- 118
- 2 652 241
Sriya Hindurangala
Приєднався 12 вер 2022
0770518005
නිකිණි හඬ කවි මඬුව 2024 | 2 කොටස | 2024.10.26
දිවංගත කෑගල්ලේ විජේසිංහ කවියාණන් විසින් ආරම්භ කරන ලද නිකිණි හඬ කවි මඬුව පසුගියදා පැවැත්වූයේ 16 වෙනි වරට ය. කෑගල්ලේ කවියාගේ සිසුන් වන දැරණියගල හෙන්රි සිරිල්, ප්‍රියන්ත සේරුනුවර කවියන් ඇතුළු කෑගල්ලේ විජේසිංහ කිවි ගුණ සමරු කමිටුව විසින් මෙය සංවිධානය කරන ලදි.
විමසීම් - 0770518005 (ශ්‍රියා හිඳුරංගල)
විමසීම් - 0770518005 (ශ්‍රියා හිඳුරංගල)
Переглядів: 2 426
Відео
දෙසැම්බර් 2 දා බුලත්සිංහල කවි මඬුව රසවිඳින්නට ඔබ සැමට ආරාධනා!
Переглядів 1,3 тис.19 годин тому
බුලත්සිංහල සංස්කෘතික සංවිධානය දෙවන වරටත් පවත්වන මහ කවි මඬුව 2024 දෙසැ 2 සඳුදා සවස 6.00 බුලත්සිංහල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. සම්බන්ධීකරණය - නෙත්මි යාපා ලියනගේ කිවිඳිය
නිකිණි හඬ කවි මඬුව 2024 | 1 කොටස | 2024.10.26
Переглядів 3,1 тис.День тому
දිවංගත කෑගල්ලේ විජේසිංහ කවියාණන් විසින් ආරම්භ කරන ලද නිකිණි හඬ කවි මඬුව පසුගියදා පැවැත්වූයේ 16 වෙනි වරට ය. කෑගල්ලේ කවියාගේ සිසුන් වන දැරණියගල හෙන්රි සිරිල්, ප්‍රියන්ත සේරුනුවර කවියන් ඇතුළු කෑගල්ලේ විජේසිංහ කිවි ගුණ සමරු කමිටුව විසින් මෙය සංවිධානය කරන ලදි. විමසීම් - 0770518005 (ශ්‍රියා හිඳුරංගල)
විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න උපහාර කවි | ශ්‍රියා හිඳුරංගල - කුරවි කූජනා | 2024.10.25
Переглядів 2,5 тис.14 днів тому
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසු පිරිසක් විසින් සංවිධානය කරන ලද සුහද හමුවක් 2024.10.25 දින පැවැත්වුණි. එහි දී ආනන්ද විද්‍යාලයට සහ විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මැතිතුමාට උපහාර දැක්වීම පිණිස බන්දුල එදිරිසිංහ ගුරු මහත්මාගේ ආරාධනයෙන් ශ්‍රියා හිඳුරංගල කිවිඳිය සහ කුරවි කූජනා කිවිඳිය විසින් කිය හිටිවන කවි කිහිපයකි, මේ. සියලු විමසීම් : 0770518005 (ශ්‍රියා හිඳුරංගල) Sriya Hindurangala UA-cam Channel
ඡන්ද සටන | ශ්‍රියා - හටනගල කවි සංවාදය | 2024.10.26
Переглядів 6 тис.21 день тому
දිවංගත කෑගල්ලේ විජේසිංහ කවියාණන් සිහිපත් කරමින් වාර්ෂික ව සංවිකරන නිකිණි හඬ කවි මඬුව 16 වන වරට පැවැත්වුණේ 2024 .10.26 වන දා සියඹලාපේ දී ය. මේ එම කවි මඬුව අතරතුර සිදුව රසවත් සංවාදයකි, මේ. මෙම කවි මඬුවේ මුලසුන රත්න මුත්තෙට්ටුපොළ කවියා මෙහෙයවනු ලැබ අතර සංවිධානය කෑගල්ලේ කවියාගේ සිසුන් වන දැරණියගල හෙන්රි සිරිල් හා ප්‍රියන්ත සේරුනුවර යන කවියන් දෙපල ඇතුළු ගුණසමරු කමිටුව විසිනි.
මාකඳුරේ අනුස්මරණ කවි පින්කම | 2024.10.20
Переглядів 3,8 тис.Місяць тому
දිවංගත මාකඳුරේ අමරසිංහ කවියාගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය වෙනුවෙන් වැඩිහිටි මවුවරුන් සඳහා දහවල් ආහාර වේල පිරිනමමින් දානමය පින්කමක් 2024 ඔක්තෝබර් 20 වැනි දා සිදු කෙරිණි. ඒ සඳහා ශ්‍රියා හිඳුරංගල කිවිඳිය, නෙත්මි යාපා කිවිඳිය, සංකල්ප වැලිකන්නගේ කවියා සහභාගි වූහ. ජපානයේ සිට දුමින්ද ගුරුසිංහ කවියා ද වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධ විය. තවත් කවි කිවිඳියන් හා රසිකයින් පිරිසක් මේ සඳහා දායකත්වය දැක්ව අතර පින්කම...
මම යි ලේකම් ඔබ යි ඇමති | මාකඳුර - ලලිත් කවි සංවාදය
Переглядів 5 тис.Місяць тому
2020 වසරේ ගල්ගමුව නගර ශාලාවේ පැවති කවි මඬුවෙහි දී මාකඳුරේ අමරසිංහ, රතුපස්වල ලලිත් ප්‍රේමතිලක යන කිවි දෙපළ විසින් කරන ලද රසවත් කවි සංවාදයකි, මේ. මෙය විකාශය සඳහා අවසර දුන් චින්තන කරුණාරත්න කිවිඳුන්ට විශේෂ ස්තුතිය පුදමු.
කඩුවෙල කවි මඬුව | 2024.09.14
Переглядів 7 тис.2 місяці тому
කඩුවෙල ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද කවි මඬුවේ කවි පෙරහර අතරතුර සිදුව රසවත් කවි සංවාදයකි, මේ. මෙහි සම්බන්ධීකරණය දීර්ඝකාලීන කවි රසිකයකු වන කඩුවෙල කොට්ඨාස සභා සභාපති අරුණ ශාන්ත මහතා ය.
21න් පසු බබා හම්බවෙයි ද? | ලලිත් - තුෂාර කවි සංවාදය | කඩුවෙල කවි මඬුව | 2024.09.14
Переглядів 5 тис.2 місяці тому
කඩුවෙල ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද කවි මඬුවේ කවි පෙරහර අතරතුර සිදුව රසවත් කවි සංවාදයකි, මේ. මෙහි සම්බන්ධීකරණය දීර්ඝකාලීන කවි රසිකයකු වන කඩුවෙල කොට්ඨාස සභා සභාපති අරුණ ශාන්ත මහතා ය.
ඔබ ද ජනපති? මම ද ජනපති? | ශ්‍රියා - රත්නේ කවි සංවාදය | කඩුවෙල කවි මඬුව | 2024.09.14
Переглядів 3,2 тис.2 місяці тому
කඩුවෙල ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද කවි මඬුවේ කවි පෙරහර අතරතුර සිදුව රසවත් කවි සංවාදයකි, මේ. මෙහි සම්බන්ධීකරණය දීර්ඝකාලීන කවි රසිකයකු වන කඩුවෙල කොට්ඨාස සභා සභාපති අරුණ ශාන්ත මහතා ය.
කවි මඬුවේ මිනී දෙකයි | කඩුවෙල කවි මඬුව | 2024.09.14
Переглядів 3,4 тис.2 місяці тому
කඩුවෙල ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද කවි මඬුවේ කවි පෙරහර අතරතුර සිදුව රසවත් කවි සංවාදයකි, මේ. මෙහි සම්බන්ධීකරණය දීර්ඝකාලීන කවි රසිකයකු වන කඩුවෙල කොට්ඨාස සභා සභාපති අරුණ ශාන්ත මහතා ය.
පැලැන්වත්ත කවි මඬුව | වැලිපත සත්බුදු විහාරයේ දී | 2024.08.31
Переглядів 5 тис.2 місяці тому
වැලිපත සත්බුදු විහාර කවි මඬුව පන්නිපිටිය, පැලැන්වත්ත, වැලිපත සත්බුදු විහාරාධිපති අතිපූජ්‍ය මහෝපාධ්‍ය සිරි ඤාණාරාම වංශාලංකාර ශාසන කීර්ති සංඝ සෝබන පන්විල ශ්‍රී සෝරත නාහිමිපානන් වහන්සේගේ අනුශාසනා අනුව විහාරස්ථ දායක සභාව විසින් හිටිවන ම කවිය නඟා සිටුවීමේ අරමුණින් සංවිධානය කරනු ලැබ මහා කවි මඬුව 2024 අගෝස්තු 31 වන දා එම විහාරස්ථානයේ දී පැවැත්විණි. ශ්‍රියා හිඳුරංගල කිවිඳිය මෙහි මුලසුන මෙහෙයව අතර රත්න...
හොර පොල් කැඩීම | ශ්‍රියා - රත්නේ කවි සංවාදය | පැලැන්වත්ත කවි මඬුව | 2024.08.31
Переглядів 9 тис.2 місяці тому
වැලිපත සත්බුදු විහාර කවි මඬුව පන්නිපිටිය, පැලැන්වත්ත, වැලිපත සත්බුදු විහාරාධිපති අතිපූජ්‍ය මහෝපාධ්‍ය සිරි ඤාණාරාම වංශාලංකාර ශාසන කීර්ති සංඝ සෝබන පන්විල ශ්‍රී සෝරත නාහිමිපානන් වහන්සේගේ අනුශාසනා අනුව විහාරස්ථ දායක සභාව විසින් හිටිවන ම කවිය නඟා සිටුවීමේ අරමුණින් සංවිධානය කරනු ලැබ මහා කවි මඬුව 2024 අගෝස්තු 31 වන දා එම විහාරස්ථානයේ දී පැවැත්විණි. ශ්‍රියා හිඳුරංගල කිවිඳිය මෙහි මුලසුන මෙහෙයව අතර රත්න...
පාදුක්ක - මාවතගම කවි මඬුව | 2 කොටස | 2024.08.24
Переглядів 7 тис.3 місяці тому
පාදුක්ක මාවතගම නවක තරු යෞවන සමාජය ප්‍රථම වරට සංවිධානය කළ නිකිණි කවි කිංකිණි කවි සැඳෑව පහත්ගම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දී පසුගිය දා පැවැත්විණි. මේ එහි දෙවන කොටස යි. (පළමු කොටස - ua-cam.com/video/q9yZDJGkBg8/v-deo.html) විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න. Please subscribe my youtube channel.
පාදුක්ක - මාවතගම කවි මඬුව | 1 කොටස | 2024.08.24
Переглядів 9 тис.3 місяці тому
පාදුක්ක මාවතගම නවක තරු යෞවන සමාජය ප්‍රථම වරට සංවිධානය කළ නිකිණි කවි කිංකිණි කවි සැඳෑව පහත්ගම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දී පසුගිය දා පැවැත්විණි. මේ එහි පළමු කොටස යි. විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න. Please subscribe my youtube channel.
ලලිත් - පබසරා ලව් එක | කවි සංවාදය | පාදුක්ක - මාවතගම කවි මඬුව | 2024.08.24
Переглядів 16 тис.3 місяці тому
ලලිත් - පබසරා ලව් එක | කවි සංවාදය | පාදුක්ක - මාවතගම කවි මඬුව | 2024.08.24
පාදුක්ක, මාවතගම කවි මඬුවේ කවියන් හඳුන්වාදීම | 2024.08.24
Переглядів 3,7 тис.3 місяці тому
පාදුක්ක, මාවතගම කවි මඬුවේ කවියන් හඳුන්වාදීම | 2024.08.24
පැල්මඬුල්ල මිතුරු - මිතුරෝ කවි මඬුව | 2024.07.24 | සම්පූර්ණ වීඩියෝව
Переглядів 15 тис.3 місяці тому
පැල්මඬුල්ල මිතුරු - මිතුරෝ කවි මඬුව | 2024.07.24 | සම්පූර්ණ වීඩියෝව
ශ්‍රියා ජනපති සටනට | ශ්‍රියා - කුඩාගොඩ කවි සංවාදය | රුහුණු FM කවියට කවිය වැඩසටහනේ දී | 2024.08.17
Переглядів 4 тис.3 місяці тому
ශ්‍රියා ජනපති සටනට | ශ්‍රියා - කුඩාගොඩ කවි සංවාදය | රුහුණු FM කවියට කවිය වැඩසටහනේ දී | 2024.08.17
අලව්ව - වලකුඹුර කවි මඬුව | 2024.08.04 | සම්පූර්ණ වීඩියෝව
Переглядів 11 тис.3 місяці тому
අලව්ව - වලකුඹුර කවි මඬුව | 2024.08.04 | සම්පූර්ණ වීඩියෝව
ගීතය ද? කවිය ද? | ලලිත් - තුෂාර සුපිරි කවි සංවාදය | වලකුඹුර කවි මඬුව | 2024.08.04
Переглядів 6 тис.3 місяці тому
ගීතය ද? කවිය ද? | ලලිත් - තුෂාර සුපිරි කවි සංවාදය | වලකුඹුර කවි මඬුව | 2024.08.04
කවි මඬුවේ ගී ගැයූ ලලිත් - තුෂාර 🎶 | අලව්ව කවි මඬුව | 2024.08.04
Переглядів 2,7 тис.3 місяці тому
කවි මඬුවේ ගී ගැය ලලිත් - තුෂාර 🎶 | අලව්ව කවි මඬුව | 2024.08.04
කවි ඇමතිනිය | ශ්‍රියා - ලලිත් කවි සංවාදය | මිතුරු මිතුරෝ කවි මඬුව | 2024.07.24
Переглядів 18 тис.4 місяці тому
කවි ඇමතිනිය | ශ්‍රියා - ලලිත් කවි සංවාදය | මිතුරු මිතුරෝ කවි මඬුව | 2024.07.24
සූර් වුණු නාලාගිරි | මිතුරු මිතුරෝ කවි මඬුව | 2024.07.24
Переглядів 7 тис.4 місяці тому
සූර් වුණු නාලාගිරි | මිතුරු මිතුරෝ කවි මඬුව | 2024.07.24
පැල්මඬුල්ල පොසොන් මිහිර කවි මඬුව | 2 කොටස | 2024.06.24
Переглядів 7 тис.4 місяці тому
පැල්මඬුල්ල පොසොන් මිහිර කවි මඬුව | 2 කොටස | 2024.06.24
පැල්මඬුල්ල පොසොන් මිහිර කවි මඬුව | 1 කොටස | 2024.06.24
Переглядів 8 тис.4 місяці тому
පැල්මඬුල්ල පොසොන් මිහිර කවි මඬුව | 1 කොටස | 2024.06.24
රසවත් විරිදු සහිත මාදම්පේ කවි මඬුව | 2024.06.21
Переглядів 9 тис.4 місяці тому
රසවත් විරිදු සහිත මාදම්පේ කවි මඬුව | 2024.06.21
මාවරමණ්ඩිය කවි මඬුව | 2 කොටස | 2024.05.25
Переглядів 10 тис.5 місяців тому
මාවරමණ්ඩිය කවි මඬුව | 2 කොටස | 2024.05.25
තිස්ස රජු යි මුව පොව්ව යි | ලලිත් - තුෂාර පොසොන් කවි සංවාදය | පැල්මඩුල්ල කවි මඬුව | 2024.06.24
Переглядів 8 тис.5 місяців тому
තිස්ස රජු යි මුව පොව්ව යි | ලලිත් - තුෂාර පොසොන් කවි සංවාදය | පැල්මඩුල්ල කවි මඬුව | 2024.06.24
මාවරමණ්ඩිය කවි මඬුව | 1 කොටස | 2024.05.25
Переглядів 8 тис.5 місяців тому
මාවරමණ්ඩිය කවි මඬුව | 1 කොටස | 2024.05.25
සුපිරයි සන්කල්පගේ කවියත් නියමයි
❤❤
🎉 ලස්සනයි
ඉතා සතුටින් නැරඹුවා.හැමෝම දස්කම් දැක්වූවා තෙරුවන් සරණයි
පුංචි දරුවො ටික හරිම අගෙයි. හිඳුරංගල මිස් කවි කියද්දි අහන් ඉන්න ආසයි
අනේ මෙඩම් මෙනිකෙට මොකද උනේ ..කනගාටු වෙමි ....රන්ජිත් හේවගේ ඉතාලිය සිට .
සාර්ථක හිටිවන කවි මඩුවක්.සියලූම දෙනාට ස්තුතියි.ඉදිරියටම යන්න ශක්තිය,Dairya,වාසනාව ලැබේවා..
කෑගලු කිවිදු නිතරම මගෙ සිතට නැගේ.... කල්ගත උනා වැඩි යැයි දැන් මටම හැගේ.... කලක සිටම මගෙ අදහස තිබුණි ඇගේ..... දැන් ඔහු ගිහින් ඇත අපහැර නිවන් මගේ... ශ්‍රියා ඉතාලියේ සිට.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
කෑගල්ලේ කිවිදු ගුණ සැමරේ කවිවල නවනළු රස බේරේ අසන හැම විට සතුට මේරේ කිවිදු යයි නිවන් පුර පාරේ
😂
Thanks a lot
❤❤❤
❤❤❤❤❤මැඩම්,බලල අදහස් එවන්නම් ❤අදනෙ බුලත්සිංහල කවි මඬුවත්. සුබ පැතුම් එයටත්... ❤❤❤තෙරුවන් සරණයි හැමෝටම!!!! ❤❤❤
Suki deegayuko bawa
අවුරුද්දක් unath adawage ❤
Niyamai 🎉ewara wenakan beluwa සුපර් nice theruwan saranai හැමෝටම
මට එන්න බැරි වෙයි සොයුරිය ඒත් යූ එකෙන් බලාපොරොත්තු වෙනවා ජය වේවා
Rathne kiyanne kavi maduwatata netiwama beri කෙනෙක් ඔබතුමා ta😂 dirgausa❤
ජය ජය ජය වේවා
කවුසිගේ කවිය ඇහුවාම මගේ ඇස්දෙකට කදුලු ආවා...දුවෙි කියා අතගාපන්ඔලුව මගේ එතුමාට නිවන් සුව
❤
දැක්කම සතුට දැනෙනවා හැම මතක් වෙලා නැත අද ඇසෙන්නේ හඩ ගියෙ ඇයි මැකිලා කඩුවෙල කිවිව විට මට සිහිවෙයි අපෙ කවි කොවුලා ජී එම් අජිත් කළ මෙහෙවර නැත තාමත් මැරිලා
Ko ratupaswala Kavi Kolla hitiyanm supiri 🦸🦸🦸🪂🪂🪂
Supiri supimatama 👍👍👍🌼💥💥💥💥💪💪💪💪
ඔයත් දක්ෂ කිවිදියක්, බුදුසරණයි,
මේ ගැන කියන විට අද මගෙ හිතට සැපයි කොහොමද නගේ මව් වරුනේ ඔබ අම්මගෙම දුවයි මට සිහිවන්නෙ එදවසෙ ඔබෙ පියා ගැනයි කලෙකෙන් දුටුවෙ අද අම්මයි අම්මගෙ එකම දුවයි
ජයවේවා
ඔබේ ඇරයුමට තුති පුදමි යූ ටියුබයෙන් මම නරඹමි
❤❤❤
කෞවුසිත් ගෙන්වන්න
ගෙන්වන්න පුළුවන්. ගල්ගමුවේ සිට බුලත්සිංහලට වාහනයකට වියදම ඔබ දරනවානම්. මේ කවි මඩුව මාස ගණනක සිට ඉතාම අමාරුවෙන් මේ සංවිධායකයින් කරන්ඉන. අරය ගන්න මෙයා ගන්න කියල කියන්න හරි ලේසි. නමුත් එහි බරපතළ වගකීම කවුරුත් දන්නෙ නැහැ.
කෞවුසිත් ගෙන්වන්න
ඇරයුමට තුති වෙමී ටියුබයෙන් නරබමී
දුර බැහැර හින්දා එන්නට නොහැකි හින්දා දුකයි ඒ හින්දා කෙලෙස ඉවසනු අනේ මන්දා ඉක්මනින්ම අපට අහන්න සලස්වන්න හිඳුරංගල මැඩම්
එනවා Api පානදුර
ආවොත් කතා නොකර යන්න එපා.
Enawamayi
ඉක්මනින් අපටත් අසන්නට සලස්වන්න
එන්න ම වෙනව කළ ඇරයුමට,වෙන් කර ගන්න වේවිද ආසන
නම් ටික ඇසුවාම පැමිණෙන කවි රෑනේ යූ ටියුබයට දෙනතුරු ඉවසුම් නෑනේ
ජය වේවා අක්කා ❤❤❤
@@pabasaraliyanage-s1q ඔයත් එනවා කිව්වා නේද ?
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉක්මනින් ම අපටත් බලන්න සලස්වන්න
ඔව් අනේ සැනසීමකට තියෙන්නෙ ඔච්චරයි.අපිට phone එකෙන් බලන්න වෙන්නෙ රට ඉදන්.ඒ නිසා ඉක්මනට ඕන
බොහොම ස්තූතියි සොයුරිය ඇරයුමට❤❤❤බොහොම රසවත් කවි මඬුවක් වෙනව අනිවාර්යයෙන්ම. එන කවි කිවිදියන්ට බොහොම කැමතියි අපි. පසුගිය බුලත්සිංහල කවි මඬුව ඉතාමත් රසවත්, හරිම අපූරුවට තිබුණා.. කවි බෝම්බ පිපිරුවේ... ❤හැමෝමටම තෙරුවන් සරණයි!!! බොහොම ස්තුතියි හිදුරංගල මැඩම් ❤❤❤❤
ජයවේවා
❤❤❤❤❤❤❤❤❤❤
ජය වේවා පොලිස් නැන්දා ❤❤❤
👍👍👍👍👍
ජයවේවා
අංකුර කවියන් එකතුකරගෙන ඔබ යන ගමනට ඉත සිතින් සුභ පැතුම්