රටකජු දියවැඩියාවට හොඳද,?|Sugar Test with Peanuts |රටකජු වලින් ලැබෙන විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවාද?

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 490

  • @gayaniperera4243
    @gayaniperera4243 2 місяці тому +38

    ඔබ තුමා ට ගොඩක් පින් මේ කරුණු කියලා දුන්නාට මම කන්න ආසම රටකජු .සිනි මට්ටම 170ක් නිසා හැම කෑමක් ම වගේ අතහැර ලා තියෙන්නෙ දැන්නම් රටකජු ටිකක් හරි ගන්න පුලුවන් කියලා හිතෙනකොට සතුටුයි. ඔබ තුමා ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .

  • @hasithachamini4925
    @hasithachamini4925 11 місяців тому +41

    මම දැන් ඉන්නෙ ලංකාවෙ නෙවෙයි, මම මෙහෙ ඇවිත් මාස 9 දි විතර තමයි දැනගන්න ලැබුනෙ මට ,මට සිනි මට්ටම 230 තිබුනා..මම දැන් mettrofin බෙහෙත් ගන්නවා..ගොඩාක් මහන්සිත් වෙනවා..වෙනම ව්යායාම කරන්න වෙලාවක් මට නැති තරම්,,ඒත් මම හොදටම කැම පාලනය කරනවා..ඔබ තුමාගෙ හැම video එකක්ම බලනවා..ඒවගෙන් තමයි මට මේ තරම් දැනුමක් ලැබුනෙ.දැන් මගෙ සිනි මට්ටම 120, 130 වගේ තියෙනවා නිතරම..ඔබ තුමාට ගොඩාක් පිං...❤❤❤

    • @priyadharshani5983
      @priyadharshani5983 7 місяців тому +2

      ඔයා වන්නකු මෙතඩ් පේජ් එක බලන්න ෆ්බ් එකෙ..එ ඩොක්ටර් ගෙ පේජ් එක බලන අයගෙ සීනි මට්ටම අඩු උන බෙහෙත් නැතිවම

    • @SUDAMSENA
      @SUDAMSENA Місяць тому

      #WANNAKUMETHOD

  • @amilaperera466
    @amilaperera466 11 місяців тому +35

    බොහෝමත්ම පින් හැමදාම නිරෝගීව සතුටින් ඉන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @asangafernando3344
    @asangafernando3344 11 місяців тому +38

    මමත් රටකජු නිතරම කන නිසා බයෙන් හිටියේ .ඔබතුමාගෙ video එක බලලා තමයි හිත හදා ගත්තෙ .ඔබතුමාට ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷 ජේසු පිහිටයි !

  • @janithacosta
    @janithacosta 2 місяці тому +3

    අනේ අපි කාටත් වට්නම හොඳ වැඩසටහනක් ...
    ඔබතුමාට ගොඩක් පින් අපි වෙනුවෙන් කරපු මහගු මෙහෙවර ට....🙏❤❤❤

  • @chandrasenalelwala8794
    @chandrasenalelwala8794 11 місяців тому +14

    ඔබතුමාට ගොඩක් පින් මේ පැහැදිලි කිරීමට

  • @GamageSomalatha
    @GamageSomalatha 2 місяці тому +7

    ❤❤❤ බොහොම ස්තූතියි සර් ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක.... ගොඩාක් පැහැදිලියි සර් පිං සිද්ධ වෙනවා ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සර්

  • @MadukaMaduka-yz5px
    @MadukaMaduka-yz5px Місяць тому +3

    වෙයිද තුමනි ඔබට නිදුක් නිරෝගීව ඉදිමට දිර්ඝ ආයුෂ්මත් වැඩි වේවා ❤❤❤❤🎉🎉🎉

  • @arunawithanage8958
    @arunawithanage8958 2 місяці тому +5

    ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් ඩොක්ටර්. ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @AJ-pm3je
    @AJ-pm3je 10 місяців тому +5

    බොහොම පින් ඔබතුමාට.
    තෙරුවන් සරණයි.

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 11 місяців тому +8

    ස්තුතියි ඔබතුමාට. තෙරුවන් සරණයි.🙏

  • @anojadamayanthi7608
    @anojadamayanthi7608 4 місяці тому +7

    මමත් නිතරම රට කජු කනවා.මමත් හිතුවෙ කොලෙස්ටරෝල් තියෙන්නේ මේකෙ කියලා ..ස්තූතියි ඔබ තුමාට

  • @prasadmadusanka5828
    @prasadmadusanka5828 11 місяців тому +15

    ගොඩක් ස්තූතී බලාපොරොත්තු උන වීඩියෝ එකක් කජු පිලිබදව දැනුවත් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

  • @harshahdg
    @harshahdg 11 місяців тому +115

    අප වෙනුවෙන් ඉදීකටු පාරවල් කන වෛද්‍ය තුමාට අපෙ ආචාරය...❤

  • @indunildivisekara3948
    @indunildivisekara3948 2 місяці тому +8

    මමත් රටකජු නිතරම කනවා. ඒක නිසා ගොඩක් ස්තුතියි. මගේ හිතත් කිව්වේ මේක කෑවට කමක් නෑ කියලා තෙරුවන් සරණයි

  • @sandasiribalasuriya8569
    @sandasiribalasuriya8569 2 місяці тому +1

    ඔබ තුමාගේ පැහැදිළි කිරීම ඉතාම වැදගත්.එයට ගොඩාක් ස්තූතියි!

  • @pushpakanthi6121
    @pushpakanthi6121 2 місяці тому +2

    ගොඩාක් ස්තුතියි ඔබතුමා අපව දැනුවත් කලාට .

  • @sriyanisriyani5376
    @sriyanisriyani5376 11 місяців тому +16

    අද මෙය විඩියෝ එක මට ඉතා වැදගත් ඔබ තුමාට ඉස්තුතියි

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 10 місяців тому +4

    ඔබතුමාට ගොඩක් පින් සරණයි

  • @janajana7879
    @janajana7879 2 місяці тому +3

    මමත් නිතරම කනවා රටකජු බයෙන් හිටියේ ඔබ තුමාට ස්තුතියි 🙏🏾

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 11 місяців тому +65

    මං හරියට රටකජු කනවා . මට කොච්චර කෑවත් එපා නොවෙන දෙයක් .ඒත් බයෙන් බයෙන් කෑවේ කොලොස්ට්‍රෝල් සීනී එයි කියලා ...ගොඩක් පිං දැනුවත් කරාට

    • @NiroshDammika
      @NiroshDammika 11 місяців тому +6

      Hmmm රටකජු ගනන් යයිද දන්නේ නෑ එහෙනම්

    • @priyanthalal1892
      @priyanthalal1892 11 місяців тому +4

      නිතර කන්න එපා.අක්මාවෙ තෙල් වැඩිවෙනවා.

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 11 місяців тому +1

      @@NiroshDammika ඒකනම් කියන්න බෑ ඔන්න 🤣🤣🤣🤣

    • @deviparamisiriwardana9314
      @deviparamisiriwardana9314 11 місяців тому

      @@priyanthalal1892 ok thank you dear

    • @airanganijayalath1799
      @airanganijayalath1799 11 місяців тому

      Thanks .doucter

  • @malikaliyange9587
    @malikaliyange9587 11 місяців тому +20

    මම හැමදාම සුලු ප්‍රමානයක් කනවා බොහොම පින් ඔබ තූමාට මේ විදියෝ එක බලා පොරොත්තු වෙන්ම හිටියේ
    තෙරුවන් සරණයි 🙏

  • @SepalaPalliyamadanage
    @SepalaPalliyamadanage 2 місяці тому +1

    ගොඩක්. හොද. වැඩසටහනක්.. ඔබතුමාට.. ගොඩක්. පින්

  • @sarathkumara8010
    @sarathkumara8010 Місяць тому

    ඉතාම හොද අදහස් ප්‍රකාශනයක්, ඔබ තුමාට ස්තුතියි ❤

  • @Chandrika9764
    @Chandrika9764 9 місяців тому +8

    ඇත්තටම ඩොක්ටර් ඔබ තුමාට ගොඩක් ම ස්තුතියි ඒ වගේම පින් මේ කරන මෙහෙවරට බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @NithyaGamage-td6fe
    @NithyaGamage-td6fe 7 місяців тому +2

    Godak Sathutui Bayen hitiye .Rata kaju kanna....mage asama kamak..Thank u doctor ❤❤

  • @dayanidayani2650
    @dayanidayani2650 2 місяці тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට ...තෙරුවන්සරණයි

  • @supunekanayaka7677
    @supunekanayaka7677 11 місяців тому +22

    තෙරුවන් සරනයි සර් නිදුක් නිරෝගි දිර්ගායුශ ලැබේවා

    • @PathmaLanka
      @PathmaLanka 10 місяців тому +1

      ඔබතුමාට බොහොමයක් පින් ලැබේවා

    • @PathmaLanka
      @PathmaLanka 10 місяців тому

      මම රට කජු කන්න ගොඩක් අසයි ඔබතුමා ගොඩක් පින් ලැබේවා

  • @JayanthaSriherath-bb8xk
    @JayanthaSriherath-bb8xk 11 місяців тому +6

    Excellent doctor your explanation is really appriciated ❤

  • @SunithaAnandasili
    @SunithaAnandasili 11 місяців тому +2

    මාත් හරියට රට කජු කනවා.දැනුවත් කලාට ස්තුති යි.

  • @StellaStellaindrani
    @StellaStellaindrani 2 місяці тому +3

    Math baye hitiya rata kaju kanna
    .dan hithata hodai me vediyoeka baluwata pasu thanks dr...obata pin

  • @sraatnike170
    @sraatnike170 2 місяці тому +4

    කන්න ..අසයි ..දැක්ක ma..❤❤.බුදු saranai ඔබ tumata

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 2 місяці тому +1

    ස්තූතියි ❤ ඔබතුමාට පින් 🙏

  • @priyanthakumara192
    @priyanthakumara192 11 місяців тому +4

    Oba thumata bohomathma sthuthi budusaranai devi pihitai theruwan saranai

  • @luminaperera6137
    @luminaperera6137 2 місяці тому +5

    ස්තුතියි ඔබ තුමාට මම ආසම දෙයක් මෙතෙක් බයෙන් කෑවේ .🙏🙏🙏

  • @jagaththalakotunna9556
    @jagaththalakotunna9556 2 місяці тому +1

    බොහොම පින් ඔබතුමා ට
    තෙරුවන් සරණයි

  • @thilakwijesinghe9450
    @thilakwijesinghe9450 11 місяців тому +6

    බෙහෙවින්ම ස්තූතියි ඔබට

  • @padminijayasinghe257
    @padminijayasinghe257 2 місяці тому +2

    Thank you so much. Theruwan saranai !!!

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 11 місяців тому +17

    ඉතිං අදනම්..බොහොම හොඳ ම..විඩියෝ එක් ..බොහොම ස්තුතියි ඔබතුමාට ...

  • @AdnanMusthafa-ee9ge
    @AdnanMusthafa-ee9ge 4 місяці тому +5

    සුපිරි සුපිරි වීඩියෝ ටිකක් .....අපිට වටිනවා මේ වීඩියෝ එක ....

  • @kushaniperera1741
    @kushaniperera1741 Місяць тому +1

    ඇත්තටම සතුටුයි බොහෝම ස්තුතියි

  • @leelkoralage5772
    @leelkoralage5772 21 годину тому

    Thank you so much.
    Best regards..

  • @ashokakumari1881
    @ashokakumari1881 11 місяців тому +11

    හොඳ දැනුවත් කිරිමක් බොහොමත් ස්තුතියි Doctor තෙරැවන් සරනයි ❤

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 11 місяців тому +10

    සතුටුයි ,හරිම වටිනවා මේ වීඩියෝ එක , මාත් දැනගන්නමයි හිටියේ , මාත් රටකජු ලුණු මිශ්‍ර කනවා හරිම කැමැත්තකින්

    • @Plasama178
      @Plasama178 11 місяців тому +2

      Do not eat salt . Your pressure would rise

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 11 місяців тому

      ලුනු තෙල් දාපුව කන්න එපා.අමු රටකජු ගෙනත් තම්බලා කන්න

    • @lililili3253
      @lililili3253 2 місяці тому

      Rata kaju pothu ekka thiyena eka aragena kanna

  • @KusumSiri-r5i
    @KusumSiri-r5i 6 місяців тому +4

    ඔබතුමා ට ස්තුතියි

  • @rajalingamkuppuswamy7397
    @rajalingamkuppuswamy7397 7 місяців тому +2

    Very useful speech thank you very much Dr

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 місяці тому +1

    ස්තූතියි බුදුන් සරණයි 🙏❤💜🧡💛💚

  • @nadisudu5059
    @nadisudu5059 11 місяців тому +2

    ගොඩක් ස්තුතියි ඩොක්ට බුදු සරණයි 🙏

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 11 місяців тому +2

    ඉතාම හොද වැඩසටහනක්

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 11 місяців тому +3

    Godak pin puthe ❤❤budu saranai ❤❤❤ kuwait ❤❤❤❤ 🇰🇼 parisami inna ❤❤❤❤❤❤

  • @mahindachandraguptha5931
    @mahindachandraguptha5931 11 місяців тому +4

    Thanks for valuable information budusaranay ❤

  • @RamyaGuneratne
    @RamyaGuneratne 2 місяці тому +3

    Mama asama deyak docter ratakaju baya netuva kanna puluvan makata kerakill enavada docter thanks docter

  • @BeddageChithrani
    @BeddageChithrani 11 місяців тому +6

    බොහොම ස්තූතිය .

  • @DGH-f7z
    @DGH-f7z 9 місяців тому +2

    May the Noble Triple Gem Bless and protect you doctor.

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 2 місяці тому +2

    දැනුවත් කලාට ස්තූතියි

  • @ashokperera3993
    @ashokperera3993 11 місяців тому

    Thanks for your very clear explanation.!!!👍🙏🙏

  • @dasunsandaruwan287
    @dasunsandaruwan287 2 місяці тому +3

    වෛද්‍යතුමාට තෙරැවන් සරනයි

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 11 місяців тому +2

    ගොඩක් පිං ඩොක්ටර්..❤️🙏

  • @KrishanthiPerera-o6r
    @KrishanthiPerera-o6r 2 місяці тому

    ගොඩක් පින් ඔබ තුමාට

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 11 місяців тому +8

    බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ! 🙏
    වටිනා කරුණු පැහැදිලි කිරීමක්

  • @ashokasandamali2367
    @ashokasandamali2367 2 місяці тому

    මමත් කනවා ඔබතුමා ට ගොඩක් ස්තුතියි

  • @pushpafernando6488
    @pushpafernando6488 2 місяці тому +1

    Theruwan Saranai! Sir godaaaaaak pin

  • @chitrovideos7018
    @chitrovideos7018 2 місяці тому +1

    Wow great thanks sir 👍🙏🤲

  • @indrasilva3925
    @indrasilva3925 4 місяці тому +1

    I brought peanuts from England. Now I can enjoy them without any drought. Thanks

  • @anulagunawardhana7262
    @anulagunawardhana7262 Місяць тому +1

    Oba thumata pin ratakaju pilibadawa bohoma watina danuwath kirimak kalata 🎉🎉🎉

  • @toshari6521
    @toshari6521 2 місяці тому +1

    ඔබතුමාට බුදු saranai ❤

  • @jayanthajayaweera8161
    @jayanthajayaweera8161 11 місяців тому +7

    අනිත් කජු ගැනත් එකක් කරන්න හෝ ඒ ගැන විස්තරයක් කරන්න.(පුහුලන් කජු)

  • @janakajayasinghe3538
    @janakajayasinghe3538 2 місяці тому +1

    I bring NOAS baked peanuts, very nice , no oil used...

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 2 місяці тому +1

    පිං සිදූවනවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🌹🫀🫀🫀🫀🫀🫀🫀🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐

  • @MMPSiriwardane
    @MMPSiriwardane 9 місяців тому +1

    ඔබ තුමාට ස්තුතියි .

  • @edwardcosta3113
    @edwardcosta3113 11 місяців тому +4

    බොහොම ස්තුතියි ❤

  • @janajana7879
    @janajana7879 2 місяці тому +2

    මන් නම් කෑවේ මැරෙනවා නම් මැරියන් කියලදැන් නම් බය නෑ ඔබ තුමන්ට ස්තුතියි 🙏🏾

    • @chitrovideos7018
      @chitrovideos7018 2 місяці тому

      Hahahaha hahahaha hahahaha 🤣😂😊👍💯

  • @jayasekaraaw972
    @jayasekaraaw972 11 місяців тому +2

    ස්තුතියි dr

  • @RTSudath
    @RTSudath 11 місяців тому +8

    ඔබ තුමා හරි හොද දේවල් අපට ඉදිරිපත් කරනවා

    • @PalikaManchanayaka-hj9hy
      @PalikaManchanayaka-hj9hy 2 місяці тому

      මං නිතරම රටකජු කනවා ඩොක්ටර්..අක්මාව ටිකක් අවුල් ලු...ඒ ඇයි

  • @nishi6597
    @nishi6597 2 місяці тому +2

    Oba thumata theruwan saranai dirgau wewa

  • @shanthidesilva8610
    @shanthidesilva8610 2 місяці тому

    Thank you Dr.Jayawewa.

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 11 місяців тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @surangabro3914
    @surangabro3914 11 місяців тому +33

    මම ඔය vedio එක එනකම් බලාගෙන හිටියේ .❤

  • @apparelnewtechno4967
    @apparelnewtechno4967 11 місяців тому +1

    Usefull this program for all. Good job. Doctor please can you another vedio for Caju

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 5 місяців тому

    Thank you so much good advice 👍❤️

  • @vitharanachami4001
    @vitharanachami4001 11 місяців тому +3

    Thank you 💐

  • @geethadesilva5
    @geethadesilva5 11 місяців тому +1

    Thank you dr, mama harima kamathi ratakaju walata

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 7 місяців тому

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 5 місяців тому

    ස්තුතියිඔබ තුමාට.

  • @Mar-mf8oo
    @Mar-mf8oo 9 місяців тому

    Oba tumahata bohoma pin obagae wathina kalaya ape wanawan vankara karanau me wathina wadadathanata 🙏🙏

  • @iyanthiperera
    @iyanthiperera 11 місяців тому +29

    ඇති යන්තම් දියවැඩියා ලෙඩෙකුට රටකජු හරි කන්න පුඵවන් කම තිබෙන එකවත් ලොකු දෙයක්. නැත්නම් ඉතිං දියවැඩියා ලෙඩ්ඩුන්ට සතුටින් කන්න පුඵවන් මෙලෝ දෙයක් නැහැනේ.

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv Місяць тому

      ඇත්ත..මොක කෑවත් ගෙදර අය රවනවා..එපාවෙලා..😢

  • @worldofnissanka9222
    @worldofnissanka9222 11 місяців тому +11

    සුපිරි වීඩියෝ එකක්... ලංකාවේ කෙනෙකුගෙන් මේ වගේ වීඩියෝ එකක් බලාපොරොත්තු වෙන්න බැරි තරම්.. මොකද ලංකාවේ බහුතරයක් දේවාල සහ god මානසිකත්වයනේ තියෙන්නේ.. කිසිම දෙයක් තහවුරු කරලා පෙන්නන ක්‍රමවේදයක් නැහැ.. ඒ නිසා මේ වගේ ප්‍රායෝගික වීඩියෝස් ගොඩක් මිනිස්සු අතර යන එක මෝඩ මිනිස්සුන්ට උපකාරයක් වේවි දැනුම වර්ධනය කරගන්න. පුළුවන් නම් නම් රටකජු ඇරුනම සාමාන්‍ය කජු කෑවම මොනවගේ තත්වයක්ද කියලා මේ වගේම පරීක්ෂණයක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි..

    • @ariyaseelirathnaweera4709
      @ariyaseelirathnaweera4709 11 місяців тому +2

      ඉතාම වට්න පාඩමක් අපට කතා කිරීමට දුන්නේය හදවතට සතුටක් .🎉🎉🎉 15:36

  • @berniegunasekara8044
    @berniegunasekara8044 Місяць тому

    බොහොම ස්තුතිය 🙏

  • @chandanajayasinghe
    @chandanajayasinghe 2 місяці тому +3

    Man harima asawen ganna kmak tma rata kju obtumata stuty medewal phadli karata

  • @athisaeranga7093
    @athisaeranga7093 11 місяців тому +6

    ස්තුති ඩොක්ටර්..💖💖

  • @thamarawerake
    @thamarawerake 5 місяців тому

    GREAT THANKS 🙏

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 11 місяців тому +1

    Thanks for you kalyani from Australia

  • @artworldsl3561
    @artworldsl3561 2 місяці тому +1

    Godak sthuthi❤

  • @shanthijayasuriya264
    @shanthijayasuriya264 2 місяці тому +1

    Mama hamadama gram 100 k vithra kanawa.seenith na clostroluth na.

  • @jagathsiriananda8289
    @jagathsiriananda8289 2 місяці тому +1

    මම දවසකට ග්‍රෑම් 200 ක් විතර කනවා.දැන් අවුරුදු 10 කට වැඩි කාලයක ඉඳන්.😋😋😋😊

  • @kumudusenavirathna3556
    @kumudusenavirathna3556 7 місяців тому

    බුදුසරනයි ඔබතුමාට🙏🙏🙏🌹🌹🌹

  • @lperera982
    @lperera982 11 місяців тому +2

    මමත් රටකජු කනවා
    බොහොම ස්තුතියි

  • @ChampaPriyanthi-s6s
    @ChampaPriyanthi-s6s 2 місяці тому

    godak thanks doctor

  • @jeminikings
    @jeminikings 11 місяців тому

    ❤❤❤❤❤❤ duriyan genath vieo ekak one sir

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 11 місяців тому +6

    ගොඩාක් ස්තුති ඩොක්ට ❤