Me deshanaya palakin atharata giyanam sarthakaiy.minissu vividakaraiy.therunganime shakthiya aduiy.atta hodama janadipathiwareyek clinton saha barrack obamaa.thanks that sermon .namobuddsya.
Ow ow api hithanawa,,, wadakagara pawathwagen gya aya balayat genwd kiyla api hithanwa,, aparada karala anun pita patawapu un balayat genwd kiyl api hithanawa..
Ane pala utto yanna rajaya tharsthawadayata wiruddawa satan karanna auda paharaganna police mura polata parharadunna auda paharaganna eka edakaleta sadaranai mata dan aurudu 65k api danna attha kathawa hodata ithihasaya kiyapan boru kotanna issara oya naha molaya beer kada para pura dagane dalada maligawa wate car race padda uba ammath ekka nidiwadalada hitiye eaa kale
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අද කාලයට ගැලපෙනම එකක් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ! ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් , ඔබ වහන්සේට නිවන දර්ෂනය වේවා
ඔබ වහන්සේ ට නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා 🙏 🙏
කොහොම උනත් මේ දැනුවත් කිරීමට ඔබවහන්සේට නමස්කාර වේවා!!!!!!
මේ රට කරවීමට අනුරට තුනුරුවන්ගේම පිහිටයි.සියලු දෙවියන්ගේ ආසිර්වාදය පතමි .
තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට 🙏 🙏
සවාමින් වහන්ස වටිනා දැනුවත් කිරිමක් මාගේ නමස්කාරය
ඔබවහන්සේගේ උතුම් අදහස්වලට පින්!!!" ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ...
ජයවේවා අනුර කුමාර සහෝදරයා
තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏 🙏🙏 🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සරනයි පිංවත් අපෙ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
අපෙ රටට නම් හොඳටම වටිනවා දේශපාලනය කරන අයට අනුර කුමාර නම් එවැනි ගති ගුණ තියන කෙනෙක් ස්වාමීන් වහන්සෙ මින් පසු රටට සුභ වෙවි අනුර හොඳ නායකයකු වෙයි🙏🙏🙏
අපේ විශ්වාශයත් එයමයි❤❤❤❤
No 5 අදාලද
V 🙏
කපටි උනොත් 😂😂😂😂😂එලවල දාමු 😢😢😢😢😢😢
Great explanation.
අපිට බුද්ධිය දක්ෂ නායකයෙක් ඉන්නවා එයා තමයි “අනුර” ජයවේවා, අපිට විශ්වාස කරන්න පුලුවන් එකම නායකයා වෙන විකල්පයක් අපට නැත, අනුර අපෙ රටේ ජනාධිපති වේවා, අනුරට ජන්දය දෙන්න
Theruwan saranai ape hamuduruwane. Bohomath esthuthi. Asema viya uthumai.bohmath pin.
මම මමසොයා අනිකා සොයන්න පුරුදු කෙරෙවුවනම් මෙතරම් කරදර වියහියදම් කාලය විනාසනොවෙයි අපිදැන් යන්නෙකොහෙද මල්ලෙපොල් මේලොකයේ වැදගත් කියාගත් බුද්ධිමත් උගත් පිරිස වපුරන්නේ වෙෙරය කොු්දය මසුරුකම ලවිකිකත්වය මෙය නොව විය යත්තේ පුඥාවන්්තයින් අැතිකිරීමයි එයට පරක්කු වැඩියි 🙏🙏🙏
අනුර පුතාට දලදා සමුදුගේ පිහිට ලැබෙිවා
අපිට ඕන රජරටින් දසරාජ ධර්මයෙන් රට පාලනය කරන රජෙක් අපිට ඕන සියලු ජනතාවට ජය අපි 🏆 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
මෙන්න,සාදු කියලා නමස්කාර කරන්න පුලුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක්.
Very good great video.good Explanation for to the Sri Lankan people.they have to think about their future 🙏thank You Hamuduruwo 🙏🙏🙏
Theruwan saranai 🙏🙏🙏
Very good great video 🙏
Very good great video.good Explanation for to the Sri Lankan people.they have to think about their future 🙏🙏🙏❤
අනුර කුමාර ගේ ජය තහහුරු වී හමාරයි
ඔහුට අපේ සහාය හිමිවෙනුඇත.
ඔබවහන්සේ පක්ශ ලකුනක් නම් පසුපසින්
Very good ❤❤❤❤
Boho a wedagsth video 1k me welawe apita hamuduruwane. Hats tami ape dawasa. Godak pin. 👍👍👍👍
Very good Boho a watina video 1k me welawe apita hamuduruwane godak pin...
අනුර සහෝදරයාට මෙ සියල්ල හිම් යි🙏
Budu saranai oba wahanseta
Excellent definition of a leader.
දිනය😮😮😮පොහොය ට...😢පසුව ගන්න කියපු....😢
ඉල්ලීම ට.... ඇහුන්කම් දුන්නද..... 😔😔😔😔... පසළොස්වක පොහොය දින 😔😔ජනතාව... 😔...
සංවරව ගත කරයි ද......??????? පොහෝ දින 🙏🙏🙏
සිල්වත්ව ගත කරන්න 🙏🙏🙏වදාලේ.... බොහෝ.....
හේතු ඇතුව යි 🙏🙏🙏🙏🙏🙏🙏
රටට යහපතක් ම වේවා 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏🙏දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏.
....... මෛත්‍රී.....
Teruwan saranay oba wahanseta 🙏 🙏 🙏
අපේ රටේ මෙතෙක් රට පාලනය කරපු එකම පාලකයෙකුටවත් ඔය කියන ගුණාංග එකක්වත් තිබුණ නම් අපේ රට බංකොලොත් වෙන්නෙ කොහොමද අපේ ස්වාමීන්වහන්ස,එත් අපේ රටේ ම්නිසුන්ට කොතරම් කීවත් මෙය තේරුම් ගන්න බැරි එකනෙ පුදුමෙ ..තෙරුවන්සරණයි ..
Very nice and great explanation & this ideas make the people of Our motherland to think what will do on 21/09…. …. … Theruwan saranayi
සැබෑ දක්ෂ බුද්ධිමත් මොලයක් තියෙන එකම පුදුගලයා තමයි හාමුදුරුවනේ අනුර සහෝදරය ඒයා තමයි ජනාධිපති කරන්න බුද්ධිමත්ව ජනතාව වැඩ කරන්නේ පුදුසරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
Taruwan saranaei apa Hamuduruwani
🙏🙏🙏
දැනට එහෙම කෙනෙක් නෑනේ හාමුදුරුවනේ අපේ රටේ . මෙච්චර කාලයක් කරන්නේ යක්ෂයෝ . ඔවුන් මැරෙන කම් වෙනත් කෙනෙකුට එන්න දෙන්නේ නෑ . ඔවුන්ට තියෙන්නේ රට පාළු කරන යෝගයක්. ඔවුන් හරිම ආසයි කෙනෙක් දුකට පත් කරලා සතුටු වෙන්න . මේක ලොකු මානසික රෝගයක් . හැබැයි අපේ රටේ මිනිස්සු ගේත් pinak තියෙන්න ඕනේ . අපේ මිනිස්සු මුලින්ම හැදෙන්න ඕනේ . Irisiyawa , wiraya, පිරිලා . කෙනෙක් ගේ දියුණුව දකින්න බෑ. Kakulen අඳින්න තමයි බලන්නේ . තමන්ගේ හිත දියුණු කරන්නේ නැතිව රටට නායකයෙක් තෝරා ගන්න බෑනේ .
🙏🙏mewa pilipadina.aya.innawanam .ape.ratata budusaranai🙏🙏🙏
Anura sahodarayata jayawewa
Oba. Wahansege. Danuwath. Kirima. Watinawa. Theruwan. Saranai.
සිවුර පොරවපු පමණින් හෝ ආරන්ය ගල්ගුහා කැලැවල විසු පමණින් හාමුදුරු කෙනෙකු නොවේ. හාමුදුරැවන් කෙනෙක් වීමට හමුදුරැ ස්වරැපය තිබිය යුතුය. එය විදේශීයන්ට හැදිය නොහැකිය. පෙර කුසල් හා පැමිණි ශිලයෙන් තොරව.
මෙ සියල්ල නොර්වේ සිට මෙහෙයවන බෞද්ධ විරෝධී වැඩ කිරිමට හමුදුරැවරැ පවා මහණකර ඇත්තේ බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින්නේ බෞද්ධ ශිෂඨාචාරය බොරැකිරීමටය. ලංකාවේ ජාතිය කුලවාදි ජාතියක් කිරිමටය. බුදුදහම ස්වභාව ධර්මය කියමින් සොභාවධර්මය මෑවු දේවිකෙනෙකුට බුදු දහම රටකිරීමටය. බුදුන් භාවිතා කලේ විශ්වශක්තිය කීමටය එමගින් බුදුකෙනෙකු වෙත පමණක් ඇති විශ්ව අසාධාරණ දේවල් පොදු බවට පත්කිරීමටය. ජෙරම්ලා ආදිවු පාස්ටර්ලා පිරිස සේම බෞද්ධ ලෙස පෙනීසිටිමින් විශ්වශක්තියෙන් ස්වභාවිකව ලෙඩ සුවකරන්නන්ද මේහෙයවනුයේ ද අවසන් වශයෙන් ඒම බලවේගයේ අයිතිය එක දේව වාදයකට ගොනුකර මිනිසාගේ මනස දේවියන්ට වඩා දුර්වලය නිසා යදින්නේකු බවට බෙලහීනකර හීනමානී උන්මත්තකයකු බවට පත්කිරිමටය.
එමගින් ලංකාවේ හා මියන්මාරයේ බුදුදහමට ආමිසය ඉවත්කර පතිපත්ති වැදගත් කියමින් ඇහැට පෙනෙන ආමිසමය බුදුදහම නැතිකර ඇසට නෝපෙනෙන පතිපත්තිමය බුදු දහම හැම ආගමකම කියන්නේ එකයයි කියමින් පුජ්‍ය පක්ෂය ven නොව Rev යනුවෙන් සංගයාවහන්සෙලා පුජක ගොඩට දමා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇති එව බලව වු තම තමාටම විමසා බලා අවබොධකර ගැනිම යටපත්කර පුජකයා අණකරන දේයක් කිරිමට උපාසක උපාසිකාවන්ට නියම කිරිම වනාහි යටහත් පහත් හිණමානී මනෝභාවයකට බලවත් මනසක් ඇති මිනිසුන් හිරකර තබා මෙලොව ජොලිකරපල්ලා මරණින් මතු බවයක් නැත කියන සංකල්පයට පත්කර වියාපාරික මුල්‍ය භාවිතාවන ගුණධර්මවලින් තොර ලෝවක් බිහිකිරීමටය.
යමක් කිරිමේදි හැමදේටම වඩා සම්පධායක් තිබේ එය අනූගමනය කිරිම අදාල බාර කරැවන් වගබලාගත යුතුය.
කවුරැ කොතරම් වියදම් දරමින් බුද්ධ ශාසනයට බුද්ධ ධර්මයට ආර්ය මහා සංඝරත්නයට මඩගහන්නට උත්සාහ කලද උඩ බලා කෙල ගැසු ලීලාවක මෙන් ඔවුන්ටම ඒවා පැමිනෙනෝයේ බුදුරජාණන් මහන්සේගේ ඇවැමෙන් බුද්ධ ශාශනයේ නායකයා තමන්වහන්සේ විසින් දේශනා කරනදල දර්ම විණය බව දේශනාකල හෙයින් ඊට පරිභාහිරව යන්නන් වෙන්කර හදුනාගැනිමට ධර්මයේ හැසිරෙන ජනතාවට හැකිය.
එපමණක් නොව ජනාධිපති වන්නේ කවුද යන්නද හදුනා ගත හැක්කේ ලංකාවේ නායකයා වනුයේද මතු බුදුවිමට කුසල් ඇති බොධිසත්වයෙක් වන නිසාම කවුරැ කොතරම් වියදම් කර රත්තරනින් ඇග සැරසූවද ජනතාව කැමැත්ත දෙනුයේ නියම පූද්ගලයාටමය හරියටම ආලොකය විහිදාගෙන බැබලෙමින් ගමන්කරන ඒ උත්තම මිනිසුන්ට බාහිර සාටොප අවශය නැත බැබලීමට.
උදාහරණ ලෙස
විදයාලංකාර පරිවෙනාධිපති කුසලධර්ම හාමුදුරුවෝ හා මාදුලුවාවේ සොභිත හාමුදුරැවන් එකට තබා බලන්න කවුද ආර්ය මහා සංගරත්නයේ සංගසෝභන ගුණය ඇත්තේ කියා.
මහින්ද රාජපක්ෂ හා සරත් පොන්සේකාව එකට තබා බලන්න ජනනායකයෙකුගේ හා හමුදා නායකයෙකුගේ වෙනස අනුර කුමාරලා ගැන මොන කථාද රත්තරන් රිදි අතර මලකඩ කැ යකඩ ගැන කවර නම් කථාද
මෙතන කියන හිමාලයෙන් පටන්ගන්නා ගංගා උතුරට නොවන ඵව සදහන් කිරිම අද හරි වුවද අතීතය අනුව වැරදිය.
අතීතයේ හිමාලය කදු පංතියන් පහලට පැමිනි ගංගා ගැලුවේ උතුරටය ඒ කියනුයේ අද පවතින මෝය කට වැරදිය කිතන එක නොව හිමාලය කන්ද පිහිටීම වැරදිය කියන එකය.
අතිතයේ හිමාලය කන්ද පිහිටියේ අද දිල්ලියටද පහලිනි එහෙත් අද තරම් උසක් නැතිවය.
මේ ඉන්දිය භූමිය කමයෙන් උතුරට ශිලංකාවද සමග ගමන් කිරිම නිසා එකි නෙක කබොලු හිරමීමෙන් හිමාලය කන්ද තවතවත් උතුරට යමින් උසින් වැඩි වනුයේය.
බුදාධ දේශනාව හෝ තිපිටකය වැරදි නැත බුදුරජාණන් වහන්සේලා පහල වනුයේ ඉන්දියාවේ පමණි. ඊට හේතුව ඉතාම දුක හා ඉතාම සැප ඇති කාලගුණ පරාස ඇත්තේ හා ඒ අශිතව ජනතාව ජීවත් වනුයේ ඉන්දියාවේ පමණි
Yatharthya phadeli keremagana obawahansaeta garu karami
අනුර..... 🌹දස රාජ දර්මයෙන් 🙏🙏🙏යුතු උනොත්...... හොදයි 🌹🌹🌹🌹. බලමු.....
...... මෛත්‍රී......
🙏🎉
💐🙏🙏🙏
Ape hamuduruwane eth mama hitanne na lankawe ema wei kiyala
Great, and I am happy.
අනුර සහොදරයාට ජයවෙිවා 💪💪🥰🙏
Jvp කියන පක්ෂය බංගවෙලාම පලයන්
🙏🙏🙏🙏🇱🇰🙏🙏🙏🙏
Malimawa is back.
Oba wansege kiyawema anura pamanai
මැකියාවේලි අපි අමාරුවේ දැම්මේ A/ l කාලේ අපේ හාමුදුරුවෝ .
රට වැඩක් නම් කරල නැ තමා කරන්න තියේන්නෙ ඒවා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මාලිමා කියලා කැගහුවට 😂😂😂😂
පිටි ප.ස්සේ තියන ලාංවනය කුමක්ද
🙏💚
අපේ රටේ බලයේ උන්නු අයත් බලයට එන්න මන බලන අයත් කරන්නෙත් කියන්නෙත් බොරුමයි, බලෙගත්තම නීතියක් නෑ එයාල හොඳට හැදෙනවා, අපේ මිනිස්සු හරිම මෝඩ
බොරු බේගල් වලට රැවටෙන අය, කවුරු ආවත් මේ රට ගොඩ ගන්ඩ බෑ බෑ බෑ මොකද දෙසපලුවෝ උන්ට මිසක් රටටවත් ජනතාවටවත් ආදරයක් සැලකිල්ලක් නෑ උන්ට ඕනෑ බලය විතරමඊ 🥲🙃🙃🥲🥲🙃
අපේ රට අපිට ගොඩගන්න පුලුවන් පුලුවන් පුලුවන් ❤
මේ මැතිවරනයට එනකාටවත්,අවුරුද්දක් වත් රට පාලනය කරන්න බෑමයි එයයි සත්‍යය..........
Me deshanaya palakin atharata giyanam sarthakaiy.minissu vividakaraiy.therunganime shakthiya aduiy.atta hodama janadipathiwareyek clinton saha barrack obamaa.thanks that sermon .namobuddsya.
මේ ලෝකය එකම ව්‍යවස්ථාවකින් පාලනය වියයුතුයි🌎💖 ගරු හිමියනේ 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
එහෙමනම් ඒ දසරාජාදර්මය විය යුතුයි
@@PadmiPadmi-m6gදසරාජ දර්මය තබා බුදුදහමත් ආකුලන්න කතා කරන එවුන්ට කඩේ යනකහකඩයෙක්.මූ මේකටම සිවුරක් දාගෙන ඇවිත් වගේ.ඇක්ශන් ඔක්කොම ගිහියෙක්ගෙ වගේ
Me video ekanam hata dawasata hrima watinawa.mokada hata dawase tami president toranne.oba wahanseta godak pin ❤❤❤❤❤
තවම අපේ රටට හොද නායකයෙක් පේනමානයක නැ
උගතුන් බුද්ඩිමතු න් අනුරට් ඒත් අවස්තවාදීන් හා නූගත් පිරිස් තාමත් හොරුන් පස්සෙ යනවා.ඒකයි කනගාටුව
Ape hamuduruwane collagan game gne wadasatahank karaneko hode collagen monewada 🙏🙏
ස්වාමීන් වහන්සේගේ පිටුපස තියෙන්නෙ මාලිමා සලකුන
Aka tmi went one ape hamuduruwane ath weneth natte eki ape rate watina adahas teruwan sarani
සැබෑ නායකයා අනුර ❤❤❤❤
අනුර හොදයි අලිවටට හිටවන්න
එතකොට රනිලුයි,සජිතුයි දෙන්නා පඹයන්ට හිටවන්න පුලුවන්.
Anura thamai
නායක යාවිය යුත් te පසු නොබසින සෘජු ti රන ග ත hake දෑත් පිරිසිදු කෙනෙකු මය්
Obavahanse oyakiyana paridinam ape ජනාධිපති anura kumara mahatha thamai.❤malimawa
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🙏🏻🇱🇰🙏🏻❤️
Anura kumaralu😂😂😂😂😂
💚💛සජිත්💛💚
Moda yakek
අපේ සජිත් ජනපති අනිවාර්යයෙන්ම ❤❤
ඔයාලගෙ සජිත්ට කියන්න පුලුවන් නම් මුලින්ම වටේ ඉන්න හොරු නඩේ අයින් කරල බය නැතුව සජීවි වැඩසටහනකට ඇවිත් කතා කරන්න ඉගෙන ගන්න කියල.. ජනාධිපති කෙනෙක් වෙන්න කලින් අඩු තරමේ😂
සජිත් අප්පෝ එපා , රට තවත් විනාශ වෙනවා
Malimawa dinawamu
Svameen vahansege deshanava ahala samaharu hari vataheemak nathuva sathuratath mithree karanava kiyala olamottala theerana ganeeda danne naha.
💚සජිත් ජනපති
Ranila Rajapaksha juntawa oya pothe weradima adata nogelapena duushitha thirisan ethek methek me Lankawe bihi unu pilila
හොඳ වැඩපිළිවෙළක් තියෙන්නේ අනෝජ් ද සිල්වා මහතා තුල පමණයි .🦅🦅
ජාතිවාදී කට්ටඬියෙක්.හෙළයා හෙලයා කියනකොට අනිත් මිනිසුන්ට මොකද වෙන්නෙ?
Obawahanse videsha rataka sita samahara unmanthaka minisunta dena meweni denuwath weema harima wedagath nethnam unge gon weda nisa saamanya jeewitha vidawanawa.
Apita always anura wagea uthum janapathi Mai apea hamuduruwanea
Anura sudusui.
Propagate your important idea as soon as possible
දළදා මාලිගාව ට බෝමිම ගහලා විනාශ කරපු උන් බලයට ගේනවාද කියලා හිතලා බලන්න රටෙි මිනිසුනේ...෴
Ow ow api hithanawa,,, wadakagara pawathwagen gya aya balayat genwd kiyla api hithanwa,, aparada karala anun pita patawapu un balayat genwd kiyl api hithanawa..
Ane pala utto yanna rajaya tharsthawadayata wiruddawa satan karanna auda paharaganna police mura polata parharadunna auda paharaganna eka edakaleta sadaranai mata dan aurudu 65k api danna attha kathawa hodata ithihasaya kiyapan boru kotanna issara oya naha molaya beer kada para pura dagane dalada maligawa wate car race padda uba ammath ekka nidiwadalada hitiye eaa kale
@@chandanawasantha9786 තොගේ අමිමා ලමයෙක් හමිබෙන්ඩ ද ඉන්නේ සුවර් එකටම අනුර පැටියෙක්෴ගන් කබර වෙිසි ගේ පුතා෴තොගේ අමිම ට හුරුල්ලෝ කවනවා෴මදැයි ලිවිවා..
@@sunilpremarathange3806ඔයාල වගේ අයගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..හොදයි නම් හොදයි ඉතින්😢
ඒවා කරපු කෙනෙක් නම් හිරේ ඉන්න එපායැ.ඒවයින් මිදාලා රට ගරන හිතන මිනිහෙක් මෙයා.පේමදාසලා ltte එකට දිපු ආයුධ වලින් මැරුවෙ අපේ කොල්ලො..එතකොට බටලන්දෙ ගෙනිහින් මැරුවෙ අපේ කොල්ලො කෙල්ලො.සමාජ අසාධාරනය වෙනකොට ලොිකෙ කොතනත් කැරලි ගහනවා.රටේ සමිපත් සූරාගෙන එක කන්ඩායමක් වැජඹෙනකොට අනික් වැඩිපාරිස පීඩාවට පත්වෙන එකට විරුද්ධව කැරලි ගැහුවෙ.ඒවා දැන් අමකත කරලා පීඩිත පන්තිය වෙනුවෙන් පෙරට එන්න අවඅ.65 කියන්නෙ අවු.75ක පෙනුමක් එනින ජීවත්වෙන එක නෙමෙයි.දැන් අපේ කාලෙ ඉවරයි.දරඅවන්ට වත් උන්ගෙ අයිතිවාසිකමි රැකගෙන ජීවත්වෙන්න ඉඩක් හදමු..පරම්පරාවලට රට බාර නොදී.
අනෝජ් මහත්මයා
අදට ගැලපෙන නායකත්වය මාලිමාවයි
රටේ සමහර හරක් කසිප්පු කාලට කතිරය ගහනවා ,චන්ද කාලයට දුශිත යන් රට පනිනවා,,චන්දය ඉවර උනාම නැවත ඇවිත් රටම හුරන් කනවා ,,අපි මෙවර මාලිමාවට
සජිත්ටචන්දෙදෙනඑවුන්ඉන්නවනමිවිසිදෙකවෙනකොට.තනකොලසහපුන්නක්කුගෙදරගෙනියපල්ලා.
AKD!
ගොන් නාම්බා සජිත් 🐂🐂🐂
Gon namba anurane yako uta puluwanda ratak karanna punchi ammawawath barkota hasuruwanna
Moda yakek gobba sajiya
මෙහෙ හැමදාම බලයට එනකල් බොරුම කියනවා, විරුද්ද අයට බනිනවා, බලය
ගත්තම වැරදි විදියට නීතියක් නැතිව බොරු කියකිය, බොරු කරකර දේසපාලයොයි ගෝලබාලයොයි hondata සුරගන හැදෙනවා, ඊළඟ වතාවෙත් තව හොඳම හොර නඩයක් එනවා, කවදාවත් මේ රට ගොඩ ගන්ඩ උන්නු අයටවත් එන අයටවත් බැ බෑ බෑ 🥲🥲🙃🥲🙃🥲
Ma.gatiguna.akakvat.nha.apa.hamuduruvana
Very good ❤❤❤❤
🙏🙏