitharana2507 Місяць тому

    ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා අපට මේ කරුණු පැහැදිලි කරලා දෙනවාට🙏🙏🙏🙏

  • @power_lion1717
    @power_lion1717 Місяць тому +2

    අපේ පින්වත් සුවාමින්වහසේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jayakodidinethma1207
    @jayakodidinethma1207 7 днів тому

    Godaak pin oba wahanseta.. katha karanna awasthawak denna puluwanda oba wahanseta.. 🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Місяць тому +3

    ඔබ වහන්සේට බොහෝම පින් .🙏🙏🙏

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 Місяць тому +1

    මේ කරන දැනුවත් වීමේ කූසලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @malanisathurusingha8230
    @malanisathurusingha8230 Місяць тому +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමී .

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 Місяць тому +1

    ඔබවහන්සේට. දිර්ඝායුෂම ලැබෙිවා

  • @SujeeMadhumali
    @SujeeMadhumali Місяць тому +2

    සාධු සාධු සාධු🙏🙏🙏 පිංවත් ඔබ වහන්සේට .බොහොමයක් ස්තුතියි

  • @geethapushpakumari9725
    @geethapushpakumari9725 Місяць тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @SlbRocky
    @SlbRocky Місяць тому

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණ ඔබවහන්සේට තව තවත් විශ්ව ඥානය පහළ වේවා වේවා! සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamamalkanthi4409
    @shyamamalkanthi4409 Місяць тому +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාර ය 🙏🙏🙏🙏🙏🙏

  • @malkanthidassanayake5859
    @malkanthidassanayake5859 Місяць тому +11

    ඇත්ත. ඔබ වහන්සේ හරි....මාගේ. දනිස් අමාරු අඩු උනා . විටමින්.ඩ්. මල්ටි විටමින්. ගත්තම

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 Місяць тому +4

      ඔයා ගත්ත මල්ටි විටමින් එක් මොකක්ද

    • @jeonsayurivihanga6679
      @jeonsayurivihanga6679 Місяць тому +3

      මොනවා ද ගත්ත මල්ටි විටමින් .කියන්න අපටත්

  • @indi15
    @indi15 Місяць тому +3

    තෙරුවන් සරණයි යහපත ක් වේවා 🙏 🙏

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය Місяць тому +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට....ඒක ඇත්ත හාමුදුරුවනේ.. මම විටමින් සී ගන්න නිතර නිතර (tanj)දොඩම් කුඩු එකක් බීව හුගක් ඇගට පහසු බවක් දැනුන මම බෙහෙත් බොන්නේ නෑ. නියපොතු කලුවෙලා තිබුන දැන් ඒක ඇරිලා.. ටිකක් පාට වෙලා.. හොද දැනුවත් කිරීමක්..

  • @asokaBandara123-ey7xv
    @asokaBandara123-ey7xv Місяць тому

    අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් සිද්ධ වෙනවා මෙවැනි දේවල් මනුස්සයන්ව දැනුවත්කරනවට

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 Місяць тому +3

    ස්තූතියි ස්වාමීන් වහන්ස

  • @RANJANIPERERA-d6v
    @RANJANIPERERA-d6v Місяць тому

    පින්වත් ස්වාමින්වහන්ස විටමින් වර්ග කොපමන කාලයක් ගත යුතුද ඔබ වහන්සේගේ විඩියෝ ඉතාම වටිනව ඔබ වහන්සේට නිරෝගිභාවය දිර්ඝායුෂ ලැබෙිවා

  • @Amandhadissanayaka
    @Amandhadissanayaka Місяць тому

    දීර්ඝායුෂ ලැබේවා ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @inokadissanayake4782
    @inokadissanayake4782 Місяць тому

    ස්තුතියි ගෞරවණීය ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙිවා දිර්ඝායු ලැබෙිවා !!!!

  • @jrchithra551
    @jrchithra551 Місяць тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පත් භාවය දීර්ඝ ආයුෂ ලැබේ වා

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 Місяць тому +2

    බොහෝම th පින් ඔබවහන්සෙට. Theruwansarani

  • @sirimaliweerapparumadona8153
    @sirimaliweerapparumadona8153 Місяць тому

    පින්වත් සුවාම්න් වහන්සේට නිදුක් නිරෝගි දිගාසිරි වේවා තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 Місяць тому +2

    ස්තූතියි ස්වාමීන්වහන්ස. 🙏

  • @FoodTravelwithRavipriya
    @FoodTravelwithRavipriya Місяць тому +1

    ඔබවහන්සේට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c Місяць тому

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏
    අසරණ ජනතාව දැනුවත් කර ජීවිත රැක ගන්න උපදෙස් දෙනවාට ..උපකාර කරනවාට..🙏🙏🌻🌻

  • @seelaganegoda9077
    @seelaganegoda9077 Місяць тому

    අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහොම ස්තුතියි ඔබ
    වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි..

  • @manelmorawaka3634
    @manelmorawaka3634 Місяць тому

    ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @samarasiri4679
    @samarasiri4679 Місяць тому +2

    ඔබවහන්සේට ගොඩක් පිං.

  • @shiranilal6406
    @shiranilal6406 Місяць тому

    බොහොම ස්තුතිය අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏

  • @mdindu6072
    @mdindu6072 Місяць тому

    බෙහෝමත්ම පින් අපේ හාමුදුරැවනේ 🙏🙏🙏

  • @mangalaperera9689
    @mangalaperera9689 Місяць тому

    ඔබවහන්සේට බොහොමත්ම පින් හාමුදුරුවනේ .ඉතා වැදගත් කරුණු සියල්ල පැහැදිලි ව කියාදුන්නාට.🙏🙏

  • @malathipeiris1642
    @malathipeiris1642 Місяць тому +1

    ගොඩක් පිං . ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ! 🙏🙏🙏

  • @kudamanike1443
    @kudamanike1443 Місяць тому +1

    ඉස්සර විද්‍යා ,සෙෘඛ්‍ය,විෂයට6,7, පංති වලඉගැන්නුවා,ඔය පෙන්වා දෙන විස්තර,ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි

  • @PushpaKonara-l4s
    @PushpaKonara-l4s Місяць тому

    ඔබ වහන්සේට පිං දිර්ඝ ආයු ලැබේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 Місяць тому +2

    සාදු සාදු සාදු පින් ස්වාමින්වහන්ස, මේ කරන අගනා මෙහෙවරට, ඔබවහන්සේගේ වීඩියෝ ගොඩක් අයට මම යවනවා , වටිනාකම ඉමහත් . Magnesium glycinate heart problem තියෙන අයට ගත්තට කමක් නැද්ද ස්වාමින්වහන්ස, තවත් වටිනා වීඩියෝ එකක් ඉක්මනට දාන්න අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරනයි

  • @kumarisuriyapperuma3686
    @kumarisuriyapperuma3686 28 днів тому

    Niduk nirogee wewa ape swameen wahanse🙏🙏🙏

  • @dammikasriyani544
    @dammikasriyani544 Місяць тому

    බොහොමත් පින් අපේ හාමුදුරුවනේ

  • @sadamaliabenayaka8968
    @sadamaliabenayaka8968 Місяць тому

    ස්තුතියි, තෙරුවන් සරණයි හාමුදුරුවනෙ!

  • @kanthi1038
    @kanthi1038 Місяць тому

    පින් සිදුවේවා !!!! ඔබ වහන්සේට .

  • @narmadasachi1669
    @narmadasachi1669 Місяць тому

    බොහෝම වටින වැඩසටහනක් පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @C00kingGuid
    @C00kingGuid Місяць тому +4

    ඇත්තටම හරිම වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස...ඔබවහන්සේටත් නිදුක් නිරෝගී සුවපත්භාවයම සැලසේවා...තෙරුවන් සරණයි... නමෝ බුද්ධාය!!!

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 Місяць тому

      Hathiya peenasata bonna ona mona vitaminda hamududuwane

    • @NimeshTharanga-i8n
      @NimeshTharanga-i8n Місяць тому

      Obawanseeta.gadak
      Pen.apewa.denuwat hkalata

    • @thejanilmini1334
      @thejanilmini1334 Місяць тому

      ​@@chandramalkanthi2892වීඩියෝ එක නැවත හොදින් බලන්න.