Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අමරසිංහ කවියා ඇතුලු දිවංගත සියලු කවියන්ට මෙපින් අනුමෝදන්වී අමා මහ නිවන් සැප ලබත්වා ❤❤
ල්ස්සන වැඩක් Excellent ❤❤❤
මාකඳුරෙ කිවිඳුන්,අජිත් කිවිඳුන් ඇතුළු දිවියට සමුදුන් සියළුම කවි කිවිඳියනට සුවදායක සසරගමනක් වේවා!පුණ්‍යානුමෝදනාවයි!
මාකඳුරේ මහා කිවිඳුන් ඇතුළු අප හැරගිය සියළුම කවි කිවිඳියන් මෙපින් අනුමෝදන් වේවා සැමටම තෙරුවන් සරණයි
මාකදුර කවිය හා හැර ගිය සියලුම කවියනට මේ පින් අනුමෝදන් වේවා
මියගිය සියලු කවි කිවිඳියන් හට මේ පින් අනුමෝදන් වී උතුම් වූ නිවන් සුවයම ලබත්වා.
මාකදුරෙ අමරසිංහ මහතාට අමාමහ නිවන්සුවයත්...එතුමා වෙනුවෙන් ඇඩිහිටි නිවාසයට දානය කටයුතුවල සහබාගී වූ හිදුරන්ගල මැතිනිය ඇතුලු අනිකුත් සියලු කවි වරු වරියන්ට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා .
අජරමර නිවන් සුව ලැබේ වා..
❤❤❤❤❤❤🎉
අමරසිංහ කවියාට අඡරාමර නිවන් සුව ලැබේවා !!!
🥰🥰🥰
වටිනා පිංකමක්.මාකඳුරෙ කිවිදුන් සහ මිය පරලොව ගිය සියලුම කවි කිවිඳියන්ට මේ පිං අනුමෝදන් වේවා .
Sriya madam oya,nethme, සංකල්ප කොච්චර watina මිනිස්සු da ❤
❤❤❤❤
පමණින් තමන් බැබලූ ලක කවි අඹරනුවණින් කිව්පතිය කවි ලෝකයෙ පවරදවමින් කෙලෙස් පිං බලයෙන් වී අමරනිවනින් නිවේවා කිවිඳුන් මාකඳුරසුජිත් ඩිසානායක2024/11/01
Ma adara kaviyanani sasara vasanaa thuru apa atharama.ipadeewaaa
දසමාසයක් තම කුසතුල දරාලා හැදුවත් සෙනෙහසින් ලේ කිරිකර පොවාලා ඇස්දෙක වගේ ආදරයෙන් බලාලා නුබ රැකගත් අම්ම ඇයි මේ ලෙස දමාලා
කෑගල්ලේ විජේසිංහව මතක නැකිව ගොස් ඇත.......
මාකඳුරේ කවියා මියගොස් වසරක් පිරීම වෙනුවෙනුයි මේ පින්කම කළේ . මාකඳුරේ කවියා, ජීඇම් අජිත් කවියා ඇතුළු මිබගිය සියලුම කවි කිවිඳියන්ට පින් දුක්නා. කවීන් සියලු දෙනාගේම නම් කියන්න ගියා නම් සෑහෙන වෙලාවක් යයි. මෙහෙම පටු විදියට හිතන්න එපා . හැම කවියෙක් ගෙම නම් කිය කිය ඉන්න බැහැනෙ
අමරසිංහ කවියා ඇතුලු දිවංගත සියලු කවියන්ට මෙපින් අනුමෝදන්වී අමා මහ නිවන් සැප ලබත්වා ❤❤
ල්ස්සන වැඩක් Excellent ❤❤❤
මාකඳුරෙ කිවිඳුන්,අජිත් කිවිඳුන් ඇතුළු දිවියට සමුදුන් සියළුම කවි කිවිඳියනට සුවදායක සසරගමනක් වේවා!
පුණ්‍යානුමෝදනාවයි!
මාකඳුරේ මහා කිවිඳුන් ඇතුළු අප හැරගිය සියළුම කවි කිවිඳියන් මෙපින් අනුමෝදන් වේවා
සැමටම තෙරුවන් සරණයි
මාකදුර කවිය හා හැර ගිය සියලුම කවියනට මේ පින් අනුමෝදන් වේවා
මියගිය සියලු කවි කිවිඳියන් හට මේ පින් අනුමෝදන් වී උතුම් වූ නිවන් සුවයම ලබත්වා.
මාකදුරෙ අමරසිංහ මහතාට අමාමහ නිවන්සුවයත්...එතුමා වෙනුවෙන් ඇඩිහිටි නිවාසයට දානය කටයුතුවල සහබාගී වූ
හිදුරන්ගල මැතිනිය ඇතුලු අනිකුත් සියලු කවි වරු වරියන්ට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා .
අජරමර නිවන් සුව ලැබේ වා..
❤❤❤❤❤❤🎉
අමරසිංහ කවියාට අඡරාමර නිවන් සුව ලැබේවා !!!
🥰🥰🥰
වටිනා පිංකමක්.මාකඳුරෙ කිවිදුන් සහ මිය පරලොව ගිය සියලුම කවි කිවිඳියන්ට මේ පිං අනුමෝදන් වේවා .
Sriya madam oya,nethme, සංකල්ප කොච්චර watina මිනිස්සු da ❤
❤❤❤❤
පමණින් තමන් බැබලූ ලක කවි අඹර
නුවණින් කිව්පතිය කවි ලෝකයෙ පවර
දවමින් කෙලෙස් පිං බලයෙන් වී අමර
නිවනින් නිවේවා කිවිඳුන් මාකඳුර
සුජිත් ඩිසානායක
2024/11/01