Dr mage papuwe dakunu pathha ihala kotasa godak ridenawa mama inne kuwait wala beheh ganna giyama gasritis walata beheth dunna a ridena thana allannawath ba mata lankawe iddi gasritis haduna eth me vidiyata une na me gana mata bayi please matapahadili kararala denna a gastikwalatamada kiyala...theruwan sarani ...
@@ramanijayakody2263 A mudawapu kiri elakiri walin ganna ewa.mi kiri kohomath ambul.doctors la godak aya kiwwa mi kiri kanna epa kiyala gastric walata.samahara ayata hoda athi.man danna godak aya innawa kiri ashritha dewal kawama acid gathiya wadi wela gastric ena
Gastric da? Kesel bada kanna masekata deparak.. masa 3k kala balanna.. 6 wathawak wage.. loku sanipayak danewi.. karala balanna.. kesel bada kariya godak rasaine.. 👍
ඉතාම අගනා පැභූදිලි කිරීමක්. ඔබ තුමාට දීර්ඝායු වේවා! නීරෝගී වේවා!..
මේ Doctor කොච්චර හොද ට තේරුම් කර ලා දෙනවා ද.අපේ සින්හල ජාති ය ට කොහොම කිව්වත් හොයන්නේ අඩු පාඩු වක් මයි .කිසිම කෙලෙහි ගුනයක් නැති ජාතිය ක්.පන්ඩිත ජාතිය ක්.ඔබ තුමා ට ගොඩාක් පින් සිදු වෙනවා .මේ පැ හැ දිලි කිරීමට .මට ත් gasrities තියෙනවා .මට සුදු කිරි .nonfat යෝගට් ,වගේ ඒවා හරිම හොද යි .ස්තුතියි doctor .🙏💐
.i
ගොඩාක් ස්තුති ඩොක්ට මමත් පුදූම දුකක් විදිනව මේ ලෙඩෙන්
හරිම පැහැදිලියි ඩොක්ටර් කියල දෙන දේවල්.පින් සිදුවෙිවා
අදරෙන් අසා ඉන්න පුලුවන් දෙසනාව බෙහෙත් වගේ අසනවා
තෙරැවන් සරණයි අසයි සවන් දෙන්න
බොහෝම වටිනා වීඩියෝවක් ඉස්තූතියි ඔබ තුමාට
ගොඩක් පින් ඩොක්ට පැහැදිලිව කියා දුන්නට.❤
ගොඩක් පිං ඩොක්ටමේ වීඩියෝ වලටදීර්ගායු ලැබේවා
ගොඩක් ස්තූතියි Doctor. මේ විදියට අපිව දැනුවත් කරනවට.
ගොඩක් පිං ඔබතුමාට
දැනූවත් කලාට ඹඛතූමාට ස්තූතියි ඩොක්ට
පෝෂණ වේදී වෘත්තීය වුනත් පලපුරුද්දෙන් වෛද්‍යවරයෙක්ටත් වඩා දැනුමක් තියෙන්න පුළුවන්.පලපුරැදු හෙදියන් පවා ඉන්නව වෘත්තීයටත් වඩා දැනුවත්.
ඩොක්ට මම ගෑස්ට්‍රිස් අමාශයෙ තුවාල ගොඩාක් පිඩා විදිනවා මම සව්දි වල රැකියාව කරන කොට වේලාව ට කෑම ගන්න බැරි වෙනවා ලංකාවට නිවාඩූ ගියා හැමදේම කන්න පුළුවන් උනා .ආපසුරට ආ පසු නැවත වේදනා එනවා .: ගොඩාක් පින් DR
ගොඩක් වැ දගත් වැඩසටහනක්.🎉
ගොඩක් ස්තුති ඔබතුමා ට ❤❤
මම සතියකට දවස් 2-3 ක් වත් පොලොස් කනව මගෙ ආසම කෑම
මේ අලුත් තොරතුරු මගෙ යාලුවො කීපදෙනෙකුට share කලා... පොලොස් ගැන වැරදි වැටහීම් තිබුණු නිසා...thanks dr...💐💐💐💐
ගොඩක් පිං ඩොක්ට මම ඉන්නෙ කුවේට්.ගොඩක් දුරට කන්න තියෙන්නේ රොටි පාන් බනිස් වගෙ දේවල් ඉන්න තරමක් ඉන්නේ බඩගින්නෙ.පුදුම දුකක් විදින්නේ මහ කරුම ලෙඩක්....
Hi
ගොඩාක් දැනුවත් una... thanks dr
Dr mage papuwe dakunu pathha ihala kotasa godak ridenawa mama inne kuwait wala beheh ganna giyama gasritis walata beheth dunna a ridena thana allannawath ba mata lankawe iddi gasritis haduna eth me vidiyata une na me gana mata bayi please matapahadili kararala denna a gastikwalatamada kiyala...theruwan sarani ...
සර් මට අත්‍යවශ්‍යයෙන්ම දැනගන්න ඕනේ කොහොඹ පොතු තම්බල බිව්වහම හාට් එකේ නහර වල ලේ කෙටි හැදෙනවාද නැත්තං තෙල් තැන්පත් වෙනවද
බොහොම ස්තුතියි ඩොක්ට තෙරුවන් සරණයි 🙏🇰🇼
මම හිතාගන හිටියේ පොලොස් අගුනයි කියලා ඔබ තුමාට බොහොම පිං
Aiyoo polos aguna naaa
😂පොලොස්,අච්චාරැ කෑමෙන් බඩ දැවිල්ල ,පපුවෙ කැක්කුම් .වමනය .හිසරදය හැදෙන වා ගැස් රයිටිස් හොඳ ටම වැඩි වෙනවා
🙏
ඔව් ඇත්ත
Thanks for your doctor 7:07
Doctor , දිය බත් හදාගෙන කෑමෙන්(පෙර දින බත්) ගැස්ට්‍රයිටිස් සහ දියවැඩියාව පාලනය වෙනවද?
මෙතුමා Dr.කෙනෙක් නොවේ, පෝෂණවේදීයෙක්
දැ න් ඔබට ඒකද පුරස්නේ
Doctor ලා ගෙන් පෝෂණය සම්බන්ධව උපදෙස් ගන්න එපා. මෙයා තමයි හරි කෙනා. දොස්තරලා ගොඩාක් සෙම හෙම්බිරිසාව චෙක් කරන. අය. දොස්තර කරන්නේ චෙක් කරලා වැඩි වගේ නම් ඉස්පිරිතාලෙට යවන එක. එතනදී තමයි විශේෂඥ වෙෙද්‍ය වරයා පැමිනෙන්නේ. එයා නම් වැඩ්ඩෙක්.
මටත් තියෙනවා ඩොක්ට කිසිම දෙයක් කන්න බෑ අඩුම තරමෙ වතුර ටිකක් වත් බොන්න බෑ. මම රොමේනියාවට ආවට පස්සෙ තමයි වැඩි උනේ වෙලාවට කෑම කන්න බැරි උනා ඒ නිසා ගොඩාක් අමාරු උනා. මෙහෙන් බෙහෙත් කරා ඒ උනත් පූර්ණ සුවයක් නෑ ඒ නිසා දැන් සුදුසු කෑම පමනක් අරන් . වියායාම කරනවා. ඒවගේම වෙලාවට කනවා. බෙහෙත් මොකුත් ගන්නෙ නෑ දැන් සාමාන්‍ය සුවයක් තියෙනවා.
ඔයා බොන්න කස කසා ඇට වතුර ට දාලා
ස්තූති ඔබතුමාට ❤❤❤❤
Bohoma sthuthie budusaranaye
ස්තුතියි ඔබට මෙවැනි දේ අපට පැහැදිලි කලාට.
Video hama akakma balanawa harima pahadilie nodanna dawal dana gannawa godak stuti doctor
Thank you so much Doctor for informing us about Grastritis.
මේ කියපු හැම ආහාර හැම එකකට ම ගැස්ට්‍රයිටිස් වැඩි වෙනවා
පොල් කිරි ගොඩක් දාන නිසා තෙල් නිසා ද
මටත් මේ කෑම ගත්තොත් ගැස්ට්‍රයිටිස් වැඩි වෙනව.
Wannaku method hoda nedda? Doctor
පොලොස්. උස්ණ.ගුන.නේද doctor .
ගොඩක් ස්තුතියි ඩොක්ටර්
බුදුසරණයි ඩො ක් ට
ඔයා හරි ලස්සනට ඉදියනෙ ඩොක්ටර් .මොකෝ දැන් එන්න එන්න කැත වෙන්නෙ මහත් වෙලා කලුවෙලා කොන්ඩෙත් මොකද්දෝ වෙලා කලින් වීඩියො බැලුවම දැන් එක්ක මාර වෙනසක්.
Ow neada poundation gaala wage
ගිරවා වගේ ඔහේ kiyagana යනවා අහන kisema දෙයකට උත්තර nee .achcaru වලට ges වැඩි වෙනවා
Ethin iya ahaennae nathuva hitapanko van
Uba vitharaei gaaniyae banala thiyaennae molar amasruvakda essarawaela doctar Karnak hambawaeyanko.
@@SleepyDarts-sd4puubta gastritis tynwanm achcharu ehma kala balpn.ntnm gastritis sambanda doc kenekgn advice ganin.etakota kiyai me kiypuwa gna.matat aurudu gnk tibba.
එක එක්කෙනාට මේ කන දේවල් වෙනස් වෙනවද මන්දා..තරහ ගන්න එපා ළමයි...❤❤❤❤❤
කොස් කෑවහම ගැස්රයිට්ස් වැඩි වෙනවා.මටනම් වමනෙ යනවා කාපු කොස් ටික ඔක්කොම යනකම්ම.
ස්තුතියි ඩොක්ටර් මටත් තියෙනවා 🌹🌹🌹
කස කසා ඇට බොන්න හොද නැද්ද ඩොක්ටර්
Yako docter kiyanna bactiria thibunoth ekata beheth widihata ganna puluwan ahara.modaya hodata.ahan hotapan.
Polos ushnaine. Kawama thawa wadiwenawa
Boma sthhi Dr.budu sarani
මගේ අමාසයේ පොඩි හර්නියා තත්ත්වය ක්ලු පොලොස් කෑවාම මාර විදියට මගෙ උගුර දනවා.
Mageth harniya akaklu.
Gasstik hoda kara ganna dina 6yak hisbada ala gediyak sudda kara watura mll 400gena watura ha samana brendar katala bonna dina 6i suwa wenawa
පොලොස් කාපුවම ගැස්ට්‍රික් වැඩි වෙනවා
පොලොස් කන්න ඕන් තම්බලා රම්පෙ කරපින්චා රතුලූනු කහ උලුහාල් පම්න්‍යි
@@bkindrni2444 godak thuna paha danna epa. Poloswala kahata gathiya nisa gastric walata hodsi
@@bkindrni2444 godak thuna paha danna epa. Poloswala kahata gathiya nisa gastric walata hodsi
@@bkindrni2444 godak thuna paha danna epa. Poloswala kahata gathiya nisa gastric walata hodsi
Matath tyenwa meka maha karuma ledak kochchara kawath badagini...bade wathaya pirenawa...karumayak gewanne dan awurudu 3k thisse
Godak sthuthi doktar oba thumata
Thanks sir
Is there any probiotic tablets?
ඩොක්ටර් මට පවුද්ගලිකව හම්බුවෙන්න හරි කතාකරන්න හරි පුලුවන් ද??
ස්තුතියි ❤❤❤❤
Doctor matath thiyenawa.itapasse husma gannath ba
සර් මට තව කරුණක් දැනගන්න ඕනේ සමාවෙන්න ටෙශර් කොලෙස්ටෝල් සීනි නැතුව හාර්ට් එකේ තෙල් තැන්පත් වෙලා බ්ලොක් වෙන්න පුළුවන්ද ඒකට හේතු මොනවද
Obathuma weni doctorsla ratata vasanawai.
Thank you Dr God bless
ස්තුතියි ඩොක්ටර්. කරුණු ගොඩක් දැනගත්තා.
Owa api kalin dannnawa..thawa ledakata hodai owa
පංපිටිවල ග්ලූටන් තියෙනවා නම් ආට පිටිවල නැති වෙන්නේ කොහොමද
Ane Dr matath thiyanwa hodatama
ස්තූතියි ඩොක්ටර් ❤
ඔව්
Kos polos del walata wedi wenawa
Thanks docter god bless sir
Dr thank you very much 🙏
Doctor ai oyage muna wenas wela.hoda kamak kannako😢
Anee ay ehema kiyanne. Dr. Kochchara lassanada. Issara labalay. Den muhukura. Gihin.ehema thamay denuma prakgnawa wedi wenakota meruu bawak penawa.
Dr obage phone no eka denda puluwanda.obawa chanel karanda barida kohoada oben upades gane
Mata.yogut.kawama.wadiuna..
උත්සන්න වෙලාවෙදී යෝගට් හොද නෑ නේද?ඒ වෙනුවට අයිස් ක්‍රීම් හොදයි කියල ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් කිව්වා..මේක ඇත්තද??
Thank you doctar
Thank doctor mtath gastik godak thiyenwa 💐
Thank you 💐
Mata hamadam gasrais
Thanks 👍🏻
dr.thank you very much ❤❤❤❤
ස්තූතියි සර්
Thank you 🎉 🎉🎉🎉🎉🎉
Polo's tambala nekan kanna
Weda.karana.gaman.meistuti.godak.budu.saranai
Dr.thank you.
Ane manda dr mewa may කාලේ thora බේරාගෙන kohoma gannada kiyala ape rate isthuthi oba තුමාගේ පැහැදිලි කිරීමට
Methuma kiyanakathawa at ha.
Polos geiyk thmbala wathura Tina Bela balannako sepa ...
Mansha supe parathi gunai
Thank you ❤❤❤❤❤ 1:09
Me kiyapu kema hama ekakma nam mage gastric wedi karanawa.mee kiri thada ambulai kewoth iwarai.ane manda
හොද මීකිරි ඇබුල් නෑ
@@ramanijayakody2263
A mudawapu kiri elakiri walin ganna ewa.mi kiri kohomath ambul.doctors la godak aya kiwwa mi kiri kanna epa kiyala gastric walata.samahara ayata hoda athi.man danna godak aya innawa kiri ashritha dewal kawama acid gathiya wadi wela gastric ena
Thank you❤❤❤❤❤ 2:02
මටත් තියෙනවා.පුදුම දුකක් තමයි මෙ ලෙඩෙ නිසා විදින්නේ.මටනම් මෙ ලෙඩෙ ඉක්මනට වැඩිවෙනවා මානසික පිඩනය ඩැඩිවෙනකොට.
Gastric da? Kesel bada kanna masekata deparak.. masa 3k kala balanna.. 6 wathawak wage.. loku sanipayak danewi.. karala balanna.. kesel bada kariya godak rasaine.. 👍
හොඳම දේ දියබත් බීම කසකසා ඇට. චි යා ඇට බිස්කට් එකක්වත් පිටි වලින් හදන කිසිම දෙයක් කන්න එපා
බොහොම ස්තූතියි කරන්න ඔන පිලියම් ගැන දැනුවත් කලාට.මොන කෙසෙල් වර්ග වල බඩයද කන්න හොද .සමහර කෙසෙල් බඩ වර්ග කැමට ගන්නැනේ.අනෙ දන්න කෙනෙක් කියන්නකො.ගොඩක් පින් ඔයාලට.
@@dscreations5929 ස්තුතියි ඔබට.
@@kahengamasenavirathna5336 ස්තුතියි .
thank u doctor ❤
අච්චාර තමා ගැස්ටයිටිස් වලට මුලික
Obata.sththi.Dr.
Mata kannaba wadiwenawa
Thank you doctor
Thanks
මගෙ ආමන්සෙ තුවල වෙලා ඉන්ඩ්‍රස්කොප් පරික්සනේ කරල කිව ඒකට බේත් බොනව ඒත් කිසිම සුවයක් Nehe
komarika kolayak kadala ude his bada eka urala sathiyak withara kanna nathnam jus ekak hadala bonna seethalai sanipai
Thanks doctor
Doctar mama. Magaema sahodarayingae poulvalata. 6 darnaekuta shar kala gaass tik ayalagae daruvanta. Keepadaenarkuta. Samma
Asambudusatanari doctar. .
මටත් පොලොස් කෑවම තව වැඩි වෙනවනෙ
පොලෝස්වල පොබයිටික්ස් හැදේන්නේ නෑහෑ එයට යොදන ඈබුල් ගොරක බිලිං හා තුණපහ හා කහ නිසා.
Apo,ooo?,,,matenam,polos,kawoth,gas,vade,venewooooooo
ඩොක්ට සෙමරොගේටමොනවාහරිකියන්නකොඉස්තුතියිඔබතුමාට
මානසික රෝගීන්ට බේහේත් කීයන්න
උදේට නැගීටපු ගමන් කට හෝ දන්නැතිව වතුර වීදුරුවක් බොන්න ඒ දෙය හරියටම හරි