කහ - කෝමාරිකා ජූස් එක කාටද? | Alovera & Turmaric Juice By Nutritionist Hiroshan Jayaranga

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 353

  • @jkmalani1544
    @jkmalani1544 Рік тому +59

    එක එක දවස් වලට ආදර්ශමත් වැඩ සටහන් ගෙන එන ඔබ තූමන්ට දීර්ගායු ලැබේවා

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +16

    ගොඩක් ගොඩාක් ස්තුතියි ඔබතුමාට. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා.

  • @MaiththreeKoswaththa
    @MaiththreeKoswaththa Рік тому +6

    ප්‍රිය මහත්මයාණෙනි ;ඉතාමත් වැදගත් පැහැදිලි වටහාදීමක්.ඔබ තුමාගේ ⁣අත්හදා බැලීම් සාර්ථක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .

  • @kanthi1038
    @kanthi1038 Рік тому +43

    බොහොම ස්තූතියි ඩොක්ට'ර් ......ස්වභාවික අවුෂධවලින් පරීක්ෂණ තවත් කරන්න අතුරු ආබාධ අඩුයිනෙ.හෙළ වෙද ක්‍රමය පිළිබඳ පරීක්ෂණ කරන්න.

  • @prema2669
    @prema2669 Рік тому +17

    ගොඩක් ස්තුති යි Dr . හරි ම වටිනා වීඩියෝ එකක් !!!!ඔබතුමා කියලා දුන්න විදියට මම ඔය ජූස් එක පාවිච්චි කරනවා . නමුත් ඔබ තුමා කියලා දුන්න තොරතුරු දැනගෙන නෙවෙයි එහෙම කලේ .බයෙන් සැකෙන්... මේවගෙ ස්වභාවික දේවල් පිලිබදව තව තවත් සමාජය දැනුවත් කරන්න . !!!ඔබතුමා ට තෙරුවන් සරනයී !!

  • @r.a.g.ranathunga3749
    @r.a.g.ranathunga3749 7 місяців тому +16

    නිදුක් නිරෝගි සුවය ලැබේවා තවත් මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 Рік тому +58

    හැමදාමත් ඉතාම වැදගත් අර්ථවත් දැනුමක් ලබාදෙනවාට ගොඩක් ස්තුතියි Dr.🙏 ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙිවා

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 28 днів тому +1

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තූති

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Рік тому +7

    ඹබතුමාට ගොඩාක් යිස්තුතියි පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා හරිම වටිනා විඩියෝ එකක් 🙏🙏🙏

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 3 місяці тому +17

    වෛද්‍යතුමනි. මට ගෑස්ට්‍රයිටිස්. හැදුනාම . ලංකාවේ. ඉන්න කොට තැබිලි. ගෙඩියේ. වතුරට. කොමාරිකා. හොඳට වැඩුණු පිත්තකින්. අගල්. 5/6 පමණ. කෑල්ලක් දාලා. බොනවා ගෑස්ට්‍රයිටිස්. ඉවරවෙනකම්. දවසට දෙපාරක් බොනවා. ඒක. තැබිලි ගෙඩියක් කොමාරිකා. කෑල්ලත්. වරු. දෙකටම. සෑහෙනවා. හැබැයි. මෙම. අමාරුවෙන්. පෙලෙන අයට. යෝග්‍ය නොවේ. වෛද්‍යතුමනි. ඔබටත්. පවුලේ. සෑම සියලු දෙනාටමත් ලක්වාසී. ලෝකවාසී. සෑම සියළුම. දෙනාටමත්. නිදුක් නිරෝගී සුවයම ලැබී. සතුටින්. සාමාන්‍යයෙන්. පිරිව. චිරාත් කාලයක් ජීවත් වේවා ! ❤ තුණුරුවන් සරණින්. සතර වරම් දෙවි පිහිටයි! ❤. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ ආශිර්වාදයම. ලැබේවා 🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷♥️

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 8 місяців тому +2

    පැහැදි කිරිමට ගොඩක් ඉස්තුති

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 Рік тому +22

    මහත්මයානෙනි, බඩවැල් වල තුවාල වලට හිතකර සහ අහිතකර කෑම වර්ග මොනවාද කියා කරුණාකර පහදා දෙන්න.
    ස්තුතියි

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 7 місяців тому

      කිතුල් පිටි කැඳ හෝ උතුරන වතුරෙන් තම්බා බීම ගුණදායක බව මගේ අත්දැකීමයි.

  • @sumithradevi6682
    @sumithradevi6682 Рік тому +3

    ස්තුතියි වෛද්‍ය තුමනි පැහැදිලි කරාට තෙරුවණ් සරණයි ඔබතුමාට

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Рік тому +4

    ඔබතුමා අපට බොහෝ දැනුම ලබා දෙනවා. ස්තූතියි.

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 7 місяців тому

    බොහොමත් ස්තූතියි ඩොක්ටර් ගොඩක් පින් දිගායු වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️

  • @malikajayalath3036
    @malikajayalath3036 Рік тому +13

    ගොඩක් ස්තුතියි සර් මේ වගේ වට්නවා දැනුම ලබාදෙනවාට තෙරුවන්සරනයි 🙏

    • @chandrakanthi1277
      @chandrakanthi1277 Рік тому

      ඔබතුමාට ස්තුතියි

    • @chandrakanthi1277
      @chandrakanthi1277 Рік тому

      මටකෙමාරීකාවලට.සෙම.හැදෙනවා

  • @senanandathantrige2584
    @senanandathantrige2584 Рік тому +3

    Dr වැදගත් mrthukawak
    Oba thumata niduk nirigi bawa ලැබේවා
    ඒවාගෙම oba thumage දෙමව්පියන්ට esema වේවා
    Tripple gems bless you

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Рік тому +7

    බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් 🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +5

    ඉතාමත් වැදගත් වැඩසටහන ක්‌ තෙරුවන් සරණයි දීර්ගායු ෂ ලැබේවා

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 Рік тому +9

    බොහොම ස්තූතියි ඔබතුමන්ට වට්නා දේවල් කියලා දෙනවට මමත් කහ ඉගුරු සතියක ව්තර ඉදන් එක දිගට බිව්වා ඔබතුමන්ගේ වැඩ සටහන නිසා දැන ගත්තා හරියටම මේවා ගන්න ඕන ව්දිය . තෙරුවන් සරණයි ඔබතුමන්ට

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 Рік тому +8

    බෙහෙවින්ම ස්තුතියි ඩොක්ටර්

  • @UKSiriyangani-wk1tb
    @UKSiriyangani-wk1tb Рік тому +2

    ඩොක්ට ඔයා තේරෙන විදියට හැමදේම කියනවා මාත්තයට දි්ර්ගායු සම්පත් ලැබේවා

  • @padminiyatiagalagama5418
    @padminiyatiagalagama5418 5 місяців тому +3

    බොහොම ස්තුති වෛද්‍ය තුමාට

  • @shyamaleepathirana7976
    @shyamaleepathirana7976 8 місяців тому

    ඔබතුමා කෙටියෙන් කරැනු ඉදිරිපත් කරන වාට ගොඩක් තුති

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz Рік тому +3

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් වෛද්‍යතුමනි අනේක වාරයක් ස්තුතියි 😊😊😊😊😊

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Рік тому +4

    ගොඩාක් වටිනවා DR ❤ . මේ රෝගවලින් මම පීඩා විදිනව බුදුසරණයි

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 Рік тому +8

    කෝමාරිකා වර්ග තිබෙනවා .වෙන රටවල ඒවා වෙන්න ඕන. අපේ රටේ තිබුනේ පළල් මස් සහිත පත්ත්‍ර තිබෙන වර්ගයක් පින්තූරයේ තිබුනා. ඒවාඅපේ නම්
    පේටන්ට් ගන්න පුලුවන් නෙ. නම් එක උනාට වෙන රට රටවල ඒවා වෙනස් ද
    සොයා බලන්න . මේවා
    තද පිලිස්සුම් වලදී
    මොනර තෙල්. මීපැණි
    සමග බාවිතා කරන වා 1960 ගනන්වල මා
    දැක තිබෙනවා .

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 Рік тому +1

    බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක්

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy Рік тому +6

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @shiromipunchi6157
    @shiromipunchi6157 Рік тому +5

    ගොඩක් ස්තුතියි 🙏ඔබ තුමාට

  • @anulawickramasinghe4552
    @anulawickramasinghe4552 Рік тому +2

    පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @nawarathnabandara7033
    @nawarathnabandara7033 Місяць тому

    හරිම වටිනවා, ඔබතුමාට බොහොම ස්තූතියි...

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 3 місяці тому

    නිදුක් නිරෝගී සුවය ලැබේවා. ගොඩක් පින් ඔබ තුමාට. තෙරුවන් සරණයි 🙏🙏

  • @sriyani20hiru96
    @sriyani20hiru96 6 місяців тому

    ඔබතුමාට පින් DR වැදගත්‍ වන දෙයක් පැහැදිලි කරාට ❤❤❤ඔබතුමාට නීරෝගි සුවය !!!

  • @NiranjalaSamarakoon-x5x
    @NiranjalaSamarakoon-x5x Місяць тому

    බොහොම ස්තුටතුති ඩොක්ට.කෙස් සුදු වීම් තිබෙන අයට ගෙදරදීම හදා ගත හැකි ඔයිල් එකක් හා ශැම්පො එකක් තියෙනවද ඩොක්ට

  • @HimeshRandika
    @HimeshRandika 2 місяці тому +2

    එ උනාට ඩොක්ටර් මම කොමාරිකා නැතුව කහා විතරක් දලා බිව්වා පැහැපත් උනා හැබයි මගෙ මුනෙ කුරැලැ තියෙනවා වැඩි උනා සති දෙකක් තුනක් වගෙ පාව්චි කරා ගෙඩි දැම්මා

  • @malidesilva7504
    @malidesilva7504 Рік тому +7

    DR. THANKS SO MUCH FOR YOUR VALUABLE INFORMATION TO US. TRIPLE GEM BLESS YOU !!!

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Рік тому +2

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @yamunasriyani9182
    @yamunasriyani9182 Рік тому +3

    බොහෝම පින් දීර්ඝායුෂම වේවා

  • @rathwije1579
    @rathwije1579 11 місяців тому +1

    another great post as always appreciated take care TRIPLE GEMs BLESS YOU !!! බොහොම ස්තූතියි ඩොක්ට'ර් THANKS

  • @dias510saman3
    @dias510saman3 Місяць тому

    දෙන දැනුමට බෙහෙවින්ම ස්තූතියි.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 місяців тому +1

    පැහැදිලි කිරීම සම්බන්දව ස්තූතියි

  • @somaSoma-o1u
    @somaSoma-o1u Рік тому +1

    ස්තුතියි. සර්. පැහැදිලි. කරාට. ගොඩක්. පිං. බුදුසරණයි. 🙏🙏👍👍

  • @aruniroshan5896
    @aruniroshan5896 Рік тому +3

    Thanks for everything 🙏

  • @SarathBandara-u9n
    @SarathBandara-u9n Місяць тому

    Ane Dr.harima watina video oba thuma gena enawa bohoma pin, sthuthi, thnx oba hmtma Sri dalada samidu saranai DP TC wishwa mathawage Asirwadaya nitharma lebewa niduk, nirogi, dirgau, sampathama labewa ♥️🙏🙏🙏👍

  • @agnesdubsi6863
    @agnesdubsi6863 Рік тому +6

    බොහොම ස්තූතියි doctor තෙරුවන් සරණයි

  • @prarthanajayathilaka463
    @prarthanajayathilaka463 Рік тому +2

    මාරම වැදගත් , Thank you so much Dr

  • @shiamwickram3424
    @shiamwickram3424 Рік тому +3

    බොහොම ස්තුතියි සර්
    තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 Рік тому +1

    STHUTHI Dr obathumata mama komarika komarika just eka pawichci karana niwaradi kramaya kiyala dunnnata. Budusarani

  • @asokawijesuriya9156
    @asokawijesuriya9156 4 місяці тому

    ඔබ තුමාට බොහොම ස්තුතිය. 🎉

  • @nirannayanajith5181
    @nirannayanajith5181 2 місяці тому

    ගොඩක් වටිනවා ඔබගේ උපදෙස්

  • @KanthiHettiarachchi-kp5fp
    @KanthiHettiarachchi-kp5fp Рік тому +3

    Much more thanks Dr. For the valuable information ❤❤❤❤

  • @mondjourney9147
    @mondjourney9147 Рік тому +4

    Thank you very much DR. ! VERY USEFUL!

  • @PushparaniBaddage
    @PushparaniBaddage 2 місяці тому

    මට මෙම පානය දිව්‍ය ඖෂධයක් වගේ.බොහෝ කලක් දුක් වින්දා ගෑස්ට්‍රයිටිස් හොදටම හොදයි ඔබ තුමාට පින්

  • @amazing6357
    @amazing6357 Рік тому +3

    හැමදාම වගේ වැදගත් ❤

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 Рік тому +5

    ස්තුතිය ඔබතුමාට ලබා දුන් දැනුමට ❤

    • @EvaChandani-jg7tk
      @EvaChandani-jg7tk 6 місяців тому

      හැම විටම ,හැම කෙනෙකූටම නිරොගී දිවියට, උපදෙස් ලබා දෙන ඔබ වැනි අය රටට, සම්පතකී. තව තවත්, ධෛර්ය ,ශක්තිය වැඩිවී ලොකයාට යහපතක් කිරීමට තුනූරුවනෙ, ආශිර්වාදය ඔබට හිමිවෙනවා!!!

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 Рік тому +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ❤❤❤

  • @WickrmarthnaVidanelage
    @WickrmarthnaVidanelage 3 місяці тому

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට 🙏

  • @gneiazmia2723
    @gneiazmia2723 Рік тому +4

    Much more thanks Doctor for the information stay safe and take 💕

  • @SuraSura-ng9fx
    @SuraSura-ng9fx Місяць тому +1

    අර්ශස් සදහා සුදුසු ආහාර ගැන වීඩියෝ එකක් නැද්ද. ඒ සදහා විඩියෝ එකක් කරන්නකො ❤

  • @dsspkimesha1923
    @dsspkimesha1923 3 місяці тому

    ස්තුතියි ඔබ තුමාට❤❤❤

  • @manelwijethunge83
    @manelwijethunge83 Рік тому +3

    DR THANKS GOD BLESS
    YOU AND YOUR FAMILY

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 Рік тому +3

    Dr godaak sthuthi🙏

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 Рік тому +4

    Dokta mama maasakata 1 paarak loku komareka atthakma hisbadata kanawa akan maga gastek natewalama geya ❤❤❤

  • @nirmalidinushika913
    @nirmalidinushika913 Рік тому +3

    බොහොම ස්තුතිය doctor ❤❤❤

  • @neetasumali5130
    @neetasumali5130 2 дні тому

    ස්තුති වෛද්‍ය thumani

  • @Readwithme670
    @Readwithme670 Рік тому +2

    ස්තුතියි ඔබතුමාට

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 9 місяців тому

    බොහොම istute Doctor දැනුවත් කලට

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 Рік тому +3

    බොහොම ස්තූතියි ඔබතුමාට බුදුසරණයි 🙏🙏

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 5 місяців тому +3

    ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට 🎉🎉

  • @sudharshanianushika2861
    @sudharshanianushika2861 Рік тому +1

    ස්තුතියි වෙද්‍යතුමනි,

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3hu 5 місяців тому +1

    ඔබට බොහොම ස්තුතියි !

  • @priyaniuduwaka7003
    @priyaniuduwaka7003 Рік тому +7

    ස්තුතිය වෛද්‍ය තුමනි දෙවිපිහිටයි

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z 5 місяців тому

    ස්තුතියි ඔබතුමාට බොහොමත්ම 🎉🎉🎉🎉

  • @sarathchandra9893
    @sarathchandra9893 5 місяців тому

    දැනුවත් කිරීම ගැන ස්තුතියි.❤

  • @kanthigamanayake766
    @kanthigamanayake766 11 місяців тому +1

    Useful facts. Thank you very much dear doctor 💐

  • @MelishaSanuli
    @MelishaSanuli Місяць тому

    ස් තුතියි
    4:06

  • @sumithrasilva3795
    @sumithrasilva3795 5 місяців тому +1

    මම සතියකට 3,4 පාරක් උදේ කිරි එකට කහ තේ හැදි 1 දාල බොනව.🙂ස්තුති ඩොක්ටර් ...🙏🙏🙏

    • @Mahindaize
      @Mahindaize 5 місяців тому +1

      කිරි බොන්න පව් නැද්ද ? කිරිවලින් මනුෂ්‍ය යින්ට ඇතිවෙන ගුණයක් නැහැ. වහුපැටියටත් සීමිත කාලයයි මවු කිරි අවශ්‍ය වෙන්නේ. ඔබ වැනි මිනිසුන්ට කිරි දොවා ගැනීම සන්දහා එළදෙන නිතරම ගැබ්ගෙන ඉන්නා බැව් ද
      එසේ යුතු බව ද නොදන්නේද? කොයි තරම් දුකක් උහුලාගෙන සිටිය යුතුද එළදෙන. පව් නේද .

    • @gihanuduwanage7775
      @gihanuduwanage7775 5 місяців тому

      Oya kotharam kalayak meya karanawada?
      Eya hodaida?

    • @rizmiburhan
      @rizmiburhan Місяць тому

      ​@@Mahindaizepissek da bn 😂

  • @jayanthijayanthi9446
    @jayanthijayanthi9446 Рік тому +1

    බුදු සරනයි දිර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @pothakamahima8826
    @pothakamahima8826 Рік тому +3

    බොහොම ස්තුතියි

  • @sumdupriyadarshana9351
    @sumdupriyadarshana9351 Рік тому +3

    Thank you Dr.. clear topic. God bless you 🙏🙏🙏🙏

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Рік тому +2

    Much obliged .theruwan saranai ❤❤

  • @NethugiNethu
    @NethugiNethu Рік тому +5

    තෙරුවන් සරනයි ඩොක්ට වකුගඩු ගල් වලට ඖෂධයක් කියන්න ඩොක්ට ඔපරේශන් එකකින් අයින් කිරීමට අපහසු ගලක් වකුගඩු වෙ තියෙනවා බෙහෙතක් කියා දෙන්න ඩොක්ට 🙏🙏

    • @StelaKumarihami
      @StelaKumarihami 7 місяців тому

      Kekiri kanna digatama

    • @t.wbandara9314
      @t.wbandara9314 2 місяці тому

      දියබෙරලිය කැද හදලා බොන්න දවස් 3ක්

    • @anushadassanayake1836
      @anushadassanayake1836 Місяць тому

      Neeramulliya thambalA bonna.parippu walata dala kannath puluwan. Kochchera loku galak unath iwath wenawa

  • @manishsundararaj2010
    @manishsundararaj2010 Рік тому +3

    Thank you sir and God bless you ❤🙏

  • @asokawijesuriya9156
    @asokawijesuriya9156 2 місяці тому

    වැදගත් වීඩියෝ එක ක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ramaniramani5551
    @ramaniramani5551 10 місяців тому +1

    Thank you doctor good lesson. 👍

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Рік тому +7

    THANKS DOCTOR

  • @dermasaudi9393
    @dermasaudi9393 6 місяців тому

    Thanks tharuvan saranai docter maga padaya nahara gata gahalaa ethin.eeta kaha juse.galapanavada plc tharuvan saranai davi pihitai 🙏🏽

  • @SCPSirenhead-x1u
    @SCPSirenhead-x1u 4 місяці тому

    ස්තුතියිමහත්මයා❤දැනුවත්කලුට❤❤❤

  • @bathoolmuharramnapawala
    @bathoolmuharramnapawala Рік тому +3

    Thanks doctor Allah bless you

  • @Kumari-d6i
    @Kumari-d6i Рік тому +2

    නියමයි ❤❤❤❤❤❤❤

  • @nayanachandrani5880
    @nayanachandrani5880 Рік тому +3

    Thanks doctor tharuwan saranse

  • @shshamalikumari401
    @shshamalikumari401 Місяць тому

    ස්තුතියි ගොඩක් ඩොක්ටර්

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 9 місяців тому +1

    Very important. Thank you ✨🎀♥️

  • @janakabhadrangani2968
    @janakabhadrangani2968 4 місяці тому

    වටිනා වැඩ සටහනක් ❤👍

  • @dayawathiatthanayaka4355
    @dayawathiatthanayaka4355 6 місяців тому +3

    වකුගඩු gall tiyenawa nam කහ කුඩු බීම හොඳ නැහැ කියලා kiyaddima නැවත සමහර අය අහනවා ,වකුගඩු we gall tiyenwa ,මේක බොන්න හොඳයි නේද කියලා ..සවන් dema හොඳ මට්ටමේ නැහැ ..එය අවදානම් කියලා හිතෙනවා ...

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 Рік тому +1

    Apita nirogiwa Inna upades Dena oba niduk nirogi wewa theruwan saranai ❤️😍

  • @Sirani-pn8ml
    @Sirani-pn8ml Рік тому +3

    උදේ හිස්බඩට නැත්තම් රාතිුයේ
    නිදාගන්න කලින් බි්වට කමක්
    නැද්ද ඩොක්ටර්

  • @SanjeewaLakmal-k5w
    @SanjeewaLakmal-k5w 8 місяців тому

    ඉස්තුතියි
    තෙරැවන් සරනයි

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z 5 місяців тому

    ස්තුතියි 🎉🎉🎉