නිකිණි හඬ කවි මඬුව 2024 | 2 කොටස | 2024.10.26

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 15

  • @Relaxingnature-sl
    @Relaxingnature-sl Місяць тому +7

    ❤❤❤❤❤මැඩම්,බලල අදහස් එවන්නම් ❤අදනෙ බුලත්සිංහල කවි මඬුවත්. සුබ පැතුම් එයටත්... ❤❤❤තෙරුවන් සරණයි හැමෝටම!!!! ❤❤❤

  • @pathmasirimurage4313
    @pathmasirimurage4313 Місяць тому +2

    ඉතා සතුටින් නැරඹුවා.හැමෝම දස්කම් දැක්වූවා තෙරුවන් සරණයි

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 Місяць тому

    සාර්ථක හිටිවන කවි මඩුවක්.සියලූම දෙනාට ස්තුතියි.ඉදිරියටම යන්න ශක්තිය,Dairya,වාසනාව ලැබේවා..

  • @NalandaWicramasingha
    @NalandaWicramasingha Місяць тому

    කෑගල්ලේ කිවිදු ගුණ සැමරේ
    කවිවල නවනළු රස බේරේ
    අසන හැම විට සතුට මේරේ
    කිවිදු යයි නිවන් පුර පාරේ

  • @monikamonika7460
    @monikamonika7460 Місяць тому

    🎉 ලස්සනයි

  • @roshankumara4627
    @roshankumara4627 Місяць тому +1

    සුපිරයි සන්කල්පගේ කවියත් නියමයි

  • @nimalkarunathilaka5007
    @nimalkarunathilaka5007 Місяць тому

    Thanks a lot

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 Місяць тому

    කෑගලු කිවිදු නිතරම මගෙ සිතට නැගේ....
    කල්ගත උනා වැඩි යැයි දැන් මටම හැගේ....
    කලක සිටම මගෙ අදහස තිබුණි ඇගේ.....
    දැන් ඔහු ගිහින් ඇත අපහැර නිවන් මගේ...
    ශ්‍රියා ඉතාලියේ සිට.

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 Місяць тому +1

    ❤❤❤

  • @tharakaamarasekara
    @tharakaamarasekara Місяць тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RohithaWijesiri-pc5ud
    @RohithaWijesiri-pc5ud 2 дні тому

    8

  • @DunukewattheSharanndahimi
    @DunukewattheSharanndahimi Місяць тому +1

    😂

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage Місяць тому

    අනේ මෙඩම් මෙනිකෙට මොකද උනේ ..කනගාටු වෙමි ....රන්ජිත් හේවගේ ඉතාලිය සිට .

    • @sriyahindurangala
      @sriyahindurangala  Місяць тому

      පොඩි කලන්තයක් ආවා ෂුගර් අඩුවෙලා

  • @roshankumara4627
    @roshankumara4627 Місяць тому

    ❤❤