ඡන්ද සටන | ශ්‍රියා - හටනගල කවි සංවාදය | 2024.10.26

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 27

  • @RasanjanaBandara
    @RasanjanaBandara 6 годин тому +1

    ❤❤හිදුරංගල මැඩම්, හරිම ලස්සන කවි සංවාදය 👏👏👏👏ඔබ තුමිය ත් එක්ක සංවාදෙට කවුරු ආවත් එයාගෙ අදහස් කුඩු පට්ටම්... නිදහසේ බලන්න ඉදල මට පරක්කු උනා. මැඩම් ගේ සංවාද හරිම රසවත්❤මීට පෙර හටංගල මහතාත් සමග කරපු සංවාද 2ක් මතක් උනා. ❤❤මංT Vබලනවමයි කෙල්ල නැතත්😂😂😂බිරිද සැමියාද වටින්නේ 😂😂😂හිටවනම කවි වල අපුරුව..... කොච්චර ඇහුවත් මදි..ඉතිරි කොටස් එනතුරු මගබලා හිදිමි. කවි කිවිදියන් සැමට තෙරුවන් සරණයි!!! ❤❤❤බොහොම ස්තූතියි මැඩම්. ජයවේවා 💪💪

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 3 години тому

    කියන්නත් ලියන්නත් වදන් නෑ. මෙයත් හරිම මිහිරි රසයක් ලබාදුන් සංවාද ක්.🙏🙏🙏🙏🙏.

  • @surangibasnayake
    @surangibasnayake 3 дні тому +1

    මෙය දැන් අහන්නේ දහවෙනි වතාවට නැහැ ඇතිවුනේ සෑහිමක් පිපාසෙට යැවුවෙමි දෙතුන් දෙනෙකුට රස විදීමට සිපගමි ..ස්‍රියා ඔබෙ රන් කිරි ඉලූ කට

  • @keerthikularathne304
    @keerthikularathne304 2 дні тому

    ලස්සනයි නියමයි අහන්න අහන්න ආසයි
    මෙිකේ තව නැද්ද අනේ ❤❤

  • @dineshsura7954
    @dineshsura7954 3 дні тому

    ආදරෙයි ඔයාලට

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 3 дні тому

    අහන්න ආසයි හරිම ලස්සනයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sudarmagayan5066
    @sudarmagayan5066 4 дні тому +1

    ලස්සනයි ගොඩක්

  • @ramanilowe3168
    @ramanilowe3168 4 дні тому

    හිඳුරංගල කිවිඳිය සමඟ හටන්ගල කිවිඳුන් හරිම ලස්සනයි .
    කවි ලොවේ පර්වත දෙකක් .

  • @darshanpati3366
    @darshanpati3366 3 дні тому

    ලස්සනයි ගොඩක් ❤❤❤❤

  • @smahakubura8938
    @smahakubura8938 2 дні тому

    මේ මම කැමති ම දෙපලක්. හරිම ලස්සනයි

  • @niranjanferdinando12
    @niranjanferdinando12 4 дні тому

    ලස්සනයි.. මිස්🎉🎉🎉

  • @pabasaraliyanage-s1q
    @pabasaraliyanage-s1q 3 дні тому

    Ammo eeka.....❤❤❤❤

  • @Vimala-y7l
    @Vimala-y7l 3 дні тому

    හිටිවන අසන විට රසදෙන සොදුරුතම
    කවියෙක් වෙන්න ඇයි පින් නොමකළේ මම

  • @PremartnaTammitase
    @PremartnaTammitase 3 дні тому

    Mama asama kividiya sriyaaa❤

  • @surangibasnayake
    @surangibasnayake 3 дні тому

    එඩිතර කතක් ලෙස පෙරටම ගමන් ගියේ ............................................................ නැත කිසි තැනක මුලු ගැන්වීමකින් බියේ හැප්පුනි කරට කර සිත් පිනවමින් දැයේ නියමයි ස්‍රියා කවි ලොව දල ඇතින්නියේ

  • @tharakaamarasekara
    @tharakaamarasekara 3 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @apegama5634
    @apegama5634 7 годин тому

    වෙිදිකාව ඇයි මෙි කලබල එහෙට මෙහෙට ඇවිදිනවා සංවාදයට බාධාවක් ලස්සන සංවාදයක්

  • @anandaarunalu1166
    @anandaarunalu1166 3 дні тому

    Ahannaahanna asi.

  • @jayathissabandara1313
    @jayathissabandara1313 3 дні тому

    ජීවත්වෙන්නට සතුටින් රටක් ඕනෙ නිසා තෝරාගමු හොද කොටසක් අපෙ කතිරය ගසා

  • @RRr-sn3wq
    @RRr-sn3wq 3 дні тому +1

    Ź7

  • @surangibasnayake
    @surangibasnayake 3 дні тому

    අද කවි මඩුව රසයෙන් පිරි අසීමිත ඇසුවෙමි හතර ..පස් වටයක් බැදී සිත කිවයුතු දේ කියන කිවයුතු කෙනා වෙත කවි ලොව සින්හ ධේනුව ...සද,,..විරාජිත..

  • @Danukamalshan-ru9rk
    @Danukamalshan-ru9rk 3 дні тому

    Anith kotas nedda mis

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage 4 дні тому

    Sriya medam.,අදත් සවන් දුන්නා .stutiy.ලස්සනයි Aderei..

    • @RanjithHiggodahewage
      @RanjithHiggodahewage 4 дні тому

      රංජිත් italy සිට ස්තුතිය ඔක්කොම ටම උපහාර

    • @sriyahindurangala
      @sriyahindurangala  3 дні тому

      ස්තුතියි මල්ලි

  • @11sadewkumudesh68
    @11sadewkumudesh68 3 дні тому

    නරි හරකයි
    නෑඩියෝ විත කිව්වට
    රෙය දිද්දක් තිංගිල හැබිලා😂😂😂