great and ideal post timely excellent for most siri,s lankans appreciated great post or advice to all in our country , sinhalese බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි සුභ නවවසරක් වෙවා suwapathwewa all in your family ඉතාම වටිනා වීඩියෝවක් .බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ස්තුතියි ඔබතුමන්ට වාසනාවන්ත නව වසරක් වේවා !
Happy new year to you and the staff .is like milk rice it's my favorite food. The way you mentioned we are cooking the same. Thanks for your more information. Stay safe and take care 💕
මම නමි ආසම කැමක් කිරිබත් බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි සුභ නවවසරක් වෙවා 🙏🇰🇼
නිරෝගිකම සඳහා දේශිය අාහාර පමණක් අහාරයට ගන්න.පිටරටවලින් එන පිලිකා කාරක කැම වගේම කිරිපිටි රටට ගෙන්වන එකත් තහනම් කරන්න.
සුභ නව වසරක් වේවා !ඔබතුමාට
වටිනා කරුණු පැහැදිලි කිරීමක් .ඉතාම වටිනා වීඩියෝවක් .බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි
මාත් ආසම කෑම කිරිබත් ඩොක්ට බොහොම පින් දැනුවත් කලට තෙරුවන් සරණයි 🙏
ස්තූතියි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි!! ❤💥💯
මං ආසම කෑම කිරි බත් සමග ලුණු මිරිස...සිංහල අච්චාරුත් නියමයි.
කිරිබත් ආහාරයට ගන්න කවුරුත් ආසයි. ලුනුමිරිස් සමග හකුරු සමග කෙසෙල් ගෙඩි සමග නමුත් සමහර අපේ පන්ඩිතයො ටිකක් ඉන්නවා මස් එක්ක කිරිබත් කන.මේක හරිම නරකදෙයක්.
Paka
බොහොම ස්තූතියි ඔබතුමාට සුභ නව වසරක් වේවා
මම ආසම කෑම කිරිබත් .
ස්තුතියි doctor ඔබ තුමාට නිරෝගීමත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභම සුබ නව වසරක් වේවා බුදුසරණයි
ස්තූතියි සර් ඔබතුමාට සුභ නවවසරක් වේවා
මමත් ගොඩක්ම කැමතියි කිරිබත් වලට😊
ඔබතුමාටත් ලංකාවාසී සැමටත්
සුබ නව වසරක් වේවා!!! 🇮🇹
දොස්තර මහතා කියන දේවල් ඇත්ත.🙏🙏🙏
මම දන්න කෙනෙක්..
කිරිබත් කෑමෙන් පසු ලේ චෙක්කර බැලුවාහම...5,6ටසිටිය... කෙනෙක්
13ට උඩට ගියා.... හරිම පුදුමයි..... නිතර දෙවේලේ වැඩකරන අයට හොඳ දෙයක්.. ඒත් අසනිප අයට????
බොහොම ස්තූතියි ඔබ තුමාට..
කිරිබත් මගේ ආසම කෑම ❤
සර්ට සුභ නව වසරක් වේවා. 2023 වසරෙ ශාරීරික රෝගාබාද පිලිබදව ගොඩාක් දෙ ඉගෙනගත්තා.මගෙ ජීවිතෙට ලොකුදැනුමක් ඵක්කරගත්තාස්තුති.ගොඩාක් පින්.තෙරුවන් සරණයි. ආයුශ බොහෝ වෙවා.
ස්තුතියී.ඔබට පැහැදිලිව විස්තර කළාට.ඒ අනූව වයස් භේදයකින් තොරව, සියලූම දෙනාට උචිත මුං කිරිබත් ය
යී මට සිතුනි.
(RDHS 0ffice/Matara)
ඉතාම වටිනා විග්‍රහ යක් මුංඇට කිරිබත් වලින් ශරීරයට හිතකර නිසා මීට පසු මුංඇට කිරිබත් ම තමයි හදන්නේ
ගොඩක් ස්තුතියි සවිස්තරාත්මක දැනුවත් කිරීමට.සාමානය කෙනෙකුට කිරිබත් හො කෑමක්..
බුදු සරනයි
Tynk you docterwish you loon life
ස්තුතියි ඔබතුමන්ට වාසනාවන්ත නව වසරක් වේවා !
සර්ට සුබ අලුත් අවුරුද්දක් වේවා අනේ මට හතිය නිසා කිරිබත් කන්න බෑ ඒත් ඩොක්ටර් ගේ videos අහනවා
කිරිබත් කාලයි සුබ වැඩ අරබන්නෙ..ස්තුතී ඩොක්ටර් දැනුවත් කලාට 💕💕💕
සුභ නව වසරක් වේවා ඔබ තුමාට🙏🏼 ජේසු පිහිටයි 🙏🏼බුදු සරණයි 🙏🏼
ස්තුතියි මහත්තයා මේ ටික මොකද මම
දියවැඩියාව තියෙන්නේ පැහැදිලි කිරිම
ඉතාම වටිනා අදහස් තෙරැවන් සරනයි
🎉🎉🎉🎉
ඇයි නිදිමත එන්නේ?
great and ideal post timely excellent for most siri,s lankans appreciated great post or advice to all in our country , sinhalese බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි සුභ නවවසරක් වෙවා suwapathwewa all in your family ඉතාම වටිනා වීඩියෝවක් .බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ස්තුතියි ඔබතුමන්ට වාසනාවන්ත නව වසරක් වේවා !
සියලු වැඩකටයුතු සාර්ථකවේවා
ඔබතුමාට සුභ නවවසරක් වෙිවා!
සුභම සුභ අලුත් අවුරුද්දක් වෙිවා .
සර් මටකියන්නසිනි රොිගියකුට රතුපාට රට ඉදිහොදද කියලා
නිදුක් නීරෝගී සුබම සුබ නවවසරක් වේවා ඔබට 🎉 🙏ගොඩක් ස්තුතියි ...
Mage asama kema kiribath
sathiyata thun warak ude kemata lunu mirisak ikka kiribath niyamai dehi tikak wediyen dala gaththama patta.
මගේ ආසම කෑම ❤
Ape babata udeta කිරිබත් නැතිනම් kanne neha hema dama කිරිබත් oni
ගොඩක් pin...ඔබ thuman ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී suwa ලැබෙන suba nawa wasarak wewa..
ගොඩාක් ස්තුති ඩොක්ට ❤
මම කිරි බත් කෑම ප්‍රිය කරන කෙනෙක් ස්තූතියි
කිරිබත් කෑවම ගැස්ට්‍රයිස් හැදෙනවා කියන්නේ ඇත්තද
සූභ නවවසරක් වේවා ඔබතූමාට❤❤ස්තූතියි අපව දැනූවත් කලාට
Kewata danne nehe gunayak gena sthuthi sir denuwath karata.
Apinam night valatah kiribath kanava lankave mehe kiyala venasak na eth kisima ledak na sthuthi obathumata ❤❤❤❤
Thanks. Happy New Year, you and your family, too, sir!
සුභ නව වසරක් වේවා!!! තෙරුවන් සරණයි 🙏
Kiri bath kanne adala iyeka idala nemei adi mutun mittoth Kiribati kewa pissu
ඔබ තුමාට සුබම සුබ නව වසරක් වේවා බොහොමයක් පින්..
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ,,,,,🙏🌹🙏
කිරිබත් හදනකොට මුං ඇට දාලා හදන්න ඕනේ. නියම ගුනය එන්නේ අන්න එතකොට.
Thank you Dr ..
wish your happy new year🙏🙏🙏
Ou ada man mun ata kiribat man haduwe harima rasai mhattayata godak thanks apiwa danuwatkarata budusaranaii❤
my favorite 😋 love කිරිබත් ❤️
කිරි බත් සමග කට්ට සම්බලය නියමයි...👍ඔබට සුබ නවවසරක් වේවා !❤️🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏💓
Coconut cn 14:15 tains loric acid
=found in brestmilk. Using polkudu makes, to improve fiber content.
Thanks,happy new year docter.❤
Matanam una hadunama kiribath witharai knna puluwan...
තෙරුවන් සරණයි Dr
සර් මම ලියුකේමියාව තියෙන කෙනෙක් ඊට අමතරව බ්ල්ඩ් සුග තියෙනව දැන් මම වෙනදට වඩා කෑම කනවා අඩුයි විවිධ විදිහට හැදුවත් කෑමට ප්‍රිය නෑ. මගෙ වයස දැන් පනස් නවයක්. මේ දිනවල බර හොදටම අඩු වෙල කිලො හතලිස් අටක් තියෙනව වෙන අසනිපයෙන් නම් නෑ මොනවද ක. යුතු ප්‍රතිකාර යක් කියන්න
Happy new year to you & family
හැමෝම දන්නවා කීරිබතක් හදන්නෙ හුගක්ම ව්සේස අවස්තාවක කියල.නමුත් සමහරු කීරිබත් කනකොට ඒක මස්සමග ආහාරට ගන්නවා.ඒක මම ද්කිනවා ලොකු වරදක් කියල.ලුනුමිරිස් හරි හකුරුහරි තමයි හොද.ඇයි මිනිස්සුන්ට මේක තේරෙන්නෙ නැත්තෙ.
Danuwath kirima etha wedagth ,Oba thumata pin.
Danuwath kalata isthuthi oba thumata niduk nirogi wasanawantha subama suba aluth auruddak wewa
සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා ඩොක් ටර් 🙏🙏🙏🙏
මාත් කැමති කෑමකිරිබත්
Godbless Doctor❤❤❤❤
Happy New year !
මගෙත් ආසම කෑමක් 😘
Thank you dr happy new year
තෙරුවන් සරණයි 🙏🙏🙏
Thank you so much doctor bleass you
And happy New year❤❤❤❤🎉🎉🎉🎉
Happy new year to you 😊
මගෙ ආසම කෑම කිරිබත්❤
Thanks doctor godaak danuwath una.
Happy new year budusaranai good luck doctor 🙏🙏🙏
Thank you Doctor. Happy new year!
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🎉
❤️
1st Comment in 2024
😊😅😮❤😅😮😅😢
හරිම.වැදගතවැඩ.සටහනක්.
ෙඩාක්ට.සුබ.අලුත්.අවුරැද්දක්.ෙවිවා.
Suba nawa Wasarak wewa puthe adarei parissamin
මම ආසම කරන කැම.ඒත් අවුරුදු 2 කින් කන්න බැරි උනා😂😂
Happy new year doctar
Yes I can’t eat kiribath but is true eat with chili
Happy new year doctor
ආසම කෑමක්
Kiribath kanna asai. Namuth kannabaha.sema hadena nisa
thank xou so much Dr.
Happy new year to you and the staff .is like milk rice it's my favorite food. The way you mentioned we are cooking the same. Thanks for your more information. Stay safe and take care 💕
Thanks 🙏 budusaranai
Ada man.haduwe imbue kiribath
උලුහාල් ටිකක් දාන්න පුලුවන්නේද
garlics too
Valuable content 👍
Thank you doctor god bless
mun ata kiribathwalata semawedi wenaada
Happy New year.
Suba subama nawa wasarak wewa doctor
Thank you!! &
Wish you the same!!!!
🙏🙏🙏🙏🙏Obatumanta hoda danuwat kirimak kala dirgauasa
subma suba alut awuruddak Wawa oyata doctor jasu pehetaey ❤
Happy new year ,,Dr,,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
සුභනව වසරක් ෙවවා
Happy new year❤️❤️❤️❤️❤️❤️
Thank you .
Bohoma sthuthi 🙏
Happy new year2024...!
Happy New year to you