ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @DrRuky
    @DrRuky 3 роки тому +137

    This is so true that I've personally experienced said type of troubles but then I switched to Red rice for breakfast which change everything around my body in positive..
    And I'm still trying NOT to consume any bread flour as much as possible..
    U all must try and experience it too..😎👌

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 роки тому +9

      Thank You

    • @manjulanadeeka4785
      @manjulanadeeka4785 3 роки тому +1

      thank you very much

    • @chandrasuraweera738
      @chandrasuraweera738 3 роки тому +2

      @@FOODbodyMIND
      O

    • @thiwankanirmal1296
      @thiwankanirmal1296 3 роки тому

      Me

    • @dileepalakmani5734
      @dileepalakmani5734 3 роки тому

      @@FOODbodyMIND q..................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw Рік тому +8

    තෙරුවන් සරනයි ...නොදන්නා ගොඩක් දේවල් දැනුවත් කලාට .ඔබ තුමාට ..

  • @seethakumari9690
    @seethakumari9690 Рік тому +6

    W G sir මම ඩුබායි සිටදී නියමයි කතාව බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍සර්

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 роки тому +234

    මගේ තාත්තාට දැන් වයස 84 තාත්තා ඉංග්‍රීසි බෙහෙත් පෙත්තක් පලමුවරට බිවුවේ 2016/11 වෙනි මාසේ.
    මගේ දෙමාපියන්ට වගේම ලෝකයේ සියලුම දෙමාපියන්ට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🇱🇰🇰🇷🙏❤️💪

    • @thushirajapaksha3303
      @thushirajapaksha3303 2 роки тому +7

      Dheergayusha labewa thaththata ❤🙏

    • @nandikasiyambalanduwa2543
      @nandikasiyambalanduwa2543 2 роки тому +16

      @@thushirajapaksha3303 බොහොම ස්තූතියි සහෝදරිය .ඔයාගෙ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🇱🇰🇰🇷❤️🙏

    • @ishankamadushani7854
      @ishankamadushani7854 Рік тому +10

      මාගෙ දෙමව්පියන් ඇතුලුව සියලුම ලෝක වාසී දෙමව්පියන් නිදුක් වේව....නිරෝගී වේව...සුවපත් වේවා

    • @Shan-y8e
      @Shan-y8e Рік тому +4

      තෙරුවන් සරණයි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා

    • @indranipathiranage2253
      @indranipathiranage2253 Рік тому +3

      Good video. Apawadenuwathkalata
      bohoma pin Doctor. Budusaranai. 🙏🙏🙏🙏🙏🙏💐

  • @suneethapadmaseeli4594
    @suneethapadmaseeli4594 3 місяці тому +23

    ලේසියට කන්න පුරුදු කල පාන් පිටි නිසා ජාතියමපන අදිනව....ඔබතුමාට පින්....

  • @wijesinghejennet5571
    @wijesinghejennet5571 3 роки тому +16

    බොහොමයක් ස්තුතියි දැනුවත් කීරිමට බොහොමයක් පින් ඔබට දීර්ඝායුෂ වේවා !

  • @mangalikaalison6255
    @mangalikaalison6255 10 місяців тому +4

    ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏💞

  • @latalatakuwait756
    @latalatakuwait756 3 роки тому +11

    බොහොම ස්තූතියි ඔබ තුමාට බොහොම පිං හරිම වැදගත් දැනුවත් කිරීමක් හරිම ආශාවෙන් අහගෙන ඉන්න හිතෙනවා බුදු සරණයි

  • @kumarapererakasadoruge6064
    @kumarapererakasadoruge6064 Місяць тому +6

    ඔබ තුමාගේ දැනුවත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @sriyani20hiru96
    @sriyani20hiru96 3 роки тому +18

    නොදන්නා කරුණු ගොඩාක් දැනුවත් උනා . තෙරුවන් සරනයි DR

  • @mweerasinhga
    @mweerasinhga 3 роки тому +16

    ඉස්තුතියි
    ඔබ තුමාට
    අපි අපි විසින්ම
    රෝග අපේ සරීරයට
    කටෙන්ම දාගන්නවා

  • @neviltec4687
    @neviltec4687 3 роки тому +133

    ඔබ තුමාට මුලුමහත් ජාතියේම ප්‍රනාමය ස්තුතිය හිමි විය යුතුයි ...ඇත්තටම මෙය රජය විහින් ප්‍රචාරය කර යුතුයි ..

  • @prasaddanushka7909
    @prasaddanushka7909 2 місяці тому +3

    ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා !!!
    චිර ජීවනයමවේවා !!!
    ආයුෂ,වර්ණය,සැප,බල,ප්‍රඥාව වර්ධනය වෙිවා !!!
    තෙරුවන් සරණයි !!!

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 3 роки тому +31

    තෙරැවන් සරණයි ...ඉතාම ⁣වටිනම..කරැණු..ටිකක් ..ඔබතුමාට .දිර්ඝ ආයුෂ ලැබේවා ..නිරෝගී සම්පත්තියත් ..ලැබේවා ...ඔබතුමාටත්..තෙරැවන් සරණයි !!!!

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 роки тому +22

    කොරියාවේ ලාංකික අපේ උනුසුම් සුභ පැතුම් ඔබතුමාට 🇱🇰🇰🇷🙏❤️

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 3 роки тому +37

    ඔබතුමාගේ ඉතාමත්ම අගනා UA-cam චැනලය මගින් ඉදිරිපත් කරන දැනුවත් කිරීම් අතරින් මෙම වැඩසටහනින් ලබාදුන් විස්තරාත්මක කරුණු ඉතාමත් අගනේය.

  • @anulawijewardena242
    @anulawijewardena242 3 роки тому +75

    ඩොක්ටර් කෙනෙක් හැටියට ඔබ තුමා ලොකු යුතුකමක්,මෙහෙවරක් කරනව.බුදු සරණයි!!!

  • @neviltec4687
    @neviltec4687 3 роки тому +16

    අත්‍යවශ්‍ය දැනුවත් කිරීමක්..ගොඩක් ස්තුතියි

  • @hiranwedage
    @hiranwedage 3 роки тому +5

    Niyama pahadili kirimak..oba thumata bohoma ස්තුති..දීර්ඝ ආයුෂ ලැබේවා..

  • @darshaniruvanpurasl7460
    @darshaniruvanpurasl7460 3 роки тому +20

    තෙරුවන් සරණයි ,,,, ඩොක්ටර්,ඔයාගේ දැනුවත් කිරීම ඉතාමත්ම වටිනවා,මතකත් හිටිනවා,සර්,තවත් හැදින්වීමක් කරන්නකො ශරීරය අහිතකර නොවන ආකාරයට ආහාරයක් හෝ ඖෂධ වැනි දේවල් කල් තබාගත හැකි ප්‍රිෂවේශන් ,ඔබට නිදුක් නීරෝගී වේවා,,,

  • @KithsiriPerera-b8i
    @KithsiriPerera-b8i Місяць тому +2

    Obathumage ithamathma sarala pehedili kirima wenuwen apage ghawrawaneeya sthuthiya api piliganwanawa.,thank yuo Sir.❤❤❤❤.

  • @fgjhfhhgjkgggh9546
    @fgjhfhhgjkgggh9546 4 роки тому +20

    බොහෝම ස්තුතියි ඔබට මේ විඩියෝ එකට තේරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 роки тому +48

    අපගේ ආහාර රටාවේ ඇති අහිතකර දෑ ඉතාමත් පැහැදිළිව පෙන්වාදෙන මෙම වීඩියෝ පෙළගැස්ම ඉතාමත් ඉහළින් අගය කළ යුතුය . වෛද්‍ය තුමණි , ඔබට බොහොමත්ම ස්තුතියි .

  • @shantigamage353
    @shantigamage353 3 роки тому +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට ඉස්තුති

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna Місяць тому +1

    දැනුවත් කිරීම් හරි වට්නවා බොහොම පිං සිදු වෙනවා තෙරුවන් සරනයි ඔබ තුමාට .

  • @peshilawickramasinha2333
    @peshilawickramasinha2333 3 роки тому +11

    බොහෝම ස්තූතිය ඔබතුමාට..🙏

  • @douglasperera5490
    @douglasperera5490 4 роки тому +6

    ව්‍ය්ද්‍යතුමෙනි අද සමාජයට අවශ්‍ය
    ඉතාමත් වැදගත් උපදෙස් මාලාවක් ලැබුනා ස්තූතියි ,ජයවේවා .

  • @heenmanekarani9970
    @heenmanekarani9970 4 роки тому +6

    ඔබ තුමාට මෙහෙවින්ම ස්තුතියි

  • @KwtCity-f5i
    @KwtCity-f5i 9 місяців тому +5

    ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට ගොඩක් ඉසිතුති

  • @chithrawickramarachchi9966
    @chithrawickramarachchi9966 4 роки тому +19

    හරිම වැදගත් වැඩසටහනක් නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා බොහොම පිං තෙරැවන් සරනයි

  • @menikmenik2381
    @menikmenik2381 3 роки тому +24

    දේශීය ආහාර වලට අනුගතවීම නිරෝගී දිවියක් ගත කිරීමට ඉවහල් වෙනු ඇත...එහෙත් අවාසනාව කියන්නේ දැන දැන ෂෝටීස් රසකාරක පස්සේ දුවන පුහු ආටෝපෙට රැවටෙන පිරිසක් අද වැඩියෙන් ඉන්නේ..බුදුසරණයි ඩොක්ටර්..😘

    • @mallikapremalatha837
      @mallikapremalatha837 2 роки тому +2

      මම අද වීඩියෝව බෙලුවෙ බොහොම ස්තුතියි දැනුවත් කිරීමට

  • @kreetha4601
    @kreetha4601 3 роки тому +21

    ගොඩක් වටිනවා ❤🙏ජේසු පිහිටයි

  • @bestoftiktok6619
    @bestoftiktok6619 Рік тому +3

    බොහොම ස්තුති සර්,අපිව හැම දෙකින්ම දැනුවත් කරනවට..

  • @always2533
    @always2533 3 роки тому +24

    බොහොම ස්තුතිය ඔබතුමාට අප දැනුවත් කීරිම .තෙරුවන් සරනයි ...!!!

  • @rajakaruna4825
    @rajakaruna4825 Місяць тому +2

    ඔබතුමාට ගොඞක් ස්තුතිය බුදුසරණයි

  • @sandayasandya159
    @sandayasandya159 4 роки тому +6

    බොහොම ස්තුතියි ඔබතූමාට.දැනුවත්කලාටතෙරුවන්සරණයි

  • @SamsungJ-lg4wf
    @SamsungJ-lg4wf 3 роки тому +6

    හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතියි

  • @salmaliudeshika4181
    @salmaliudeshika4181 Рік тому +4

    ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 3 роки тому +6

    හරිම වැදගත් බොහෝම ස්තූතියි doctor 🙏🙏🙏🙏

  • @udeniperera1369
    @udeniperera1369 3 роки тому +3

    ඔබතුමාට බොහොම පින්.

  • @hiramyawicks1287
    @hiramyawicks1287 Рік тому +2

    Thank you very much for this video.

  • @vagiya2588
    @vagiya2588 3 роки тому +17

    ඔබතුමා කියන කතාව ඇත්ත.මටත් මෙ ග්ලුටන් අඩන්ගු ආහාර ගත්තාම මෙ තත්වය ඇතිවෙනවා.ඒත් මම මෙගැන දැනුවත් වෙලා හිටියෙ නැහැ.ගොඩක්ම මෙ තත්වය දැන් දරුවන්ට තියන්වා.ගොඩක්ම පින් දැනුවත් කලාට.

  • @thaalamathra
    @thaalamathra 3 роки тому +4

    බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @teenasalwa4421
    @teenasalwa4421 4 роки тому +11

    ස්තුතියි ඩොක්ටර් වැදගත් මාතෘකා වක් අද සමාජෙට නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා 👍👍👍💪💪😍

  • @niroshaniweerasinghe5189
    @niroshaniweerasinghe5189 Місяць тому +1

    හරිම වටිනා ,පැහැදිලි කිරීමක්. ස්තූතියි.

  • @somaq8254
    @somaq8254 4 роки тому +19

    දැනුවත් කල ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @Sadewanuhassenevirathna
    @Sadewanuhassenevirathna 14 днів тому +1

    So very. important. We must be grateful to u for making us aware of haarmful effects of wheat fllour foods

  • @priyanthasiriwijesinghe8930
    @priyanthasiriwijesinghe8930 3 роки тому +4

    බොහොම ස්තුතියි ඔබතුමාට...

  • @kalyanimarasinha9871
    @kalyanimarasinha9871 3 роки тому +1

    You doing avery grate deed.Thanks a lot

  • @anushadissanayake7042
    @anushadissanayake7042 Рік тому +9

    ගොඩාක් පිං ඔබතුමාට . තෙරුවන් සරණයි . සැමටම නිරෝගී සුවය ප්‍රාර්ථනය කරනවා 🎉

  • @janujanu-c1s
    @janujanu-c1s 8 днів тому +1

    තෙරුවන් සරනයි දිර්ගායුෂ ලැබෙිවා

  • @anuradhakodippili7067
    @anuradhakodippili7067 4 роки тому +55

    ඔබගේ vidio දිගටම බැලුවා.. වැරදි අහාර රටාවන්ට හුරුවෙලා. තරබාරුව විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වී සිටින අයට ඉතා වැදගත්.. මාත් ඔබගෙන් දැනගත් දේ බොහෝය.. ස්තුතියි

  • @kkww3805
    @kkww3805 3 роки тому +2

    ස්තුතියි සර් දැනුවත් කලාට.

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 4 роки тому +14

    බොහෝම ස්තුතියි ඔබතුමා අපව දැනුවත් කලාට. තෙරුවන් සරණයි

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 3 місяці тому +1

    ස්තූති doc...සාරාංශය...තිරිඟු පිටි වලින් හදන කෑම ශරීරය ට විසයි සහ ඒවා තෙලේ බැදලා එන කෑම රෝල්ස් එහෙම කෑවම පිලිකා කාරක නිපද්වන්වා. ඒනිසා gluton free ආහාරයක් වන අපේ දේශීය සහල් රතු හාල් ආහාරයට ගන්න.❤

  • @kolithamendis2780
    @kolithamendis2780 3 роки тому +12

    ස්තුතියි ඔබ තුමාට . 🙏🏼 හරිම වැදගත්. ඒ වගේ ම ප්‍රයෝජනවත්. මෙවැනි video මගින් අප ව දැනුවත් කරන්නට ඔබ තුමන්ට ශක්තිය ධෛර්යය ඇති වේවා! ස්තූතියි නැවතත්.

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 місяці тому +1

    බොහොම ස්තුතියි ....
    සුභ දවසක් වේවා !

  • @nayananandani1715
    @nayananandani1715 3 роки тому +8

    බොහොම ස්තූතියි ඔබ තුමාට🙏🙏🙏🙏

  • @jasinthajayakody4618
    @jasinthajayakody4618 4 роки тому +3

    ඔබ තුමාට ගොඩාආඅක් පින් . Thank you so much

  • @shantigamage353
    @shantigamage353 3 роки тому +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @indraniindrani5882
    @indraniindrani5882 4 роки тому +14

    ඔබ තුමාට බොහෝමත්ම පිං අපිව දැනුවත් කරාට,
    මමත් කන්නෙම පිටි වලින් හදන කෑම
    මට දිය වැඩියාව තියෙනවා බෙහෙත් බොනවා
    බුදුසරණයි ඔබ තුමාට
    මම කුවේට් සිට

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 4 роки тому

      ස්තූතියි ඔබට බුදුසරණයි

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 4 роки тому

      ඬය රටවල කැම ඬන විදිහට හදාගන්න පුඑවන් කාරකම කියනවා... ඇයි ⁣කිකන් ලෙඩවෙන්නේ

    • @indraniindrani5882
      @indraniindrani5882 4 роки тому

      @@sharminiabayaratna1624 ඔව්,ඒත් මම හරි ආස පාන් රොටී කන්න,දැන් නම් ගොඩාක් පරිස්සම් වෙනවා

    • @senkadagala5634
      @senkadagala5634 4 роки тому +1

      @@indraniindrani5882 අනේ අනේ දියවැඩියාවත් තියන් තවත් කනවලු බෙහෙතුත් බොනවලු නිකන් ඔලුවත් කැරකෙනව මෙවා අහල 😭😭😭😭

    • @indraniindrani5882
      @indraniindrani5882 4 роки тому

      @@senkadagala5634 හරි,හරි ඉතින්,මම ආයෙ ගොඩාක් රොටී පාන් කන්නෙ නැහැ,ටිකක් ටිකක් කන්නම්,ඉතින් දැන් ඔලුව කැරකෙන්නෙ නැහැ නේද
      අනේ මෙයත් කියන ඒව,
      පවු ඔලුව,කැරකිල්ල හැදෙයි,

  • @indranipathiranage2253
    @indranipathiranage2253 Рік тому +1

    Good information Doctor. Thank you so much for sharing. 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nalanisiriwardana619
    @nalanisiriwardana619 Рік тому +23

    උපන් රටට ණය නැති පුත් රුවනක්. පොඩි දරුවෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් විදිහට පැහැදිලි කිරීම ප්‍රශංසනීයයි. ජයම වේවා!

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 Рік тому +2

    Thank you very much dear Doctor. God Bless you. Theruwan Saranin obata niduk neerogi deeragayu Suwa pathami !

  • @adrlalitha2019
    @adrlalitha2019 4 роки тому +5

    බොහොම ස්තුතියි ඔබතුමාට
    තෙරුවන් සරනයි

  • @jagathliyanage4417
    @jagathliyanage4417 3 роки тому +3

    Dear Sir, Very thanks to you,I am acknowledge your Valuable health advice. Theruwan Saranai

  • @nilminipriyangika7078
    @nilminipriyangika7078 Рік тому +7

    හරිම වැදගත් වෛද්‍යතුමනි මේ දැනුවත් කිරිිම , බොහොම ස්තුතියි .බුදුසරනයි !!!...

  • @lahirufernando5341
    @lahirufernando5341 3 роки тому +2

    Thank you sooooooo much and god bless for pricise advice

  • @bhanukapathirana9984
    @bhanukapathirana9984 3 роки тому +5

    ඉතා වටිනා වැඩසටහනකි.

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 роки тому +2

    ගොඩාක්ම ස්තුතියි ඔබ තුමාට ❤❤❤ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @thimashasathsaranithimasha8982
    @thimashasathsaranithimasha8982 4 роки тому +16

    බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 Рік тому +2

    Thank's so much for your important
    Lesson.

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 4 роки тому +15

    මොනවා උනත් මට කන්නම හිතෙන්නේ පාන්පිටි වලින් හදපු කැම විතරයි ,ඉස්සර නමි ගොඩක් කැමති .ඒත් දැන් ටික ටික පාලනය කරනවා .බොහොම ස්තුති දැනුවත් කරාට.බුදුසරනයි !!!

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 роки тому

      වෙනස් වෙන්න බලන්න

  • @rohinigamage371
    @rohinigamage371 4 роки тому +16

    හරිම වැදගත් දැනුවත් කිරිමක් ඔබතුමාට බොහොම ස්තුතියි

    • @sisiraajitliyanagesisiraaj7136
      @sisiraajitliyanagesisiraaj7136 3 роки тому +1

      doctor රතුහාල් කෑවම ඇඟේ සීනි අඩුවීමක් වෙනවා ද පහදා දෙන්න doctor පින්සිද්ද වෙයි

  • @rohinibandara195
    @rohinibandara195 4 роки тому +2

    මට පාන්පිටි කන්න බැහැ පපුවෙ දැවිල්ල බඩේ දැවිල්ල අස් දැවිල්ල හැදෙනව.සමහර අවස්ථා වල කන්න සිද්ද වෙනව.කාල විනාඩි 20ක් විතර ගියාම පුදුම දුකක් විදිනව.ගොඩක් දුරට ආටපිටි කෑමට ගන්නව.ඉතින් ඔබ තුමාට ගොඩක් පින් මෙහෙම විස්තර කියා දීම ගැන .🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරැවම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @darshanaranasinghe9039
    @darshanaranasinghe9039 3 роки тому +21

    නොදන්නා කරුණු රැසක් පිළිබඳ දැනුවත් කළාට ඔබතුමා ට පින්

    • @ashwinibandara
      @ashwinibandara 7 місяців тому

      නොදන්නා කරුනු ටිකක් දැන ගත්තා 9:47

  • @malathilatha9226
    @malathilatha9226 3 роки тому +1

    Oba thumata pin ස්තූතියි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 роки тому +7

    පින්සිදු වේවා ..නිරෝගී සුවවේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandihttiarich2147
    @chandihttiarich2147 4 роки тому +1

    Bohoma wedagath sir ithamathma hoda weda satahanak theruwan saranai

  • @ereshawasanthi1960
    @ereshawasanthi1960 3 роки тому +9

    Thank you docter,very interesting infometions.

  • @jecinthajeci6153
    @jecinthajeci6153 3 роки тому +1

    Bohoma sthuthi doctor.nodanna dewal kiya denawata.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 роки тому +10

    බොහොම ස්තුතියි ඔබතුමාට දිර්ඝා ආයු ලැබේවා බුදු සරණයි 🙏🙏

  • @shanthiranasinghe5465
    @shanthiranasinghe5465 2 місяці тому

    මට තුමාට පිං අත්වෙනවා මෙවැනි වැදගත් දේ ඉදිරිපත් කිරිම ගැන.
    🎉

  • @kamanimonicaprematunga3766
    @kamanimonicaprematunga3766 3 роки тому +12

    Thank you doctor.
    This is a great service to the whole world.specially to the people who speak sinhala.🌹👍🙏

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 3 роки тому +1

    ගොඩාක් වටිනවා isthuthi ඔබ තුමාට

  • @rohanperera1824
    @rohanperera1824 4 роки тому +11

    මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනවා .ස්තූති ඔබට 🙏 🙏 🙏 බලලා විතරක් මදි ක්‍රියාත්මක කරන්නත් අප වගබලා ගත යුතුයි .🙏🙏🙏

  • @subhaninawalage2532
    @subhaninawalage2532 Рік тому +2

    Thank you so much. This is very important video . This video teach us how to protect young generations from diabetes and other diseases.

  • @suneethakahil6414
    @suneethakahil6414 4 роки тому +6

    දැනුවත් කලාට ගොඩාක් පිං තෙරුවන් සරණයි ඔබ තුමට........

    • @samanjayakody9065
      @samanjayakody9065 4 роки тому

      ගොඩාක් ස්තුතියි ඔබතුමා කරන .සමාජ මෙහෙවර ගැන තුති පුදන්න වචන නැති තරම් මෙහෙමවත් දෙයක් කියා දෙන ඔබතුමාටත් ' හැදූවැඩූ දෙමාපියන්ටත් පින්සිදු වේවා !

  • @DanuSewani
    @DanuSewani 3 місяці тому

    බොහොම ස්තුති ඔබතුමාට ගොඩක් පින් නිරෝගි සුව ලැබෙවා🙏

  • @maneldammika3775
    @maneldammika3775 3 роки тому +3

    ඔබතුමා ට බොහෝම පිං දැනුවත් කලාට

  • @chandimachandima2135
    @chandimachandima2135 4 роки тому +1

    Thanks you video 🙏🙏🙏🙏🙏😍

  • @indranimanike4009
    @indranimanike4009 4 роки тому +7

    බොහොම ස්තුති සර් මම ඔමාන් ඒකේ ඉන්නේ ඔබතුමාගේ මමනමි පිලිපදිනව බුදු සරනයි

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 3 роки тому

    Thanks 🌹 Thank 🌹🌹 Thank you. Thanks 🌹🌹🌹🌹🌹🌹

  • @princema9678
    @princema9678 3 роки тому +21

    ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනා පඩමක් මේවා සවුක්‍ය අන්ශ වලින් ජනතාව දැනුවත් කල යුතුයි ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @lahirudilshan4967
    @lahirudilshan4967 2 місяці тому

    I am so great full doctor for giving this priceless knowledge.,

  • @damayanthiperera3499
    @damayanthiperera3499 4 роки тому +12

    ස්තුතියි ඔබ ගේ පැහැදිලි කිරීම් ඉතාමත් වැදගත් අදහසක් බව මමත් කියන්න කැමතියි

  • @jagathpeiris4221
    @jagathpeiris4221 3 роки тому +1

    Excellent
    Thanks for your presentation.

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 4 роки тому +26

    ඉතාමත් වටින විඩියෝවක් .ඔබ තුමාට බොහාම පිං.

  • @SujathaTcl
    @SujathaTcl 2 місяці тому

    Thank you doctor godak pin obathumata budusarani deviphitai

  • @champidesilva8431
    @champidesilva8431 3 роки тому +4

    Thanks for clear explaining .
    God bless you Doctor.