කෑමට කලින් බෙහෙත් නෙල්ලි ගෙඩියක් කෑවොත් | Ammasing Goosberry By Nutritionist Hiroshan Jayaranga

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 189

  • @achiraeranda4611
    @achiraeranda4611 10 місяців тому +21

    වාහනයක් පදවන විට නිදිමත එනවා නම් නෙල්ලි කන්න..ඇඟට ලොකු ශක්තියක් ලැබෙනවා.. නිදිමත නැති වෙනවා...
    අත්දැකීමෙන් කියන්නේ..

  • @Msudeepa398
    @Msudeepa398 2 місяці тому +31

    මට gastritis තිබුණා බොහොම බරපතළ විදියට,හිස කැක්කුම,වමනය නිතරම වගේ තිබුණා,,මිරිස් ගෑවුණු කෑමක් කන්න බැරි උනා,,ඒත් දවසක් බඩ දැවිල්ල වෙලාවක මං බෙහෙත් නෙල්ලි කෑවා,,පුදුම සහනයක් දැනුණා, ඒ වෙනකම්ම මං ඉංග්‍රීසි බෙහෙත් ගොඩාක් බිබී හිටියෙ, ඒත් දැන් gastritis වලට කිසිම බෙහෙතක් බොන්නෙ නෑ,,බෙහෙත් නෙල්ලි කනවා හැමදාම ,කෑමට කලින්,කෑමට පසු,,කවුරුමහරි gastritis නිසා වේදනාවෙන් ඉන්නවා නම් ප්‍රමාද නොවී බෙහෙත් නෙල්ලි ආහාරයට ගන්න,,මං කැමතියි මං ලබපු සුවය තව කෙනෙක් ලබා ගන්නවා නං ,මොකද gastritis කියන්නෙ ගොඩාක් වේදනාකාරී ලෙඩක්,,සියලු සත්වයෝ සුවපත් වේවා🌷🌷🌷

    • @diliupg
      @diliupg 29 днів тому +1

      ලය විරේකයක් කරන්න. හිස රදය සහ වමනය ඇත් නම් තත්වය එතරම් හොඳ නැ. ගලේවෙල වෙද මැදුරට යන්න.

    • @pmalgaha6565
      @pmalgaha6565 6 днів тому

      ❤🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 11 місяців тому +15

    ස්තුති docter ..නෙල්ලි wala වටිනාකම දැනගත්තා ..pin අත්වේවා ඔබ thumanta ..🌺🌺🌺🌺🌺🌸

  • @KusumDisanayaka-j7s
    @KusumDisanayaka-j7s Місяць тому +4

    නෙල්ලි කියන්නේ හොඳ ඖෂධයක් ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @sarojikajayamini227
    @sarojikajayamini227 11 місяців тому +5

    ස්තුතියි වෛද්‍යතුමනි මෙච්චර ගුණ තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ ගොඩක් වටිනවා තෙරැවන්සරණයි
    🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️👍👍👍👍👍💐💐💐💐💐💐

  • @ashengunathilake8663
    @ashengunathilake8663 11 місяців тому +13

    මමත් කැමති කෑමක්,......ඒත් ඉන්න රටේ තියෙන්නේ ඉන්දියාවෙන් ගෙනා,....වේලපු නෙල්ලි,......මම වතුරේ පොගවලා කනවා,... ඔබටත් සුවැති දිවියක්ම වේවා,..

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 11 місяців тому +4

    මම ඉන්නේ මැදපෙරදිග ඒත් මම මේ සර්ගේ විඩියෝ ගොඩක් බලනවා.තෙරුවන් සරණයි සර්

  • @nihalbandula8247
    @nihalbandula8247 11 місяців тому +1

    දැනට අවුරුදු 60 කට විතර කලින් මම තිබ්බොටුවාව අරණ්‍යට ගිය අවස්ථාවක එවකට එහිවැඩසිටි නාහිමියන්ට එහිම වැඩ සිටින හාමුදුරු නමක් වියලි නෙල්ලි තැම්බූ වතුර පිළිගන්වනවා දුටුවා මතකයි හැබැයි ගිලන්පස වෙනුවට එහි කිසියම් ගුණයක් ඇතැයි සිතනවා ඔබට බුදුසරණයි ඩොක්ට ❤❤❤❤

  • @shanthidesilva1428
    @shanthidesilva1428 10 місяців тому +1

    හරිම වටිනා උපදෙස් ඉතා වැදගත් බොහොම 🙏 ස්තුතියි ඔබ තුමාට

  • @contrastdesh1
    @contrastdesh1 8 днів тому +1

    කරුනාකර රටකජු සහ කජු ආහාරයට ගැනීමෙන් වන දේ ගැන වැඩ සටහනක් කරන්න . ඔබතුමාගේ පැරණි වැඩ සටහන් බැලුවා . හොයාගන්න අපහසුයි.

  • @Mrsureshlk
    @Mrsureshlk 11 місяців тому +112

    ඩොක්ටර්ගේ වීඩියෝ සේරම වගේ බලල තියන අය කෝ😊

    • @Fusion.5
      @Fusion.5 11 місяців тому +3

      Serama nam bari una eth Ida labena hama welawema balanawa

    • @rehanashwetha1031
      @rehanashwetha1031 11 місяців тому +1

      Me poshanawediyek, (nutritionist), niwaradi kireemak kale

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 11 місяців тому +2

      සේරම කීවොත් බොරු,සියයට හැත්ත පහක් පමන බලා තියෙනවා ,ස්තුතිය්

    • @anulabalasuriya
      @anulabalasuriya 11 місяців тому

      ද කප ​@@rehanashwetha1031

    • @gamingpodda2192
      @gamingpodda2192 11 місяців тому

  • @chandrachad6733
    @chandrachad6733 Місяць тому +4

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් බුදු සරණයි දළදා සමිඳු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jayanthianradi7502
    @jayanthianradi7502 11 місяців тому +6

    තෙරුවන් සරණයි 🙏 බොහෝ පින් වෛද්‍යතුමනි ඔබතුමා ගේ දැනුවත් කිරීම් ඉතාම වටිනවා🙏♥️ හරිම පැහැදිලියි 🙏💎🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 5 місяців тому +1

    ස්තුතියි ඔබ තුමාට.ඉතාමත්ම වටිනා තොරතුරු ගොඩාක් ලබා ගත්තා.තෙරුවන් සරණයි ඔබ තුමාට🙏

  • @NayomiMala
    @NayomiMala 15 днів тому +1

    ගොඩාක් පින්.දැනුවත් කලාට.කෑමට පෙරද කන්න හොද

  • @priyankaperera770
    @priyankaperera770 3 місяці тому +2

    කතාව. සම්පූර්ණ ඇත්ත ❤❤❤❤අපෙ කාලකන්නි ළමයින්ට COKE ❤❤ බොන්ඩ දිලා❤❤ K F C. කන්ඩ දෙනවා. ලෙඩ වුනාම ENGLISH. බෙහෙත්. මොනවා. ❤❤❤

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 2 місяці тому +2

    I use this fruit daily at my old age of nearly 80 .This
    Can be purchased say around 200 grams and safely kept in fridge for about few weeks with same freshness.Thank you doctor

  • @hedemu1902
    @hedemu1902 6 місяців тому +1

    ඔබ තුමාට ගොඩක් පිං ඔබ තුමාට නීරෝගී සුවය ලැබේවා .සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා .

  • @lalanidisanayaka4311
    @lalanidisanayaka4311 8 місяців тому +2

    ඩොක්ටර්ගෙ වැඩසටහන් ඔක්කෝම බලනවා ගොඩක් හොද දෙවල් අපට දැනගන්න පුලුවන්..

  • @dilhanidammika6578
    @dilhanidammika6578 9 місяців тому +1

    අනේ ඩොක්ටර් ගොඩාක් විස්තර දැනගත්තා ,,මාරම වටිනා දැනුවත් කිරිමක්,❤❤❤❤ස්තුති ඔබට

  • @sheltonboralesgamuwa4287
    @sheltonboralesgamuwa4287 7 днів тому

    ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඩොක්ටර් .ඔබ තුමා ට

  • @ashadas6615
    @ashadas6615 11 місяців тому +11

    මගේ husband ට හැමදාම දෙනවා DR. උදේට එයාට සිනි තියෙනවා. ගෙඩි 4 ක්‌ වගේ අරන් පොඩි ඉඟුරු කැල්ලක් අමුතු කහ කැල්ලක් කරපිංචා ඉත්තක් ලුණු කුඩු ටිකක්. දාලා අබරලා ජුස් කරලා ගන්නවා DR ගෙ video මම වෙලා වක් හම්බවෙන කොට බලනවා.

  • @ramaniramani5551
    @ramaniramani5551 11 місяців тому +3

    Thank you doctor. Good lesson 👍

  • @kusumalathavijegunaratna1675
    @kusumalathavijegunaratna1675 10 місяців тому +6

    මස්බැද්දකොල දියවැඩියාවට හොදයිලු⁣ මේහි විද්යාත්මක දේ පහදා දෙන්න

  • @ananyadahanayaka4928
    @ananyadahanayaka4928 11 місяців тому +2

    Thank you doctor good lesson Budu sarahai

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 5 місяців тому +1

    Good lesson thank you Doctor 👍

  • @ashadilani6580
    @ashadilani6580 11 місяців тому +4

    ඩොක්ටර් මෙලනීන් වැඩි වෙන්න ගන්න හොද ආහාර මොනවද?

  • @sandini_thilakarathna
    @sandini_thilakarathna 10 місяців тому +2

    Thank you doctor..!

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 11 місяців тому +3

    Important advice thankyou doctor

  • @renukaramanathan1616
    @renukaramanathan1616 11 місяців тому +5

    💚🌳👍indian gooseberry . Simply the best fruit

  • @letsstudyenglish9184
    @letsstudyenglish9184 11 місяців тому +1

    Please doctor , explain the bad effect of use alcohol so as to understand for the young generation . 😅

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 11 місяців тому +2

    මම මේ sir ගේ හැම වීඩියෝ එකක්ම බලනවා,සත්තකින්ම දැනුත් එකක් හපලයි ඉන්නේ

  • @ThanuDushan
    @ThanuDushan 2 місяці тому

    Sir you are the best , because your video program is well done. i wish you a good health and prospers future.❤️❤️. and i really love to eat, Amla. with lot's of vitamins and minerals..its soooo nutrshia fruit. sir is it good for the skin as well ? Good job sir 👍. God bless you 🙏🙏🙏🙏❤

  • @kkdkoralage2790
    @kkdkoralage2790 11 місяців тому +1

    බොහොම ස්තූතියි දොස්තර මහත්තයෝ.

  • @shanakalankanilu7530
    @shanakalankanilu7530 11 місяців тому +1

    බොහොම ස්තුති doctor oyata දෙවිපිහිටයි බුදුසරණයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Місяць тому

    බේහේවින්ම ස්තුතියි ඔබතුමාට 🙏

  • @madumaldesanayaka267
    @madumaldesanayaka267 11 місяців тому +8

    ඩොක්ටර් මී තෙල් ගැනත් වීඩියෝ එකක් කරන්ඩකෝ

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 8 місяців тому +3

    වෙද්‍ය තුමණි බෙහෙත් නෙල්ලි තමිබා බීමෙන් දියවැඩියාවට එය කෙසේ බලපායිද ? දැනුවත් කිරීමක් අපේක්ෂා කරමි...

  • @sumithrawickramasinghe525
    @sumithrawickramasinghe525 2 місяці тому

    this was a great help me as i am suffering from B vitamin deficiency and itching and inflation severely. thanks sir

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 11 місяців тому +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 11 місяців тому

    Dr. Potassium kidney failure kenekuta hoda nehe neda.dialysis karana kenekuta dunnata kamak nedda.apita lege hoya ganna mehe doctor lankawata awama kala enakota aragena enawa .samahara welawata lankawe vegetable boutique wala thiyenawa.mama inne France wala hama video ekak ma wage balanawa thank you doctor

  • @JayawthiManike
    @JayawthiManike 12 днів тому

    Thank you doctor 🌹❤

  • @sanjeewaniwickramasena488
    @sanjeewaniwickramasena488 10 місяців тому

    ඔබතුමාට බොහොම පිං

  • @hirundyanethsarani2524
    @hirundyanethsarani2524 10 місяців тому

    Gastric walat hodaida beheth nelli🙂

  • @dilhanidilhani9513
    @dilhanidilhani9513 10 місяців тому

    Doctor api nodanna godK dewal oba kiyala denawa.godak hoda deyak oba karanne

  • @SriyaniMangalika-i9y
    @SriyaniMangalika-i9y 11 місяців тому +1

    Thanks doctor ❤❤❤

  • @chanukaprasad6415
    @chanukaprasad6415 11 місяців тому

    ගොඩක් හොද උපදෙස් ටිකක් මම ආසම පලතුරක් Tasks doctor ❤

  • @ranjithkumara3104
    @ranjithkumara3104 11 місяців тому +3

    Thanks you docter

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 8 місяців тому +1

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤

  • @chandrakumari1572
    @chandrakumari1572 11 місяців тому +2

    Thanks 💐💞

  • @chandrakumari4240
    @chandrakumari4240 9 місяців тому

    ❤මමත් නෙල්ලි 5 චිතර දවසකට කනවා මටත් සීනි තියනවා තෙරුවන් සරණයි

  • @chitrovideos7018
    @chitrovideos7018 2 місяці тому

    Wow that's Dr🙏🤲👍💯 jayaweawa

  • @ManoriJayasundara-e2l
    @ManoriJayasundara-e2l 11 місяців тому +1

    Usa panayak wasayan hadadde suger add kalata kamak nadda

  • @yamunaranjani9079
    @yamunaranjani9079 11 місяців тому +2

    Thank you dr

  • @MohanMohan-jx8di
    @MohanMohan-jx8di 11 місяців тому

    ගොඩක් ගොඩක් ස්තුතියි ❤❤❤ඡෙසු පිහිටයි ❤❤❤

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 9 місяців тому +1

    Thanks dr.

  • @kusumawathie-x1o
    @kusumawathie-x1o 11 місяців тому +2

    ahara pilibnda obathuma karana vigraha athishayinma watinawa

  • @srohibranoden9176
    @srohibranoden9176 5 місяців тому

    thanks dr❤❤❤

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 11 місяців тому +2

    Theruwan saranai doctor

  • @tyronesilva4331
    @tyronesilva4331 5 місяців тому

    🙏thanks doctor 👍🌹

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 11 місяців тому

    ගොඩක් ස්තුතියි doctor

  • @RamaniSilva-h9j
    @RamaniSilva-h9j 11 місяців тому

    Mama me doctorge veediyo aniwa balanawa ohuta theruwan saranai

  • @matiperera6433
    @matiperera6433 10 місяців тому

    you father God bless you ❤❤❤

  • @malligamurugaiya632
    @malligamurugaiya632 4 місяці тому

    Garbaniya ayata sudusuda ?

  • @LakmanWeerasingha
    @LakmanWeerasingha 9 місяців тому

    Doctor wiyali behet nelli ganda barida

  • @Nelumjayakody-t3p
    @Nelumjayakody-t3p 10 місяців тому

    ❤ස්තුතියි

  • @ChandaniSenevirathne
    @ChandaniSenevirathne 11 місяців тому

    Tanks Doctor

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 3 місяці тому

    වටිනා වැඩසටහනක් මම පුලුවන් හැම වෙලාවකම මෙමවැඩසටහන්බලනවා ,

  • @FRinoza-le4kv
    @FRinoza-le4kv 10 місяців тому

    Thanks denuwat karata

  • @champashirani2046
    @champashirani2046 11 місяців тому +1

    තෙරුවන් සරණයි ඩොක්ටර් .

  • @sitharasithara5654
    @sitharasithara5654 5 місяців тому

    Welapu nelli wala guna nadda doktr

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 9 місяців тому

    Oba thumagae hma වීඩියෝ ekakma mama balanwa boma ස්තුතිය budu sarani

  • @GraceKumuduni
    @GraceKumuduni 4 місяці тому +1

    doctor මගේ හස්බන්ට දියවැඩියාව තියෙනවා
    මම හැම උදෑසනකම බෙහෙත් නෙල්ලි ගෙඩි හතරක් පහක් කොටා ඉස්ම එයාට දෙනව ඒක හොඳද

  • @mariaperera4466
    @mariaperera4466 2 місяці тому

    thanks 🎉

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 11 місяців тому

    බොහොම වට්නවා🙏🙏🙏🙏

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 2 місяці тому +1

    ෙඩා: ෙග වැඩ සටහන් බලනවා මට දැන ගන්න ඔින රටකජු කුරැටිට සමගද ගන්න ඔි න පහදා ෙදන්න ස්තුතියි

  • @SanjeevaSanjeeva-f6s
    @SanjeevaSanjeeva-f6s 2 місяці тому +1

    Boho pin obathumata theruwn saranai

  • @HemaHerath-s9c
    @HemaHerath-s9c 8 місяців тому

    Thank you doctor

  • @web-advisor
    @web-advisor 11 місяців тому +3

    236 AST level eka 29 dakwa adu una sathiyak athulatha beheth nelli nisa

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 6 місяців тому

    Excellent

  • @lakdasadassanayake9127
    @lakdasadassanayake9127 4 місяці тому +1

    හයිපො ග්ලෛසීමියා ඇතිවන්නෙ රුදිරයේ ඇති ග්ලූකෝස් අඩුවීම නිසා නේද ? නමුත් බෙහෙත් නෙල්ලි ක්‍රියා කරන්නෙ ග්ලුකෝස් රුදිරයට එකතුවීම අඩුකිරීමෙන් නේද ? එහෙනම් හයිපො ග්ලයිසීමියා ඇතිවන්නේ කෙසේද ? වේලක් නොකා හිටියොත් හයිපොග්ලය්සීමියා ඇතිවන්න පුලුවන්ද ?

  • @SleepyBeignets-me7gl
    @SleepyBeignets-me7gl 11 місяців тому

    Thanks.so
    Much
    .sir

  • @Ashoka-l6c
    @Ashoka-l6c 11 місяців тому +3

    තෙරැවන් සරනයි

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 11 місяців тому +1

    මේ නෙල්ලි පලදරන කාලෙ.මමනම් අනිවාර්‍යෙන් දවසට ගෙඩි දෙක තුනක් කනව.
    වෙළදපලේ 1kg ක මිළ 500/=

    • @pjaya
      @pjaya 10 місяців тому

      කල්ඉකුත් වෙන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද?

    • @iroshanilmini7776
      @iroshanilmini7776 Місяць тому

      ​@@pjayaමම නං ශීතකරනෙ දාලා තියෙන්නෙ මොකුත් වෙන්නෙ නැහැ

    • @anomapalihakkara8484
      @anomapalihakkara8484 9 днів тому

      1kg 1200,1500 දැන් ​@@iroshanilmini7776

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 11 місяців тому

    ස්තූතියි

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 11 місяців тому +1

    Tank you sar

  • @indikaniroshan4101
    @indikaniroshan4101 11 місяців тому +12

    නහර ගැටගැහෙන එක ගැන ව්සදුමක් නැද්ද

    • @nadeekadissanayake-wq2rk
      @nadeekadissanayake-wq2rk 11 місяців тому +3

      ගිනිතිල්ල කොල මැල්ලුම් හදලා දවසට එක වේල ගානේ කෑමට ගන්න. හරිම රසයි. ඔයා හිතන්නත් කලින් මාසයක් විතර කනකොට ඔයාටම දැනෙයි සුවය ලැබෙනවා කියලා.

    • @WMIThushari
      @WMIThushari 11 місяців тому +1

      මේ ඇත්තම ද.අත් දැකීමෙන් ද කිව්වෙ.මටත්තියනව මේ ලෙඩේ

  • @Mary454-c6e
    @Mary454-c6e 11 місяців тому +1

    Doctor godak wedagath hema weda satahanajma doctor nam deviyek

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 11 місяців тому +3

    Veralu ganath video 1danta doctor

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 11 місяців тому +2

    Mamanallihamadamakanawa

  • @mewIsu
    @mewIsu 9 місяців тому

    Mn me beheth nelli juice ekak bona gmn balanne ❤

  • @SadamaliKatunarathna
    @SadamaliKatunarathna 11 місяців тому +1

    මමත් බලනවා

  • @NimalWickramasinghe-d1l
    @NimalWickramasinghe-d1l 3 місяці тому

    මෙතන කියවෙන බෙහෙත් නෙල්ලි හා කඩේ තියෙන නෙල්ලි දෙකක්ද?

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 11 місяців тому +12

    මම නම් ගහේ හැදෙන කාලෙට හැමදාම කනව..දැනුත් කන ගමන් මේක දැක්⁣ෙක 😅

  • @ireshalasanthi-xz9mt
    @ireshalasanthi-xz9mt 11 місяців тому +3

    Sir diabetic thiyena patient kenek diet karana eka hodada? Ude kama noka inna eka.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 11 місяців тому

    Mama godak kamati palaturak nelli eth italy awata passe kanna labune naha thanks doctor 🙏🙏

  • @MallikaDissanayake-wv2mb
    @MallikaDissanayake-wv2mb 14 днів тому

    Mama Asama kemK thanks sir

  • @SirilRathnayake1956
    @SirilRathnayake1956 27 днів тому

    මමත් නෙල්ලි ගෙඩිදෙකතුනක් කනවා.ඩොක්ට හරි.බුද්දිමතෙක්.

  • @jayanthaamarawansha4672
    @jayanthaamarawansha4672 11 місяців тому

    ඔබට ස්තුතියි ඩොක්‍ට

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 11 місяців тому +5

    තෙරුවන් සරණයි