ගීතය ද? කවිය ද? | ලලිත් - තුෂාර සුපිරි කවි සංවාදය | වලකුඹුර කවි මඬුව | 2024.08.04

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 86

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 4 місяці тому +2

    වෙනස්ම කවි හරඹයක්.හරිම සුන්දරයි.අති දක්ෂයෝ අපේ කවි කිවිදියන්.සුබ පැතුම්...

  • @pk1959-zg9ht
    @pk1959-zg9ht 4 місяці тому +1

    හරිම අනර්ඝයි.ලස්සන කවි සංවාදයක්.හරි ආසාවෙන් රසවින්දා.ඔබ හැමට තෙරුවන් සරණයි.

  • @ramanilowe3168
    @ramanilowe3168 4 місяці тому +1

    ඔබේ අරමුණ රසික අප පිනවීමයි.
    කවියෙන්ම මියුරු ගීතයක් උපදින බව තුශාර කිවිඳුන් හරිම අපූරුවට පෙන්වා දුන්නා . වෙනදාට වඩා ඉතාම රසවත් කවි මඬුවක් අද තිබුණා .සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරනයි .දෙවි රැකවරණයි .

  • @bmpbalasuriya4322
    @bmpbalasuriya4322 4 місяці тому

    මෙ කවි සන්වාදය දෙපාරක්ම බෙලුව වෙනදාටත් වඩා හරිම රසවත් ඔයාලට සුබ පතනව හදවතින්ම

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 4 місяці тому +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඔබ සැමට තෙරුවන් සරණයි🙏 ❤

  • @chammiprasanna5911
    @chammiprasanna5911 4 місяці тому

    Lassanai.niyama kavi harabayak.kuwait ahasayata idan❤

  • @RasanjanaBandara
    @RasanjanaBandara 4 місяці тому +1

    "අනේ අපිටත් හොඳයි කවිය..." ❤❤❤. ලෝක යුද්ධයක්... හැබැයි කවිය දිනුම් 👏👏👏. හරිම ලස්සනයි සංවාදය. ස්තුතියි රතුපස්වල සහ කටුරොද මහත්වරුන්ටත් අනෙත් සැමටත්.. ❤❤❤හිදුරංගල මැඩම් මේහි ඉතිරි කොටස් එනකම්" ටිකක් ඉවසන" හැටි කවියෙන්ම දැන්ම නම් ඉවසල ඉන්නව, කොහොමහරි... හිටවනම කවිය හැමදාම අලුත් නිසයි මෙපමණ හදිස්සියක්... මෙම කවි මඬු සංවිධානය කරන අයටත් බොහොම ස්තුතියි. සැමට තෙරුවන් සරණයි!!! ❤❤❤

    • @sriyahindurangala
      @sriyahindurangala  4 місяці тому +1

      මම දන්නවා ඔබ අප කවියට ළැදිය
      කවි මඬු කොතෙක් දුන්නත් කිව්වෙම මදි ය
      ලංකාවේ උදවියට ඉවසන විදිය
      තවමත් නොදන්නා එකම ය ඇති හදිය

    • @RasanjanaBandara
      @RasanjanaBandara 4 місяці тому

      ❤❤❤බොහොම ස්තුතියි මැඩම් ❤❤❤දැන් ඉතින් ඉවසන්ම වෙනව🤩. අද හරිම සතුටුයි මට. තෙරුවන් සරණයි මැඩම්!!! ❤❤❤

  • @manelnandasiri5386
    @manelnandasiri5386 4 місяці тому +1

    හරිම ලස්සනයි ලලිත් මහත්මය තුෂාර මහත්මය අපූරුයි

  • @ramanilowe3168
    @ramanilowe3168 4 місяці тому

    ජීවිතේ මා නොලද සතුටකි ඔබ නිසා අද අපි ලබන්නේ.. හෝ හෝ හෝ.
    ස්තුතියි ලලිත් තුශාර කිවිවරුනි.
    දහ පාරකට වඩා බැලුවා .ස්තුතියි

  • @SriyaniNilanthika
    @SriyaniNilanthika 4 місяці тому

    නියමයි.. අහන්න ආස හිතෙනවා...විදේශ ගත වෙලා ඉන්න අතරේ නිවාඩුවක් ලැබුණු හැම වෙලේම අහන්නෙ කවි මඩු තමයි ..👍👍👍

    • @sriyahindurangala
      @sriyahindurangala  4 місяці тому

      ස්තුතියි සතුටුයි අපට

  • @isuru.dilshan5253
    @isuru.dilshan5253 4 місяці тому

    මම ආසම සෙට් එක. තෙරුවන් සරණයි සැමට.

  • @surangibasnayake
    @surangibasnayake 4 місяці тому +1

    උනු.උනු කැවුම් මෙන් මේසය වෙතට ගෙනා ..... තුඩ තුඩ දනන් මුව රැවු දී සතුට ගෙනා...
    උනුසුම .යන්නටත් මත්තෙන් රසය උනා... දුන් පින පුදමි හිදුරන්ගලට අත වනා

  • @manuliyanage9
    @manuliyanage9 4 місяці тому +1

    ලලිත් ප්‍රේමතිලක කිවිඳුන්ගේ හරිම ලස්සන කවි සංවාදයක්

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage 4 місяці тому +1

    Godakma.lassanai

  • @thilakagunasinghe
    @thilakagunasinghe 4 місяці тому +1

    ඉතාම ලස්සනයි අදත් කවි මඩුව

  • @ViriduwithHeshsn
    @ViriduwithHeshsn 4 місяці тому

    නියමයි ❤️

  • @monikamonika7460
    @monikamonika7460 4 місяці тому +1

    Lassanai hari අපූරුයි ❤

  • @ashokayakallarachchi4574
    @ashokayakallarachchi4574 4 місяці тому

    හරි ලස්සනයි

  • @11sadewkumudesh68
    @11sadewkumudesh68 4 місяці тому +1

    මං දැක්ක සුපිරිම කවි මඩුව❤❤❤❤

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 4 місяці тому +4

    වෙනස්ම තාලයක අමුතුම කලාවක අපේ හදවත් සතුටු කල අතිවිශිෂ්ඨ කවි සංවාද යක් ඉදිරිපත් කල හිදුරන්ගල මැතිනිය ඇතුලු සියලුම දෙනාටම අපගේ හද පිරි ප්‍රනාමය. 🙏🙏🙏🙏🙏

  • @rajithchamara9048
    @rajithchamara9048 4 місяці тому +1

    එකනමි සුපිරි

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 4 місяці тому +1

    Pau me minissu ❤❤❤❤🎉

    • @sriyahindurangala
      @sriyahindurangala  4 місяці тому

      ඇයි මොකක්ද ප්‍රශ්නෙ ?

  • @තිලක්ලන්දේකුඹුර-ට3ල

    ❤❤🎉

  • @darshanpati3366
    @darshanpati3366 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalkarunathilaka5007
    @nimalkarunathilaka5007 4 місяці тому

    Excellent

  • @SAMJAYALATH
    @SAMJAYALATH 4 місяці тому

    කවියත් මිහිරදෙන සුවිසල් කලාවකී
    ගීතය ඊට නොදෙවෙනි රස ගුලාවකී.

  • @tharakaamarasekara
    @tharakaamarasekara 4 місяці тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @susanthagunarathna7212
    @susanthagunarathna7212 4 місяці тому

    Okkoma dannakoooo akke ❤❤❤❤❤

  • @KularathnaUwegedara
    @KularathnaUwegedara 4 місяці тому

    මටපෙනෙන්නේ ගිතයෙන්ගිතය ව⁣ෙ
    ග්

  • @devindinanayakkara6408
    @devindinanayakkara6408 4 місяці тому +1

    මෙතෙක් අහපු හැම සංවාදයක්ම විශිෂ්ටයි. මේක අති විශිෂ්ටයි බුදු සරණයි නැන්දල මාමල හැමෝටම..❤❤

  • @sanjimasanjima8521
    @sanjimasanjima8521 4 місяці тому +1

    😂😂😂😂
    කවි ගීත වන වනා
    රසිකයා පිනවනා
    නුඹලගේ සිත පිනා
    ඇති පදම් හිනැහුනා

  • @shanudidahamsa3344
    @shanudidahamsa3344 4 місяці тому

    අමරදේව ලොක්කා හිටියානම් ඇත්තටම වහ කනවා 😂😂😂

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage 3 місяці тому

    Dawasama.ahuwat.apa.wannaa

  • @11sadewkumudesh68
    @11sadewkumudesh68 4 місяці тому +1

    කුසුම්බදුන නැද්ද

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 4 місяці тому

    ගොඩක් ලස්සන කවි සංවාදයක් වෙනස්ම රසක්. දක්ශ කිවිවරු දෙපලක්.
    රතුපස්වල ලලිත් කිවිඳුන් කවියෙදි එන ඕනම දේකට පිලිතුරු දෙන අපූරුව පුදුමාකාරයි. ඒ වගේම සංකල්ප කිවිඳු ඒ වෙලාවෙ කියපු කවිය ගොඩක් ලස්සනයි. හැමදාමත් හිටිවනම කවියේ වෙනස් ම දෙයක් අලුත් රසක් දීල රසිකයින් පිනවන්නෙ ශ්‍රියා හිඳුරංගල යූටියුබ් චැනලයෙන්ම පමණයි ❤❤