Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වටිනා පැහැදිලි කිරීමත් ස්තුති ඔබ තුමා ta
ගොඩාක් පිං වෛද්‍ය තුමණි අවශ්‍ය ම දේශනාවක් 🙏🙏🙏❤️❤️❤️
පැහැදිලි කිරිම ඉතා ඉහළයි පුතාට නිදුක් නිරොගි සුවපත් භාවය ලැබී දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි 👍💖💖
Thanks ❤
@@SusilAyupala ⁰
, he been auuyyyyfyg 😢 by by by by,😂 no no 😊@@HemalathaSilva-ee4ke
තෙරුවන් සරණයි dr.ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහෝම පින් ස්තුති ❤
Thank you droctor❤
ඩොක්ටර් කිරිවලට කහ දාලා බොන එක හොද ද?ඔබ තුමාගේ වැඩසටහන් විශිෂ්ට යි.බොහොම පින් සිදු වේවා!
Ow Harima hodayi
ගොඩක් හොඳට පැහැදිලිව ඇහෙන්නේ....වෛද්‍ය තුමෙනි ගොඩාක් ස්තූතියි 🙏
ගොඩක් වටිනවා doctor ඔබතුමාට ස්තුතියි 🙏
ස්තුතියි ඔබතුමාට වැදගත්ම දැනුවත් කිරීමක් හරිම වටිනවා මම දැණුවත් උනා දෙවිපිහිටයි
හොදම වීඩියෝ එකක් බොහොම පින් තෙරුවන් සරණයි ඩොක්ට ❤
බොහොම ස්තූතියි doctor දැනුවත් කලාට
හරිම වටිනා පැහැදිලි කිරිමක් තැන්කිව් ඩොක්ටර්❤
ඉතාමත් පැහැදිලිව තෙරැන් කරදිම වෛද්‍ය තුමනි අගයකලයුතු දැනුවත් කිරිමක් සතුටුයි මා බිම කහ මිශ්‍රණය යොදා බිම වර්ග බොනවා මගේ සිනි මටිටමඉහල ගිහින් දැන ගන්න ලැබුනා බෝහෝම පිං වෛද්‍ය තුමන්ට ස්තුතියි තෙරැවන් සරණයි
ස්තුතියි වෛද්‍යතුමනි ✍️✍️🙏🙏👍👍👍👍🌹🌹🌹❤❤❤
මිනිස්සු ප්‍රමාණය , බර වැ ඩ් කරන්න වගාවට නොයෙකුත් රසායනික දේ එකතු කරනවා . එනිසාම ස්වභාවිකව වවාගත් කහ සහ රසායන බාවිතා කරන කහ වෙන වෙන ම පරීක්ෂණ කර ජනතාවට වෙනස කියන්න .නැති නම් ඉවක්බවක් නැති ව අරගෙන තව අමාරුවෙ වැ ටෙයි. අතීතයේ නම් සෙංගමාලය හැ දුන අයට විතරයි මේවා එපා කීවේ . මේ කාලයේ වගේ පාන්පිට් දාලා කහ විකුණන අයහිට් යෙ නැති නිසා ඒවා විසබීජ නාසක විදියට ගත්තා .
ගොඩක් ස්තුතියිතෙරුවන් සරණයි ඔබතුමාට
ඉතා වටිනා පැහැදිලි කිරීමක්.කිසිම දවසක අසා නැති ඉතා වටිනා දැනුවත් කිරීම ක් ඉදිරිපත් කළ ඔබ තුමාට බෙහෙවින් ම ස්තූතියි.තෙරුවන් සරණයි.
අවශ්‍ය දෙවල් පහදා දුන්නා ට ඉස්තුති යි ⛪⛪✝️✝️🙏🙏🙏
🙏🙏තෙරුවන් සරණයී වෛද්‍ය තුමනී ඔඛතුමාට.මම ඩුබායි ඉන්නේ මට මගේ ශරීරය තුළ යම් යම් වෙනසක් දැනෙනවා එක ආලයක් සංපූර්නම රිදෙනවා උදේට හරීම අමාරුයී නැගිටින්න යටිපතුල් රිදෙනවා මේ ගෙදරප අය. කීවාම කීයනවා වැඩ නිසා කියලා හරිම ගැඨළුවක්.🌿🌿
තෙරුවන් සරණ යි ගොඩක් පින් ඩොක්ට
Excellent explanation.Thank you doctor.
ගොඩක් වැදගත් ස්තුතියි ❤
ඔබ තුමාට බොහොම ස්තුතියි
බුදුසරණයි D R
Kena kuru unath haha path deyak kiyala dena kena utum.
බොහොම ස්තුති ඔබ තුමාට🙏🙏🙏
Excellent advise thank you
Docta ගොඩක් වටිනවා මට වීඩියෝ බලන්න වෙලා na නමුත් මට බලන්න one docta වීඩියෝ සහ bana හොඳම බුදුන් දහමේ bs docta
ශබ්දය මදි .වීඩියෝ එක හරි වටිනව
Pin
Ethamathma wadagath අත්‍යවශ්‍ය පැහැදිලි කිරීමක්..එදිනෙදා භාවිතා karana. Kaha පිලිබදව අපූරු හැදින්වීමක් තමයි. කරේ..වෛද්‍ය thumani ගොඩක් Esthiuthi.. අපව දැනුවත් කිරීම ගැන...Theruwen Saranai..❤❤❤❤
බොහෝ ස්තුතියි තෙරුවන් සරණයි අපව දැනුවත් කළාට
වැදගත්ම විඩීයෝ වේලාව වෙන් කර ගෙන.බලනවා🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰
Good lesson. 👍 thank you doctor.
😊
Thank you doctor ...ඔබට බොහොම පින්...
Thank you very much very useful explanation
ඩොක්ටර්ට ගොඩක් පින් අපිව දැනුවත් කරනවට. ඩොක්ටර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනව. තෙරුවන් සරණයි! ඔබතුමාට 🙏🙏🙏
Oya dubaida inne maget oya vidiyatama ridenawa ita passe cek kara konde ata atwela ane Dan behet karanawa mamat inne dubai
ඉතාම වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි මහත්මයා ඔබට ඔබටත් පවුලේ සැමටත් සුව පත් දිවියක් වේවා
ඉතා හෝද පාහැදිලි කිරිමක්.👍ස්තූතියි වෛදය තුමනි. 💐තෙරැවන් සරණයි!🙏
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි
බටහිර වෛද්‍ය විද්‍යාව අපේ හෙළ වෙදකමට කොච්චර පිටුපසින් ද ඉන්නෙ. දැන් තමයි කහ ගැන දන්නෙ. හෙළ වෙද කමේ බොහෝ ප්‍රතිකාරවලට කහ යොදා ගෙන තියෙන්නෙ ඈත අතීතයේ ඉදලා. හෙළ වෙදකමේ ප්‍රතිකාර ගැන විශ්වාසයක් නැති අයට ඒ ගැන සුභ වාදීව බලන්න මේ වැඩ සටහන උපකාරයක් වේවි
බොහොම ස්තූතියි doctor
හරිම වටිනා දැනුවත් කිරීම හොඳයි 💕💕
. වටිනාකම. අගය. කල. නොහැක. 🙏🙏🙏🙏🙏🙏🙏🙏. Sir. ට. ජයවේවා. වේවා. ♥️♥️♥️♥️
Thanks doctor , ගොඩාක් වැදගත් video එකක්.🎉🎉🎉
Oba thumata bohoma sthuthiy apiwa denuwath kalata. Oba thumata theruwan saranai. Nirogie suwa pathamie. 👍👍🙏❤🤗💯💯🙏
බොහොම ස්තුතියි ඩොක්ටර් ඉතා වැදගත්
🙏 thank you dr
ස්තූතියි ඹබ තුමාට පින් ❤️❤️❤️
බොහොමත් ස්තූතියි ඩොක්ට දැනුවත් කිරීම පිළිබඳව දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏❤
Bohoma sthuthi doctor do...🙏🏼🙏🏼🙏🏼
Kiri samaga biwwata kamak nadda?
බොහෝම ස්තුතියි ඩොක්ටර් ❤
බොහොම ස්තුතියි ඩොක්ටර් 🙏
Bohoma sthuthi doctor theruwan saranai obathumata
ස්තුතිය ස්තුතිය ඔබට ගොඩක් වැදගත්
ගොඩක් පැහැදිලි හොද ට ඇහෙනවා ගොඩක් ස්තුති 🙏
ගොඩක් ඉස්තුති ඔබ තුමාට 🙏🙏🙏
Godak Sthuthi Oba Thumata ❤🙏❤
Thank you doctor ❤❤
Increase your volume please
ස්තුති ❤❤❤❤❤denuwath kala ta මමත් kuwait වල සිට කිරිවල ta දමලා bonawa
ස්තුති දැනුවත් කළාට ❤🙏
ඉතාමත්..වටිනවා
හොඳින් පැහැදිලි කිරීමක් හොඳින් aesenawa..
කියල දෙන දේවල් නම් වටිනව ඔබ තුමා. ඒත් සමහර දේශීය දේවල් අපේ අයගෙන් ඈත් කරන්න සහ දේශීය ආහාර සම්බන්දව හිත් තුල බයක් ඇතිකරගන්න ඔබ තුමා උත්සහ කරනවද කියල මට හිතෙනව. මේක මගෙ අදහසක් විතරයි. වැරද්දක් උනානම් සමාවෙන්න. අහන අය සිහි බුද්ධියෙන් අහන්න බලන්න ඕන කියල තමයි මම ඉල්ලන්නෙ
ඩොක්ට වැන්ජන පිස අවසනයේදී කහ එකතු කලාට කමක් නැද්ද
Excellent Advises. Thank you so much doctor❤
අවශ්‍ය වැඩසටහනක්. 🙏🙏🙏
Kaha wathurat dala biwwat kmk nedd.
බොහෝම ඉස්තුති සර් ගොඩක් වටිනවා
Excellent
Very helpful programme dr thanks a lot 🙏👍❤️💐
Docter piththashaye gal thibunu ayata hoda nadda
Thanks good video program
ඔබතුමාට බොහොම ස්තුතියි
Oba thumage mee seewawa ethamathma age kota salakami thawa thawath meweni videos kirimata shakthiya dhairaya labeewa...!!! oba thumata budu saranai !! divi pihitai !!!
ස්තූතියි
ස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීම් වලට
ඉස්තුති ඩොක්ටර් ❤❤❤
Thank you dr.oba thumage video eka godak watinawa.
තෙරුවණ් සරනයි ඩොක්ටර් බොහොම ස්තුතියි ඔබතුමාට
Thanks doctor 🧡🧡Budu saranai 🙏🙏
siyaluma ahara pilibandawa meweni vigrayan karanu menavi
ගොඩක් ස්තුතියි ඩොක්ට
Meyath ara polthel hodanehe kiyala kiyapukena wagei .minisunge oluwa kanna hadanawa.
Kaha kanakota sema wadi wenawa kiyanakathava aththda doctor?
Doctor ..oba..tumata..Theruwan ..saranai..dirgayusa ..labewa.
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤
Watina video ekak. Theruwan saranai......
ස්තුතියි .
Dr obage visthara pahadilikerema itha usasmattamaka atha obage vadasatahan mama nithi patha narabami theruwan saranai obathumata
Thank u soo much for advice
බොහොම පින් ඔබට
ඉතාම වැදගත් වන්නෙ අපි භාවිතා කරන කහකුඩු ඉතා පිරිසිදු නිශ්චිත තත්ත්වයක තියනවාද.ඒ ගැන ගතයුතු පියවර ගන්නෙ කවුද.
Apinam kaden gannema ne gedaramai hadaganne.ala thama kaden genne.
හැම කුළුබඩු වර්ගයකටම නොයෙක් දේවල් කලවම් කරනවා කියලයි කියන්නෙ.කොත්තමල්ලි වලට ඩයි දානවා ලු.මිරිස් කුඩු වලට ලුණු කුඩු, පාන් පිටි දාන බව කියනව.කඩෙන් මේ කුඩුගන්නෙ නැතිව ගෙදර හදාගන්න එක තමයි වඩා හොඳ කියල මම නම් කියන්නෙ. ❤
thank you so much sir.
ඩොක්ට කිරි පිටි වලට අමු කහ දමා බොන්න හොඳ ද
Kaha capsules eka digata gaththata kamk nedda doctor 😢😢
ස්තඅතියි ඩබතුමාට
Thanks Doctor 😊
Thank you sir 🙏👍❤🌟
වැදගත් වීඩීයෝ එකක් ගොඩක් හොදයි😊😊
අමු කහ ද,කහ කුඩු ද සුදුසු වෙන්නෙ සර්.
Isthutie Dr. Theruvan Saranai Obata❤
Excellent program.
Thank you doctor 🙏harima watinawa
වටිනා පැහැදිලි කිරීමත් ස්තුති ඔබ තුමා ta
ගොඩාක් පිං වෛද්‍ය තුමණි අවශ්‍ය ම දේශනාවක් 🙏🙏🙏❤️❤️❤️
පැහැදිලි කිරිම ඉතා ඉහළයි පුතාට නිදුක් නිරොගි සුවපත් භාවය ලැබී දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි 👍💖💖
Thanks ❤
@@SusilAyupala ⁰
, he been auuyyyyfyg 😢 by by by by,😂 no no 😊@@HemalathaSilva-ee4ke
තෙරුවන් සරණයි dr.ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහෝම පින් ස්තුති ❤
Thank you droctor❤
ඩොක්ටර් කිරිවලට කහ දාලා බොන එක හොද ද?
ඔබ තුමාගේ වැඩසටහන් විශිෂ්ට යි.බොහොම පින් සිදු වේවා!
Ow Harima hodayi
ගොඩක් හොඳට පැහැදිලිව
ඇහෙන්නේ....
වෛද්‍ය තුමෙනි ගොඩාක් ස්තූතියි 🙏
ගොඩක් වටිනවා doctor ඔබතුමාට ස්තුතියි 🙏
ස්තුතියි ඔබතුමාට වැදගත්ම දැනුවත් කිරීමක් හරිම වටිනවා මම දැණුවත් උනා දෙවිපිහිටයි
හොදම වීඩියෝ එකක් බොහොම පින් තෙරුවන් සරණයි ඩොක්ට ❤
බොහොම ස්තූතියි doctor දැනුවත් කලාට
හරිම වටිනා පැහැදිලි කිරිමක් තැන්කිව් ඩොක්ටර්❤
ඉතාමත් පැහැදිලිව තෙරැන් කරදිම වෛද්‍ය තුමනි අගයකලයුතු දැනුවත් කිරිමක් සතුටුයි මා බිම කහ මිශ්‍රණය යොදා බිම වර්ග බොනවා මගේ සිනි මටිටමඉහල ගිහින් දැන ගන්න ලැබුනා බෝහෝම පිං වෛද්‍ය තුමන්ට ස්තුතියි තෙරැවන් සරණයි
ස්තුතියි වෛද්‍යතුමනි ✍️✍️🙏🙏👍👍👍👍🌹🌹🌹❤❤❤
මිනිස්සු ප්‍රමාණය , බර වැ ඩ් කරන්න වගාවට නොයෙකුත් රසායනික දේ එකතු කරනවා .
එනිසාම ස්වභාවිකව වවාගත් කහ සහ රසායන බාවිතා කරන කහ වෙන වෙන ම පරීක්ෂණ කර ජනතාවට වෙනස කියන්න .නැති නම් ඉවක්බවක් නැති ව
අරගෙන තව අමාරුවෙ වැ ටෙයි. අතීතයේ නම් සෙංගමාලය හැ දුන අයට විතරයි මේවා එපා කීවේ . මේ කාලයේ වගේ පාන්පිට් දාලා කහ විකුණන අය
හිට් යෙ නැති නිසා ඒවා විසබීජ නාසක විදියට ගත්තා .
ගොඩක් ස්තුතියි
තෙරුවන් සරණයි ඔබතුමාට
ඉතා වටිනා පැහැදිලි කිරීමක්.කිසිම දවසක අසා නැති ඉතා වටිනා දැනුවත් කිරීම ක් ඉදිරිපත් කළ ඔබ තුමාට බෙහෙවින් ම ස්තූතියි.
තෙරුවන් සරණයි.
අවශ්‍ය දෙවල් පහදා දුන්නා ට ඉස්තුති යි ⛪⛪✝️✝️🙏🙏🙏
🙏🙏
තෙරුවන් සරණයී වෛද්‍ය තුමනී ඔඛතුමාට.
මම ඩුබායි ඉන්නේ මට මගේ ශරීරය තුළ යම් යම් වෙනසක් දැනෙනවා එක ආලයක් සංපූර්නම රිදෙනවා උදේට හරීම අමාරුයී නැගිටින්න යටිපතුල් රිදෙනවා මේ ගෙදරප අය. කීවාම කීයනවා වැඩ නිසා කියලා හරිම ගැඨළුවක්.🌿🌿
තෙරුවන් සරණ යි ගොඩක් පින් ඩොක්ට
Excellent explanation.Thank you doctor.
ගොඩක් වැදගත් ස්තුතියි ❤
ඔබ තුමාට බොහොම ස්තුතියි
බුදුසරණයි D R
Kena kuru unath haha path deyak kiyala dena kena utum.
බොහොම ස්තුති ඔබ තුමාට🙏🙏🙏
Excellent advise thank you
Docta ගොඩක් වටිනවා මට වීඩියෝ බලන්න වෙලා na නමුත් මට බලන්න one docta වීඩියෝ සහ bana හොඳම බුදුන් දහමේ bs docta
ශබ්දය මදි .වීඩියෝ එක හරි වටිනව
Pin
Ethamathma wadagath අත්‍යවශ්‍ය පැහැදිලි කිරීමක්..
එදිනෙදා භාවිතා karana. Kaha පිලිබදව අපූරු හැදින්වීමක් තමයි. කරේ..
වෛද්‍ය thumani ගොඩක් Esthiuthi.. අපව දැනුවත් කිරීම ගැන...Theruwen Saranai..
❤❤❤❤
බොහෝ ස්තුතියි තෙරුවන් සරණයි අපව දැනුවත් කළාට
වැදගත්ම විඩීයෝ වේලාව වෙන් කර ගෙන.බලනවා🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰
Good lesson. 👍 thank you doctor.
😊
Thank you doctor ...ඔබට බොහොම පින්...
Thank you very much very useful explanation
ඩොක්ටර්ට ගොඩක් පින් අපිව දැනුවත් කරනවට. ඩොක්ටර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනව. තෙරුවන් සරණයි! ඔබතුමාට 🙏🙏🙏
Oya dubaida inne maget oya vidiyatama ridenawa ita passe cek kara konde ata atwela ane Dan behet karanawa mamat inne dubai
ඉතාම වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි මහත්මයා ඔබට ඔබටත් පවුලේ සැමටත් සුව පත් දිවියක් වේවා
ඉතා හෝද පාහැදිලි කිරිමක්.👍
ස්තූතියි වෛදය තුමනි. 💐
තෙරැවන් සරණයි!🙏