About that Advice specially health benefit well better describe i watch everyday but sometimes couldnt watch because as my things thats why have be a heal life have a nice day Hon Doctor ! im younger brotber 10:18 Anu 10:18
Dematagoda antha wadiya jiwa mana rawanawa oka mage kesel awariyath kala mage layayage jivitha watinakama koti 500 hora kala dan mulu ratama wassen yata karanawa machan
Hi Dr how are you Dr I have big problem I can't sleep day and night sometimes Day sleeping 2hour night no sleeping pls Dr can you tell me what I will do thank you
මම ඔබතුමන්ගේ නිවැරදි උපදෙස් නිරන්තරයෙන් අහනවා. ඉතා වැදගත් සුවදායකයි. එවාගේම මුදල් පසුම්බියටද ආරක්ෂාදායි වෙනවා. අපි නීරෝගී කරන්නාසේ ඔබතුමාද තව තවත් නීරෝගී වෙිවා!!!
😊
නිවැරදි උපදෙස් නිරන්තරයෙන් අපව දැන්නුවත් කරන ඔබ තුමාට බෙහෙවින්ම ඉස්තුති වන්ත වෙනවා.
ගොඩක් වටිනා කරුනු ගොන්නක් මම් ඉගන ගත්තා මම් ඔබ තුමාගෙ වීඩියෝ බලල තෙරුවන් සරනයි !!! ඔබ තුමාට
ඔබතුමා ගේ වටිනා උපදෙස්වලට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා
ඔබතුමා ගේ දැනුවත් කිරීමට ස්තූතියි. ඒත් කෙසෙල් දුටුවම ඔය කරුණු අමතක වෙනවනෙ.
පූවාලු කෙසෙල් කොහොමද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා. ස්තුතියි ඔබ තුමාට
ඔබතුමාගේ වීඩියෝ ඔක්කොම බලනවා..බොහොම ස්තුතියි ඔබතුමා ට .
වෛද්‍යතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
ඔබතුමාටත් නිරෝගී සුවය ලැබේවා,, දීර්ගායු වේවා,, තෙරුවන් සරණයි
ම
ඔබ තුමාගේ උපදෙස් ඉතා වැදගත්.ඔබ තුමාටත් නිරෝගි සම්පත්තිය ලැබේවා!
Thank you much doctor දෙන ඩීටේල් වලට මම විශ්වාස කරනවා සෑම කෙනෙක්ටම ඔබේ අදහස් වැදගත් කියලා මොකද බොහෝ උපදෙස් දෙන අය කියන්නේ එක එක රෝගී තත්ත්වයන් නිසා ඒ ඒ අදාළ ආහාර වර්ග සුදුසුම නෑ කියලයි නමුත් ඔබතුමාගේ අදහස ඊට වෙනස් සහ එයයි සුදුසු දේ කියලත් මම විශ්වාස කරනවා මොකද නුසුදුසුයි කියන හැම කෑමක්ම තහනම් කරලා එයින් අපිට ලැබෙන binefits නැති කරගන්න බෑනේ ඉතින් මට තේරෙනවා ඔබතුමා නිතරම අන්තර්ජාලයත් එක්ක එහි තිබෙන අලුත් අලුත් නවතම තොරතුරුත් සමග අප්ඩේට් වෙනවා කියලා දැනෙනවා එය තමයි සුදුසුම දේ මොකද අද තියෙන දත්තයන් නෙවෙයි හෙට තියෙන්නේ අපි ඒ සමග අප්ඩේට් වෙන්න ඕන ඉතින් නැවතත් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි
❤
පහදිලි කිරීම ඉතාම ලස්සනයි ,ඒ වගේම වදගත් ,තෙරුවන් සරනයි ,නිරොගි වෙවා
ඉතා වටිනවා ඔබගේ දැනුවත් කිරීම්. හැම දෙනා වෙනුවෙන්ම ස්තුතියි
රූපයට සටහන් වන්නේ ඇම්බුන් කියන වර්ගයයි 10:52 නිවැරදි කරන්න.ස්තුතීයි.
ඇබුල් කෙසෙල් වල සීනී තියෙනවාද
Ambum become yellow but anamalu not
ස්තුතියි
ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා
ඔබතුමා පැහැදිලි කිරිම පැහැදිලි English වචනයේ තේරැම පවා ඔබකුමාගේබකතා කිරිමෙන් පැහැදිලි කරනවා හැමලෙඩකමට ගැලපෙන විදියට පැහැදිලි කරනවා ස්තුතියි
බොහොම වට්නා පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමා ට ❤️
විස්තරය කොහොම උනත් කෙසෙල් වර්ගයේ පින්තූරය වරදක් තියනවා
ආනමාලු පින්තූරය වැරදියි
Aurweda weda mahaththayekgen ahanna meyala danna magulak neha kesel gena..
වැදගත් පණිවිඩයක් දුන්නේ වෛද්‍යතුමනී
දැදගත් උපදෙස් මාලාවක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබතුමාට තෙරුවන්සරනයි
මානසික රෝග වලට බෙහෙත් බොනකොට බඩගිනි වැඩි වෙනවා. එතකොට මහත වැඩි වෙනවා. නැද්ද food suplement එකක් බඩගිනි අඩු වෙන
ඩොක්ටර් ඇම්බුං සහ පූවාලු ගැනත් කියන්න
Ai rathkesel
@@kumariwasantha1995 ඔව්
Best one is rath kesel
පුවාලූ කෑවම මහත් වෙමවද
ඇඹුල් ඇර අනිත් කෙසෙල් වර්ග තුනේම ගුණාංග සමානයි, එක කෙසෙල් ගෙඩිය ග්‍රෑම් 100ක් දාන් නැතුව සමව දැම්මානම් මිනිස්සුන්ට පැහැදිලි කරගන්න පහසුයි,
About that Advice specially health benefit well better describe i watch everyday but sometimes couldnt watch because as my things thats why have be a heal life have a nice day Hon Doctor ! im younger brotber 10:18 Anu 10:18
Dematagoda antha wadiya jiwa mana rawanawa oka mage kesel awariyath kala mage layayage jivitha watinakama koti 500 hora kala dan mulu ratama wassen yata karanawa machan
ඔබතුමාට ගොඩාක් ස්තුතියි කබ්රාල්
මේ රටවල ඇත්තේ. ආනමාළු විතරයි.
Ambun kiyanneth aanamalu watada?
Leda wadi wela wathura pevila marila yanna oni nam kesel kapan.
පූ වා ලු කෙසෙල් ගැන කියන්න ඩොක්ටර්
Very important thank you very much
Thawathawath apita danuma labadenna.odr..kiyanne deviwaaru.budusaranai dr...
2asanaprasna walatasirpilithuru laba ganne keseda
ඔබතුමාට ස්තුතියි
තෙරුවන් සරණයි ඔබතුමාට!🙏🙏🙏🙏🙏🙏🙏
Thank you ඔබතුමාට
ස්තූතියි ඩොක්‍ටර් .ඇම්බුන් කෙසෙලුත් සම්බන්ද කලා නම් හොදයි .
මෙතැන ආනමාලු හැටියට අරගෙන තියෙන්නේ ඇම්බුන් කියලයි පේන්නේ.
ඇම්බුං කෙහෙල් වල ආනමාඵ වලට වඩා බර ඇති නෙ @@anuradhapremarathne5308
Valuable information ..thanks 🎉🎉
Is it possibĺe to get a personal diet plan from you .
Yako mama patta kesel kemak kanne dawasata 5k vithara kanawa
Doctor oba thuma karanne minissu venuven mila kala nohaki sevayak.oba thumata deergausha labeva.budu Saranai ❤️❤️
බොහොම හොඳයි ඩොක්ටර් සර්
Dr. මගෙ වයස 68 නිතරම cramps එනව potassium madi හින්දාද
Dr kiyannako suwadal kesel masa 7.8 babalata denna hodada mona keselda denna hoda
ඉතා වැදගත්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. DOCTOR. ඇයි. ඇත්ත කියන්න. දොස්තරලා. බය. ❤❤❤❤❤❤❤ සියලුම දෙව්යො ඔබව රුකදෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආනමාලු සහ සීනි කෙසෙල්වල පෝෂණ ගුන සමානයිද 100g
ාෙඩාක්ට සිනි ති ෙයන අයට කිතුල් හකුරැ ෙහාදද කියලා දැනුවත් කරන්න කරැනාකරලා
ආනමාලු නෙවෙයි. ඒ ඇම්බුන්. ආනමාලු නිකන් වතුර වගේ. රසක් නැහැ
ආනමාලු ඔයිට වඩා පොඩ්ඩක් පුන්චියි එත් සුවද්‍යි රසයි
@@subanirathnayake1092දැන් පෙනුනෙ කෙහෙල් ගෙඩියෙ ඇදේද?? එහෙනන් ඒක නොකා ඇතුල් කරගන්න. ඒක මානසික සුවයක් ඔය වගෙ මානසික් ලෙඩ්ඩුන්ට.
ඔව් මේ ඇම්බුන්
වටිනා වීඩියෝවක් ඉස්තූතියි ඔබ තුමාට
නේතුුමිපලමි කියන කෙසෙල් වර්ගයේ ගුනාත්මක බාවය කෙසේද ?
ලෙල්ල පිටින් කාපන්.
බොහොම ස්තුතියි 👍👍❤
😮වයිද්දිය තුමණි එම්බන් කෙසෙල් කොහොමද
Embalm wela thama nawathinne
අයියෝ,රූප රාමුවේ ආනමාළු,ඇඹුල් කෙසෙල් පැටලිලා නේද?සොකරි තමයි.
Na
Pissu da
මටත් එහෙමයි දැනෙන්නෙ ,
මේ චාට් එකේ ආනමාලු 100g සහ ඉතුරු කෙසෙල් 50g බැගින් දාලා දාලා තියෙන්නේ
A genius podine...etin 50g bara ati...anamalu a genius 2k tharam bara ati
Thanks Dr. God bless you. Iam in u. K. Everyday I will see your vedios.
Aanamalu nemai aemban wenna ona.wedi washayen tiyenne aemban
Thanks doctor 🙏👍
Hi Dr how are you Dr I have big problem I can't sleep day and night sometimes Day sleeping 2hour night no sleeping pls Dr can you tell me what I will do thank you
Hi oyage kanne monada usually dawase. Kama change karala balanna.. Rata nidaganna 30wage kalin Camomile tea ekak hadala bonna. Tea bag ganna thjyenwa.
Wedadiru thumani one me pahadilikirima itha agei. Obata budu saranai pathma
ස්තූතියි ඩොක්ටර් තෙරැවන් සරණයි ඔබ තුමාට.
ගොඩක් හොඳයි
සීනි කෙසෙල් වල magneesiyam thiyada?
ආනමාලුද ඇම්බම් ද
Docter eczima gana vedio 1k krnkoooo
ස්තූතියි 🎉🎉🎉❤
Teruwan saranai .dokta.ගොඩාක් stutii .ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක් ..🙏🙏🙏
නොදන්නා deawal හුඟක් dana gatta
profile එකේ. කෙසෙල් නම් කරලා තියෙන විදිය වැරදියි නේද..
ඇමරිකන් කෙසෙල් ගැන විස්තර කරදෙන්න
ඇම්ඹුම් කෙසෙල් ගැනත් කියන්න.
ආනමාලු වගේ ලොකුයි.
මේ උපදෙස් ගොඩක් වටිනවා
Doctor ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ ආනමාලු වගෙ කෙසෙල් විතරයි ඒනිසා කෙසෙල් කන්න විදියක් නැහැ දියවැඩියාව තියෙන නිසා
Garadi arnamaalu
අලු කෙසෙල් ගැන මුකුත් කිව්වේ නැහැ
අනේ ඩොක්ට මම ගැස්ට්‍රයිට්ස් නිසා පීඩාවිදිනවා.මට කන්න කිසිම පලතුරක් නැහැ.මට කන්න මොනවද හොද
බෙලි කොල තම්බා බොන්න.
බෙලි මල් තම්බා බොන්න
බෙලි කන්න
මම නම් අහල තියෙන්නෙ ආනමාලු වැනි කොලපාට කෙසෙල් වල කැලරි ප්‍රමානය අඩුයි කියල. තවද සීනි කෙසෙල් වල කැලරි අඩුනම් ඇයි ඒවට සීනි කෙසෙල් කියන්නෙ ?
😂
ඹබතුම සුතුති 😊
මේ ඇන්බන් නේද?
Thank you..!🎉
Great advice
ඔබතුමගේ වටිනා අදහස් අගය කරමි
Doctor age hama viyalenawa, strech marks tiyanawa apita ewata karanda visadumak denda,
How i meet you Doctor
Very Good Advice.
Thank You.Thank You.
22.05.2024
Dr.obeta theruwan saranai
රූපවල දක්වලා තියෙන කෙසෙල් වර්ග නිවැරදියි
මේ විඩියෝ එකේ අැඹුල් කෙසෙල් හා අානමාලු නිවැරදි ලෙස සදහන් කරන්න
ආනමාලු 120 g, එක්කෙනෙකුට වැඩියි වගෙද, දෙන්නෙක් එකක් කාපුවම හරි, මේ කාලෙ මිලත් එක්ක බැලුවම ඒක කොහොමටත් හොදයි.
බොහෝම ස්තූතියි 🙏
ඔය රූපයේ පෙන්වන ඇඹුල් හා ආනමාලු රූප මාරු කරන්න.
Rupye penwana kesel hari
Oba tuma ta pin apewa dauwath kalata
Me doctor anamalu danne na
ඔය කෙසෙල් ගැන විද්‍යාත්මක පරීක්ෂණ කරල තිබෙනවා ද
Obathumata ගොඩක් pin
Mama rata inna kenek. Kohomada obawa sambanda karaganne
OYA KOI KESEL SEMA TA HODA NA DOCOTER LOKKA
ආනමාළු වලට වඩා භාවිත වෙන්නෙ ඇමිබුං කෙසෙල්.
Thank you ඔබ තුමාට 👍👍