Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සන කවි සංවාදයක් ඔබ දෙපොළගේ.තෙරුවන්සරණයි ඔබ දෙපොළට.
ස්තුතියි
කාලෝචිත කවි සංවාදයක්.හරිම ලස්සනයි.සමාජයට හොද පණිවිඩයක් ගෙන දෙනවා.ස්තුතියි .
ශ්රියා දකින හැම විටදීම අමරේ සිතට එයි නොවැරැදීම ❤❤❤❤❤❤❤❤❤❤
😭😭😭❤❤❤
හරිම ලස්සන යි තෙරුවන් සරණයි
ලස්සනයි ❤❤
ඉතාමත් ලස්සනයි ❤️❤️❤️❤️
Waited for this,thanks a lot
Hope you enjoyed it!
@@sriyahindurangala 👍👍👍
ඔබ සියලුම දෙනාටම ජය වෙවා !!!
ජය වේවා ඔබ දෙපළට ලස්සනයි
ඔබට ජයවේවා !!!!
මේ වෙලාවේ රටටම දුන්නු හොඳ ආදර්ශමත් කවි සංවාදයක් .. දේශපාලන යනං එපා මැඩම් .. කවි කම රැකගෙන ඉදිරියට යමු... ඔබ තුමිය ජය නියතයි....🙏🙏🙏🙏
හා. මම ජනපතිවරණයට ඉල්ලන්න හැදුවෙ ඔබ කියන නිසා අතහැරල දැම්ම 🤣
😂😂😂
දකුණේ ගැම්ම ,හිදුරන්ගල කවි රැජිණ හරිම ලස්සනයි සන්වාදේ දෙන්නගෙ
මැරුං නොකා ගහපිය හූනට කතිරේ🤣🤣මාකදුරේ සීයා මතක් උනා.එතුමාට නිවන් සුව ලැබේවා!!!!
🤣🤣🤣
හරිම ලස්සනයි මිස්
හිදුරංගල මැඩම්,කවිය අපිට අපි කවියට හැමදාමමුලු හදවතින් දෙමි සහයෝගය එයටකවිපතිවරණෙ නිතරගයෙන් දිනු ඔබවහැම දින ගෞරවයෙන් සිහිපත් කරමි මම බොහොම ස්තුතියි ❤❤❤❤තෙරුවන් සරණයි ඔබ දෙපලටම!!! 🙏🙏🙏🙏.
❤❤❤
එඳකවමඩවකවමඩව😢😂@@sriyahindurangala
අපිආසාකවියට කවිලෝකෙ රැජිනට හිදුරංගලඅපිටඅපගේරැජිනකරනට
රැජින නොකිය වෙන.ඕන දෙයක් කියන්න
very nice
Thanks
❤❤❤❤❤❤
ජනපති තරගයට ඔබ එන්නම ඕනේ...මැතිණියටයි මනාපය අප ගෙන් දෙන්නේ....රටගැන නොවේ මා ගැනමයි හිතයන්නේ..උපදේශකකමක් ව්තරයි මට ඕනේ...
❤️❤❤️
❤❤❤❤❤
❤❤️❤❤️
ස්රියා මෙඩම් අතට ගන්න අපේ රට මම රන්ජිත් ඉතා ලිය...ගම ඇඹිලිපිටිය ..
මේවා විහිළුවට කිව්වට මට නම් එපා
හුරු වී අලුත් නව අදහස් ..සිතීමට කල. එලි බසිනු ඇත අරුනලු දැකීමට මැතිනිය එහෙමනම් වැරහැලි ඉරා හෙට දෙනු මැන ඔබේ චන්දය මාලිමාවට
❤❤
කලකට ඉහත දී මින් පෙර ගෙවුන යුගේ පුරයකි විසාලා මිනි කදු නොමැති හිගේ හිරිගඩු පිපෙයි සිහිවෙන විට තවම ඇගේ කැමතිද ගෙනෙන්නට එය යලි රටට මගේ
👍👍👍👍
❤
උඩුගුවනෙ දී පිය බන්නේ උකුස්සා.කතාව වහල ගහනව කටු චිකිස්සා. කරන්නෙ නැහැ ඔය හිත් මා පුළුස්සා.කතිරය ගහමු අපි බලමින් සුදුස්සා. 🧠👈
👍
හොදයි කෙල්ලේ
❤️❤️❤️
හරිම ලස්සන කවි සංවාදයක් ඔබ දෙපොළගේ.තෙරුවන්සරණයි ඔබ දෙපොළට.
ස්තුතියි
කාලෝචිත කවි සංවාදයක්.හරිම ලස්සනයි.සමාජයට හොද පණිවිඩයක් ගෙන දෙනවා.ස්තුතියි .
ස්තුතියි
ශ්රියා දකින හැම විටදීම
අමරේ සිතට එයි නොවැරැදීම
❤❤❤❤❤❤❤❤❤❤
😭😭😭❤❤❤
හරිම ලස්සන යි තෙරුවන් සරණයි
ස්තුතියි
ලස්සනයි ❤❤
ස්තුතියි
ඉතාමත් ලස්සනයි ❤️❤️❤️❤️
ස්තුතියි
Waited for this,thanks a lot
Hope you enjoyed it!
@@sriyahindurangala 👍👍👍
ඔබ සියලුම දෙනාටම ජය වෙවා !!!
ස්තුතියි
ජය වේවා ඔබ දෙපළට ලස්සනයි
ස්තුතියි
ඔබට ජයවේවා !!!!
ස්තුතියි
මේ වෙලාවේ රටටම දුන්නු හොඳ ආදර්ශමත් කවි සංවාදයක් .. දේශපාලන යනං එපා මැඩම් .. කවි කම රැකගෙන ඉදිරියට යමු... ඔබ තුමිය ජය නියතයි....🙏🙏🙏🙏
හා. මම ජනපතිවරණයට ඉල්ලන්න හැදුවෙ ඔබ කියන නිසා අතහැරල දැම්ම 🤣
😂😂😂
දකුණේ ගැම්ම ,හිදුරන්ගල කවි රැජිණ හරිම ලස්සනයි සන්වාදේ දෙන්නගෙ
ස්තුතියි
මැරුං නොකා ගහපිය හූනට කතිරේ🤣🤣
මාකදුරේ සීයා මතක් උනා.එතුමාට නිවන් සුව ලැබේවා!!!!
🤣🤣🤣
හරිම ලස්සනයි මිස්
ස්තුතියි
හිදුරංගල මැඩම්,
කවිය අපිට අපි කවියට හැමදාම
මුලු හදවතින් දෙමි සහයෝගය එයට
කවිපතිවරණෙ නිතරගයෙන් දිනු ඔබව
හැම දින ගෞරවයෙන් සිහිපත් කරමි මම
බොහොම ස්තුතියි ❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ දෙපලටම!!! 🙏🙏🙏🙏.
ස්තුතියි
❤❤❤
එඳකවමඩවකවමඩව😢😂@@sriyahindurangala
අපිආසාකවියට කවිලෝකෙ රැජිනට හිදුරංගලඅපිටඅපගේරැජිනකරනට
රැජින නොකිය වෙන.ඕන දෙයක් කියන්න
very nice
Thanks
❤❤❤❤❤❤
❤❤❤
ජනපති තරගයට ඔබ එන්නම ඕනේ...
මැතිණියටයි මනාපය අප ගෙන් දෙන්නේ....
රටගැන නොවේ මා ගැනමයි හිතයන්නේ..
උපදේශකකමක් ව්තරයි මට ඕනේ...
❤️❤❤️
❤❤❤❤❤
❤❤️❤❤️
ස්රියා මෙඩම් අතට ගන්න අපේ රට මම රන්ජිත් ඉතා ලිය...ගම ඇඹිලිපිටිය ..
මේවා විහිළුවට කිව්වට මට නම් එපා
හුරු වී අලුත් නව අදහස් ..සිතීමට කල. එලි බසිනු ඇත අරුනලු දැකීමට මැතිනිය එහෙමනම් වැරහැලි ඉරා හෙට දෙනු මැන ඔබේ චන්දය මාලිමාවට
❤❤
කලකට ඉහත දී මින් පෙර ගෙවුන යුගේ පුරයකි විසාලා මිනි කදු නොමැති හිගේ හිරිගඩු පිපෙයි සිහිවෙන විට තවම ඇගේ කැමතිද ගෙනෙන්නට එය යලි රටට මගේ
👍👍👍👍
❤
❤
❤
❤
උඩුගුවනෙ දී පිය බන්නේ උකුස්සා.
කතාව වහල ගහනව කටු චිකිස්සා.
කරන්නෙ නැහැ ඔය හිත් මා පුළුස්සා.
කතිරය ගහමු අපි බලමින් සුදුස්සා. 🧠👈
👍
හොදයි කෙල්ලේ
ස්තුතියි
❤❤❤
❤️❤️❤️