බඩ අඩුකරගන්න ගමනේදී ඔබ අතින් සුලබව සිදුවන වැරදි 05ක් සහ එය නිවැරදි කරගන්නා ආකාරය

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 948

  • @sheelaraapaksha1514
    @sheelaraapaksha1514 9 місяців тому +8

    ඉතා හොඳ පැහැදිලි කිරීම ක් ඔබ තුමා ට ගොඩ ක් පිං

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 11 місяців тому +40

    අදමයි බැලුවෙ ❤️❤️
    ගොඩක් ස්තූති ඔබ තුමාට ❤️🙏

  • @nandaniedissanayakemudiyan8438
    @nandaniedissanayakemudiyan8438 9 місяців тому +3

    ඔබ බොහෝම පැහැදිලිව විස්තර කලා. ඒ වගේම පුතා ලග සිටියාට ඔබ ඔබගේ දේශනයට අවදානය නොමසුරුව බාදාවක් නොකර ලබාදීමට ඔබට බොහෝම විශාල හැකියාවක් තිබුනා . බොහොම සතුටුයි ඔබ ගැන. ඔබට් ජයවේවා

  • @damayanthifernando3219
    @damayanthifernando3219 9 місяців тому +2

    Harima අර්තවත් පැහැදිලි කිරීමක්.අපේ වෘතියට ලොකු ගව්‍ රවයක්.ආඩම්බරයක්.ඔබට ජය.👍🏻😇😇🙏🏻🙏🏻

  • @nethunerhu3467
    @nethunerhu3467 9 місяців тому +4

    අනේ මෙතුමා වැඩ සටාන හොදයි ස්තුතියි❤❤❤❤❤❤

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising7257 11 місяців тому +10

    බොහෝම පැහැදිලිව කියලා දෙනවා බොහොමයක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 11 місяців тому +89

    ඔබ විතරයි හොඳම මහත්මයා. සෑම කෙනාගේම කමෙන්ට්ස් වලට එවලේම පිලිතුරු දෙන.

  • @malajayawardhana9977
    @malajayawardhana9977 6 місяців тому +3

    හොදටම පැහැදිලි කලා හරිම දක්ෂයි පුතේ තෙරුවන් සරණයි මමත් මහතයි අවුරුදු 3ක් විතර කෑම (පිටි කෑම බත්) අඩුවෙන් කෑවා එත් බරවත් මහතවත් අඩු උනේ නෑ ඒකට හේතුව දැන් තේරුනා බොහෝම පිං වයස 54යි බර 75කිලෝ උස 5.2යි ඔයා කියල දුන්නු විදියට උත්සහ කරලා බලන්නම්

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому +1

      සුභ පතනව හරියටම කරන්න

  • @nishanimenuka2162
    @nishanimenuka2162 10 місяців тому +7

    පැහැදිලි කිරීමට බොහොමත්ම ස්තූතියි. චූටි පැටියට තෙරුවන් සරණයි

  • @jayanthianradi7502
    @jayanthianradi7502 11 місяців тому +8

    තෙරුවන් සරණයි 🙏 ඔබතුමාට බොහෝ.පින් 🙏 වටිනා පැහැදිලි කිරීමක් 🙏💎🙏

  • @ishanperera1011
    @ishanperera1011 Місяць тому

    හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුති ඔබට

  • @chathuriwicky4184
    @chathuriwicky4184 11 місяців тому +7

    අහම්බෙන් මේ vdo දැක්කේ මං බැලුව gdk ඒවා. ඇත්තටම gdk පින් ඔබ තුමාට gdk දේ දැනගත්ත. හැමෝම මේ වගේ කියල දෙන්නෙත් නැති කාලෙක ඔබතුමා වගේ කෙනෙක් ගේ vdo එකක් බලන්න පුළුවන් උනාට gdk සතුටුයි 👌🌹🤩🙏🙏🙏🙏🙏

    • @rasikapriyantha3868
      @rasikapriyantha3868 10 місяців тому

      Supiriiii

    • @nilminifernando4989
      @nilminifernando4989 10 місяців тому

      Thank-you soo much for your valuable time and teaching

    • @sithawithana438
      @sithawithana438 8 місяців тому

      මම හෘද රෝගයට බෙහෙත් ගන්න කෙනෙක් මගේ වයස අ 59 බර72කි.මට බර අඩු කරගන්න ඔවමනායි කැම ගන්නේ මොනවද කියලා දැනුවත් කරන්න ගොඩක් පින්

  • @niranjalagunarathna9370
    @niranjalagunarathna9370 11 місяців тому +12

    වටිනා channel ekak. හැමදේම පැහැදිලිව කියලා දෙනවා . ඔබතුමා ට බෙහෙවින් පින්.❤

  • @thaththa
    @thaththa 11 місяців тому +7

    බොහෝම ස්තූතියි සරලව පැහැදිලි කර දෙනවාට. අපිත් දැනුමකින් එතකොට මේ දේවල් කරන්නේ. ඔබ තුමා උදේට දවල්ට රෑට ලංකාවේ අපි කන්න සුදුසු ආහාර ගැනත් පොඩ්ඩක් දැණුවත් කරන්න . උදාහරණයක් විදිහට උදය ආහාරයට අපි පාං බත් රොටි වලට හුරු වෙලා. ඔබතුමා කියන්න ඇත්තටම වේලකට කන්න හොද මොනවද කියලා. 🙏

  • @nimalihettige7821
    @nimalihettige7821 3 місяці тому

    හරිම පැහැදිලි විදියට කියනවා ඔයා. සතුටුයි අපෙම කෙනෙක් නිසා 🥰🥰

  • @Nima9977
    @Nima9977 6 місяців тому +5

    බොහෝමත්ම පින් ඔබතුමාට ❤😊

  • @buddhikasirimanna2868
    @buddhikasirimanna2868 4 місяці тому +1

    හරිම සරලව පැහැදිලි කලා.ස්තුතියි ඔබට

  • @judithmerlin-c4p
    @judithmerlin-c4p 10 місяців тому +3

    ඉතාම වටිනා උපදෙස්.👏👏👍👍
    නොදන්නා දේවල් ගොඩක් ඉතා පැහැදිලිව කියා දුන්නාට බෙහෙවින්ම ස්තූතියි.👏❤️🙏

  • @nimeshliyanage2578
    @nimeshliyanage2578 10 місяців тому +6

    Superb,maxxa පට්ට lecture එක ❤😍🔥

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 11 місяців тому +3

    ස්තුතියි පැහැදිලි කිරිම විශිෂ්ට යි ජේසු පිහිටයි පවුලේ සියලුම අයට 🙏🙏

  • @nandaniedissanayakemudiyan8438
    @nandaniedissanayakemudiyan8438 4 місяці тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට. 🙏චුටි පුතා ලග හිටියාට ඔබ එය බාදාවක් කරගත්තෙ නැහැ..පුතා ට දැනෙන්න ඔබ හැසිරුනාම දරුවාට ඒ බව හැගෙනවා.❤

  • @anomadesilva6712
    @anomadesilva6712 11 місяців тому +7

    ගොඩක්ම ස්තුතියි සර්ට. තෙරුවන් සරණයි ❤🙏

  • @SamanDias-f8m
    @SamanDias-f8m 9 місяців тому +1

    ගොඩක් ස්තූති ඔබ තුමාට. ....... ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 10 місяців тому +5

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @SanjuDilhami
    @SanjuDilhami 6 місяців тому +2

    පින්..ගොඩාක් ..ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤..තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏

  • @RohiniJayasingha-i6b
    @RohiniJayasingha-i6b 9 місяців тому +3

    Me vidiyo eka hamba une ahamben , ammo watina nodanna dewal godak dena gattha ,oba thumata godak pin,🙏🙏🙏

  • @PDayawathi
    @PDayawathi 4 місяці тому

    ඔබ තුමාට ඛොහොම ස්තුති යි වැදගත් වටිනා කරුණු පැහැදිළි කිරීම ට

  • @rajiniperera4119
    @rajiniperera4119 10 місяців тому +3

    ආඩම්බරයි නර්ස් කෙනෙක් නිසා👏👏👏

  • @wasanthaherath9487
    @wasanthaherath9487 9 місяців тому +1

    බොහොම ත්ම පින් ඔබ තුමාට. මාසයක් ඇතුලත සියලුම විඩියො බැලුවා . බරත් 5kgක් අඩු උන
    මේ සමාජ මෙහෙවර තව තවත් කරන්න ශක්තිය ලැබේ වා ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  8 місяців тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @lost_girl1999
    @lost_girl1999 10 місяців тому +3

    මේ පැඇදිලි කිරීමනම් ඇත්තටම වටිනවා .

  • @vjvvhavec9089
    @vjvvhavec9089 10 місяців тому +1

    උපරිම..හොද..පැහැදිලි.කිරිිමක්..ස්තුතියි..ඔබ.තුමාට.❤🙏🌹

  • @leelaleela3298
    @leelaleela3298 8 місяців тому +4

    බොහෝම ස්තුතියි සර් දැනුවත් කලාට චූටි පැටියත් ආවා උදව්වට නේද තෙරුවන් සරණයි

  • @rgv6694
    @rgv6694 4 місяці тому

    බොහෝම පැහැදිලිව කියලා දෙනවා ගොඩක් පිං ඩොක්ට ❤🎉

  • @NuwanPulahingadon
    @NuwanPulahingadon 10 місяців тому +5

    අදයි මුලින්ම වීඩියෝ බැලුවෙ ඔබතුමාගෙ😊

  • @KwtKwt-r2v
    @KwtKwt-r2v 9 місяців тому +1

    ඉතා පැහැදිලි කිරීමක් කරනවා ගොඩක් ස්තුතියි
    තෙරුවන් සරණයි

    • @zxcv123bnmqwe
      @zxcv123bnmqwe 8 місяців тому

      ස්තුතියි🙏

  • @ashengunathilake8663
    @ashengunathilake8663 11 місяців тому +8

    ගොඩාක් දවසක් මිස් උනා බලනඑක සහෝ,..... Very valuable & informative,.....Keep going 💪🏽🇱🇰🇦🇺

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +1

      💪🏿❤️

  • @zaimzaim7095
    @zaimzaim7095 11 місяців тому +11

    හොඳ දක්ෂ ගුරුවරයෙක් හොඳ හැකියාවක් තියෙනවා ඉතාමත් හොඳින් පැහැදිලි කර දෙනවාචූටි පුතාටත් සුභ අනාගතයක් ❤️🙏👍

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      🙏🏿❤️

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 11 місяців тому

      අනේ චුටි බබා වඩාගෙන හොදට පැහැදිලි කරලාදෙන අවන්ක ගුරුවරයෙක් ඔබ තුමාටත් චුටි පුතාටත් බුදු සරණයි ❤❤❤

    • @shiranishamali7778
      @shiranishamali7778 10 місяців тому

      ❤​@@NurseHesh

  • @ranjithmuramudalige3013
    @ranjithmuramudalige3013 11 місяців тому +14

    මමත් හොඳ ක්‍රිඩා උපදේශකයෙ ඒත් ඔබ තුමා මාගේ උපදේශක වෙලා ඉවරයි ස්තුතියි 🙏

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +2

      💪🏿❤️

  • @yashinisamudika2860
    @yashinisamudika2860 11 місяців тому +2

    ගොඩක් වැදගත් ....අනේ කිසිම බාදාවක් නෑ...❤❤❤❤

  • @lakshikajayawardhana1604
    @lakshikajayawardhana1604 11 місяців тому +11

    ඇත්තම හොඳ පැහැදිලි කිරීමක්...ස්තුතියි.

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 9 місяців тому +1

    චිුටි..බාබා❤❤❤❤ජේුසු.පිහිටයි..,,,thank you Doctor ❤❤

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 11 місяців тому +21

    හරිම පැහැදිලි විස්තරයක් . බොහොම ස්තුතියි මහත්මයා .

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      💪🏿❤️

    • @sanjeewanisanjeewani379
      @sanjeewanisanjeewani379 11 місяців тому

      සිනි තියෙන කෙනෙක් කොමද බඩ අඩු කර ගන්නෙ

  • @SarathRajapaksha-e8g
    @SarathRajapaksha-e8g 9 місяців тому +2

    Ada thamai vidio eka beluwe godak hoda වැඩසටහන් ekak

  • @chapakumari9880
    @chapakumari9880 11 місяців тому +3

    වටිනා විඩියෝ එක්ක ගොඩක් ස්තුතියි 🙏

  • @ChathuNirosha-o8o
    @ChathuNirosha-o8o 10 місяців тому +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.හරිම අහම්බෙන් දකින්න ලැබුනෙ.👍👍 ස්තූති ඔබතුමාට.

  • @GayathriSulochana-g9q
    @GayathriSulochana-g9q 11 місяців тому +3

    ඇත්තටම ගොඩක් ස්තුතිය ඔබ තුමාට.

  • @DeepikaNiroshini-y5k
    @DeepikaNiroshini-y5k 10 місяців тому +1

    ෂෝයි බබා ❤️බුදුසරණයි චුටි පුතේ

  • @ChandraniDesilva-g7n
    @ChandraniDesilva-g7n 11 місяців тому +65

    ඔබතුමා දරැවත් වඩාගෙන මෙි කරන දෙයින් අපිට ලොකු ආඩම්බරයක්

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +3

      🙏🏿❤️😊

    • @brendajay7974
      @brendajay7974 11 місяців тому +2

      Yes, truly inspirational Master❤

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 9 місяців тому +1

      Mona badaka awat api ma jiwana gamana ya utu bawa putat igana gani good lak to you

    • @umayaumaya2237
      @umayaumaya2237 8 місяців тому +1

      Anee manika theruwan saranai ❤❤❤❤❤❤❤❤❤

    • @Silonapick
      @Silonapick 7 місяців тому +1

      Ana sir maga bara 98kg thiyanava , monna karath adu Vanna na,help Danna puluvada

  • @dinithiwitiyalage5424
    @dinithiwitiyalage5424 3 місяці тому

    බොහොම ස්තූතියි.බොහෝ දේ ගැන දැනුවත් උනා🎉

  • @Suresha888
    @Suresha888 11 місяців тому +11

    අන්තිම ටික දෙපාරක් බලන්න උනා...පැටිය දිහා බලන් ඉදලා ඒක මග ඇරුනා..😊❤

  • @DeepikaNiroshini-y5k
    @DeepikaNiroshini-y5k 10 місяців тому +2

    බුදුසරණයි චුට් පුතේ

  • @dharinijayawickrama9816
    @dharinijayawickrama9816 10 місяців тому +4

    Thanks a lot for your valuable advice and teaching. The quality of your lecture will go down when u carry the baby.
    Since this will be watch by the entire world.

  • @SangeewaniHerath
    @SangeewaniHerath 11 місяців тому +2

    බොහොම ස්තූතියි සර්.හොදට පැහැදිලි කලා.මට තිබුනු ගැටලු ට්කට උත්තර ලැබුනා.💐

  • @wathmaimbulgoda6651
    @wathmaimbulgoda6651 11 місяців тому +11

    සර් ඇවිදීමෙන් ඇති වාසි ගැන වෙනම video එකක් කරන්නකො
    ඔබගේ මෙම දැනුවත් කිරීම් අපට ලක්ෂ වාරයක් වටිනවා
    ස්තූතියි,බොහොම පින්

  • @sriyanikulathungha2791
    @sriyanikulathungha2791 5 місяців тому

    අද තමයි වීඩියෝ එක බෙලුවෙ ගොඩක් පිං ඔබට තෙරුවන් සරණයි

  • @chandradamayanthichandrada5249
    @chandradamayanthichandrada5249 11 місяців тому +5

    හරිම වැදගත් ඔබතුමාටත්,චූටි පැටියාටත් බුදු සරණයි!!🎉❤❤

  • @nalinsampath2478
    @nalinsampath2478 6 місяців тому +1

    වැදගත් වීඩියෝ එකක් ඔබතුමාට බොහොමත් ස්තූතියි

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 11 місяців тому +3

    වටිනා වීඩියෝ එකක්. ස්තුතිය

  • @RuwaniNadeeka-ls6in
    @RuwaniNadeeka-ls6in 5 місяців тому

    අදයි වීඩියෝ එක බැලුවෙ.හරිම වටිනව..බොහොම ස්තුතියි ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @arunanishantha1456
    @arunanishantha1456 11 місяців тому +2

    බොහොම ඉස්තුතියි ඩොක්ටර් ඉතාමත් පැහැදිලි ව අපට තේරුම් කරලා දෙනවා ට. ජයවේවා

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +1

      🙏🏿❤️

    • @nayomilakshika1792
      @nayomilakshika1792 10 місяців тому

      Doctor godak pin pahadili kalata.hodata pahadili dan.me kramayata math karanawa 🙏

  • @lasanthideepikasannasooriy9578
    @lasanthideepikasannasooriy9578 7 місяців тому +2

    ගොඩක්ම හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට ගොඩක්ම ස්තූතියි.

  • @PiyumiAbeywickrama
    @PiyumiAbeywickrama 11 місяців тому +9

    හදවතින්මයි කියන්නේ,Mr.Hesh හරිම handsome😊.චූටි පැටියා හරිම cute❤

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      🙏🏿❤️😂

  • @IndraKumari-pk6ft
    @IndraKumari-pk6ft 10 місяців тому +2

    ස්තුතියි ගොඩක් හොද වැඩ සටනක්

  • @linekuwait1348
    @linekuwait1348 11 місяців тому +3

    තේරැවන් සරණයි ඔබ තුමාට ඔබතුමාගේ වැඩ සටහන් හැම එක්ක්ම මම බලනවාගොඩාක් දුරට දැන් බර අඩුවෙිගෙන යනවා ඔබ තුමා ඇතුලු පවුලේ හැමොටම නිදුක් වෙිත්වා නිරොගි වෙිත්වා සුවපත් වෙිත්වා දිර්ගායු සමිපත් ලැබෙිවා මෙිවැනි වැඩ සටහන් ඉදිරියටත් කරගෙන යැමට ශක්තිය දෛයිරිය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukafernando1833
    @renukafernando1833 8 місяців тому +1

    Admi බැලුවේ estutii ඔබට tumata දීර්ඝ you වේවා taruwan sarnani

  • @HimidiriEkanayake
    @HimidiriEkanayake 11 місяців тому +235

    චුටි පැටියා හොදට අහගෙන ඉන්නෙ තාත්ති කියන එවා so cute🎉❤

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +16

      😂❤️💪🏿

    • @3th_channel
      @3th_channel 11 місяців тому +8

      😂 me mokadda nurse me

    • @sagarikaekanayake3587
      @sagarikaekanayake3587 11 місяців тому +3

      🎉❤🎉❤ තෙරුවන් සරණයි බබා..

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +30

      අඬනව සද්දෙත් එක්ක කරන්න බෑ ඊට වඩා හොඳයි වඩාගෙන කරන එක කියල එහෙම කලා 😂

    • @chandralathacharbonnier2198
      @chandralathacharbonnier2198 11 місяців тому +4

      පැටියට දැම්ම ඩයට් ප්ලෑනින් පටන් ගත්තද, 😮 එයාට ලොකු වෙනකොට ප්‍රෝටීන් ඌන තාවෙන් දුර්වල දරුවෙක් වෙයි. අයියෝ සාමි. .😂😂😂

  • @biatriceperera5130
    @biatriceperera5130 7 місяців тому +1

    Bohooma watina paadamak api godaak sthuthi 🙏🌹🌹Budu saramnai🙏🙏🙏

  • @playmaster8860
    @playmaster8860 11 місяців тому +7

    මම කියන විදියට හරියට කරා. සතුටුයි, දැන් මාව කෙට්ටු වෙලා. Thanks..

  • @devamanikwt7255
    @devamanikwt7255 6 місяців тому

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම. ගොඩක් ස්තුතියි sir

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 11 місяців тому +5

    දැනුවත් කිරීම් අප්‍රමාණ වටිනවා ..බෙහෙවින් තුති ඔබට...❤🌹❤

  • @gawriy9289
    @gawriy9289 11 місяців тому +1

    තැන්ක්යු ඩාෙක්ට දරැව වැටෙයි පරිඝ්ඝමට ❤❤වැදගත් කාරනාවක් අද

  • @KumariJayasinghe-nh5gx
    @KumariJayasinghe-nh5gx 11 місяців тому +3

    Thank you very much Nurse Hesh ...best program ...God bless you

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      Thank you 🙏🏿❤️

  • @nadeenadee4853
    @nadeenadee4853 8 місяців тому +2

    Godak wedagath video ekak thank you docter❤️❤🙏

  • @priyanipriyani6862
    @priyanipriyani6862 11 місяців тому +3

    ගොඩාක් වටිනවා සර් බුදුසරණයි ❤

  • @user-ub3xb4gf1i
    @user-ub3xb4gf1i 6 місяців тому +1

    බෙහෙවින්ම ස්තුතියි dr 🙏

  • @pasanmadura9620
    @pasanmadura9620 11 місяців тому +21

    මට මෙච්චර කාලෙකට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි kito එකකට යන්නෙ නැතුව calories deficit එකක ඉදන් fasting කරද්දි benefit තියෙනවද කියලා.. මේ video එකෙන් ඒකට උත්තරේ හම්බුනා.. Thanks Sir😊❤

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +1

      💪🏿❤️

    • @amalikaamalika4136
      @amalikaamalika4136 11 місяців тому +1

      Hi ❤❤❤ man hemadama Sara kiyana vidihathha karannawa itutii❤❤❤❤​@@NurseHesh

  • @aabidhmirza8859
    @aabidhmirza8859 10 місяців тому +2

    Gm ada thamai meka beluwe.godaak vedagath උපදෙස් tikak..
    Good luck

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 11 місяців тому +3

    තාත්තා වගේමයි 🥰🥰

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      😊💪🏿❤️

  • @agnasagnas8972
    @agnasagnas8972 10 місяців тому +1

    බුදු සරණයි ඔබතුමාට

  • @ashengunathilake8663
    @ashengunathilake8663 9 місяців тому +9

    තුන්වෙනි වතාවටත් බැලුවා ......අදයි හරියටම මොලයට ගියේ,.......අදයි පුතු පැටියා දැක්කේ,..දෙන්නටම තෙරැවන් සරණයි,... ❤❤❤❤❤❤❤

  • @MahesaSiri
    @MahesaSiri 8 місяців тому +1

    ස්තුතියි.දැනුවත් .කිරිිම .ඩොක් ට.🙏❤️🥰

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 11 місяців тому +11

    මට නම් දැන් ෆාස්ටින් කරලා ඉදලා හිටලාවත් රෑ කෑමක් කන්න බෑ දෙකෙන් පස්සෙ පහුවදා උදේ 8/ වෙනකම් ඉන්නවා කිසිම අමාරුවක් නෑ හරිම සැහැල්ලුයි ඇගටත්

    • @fathimailma1374
      @fathimailma1374 11 місяців тому

      Wow

    • @pradeepkumara7732
      @pradeepkumara7732 11 місяців тому +1

      ගැස් ට්ක් ආවේ නැද්ද

    • @slwildanimalkingdom561
      @slwildanimalkingdom561 11 місяців тому

      @@pradeepkumara7732නෑ ඒක බොරූ කතා මිනිස්සු කන්න අසාවට හදා ගත්ත දෙවාල් හොදට වතුර බෙන්න කිසිම ලෙඩක් එනේ නෑ තියන ලෙඩත් හොද වෙනවා හරිම සැහැල්ලුයි ඇගට

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +1

      👌💯 proof

    • @ganegamasaman8675
      @ganegamasaman8675 10 місяців тому +2

      හවස හයේ ඉදන් පහුවදා දහවල් ආහාරය වෙනකං ඉන්න එක තමයි සාර්තකම ෆාස්ටින් එක 😊

  • @nelumhimali3069
    @nelumhimali3069 11 місяців тому +2

    බොහොම හොඳ උපදෙස් doctor

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 11 місяців тому

      Ana putha ata tiya ga kata karanna budu saranai

  • @preethiperera9261
    @preethiperera9261 11 місяців тому +5

    🎉🎉ස්තූති පුතා ටත් ස්තුති ❤❤🐇

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d 10 місяців тому +1

    Ithama watina danuwath kireemak doctur thank you so much 🙏🙏👍❤️💕💗💓😘

  • @Allthings306
    @Allthings306 11 місяців тому +7

    අයියේ කුකුල්ලුන්ට ගොඩක් බෙහෙත් ගහන නිසා කුකුල් මස් කන්න හොද නෑ කියනවනේ.ඒ වුනාට bodybuilding කරන ගොඩක් අය බිත්තර ගොඩක් කන්න කියනවා.එතකොට බෙහෙත් ගහන කිකිලියන්ගෙන් එන බිත්තර හොද ද?ලොකු ප්‍රශ්නයක්
    ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්
    Video එකක් ඕන ඒ ගැන

  • @dinutwty33
    @dinutwty33 7 місяців тому

    Thank you very much for sharing this scientific knowledge. It is so annoying when most of the gym instructors just give diet advice without any knowledge of science behind it. Your videos make a lotta sense and it certainly motivated me. I started 14 days no added sugar challenge today and hoping to continue it successfully with your great motivation.

  • @PiyumiAbeywickrama
    @PiyumiAbeywickrama 11 місяців тому +4

    මගේ අත් ගොඩාක් මහතයි.ඇඟත් එක්ක බැලුවම මුලින්ම පේන්නේ අත් දෙක😢අත් අඩු කරන exercise මොනවද කියලා පැහැදිලි කරනවද..plsss😊

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +1

      මගේ අනිත් channel එකේ තියෙනව

    • @sanjeewanigamage6660
      @sanjeewanigamage6660 4 місяці тому

      ​@@NurseHeshanith channel eka mokadda

  • @anachrista_
    @anachrista_ 8 місяців тому

    අදයි මේ channel එක දැක්කෙ..
    ස්තූතියි..!
    🙏

    • @NurseHesh
      @NurseHesh  8 місяців тому +1

      🙏🏿❤️

  • @wihangasihilel2318
    @wihangasihilel2318 11 місяців тому +13

    මට ගොඩක් කල් ඉදන් තියෙන ප්‍රශ්නයක් තමා ඉන දෙපැත්තෙ fat එක. (Love handles) . ඉස්සර හුගක් මහතට හිටියෙ හැබැයි අවුරුදු 3 ක් වගේ ඉදන් OMAD / Ketosis එහෙම කරා , ජිම් එකක සෙල්ලම් කරා බර අඩු වුනා 25kg වගේ . ඒත් අර love handles අඩු වුනේ ඉතා සුලු ප්‍රමාණයක්.දැන් බඩක් නෑ වගේ . ඒත් අර දෙපැත්තෙ තෙල් තට්ටුව අඩු වෙන්නෙ නෑ , අඩු වුන කාලෙත් පට්ටම හිමින් සිද්ද වුනේ. මේකට මොකක්ද කරන්න ඕන අයියෙ? මම පුංචි කාලෙ ඉදන්ම තියෙනව මේක

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому +6

      Fat deposoit ekata ජානමය බලපෑමක් තියෙනව එක එක්කෙනාගෙ fat deposoit එක වෙනස් twisting වගේ exercise thawa exercise ටිකක් කරන්න එතකොට lean muscle එක fit වෙනවත් එක්කම fat eka bahi keep watching my fitnurse channel

    • @wihangasihilel2318
      @wihangasihilel2318 11 місяців тому +1

      @@NurseHesh THank you....

    • @malishgfdo1682
      @malishgfdo1682 11 місяців тому +1

      @@NurseHeshමටත් ඒ ප්‍රශ්නෙ තියනව හැබයි පොඩි කාලෙ ඉදලම නෙවෙ අවු 23ක් වගේ වෙනකං ඉතාම කෙට්ටු ඇගක් තිබ්බෙ දැන් වයස 30යි බෙලි ෆැට් එක වගේම ලව් හැඩල්ස් සැහෙන්න වැඩිවෙලා කන්නාඩියකින් දකිනකොටත් මට මාවම එපා වෙනව 😢

    • @fredovlogs4225
      @fredovlogs4225 10 місяців тому

      Whatsapp number Eka danna

  • @sithija7662
    @sithija7662 6 місяців тому

    Thankyou.nerse godak pin obathumata❤❤❤

  • @sheronperera954
    @sheronperera954 11 місяців тому +4

    මම 16/8 එක පාරට පටන් ගත්තේ 2meal ඒත් මට කිසි ප්‍රශ්නයක් නෑ, මගේ Fatty liver stage 2 තියෙන්නෙ මේකෙන් මට results එකක් ගන්න පුලුවන් වෙයිද ?
    Good job keep it up ❤️🙏

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      ගැටලුවක් නෑ දිගටම කරන්න

  • @harshiliyanage6856
    @harshiliyanage6856 4 місяці тому

    බොහොම ස්තූතියි සර් ❤

  • @anuruddhikaradalage6999
    @anuruddhikaradalage6999 11 місяців тому +4

    කෑම කන්න පරක්කු වෙනකොට අධික හිසරදයක් එන්නේ ඇයි ?

    • @NurseHesh
      @NurseHesh  11 місяців тому

      Low blood sugar nisa e welawata kanna badaginne inna epa tika tika welawa passata ganna

    • @anuruddhikaradalage6999
      @anuruddhikaradalage6999 11 місяців тому

      Thank you ! 🙏

  • @madurasinghahemachandra5618
    @madurasinghahemachandra5618 10 місяців тому +1

    Thnk sir... mn sirge vedio 1k balapu first time... vry nice sir

  • @MadushikaPiumali-s5r
    @MadushikaPiumali-s5r 11 місяців тому +2

    Very infomative❤ nodana karpu dewal ai krnne kyl hodatama pahadili krl denw..❤❤

  • @umayaumaya2237
    @umayaumaya2237 8 місяців тому

    Mata godak weda satahan balanna beri una ayeth digatama balanawa bohoma isthuthi sir theruwan saranai ❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  8 місяців тому

      🙏🏿❤️💪🏿

  • @suneethaekanayaka5110
    @suneethaekanayaka5110 4 місяці тому

    ස්තුතියි ❤❤❤❤❤

  • @shasheekajayasuriya9557
    @shasheekajayasuriya9557 7 місяців тому +1

    First time watching.....excellent explanation 🎉

  • @SitharaDayani-hm4tb
    @SitharaDayani-hm4tb Місяць тому

    Godak hodai obathuma karana me vedio diet plan ekaka yana hamotama watinawa ...❤❤