Docter eye msn peya 10n blod chek kala eye thibba 233ta mata hithagsnnath be maasa 6kststh kslin thisse thibbe 100ho 100ta aduvata mata a davasvala vagee yoga karanna beri una saha karavila kohila vagee keema ganna aka adu una
Budu ammo dictors man gedaradi davasata karana veda kotasa gsththaama kohomata sini aduvenna onsda but mata nam yogaa karanava herenna hoda ridalt akak lebenne na
ඔබ තුමාට නිරෝගී සුවය පතමි ඔබ තුමා ගේ අදහස් වලින් අපි සුව පත් වෙනවා ගොඩක් පින්
ඉතාම වැදගත් වීඩියෝවක්.
ස්තුතියි ඔබ තුමාට.
ඔබ තුමා නියම දානුවත් කිරිමක් කලේ ගොඩක් පින්
ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙයි විශ්වයේ අශීර් ඔයාලට ලැබේවා
Oba thumata bohomathma pin mevwisthara ethuwa apiwa debuwath kalata oba thumata deergausa lebewa budu saranai dewi pihitai 🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට
ගොඩක් ස්තුතියි ඔබතුමාට💐,..තෙරුවන් සරණයි💐
ස්තුතියි ,නිරොගි සුවය අත්වේවා ,තෙරුවන් සරනයි .
ගොඩාක් ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරණයි ❤❤❤❤❤
ඔබතුමාට නිරෝගී සම්පත්තිය ලැඛේවා!
ස්තූතියි doctor ඇත්තටම ගොඩාක් වටිනවා වැඩසටහනක් බොහොම පීංන් ස්තූතියි
ඔබ තුමාට බෝහෝම පින් .තෙරුවන් සරණයි 🙏
බොහොම ස්තූතියි ඔබතුමාට
බොහොම ස්තුතියි ඔබතුමා ට
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .
Docter eye msn peya 10n blod chek kala eye thibba 233ta mata hithagsnnath be maasa 6kststh kslin thisse thibbe 100ho 100ta aduvata mata a davasvala vagee yoga karanna beri una saha karavila kohila vagee keema ganna aka adu una
බොහොම ස්තුතියි ඔබතුමාට !!!
බොහොම ස්තූතියි...
Very informative and helpfull. Thank you very much.
ස්තුතියි දැනුවත් කිරීම ගැන
VERY USEFUL, MY GRATEFUL THANKS.
බෝහෝම ස්තුති 🎉❤..
Oba thumata nirogi suwaya labeewa budusaranai
Ane docter mata HBA1C 7.5 K THIYANAWA EKA ADU KARA GANNE KOHOMADA VDIEO KARANNA
doctorමට අවුරුදු හතළිස් එකයි මට දියවැඩියාව හැදුනා. මම දැන් බෙහෙත් බොනවා මෙට්ටු පෝමින් පෙත්ත දවසට දෙපාරක් බොනවා .මම සම්පූර්ණයෙන්ම සීනි කන එක නැවතුම් මට බෙහෙත් බොන එක නවත්තන්න පුළුවන්ද.ඩොක්ටර් මං කැමති නෑ බෙහෙත් බොන්න දිගටම.
Bonna epa issella kiyada kiyala balanna...godak wedi nathnam digatama bonna epa...kema warga walin palanaya karanna
ගොඩක් ස්තුතියි ඩොක්ටර් බුදු සරණයි
ඩොක්ටර් ඔබතුමාගෙ වීඩියෝ මම නිතර බලන කෙනෙක්.මගෙ වයස අ;62යි.මට හරිම ප්‍රශ්නයක් වූ අසනීපයක් තියනව.රාත්‍රී නින්දේදී මුත්‍රා පිටවීමක් සිදුවෙනව. ඇහැරෙන්නෙත් නෑ.(ශනිකව අවදිවන කෙනෙක් මම.) මෙහිදී කිසිම ගන්දයක් ඇත්තෙ නැහැ.වතුර වගෙ පිටවීම පමණයි. ෆැමිලි ඩොක්ටර් කියන්නෙ සවස 6 න් පස්සෙ වතුර බොන්න එපා කොයල.ඒකත් සාර්ථක නැහැ. මාව මානසිකව වැටිල තියන්නෙ.අනේ ඩොක්ටර් මටපිහිට වෙන්න ඔබතුමාට අනේකවාරයක් පින්.ස්තූතියි.
Urinary Incontinence in Older Adults යනු පුද්ගලයෙකුට අහම්බෙන් මුත්‍රා පිටවීමයි. වැඩිහිටි පුද්ගලයින්, විශේෂයෙන් කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබේ. මුත්රාශ පාලනය කිරීමේ ගැටළු අපහසුතාවයට පත් විය හැකි අතර මිනිසුන්ට ඔවුන්ගේ සාමාන්ය ක්රියාකාරකම් මග හැරීමට හේතු විය හැක. නමුත් බොහෝ විට නතර කිරීමට හෝ පාලනය කිරීමට හැකිය.
Ò@@Health-And-Diabetes
@@Health-And-Diabetesi
නින්දෙන් මුත්‍රා පිටවිම නතර කලහැකි නම් ඒකොහොමද ?ඩොක්ටර්......මට නිසි පිළිතුරක් ලබා දෙන්න ..බොහොම පින්...
❤❤❤@@Health-And-Diabetes
බුදුසරණයි ඔබතුමා ට
You are a good doctor
Watina wadasatahanak thank you doctor obage danuwath kireemata
බොහොම ස්තූතියි ඔබතුමාට 🌹♥️
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏
Thank you Doctor. Good lesson 👍
Good advice thank you doctor god bless you ❤❤
තෙරැවන් .සරණයි .ස්තුතියි .ඩොක්ට .❤❤❤❤❤🙏🙏🙏
Hoda doctor kenek Explain excellent.Good.
Mama පැයක් ඇවිදිනවා හැමදාම කාලා පැය 2කින් 140වඩා අඩු මට්ටමක තියෙනවා මොකද මම නොදැනුවත්ව diabetic ආපු කෙනෙක් unrin control නැති නිසා HBA1C checkකලා 12:21 ආවා
Adu karaganna puluvan දිගටම awidima karanna
Mama bharen godak durata sir ge vidio balana j pihitai sir
තෙරැවන් සරනයි
Valuable content 👍
Thank you doctor ,useful ♥️♥️
Thank you 🙏
ඇල්පෙනිත් අහුලනවට වඩා හොද නැද්ද ඇත්තටම exercise කරන එක ?
😂
Thank you docter
Thank you so much Doctor
Thanks docter god bless you sir
Budu ammo dictors man gedaradi davasata karana veda kotasa gsththaama kohomata sini aduvenna onsda but mata nam yogaa karanava herenna hoda ridalt akak lebenne na
Manarh dhiyawediyawen pelenawa obage dhanuwath kirima watinawa pls mata dayat plan ekak labadenna barida
වන්නකුගේ අගය නොතේරෙන අපේ රටේ උන්ට හොඳයි මේවා,,
Theruwan saranai doctor ❤❤❤❤
Thanks sir for value information
Thank you very much Doctor.God bless you.❤
Mata ninda godak adui payakwath nidayannena.
සර් මගේ කකුල් වල බත් කෙන්ද සමහර දාට රාත්‍රියට කැසිල්ලක් හැදෙනවා.. හැමදාම නෙවෙයි... එහෙම වෙන්නේ මගේ ශරීරයේ සිනි හැදිලා නිසාද
Thank you Doctor 🙏
බොහොම පිං
Budu saranaei dokta❤❤❤❤
Doctor obara godak pin ❤❤🙏🙏🙏🙏
බොහොම 🙏
ඔබගේ ඕරා ශක්තිය වැඩි වේවා !!!!
කරුනාකරලා මට ඩොක්ටර් ගේ මොබයිල් අංකය දෙන්න පුළුවන් ද
Thanthu bahula ahara sadahan karanna
සර් අපි දොලේ වතුර පාන්දරින් අරන් උනුකර නිවාගෙන බොනව 9 විතර වෙන කොට බොන්න බෑ පතල් මඩ එනව උදේට පිරිසිදුයි අපට මෙය හානි දායකද වකුගඩු අබාධ හැදෙයිද වැහි වතුරත් බොනව මෙය පැහැදිලි කර දෙන්න ගොඩක් පින් අපි රත්නපුරෙන්
කොහෙද ඉන්නෙ දුරකතන අංකය ලබාදෙන්න
Doctor, i want to make an appointment. How can I do it?
Thanks dr
Thank.you.so.much.doctor
මම නම් වැඩි හරියක් බලන්නේ මේ වගේ වැඩසටහන්
Sir channel center koheda tiyenne
සුදුලූණු සූදුරු කුරුඳු ආහාරයට ගන්නවා
Thànk you very much🙏
Varey.good.idiyas
Thankyou.doctcr
❤obata dirgayu pathami doctor ❤
ස්තූතියි 🙏
Thanks
ඔබතුමා ගෙන් දැනගන්න පුලුවනිද සමහර අය උදේ ආහාර වේල 11.00 ටත් දවල් ආහාර වේල සවස 4.00 ටත් වේල් දෙකක් ලෙසත් රාත්‍රී ආහාරයට ඉතාමත් සුලු දෙයක් ගැනීමටත් පුරුදුවී තියනවා.මෙය සුදුසුද..කරුනාකර පිලිතුරක් දෙන්න පුලුවනිද ...තෙරුවන් සරනයි ...
On 16:01
Thank you
Sahathika aththa matath ninda yanna naha
Thank you💖 doctor 🙏🙏
Doctor මගේ Hba1c =8,අවරුදු 20කට වඩා වැඩි දියවැඩියාව හැදිලා දැන් වයස 45යි. මං පිටරට ඉන්නෙ, eucra 50/1000 උදේ සහ රෑට ගන්නවා, මේ බෙහෙත හොඳයි ද, පටන් අරන් සතියක් වගේ
වන්නකු මෙතර්ඩ් ඵකට අනුව කෑම ගන්න බෙහෙත් නතර කරන්න පුළුවන්
නින්ද යන්නෙ නැතිවට පිළිතුරක් දෙන්න
Godak sathutui doctor danuwath kalata
ස්තූතියි හදවතින්ම ❤
Dr mata දැනගන්න පුළුවන් diabetes බෙහෙත් nobi කෑමෙන් පමණක් පාලනය කරන්න පුළුවන් da.
Great,, advice Dr🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
Mata wayasa 59 i memase sugar level eka 110 ta adukaragatta
මාස 2 ට කලින් sugar කියලා
දැනගත්තෙ 260 ඉලග මාසෙ 124 ට අඩු කරගත්තා හරියටම බත් කොපමන ප්‍රමාණයක් ගන්න ඔනෙද චොකලට් පුන්චි කෑල්ලක් වත් ගන්න එපාද
Oyage vayasa
ෙඩා: මම ෙයා්ගා කරනවා එය ෙයා්ග්‍යද
Obatumata godak pin
ඔක්කම හරි.නින්ද යන්නේ නැති එකට මොකද කරන්නේ මට නින්ද යන්නෙ පැය 2,3 ක් පමණයි
හිත එකග කරගෙන නින්ද ගැන නොසිතා මෛත්‍රී භාවනාව කරන්න . දන්නෙම නැතුව නින්ද යාවි.
Wadi pura nidida yanawa kiyala neda kiyanne
Qq 0:52 w@@dayanandawijesinghe9613
Vitamin d adu athi.ude auwe inn 10n passe.
Banaahana
රුසඳු අයෝද් බන් උබ යන්න 🎉🎉
❤❤❤❤❤❤❤
sini palanayata aurveda prathikara pilibada obe adahsa mokakda?
මටත් නින්ද යන්නෙ පැය දෙක තුනක් පමනී
Bohoma pin oba tumata
Dr මට සිනි 70ට තියෙනවා මම කවදාවත් දියවැඩියාවට බෙහෙත් බිලා නැහැ මම පැනිරස කන්නෙ නැහැ පරෙස්සම් වෙනවා සිනි කොහොමත් කන්නෙ නැහැ මම ලංකාවේ නෙමේ ඉන්නෙ ළඟදි මගේ කකුල් ඉදි මෙනවා ලේ පරිස්සාවත් කලාම සිනි වලටත් බෙහෙත් දුන්නා (Dianorm 850) මගේ සිනි මට්ටම 70 නිසා මම බෙහෙත් නොබි පරිස්සම් වෙනවා සිනි හටගන්න මුල් අවස්ථාව කියලා බෙහෙත් දුන්නෙ අනේ ඩොක්ට මම බෙහෙත් වලට පුරැදු වෙන්න කැමති නැහැ බය වෙන්න දෙයක් නැහැ නේද බදුසරනයි
ආහාර ගැනීමෙන් පැය 2 කට පසු HbA1c පරීක්ෂණය සහ රුධිර පරීක්ෂාව කරන්න. නිර්දේශිත ඖෂධ ගැනීම වඩා හොඳය.
HbA1C 5.9 මම දවසට diaside උදේ හවස එක එක බොනවා ඒක අඩු කරන්න පුලුවන්ද මට වයස 63:යි
HBA1C 5.9 kiyanne hoda matttamaka awith tjiyanawa 5.5/5 vage agayaka thiya ganna try karanna
Thank you
Variy.good.idias
Thank you ❤
Reta nam elavdlu thambala keeva
දියවැඩියා රෝගියෙක් දිනකට ගතයුතු කෑම වේල් ප්‍රමාණය සහ ගතයුතු ආහාර මොනවද ඩොක්ටර් .