Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාමත් රසවත් ඉතා සතුටින් නැරඹීමට හැකි වුනා තෙරුවන් සරණයි හැමෝටම
ස්තුතියි
අද නම් සුපිරි ...ඉතිරි කොටස් ටිකක් ඉක්මනින් ඔනී...ආදරෙයි හැමදාම කවි කිවිඳියන් හැමෝටම... නිදුක් නිරෝගී සුවය හැමෝටම ලැබේවා .....
ඉතිරි කොටස් හැකි ඉක්මනින් දමනවා ස්තුතියි ඔබට
ශ්‍රියා හිදුරන්ගල ආදරණීය කිවිඳිය ඔබට දීර්ඝායුෂ
Sirilak bime yali upadinu kawiyekwa
දීර්ඝායු වේවා කවි කිවිදියනි
අද කවි කිවිඳියන් ගොඩක් ඉන්නවා .ඉතා රසවත් කවි මඩුවක් දැකගන්න හැකි වේවි .ඉතිරි කොටස් එනතුරු මඟ බලා සිටිමි .ස්තුතියි ඔබ සියලු දෙනාටම .දෙවි පිහිටයි , රැකවරණයි .
හරිම ලස්සනයි බුදුසරණයි
නියම රස විදින්න ශ්‍රීයා නැන්දාගේ කවි මඩුවක්ම අහන්න ඕන ඉතිං❤❤❤ස්කිප් නොකර අහන්න ආස ලස්සන කවි ටිකක්❤❤❤❤
1 st likeහරිම සතුටුයි. බොහොම ස්තුතියි හිඳුරංගල මැඩම් කවි මඩුවක් දැමීම ගැනතෙරුවන් සරණයි!!
අප සමග එක්වීම ගැන ස්තුතියි
❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දෙන්න හිදුරංගල කිවිදියෙනි ඔබට දීර්ඝායුෂ ලැබෙිවා ❤❤
හැකි ඉක්මනින් දෙන්නම් ස්තුතියි
නියමයි ජයවේවා
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👍👍👍👍
හරි ලස්සනයි ඕනෙ කවි කලාව ආතල් එකක් ගන්නෙමි හුදෙකලාව පලදමි ගෙලට ගෙතු මල් මාලාව කවි කිවිදියන් සැමටම මෙම සෙත් පැතුවා
ඇත්තටම ගොඩක් ලස්සනයි මමත් හරි ආසාවෙන් අහගෙන ඉන්නවා
Thanks a lot,our heavy salute
Thank u
ශුභ පැතුම් !!!"
බෝහෝම ස්තුතියි. . හිදුරංගල ම.හත්මිය ඉතුරැ කොටස් ටිකත් දෙනවද ❤
අනිවාර්යයෙන් ම දෙනවා දින දෙකතුනක් ඉවසන්න
දොස්තර නාලක කවියා ගොඩාක් කාලෙකින්.හරිම රසවත් කවි මඩුව.
අධ්‍යාපන කටයුතු නිසා සහබාගි වීම අඩු වුනා නැවත.ඉදිරියෙදි සම්බන්ධ වේවි
හුග කලකට පසු ,,, කපිල සහ නාලක කිවිදුන් දෙදෙනා ඔබතැමිය සමග කවි කියන්නේ. ❤❤❤❤❤❤
❤️❤️❤️❤️
මී පැනි වගේ . දෙසවන් තුල රසය ගලා . හුග කාලෙකින් කවි මඩුවක් ජනිත කලා හරි ලස්සනයි මහ කවියන් එකතු වෙලා රතු කැට මැනික් කැට ඔපලයි එකට උලා
කවි රස විදින්නට සරසවි ලගින් හිද ඇසුනා හඩක් පෙරහැර දැන් ලගද මනසට නැගෙයි අදකවි මඩුවෙ තෙද කවි සංවාද ටික අක්කෙ පමාවෙද ❤ ඉන්නෙමි බලාගෙන ඒ ටික එන තුරුම
ඉක්මනින් දමන්නම්
Athapaya hakulagami wayasin wadihinda.....nalaka dr maru
❤❤❤❤
ඕනෙම තැනක ඇති තතු ඇති ලෙසින් කියා බය නැති ගැහැනියකි එඩිතර කතකි ඔයා මුලසුන ගනිද්දී පෙර පින දහම නියා පිරිමින් කවුද උන් දහසක් වටිති ස්‍රියා
විශිෂ්ටයි.... ❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏
❤❤
❤❤❤❤❤
❤️❤️❤️
@@sriyahindurangala thanks miss❤
මුලසුනසිුයාටයිමැනිකත්හරිමසුරයිඑනමුත්හරිදුකයිඅදනම්හඩගොරෝසුයි
👍👍👍
හිදුරන‍් ගල අැතුලු කවි කිවිදියන් ගේහිටිවන හඩින‍් සැම සිත තුල සතුට නැගේමැනිකෙගෙ කවිය මම කවදත‍් කරමි අගේ අදනම‍් උගුර බල‍් ලෝ කාලාද අැගේ
Me Steve wala light munata Sara wadi fan ekak na 😢
Stage wala light wadi
එහෙම ප්‍රශ්නය ක් තිබුණා . අපි වීඩියො කරන්නෙ පුද්ගලිකව. අපට ඒව ගැන කතා කරන්න බැහැ. වේදිකා සකස් කරන්නෙ සංවිධායක මහත්වරුනෙ.
හිදුරන‍්ගල මැඩම් ගේ කව‍් මනහාරයිකන් පෙති වලට මීපැනි හලනව ගානයිමැනිකෙගෙ හඩට අද මොනවා හරි වීලයි
දහනව වසක් දබදිව වන්දනා කොට .. විදුහල් පතිනියක් ලෙස හිද මොලේ මොට වැන්දත් දෙප ගොස් මීවන පලානෙට හිදුරන්ගල වටී ඇති තතු ගෙනාවට
පැහැදිලි නෑ කනගාටුයි
මටත් කනගාටුයි හඬද අපැහැදිලි ? ආලෝක තත්වයනම් මදි තමා . කැමරාව තියෙන තැන නරඹන්නන් පුදුම විදියට ගෝෂා කරන හඬවල් ඇහෙනවා. ඒඅඩු පාඩු අපට සකස්කරන්න බෑ. මොකද අපි පුද්ගලිකව වීඩියෝ කරන්නෙ අපට බැහැ සංවිධානය කරන අයට බලපෑම් කරන්න . සමාවෙන්න අඩුපාඩු බොහොම තියෙනවා.
❤
❤️❤
❤❤❤❤❤❤
ඉතාමත් රසවත් ඉතා සතුටින් නැරඹීමට හැකි වුනා
තෙරුවන් සරණයි හැමෝටම
ස්තුතියි
අද නම් සුපිරි ...ඉතිරි කොටස් ටිකක් ඉක්මනින් ඔනී...ආදරෙයි හැමදාම කවි කිවිඳියන් හැමෝටම... නිදුක් නිරෝගී සුවය හැමෝටම ලැබේවා .....
ඉතිරි කොටස් හැකි ඉක්මනින් දමනවා ස්තුතියි ඔබට
ශ්‍රියා හිදුරන්ගල ආදරණීය කිවිඳිය ඔබට දීර්ඝායුෂ
Sirilak bime yali upadinu kawiyekwa
ස්තුතියි
දීර්ඝායු වේවා කවි කිවිදියනි
ස්තුතියි
අද කවි කිවිඳියන් ගොඩක් ඉන්නවා .ඉතා රසවත් කවි මඩුවක් දැකගන්න හැකි වේවි .ඉතිරි කොටස් එනතුරු මඟ බලා සිටිමි .
ස්තුතියි ඔබ සියලු දෙනාටම .
දෙවි පිහිටයි , රැකවරණයි .
ස්තුතියි
හරිම ලස්සනයි බුදුසරණයි
ස්තුතියි
නියම රස විදින්න ශ්‍රීයා නැන්දාගේ කවි මඩුවක්ම අහන්න ඕන ඉතිං❤❤❤ස්කිප් නොකර අහන්න ආස ලස්සන කවි ටිකක්❤❤❤❤
ස්තුතියි
1 st like
හරිම සතුටුයි.
බොහොම ස්තුතියි හිඳුරංගල මැඩම් කවි මඩුවක් දැමීම ගැන
තෙරුවන් සරණයි!!
අප සමග එක්වීම ගැන ස්තුතියි
❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දෙන්න
හිදුරංගල කිවිදියෙනි ඔබට දීර්ඝායුෂ ලැබෙිවා ❤❤
හැකි ඉක්මනින් දෙන්නම් ස්තුතියි
නියමයි ජයවේවා
ස්තුතියි
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👍👍👍👍
හරි ලස්සනයි ඕනෙ කවි කලාව ආතල් එකක් ගන්නෙමි හුදෙකලාව පලදමි ගෙලට ගෙතු මල් මාලාව කවි කිවිදියන් සැමටම මෙම සෙත් පැතුවා
ස්තුතියි
ඇත්තටම ගොඩක් ලස්සනයි මමත් හරි ආසාවෙන් අහගෙන ඉන්නවා
ස්තුතියි
Thanks a lot,our heavy salute
Thank u
ශුභ පැතුම් !!!"
ස්තුතියි
බෝහෝම ස්තුතියි. . හිදුරංගල ම.හත්මිය ඉතුරැ කොටස් ටිකත් දෙනවද ❤
අනිවාර්යයෙන් ම දෙනවා දින දෙකතුනක් ඉවසන්න
දොස්තර නාලක කවියා ගොඩාක් කාලෙකින්.හරිම රසවත් කවි මඩුව.
අධ්‍යාපන කටයුතු නිසා සහබාගි වීම අඩු වුනා නැවත.ඉදිරියෙදි සම්බන්ධ වේවි
හුග කලකට පසු ,,, කපිල සහ නාලක කිවිදුන් දෙදෙනා ඔබතැමිය සමග කවි කියන්නේ. ❤❤❤❤❤❤
❤️❤️❤️❤️
මී පැනි වගේ . දෙසවන් තුල රසය ගලා . හුග කාලෙකින් කවි මඩුවක් ජනිත කලා හරි ලස්සනයි මහ කවියන් එකතු වෙලා රතු කැට මැනික් කැට ඔපලයි එකට උලා
කවි රස විදින්නට සරසවි ලගින් හිද ඇසුනා හඩක් පෙරහැර දැන් ලගද මනසට නැගෙයි අදකවි මඩුවෙ තෙද කවි සංවාද ටික අක්කෙ පමාවෙද ❤ ඉන්නෙමි බලාගෙන ඒ ටික එන තුරුම
ඉක්මනින් දමන්නම්
Athapaya hakulagami wayasin wadihinda.....nalaka dr maru
❤❤❤❤
ඕනෙම තැනක ඇති තතු ඇති ලෙසින් කියා බය නැති ගැහැනියකි එඩිතර කතකි ඔයා මුලසුන ගනිද්දී පෙර පින දහම නියා පිරිමින් කවුද උන් දහසක් වටිති ස්‍රියා
විශිෂ්ටයි.... ❤️❤️❤️❤️
ස්තුතියි
🙏🙏🙏🙏🙏🙏
❤❤
❤❤❤❤❤
❤️❤️❤️
@@sriyahindurangala thanks miss❤
මුලසුනසිුයාටයිමැනිකත්හරිමසුරයිඑනමුත්හරිදුකයිඅදනම්හඩගොරෝසුයි
👍👍👍
හිදුරන‍් ගල අැතුලු කවි කිවිදියන් ගේ
හිටිවන හඩින‍් සැම සිත තුල සතුට නැගේ
මැනිකෙගෙ කවිය මම කවදත‍් කරමි අගේ
අදනම‍් උගුර බල‍් ලෝ කාලාද අැගේ
ස්තුතියි
Me Steve wala light munata Sara wadi fan ekak na 😢
Stage wala light wadi
එහෙම ප්‍රශ්නය ක් තිබුණා . අපි වීඩියො කරන්නෙ පුද්ගලිකව. අපට ඒව ගැන කතා කරන්න බැහැ. වේදිකා සකස් කරන්නෙ සංවිධායක මහත්වරුනෙ.
හිදුරන‍්ගල මැඩම් ගේ කව‍් මනහාරයි
කන‍් පෙති වලට මීපැනි හලනව ගානයි
මැනිකෙගෙ හඩට අද මොනවා හරි වීලයි