It is duty of poets and poetess to build up young generation enjoyment and improvement of their way of thinking,It seems all of you are doing your duty as well as to poem and young generation ,we all happy for your respectable work and here are our great salute,
ස්‍රියා මෙඩම් නව පරිසරය ක අපේ ,ලස්සන කවි මඩුව ට ආදර සුභ පඑතුම් ...රන්ජිත් හේවගේ ඉතාලිය ජය සතු ට .........හෙමදාම ලස්සන කවි ලො වක්...ස්තුතිය
ස්තුතියි
හිදුරංගල මැඩම්, මේ කවි මඬුව එනකම් මග බලාගෙන හිටියේ. අද තමයි මම කවි 'මඬුව' යන වචනය නිවැරදිව භාවිතා කළේ. ඒ සදහා සංඥක ඬු යොදන බව දැනගත්තේ youtube එකේ ඔබ තුමිය ගේ සාකච්ඡාවකින්මයි. කවි මඬුව යනු කවි මණ්ඩපය යන අර්ථය බවත් ඉගන ගත්ත. ඔබ තුමිය එය සෑම විටම නිවැරදි ව යොදල තිබුණත් මම දැක්කේ නැහැ කොපමණ කවි ඇහුවත්. ඔබ තුමිය ගේ කවි හරිම රසවත්. කවියන් හදුන්වා දීමත් හරිම අපූරුයි. මම දින ගණනක් කවි මඬුව අහනවා. ඒ නිදහසේ අහන්න කැමති නිසා. ඔබ තුමිය ඇතුළු කවි කිවිඳියො සෑම දෙනාටම බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!!!❤❤❤
ස්තුතියි .මාත් ඉගෙනගත්තා ඔබෙන්
🙏🙏🙏
සතුටුයි ඔබ ගැන
@@TisaraHasaranga-k5u 🙏🙏🙏
@@TisaraHasaranga-k5u🙏🙏🙏
හරිම ලස්සනයි .ගොඩක් රසවත් කවි මඩුව...ආදරෙයි කවියට හැමදාම..කවි කිවිඳියන් හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා .....
ස්තුතියි
ලොකු හයියක් ඔයාත්
It is duty of poets and poetess to build up young generation enjoyment and improvement of their way of thinking,It seems all of you are doing your duty as well as to poem and young generation ,we all happy for your respectable work and here are our great salute,
Thank u
කවිය,
ගත,සිත ,මනස, සන්සුන් කරන භාවනාවකි.
සිත නිවන සමාධියකි.
ස්තුතියි ඔබ සැමට .
සහතිකවම එය තේරුම් ගන්න බොහෝ දෙනා ට බැහැ
බොහොමත්ම ලස්සනයි.හරිම අර්ථවත්.කවි,කිවිදියන්ට මාගේ ආදරය........
ස්තුතියි
කවිමඩුව හරිම ලස්සනයි.කවි,කිවිදියන් හැමෝටම සමිමාසමිබුදු සරනයි.ආදරෙයි ඔයාල හැමෝටම.❤
ස්තුතියි
හිදුරන්ගල මැතිනියගේ මුලසුන දරන කවිමඩු කොහොමත් රසවත්.. හිටවන කවි වලින් අපව රසවත් කල සියලුම සියලුම කවියන් හට තෙරුවන් සරනයි .
ස්තුතියි ඔයාට
හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුවෙ
ස්තුතියි
Harima lassane Kavi maduwa hametama budu sarani🌹🌹🌹
හැමදාම වගෙ අදත් පද ගෙත්තම් හරිම හැඩයි... සැමටම තෙරුවන් සරණයි....❤️
ස්තුතියි
Awaaaa.sankalpa.❤❤❤❤❤
නියමයි හරිම රසවත් ❤❤
ස්තුතියි
ජයවේවා බුදු සරනයි ❤❤❤
තෙරුවන් සරණයි
හරිම ලස්සනයි ..
අර ලලිත් නැත්නම් තව ලස්සනයි නේ ද
😂😂😂😂😂@@sriyahindurangala
ඕ@@sriyahindurangala
ශබ්ද පරිපාලන ට ස්තුතියි ..රන්ජිත් හේවගේ ඉතාලිය සිට ස්තුතිය ....ඇඹිලිපිටිය ...
ස්තුතියි
මොනතරම් සුන්දරද දවස ගෙවීයනව සිතට. දුකක් වේ දනාවක් දැනෙන්නෙමනෑ අති මනරම් මිහිරක් ලබාදෙන රංචාමඩමෙ කිවිදුන් ලලිත් තුෂාර රත්නෙ සංකල්ප නෙත්මි මැණිකෙ මේ සියලූම මහත්ම මහත්මීන් අති විශිෂ්ටයි දැයේ වටිනා සම්පත් ශ්‍රියා මහත්මිය ඔබට පින් මේ සුන්දරත්වය විදින්න සැලැස්සුවට
ස්තුතියි
අපි ටත් ඔයා සම්
Lassana.wadak.ada
ස්තුතියි
Godak.dawasakin.sankalpa.awana
හොල්මන් සද්ද රසයට පොඩි හිස් බවකි
එනමුත් රසික සිත් තුල මැව්වෙත් ලොවකි
මා හට දැනෙන දෙය සැගවූවොත් පවකී
ඇත්ත යි කවිය යනු තනිකර පිස්සුවකි🎉🎉🎉🎉
සුපිරිම මූලාසනය එක්ක අනිත් කවි කිවිදියොත් ගැලපෙනවා.ඉතාම රසවත් කවි මඩුවක්
බොහොම ස්තුතියි හොල්මන් මන්දිරය නම් කරදරයක් වුණා තමයි
කමරාකරනයට බොහෝ ස්තුතිය රන්ජිත් හේවගේ ඇඹිලිපිටිය .italy සිට ස්තුතිය ....❤❤😮
ස්තුතියි
සුපිරි 🎉
ස්තුතියි
ලස්සනයි පැහැදිලි යි වෙනදට වඩා.
ස්තුතියි
මැඩම්, මේකෙ ඉතුරු ටිකත් ඕනි. මට නම් ඔබ තුමිය මුලසුනේ ඉන්නත් ඕනි, ඔබතුමියගේ සංවාදත් ඕනි. තෙරුවන් සරණයි!!! ❤❤❤
දාල තියෙන්නෙ බලන්න
බැලුව මඩම්. බොහෝම ස්තූතියි. හොදටම හිනාඋන කවි මඬුවක්. මැඩම් කවි කියනව නෙවයි, කවියෙන් කතා කර කර හිටිය වගේ. ඒ තරම් කවියට උපන් හපන්. තෙරුවන් සරණයි!!! ❤️❤️❤️
හිඳුරංගල කිවිඳියගෙ කවි මඩු හැමදාමත් අලුත් රසයක් දෙනවා රසිකයින්ට. සංකල්ප කිවිඳු පසුපසට වී ඉන්නකොට නම් දුක හිතුනා. ඒත් පසුව ඇවිත් ඔහු කවිදෙක තුනෙන් රසිකයන් පිනෙව්වා. අනෙක් කවි කිවිඳියන් හැමෝටමත් ආදරෙයි
ස්තුතියි
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ
මේ සති අන්තයෙ දෙන්නම් ස්තුතියි අප සමග රැඳෙනවට
හරීම හොදයීකවී
ස්තුතියි
මුලසුන නම් Sriya නැන්ද. සංවාද නම් තුෂාර මාමයි ලලිත් මාමයි... අනිත් හැමෝමත් නියමයි. ❤
ස්තුතියි
🎉🎉🎉🎉🎉🎉🎉
❤️❤️❤️
මැතිනිය ශ්‍රියා දක්ෂය මුලසුන්. දරන්න
මධුරය හඩත් රස කවි පද බෙදන්න
තුෂාරත් ලලිත් නෙත්මිත් රස මවන්න
ආසයි රත්නෙ කවියා නිතරම දකින්න
ස්තුතියි
❤❤❤❤❤
❤️❤️❤️
Me minissunta fan ekak dala dennako
මොකක්ද ඔබ අදහස් කළේ?
භූත මන්දිරයක සද්දයකුත් ඇහෙන්නෙ මට විතරද 😂 😂😂😂😂😂
🤣🤣🤣අපටත් ඇහුණ
Drayiwer marune 😂😂
Ara attatama drayiwarda misge eyawa as karaoth mawa ganna matath asayi kawi kiyanna ahanna
🤣🤣