Mge babata dan aurudu 3 i . Aya hari asai lunu kanna . Samahara velavata mn lunu gediyak kapala dunnama amuven nikan oheeee kanava .. ammoo mtavath kanna be . Danava asuth akka . Ath aya kanava . Puduma perethai lunu kanna ..
Some illness are hereditary, it comes with genes which you cannot stop no matter how much you try. By the way, taking one Forcival multivitamin capsule and a Seven Seas TriOmega capsule helps stopping strokes.
Man nam rata inne.hamadama loonu kanawa.oya hethuwa danagenanam memei.kanna deyak nathi nisa hamadama loonu kallak ekka sudu bath tikak hari rotee kallak hari kanawa
මගේ මහත්තයා පුරුද්දට විදියට රතුළුණු ,ලොකු ළුනු සහ කොච්චි මිරිස් කරලක් අමුවෙන් කනවා..ඔහු ඉතාමත් නීරෝගීමත් පිරිමියෙක් ..
ලූණු අමුවෙන් ආහාරයට ගැනිමේ වටිනාකම දැක්වු ඔබ තුමාට ස්තුතියි .
ලුණු අමුවෙන් කන්න නැහැ ළුණු කන්න පුළුවන්
@RuwaniChampika-ru3th එහෙම නම් මේකට දිිර්ඝ ඇදය යෙදෙන්න ඕන. යොදලා පෙන්නන්න.
එතකොට ශබ්ද වෙන්නෙ කොහොමද බලන්න.
ලූණු නෙවෙයි , ලෑනු කියලයි. ප්‍රශ්නයක් කරගන්න එපා.අමුවෙන් කන ලූණු වලට ලයන්නට දිිර්ඝ පාපිල්ල දමා අමුවෙන් නොකන ලුණු වලට ල යන්න සඳහා මෙහි ලියා ඇති පරිදි කෙටි පාපිල්ල යොදන්න ..
@@RuwaniChampika-ru3th😂😂😂😂😂😂
ළු මෙයට දිිර්ඝ ඇදය යොදා (ළුෑ ) ලෑණු කන්න. 🤣
දිිර්ඝ ඇදයෙන් කියවෙන්නේ ඈ ශබ්දයයි.
භාෂා සම්මතයේ සකස් කරගත යුතු තැන් පවතිි.
ලුණු ද වෙරළු සමඟ අමුවෙන් කෑ හැක.
ලූණු රතු ලූණු සහ රට ලූණු වශයෙන් දෙවර්ගයකි.
ඒ අනුව කෙටි පාපිල්ල සහ දිිර්ඝ පාපිල්ලද යෙදෙන හැටි වටහා ගත යුතුයි.😉
@@RuwaniChampika-ru3th ලූනු" කියලා ලියන්නෙ මේ විදිහට නෙවෙද අක්කි.
මගේ මහත්තයයි.මායි දැන්.වයසයි.මහත්තයාගේ බත් පිඟානට හැමදාම රතු.ලූනූ.ගෙඩි.දෙක තූනක් දාගෙන.ආහාරයට ගන්නවා .මමත් දැන් ඒ විදියට.ආහාර අනුභව කරනවා .ගුණ ගැන.අදයි දන්නේ.ඔබ.තුමාට ගොඩාක් පින්.
Wayasa keeyada oyalage
එතකොට දවසකට තුන්වේලට ළූණු ගෙඩි 10 ක් විතර කනවද? කොණ්ඩය හොදින් වැවීමටත් හොදයි නේද?
@@adsbha6192 අද ශැම්පූ ඇඩ් එකක් දැකලද කමෙන්ට් එක දාන්න මතක් උනේ?😉
ඔබතුමාගේ දැනුවත් කිරීම් අපේ නීරෝගිමත් දිවියට හුගාක් වටිනවා. ඔබතුමාට ජයම පතමි!!! 💜🌹
මම ලූණු කන්න කොහොමත් කැමතියි ගුණ දැනගත් තෙ අදයි ස්තූතියි ඔබ තුමාට
ඇත්තටම පැරණ්නන් නිරොගී වීමෙ තතූ නැවත් දිරිගැන්වීම ගැන ඔබතූමාට, විශ්වයෙ ආශීර්වාදය හිමිවෙවා!!!
පුරූද්දක් විදියට හැමදාම ළුණු කෑල්ලක් කන්න අමතක කරන්නේ නෑ .හෙබ්බිරිස්සාවට රතු ළුණු ගෙඩියක් කනවා මොලේ දා ගෙන යන්න එතකොට පොඩි සහනයක් තිබෙනවා..
ළුණු කන අය කෝ 😂😂
බොහොම ස්තූතියි ඔබතුමාට...🙏අපේ පැරැන්නන් භාවිතා කරපු දේවල්...ඉවතලා...අලුත් දේවල් වලට පුරුදු වෙන...නව පරපුරට ඇතිවෙන්නේ ගොඩක් රෝගාබාධ තමයි..පැරැන්නන් ගොඩක් නිරෝගීව හිටියා..එයාලට ගොඩක් රෝග තිබ්බේ අල්ප ප්‍රමාණයක්...නමුත් අද සමාජයේ බොහෝ රෝග වැළඳෙනවා...ඇත්තටම හොඳ දේවල් අගය කළ යුතුයි..ලුණු අමුවෙන් ආහාරයට ගන්නවනම් ගොඩක් හොඳයි...❤❤❤🌹
ඔබතුමාගේ පැහැදිලි කිරීම හරිම පැහැදිලියි.හරිම වැදගත් .ඔබට තවත් ඉදිරියට ඔබේ වැඩ කටයුතු සාර්ථක වේවා .
❤❤❤😂😅❤
කාලීන ගැටලු වලට හොදම උත්තර හම්බ වෙනවා ඔබතුමා නිසා.. බොහොම ස්තුතියී❤
මගේ වයස අවුරුදු 19 අපේ තාත්තා ලූනු එක්ක බත් කනව... ඒක දැකලා පොඩි කාලේ ඉදන්ම ඉදලා හිටලා බත් කද්දී ලූනූ කෑල්ලකුත් කෑව, දැන් නම් ගොඩක් වෙලාවට මන් ගෙදර ඉන්න දවස් වලට අනිවාරයෙන් බත් එක්ක ලූනු කනවමයි
මමත් සුදු ලූණු බික් එකයි රතු ලුණුයි හැමදාම දවල් බත් සමග කනවා .ස්තූතියි ඩොක්ට ගොඩක් .
කොහොමත් මැරෙනවා hotto
@@Momojoboඅඩෝහ්හ්හ්හ්හ්...!!! 😂
@@sriyalathakadahapola6366 sudulunu nam nithara amuwen kema honda nehe. Wisa.
@@dayawathiemenike7090 tho danna paka
@😂Momojobo
මා අනිවාර්යයෙන් ළුනු කනවා අදටත් නමුත් මේවයසට.තාම බෙහේත් පෙත්තක් නොබන කෙනෙකු ඉගුරු සුවුළුනු කනවා තාම ලෙඩක් නැ
🙏🙏🙏
මාත් සුදු ළූනු රතු ළූනු වරදින්නෑ
වයස කියන්න පුළුවන් ද? 🥰
මමත් 👍🏻
ඇත්තටම ou, corona අධික මැරුණු රටේ මම ඉන්නේ, හැදුනේ නැහැ, එන්නතක් වත් ගත්තෙ ගත්තෙ නැහැ, ලුණු කියන්නේ antibiotics එකක්,
ගොඩක් ස්තුතියි ඩොක්ටර් සුබ දවසක් වේවා බුදු සරණයි 🙏🏻🙏🏻
ස්තුතියි ඔබතුමාට මම නිතරම බත් කනකොට ලුුණු සදු ලුණු කනවා කව්රැත් කියලා නෙමේ අපිව දැනුවත් කලාට ස්තුතියි ඔබතුමාට ස්තුතියි
ස්තුතියි. මහත්මයා, මේ දැනුවත් කිරීමට ජය වේවා 🌹🙏 9:45
මමත් එහෙම රතුලූණු ,තක්කාලි වගේ දේ කනව ගොඩක් වෙලාවට. අද තමයි හරියටම දැනගත්තෙ. Thank you Doctor 😊.
ගොඩක් ස්තුතියි ඩොක්ටර් මේ ගැන පැහැදිලි කිරිමක් කලාට .මම බොහෝ අවස්ථා ලුණු කැල්ලක් තියාගෙන ආහාර ගන්න වා ඒ ගැන දැනුවත් ව හිටියේ නැහැ .කුඩා කල පටන් මා පුරුදු තමා. අද දවසේ ඇසු සියලු නිසා ගොඩක් සතුටුයි .❤❤
මාත් එහෙමයි
ස්තූතියි ඔබ තුමාට. නිදුක් නිරෝගී සුවය ලැබේවා. ❤️👍💯
😂🎉
මමත් සුදු ලූනු නිතර කෑම සමග ගන්නවා.. ඒ වගේම ජින්ජර් කහ දෙහි යූශ නිතර බොන වතුර එකතු කර ගන්නවා , කුරුදුකුඩු ඔට්ස් සමග එකතු කරනවා.
මගෙ අක්කා කෙනෙක් ලුනු බත් එක්ක හරියට කැව කසාද බැදල ගියාම නැන්දමිමා බැන්නා පස්සෙදි තාත්තා ලුනු ගිහින් දුන්නා
හරි සතුටුයි මොකද මම ලුණු සුදු ලුණු පුදුම විදිහට කනවා
සුදු ළූණු,ළූණු ,ඉඟුරු හොඳට තල ඉස්ම අරන් ඔලුවේ ගන්න ඕනි, සතියට 2 වගේ කොන්ඩේ එනවා මාර widiyata, මගේ කොන්ඩේ ගලා ප්‍රථිපල එක්ක කියන්නේ, සුපිරි ❤
කොහොමද කරන්නෙ
@GayanthaAdhikari-hr5jj සේරම එකට කොටලා, රෙදි kadakata දාලා ඉස්ම අරන් ඔලුවේ ගන්න, පැය 1 හෝ 2 තියලා හොඳට ෂැම්පු කරලා නාන්න.
ස්තුතියි@@dinudinesha9541
konde yno.ne okata .. sarai ne
@pawanfenando6123 පිස්සුද
දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි 😊😊😊😊😊
මම podi kale ඉඳලම කනවා ...මම ai කන්නෙ කියලා ...සටහන් කළොත් ...සමහරු කියයි ...pissiyak කියලා කියයි .....කෙසේ වෙතත් mage priyathama කෑමක් වෙලා තියෙන්නේ .....මම raatriyata තමයි කන්නෙ .....
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් වෛද්‍ය තුමනි.ස්තුතියි ඔබ තුමන්ට 🙏🙏🙏
මම අමුවෙන් ලූණූ කෑවේ නැ.හැබැයි දුව හම්බවෙන්න ඉද්දී බත් කද්දී අනිවාර්‍යෙන් ලූනු කැවා..ගොඩාක් ආසාවෙන් ...දැන් නම් කන්නේ නැ ..බබාට දැන් අවුරුද්දයි මාස 8 ලූණූ කනවා ...😋😋😋😋හොදට😂
ළූණු අර්ශස් වගේ උෂ්ණ රෝගවලට හොඳයි රතු ළූණු විශේෂයෙන්ම
බී ලූණුද හොඳ රතු ලූණුද හොඳ?පැහැදිලි කිරීමක් ලබා දෙන්න.ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
රතුලූනු
ඔව් බී ලූණුවලට ගහන chemical එහෙමත් ගොඩක් විසයි@@sagarikakumari7062
බීක ළුනු තමයි හොඳම
@@nimalkumara5675 rathu lunu thamai guna. Awsadayak. Peenasatath gunai
Podi ලුණු....harima gunai..
Doctor, 🙏🏻තක්කාලි සහ පිපින්ඤ එකට ආහාරයට ගැනිම අහිත කරයි නේද?
මට ගොඩක් ලෙඩ එත් මම දැන් රතු ලුණු කනවා .එක නිසා සුපිරි
ගොඩක් ස්තුතියි ඩොක්ටර් ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක්.
ඔබ තුමන්ට ගොඩක් පින් සිද්ධ වෙනවා 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට බොහොම ස්තුති
අපේ තාත්තත් කනවා හැමදාම..මාත් ඉදහිට කනවා..😊😋
මාසෙ බඩු ගෙනියනකොට රතුළුණු කිලෝ 2ක් 3ක් ගෙදර ගෙනියන්න... ඉබෙටම වැඩේ කෙරෙයි..
ඉතාමත් වැදගත් උපදෙස් රැසක් ස්තුතියි.
ඔබතූමාට ස්තුතියි දැනූවත් කලාට
අපේපවුල්වල බප්පලාතාත්තලා මමාලි එහෙමතවමත් එවා අමු ලුණු ආදේශ කරගන්නවාම්.රතුලුණු.කනවාඔබ.තුමටතුති දැනුවත්.කලාට
Wena ratawala minissu lunu, kola, sudu lunu,miris amuwen bath ekka kanawa... koreawa,Vietnam kannema ehema
උයන්න ළුණු ලොකු ගෙඩි කපන කොට පුරැද්දක් හැටියට හැම දවසකම ළුණු අහුරක් කනවා මට කි..මිටරයක් ඇවිදින්න බැහැ හතිය එනවා මම දන්නේම නැතිව විෂ් එක හොදටම හොද වෙලා මට ඇතිවුනු සතුට කියාගන්න බැරිවුණා මම ඵ් ගැන වෛද්‍යවරයාටත් කිවිවා...ඩොක්ට කිවිවා ළුුණු ගුනයි කියලා දන්නවා නමුත් ඔයා අත්හදා බැලිමෙන්ම ඔප්පු කරගෙන නේ විෂ් එක සමිපුර්නයෙන් හොදවුනා කියන එක.
...ෂා...නියමයිනේ කියලා ඔහු පුදුමයටත් සතුටටත් පත්වුණා....මම දැන් ළුනු වල ඒ විශිෂ්ඨ ගුණය දන්නවා තාමත් මම ඒ ලොකු ළුණු අහුර කනවා අද ඒ වල තියෙන ගොඩක් ගුනයන් දැන ගත්ත එක සතුටුයි...❤❤❤
පොඩිකාලෙ ඉඳන්ම කෑම සමග අමු ළූනු ඕනෑමයි...!
Good and valuable advice !❤
බොහෝ මෙ ස්තුතියි ඔබතුමා දැනුවත් කරාට❤❤❤
සුභම සුභ දවසක් වෙිවා ඩොක්ට තෙරැවන්සරණයි .🙏🙏❤❤👍
මේ ගැන දැන ගැනීම වටිනවා ස්තුතියි ඩොක්ටර්
Ape gedara ayat .sudu lunu .ratu.ratalunu kemats gannawa. 🙏
ගොඩ්ඩක් පිං මහ්ත්මයා .. 🙏🙏ගොඩාක් වටිනවා..
මටත් අනිවාර්යෙන් කෑම වෙලාවට ළුණු ඕනෑමයි
මමත් කනවා සතියට දවසක් 2ක්.හස්බන්ඩ් නම් නිතරම කනවා
දෙන්නම හරි හොදයි.තව වැඩිපුර කන්න.සමබර වෙන්න අලුකෙසෙලුත් කන්න...❤
😂😂
@Dilithmadagedara අනේ එහෙම ප්‍රශ්නයක් නම් අපිට නෑ.සාමාන්‍ය විදිහට ලස්සන පව්ල් ජීවිතයක් ගත කරනවා.අනික ළූනු කෑවා කියලා අපි අපිරිසිදු වට ඉන්නෙ නෑ.ඒ නිසා ඔබ තුමා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.අලු කෙසෙල් කන්න තරම් අවශ්‍ය තාවයක් තවම ඇවිත් නෑ අපිට එහෙම.
@@Shanipriyankaraහෑෑැැැැ,අළු කෙසෙල් ගැන ඔයා මිත්‍යාවෙන් ඉන්නේ,, 😂😂😂
@@Alfa-j8f මම නම් දන්නවා අළු කෙසෙල්වට ඔය එහෙම එකක් වෙන්නෙ නෑ කියලා .ඒක කිව්වෙ කමෙන්ට් එක දාපු පිස්සු මනුස්සයට.පව් අර හාමුදුරුවෝ පන්සල් වල ඉන්න.ඕවා මිත්‍යා මත
Thanks...dr...❤...bs...🎉
මම නම් ඔය මොන මගුලක් නම් දාන්නේ නැ හැබැයි මම බත් කනකොට කටගැස්මට පොඩි කලේ ඉදලා 1වේලක් හරි ළුණු බෑයක් එක්ක බත් කනවා...
මමත් ආසයි ලුනු කන්න බත් එක්ක නමුත් පපුවෙ දැවිල්ල එනවනෙ🙏🇨🇦
ස්තුති❤
කොවිඩ් කාලවකවානුවේදී යම් රටක සුලබ ලෙස ආහාරය සමඟ රතුළුණු අමුවෙන් පරිභෝජනය කිරීම හේතුවෙන් එම රටේ කොවිඩ් ආසාදිතයන් කිසිවෙක් නොසිටි වග දැනගන්න ලැබුණා
රතු ළූනු හොදයිද ගෑස්ට්‍රටිස් තියෙන කෙනෙක්ට.
බොහොම ස්තූතියි ඩොක්ට අපි නොදන්නා ගොඩාක් දේවල් පැහැදිලි කර දැනුම ලබාදෙනවට🙏❤
දැනුත් බත් එක්ක අමුවෙන් ලූණු කෑවා බත් කාලා ඉවර වෙලා කට ප්‍රෙශ් වෙන්න කුරුදු කනවා හැමදාම 😂
මගේ..කෑම පිගාන ගැන දැන ගත්තේ...කොහොමද .
මමහැමදාම ලුනුකනවා ලෙඩ හැදුනාට නිකාමිම හොදවෙිනවා හෙමිබිරිසාවක් හැදෙනනෙම නැ
Doctor godak aya meal prep karanna patan aran thiyenawa eka aye kamat ganna welawedi nawatha rathkirimak wenawa ehema karana eken agta ahitakara side ekak thiyenawada ?
පත ළුනු ගෙඩියක් කාලා වතුර බොන ගමන් මෙි video එක දැක්කේ
වටිනාකමක් තියෙනවද නැද්ද දන්නෙ නැහැ හැබැයි මම තෙල් සහ මිරිස් අදිකව කන්න කැමැති කෙනෙක් ඒක නැතිව කන හැමවෙලාවකම අනිවාර්යයෙන් ලූනු හෝ සුදුලූනු එක්ක තමයි කෑම කන්නෙ මට දැන් අවුරුදු හතලිහක් වෙනව පෙනඩෝල් පෙත්තක්වත් බීල නැහැ මතක ඇති කාලෙක ඒ කියන්නේ මට වයස අවුරුදු අට දහය වගේ කාලෙ ඉදල සියලුම වැදගත් හෝ විශේෂ දේවල් මතකයෙ තියෙනවා ඒත් ඒ වයසෙ ඉදල බෙහෙත් පෙත්තක් බීපු දවසක් මතක නැහැ
මේකේ වැදගත්ම කරුණ තමයි "වකුගඩු "රෝගීන්ට කන්ඩ එපා කියපු එක
ලූනුවලින් රතු ළූනු ගුන ඉතා ඉහලයි...
Are Onions good for kidney
ලූනු ගෙඩියක් බත් එකෙ නැත්තම් කෑවෙ නෑ වගෙ
Maga duwath amuwan mama samaga bath kanakota shamadama gannawa. Oba thumata budusaranai❤❤❤❤❤❤
විස්කිරිඤ්ඤා එක්ක ඵණු රසයි.. කාලා බලන්නකෝ... අසා හිතෙයි😂😂😂
Mm math kala thiyenawa
හැමදාම ළුනු කපන වෙලාවට කනවා
Mge babata dan aurudu 3 i . Aya hari asai lunu kanna . Samahara velavata mn lunu gediyak kapala dunnama amuven nikan oheeee kanava .. ammoo mtavath kanna be . Danava asuth akka . Ath aya kanava . Puduma perethai lunu kanna ..
ලූනු වල ජුස් එක ඉස්කබලෙයි, කොන්ඩෙයි ගැවට කමක් නැද්ද?
😊
Math lunu knwa e wagema sudu lunu gediyk puchchla lunu tikk ihlath knwa ane mnda mt nm marama rasai🥰
මම goodk කැමති ලුණු obathumata ස්තුතිය වේවා බුදු saranai
7 7:52 :52
valuable content ❤️
ස්තූතියි doctor 🎉🎉🎉🎉🎉
🙏ස්තූතියි ඔබතුමාට වැදගත් වටිනා දැනුවත්කිරීමක්🙏
අපේ තාත්ත මං දන්න කාලෙඉඳන්ම,කෑවෙ බත් චුට්ටයි,එලවලු පිඟාන වටේම,අනිවාර්‍යෙන් මැල්ලුමක් තියෙනව දවල් සහ රෑ වේලට.සුදුලූනු ,රතුලූනු බික් බත් එක්ක අනිවාර්යයෙන්ම කනව.අවුරුදු 43න් වගේ ආඝාතය හැදුන.ආයෙත් අවුරුදු 2කින් හැදුන.ආයෙ අවුරුදු 49න් ආඝාතය ඒ කියන්නෙ මොලේ නහරයක් හිරවෙලා හොස්පිට්ල් නතර කරා.හාට් ඇටෑක් එකකින් මැරුන ඒ පාරම.එයා මොනතරම් කෑමෙන් බීමෙන් පරිස්සම් උනාද කියල පුදුමත් හිතෙනව.ගමේ ගොඩේ වස විස නැති ඇල දොල අයිනෙ හැදෙන එලවලුමයි කෑවෙත්.මැල්ල කොල,දිය හබරල,කැබෙල්ල දලු,කොහිල අල,දලු වගේ ජාති මට අදටත් මතකයි.
මොන දේවල් කෑමට ගත්තත් අපි ගෙනාව ආයුෂ ඉවර උනාම අපි සියල්ල හැරදා යා යුතුමයි!!!!👍
අපේ තාත්ත ත් ඔහොමයි පන් සිල් රැක්කා සුරා සූදුවෙන් තොරයි ගුණ දෙවල් ආහාරයට ගත්තා 😢😢😢😢
Some illness are hereditary, it comes with genes which you cannot stop no matter how much you try.
By the way, taking one Forcival multivitamin capsule and a Seven Seas TriOmega capsule helps stopping strokes.
දිස්නගෙ තාත්ත ඇගට හිතකර කෑම කාලත් වැඩක් උනේ නෑ කියල ඔයාලත් හිතන්න එපා ඉතින් අපි කාලත් වැඩක් නෑ නෙ කියලා. . 😊
@@REDFOXDJCRASH ඔයා හොඳ උපදෙසක් දුන්නේ යාළුවා 👍. ආහාරපාන හා බෙහෙත් වර්ග අපි එකිනෙකාට ඇඟට ජීර්ණය වීම හෝ ක්‍රියාකරන විදිහ වෙනස්. බොහෝ විට මෙය ජානමය තත්ත්වයක් වෙන්නට ඇති. අවබෝධයෙන් වැඩ කිරීම ඉතා වැදගත්....
❤️❤️❤️වටිනා දැනුමක්.ස්තුතියි ඩොක්ටර්🙏🙏🙏
තෙරුවන් සරණයි ඩොක්ටර්
Mn nm lunu eguru sudulunu kamata gannawa thanks budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👌👍
ලුනු අමුවෙන් කන එක හොද නැ ක්‍යනවා තයිරොක්සින් උනතා තියෙන අයට එක ඇත්තද ඩොක්ටර් .
Man nam rata inne.hamadama loonu kanawa.oya hethuwa danagenanam memei.kanna deyak nathi nisa hamadama loonu kallak ekka sudu bath tikak hari rotee kallak hari kanawa
mata 19i eth man mewa gana dannema nathuwa meka karala thiyenawa
ගොඩක් වෙලාවට තිුකුණා මලයේ කින්නියා කියන ගාුමයේ මුස්ලිමි ජාතිකයන් ලොකු ළුනු ගෙඩියක් සමග පාන් කනවා මමත් ඒ විදියට කාලා බැලුවා එතකොට ලුනු ගෙඩියේ සැර ගතිය දැනෙන්නේ නැහැ
හොඳ පුරුද්දක් ස්තුතියි
Doctor, ape amma sema gathiya piinasa tyenawa nam rathu luunu kanna kiyala kyanne.. eke scientific background eka mokadda..
ඒක ඇත්තක්.සෙම්ප්‍රතිශ්‍යාව හැදීගෙන එනවිට,උගුර කහනවා වගේ දැනෙනකොටම අලුත් රතුළූණු ගෙඩි 3 ක්, කටට දාලා,කට වහගෙන හපලා ගිලින්න ඕනෙ.එතකොට උගුර,කණ නාසය වැනි ස්ථානවල තියෙන විෂබීජ විනාශවෙනවා.කොවිඩ් තිබුන කාලෙ උගුරට විෂබීජය එනකොටම ළූණු කෑමෙන් ,එතනින්ම ලෙඩේ ඇගට ඒමෙන් වැලකුණා.කරලා බලන්න.අනිත් අයවත් දැනුවත් කරන්න.
ලුණු , Salt 🧂 😊 ලූනු , Onion 🌰 🙂
ළුණු
mage acche hamadama reta ratulunu suddakerala bataketa teyanawa adatath mama gedera ae dewal keranawa indeyan ayath lunu amuwen kanawa
Obathumata godak pin sedda wenawa nodanna de apeta kiyadenawata b s.
Oba thumata bohomathma pin budusaranai devi pihitai theruwan saranai
Danuwath kireema Gena godak pin .
බී ලූණු ද හොද රතු ලීණු ද හොද කියලා කියන්න පුලුවන්ද sir
රතු ළුෑනු
රතු ලූණු
බිජ්ජේ ලුනු හොදයි
@@මංකොල්ලකාරයාmolee amaruwatath hodai
@@adsbha6192 පුකේ අමාරුවටත් හොදයි
ඔබතුමාට ස්තුතියි
තෙරැවන් සරනයි
මට නම් හැමදාම බත් එකට ලුහුණු ඕනි
Thank you doctor.. puluwn nam podi babalage bara wadi karaganna hoda dewal gena video ekak karanna..❤️
Ane mama hemadama kañawa amuwen
ස්තුතියි ඔබතුමාට.