රසවත් විරිදු සහිත මාදම්පේ කවි මඬුව | 2024.06.21

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 48

  • @SumanaEldeniya
    @SumanaEldeniya 3 місяці тому +1

    Sriya madam jaya wewa

  • @RukmaliRukmali-z2d
    @RukmaliRukmali-z2d 4 місяці тому +2

    අපේ කල්‍යාණි ටීච❤ තව තව ලස්සනට කවි කියන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤බුදුසරණයි❤❤❤❤❤

  • @manelnandasiri5386
    @manelnandasiri5386 4 місяці тому +8

    හටන්ගල කිවිදුන් ගේ කවි සංකල්පනා සිත් නිවී සැනසුවා අනේ මොනතරම් නම් සුන්දරද ඒ හඩ ඔබතුමාගෙ මනනන්දනීය මධුර මනෝහර හඩ තෙරුවන් සරණින් සුරැකේවා සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් රට ජාතිය මිනිසුන් පිනවන්නට ආයුබෝ වේවා

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 4 місяці тому +2

    අපගේ සිංහල සන්තුතික හැඩගන්වන මෙවැනි කවි සංවාද උපහාරයකි .. තෙරුවන් සරනයි මේ කවි මඩුවට පැමිනි සියලුම දෙනාටම ...❤❤❤🙏🙏🙏🙏

    • @sriyahindurangala
      @sriyahindurangala  4 місяці тому

      ස්තුතියි

    • @NimalRathna-sk7gp
      @NimalRathna-sk7gp 3 місяці тому

      It
      It😊😊😊😊😊😊😊😊😊 off
      Hey
      Paaàaàà@A1
      0pppppp😮u❤
      . I'm
      ❤pppp0p❤❤❤❤​@@sriyahindurangala

  • @ramanilowe3168
    @ramanilowe3168 4 місяці тому +1

    කල්‍යානි සහ ශ්‍රියා කිවිඳියන්ගේ සංවාදය හරිම ලස්සනයි
    සියලු දෙනාටම තෙරුවන් සරනයි . දෙවි පිහිටයි .

  • @fathimarenu9213
    @fathimarenu9213 4 місяці тому

    ඉතාමත් විනොදාද්මක ලස්සන කවි මඩුව .සියලුම දෙනාමටම ජය වෙවා 💖🌷!!!

  • @11sadewkumudesh68
    @11sadewkumudesh68 4 місяці тому +2

    මං ඔක්කොම බැලුවා
    කවි මඩුව නම් සුපිරියි
    හටන්ගල කවියා ඉතාම නිහතමානී චරිතයක්
    විරිදු ටික නම් හරිම ලස්සනයි ඒත් විරිදු රබාන හරියට ගැහුවේ නෑනේ.ඒක ලස්සනට තිබ්බනම් තවත් මිහිරි වෙයි.
    තුෂාර කවියා හිටියනම් සුපිරියි.
    ඒ වුනාට හටන්ගල කවියාගෙ සුමිහිරි පද සමග තාලය මුසු උනාම ඒ අඩු ව දැනුනේ නෑ .
    පැල්මඩුල්ලෙ එකත් එනක්ං බලන් ඉන්නෙ❤❤❤❤

  • @RasanjanaBandara
    @RasanjanaBandara 4 місяці тому +2

    බොහොම ස්තුතියි මැඩම්. රසවිදල අදහස් එවන්නම්. හැමෝටම තෙරුවන් සරණයි!!! ❤❤❤👏👏👏

  • @sugathrathnayaka1751
    @sugathrathnayaka1751 4 місяці тому

    ඉතා විශිෂ්ඨයි,සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @pk1959-zg9ht
    @pk1959-zg9ht 4 місяці тому +1

    රත්නෙ,තුශාර, මැණිකෙ,ලලිත්වැනි කණ්ඩායමේ සූපුරුදු අය නැති උනත් කවි මඩුව නම් හරිම මිහිරියි.තව තව කවි රස ලබා දීමට ඔබ හැමට ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @HemaNanayakkara-xu5df
    @HemaNanayakkara-xu5df 4 місяці тому

    Jayawikrama kiwiduta 🎉 jaya wewa

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 4 місяці тому

    අම්මෝ තාම කවි පෙරහැර බලන්නෙ සුපිරි කවි මඩුවක්. ශ්‍රියා හිඳුරංගල අපේ මහා කිවිඳිය සහ කුඩාගොඩ කිවිඳු න් අතර මුල්ම සංවාද ය නියමයි ❤️❤️❤️

  • @WickramaSinghe-w4c
    @WickramaSinghe-w4c 4 місяці тому

    ලස්සනයි නියමයි බුදු සරනයි සියලුම කවි කිව්දුන්ට කිවිඳියන්ට

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 4 місяці тому

    Doctor nalaka 0yage aduma dark-haired makadure kavi raju mathak unable e thanata yanna suba pathanawa ❤❤❤

  • @තිලක්ලන්දේකුඹුර-ට3ල

    ❤😂🎉

  • @sdfiuy6136
    @sdfiuy6136 4 місяці тому

    ❤❤❤❤❤

  • @wasanthawasanthagamage9139
    @wasanthawasanthagamage9139 4 місяці тому

    කව් මඩුව නියමයි මමනම් සජිව් බැලූවා....

  • @jayathissabandara1313
    @jayathissabandara1313 4 місяці тому

    ශ්‍රියා සමග එකතුවෙලා හැමදෙනාම දක්ෂ ලෙසින් අප සැනසුවා රසවත් බව දිදී හොදින් කරුණක් කියන්නම් කිවිදිය හදේ බැතින් දිගුකල් රකිනවා සැම තෙරුවනේ බලෙන්,

  • @roshankumara4627
    @roshankumara4627 4 місяці тому

    ❤❤❤

  • @niroshiwannige404
    @niroshiwannige404 4 місяці тому

    ❤❤❤

  • @darshanpati3366
    @darshanpati3366 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤