පැලැන්වත්ත කවි මඬුව | වැලිපත සත්බුදු ⁣විහාරයේ දී | 2024.08.31

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 25

  • @pathmasirimurage4313
    @pathmasirimurage4313 2 місяці тому

    කවි මඩුව හරිම රසවත්.හැමදෙනාම ඉතාමත් දක්ෂයි ඒ අතරින් පබසරා සහ ලලිත් ඉදිරියෙන්.හැමදෙනාටම තෙරුවන් සරණයි

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 місяці тому

    සුපිරි කවිමඩුවක්.හරිම ලස්සනයි .රතුපස්වල කිවිදා හදිසියේම සිතුවිලි කවියට හැරවූ හැටිනම් මාරයි.අඩුවක් නෑ හැමෝම දක්ෂයෝ.ටික දෙනෙක් සහභාගී වී සිටියත් කිසිම අඩුවක් නෑ ඇත්තෙන්ම.ඔයාලා සැමදාම අපේ හදවත් තුල ඉන්නවා.හිදුරංගල කිවිදිය ඇතුළු සැමට තෙරුවන් සරණයි.තව තවත් ඉදිරියට යන්න ශක්තිය,Dairraya ලැබේවා.ඉතාලියේ සිට.

  • @devindinanayakkara6408
    @devindinanayakkara6408 2 місяці тому

    මේ කවි මඩුව දානකම් බලන් හිටියට බලන්න උනේ අද. නියමයි. හැමෝටම ආදරෙයි බුදු සරණයි❤

  • @ramanilowe3168
    @ramanilowe3168 2 місяці тому

    සුපිරි කවි ටිකක් රසවිඳිය හැකි වාසනාවන්ත දවසක් අද.
    ස්තුතියි ඔබ සැමට .තෙරුවන් සරණයි , දෙවි රැකවරණයි .

  • @11sadewkumudesh68
    @11sadewkumudesh68 2 місяці тому +1

    සුපිරියි ආයෙ තව මොනාද
    මං තනියෙන් ම අත්පුඩි ගැව්ව අනේ 🎉🎉🎉🎉

  • @keerthikularathne304
    @keerthikularathne304 2 місяці тому

    අන්න එහෙම අලුත් ඒවා ඉක්මනින්ම දාන්න
    ජයමවෙිවා ❤️❤️

  • @Ruwanhewage1984
    @Ruwanhewage1984 2 місяці тому +1

    Lassanai
    Godak pin😊😊

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage 2 місяці тому +1

    Sriya medam .ඔබ etulu සියල්ලට ආදරය .මැණිකේ 1,....වැනිය එහෙම නේද 1:06 ආදරය ..රංජිත් italy sita......

  • @nandanijayasingha951
    @nandanijayasingha951 2 місяці тому

    හරිම අගෙයි ලස්සනයි

  • @pavithrasankalpa4820
    @pavithrasankalpa4820 2 місяці тому

    කම්මැලි කමේ හිටියේ ස්තූතිය

  • @pabasaraliyanage-s1q
    @pabasaraliyanage-s1q 2 місяці тому +4

    වැස්සෙ එහෙ මෙහෙ දුව දුව අපහසුවෙන් හරි කවි මඩුව සම්පුර්ණ වීඩියෝ කළ කුරවි නගේ... බෙහෙවින් පිං ඔබට ...

  • @Rupasirikaluthanthri
    @Rupasirikaluthanthri 2 місяці тому

    මමත් ගියා එදා පැලැන්වත්තෙ කවි රස
    විදින්නට
    මුලසුනේ ශ්‍රියා කළ හරඔය
    හිටිවන පද බදින්නට
    රත්නෙ ලලිත් තුෂාර කෙත්මි සමගින්
    සංකල්ප රස මැව්වනෙ යසට
    ඉතිහාසයේ ලිව් පින අත් වේවා එහි
    උරුමය ඔබ සැමට

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 2 місяці тому

    ❤❤❤❤🙏🙏👊👊

  • @harshanakrishantha4417
    @harshanakrishantha4417 2 місяці тому

    මග බලන් හිටියෙ කවි මඩුවක් එනතුරු මම මංගලිකා

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @LrrBarbara
    @LrrBarbara 2 місяці тому

    අලුත් එකක් දාන්න

    • @sriyahindurangala
      @sriyahindurangala  2 місяці тому

      අලුත් ඒව නෑ ජනපතිවරණය නිසා කීපයක් කල් ගියා ඒව කෙරෙයිද නැද්ද දන්නෙ නෑ

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 2 місяці тому

    Lalith❤❤😂😂❤❤❤❤🎉

  • @nimalkarunathilaka5007
    @nimalkarunathilaka5007 2 місяці тому

    Thank a lot,

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage 2 місяці тому

    Godak.pin.ada.ai.kiyala.hituna

  • @SumanaEldeniya
    @SumanaEldeniya 2 місяці тому

    Kavi mutu maale pandent ake ape sriya madam

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage 2 місяці тому

    KAduwala.akat.ona

  • @tharakaamarasekara
    @tharakaamarasekara 2 місяці тому

    ❤❤❤❤❤❤❤