ජීන් ආන්ටිට දරුණු මැර ප්‍රහාරයක් | මැරයෝ එව්වේ එඬේරමුල්ල පොලීසියේ OIC | SUDAA STUDIO |

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ •

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 2 дні тому +53

    තමුන්ට කැමති දේශපාලන මතයක් දරන්න හෝ සමාජ මෙහෙවරක් කරන්න අයිතියක් තියෙනවා
    ඒ මිනිස්සුන්ට ගහන්න , හිංසා කරන්න කාටවත් අයිතියක් නැහැ
    මේවාට සාධාරණය ඉශ්ට කරන්න
    සුදා ඔයාට බොහොම ස්තූතියි මේ කරා සේවයට

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 2 дні тому +41

    අනිවාර්යයෙන්ම නිති පති,ගෙදර ,යවන්න ජනාධිපති අනුර සහොදරයා ❤❤❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 дні тому +109

    පොලීසියට කරන්න බැරි දේ සුදා අයියා කරා.(බිබිලේ සිද්ධිය ) ඔබට බොහෝම ස්තූතියී ,මිනිසුන් වෙනුවෙන් කරන මේ සේවයට.🙏🙏🙏

  • @MD-gr6wt
    @MD-gr6wt День тому +4

    මමත් එඩේරමුල්ල කෙනෙක් මම දන්න තරමට මේ පිරිමී මනුස්සයා එඩේරමුල්ලෙන්ම අහිංසකම මනුස්සයෙක් මුලු එඩේරමුල්ලම ජනතාව එකතු වෙලා මේ මැරයන්ව අල්ලා දානකම් පාරට බැහැලා උද්ඝෝෂණ කරපියව්

  • @sarathw5740
    @sarathw5740 2 дні тому +106

    ජීන් නැන්දාට යුක්තිය ඉටු කරන්න.

    • @indranivkkrmasinhaindraniv5004
      @indranivkkrmasinhaindraniv5004 2 дні тому +1

      අනිවාර්යෙන් වයස කෙසේ වුවත් පක්ෂ පාට කෙසේ වුවත් අපරාද කරුවන්ට විරුද්දව කතාකල කාන්තාවක් යුක්තිය ඉටුවේවා!

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 2 дні тому +135

    වයස කෙසේවෙතත් කුඩු වලට විරුද්ධව කටයුතු කිරීමනම් ....අගයකල යුත්තක්....👍👍👍

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 дні тому +25

    ඉක්මනින් සුවය ලැබේවා දෙදෙනාටම යුක්තිය ඉටුවේවා!

  • @Manika832
    @Manika832 2 дні тому +22

    අහින්සක මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින ඔබ නියම වීරයෙක් ඩුබායි සිට, ❤️🙏

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 2 дні тому +102

    මහලු කාන්තාවකට,ඕනෑම කාන්තාවකට ,නිදහසේ සුරක්ෂිත ව ජීවත්විය හැකි රටක් බිහි කරනු ❤❤❤

    • @shanthasilva9587
      @shanthasilva9587 2 дні тому +5

      ඔය ගැණිව ශත පහාකට විශ්වාස කරන්න එපා.
      නාකිකමට නොවේ කට්ටකම කියක් හරි කඩාගන්න දගලන්නෙ

    • @malki7505
      @malki7505 2 дні тому +2

      Pissu wayasaka geniyek kata misa nahinne

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 2 дні тому

      ඇයත් ඇයගේ වයස අනුව හැසිරෙන්න

    • @bianabey385
      @bianabey385 2 дні тому +2

      @@shanthasilva9587 She is telling the truth..... She does not deserve this. You are making a such a bad comment here.

  • @indraamarani3518
    @indraamarani3518 2 дні тому +62

    ජීන් ආන්ටිට සාධාරණය ඉටුකරන්න .❤️❤️❤️

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 2 дні тому +43

    රජයෙන් නොකරන සේවයක් ඔබෙන් සිදුවෙනවා❤❤❤

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u 2 дні тому +19

    අයියේ.ඔයාට.ගොඩක්.පිං.මේ.කරන.සේවයට.උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි අයියේ ඔයාට

  • @SadamaliSadamali-s9d
    @SadamaliSadamali-s9d День тому +1

    පවි ජීන් ආන්ටි.ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි

  • @sujeewafernando6580
    @sujeewafernando6580 2 дні тому +48

    මේ වගේ වයසක මනුස්සයින්ට ගහන තිරිසන්නු කවුද අප්පා.මොනම දේ උනත් පවු.ජීන් ආන්ටි ඉක්මණින් සුව වේවා.

    • @shanthasilva9587
      @shanthasilva9587 2 дні тому +1

      ඔය ගෑනි විශ්වාස කරන්න බැහැ.

  • @madusankakurera1218
    @madusankakurera1218 2 дні тому +32

    අර චන්ඩියා එක්ක ප්‍රොගැම් එකක් ඕනේ සුදා අයියේ ඕකට කියලා රටටම ඇහෙන කියව ගන්න ඕනේ මුස්ලිම් මිනිස්සුන්ට ආයේ තම්බියා කියන්නෙ නැ කියලා ,මේකට මුස්ලිම් මිනිස්සු කැමති වෙයි , අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ කියවමු ❤❤❤❤❤

  • @BencyIndra123
    @BencyIndra123 2 дні тому +1

    ඉක්මන් සුවය පතමි .ජේසු පිහිටයි

  • @Jayamanna-q5v
    @Jayamanna-q5v 2 дні тому +36

    ජය වෙිවා සුදා ස⁣හෝදරයා ඔබගෙ අතදීම ලොකු ගැම්මක් ජයවෙිවා!

  • @premamadamperuma4491
    @premamadamperuma4491 2 дні тому +55

    පවු අනේ ජින් ඇන්ඩ් තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

  • @gitame9014
    @gitame9014 2 дні тому +9

    , ජීන් ඇන්ටීට යුක්තිය සාධාරණය ඉෂ්ට කරන්න .
    සුදා මල්ලී බොහෝම හොද ලස්සන පොරෝ ගැමි කරනවා
    මම ලෙබනන් සිට ඒවා පුලුවන් වෙලාවට බලනවා මම ඇල්පිටියේ .👍👍👍👍

  • @nilufazaid8623
    @nilufazaid8623 День тому +1

    සුදා අයියේ ජීන් ඇන්ටිගේ වගේ සිද්ධියක් මගේ ගමෙත් සිදු උනා ජීන් ඇන්ටි සුදා අයියට කියයි අපි කාට කියන්නද මේ රටේ ජීවත් වෙන්නත් අකමැත්තක් ඇති වෙනවා අපට සුදා අයියට ගොඩාක් පිං සිද්ධ වෙයි අනුර ජනපතිට තව බලගතුව දැනුවත් කරන්න ඔබට ස්තූතියි සුදා අයියේ 🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 дні тому +87

    අනිවාර්යයෙන්ම, එඩේරමුල්ල පොලීසිය තමයි, හරිම ජඩ පොලීසියක් එඩේරමුල්ල පොලීසිය, කාලේක සිටම, ජීන් ඇන්ටි මේ ජඩකම් ගැන දිගින් දිගටම කතා කලා, බලධාරීන් නිදි

    • @NishaRajapaksha-wi3kh
      @NishaRajapaksha-wi3kh 2 дні тому +7

      Ow eka ඇත්ත

    • @0775251100
      @0775251100 2 дні тому

      Polici okkoma akai.satthu okun.

    • @PrabhaWeerasingha
      @PrabhaWeerasingha 2 дні тому

      ඉස්සරවෙලා පොලිසියේ උන් ටික හිරේ දාන්න ඕන

    • @surandiharshamali4613
      @surandiharshamali4613 2 дні тому +6

      අනිවාර්යයෙන් ඔව්. ඔකේ Oic වැඩක්ම නෑ. පගාවට සේරම. වැඩක් කරගන්න ගියොත් උන්ට පගාව දීලම ඉවරයක් නෑ. බෝතලයටත් වහල් වෙනවා. හොදට ඔය පොලිස්සියේ කෙරුවාව දන්න නිසයි කෙලින්ම කියන්නේ. වැඩකරන අනිත් උනුත් ජරා කප්පිත්තෝ. සල්ලි තියෙන උන්ගෙ පැත්තමයි ගන්නේ. මෙකේ උන්ව මාරු කරලා අවංක නිලධාරීන්ව අනිවාර්යයෙන්ම දාන්න ඕන.

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 Годину тому

      @@surandiharshamali4613කවුද පොලීසිය භාර ඇමති සහ නියෝජ්‍ය ඇමති. කරැණාකර ඔවුන්ගේ කඩිනම් අවධානය යොමු වේවා

  • @neelikachandrani4557
    @neelikachandrani4557 2 дні тому +18

    මං සුවය ලැබේවා ඒ වගේම පොලිසියෝ වයිසී ට නිසි දඬුවම් ලැබෙන්න ඕනෙ අනික දී නීති දෙප දෙපාර්තමේන්තුවේ යම් කිසි ප්‍රමාදයක් තියෙනවා නම් ඒ නීතිපති වෙනුවෙන් එළියට බහිම රටේ ජනතාව

  • @nisansalakumuduni3068
    @nisansalakumuduni3068 2 дні тому +13

    ඇයට ඉක්මනින් සුව වේවා ජේසු පිහිටයි.
    ලැජ්ජා වෙන්න ඕනි මෙවගෙ වයසක පසු වෙන කාන්තාවකට පහර දෙනවා නම් උන් මනුස්සයෝ වෙන්න බැ තිරිසන් සත්තු වෙන්න ඕනි

  • @AIAttanayake
    @AIAttanayake 2 дні тому +14

    ජින් ඇන්ටි ට තෙරුවන් සරණයි.

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 2 дні тому +5

    අනේ සුදා අයියේ මේ මැසේජ් එකට උත්තරයක් දෙන්නම ඕනේ ප්ලීස් මේක ලියන්නේ කැනඩාවේ ඉඳලා අපේ ජනාධිපතිතුමාට ගොඩක් ආදරෙයි .ගොඩාක් respect කරනවා . අපි ගොඩක් මේ අවස්ථාව වෙනකන් බලාගෙන හිටියා ලංකාවට උදව් කරන්න අවංකවම වෙහෙසෙන ජනාධිපතිතුමා හා රජයටත් උදව් කරන්න වෙලාව එනකං හිටියේ. අපිට පොඩි උදව්වක් කරන්න ඕනේ . අද අපි website එකට log වෙලා සල්ලි ඩොනේට් කරන්න හැදුවා . ඒත් ඒක කරන්න අපිට බැරි උනා .මේ ගැන explain එකක් කරොත් හොඳයි කියලා හිතෙනවා . මොන විදිහටද කියලා පැහැදිලි කරොත් හොඳයි, මොකද සල්ලිත් transfer කරන්න හදනකොට bank brance එකක් අපිට පෙන්නුවේ නැහැ. සමහර විට අපි කරන්න හදපු විදිහට වැරදි ඇති ප්ලීස් මේ ගැන පොඩි නිවේදනයක් පිටරට ඉන්න අපි වෙනුවෙන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා .අපි මේ වෙලාවේ ලංකාව හදන්නෙත් අනුර ජනාධිපතිතුමත් එක්ක ඉතා ආදරයෙන් අත්වැල් බැඳගන්න බව සතුටින් කියන්න කැමතියි. මේක ඊයේ ඉඳන් අයියේ විසඳගන්න හදන්නේ පොඩ්ඩක් මේක වෙබ් සයිට් එක බලලා ඔයාගේ program එකේ එකේ කියන්න

  • @rathnapalasubasinghe9243
    @rathnapalasubasinghe9243 2 дні тому +16

    සුභ අලුත් අවුරුද්දක් මල්ලි ඔබ‍ට මේ අවුරුද්දේ තව තවත් ජනතාවට හොඳ වැඩසටහන් කරන්න ලැබේවා ඒ වගේම ජීන් ඇන්ටිට සදාරණයක් ඉටු කරලා දෙන්න ඔබ‍ට බොහොම ස්තුතියි

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 2 дні тому +44

    ඇත්තටම සුදා ඔයා කරන්නේ පට්ටම යුග මෙහෙවරක් ,කිසිම ලාබ ප්‍රයෝජනයක් නොගෙන රට වෙනුවෙන් ,රෙක්ශ්පෙට් බ්‍රෝරෝ ,❤❤❤❤❤❤❤

  • @shanthakodikara9522
    @shanthakodikara9522 2 дні тому +4

    ඔබගේ මෙහෙවර ඉතාමත් ව්ශිශ්ටයි ,,,,,

  • @shitan2008
    @shitan2008 День тому +1

    Suda karanneth patta wihilu sapayanneth, math mechchara kal rawatuna, mung okkoma horu, ( you tubersla)

  • @geethasangeetha1799
    @geethasangeetha1799 9 годин тому

    Good morning
    අයියා බුදු සරණයි🙏

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 2 дні тому +6

    දීර්ඝායුෂ

  • @SeethaSeetha-qe5sb
    @SeethaSeetha-qe5sb 2 дні тому +2

    Suda aiya sadaranayak karana paw a danna budu saranai

  • @mrdabba
    @mrdabba 2 дні тому +16

    නීතිපතියා සහ සහචරයන් එලවමු

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 2 дні тому +35

    සුදත් ඇත්තටම ඔබ පුදුම සේවයක් කරන්නේ❤❤❤❤

    • @neethaanyone
      @neethaanyone 2 дні тому

      Aniwaryen

    • @saramohammed8212
      @saramohammed8212 2 дні тому +1

      අනිවාර්යයෙන් 🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦

    • @chinthakagayan5677
      @chinthakagayan5677 2 дні тому

      😂😂😂😂හැබැයි ජෙප්පෝ ජන්ද කාලේ කියපුවා කරන්නෑ කියලා කියන්නැනේ...තාම මිනිහා රාජපක්ෂ ලා රනිල් ලා අල්ලන් මඩ ගගහ ඉන්නවා😂

    • @RoshanWijesingha-ht5ki
      @RoshanWijesingha-ht5ki 2 дні тому

      @chinthakagayan5677 මෝඩය අවුරුදු හැත්තෑවක් උඹලා ඉවසුවා නම් පොඩ්ඩක් ඉවසන් හිටපල්ලා.වාචාලකමට කියවන්න එපා පොඩ්ඩක් හිතපල්ලා

    • @RoshanWijesingha-ht5ki
      @RoshanWijesingha-ht5ki 2 дні тому

      @chinthakagayan5677 එකම රටේ මිනිස්සු වගේ හිතපල්ලා.

  • @LewisHapuarachchi
    @LewisHapuarachchi 2 дні тому +7

    Appreciate your service

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 2 дні тому +4

    චැනල් පහම 👍👍👍👍

  • @SurekaBandara-ct5qd
    @SurekaBandara-ct5qd 2 дні тому +5

    අපි දවල්ට එන්නම් බලන්න..ඒ වචන ටික..❤

  • @jandrajandra5712
    @jandrajandra5712 2 дні тому +2

    ස්තුතියි සුදා මල්ලි 👍👍❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 дні тому +2

    අනේ පවු අහිංසක මනුස්සයෙක් ජින් අම්මා ඉක්මනින්ම සුවය ලැබේවා බුදුසරණයි මේවගේ දේවල් කරන උන්ට හෙන ගහන්න ඕනේ

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 2 дні тому +4

    පවි මෙි මනුස්සයා ❤
    සාධාරණයක් කරන්න

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 2 дні тому

    ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි 🙏

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 2 дні тому +25

    ජින් ඇන්ටීත් එක එකාට කඩෙ ගියා. වැඩී කොහොම උන්ත් කමක් නෑ දැන් හොයන්ඩ කො ගාහාපු උන්.?

    • @gajalanka95
      @gajalanka95 2 дні тому +2

      ඒක ඇත්ත කඩේ ගියේ විපක්ෂ නායකයා කෝ දැන්

  • @handssins1008
    @handssins1008 2 дні тому +1

    Budusaranai malli

  • @chandranmm7738
    @chandranmm7738 2 дні тому +1

    Suba dawasak 🙏🙏🙏❤❤❤❤❤

  • @Pbghanarathna
    @Pbghanarathna 2 дні тому +5

    නිතිපතල.තව.ඉන්නවා.එයාලට. තැන.දෙන්න.❤❤❤❤❤

  • @lankacool6427
    @lankacool6427 2 дні тому +14

    කොහොමත් සුදා එඩේරමුල්ල කඩවත ගනේමුල්ලේ ඔය පොලිසි තුනේම ඉහල ඉදලා පහලට ඉන්න නිලධාරී හැමෝම මාරු කරන්න ඕනේ අමතක උනා රාගම පොලිසියෙත් ඉන්නවා කප්පම් ගන්න උන් ඔය පොලිසි හතරෙම ශාන් ප්‍රදීපට ඕනේ විදිහට වැඩ කරන නිලදාරීන් තාමත් ඉන්නවා

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 2 дні тому +2

      Very true

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 дні тому +3

      උන් මාරු කලා ට වැඩක් නැ ආයෙත් ලංකාවේ කොහේ හරි තැනක ට දානවා එතැන ට ගිහිල්ලා කරන්නේ අසාධාරණ දේවල් .කන්ද මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නැ කොටියා ගෙ .උන් ගෙදර ට මාරු කරලා දැම්මා නම් ඉවරයි එතකොට ඉන්න එවුන් හරි පාඩම් ඉගෙන ගනියි

    • @lankacool6427
      @lankacool6427 2 дні тому +2

      @HemaKodithuwakku-r3r ඔව් ඉතින් කරන්න පුළුවන් නම් වැඩේ හොදයි

    • @kasunaruna7563
      @kasunaruna7563 2 дні тому +1

      ලයිසන් නැති උගේ කඩවත මහරගම bus එක තවම දුවනවා ද.. සොයා බලා සුදා දැනුවත් කරන්න

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 2 дні тому +1

      අනිවාර්යයෙන් .....

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 дні тому +5

    මොන තිරිසන්නු ද මේ වයසක මිනිස්සුන්ට ගහන්නෙ....පව්..😢 ඉක්මනින්ම සුවය ලැබේවා..

  • @tuansamsudeen-p9n
    @tuansamsudeen-p9n 2 дні тому

    ❤❤❤ jayawewa

  • @GayanChaturanga-j7h
    @GayanChaturanga-j7h 2 дні тому +1

    සුදා මමත් ජින් ඇන්ටි ඉන්න පැත්තේ රාජකාරි කරන්නේ...ඔය කතා සම්පූර්න ඇත්ත...

  • @malanimalani4034
    @malanimalani4034 2 дні тому +6

    පුතා ඔයා ගැන ආඩම්බරයි පොලීසියට බැරිදේ ඔයා කලා ස්තුති පරිස්සමින් ඉන්න අපේ රටට ඔයා මැනිකක්

  • @samithagayashan9437
    @samithagayashan9437 2 дні тому +1

    හේයි....!
    සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @SunilPgamage
    @SunilPgamage 2 дні тому

    සමාජය නිවැරදි කරන්න සුදා කරන සේවය ගොඩක් වටිනවා සුදා තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා

  • @avishkatharushigampathiran4570

    ඉක්මන් සුවය ලැබේවා

  • @ManelHewadewage-y2w
    @ManelHewadewage-y2w 2 дні тому +1

    Suda subama suba aluth auruddak wewa obata saha famili ekata

  • @sriyanifernando7326
    @sriyanifernando7326 2 дні тому

    දෙන්නටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @chintakaabeysekerawalimuni3971
    @chintakaabeysekerawalimuni3971 2 дні тому +8

    Jeen auntita ikman suwaya lebewa!

  • @ranukamperera2500
    @ranukamperera2500 2 дні тому +2

    රටේ ආරක්ශාව සහතිකයි කියලා ජනාධිපති කිව්වා😂

  • @di3kulatunga161
    @di3kulatunga161 2 дні тому

    අනිවාර්යයෙන් .නීතියෙන් පිහිට.ලැබෙන්න ona

  • @tharangachaminda6873
    @tharangachaminda6873 2 дні тому

    Suda supere dawal karanawa❤❤

  • @nilanthifernando2168
    @nilanthifernando2168 2 дні тому

    සුභ අලුත් අවුරූද්දක් වේවා සුදා අයියා ඔයාට 🙏💐❤️

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 дні тому +4

    Dear Aunty, hope recovery soon God blessing, love you both, please don't fight with Police, our country is not a good place to do it, be friendly, but you are a Iron lady. ❤❤❤.

  • @jandrajandra5712
    @jandrajandra5712 2 дні тому +4

    සුදා මල්ල ජින් අැන්ටිට
    සදාණයක්යක් ඉටු කරලා දෙන්න බොහෝමත්ම පිං මල්ලි ජය❤❤🙏මම සවුදියේ සිට

  • @chandimalayoni4080
    @chandimalayoni4080 2 дні тому

    Suda aiye oba karana sewayanam supiri.

  • @MohammedSadath-l3g
    @MohammedSadath-l3g 2 дні тому +5

    Samaja sevaya karana obata godak pin lebei ,,,santhosai mehema kenek inneka watinawa 🤗

  • @zareenadeane3238
    @zareenadeane3238 2 дні тому

    Thank you!

  • @nilminiperera7182
    @nilminiperera7182 2 дні тому +1

    පව් ජින් ඇන්ටි ස්තුතියි සුද අයියා ඇත්ත දැන්නනවට මේයට සදර්නය ලබාදෙන්න ජනාධිපති තුමනි ❤❤❤ඇත්ත කතාකරන කාන්තාවක් බුදු සරණයි

  • @balupillai9873
    @balupillai9873 2 дні тому

    Jayaweva ❤..🙏🙏🙏

  • @veronicag5059
    @veronicag5059 2 дні тому

    Thank you for your update

  • @nimalifonseka2130
    @nimalifonseka2130 2 дні тому

    Suda Happy new year ❤

  • @CoolCool-kj1lo
    @CoolCool-kj1lo 2 дні тому +1

    Oba karana sewaya ETA watinawa

  • @NassierMohamed
    @NassierMohamed 2 дні тому

    ❤❤❤❤❤❤❤❤❤ sudaa

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 23 години тому

    ane paw 😥🙏

  • @gayanikumari7696
    @gayanikumari7696 2 дні тому +2

    අනේ පව් ජින් ආන්ටි ❤

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 2 дні тому +3

    පව් එය කියන්න කරන දොවල් වැඩි යො ගන්න ගන්න එපා එ අම්මා වැඩි හිට්‍ යොක් ඒකට ගරු කරන්න බූදුසරනයි ඉක්මනින් සුවය ලැබේවා ❤🎉

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 2 дні тому

    ජින් ඇන් ට්ට ඉක්මනින් සුවය...

  • @nishanyraheem9823
    @nishanyraheem9823 2 дні тому +1

    Get well soon jean aunty 🙏🏽

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 2 дні тому +1

    අනිවාර්යයෙන් ජේවීපී මිනිමරු අපරාධකරුවන් වෙන්න ඇති

  • @komarik4660
    @komarik4660 2 дні тому +2

    👍👍👍❤❤❤❤❤❤

  • @circainidi7839
    @circainidi7839 2 дні тому +1

    පොලිසිය අසමත් නිසානෙ අපරාධකරුවො සමත් වෙලා තියෙන්නෙ අද.. මේ ආණ්ඩුව වත් මේවා හදයිද මන්දා

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 2 дні тому

    Respect Brother sudatha ❤

  • @chrissyjoseph3299
    @chrissyjoseph3299 Годину тому

    සුදා ඔයත් පරිස්සම් වෙන්න ඕන. ආරක්ෂාව තර කර ගන්න

  • @r.sumedha8198
    @r.sumedha8198 2 дні тому

    Jeen antyta sadaranayak istavanna one.
    Sudha sahodaraya gana adambarai asadaranayak wena thana sudha sahodaraya hadanaganava
    Buddu saranai oyata ❤❤❤

  • @Herath-p2c
    @Herath-p2c 2 дні тому +3

    ❤❤❤❤❤

  • @ylawrence8099
    @ylawrence8099 2 дні тому +1

    Happy new year! Keep up your good work Brother!!❤❤

  • @errolralston8680
    @errolralston8680 2 дні тому +1

    Shudha ❤❤❤❤

  • @sudarshanisilva128
    @sudarshanisilva128 2 дні тому

    Respect suda.

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 2 дні тому +5

    Policiyath clean karanna oni janadhipathi thumani ❤

  • @dilukarosha7297
    @dilukarosha7297 2 дні тому +3

    බැහැල යන්න කියන්නෙ බස්සවන්න බැරිද නීතිපතිව 🙂

  • @ahmramlan6412
    @ahmramlan6412 2 дні тому +5

    වරදක් කළොත් දඬුවම ලැබිය යුතුමයි..

  • @dextertoussaint4947
    @dextertoussaint4947 2 дні тому

    Good job suda ❤

  • @bshvhegc3455
    @bshvhegc3455 2 дні тому

    Me gana kriyamarga gatha yuthui. Nawathwa nowenna.❤❤❤

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 2 дні тому +24

    සුදා අය්ය කියන කතාව අපි වැඩිය හිතුවේ නැති උනාට ඔහු කියන කතාව 100%ක් හරි....
    යම් ප්‍රෙදේශයක චන්ඩියෙක් ඉන්නවනම් ...නිතර නිතර ඔහු ගැන පැමිණිලි එනවනම්....ඒකට වගකියන්න ඕනී ....අදාල පොලීසිය තමා....
    රටේ නීතියක් තිබ්බනම්....කසිප්පු පෙරණ...කුඩු ගංජා විකුනන උන් ඇල්ලුවේ නැත්තම්....චන්ඩිකම් කරන උන් ඇල්ලුවේ නැත්තම්...oic ඇතුලු පොලීසියට දුෂ්කර ප්‍රෙදේශ වල රාජකාරියට දානවා කියල....
    මේ රටේ කුඩුත් නෑ චන්ඩිත් නෑ...
    හැබැයි ඒ විතරක් මදි අදාල ප්‍රදේශයේ උසාවියේ විනිසුරුතුමාටත් වගකීමක් තියනවා නිතර නිතර උසාවි බඩගාන උන්ට නිතර දකින මුහුනු වලට ඇප නොදි දැඩි දඩුවම් දෙන්න.....

  • @Para933
    @Para933 2 дні тому

    රටේ ප්‍රශ්න මේ විදියට පෙන්නලා හරි විසදගන්න ඕනි

  • @samarachathu
    @samarachathu 2 дні тому

    Theruwan saranai ayata saha age samiyata ❤ sakkili ennne ratak mewage mahalu minutsisunta enna naha ne pu ekman suwa labewa

  • @dumindadewappriya9235
    @dumindadewappriya9235 2 дні тому +6

    සුද අයියා මෙක ගම් මට්ටමෙ කරන්න ඹනා

  • @ManjulaAsha-tg8fn
    @ManjulaAsha-tg8fn 2 дні тому

    Pw jeen anti ❤❤

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 2 дні тому

    හොදවැඩේ හොදම වැඩක් වයසේ හැටියට නෙවෙයි හැසිරිම

  • @මනුවහ්
    @මනුවහ් 2 дні тому +6

    නීතිපති අයින්කරන්න

    • @0775251100
      @0775251100 2 дні тому

      Ow uu jarawa kanawa.aparada karayanta apa laba denawa Oka.

    • @nimaliefernando6463
      @nimaliefernando6463 2 дні тому +1

      කව්ද නීතිපති

  • @shitan2008
    @shitan2008 День тому

    Munwath api issarahata sudda karanna oni

  • @Lifeincyprus2024
    @Lifeincyprus2024 2 дні тому +1

    Ela ela