Fantastic explanation. I tried to introduce divul in two countries, once in Nigeria, then in a South East Asian country. Both failed. But jackfruit was successful. In SEA, it was that 18-month variety. Thanks.
At the time, I watched your video and typed a comment, I had eaten one fruit mixed with fresh milk and sugar. It was cream and delicious. The other fruit I did was the same but kept it in the fridge overnight. It was tastier. But there was a huge problem as it gave severe constipation. I got a 'bright' idea ang gave a tip to a medical person. This is a huge commercial opportunity. The soil of this country is like no other. The story of cinnamon is a pointer. So why not exploit it without going to other countries to engage in savoury.
දිවුල් ඉතා රසවත් ආහාරයක් වශයෙන් ගත්තත් මෙහි ඇති ගුණාත්මක බව දැන් සිටියේ නෑ ඩොක්ටර් ඔබට ගොඩාක් පිං
දිවුල් කිරි වීදුරුවක් බොන ගමන් වීඩියෝ එක බලන්නේ.ආසම පලතුරක්. ගුණ දැක්කම ආසාව තවත් වැඩි උනා..
ඔබතුමාට බොහොමත් ස්තුතිය දිවුල් කැවත් මෙපමන වටිනාකමක් දැනන් හිටියේ නැහ ඔබතුමාට නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏❤️
ආයුර්වේද යේ විස නසන ඖශදයක් ලෙසත් දිවුල් බාවිතයට ගන්නවා. ස්තුතියි .ඔබතුමාට දැනුම් සම්බාරයක් ලැබ දීම පිලිබදව ..
doctor බොහොම ස්තූතියි ගොඩක් පින් නොදන්නා හැම දෙයක්ම ඉගෙන ගත්තා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි!!!
මමත් කැමතිම පළතුර දිවුල්. ඒත් මේව දැනගෙන හිටියෙ නෑ. බොහොම ස්තූතියි ඔබ තුමාට.
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරිම පිලිබඳව .❤
දිවුල් ගැන මේ තොරතුරු දැනගෙන හිටියෙ නෑ. ඒත්! මගේ ආසම පලතුරු වලින් එකක් තමයි දිවුල්...මේ තොරතුරු ලබා දුන්නාට ස්තූතියි...
❤
❤
me too
මාත් එහෙමයි මගෙ පෙරේතම කෑමක්.....
ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට 🎉
සර් ඔබතුමාට බොහොම ස්තුතියි දැනුත් කලාට ඒවාගෙ වටිනාකම
අපි හැමදෙනාටම වටිනා වැඩසටහනක් ඔබතුමාට තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි දිර්ඝආයුශ පාුර්ථනා කරනවා
ස්තුතියි වෛද්‍ය තුමනි දැනුවත් කලාට
ඔබ තුමාට ගොඩක් ස්තුති අපිව දැනුවත් කරාට
මම ආසම කෑමක් තමයි දිවුල් ඒත් මම දන්නෙනෑ මෙපමණ ගුණබව,ඔබතුමාට ස්තූති,
ගොඩක් පින් ගොඩක් ස්තුතියි ඩොක්ටර්, තෙරුවන් සරණයි.
දැනූවත් කලාට ඛොහොම ස්තූතියි🙋🙋❤️
හොද වැඩ සටහනක් මෙක ඉස්තුතියි ඔබට
ගෝඩාක් වටිනවා ..ගෝඩාක් ස්තුති අපව දැනුවත් කලාට
දිවුල් ගැන කිව්වා ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි ❤
ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි දැනුවත් කිරීම ගැන
අප්‍රමාණ පින්. තෙරුවන් සරණයි!
ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි දැනුවත් කිරීම ගැන😊
ගොඩක් ස්තූතියි Doctor.
උදේ ඉදන් රෑ වෙනකන් කන දිවුල්,මෙච්චර වටිනවද...අපේ ගහ දිවුල් වලින් වැහිල ගිහිල්ලා ...බෝම ස්තූතියි ඔබට
බොහොම වටින දැනුවත් කිරීමක්.❤
බොහොම ස්තුති ඔබ තුමාට ❤theruwan saranai 🙏🙏🙏
දිව්ල් කිරි තමයි මගෙ කැමතිම බීම .
මගේ පෙරේතම කෑමක්.....❤❤🙏බොහොම පින් කියලා දුන්නට
Mn ewannada.
.ape gedara nikan bima wetila
@@IshaIsha-wx9dpha ewannako😋😋😋😋
දැනුවත් කලාට ස්තුතිය .
මේ දේවල් ගැන දැනුවත් කරාට බොහොම ස්තුතියි
අපේ එකත් බලන්න
ස්තූතියි ඩොක්ටර්
මෙතෙක් දිවුල් ගැන මෙතරම් ගුනයක් දැන සිටියේ නැහැ .ඔ බතුමාට බොහොම ස්තුතියි .
Fantastic explanation. I tried to introduce divul in two countries, once in Nigeria, then in a South East Asian country. Both failed. But jackfruit was successful. In SEA, it was that 18-month variety.
Thanks.
What are the other countries where divul is growing?
@harshahettiarachchi5494
The land of coconut (Kerala), where the alphabet also seems to be similar.
බොහොම pin දැනුවත් කිරීමට
Thank you sir , වටිනා දැනුවත් කිරීමක් ❤❤
Thanks for your efforts and best wishes for glorious future, theruwan saranai
❤ඔබතුමාට තුනුරුවන් සරණයි
පින් සිද්ධ වේවා ඩොක්ට
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤
සර් වෙරඑ ගැනත් එකක් දාන්න
බොහෝම ස්තුති වෛද මහාත්තයා
දිවුල්....මගේ ආසම...
ඒත්..කවුද දන්නෙ මෙහෙම බව...
Thanks...
මේ අන්දමින් ආහාර පිලිබද දැනුවත් වීම නිසා ලෙඩ රෝග වලින් බොහෝ දුරට ඈත්වීමට පුලුවන් .
අගනා දැනුවත් කිරීමක්. ස්තුතියි ඔබතුමාට .
At the time, I watched your video and typed a comment, I had eaten one fruit mixed with fresh milk and sugar. It was cream and delicious. The other fruit I did was the same but kept it in the fridge overnight. It was tastier. But there was a huge problem as it gave severe constipation. I got a 'bright' idea ang gave a tip to a medical person. This is a huge commercial opportunity. The soil of this country is like no other. The story of cinnamon is a pointer. So why not exploit it without going to other countries to engage in savoury.
හොද දැනුවත් කිරීමක් ස්තුතියි ඔබ තුමාට ❤
நல்லதொரு ஊட்டத்ச்சத்து
அடங்கிய பழம் நன்றி
Sudu kabara rogaya tiyana ayata hodai mewaye kola 2:54
ගොඩක් ස්තුතිය obathumaata
ඩොක්ටර් ඔබතුමාට ගොඩාක් ස්තූතියි නොදන්නා දේ ගැන අපිට කියා දුන්නට්
Mela seethala ushnada? Polkiridammoth mokada wenne?
Godak proyojanath vediowak. Oba pin !
ගෑස්ට්‍රික්ස් වලට දිවුල් හොඳද. දැනුවත් කල ඔබ තුමාට බොහොම ස්තුතිය බොහොම පින්🙏💕
මට නම් දිව්ල් බීපු ගමන් ගෑස්ටික් ඇවිස්සෙනෝ 😢
Thankyou doctor thunuruwange sarani godak pin
Mihipita dewiyo.....oba wani වෛද්‍යවරුන් .sadu...❤❤.
❤❤ බුදුසරණයි සර්
මමත් දිවුල් නිතරම කනවා .එත් රුමෙටොයිඩ් ආතරයිටිස් රෝගයෙන් පෙළෙන මට වේදනාව වැඩිවෙනවා .
Thanks. Docter❤
බොහොම ස්තුතියි🎉🎉🎉
Thanks so much. Sir.....I got valuable information about this delicious fruit
තෙරුවන් සරණයි.ස්තුතියි.
Mamath asama Kamak doctor bohoma pin danuwath kalata Theruwan saranai
ඩොක්ට ගැස්ට්‍රයිටිස් තියන අයට දිව්ල් කන්න හොදද
Y6
වැඩිවෙන වා
ගොඩක් ස්තූතියි සර් ❤❤❤
Dr suwapath wewa!!!
Thank you doctor theruwan saranai .godak pin
24/09/02 අද දවසෙත් ගෙදර දිවුල් ගස්වල අහක දාන්න ගෙඩි තියනව.අතුගාලා කුනුගොඩට දාන්නෙ.කොලබ 150/200 1kg,
දිවුල් 1Kgක් රු.150යි.
@@MINI_Ninjaf6 ඉල්ලන හැමෝටම නිකන් ගෙනත් දෙනව. පව්නෙ
Ayye mn pregnant.oyta barida matath diul ewnna?
Ane mama asama palathurak sallivalata tikak evannako
❤@@nandanagunarathna1367
ඩොක්ටර් ගොඩක් පින්.
Thanks for providing valuable information.
දෑ නුවත් කළාට ස්තූතියි ❤ doctor
වටිනා අදහස් ටිකක් ❤❤❤❤❤❤
ගොඩක් Esthiuthi වෛද්‍ය තුමනි..
අද thamai දැන ගත්තෙ diual මෙතරම් posana සහිත පලතුරක් ය කියා...මේ දිනවල මම නිතරම kana දෙයක්..ගස්වල මේ දිනවල diual ගොඩක් හැදිල edala watina kalawai.
Theruwen සරණයි වෛද්‍ය තුමනි...
❤❤❤
Thanks doctor
Ane mama harima asai diul kiri bima hadala bonna.asama kemak ❤❤❤❤
Dr ස්තුතියි බුදු සරනයි
ස්තූතියි ❤❤❤
මගෙත් අසම පලතුර දිවුල් මෙතරම් දෙයක් දැනගෙන හිටියෙනැ
Thank you
🙏🙏🙏
Dushantha
Thank you.got to valuable information about wood apple
Actually it's a valuable information ❤ thank you so much
Man asama kemak😋. Eth mechchara deyak denan hiyiye ne.thenk you doctor.
❤❤thank you.🙏
ඉතාම අගනා උපදෙස් රැසකි.
Doctar..watina.veediyo..ekeak.hama..vedui. ekakma.watinawa..thank..yiu..doctar
බොහොම ස්තුතියි
Pregnat ayata mul masa thune diul kawata kamak nadda
Diwl semata hodada. Diwl biwwama sema wediwna. Upadesak denna.
ස්තුතියි ❤
diwul metharam watina palathurak bawa kawuruwath danne ne thankyou sir
nice thanks you
Isthuthi theruwan sarenai sir
Thanks Dr,
mage anka eke palathura 🙏
දිවුල් වලට ගැස්ට්‍රයිටිස් හැදෙනවද ?
Thank you so much 🎉
ඉතාමත් වටිනා වැඩසටහනක් ,භාගෙට ඉදුණ දිවුල්වලත් මේගුන තියෙනවාද ඩොක්ටර්
Thank you doctor 🙏
මන් ආසම බීම 😋😋
දීවුල්වලට සීනීදාල ගත්තා මහොදද,එයින් දියවැඩියාවට ඛලපානවද,
දිව්ල් කියන්නේ ඌෂ්ණ පලතුරක් ද? සීතල කෑමක්ද?
සුජිව❤