දිනපතා හිස්බඩ උදෑසන උණුවතුර වීදුරුවක් පානය කිරීමෙන් ජීවිතයට ලැබෙන ඉතා වටිනා වාසි 7 ක්

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 215

  • @indrakumari1093
    @indrakumari1093 4 місяці тому +15

    ඔබේ video වල මා දකින වැදගත් ලකෂනය “කෙටි කාල පරාසයක් තුල ඉතා ඉක්මනින් වටිනා කරුනු රාශියක් කියන්නෙ අපිට ඇසිපිය හෙහන්නවත් ඉඩක් නොතබා අර්තයෙන් අසන්නා වසග කරවමින් මේක ඔබගේ සංසාර හැකියාවක්
    බුදු සරණයි දෙවි පිහිටයි!

    • @NurseHesh
      @NurseHesh  4 місяці тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @ADGamage-o7s
    @ADGamage-o7s 5 місяців тому +41

    මොන මාතෘකාව ගැන කතා කළත් ඒක හොදටම තෙරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙනව ස්තුතියි ගොඩක්ම

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому +1

      බොහොම ස්තූති 🙏🏿❤️

    • @ishankaishanka8983
      @ishankaishanka8983 5 місяців тому

      බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට

  • @ruvininisansala3420
    @ruvininisansala3420 4 місяці тому +12

    Doctor කෙනෙක්ගේවත් Channel එකක් දැකලා නෑ මෙච්චර වටින ❤

  • @sandamaliumesha8567
    @sandamaliumesha8567 5 місяців тому +25

    මිනිසුන් සුවපත් කිරිමට ඔබතුමා ගන්නා උත්සාහය ප්‍රශංසනියයි ඔබට බොහෝ පින් බොහොම ස්තුතියි ඔබතුමාට🙏🏻🙏🏻🙏🏻

  • @Saniaiya
    @Saniaiya 5 місяців тому +4

    ගොඩක් ගැටලු වලට පිලිතුරු ලැබුනා.ඔබත් මමත් සියලුම දෙනාමත් නිදුක් වේවා! නීරෝගී වේවා!සුවපත් වේවා!❤❤🎉

  • @asokawijekoon6254
    @asokawijekoon6254 5 місяців тому +36

    මම අවුරුදු 30කට වැඩි කාලයක් බොන්නේ මද රස්නේ වතුර තමයි..ඔබතුමාට බොහොම ස්තුතියි. ❤

  • @AgaminaJayasankaLiynage
    @AgaminaJayasankaLiynage 5 місяців тому +3

    ගොඩක් ස්තූතියි බහුතරයක් මේදේවල් පිලිපදින්න නෑ අපි කිවුවාට බෙහෙත් ම බොනවා තරුණ පිරිස් පිලිබඳව උපදෙස්

  • @SithuEkanayaka-r3e
    @SithuEkanayaka-r3e 5 місяців тому +3

    මාත් බලාන හිටපු විඩියෝ එකක් ❤ ,thanks sir

  • @sujeevawimaladasa9385
    @sujeevawimaladasa9385 5 місяців тому +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @piumidilrukshi2670
    @piumidilrukshi2670 4 місяці тому

    ඔබතුමාගේ video eka ඉස්සර welam ada tma bluwe. ඇත්තටම හරිම වැදගත් බොහොම watinwa . Thank you 🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 5 місяців тому +4

    බාලාපෝරෝතු වුන දේයක් බෝහෝම ස්තුතී 🩷🌷🙏😘

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому

      🙏🏿❤️👍

  • @ishankaishanka8983
    @ishankaishanka8983 5 місяців тому +2

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට

  • @navanjanaekanayake2853
    @navanjanaekanayake2853 5 місяців тому +19

    Sir PCOS ගැන video එකක් කරන්න පුලුවන් නම්❤

  • @janajana7879
    @janajana7879 4 місяці тому

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 🙏🏾

  • @dinushadinusha1482
    @dinushadinusha1482 5 місяців тому +10

    Thank you so much mr.hash🙏මම් 16/8 සතියකට කලින් පටන් ගත්තා.කියන්න සතුටුයි..මගෙ බර 1/21 අඩු වෙලා..පැනි රස කන්නෙ නැති තරම්.මාර සැහැල්ලුවක් දැනෙනවා.මගෙ බර66.6 යි.දැන් 64/3 වෙලා.මගෙ ටාගට් එක 60.ක්..

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 5 місяців тому +1

    දැනුවත් කලාට ඉස්තුතියි. ජයවේවා.

  • @shalikasandamali3523
    @shalikasandamali3523 5 місяців тому +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා..thnx...

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda3603 5 місяців тому

    ස්තුතියි 🙏 මාත් අවුරුදු 10 ක විතර ඉදන් උදේ හිස් බඩ බොනව උනු වතුර කෝප්පයක්. මෑතක් වෙනකම්ම රෑ නිදියන්න කලිනුත් ගන්න අවසන් ආහාරපානය විදිහට ත් ගත්ත උනු වතුර කෝප්පයක්. දැන් නම් රෑට බොන්නෙ නැ උදේ විතරයි

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 місяці тому

    Good video, thank u 👍👌
    🙏🙏🙏🙏🙏

  • @bandaragodagamagechithrani632
    @bandaragodagamagechithrani632 2 місяці тому

    Dokta kiri piti gana vidiyo ekak danna puluwan da sthuthi ❤❤❤❤❤❤❤

  • @rupikaperera815
    @rupikaperera815 5 місяців тому +1

    ස්තූතියි ඔබට ❤❤❤❤

  • @SithuEkanayaka-r3e
    @SithuEkanayaka-r3e 5 місяців тому

    මාත් බාලාන හිටපු විඩියෝ එකක් .❤ thanks dr

  • @madushaniubeysiri4686
    @madushaniubeysiri4686 5 місяців тому +4

    අපිට පුලුවන් නම් තේ පානය වෙනුවට කරපිංචා පානයක් හදාගන්න මං හිතනවා ගොඩාක් හොදයි කියලා. ඇගේ මේදය අඩු වීමටත් කොණ්ඩෙටත් හොදයි

  • @slexplore555
    @slexplore555 4 місяці тому

    Thank you very much ❤🎉

  • @ShayamaliGunathilaka-r8w
    @ShayamaliGunathilaka-r8w 5 місяців тому +1

    Thank you so much docter

  • @Deshu-u7f
    @Deshu-u7f 2 місяці тому

    Watinawa godak ,pin❤

  • @harshiliyanage6856
    @harshiliyanage6856 4 місяці тому

    බොහොම ස්තූතියි සර් ❤❤

  • @100dineshyou
    @100dineshyou 5 місяців тому +1

    සිතල වතුර යන්නෙන් ඔබ අදහස් කරන්නේ, cool water ද, නැත්නම් සාමාන්‍ය ඇල් වතුර ද..
    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට, මේ කරනු ලබන මෙහෙයට 🌷🌷🌷🌷🌷🌷🏆🏆🏆🏆🏆🏆🌈🌈🌈🌈🌈🌈

  • @chandanigamaga7907
    @chandanigamaga7907 5 місяців тому +1

    Thank you doctor ❤️🙏

  • @reshanimuthukumarana5234
    @reshanimuthukumarana5234 4 місяці тому +1

    @Nurse Hesh video එකක් කරන්නකො suger craving addiction එකෙන් අයින්වෙන්න tips දෙන්න පුලුවන් ..

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 4 місяці тому

    ඔබ ස්තුති කියලා දුන් න්ට

  • @rbothota
    @rbothota 5 місяців тому +1

    ස්තූතියි ඔබට.

  • @manjulafonseka874
    @manjulafonseka874 5 місяців тому

    ගොඩාක් ස්තුතියි ඩොක්ට මමත් පිතතාසය අයින් කල කෙනෙක් ගොඩාක් වැදගත් විතරයක් මේ විඩියොවෙන් පැහැදිලි කලා ❤️❤️❤️

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому +1

      ඔබට සුවපත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනව 🙏🏿❤️

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 5 місяців тому +5

    උදේම බොන්නෙ කුරුදු ඇපල් සයිඩර් දෙහි මීපැණි මිශ්‍ර මද රස්නෙ වතුර එකක් 👍👍👍👍👍

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому +1

      Brilliant 👍❤️

    • @Rohini-z1k
      @Rohini-z1k 5 місяців тому

      ❤❤❤❤❤

    • @sanu909
      @sanu909 3 місяці тому +2

      ​@@NurseHesh උණු වතුර එකට උදේම දෙහි දාලා බිව්වොත් මොකද?

  • @ayeshashehani5939
    @ayeshashehani5939 5 місяців тому +1

    Evening pimrose oil gena vedio ekk krnna plzz❤ first comment today 🎉🎉

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому

      👍❤️ thank you very much

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 5 місяців тому

    Valuable information ❤❤❤Thank you so much🌸🙏

  • @MaheshJanaka-yb9jh
    @MaheshJanaka-yb9jh 5 місяців тому

    බොහොම ස්තුතියි ඔබතුමාට ❤❤

  • @ChamaraMendis-c8g
    @ChamaraMendis-c8g 5 місяців тому +1

    Thank you❤❤❤❤

  • @chamindachaminda6381
    @chamindachaminda6381 5 місяців тому +6

    සුභ උදෑසනක් වේවා මහාත්මයා
    මට තියෙන ගැටලුව වන්නේ මගේ බිරිදගේ ශරීරය ඉතා කෙට්ටුවීම මොනවා කරත් මහත් වෙන්නේ නැහැ කිසිම රෝගයක් නැහැ එන්න එන්නම කෙට්ටු වෙනවා මේ සදහා ඔඛගේ දැනුමෙන් ප්‍රතිකාරයක් සහා විසදුමක් ලඛා දෙන්න ඛුදු සරනයි

    • @asankahannadige82
      @asankahannadige82 5 місяців тому +3

      ඉක්මනින් ශරීරය ටෙස්ට් කරගන්න....ඇග ඇතුලේ ලෙඩවලටත් බලන් ඉද්දී කෙට්ටු වෙනව

    • @sandunikaedirisinghe8085
      @sandunikaedirisinghe8085 3 місяці тому

      TSH blood test ekak karala balanna.

  • @Prabashi_7251
    @Prabashi_7251 2 місяці тому

    Hello Dr, ethakota mulinma hot water ekada bonna ona, nathnam lime dapu cool water ekada ?

  • @priyankakarunadasa8280
    @priyankakarunadasa8280 5 місяців тому +1

    Japan water therapy ,එකක් කියලා Dr කෙනෙක් දවසක් කිව්වා උදේ හිස් බඩට මැටි කලෙක දාපු ඇල් වතුර බොන්න කියලා .ඊට පස්සෙ දවසෙ අනික් වෙලාවට රත් කර නිවා ගත් වතුර බොන්න කියලා .

  • @nilukaranasingha9968
    @nilukaranasingha9968 5 місяців тому

    බොහොම ස්තූතියි මේ වගේ දේවල් අහන්න සැලැස්වීම

  • @HarshaSamarasinghe-vh1ze
    @HarshaSamarasinghe-vh1ze 5 місяців тому +1

    Woow superb ❤️ sir bloating ganath ikmaninma denna❤

  • @kushanbandara3407
    @kushanbandara3407 5 місяців тому

    Thank you very much aiyya!...❤
    So interesting🔥

  • @imaldewapriya2361
    @imaldewapriya2361 5 місяців тому

    Good !!

  • @bernadethcosta3490
    @bernadethcosta3490 3 місяці тому

    Ma dawase paya 24 bonne unu wathura thamai ude 6 unu wathura viduruwak bonawa nawath ude 7 unu wathurata leman dama bonawa 🙏🙏💞

  • @renoschrysostomou5220
    @renoschrysostomou5220 5 місяців тому

    Thankyou godak wadagat dawal tikak dana gatta😍😍

  • @purnima583
    @purnima583 5 місяців тому +2

    *Congratulation ayiye 200k 🔔✨*

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому +1

      Thank you malli 🙏🏿❤️

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 5 місяців тому

    Great valuable videos 👍 I love to observe sil full time . Poya days I do fasting about 18 hours cz I love to observe sil full time .But only problem I feel to eat at night . Poya days cant eat after 12 .I have big tummy too after twins delivery . I watched your videos and always determined fasting is better. I can get healthy body plus can observe dasa sil too . Which double my happiness even after death 🌸🌸🌸. Keep up your informative work

  • @GKProduct1985
    @GKProduct1985 5 місяців тому

    Thank you so much sir😊

  • @milanikriska-i9e
    @milanikriska-i9e 5 місяців тому

    ස්තුති සර් මං එත් බැලුවා මට මොකද නින්ද යන්නැත්තෙ කියලා මං වැඩිපුරම බිව්වෙ කොපි😂❤

  • @neththraroshini8689
    @neththraroshini8689 5 місяців тому

    Thank you so much

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 5 місяців тому +1

    ඛුදූසරනයි

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 5 місяців тому

    Thanks sir ❤

  • @SisilinFernando-t2i
    @SisilinFernando-t2i 5 місяців тому +1

    hodin pahadili karala dhunnata godak 🙏.obata

  • @nirodhikaushalya9135
    @nirodhikaushalya9135 5 місяців тому

    Please do a vedio about pcos❤

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 5 місяців тому

    Thank you mr hesh 😊

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 5 місяців тому

    Superb❤

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 5 місяців тому

    ඔව් ඉතාම වැදගත් 🔥🔥

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 5 місяців тому

    Thank you

  • @fathimafarha2116
    @fathimafarha2116 5 місяців тому +4

    සර් මම දවල්ට විතරයි කෑම ගන්නේ.බත් තමයි ගන්නේ. මෙතැනදී බත් කන ප්‍රමාණය ගොඩක් අඩු වෙන්න ඕනද?
    ඒවගේම දවසට එක් වේලක් ගැනීම ශරීරයට සුදුසුද? මෙයින් බර අඩු කර ගත හැකිද?

  • @akenyastory
    @akenyastory 5 місяців тому

    Nurse mama 16/8 fasting karanawa sugar sampuranama nawaththala,pitikamath nathaka karala thiyenne ..ude kama welakata ots ganna puluwanda ots ganath video ekak karoth hodai godak aya kiyanaqa diet karaddi ots ganna puluwan kiyala mokakda me kathawe aththa. ...ots ekka anamalu kesel wage mixkarala kanna hodada diet karana kentekta

  • @Vimukthi__sehas
    @Vimukthi__sehas 5 місяців тому

    bro konde regrow karaganna use krnna puluvn hodama minoxidil eka and dermaroller ekak hriyt use krnne kohomada and ganna hoda supplement monavad plz need a reply........................

  • @TharakaNayani
    @TharakaNayani 5 місяців тому

    හිස්බඩ තෛරෝක්සින් පෙත්ත බීල. පසුව උණු වතුර බිවට කමක් නෙද්ද👍👍👍👍👍

  • @SankaJanath-ps4wb
    @SankaJanath-ps4wb 5 місяців тому

    Good job ❤

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому

      Thank you 🙏🏿❤️

  • @umayaumaya2237
    @umayaumaya2237 5 місяців тому

    Denuwath karalata godak isthuthi.sir.mata dan ganna ona coppi gana.api nidata yanne pandara .2.30 .vithara wenawa e nisa awesan coppi.eka hawesa 6.biuwata kamak nadda sir...me karana seweyeta godaaak pin.budusaranai.❤❤❤❤❤❤.🎉🎉🎉🎉🎉🎉🎉

  • @lakmalinandani9234
    @lakmalinandani9234 5 місяців тому

    Hoda phadili kirimak thank you ❤❤❤❤🎉🎉🎉🎉

  • @arunishanthi3008
    @arunishanthi3008 5 місяців тому +3

    හරි වැදගත් මං බලා හිටිය වීඩියෝ එකක් ❤ ස්තුති ඔබට 🌼🌼🌼
    මම හිස් බඩ තයිරොක්සීන් බොනව ඒ ගන්නෙ මද රස්නෙ උණු වතුර ටිකක් එක්ක ... ඒක ගැන හරි ද කියලා මට ටිකක් කියන්න පුළුවන් නේද 🎉

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому +2

      ඒ විදිය හරි

    • @arunishanthi3008
      @arunishanthi3008 5 місяців тому

      @@NurseHesh බොහොම ස්තුති ඔබට 🌼🌼🌼

  • @Chithramalani691-wu8rc
    @Chithramalani691-wu8rc 4 місяці тому

    සර් . මන් නම් හෙමදාම බොන්නෙ..මද උනු වතුර ...බුදු සරණයි

  • @sanjeewaniHathadura
    @sanjeewaniHathadura 5 місяців тому

    ❤❤aniwayena athatha

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 5 місяців тому

    Thanks doctor godak pinobathumage video presentation mama balanawa hema ekakma me sewawa digatama karanna oba suwapath wewa me pin balen❤❤❤🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому

      🙏🏿❤️bohoma sthuthi

  • @gangaappuwa7795
    @gangaappuwa7795 5 місяців тому

    Mama italy inne doctor mn Hamada udeta nomale watura bothalayak bonawa toilet yanawa eta paya bagayakin ude kiri eka bonawa biscut kala hi pda nathida thanks 🙏💓💓💓

  • @sahabuddin2137
    @sahabuddin2137 5 місяців тому

    Mama. Nitarama bonna. Unuwatura. Akahodaida

  • @nalindadesilva3787
    @nalindadesilva3787 5 місяців тому +3

    Supri bro oyge video athmi oxygen.godak dewal mama igena gtha godak dewal..supri broo..digtma.thwa krnm.ymu Loku pink mhema dewal oya Kyla denwata mnaisutaa..❤❤❤athami oya krnne loku uddwk mnissuta...good luck kyna gmn . please sir mge UA-cam channel ekth subscribe krnm ynwda...❤❤❤good job for you..

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому

      Sure 💪🏿❤️ thank you

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 5 місяців тому

    Sir"athdekimen kiyanne unuwathura biwama bada godak lokunwenawane.

  • @NethmiHirushika07
    @NethmiHirushika07 5 місяців тому

    Dried graps ehema naththan raisins weight loss ekata hodaida.hodai nam dawasakata ganna oni kohomada sir please reply.

  • @pushpawaliminiarachchi7856
    @pushpawaliminiarachchi7856 5 місяців тому

    තෙරුවන් සරණයි ඔබතුමාට. මම් උදේම තයිරොක්සීන් ගන්නවා කාමර උෂ්ණත්වයේ තියෙන වතුර ටිකක් එක්ක. ඊට පැයකට විතර පස්සේ උණුවතුර පාවිච්චි කරන්න ද ඒ කොපමණ රස්නයකින් ද කියලා ඔබ තුමන්ට කියන්න පුලුවන්නම් ගොඩාක් ස්තුතියි.

  • @piyumipiyumi2664
    @piyumipiyumi2664 5 місяців тому

    Sithala wathura bonna epada udeta.unu wathuramada bonna ona

  • @Aj0844
    @Aj0844 5 місяців тому

    Testosterone boost karaganna widiyak gana danaganna oni.

  • @Rohith7350
    @Rohith7350 5 місяців тому

    Master koi weleth sleepy mode ekak thiyenava. Mn godak nyt duty karanava. E nisa wenna beida?😢

  • @Dracochathuwa
    @Dracochathuwa 5 місяців тому

    Ane nurse loku help ekak podi lamaita blood ganna sringer gana ekak danna plzzzzzzzźzzzzzzzz

  • @UdeshiHettiarachchi-xc6li
    @UdeshiHettiarachchi-xc6li 5 місяців тому

    Thiroxin ganna kenekta ude his badata iron tablets & vitamin c ganna kiuwoth e thunama ekawara his badata genima getaluwakda

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому

      Epa thyroxine ekka mukuth ganna epa thyroxine aran paya Lin passe anith beheth ganna

  • @sameeramsdmahamadachchige
    @sameeramsdmahamadachchige 5 місяців тому

    Sir SPLASH training method kiyanne mokakda

  • @adeekanadeekanadeeka9198
    @adeekanadeekanadeeka9198 5 місяців тому +1

    මම ත් හැමදාමත් බොන්නෙ උනු වතුර දැන් අවුරුදු 10

  • @SumaliBandara-ty3qb
    @SumaliBandara-ty3qb 5 місяців тому

    Mama 8/16 karanawa.ude hisbada goraka suduluunu karapincha mahadru ambarala guliuak kanawa.eken mage 8/16 diet planeka kadenawada.please reply

  • @HimidiriEkanayake
    @HimidiriEkanayake 5 місяців тому

    Vitamin c හිස් බඩ බොන්න හොඳ නැද්ද සර්❤

  • @VishwaAloka-ie4qb
    @VishwaAloka-ie4qb 5 місяців тому

    සර් ටිනියා කියන සමේ ඇතිවන රොගයට බෙහෙතක් කියන්න්කො

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 5 місяців тому

    👍👍👍👍👍👍👍👍👍

  • @emariskitchen3549
    @emariskitchen3549 5 місяців тому +1

    Green tea kana gaman bonna hodaida

  • @ranjithnandana7262
    @ranjithnandana7262 5 місяців тому

    👍

  • @mangalikaperera3463
    @mangalikaperera3463 4 місяці тому

    මමත් උදේට තයිරොක්සින් හිස් බඩගන්නව එතකොට උනුවතුර සිතල වතුර ගන්නව බෙහෙත් නිසා ඒ වතුර බිමෙන් පලක් නැතිද

  • @Nzerome11
    @Nzerome11 5 місяців тому

    Nurse mage pimples ewith mune masa 2 wage aduwak na nalala depeththe. Mm beheth gaththa sathiyak wage eth aduwak na e ei?

  • @wimalfernando2472
    @wimalfernando2472 5 місяців тому

    ඩොක්ටර් මේ උණුවතුර ඇල්කලයින් වතුර වුනොත් වඩාත්ම හොඳයි නේද ? මේ ගැන පැහැදිලි කරන්න .

  • @DimuthuChathurangika
    @DimuthuChathurangika 5 місяців тому

    ❤❤❤❤❤

  • @hansanipramodhika32
    @hansanipramodhika32 4 місяці тому

    Weight loss එකකට වඩාත් හොද හිස්බඩ උණුවතුර එකක් බොන එකද නැත්තම් මද රස්නේ වතර එකකට දෙහි දාලා බොන එකද

  • @malshajinadasa9656
    @malshajinadasa9656 5 місяців тому +1

    උදේට Green Tea බොන්න හොඳ නැද්ද ?

  • @kavindubhagya3534
    @kavindubhagya3534 5 місяців тому

    Nurse,
    මෙය සිදුකිරීම බර වැඩිකරගන්න බ්ලාපොරොත්තුවෙන කෙනෙක්ට අහිතකරවිදිහට බලපායිද?(තවත් කෙට්ටු වෙයිද?)

  • @user-zu1sn4ju8b
    @user-zu1sn4ju8b 5 місяців тому +1

    Sir mama thairoksin bonawa ඒකට passe biuwata කමක් l
    නැද්ද

  • @HansikaSamaranayaka
    @HansikaSamaranayaka 5 місяців тому

    තෙල්ගටිති සම්බන්දව විඩිඔවක් කරන්න පුලුවන්ද

  • @nimashagayathri5027
    @nimashagayathri5027 5 місяців тому

    Bonna ona mada rasne vaturada.

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому

      Unu wathura Saha mada rasna wathura dekama hondai