නිකිණි හඬ කවි මඬුව 2024 | 1 කොටස | 2024.10.26

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 18

  • @ramanilowe3168
    @ramanilowe3168 Місяць тому +1

    පුංචි දරුවො ටික හරිම අගෙයි.
    හිඳුරංගල මිස් කවි කියද්දි අහන් ඉන්න ආසයි

  • @monikamonika7460
    @monikamonika7460 Місяць тому

    ජය ජය ජය වේවා

  • @WickramaSinghe-w4c
    @WickramaSinghe-w4c 2 місяці тому

    ජයවේවා

  • @pathmasirimurage4313
    @pathmasirimurage4313 2 місяці тому

    අංකුර කවියන් එකතුකරගෙන ඔබ යන ගමනට ඉත සිතින් සුභ පැතුම්

  • @senavirathnatv1970
    @senavirathnatv1970 2 місяці тому +3

    සුබ කවි අනාගතයක් වේවා දරුවන්ට

    • @369-u4f
      @369-u4f 2 місяці тому

      පැහැදිලිනැතුවම.මලපනිනචා

  • @tharakaamarasekara
    @tharakaamarasekara Місяць тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 2 місяці тому +1

    මගෙ ජීවිතේ මම live බලපු පළමු කවිමඩුව

  • @harshanakrishantha4417
    @harshanakrishantha4417 2 місяці тому

    මම බැති සිතින් අගයන කැගලු සිංහයාට නිවන් සුව ලැබෙිවා

  • @darshanpati3366
    @darshanpati3366 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @nimalkarunathilaka5007
    @nimalkarunathilaka5007 2 місяці тому

    Thank to all of you,,,

  • @anupushpakumara36
    @anupushpakumara36 2 місяці тому

    හෙට ලොව දිනන දරු පරපුර ගැන සිතලා
    මේ කරනා මෙහෙය අගයමි හිස නමලා
    හිටිවන කවිය ලොව ඉහලම තැන තියලා
    මතු ජය ලබත්වා නිති සරසවි වැදලා

  • @Ruwanhewage1984
    @Ruwanhewage1984 2 місяці тому

    හා හා දෙවෙනි කොටසත් ඉක්මන් කලා නම්😅😅😅.

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 2 місяці тому

    🎉❤️

  • @sadewkumudesh
    @sadewkumudesh 2 місяці тому

    මුලසුන ජෝතිපාලටත් වැඩිය සුපිරී වගේ
    ආදරෙයි ඔයාලට
    ඒ වුනාට මුලින්ම වීඩියෝ නෑ කියල හාට් ඇටෑක් හදල එකපාර නොකියා දාපුවම දුකයි

  • @monikamonika7460
    @monikamonika7460 Місяць тому

    Rathne kiyanne kavi maduwatata netiwama beri කෙනෙක් ඔබතුමා ta😂 dirgausa❤

  • @Vimala-y7l
    @Vimala-y7l 2 місяці тому

    හිටිවන රසය සිංහල කවි කලාවේ
    විදගමි හිතපුරා ඔබ නාලිකා වේ
    ප්‍රියතම කිවිදු කෑගලු සිංහයා වේ
    සුරපුර ගොසින් ඔහු එහි වැජඹුනාවේ

    • @anupushpakumara36
      @anupushpakumara36 2 місяці тому

      මතකයි එදා ඔහු හිටිවන කියපු හැටී
      පස්සට ගියේ නැහැ කිසිවකු සමග ගැටී
      කවියෙන් කරපු කාරිය මුලු ලොවක් වටී
      ඔහු කවි අස අසා අද දෙව්ලොවෙහි සිටී.