චන්දය දෙන්ඩ ඕන මෙන්න මේ අයට!

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 42

  • @sandyreimer6152
    @sandyreimer6152 Місяць тому +4

    🙌🕉 පින්වත් බුද්ධ පුත්‍ර රත්නයට තෙරුවන් සරණයි! 🙌🕉🌟💜

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 Місяць тому +4

    මගෙ ගෞරවනීය හාමුදුරුවනේ ඔබවහන්සේ ගේ වටිනා අදහස් වලට මම ගරුකරමි. තෙරුවන් සරණයි . ඔබවහන්සේට දීර්ඝ ආයුශ ලෙබෙවා .

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 Місяць тому +3

    ඔබවහන්සේට ස්තුතියි කාලින මාතෘකවක් පිලිබඳ දැනුවත් කිරීම ගැන. ඔබවහන්සේ අපේ රටේ හිටියා නම් වුශාල සේවයක් ගන්න තිබුනා education , agriculture ,වැනි ක්ශේත්‍රයන්හි. ඔබවහන්සේ ලෝකෙටම වැඩදායි පුද්ගලයෙක් . තෙරුවන් සරනයි

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o Місяць тому +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනෙ 🙏🙏🙏

  • @sunithabandaranayaka2601
    @sunithabandaranayaka2601 Місяць тому

    aakanam aththa obawahanseta me watina dewal kiyala dunnata pin theruwan saranai oba wahanseta

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 Місяць тому +2

    🙏🙏🙏🙏ඔබ වහන්සේට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @antonypereraMakawitage
    @antonypereraMakawitage Місяць тому +4

    මිනිස්සු රැල්ලෙන් ගලවල බුද්දියේ අලවන්න තවත් 2500ක්‌ බණ කියන්න වෙයි අපේ හාමුදුරුවනේ. ජේසු පිහිටයි ඔබ වහන්සේට.

    • @premawijekoon8060
      @premawijekoon8060 Місяць тому

      Proud of you swamin vahansa.
      Your attempt to make people aware regarding the truth and proper guidance should hig hly benapprreciated..

    • @premawijekoon8060
      @premawijekoon8060 Місяць тому

      highly be appreciated

  • @power_lion1717
    @power_lion1717 Місяць тому +1

    පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Місяць тому +1

    තෙරුවන් සරනයි පිංවත් අපෙ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul Місяць тому +1

    Oba wahanse suwapath wewa!!!

  • @JayawthiManike
    @JayawthiManike Місяць тому

    Mevara sri lankave api hazmoma e deya kala ape hamuduruvane 🙏🙏🙏❤

  • @indi15
    @indi15 Місяць тому +2

    තෙරුවන් සරණයි යහපත ක් වේවා 🙏

  • @DarshaniLanka-t1v
    @DarshaniLanka-t1v Місяць тому +2

    Godak pin oba wahanseta me wage dewal apita denawata,🎉

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය Місяць тому +1

    තෙරුවන් සරණයි අපේ swaminwahanseta

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka Місяць тому +1

    Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @anulawathieb.a.9195
    @anulawathieb.a.9195 Місяць тому +1

    Godak pin obawahanseamasambudu saranai

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 Місяць тому +1

    Theruwan saranai oba wahanseta

  • @ShyamiDammika
    @ShyamiDammika Місяць тому +3

    Bohoma wedagath video 1k me welawe lankawe a pita hamuduruwane meka.oba wahanseta godak pin 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandaniMalkanthi-u1l
    @ChandaniMalkanthi-u1l Місяць тому +1

    taruwan sarnay gawuraniya oba wahanseta

  • @margretwijewardana
    @margretwijewardana Місяць тому

    ඔබ

  • @ruwanguwardana5159
    @ruwanguwardana5159 Місяць тому +2

    🙏🙏🙏

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h Місяць тому +2

    🙏🏻🙏🏻🙏🏻

  • @n.mdayanandadayananda7083
    @n.mdayanandadayananda7083 Місяць тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @seeta164
    @seeta164 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @shehaniranathunga1995
    @shehaniranathunga1995 Місяць тому

    🙏🙏🙏👍👍👍

  • @PearlDeRozario
    @PearlDeRozario Місяць тому

    I want to see the
    program about the hair,nails, teeth

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 Місяць тому +1

    අපේ රටේ සම හරක්ට ඕක තේරෙන්නෙ නෑ ස්වාමීන්වහන්ස

  • @gaminisooriampola936
    @gaminisooriampola936 Місяць тому

    ඔබ වහන්සේ ගෙන් ⁣උපදෙසක් ගැනීමට පුද්ගලික කතාකරන්නට.ක්‍රමයක් කියන්න.

  • @InduWijesinghe-dk6vj
    @InduWijesinghe-dk6vj Місяць тому

    හාමුදුරුවනේ කොලොස් රෝල් වලට ගන්න පුළුවන් හොඳ බෙහෙතක් කියන්න පුළුවන්ද ඔබ වහන්සේට මගෙ සහෝදරයට තුන් සිය ගණනට කොලෙස්වරෝල් ලැබිලා තියෙන්නේ අර දනෙහි අමාරුවට කිව්වා වගේ විශේෂ බෙහෙතක් තියෙනවද වලටත්

    • @bernardmahinda9150
      @bernardmahinda9150 Місяць тому

      කරබිංචාකොල පිරිසිදුව රැගෙන බෙලෙ න්කර දෙහි ගෙඩියට වැඩිවුවත් කමක්නැ ඉස්මදමා බොන්න.රසයට ලුණු සවල්පයක් එක්කලාට කමක්නැ .තවත් බලත් ඉගුරැ අඟල් බාගයක් සුදුරැ තේ හැදි කාලක් කුරැදුපොතු කැබැල්ලක් බෙලෙන්කරද්දි එක්කර ගැනිම සතියකට දෙවරක් බිව්වත්ඇති.තෙරැවන් සරනයි

    • @InduWijesinghe-dk6vj
      @InduWijesinghe-dk6vj Місяць тому

      @bernardmahinda9150 මේකෙ ප්‍රතිඵල දෙන්න ගොඩක් කල් යනවද.,
      දැනට ඉක්මනින් කන්ට්‍රෝල් එකක් ඇති කරගන්න ක්‍රමයක් තියෙනවද
      ගොඩක් පිං

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 Місяць тому +1

    uuranta mona saukkyada suwamiin wahansa

  • @GayanpushpakumaraSubasinghe
    @GayanpushpakumaraSubasinghe Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @donadayani6321
    @donadayani6321 Місяць тому +1

    🙏🙏🙏

  • @samanthi22
    @samanthi22 Місяць тому +1

    🙏🙏🙏🙏🙏

  • @KanthigamageGamage-v4v
    @KanthigamageGamage-v4v Місяць тому +1

    🙏🙏🙏🙏

  • @manjulashiromani3100
    @manjulashiromani3100 Місяць тому +1

    🙏🙏🙏