බෙහෙත් නොබී දිය වැඩියාව හොඳ කරගන්න විදිහ | Tissa Jananayake with Life (EP 102)

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 2,2 тис.

  • @KusumPeiris-fe8yt
    @KusumPeiris-fe8yt 8 місяців тому +17

    අනේ පින් සිදු වෙනවා ඔබ දෙපලට අනන්ත බුදු ගුන බලයෙන් නිදුක් නිරෝගීව දීර්ඝ ආයුශ ලැබේවා !!!!

  • @Sfzmtl7545
    @Sfzmtl7545 9 місяців тому +1501

    මම මේ කල්පනා කරේ මේ සර්ල කියා දුන්නෙත් අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට අනුදැන වදාල ක්‍රමයමනේ! දවසට වේල් දෙකයි. පැය 18ක් fasting. ඇත්තටම බුදුරජාණන් වහන්සේ වසර 2500කට කලින් කියා දුන්නු හැමදේම මනුෂ්‍ය යාන්ත්‍රනයට අදටත් කොයි තරම් විද්‍යාත්මක ද!!!!

    • @susanthamohotti2796
      @susanthamohotti2796 9 місяців тому +33

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti 9 місяців тому +23

    • @Sandakathmini01
      @Sandakathmini01 9 місяців тому

      සැබවින්ම... උන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කර ගත් සත්‍යය..... එලෙසින්ම ලෝකය 🌏 හමුවේ අනාවරණය කළ සේක.

    • @dilshanpriyanga
      @dilshanpriyanga 9 місяців тому +61

      ඒක ඇත්ත... ඇත්තටම මම මේ වෙනකොටත් මේ ක්‍රමයට තමයි කෑම ගන්නෙ... මමනම් දවසකට එක වේලයි ගන්නෙ, ඒ ගන්න වේල හොදට ගන්නවා... මට ඒක ඊළඟ දවස වෙනකන් හොදටම ප්‍රමාණවත්! ඇඟටත් ලොකු වෙනසක් දැනෙනවා කාලයත් එක්ක... 😌👌❤️👍

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 9 місяців тому +3

      Oya koi velawatada kanne

  • @chamindagamage9078
    @chamindagamage9078 8 місяців тому +100

    වටිනාකම කියලා නිම කරන්න බැරි දේශනයක් ඔබතුමන්ලා වැනි ඇදුරුතුමෝ තව තවත් මේ රටට බිහිවේවා ❤🙏

  • @thilinikaushalya3027
    @thilinikaushalya3027 8 місяців тому +76

    අපෙ වික්‍රම සර්.... දොස්තර කෙනෙක්ට එහා ගිය දැනුමක් තියෙන විශිෂ්ඨතම පුද්ගලයෙක්🙏🙏🙏

    • @SanathRuwan-nu1xl
      @SanathRuwan-nu1xl 4 місяці тому +2

      Godak godak pin apata me danuma dunnata❤❤❤❤

    • @sanjayakranathunga7888
      @sanjayakranathunga7888 2 місяці тому +1

      මෙයාගෙ කන්ටෑක් එකක් ගන්න පුලුවන් ද

    • @RathnaArabawela
      @RathnaArabawela 2 місяці тому

      😢😢😢😊😅😊

    • @thilinikaushalya3027
      @thilinikaushalya3027 2 місяці тому

      @@sanjayakranathunga7888 Kaluthara diywadiya piyasa kiyala FB search karanna

    • @DhanapalaAbevikrama
      @DhanapalaAbevikrama Місяць тому

      😮😮😮😮​@@SanathRuwan-nu1xl

  • @IraniUdayalatha-i4r
    @IraniUdayalatha-i4r 8 місяців тому +27

    බොහෝම පින් සිදුවෙනවා 💐
    මේ ලෝක උපකාරයට,රෑ කෑම වේල අතහරින්න බැරුව ඉන්න අය
    වරු උපෝසථයත් මගහැරේවි ,සිල්වන්ත පිරිසක් බිහිවේවි ,රහතන් වහන්සේලා බිහිවේවි අනාගතයේදී බොහෝ බොහෝම.ලෙඩ්ඩු අඩුවීම නිසා සුන්දර ශ්‍රී ලංකාවක් අනාගතයේදී දකින්නට පුළුවන් වේවි❤

  • @sunilmalwala1701
    @sunilmalwala1701 9 місяців тому +443

    කවදාවත් දොස්තර වරයෙකුගෙන් ඇසීමට නොලැබෙන පහදා දීමක්...ස්තුතියි අපේ සර්ටත්,ඔබ තුමන්ටත් ....❤❤❤

    • @patrickperera7685
      @patrickperera7685 8 місяців тому +14

      ඩොක්ටර් වන්නකු කියලා දීලා තියෙනවා

    • @Baramyamya
      @Baramyamya 8 місяців тому +10

      ඔබට එක දෙයක් පේන්නේ නැද්ද? ඔහු අනුගමනය කරන්නේ බුද්ධ දේශනාවයි

    • @suneetharuhunuge
      @suneetharuhunuge 8 місяців тому +2

      ​@@Baramyamya❤

    • @chathunisadunika1819
      @chathunisadunika1819 8 місяців тому

      Quiz q​@@patrickperera7685

    • @dalshiliyanage
      @dalshiliyanage 8 місяців тому +1

      pp0000888AA😊😊😊

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 9 місяців тому +278

    බය නැතුව කරන්න. මේක වැඩ කරන ක්‍රමයක්. මේව ගොඩක් දොස්තරල කියන්නේ නෑ. තිස්ස සර්ට ගොඩක් පින්. මේ වැඩසටහන කල මහත්මයාත් බොහෝ පින්.

  • @viharaperera4098
    @viharaperera4098 8 місяців тому +176

    මේ වැඩ සටහන බැලිමට සැලැස්වු මේ විශ්වය ට ස්තූති වේවා ..
    ඔබ දෙපලට නිරෝගි සම්පත ලැබේවා ..ස්තූතියි දෙපලටම

  • @iranganigk945
    @iranganigk945 8 місяців тому +121

    බුදුන්වහන්සේ හොඳම වෛද්‍යවරයා . මෙි සියල්ල උන්වහන්සේ අපට පෙන්වා දී ඇති අයුරු පැහැදිලි වුනා.ආරෝග්‍යා පරමා ලාබා.ස්තුතියි ඔබතුමාට .

  • @RavishaDilhani
    @RavishaDilhani 8 місяців тому +26

    මේ තරම් වටිනා මිනිස්සු තාමත් මේ රටේ ඉන්නවා කියා දැන ගන්න ලැබීම මොන තරම් සතුටක්ද?
    වෛද්‍ය විද්‍යාවට එහා ගිය බොහෝ වටිනා දේ ඒ කතාවේ තිබුණා. ස්තූතියි ගොඩාක් ඔබ දෙපලට පින්වත් වෛද්‍ය වරුණි

    • @iroshanperera9765
      @iroshanperera9765 4 місяці тому +1

      නීරෝගී සම්පත්තිය දෙදනාටම ලැබේවා ❤❤

  • @M.Sapumalee
    @M.Sapumalee 9 місяців тому +170

    මේ තමයි සොබාදහමේ රිද්මය අපේ උරුමය ,
    තිස්ස සර් සහ ඔබතුමා වැනි අය අපිට ඒ රිද්මය වටහා දෙන කාලීන ඉටුදෙවවිිවරයන්
    ස්තුතියි තිස්ස සර්ටත් ඔබතුමාටත්

    • @kanchanagayana7450
      @kanchanagayana7450 6 місяців тому +4

      සර්ලාට නිදුක් නිරෝගී දීර්ඝායු දිවියක් ප්‍රාර්ථනා කරනවා සුබපැතුම් 🙏🙏

    • @deepanichandrasekara6447
      @deepanichandrasekara6447 5 місяців тому +1

      ඔබ දෙදෙනාගේ ජීවිත ආරක්ෂා කර ගන්න දන්නවනෙ රටේ ඖෂධ මාෆියාව

  • @dilumdissanayake1674
    @dilumdissanayake1674 8 місяців тому +17

    සර් ඔබ තුමන් ලා දෙපලට දානයක් දුන්නා වගේ වටිනා දේශනයක් දුන්නේ. මමත් දියවැඩියාව සඳහා ප්‍රතිකාර ලබන මවක් මම අහම්බෙන් මේ වැඩසටහන දැක්කේ. අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා. මේ පිං සසරටම පෑදී ලැබේවා.

  • @janakaishara4605
    @janakaishara4605 8 місяців тому +163

    කවදාවත් දොස්තර වරයෙකුගෙන් ඇසීමට නොලැබෙන පහදා දීමක්...ස්තුතියි අපේ සර්ටත්,ඔබ තුමන්ටත් .

  • @SugathapalaBombuwalaga
    @SugathapalaBombuwalaga 7 місяців тому +10

    ඔබ තුමාට තිස්ස ගුරුතුමාටත් බොහොම ස්තුති තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා

  • @shanthijayalath4517
    @shanthijayalath4517 8 місяців тому +5

    බොහොමත්ම ස්තුතියි සර් ඔබතුමන්ලාටත්.. බොහොම පින්.. නිරෝගී ජනතාවක් බිහිකිරීම වෙනුවෙන් දරන උත්සාහයට 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤

  • @EnidDeSilva
    @EnidDeSilva 9 місяців тому +128

    ඔබ දෙපලටම ස්තූතියි. ජනතාව වෙනුවෙන් ගුරුතුමෙනි ඔබ කරන මේ දැනුවත් කිරීම පිළිබඳව මම ඔබතුමාට පිං දෙමි. දීර්ඝායූ පතමි.💐❤

  • @පද්මවිල
    @පද්මවිල 9 місяців тому +51

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීම ක්‌. එදා අපට බුදුරජාණන් වහන්සේ දෙසූ දහම තමයි ඔබතුමා කියා දෙන්නේ . ඔබටත් තිස්ස ස ර් ටත් ගොඩක් පින්. තෙරුවන් සරණයි. ❤️

  • @niwanthayasas5590
    @niwanthayasas5590 9 місяців тому +216

    දෙවිවරු වගේ මිනිස්සු ❤ බොහොම පිං ඔබතුමන්ලාට 🙏

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 8 місяців тому +5

    අපේ රටේ ජීවත් වෙන හැමෝමටම ගොඩක් වටිනා දේශනයක් අපේ ජනනායක සර්ටත් doktatah ගොඩක් පින් මට 111 ඇවිදින් තියෙනවා තාම කැම පාලනයක තමයි ඉන්නේ dokta කියපු විදිය තමයි මමත් කරගෙන යන්නේ මම ඉතාලියේ සිට දෙදෙනාටම ගොඩක් පින් දීර්ඝායුස ලැබේවා තෙරුවන් saranini 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @nikininikini1581
    @nikininikini1581 8 місяців тому +14

    සර්ලට ගොඩක් පින් මේ දේවල් හොදින් පැහදිලි කලාට.සැමට සෙත සලසන ඔබ වැනි පුතුන් රටට දායාද කල දෙමව්පියන්ට අපගේ ස්තුතිය.

  • @visakagunasekara2447
    @visakagunasekara2447 8 місяців тому +43

    හරි ම වටිනවා මේ දේශනය.මේ තමයි මිහිපිට දෙවිවරු.ඔබතුමන්ලා දෙපලටම මගේ ප්‍රණාමය පුද කරමි.❤

  • @ruwansameera7783
    @ruwansameera7783 8 місяців тому +17

    මේ පැය භාගෙම ඇති මගේ ජීවිතේ හදාගන්න,බොහොම පිං,ඔබගේ වටිනා කාලයට මං මගේ ජීවිතය නිරෝගී කරගන්නවා

  • @nishanthaudaya57
    @nishanthaudaya57 8 місяців тому +109

    Thanks Dr.Wannaku ..ඔබතුමා කොන්ද කෙලින් තියන් බය නැතුව ලන්කාවට හදුන්වා දුන් ක්‍රමය වියාප්ත වෙමින් පවතිනවා ❤
    ඔබ දෙපලටත්❤️❤️❤️

  • @maheeshaalahakoon149
    @maheeshaalahakoon149 17 днів тому +2

    ස්තූතියි සර් ඔබලාට,
    මෙවන් දේ සමාජ ගත කිරීම වෙනුවෙන් ❤❤
    නීරෝගී දැයක් තැනීමට
    වෙහෙසීම වෙනුවෙන් ❤❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 8 місяців тому +5

    ඔබතුමන්ලා දෙපලටම බොහොම පින්. සියලු සත්වයෝ සුවපත් වේවා !!!

  • @neviltec4687
    @neviltec4687 9 місяців тому +101

    ඔබ තුමාගෙත් උතුම් වූ ගුන පූර්නය සඳහා ඔබ කලා වූ අමිල වෛද්‍ය දේශනය හේතු වේවා.. ජනනායක සර් ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි මෙ ආකාරයෙන් මිනිසුන් දැනුවත් කිරීමට මාර්ගය සැලැස්වූවාට

    • @MWRupasinghe
      @MWRupasinghe 8 місяців тому

      ,'

    • @ChitraIrani
      @ChitraIrani 8 місяців тому

      බොහොම අර්ථවත් දෙයක්
      ඔබ දෙපලටම බොහොම ස්තූතියි....

  • @dilipaweeratunga
    @dilipaweeratunga 9 місяців тому +362

    කියන්න වචන නෑ සර්.
    ජීවිත කීයක් බේරුවද කියලා හිතාගන්න පුළුවන්ද?
    මේ පින් සර්ලා දෙන්නටම නිවන් දකින්නම පාරමිතාවක් වේවා.🙏🙏🙏🙏

  • @priyanthimanel9799
    @priyanthimanel9799 9 місяців тому +74

    අනිත් ගුරුවරු පවත්වන පංති වල ඉගන ගන්නා දරුවන්වත් ඔය ආකාරයටම දැනුවත් කරන එක හොදයි කියල හිතනව .
    ස්තූති ගුරුතුමනි

  • @anuradulgala4946
    @anuradulgala4946 8 місяців тому +4

    සර් මෙම දේශනය ඉදිරිපත් කල මහත්මයාටත්.එසේ කිරිමට ඉඩසලසා ඔබතුමාටත් බොහොම ස්තුතිය.එය ඇසිමට ඉඩසලසා විශ්වයට⁣ බොහොම .ස්තුතියි .අනේක වාරයක් ස්තුතියි .

  • @alwatanyphon9406
    @alwatanyphon9406 Місяць тому +2

    බොහොම ස්තුතියි සර් මම දියවැඩියාව තියෙනවා අඩුවෙන්නේ නැහැ මම බෙහෙත් බොනවා ක්ලිනික් යනවා ගොඩාක් පින් සර්ගේ වටිනා දේශනය මම ඇසුවා මම ඒකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මම දැන් ඒ විදිහටම බගපාලනය කරගන්න බලනවා ස්තුතියි සර් තෙරැවන් සරණයි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 8 місяців тому +79

    අවංක සිතින් කළ කතාවක්.
    ඔබට ස්තුතියි.
    දීර්ඝායු වේවා.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 місяців тому +69

    තිස්ස සර්‍ර් මේ සම්බන්ධව දුන් විස්තර පත්‍රිකාව නාලිකාවට දාන්න පුළුවන් නම් විශාල උපකාරයක්....බොහොමත්ම ස්තූති...🙏🙏🙏

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 8 місяців тому +12

    පට්ටම video එකක්...හරිම ලස්සනට පැහැදිලි කරපු දියවදියා පර්යේෂණ ආයතනයේ නිර්මාර්තෘ තුමාටත්, මෙයට අවස්ථාව සලසා දුන් තිස්ස සර්ටත් බොහොම පින්....

  • @pushpahonor5802
    @pushpahonor5802 8 місяців тому +3

    මෙහෙමහෝ ලෙඩ්ඩුන් හොද මගට ගැනිම ඔබ තුමන්ට ස්තුති පිං දිර්ඝ ආයු ලැබේවා!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි. 🌹🌹🌹🌹♥️♥️♥️🙏🙏🙏

  • @sachithudayanga1339
    @sachithudayanga1339 6 місяців тому +41

    ගුරුවරයෙක් සහ වෛද්‍යවරයක් ‍යන්නට නිර්වචනයක් අවශ්‍ය අයෙක් මේ දෙපල හදුනාගන්න.
    Thank you both of you ❤

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 9 місяців тому +228

    මේ කෑම පිළිවෙල ම තමයි වන්නකු මෙතෙඩ් එකෙනුත් doctor ජානක වන්නකු මහත්මයත් සඳහන් කරලා තියෙන්නේ..එය අති විශිෂ්ට ක්‍රමවේදයක්..ඔබතුමන්ලට බොහොම ස්තූතියි....

    • @asankaabeysinghe511
      @asankaabeysinghe511 8 місяців тому +9

      නියමයි 👍👍👍👍දැනටමත් මේක කරලා විශිෂ්ඨ ප්‍රතිපල තියෙනවා... ප්‍රධානම දේ fasting කිරීම. මම ඒත් බැලුවා මෙච්චර හොඳ වැඩකට back කරන්න තිස්ස සර් පරක්කු ඇයි කියලා. Thanks ❤❤

    • @sudharmamalalgoda5549
      @sudharmamalalgoda5549 8 місяців тому +2

      Thanks sri

    • @melanisilva7657
      @melanisilva7657 8 місяців тому +1

      Eeth polowe wawena ewwa kanna kiyala meke kiwwe. Habai mn ee tika witarai beluwe.. Wena mona hari kiwwada danne ne

    • @SirimaPathirathna-sc1ik
      @SirimaPathirathna-sc1ik 8 місяців тому

      ❤ව ​@@asankaabeysinghe511

    • @sureshjanakasampath5016
      @sureshjanakasampath5016 8 місяців тому +4

      මම ත් වන්නකු metod අනුගමනය කරන කෙනෙක්,අති සාර්තකයි.

  • @rohanperera1824
    @rohanperera1824 8 місяців тому +8

    දියවැඩියාවට බෙහෙත් දෙන දොස්තර කවදාවත් මේ ක්‍රමවේද මිනිස්සුන්ට කියලා දෙනවා අහලා තියනවද කව්රු හරි . බොහොම පිං මේ දේවල් කියලා දෙනවට ඔබතුමන්ලට ❤ 🙏🙏🙏

  • @SinhalaWeightLossGuru
    @SinhalaWeightLossGuru 8 місяців тому +13

    හරිම වැදගත් පින් ඔබ තුමාට මන් ඔය ඔක්කොම අවුරුදු ගානකට කලින් කිව්වා චැනල් එකේ බලන්න බොරුද කියලා, මිනිස්සු මට බැන්න එතකොට දැන් මන් පාඩුවේ රස්සාව කරන් ඉන්නවා 😊😊

    • @drclk2019
      @drclk2019 7 місяців тому

      www.youtube.com/@drckalutara4910

  • @manjulapriyankara9348
    @manjulapriyankara9348 2 місяці тому +9

    බොහොම වටිනා දේශනයක් කාලෙකින් අහපු. විශ්වයට ස්තුති වේවා මේ වගේ දේවල් අහන්න ලැබීමට සැලසුවාට

  • @lalanijayasena7669
    @lalanijayasena7669 Місяць тому +4

    ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතියි ...මුලු රටම දැනුවත් කලාට...💐💐💐

  • @thusharadilipkumara2071
    @thusharadilipkumara2071 8 місяців тому +10

    ගොඩාක් වටින දේශණයක් මේ අදහස පහලවුන තිස්ස සර්ට බොහොම පින්

  • @indranidissanayake7359
    @indranidissanayake7359 8 місяців тому +24

    බොහොම පින්වත් මහත්මයෙක් ...
    ස්‍රි සද්ධර්මය ඇසේවා ඇසේවා මෙ භවයෙම නිවන් දකින්නට ලැබේවා..

  • @dilshanpriyanga
    @dilshanpriyanga 9 місяців тому +66

    මේ ලැබිලා තියෙන comments හරහා පැහැදිලිව පෙනෙනවා සර්ල දෙන්නගෙ මේ වෑයමින් කොච්චර ලොකු ප්‍රයෝජනයක්, සෙතක් සැලසිල තියෙනවද කියලා... බොහොම වටිනා කරුණු කිහිපයක් පිළිබදව ලබාදුන් මේ වැදගත් ඔවදන් ටික අමිලයි! පිං! ❤❤🙏🙏

  • @gpkandy
    @gpkandy 8 місяців тому +26

    අර මහත්තය පෙන්වපු අච්චු ගහල තිබ්බ කොළ ටික මේ youtube එකට ඩවුන්ලෝඩ් කරගන්න දාන්න පුළුවන් නම් හරිම වටිනවා . අර ස්තුතිවන්ත වන්න කීම හරිම වැදගත් . බොහොම හොඳ ඉගැන්වීමක් . සියළු දෙනාටම ස්තුතියි .

  • @NilanthiSepali
    @NilanthiSepali 7 місяців тому +3

    Ane doctor oya nam budun deka නිවන් dakinna වාසනාව ශක්තිය lebenna one me විදියට apiwa දැනුවත් කළාට නිරෝගී suwa deerga ausha lebenna one theruwan sarani doctor oyata pinsidda wenawa

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 8 місяців тому +12

    මේකල පැහැදිලි ක්‍රමයට ඔබදෙපලටම බොහොම පින්,ස්තූතියි 🎉❤

  • @gamagesriyani695
    @gamagesriyani695 8 місяців тому +10

    වටිනා දේශනයක්
    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්
    තෙරුවන් සරණයි සර්ට ❤❤

  • @danushkasandaruwanh.a.dsan980
    @danushkasandaruwanh.a.dsan980 9 місяців тому +22

    මගෙ ජීවිතේ බලපු හොඳටම වීඩියෝ වලින් එකක්. බොහොම ස්තුතියි ඔබ සැමට...🙏🙏🙏

    • @bandulabliyanage8845
      @bandulabliyanage8845 9 місяців тому

      සර් හරි ලස්සන පැහැදිලි කිරීම් සහිත වීඩියෝ එකක් සර්ල දෙපලට ගොඩාක් පිං ❤❤🙏🙏🙏♥️♥️

  • @anilanura4781
    @anilanura4781 4 місяці тому +21

    ඔබ තුමන්ලාගේ වැඩසටහන බලපු දවසේ සිට මම fasting පටන් ගත්තා.විස්මය ජනකයි සීනි පාලනයට නියම විසදුම . තිස්ස සර් ට මගේ හදවතින්ම ස්තුතියි ඔබ දෙපලටම තෙරුවන් සරණයි .❤❤❤

  • @ajithnirosainagunawala8567
    @ajithnirosainagunawala8567 4 місяці тому +11

    ඉතාමත් වටිනා පාඩමක් ඔබතුමා ට ජේසු පිහිටයි .බුදු සරනයි .

  • @chandranandananakandalage3484
    @chandranandananakandalage3484 8 місяців тому +18

    මහත්මානෙනි, බොහොමත්ම ස්තූතියි. ඉතාමත්ම වටිනා අගනා කාලෝචිත දේශනයක් කිරීම ගැන​. මුදලට යටවුන සමහර වෛද්‍ය වරුන් සිටින සමාජයක​, මේ කරනා නිරෝගි වීමේ සත්කාරයට ඔබතුමානන්ට
    යහපතක්ම වේවා . ♥

  • @amilagayan6070
    @amilagayan6070 8 місяців тому +89

    මේ දේම තමා ඩොක්ටර් ජානක වන්නකු කියන්නෙත්..වන්නකු මේතඩ්...කොහොම උනත් මේ උත්සාහය අගය කරනවා..මේක ඉතාම හොද දෙයක්...හැමෝම දැනුවත් වේවා. ❤️❤️

    • @NishanthiPriyadharshani-q8h
      @NishanthiPriyadharshani-q8h 8 місяців тому +1

      ❤❤❤tankz sir

    • @dilmaliliyanage4403
      @dilmaliliyanage4403 8 місяців тому +2

      ❤❤

    • @mothersrilanka8302
      @mothersrilanka8302 8 місяців тому

      වන්නකුවා අන්තගාමී..එහෙම කන්න හොඳ නෑ..තාමත් ගෝටට කඩේ යන හරකෙක් කියන දේ විශ්වාස කරන්න බෑ

    • @RSLVideoCollection
      @RSLVideoCollection 8 місяців тому +1

      Thanks Sir man Diabetic Nisa 24 Years insulin widinawa🥲

    • @dayanimalsiri726
      @dayanimalsiri726 4 місяці тому

      Harakek​@@mothersrilanka8302

  • @GSPVAkuressa
    @GSPVAkuressa 9 місяців тому +51

    තෙරුවන් සරණයි ❤🙏🙏❤ අපේ සර්ට අපමණ පින් ඔබතුමා මේ කරන දැනුවත් කිරීම් වලට 🤍🤍

  • @wengappuli3294
    @wengappuli3294 4 місяці тому +73

    මේ තමයි උපන් රටට ණය නැති බර නැති වචනයේ අර්ථයෙන්ම මිනිස්සු. අපේ රටේ අහින්සක මිනිසුන්ගේ බදු මුදලින් ඉගෙන ගත්තු රටට සේවයක් නොකරන පෙරලා තම ණය මිනිස්සුන්ට නොගෙවන ඊණියා උගතුන් කියන ආත්මාර්ථයෙන් පිරැණු අය මේ අය දිහා බලල මැරෙන්න පෙර වෙනස් වෙන්න. තමන්ට උගන්වන්න තම මුදල් යොදවපු මේ රචේ මිනිස්සු න්ට පෙරලා කුමන අයුරින් හෝ සේවයක් කරන්න . නැතිනම් මරණ මංචකයේදී විදවන්න වේවි. පිහිටට කිසිවක් හෝ කිසිවෙකු නැති බවද අමතක නොකරන්න. කල කී දෑ පමණි පිහිට. අප්‍රමාද වන්න.

  • @GeminiPathiranage
    @GeminiPathiranage 7 місяців тому +22

    වෛද්‍යවරයෙක් නොකියන කථාවක් බෙහෙත් පෙති වස කියල ඔබ දෙපලට ගොඩක් ස්තුතියි💕👍🌻🌺🇱🇰

  • @gayaniperera4243
    @gayaniperera4243 8 місяців тому +8

    ඇත්තටම ගොඩක් ගොඩක් පින් ස්තුතියි සර් කවදාවත් කවුරුත් මේ තරම් සරලව හදවතට දැනෙන්න කියලා දිලා නැහැ කියලා මට හිතෙනවා ඔබ තුමා ට උතුම් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා තෙරුවන් සරනයි .👍♥️

  • @ranjithdealwis3680
    @ranjithdealwis3680 8 місяців тому +8

    ඡීවිතයට බො‌හෝ‌ම වටිනා, සරල පාඩමක්. ඔබ දෙපලටම දීර්ෆායුස පතමි 🙏🏽🙏🏽

  • @champashriyani947
    @champashriyani947 8 місяців тому +13

    හරිම ලස්සනයි හරිම වැදගත්!
    සියලු දෙව් දේවතාවුන් ඔඛලාව ආරක්ෂා කරත්වා...

  • @dineshbandara9797
    @dineshbandara9797 2 місяці тому +2

    ඉතා වටිනා උපදෙස් සර් බොහොම ස්තුතියි පිං සිද්ධ වෙනවා අපේ ජනතාව දැනුවත් කරනවට.

  • @HarshiJeewani-xx9ov
    @HarshiJeewani-xx9ov 28 днів тому

    බොහොම පිං ඔබ දෙපළටම.මට දියවැඩියාව කියල දැන ගෙන හරියටම සතියයි මෙය ඇස ගැටෙන විට.මට ලොකුම ලොකු ශක්තියක් උනා.මේ වැඩ සටහන.ඔබ දෙපළට නිදුක් නිරෝගි සුව ලැබේවා ...දීර්ඝායු වේවා ...

  • @nishinissanka2270
    @nishinissanka2270 8 місяців тому +8

    ස්තුති ජනනාත සර් ඔබතුමා නොහිටින්න අපිට මේ දේවල් අහන්න ලැබේන්නේ නැහැ මේක ඉදිරිපත් කල දොස්තර මහතා ටත් ස්තුති 🙏

  • @roshanbalasooriya5338
    @roshanbalasooriya5338 8 місяців тому +12

    වීඩියෝ එක පටන්ගනිද්දිම හිතට වැදුනු නිසා කමෙන්ට් එකක් දාලම බලන්න ගත්තා.
    සර්ල දෙන්නටම දීර්ඝායු වේවා, තෙරුවන් සරණයි !!!

  • @kanthiedirisinghe1756
    @kanthiedirisinghe1756 8 місяців тому +13

    මිහිපිට දෙවිවරු කියල අහල තිබුණට ....ඇස් දෙකෙනුත් දැක්ක ඔබ තුමන්ල දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව ......ජේසු පිහිටයි

    • @darshanikodikara12
      @darshanikodikara12 8 місяців тому

      ඔබතුමාට පිං
      දීර්ඝායුෂ ලැබේවා .
      ❤❤❤❤❤

  • @PrasG8998
    @PrasG8998 7 місяців тому +3

    ඔබතුමන්ලා දෙන්නට බොහොම ස්තූතියි කියනවට වැඩිය හොදයි බොහෝම පිං කියන එක. විස්තර කරන විදියත් අහන් ඉන්න ආසයි . මම මේ ක්‍රමය වන්නුක දොස්තර මහතාගන් ඉගෙනගෙන දියවැඩියාව හැදෙන්න ඔන්න මෙන්න කියලා ඉදලා ඒකෙන් බේරුනා. වන්නුක මහතාට ගොඩක් පිං දෙනවා මම.

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 8 місяців тому +1

    බොහෝම ස්තුතියි .... දැනුම දුන්නට බොහෝම පින්🙏🌹🙏🌹🙏🌹

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 8 місяців тому +45

    මමත් මේ ලෙඩෙන් ඉන්න කෙනෙක්,ඩොක්ටර්ල කියල දුන්නට අද තමයි හරියටම පැහැදිලිවම තේරුම් ගියේ කියාදුන් ඔබතුමාටත්, මේ අවස්ථාව දුන් සර්ටත් මහමෙරක් තරම් ස්තුතියි.ආදරනීය විෂ්ව ශක්තියට, විෂ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා මේ තොරතුරු දැන ගැනීමට අවස්ථාවක් ලබා දුන්නාට, ස්තුතිවන්ත වේවා, ස්තුතිවන්ත වේවා, ස්තුතිවන්ත වේවා, 🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻.

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 місяців тому

      බුදුන්වහන්සේ මේ ක්‍රමය කියල දුන්න අව්.2500කට කලින්...🙏

  • @kithsiriwl7657
    @kithsiriwl7657 9 місяців тому +18

    ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සම්පත් ලැබේවා දියුණුවෙන් දියුණුවටම පත් විය යුතුමයි🙏🙏🙏

  • @sudantharohan
    @sudantharohan 8 місяців тому +32

    ඒ මහත්මයා,කීව කතාව හරියටම හරි.දැනට මගේ wife බෙහෙත් වලට විතරක් මාසයකට රු 11000 විතර යනවා අර කීව්ව අලුත් බෙහෙත් හරිම ගනන්,මේක්‍රමය අපි අනුගමනය කරන්න පටන් ගත්තා ටිකටික ගොඩක් ස්තුතියි,එවගේම ගොඩක් පිං තිස්ස sir ට හා ඒ මහත්මාට,සියලු සත්වයෝ.නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා...❤❤

  • @nirosharohini9387
    @nirosharohini9387 8 місяців тому +4

    හරිම වටිනව සර්,ඔබ දෙපලට මහා පිනක් මේ කරගත්තෙ..ජාතියකට පන දෙන්න නියමම වැඩපිලිවෙලක් .අපි කම්මැලි...ඒ වගේම බඩජාරි ..ඒකයි හේතුව..බුදුන් වහන්සේ දේශනා කලේ විකාලයේ ආහාර නොගැනීමෙන් ලැබෙන වටිනාකම..ඇත්තටම ම පැය 16/18 ඉන්න පුලුවන් .හොදට කන වේල කෑවම..දවල් 2 න් පස්සෙ කෑම නවත්වල,පහුවදා උදේ6-8 වෙනකල් ඉන්න පුලුවන් නම් ඇගට හරිම පැහසුයි..හිත කොච්චර කිව්වත් ඉවසගෙන යහපත වෙනුවෙන් වෙහෙසෙමු.හැමෝටම නිරෝගී සුව ලැබේවා !!!ආරෝග්‍ය පරමා ලාභා...ඔබට 🎉🎉🎉🎉🎉

  • @achalapriyangani9220
    @achalapriyangani9220 14 днів тому +2

    වටිනා දේශණයක්❤❤❤❤❤❤❤

  • @wekandawalathero8872
    @wekandawalathero8872 8 місяців тому +11

    ඉතාම වටිනා වැඩසටහනක් ජීවත්වීමේ කැමැත්ත නැවතත් ඇතිඋණා ඔබතුමාලට බොහොම පින් දීගායුස ලැබේවා.

  • @thilinilakshika7526
    @thilinilakshika7526 8 місяців тому +7

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි. බුදුසරණයි

  • @NandhiniKayandhini
    @NandhiniKayandhini 8 місяців тому +5

    බොහොම ස්තූතියි ඔබතුමාට ලෙඩ රෝග ගැන මේ වගේ විදිහට පැහැදිලි කිරීම

  • @PradeepaMadhuranganiSamarasing
    @PradeepaMadhuranganiSamarasing 2 місяці тому +1

    බොහොම ස්තූතියි 💖ලැබුනාවූ හැමදේටම...විශේෂයෙන් ඔබ තුමන්ලාට..🙏

  • @SaHaN124
    @SaHaN124 8 місяців тому +2

    තෙරුවන් සරණයි ,ඔබ තුමාට ගොඩක් පින් මේ පහදා දීමට.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 9 місяців тому +28

    මෙ උත්තම මිනිසා අපට කලකට පෙර මුණගැසුනු . ඒ අමිල උපදෙස් පිලිපදිනව ඒව ඉතාමත්මසාර්ථකව දැනෙනව. ඔබ දෙදෙනාට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙවා. 🙏❤️🙏❤️🙏❤️
    .

    • @nimalsongs5700
      @nimalsongs5700 7 місяців тому

      මේ ක්‍රමය හරියට හරි සර් මම කරලා බැලුවා ඔබතුමාට ගොඩක් පිං

  • @machoprogram689
    @machoprogram689 9 місяців тому +13

    බෙහෙවින්ම පිං බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන්ලා දෙපලටම නොදන්නා බොහෝ දෙවල් වලින් අපව දැනුවත් කලා මේ විඩියෝ එක එකපාරටම මට ආවා මමත් දියවැඩියාව 135 තියෙන කෙනෙක් අදටත් මම බෙහෙත් බොන්නේ නැහැ සොබාවික දෙවල් කනවා මේ දේ අද ඉදන් මම කරනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ විඩියෝ එක මට පෙන්නුම් කලාට ගොඩක් සතුටුයි සියලු දියවැඩියාව බෝ නොවන රෝග සියල්ලක්ම සෑදි සිටින සියලුම රෝගින් ඉක්මනින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
    තෙරුවන් සරණයි

  • @jehanshaaditya598
    @jehanshaaditya598 8 місяців тому +6

    ඔබ තුමන්ලා දෙපලටම ගොඩක් ගොඩක් ස්තුතියි

  • @PabasaraJayasundara
    @PabasaraJayasundara 3 місяці тому +1

    හරිම වැදගත් කතාවක්.
    නමුත් කැමරා එක එහෙ මෙහෙ වෙද්දි කැරකිල්ල වගේ බලන් ඉද්දී. බාවනාවකින් එක තැනක හිත තියන් බලන්න බැ. කැමරා එක දෙපැත්තට යන වේගෙට බලන් ඉද්දි හරිම අමාරුයි බලන්න.
    රූපරාමු නොබලා වටිනා උපදෙස් ටික ඇහුවා.
    බොහොමයක් ස්තූති මේ පිලිබදව දැනුම ලබාදීම සම්බන්ධයෙන්. පින්...!!!

  • @janakajayasingha5390
    @janakajayasingha5390 8 місяців тому

    ඔබ තුමාට ගොඩක් පින් මෙ පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 8 місяців тому +5

    කියන්න වචන නෑ sir ඔබගේ මේ උත්සාහයට. හිස නමා ආචාර කරමි. මේ වගේම වටිනා වැඩසටහන් තව ඉදිරියට ගේන්න. නිදුක් වේවා. නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🌹🌹❤️❤️

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 9 місяців тому +14

    සර්ට පස්සෙ අහපු හොදම දේශනය.සර්ල දෙන්නටම ගොඩාක් පිං.තුරුණුවන්ගේ සරණයි .❤❤❤❤❤

  • @christinamay9486
    @christinamay9486 9 місяців тому +50

    තිස්ස ගුරුතුමාටත් ඔබ්තුමාටත් ගොඩක් ස්තුතිය .

  • @AJ-pm3je
    @AJ-pm3je 8 місяців тому +2

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්.
    ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD 8 місяців тому +4

    සීනි වලට එරෙහි වැඩසටහන් කරල අපිත් කරන්නෙ සමාජය දැනුවත් කිරීම .
    ස්තුතියි

  • @chandaniranatunga3579
    @chandaniranatunga3579 9 місяців тому +7

    ඉතාම අවශ්‍ය දේශණයක්. ඔබ තුමන්ලට ගොඩක් පිං. තෙරුවන් සරණයි!🙏

  • @wimalbandula6214
    @wimalbandula6214 8 місяців тому +4

    🙏🙏🙏🙏 මම දැනට වන්නුක මෙතඩ් ඒ විදිහට කරනව ගොඩාක් සාර්ථකයි නමුත් බෙහෙත් අඩුකරෙ නැහැ වන්නුක සර්ටත් මෙ සර්ල දෙදෙනාටත් ගොඩාක් පින් 🙏🙏🙏🙏

  • @anju313
    @anju313 8 місяців тому +12

    ඔබතුමන් දෙපලටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මම මෙම ක්‍රමයම අවුරුදු දෙකක් තිස්සේ කරනවා, ඇත්තටම එහි ගොඩක් හොඳ ප්‍රතිඵල තිබෙනවා. මෙතන සඳහන් වන අදියර හතරට අමතරව ව්‍යායාම අදියරකුත් එකතු කරගැනීම තවත් ප්‍රැක්ටිකල් වෙනවා. ඔබ දෙබලටම නිවන් දකිනා ජාති දක්වා කිසිම දුක් කරදරයක් නැතුව මාර්ගය පහසුවෙන් වඩා ගැනීමට මෙම පින උපනිශ්‍රය වේවා.

    • @kapilawannaku7357
      @kapilawannaku7357 8 місяців тому

      ඔව් වය්‍යාම ඉන්සියුලින් ක්රියාකාරිත්වය වැඩිදියූනූ කරනව

  • @nimalsongs5700
    @nimalsongs5700 6 місяців тому +4

    බොහොම ස්තූතියි ඩොක්ටර්මෙම ක්‍රමවේදය මම කරා දැන් හරියටම හරි දැන් බෙහෙත් බොන්නෙ නෑ

  • @dilhanisenevirathna1414
    @dilhanisenevirathna1414 2 місяці тому

    මෙම වැඩසටහන නැරඹීමට වාසනාව සැලසූ ව්ශ්ව මාතාවට ස්තූති වේවා 🙏 තිස්ස සර්ටත් , ඉතාම සිත්ගන්නා ලෙස කරුණු කාරනා මොලේටම වදින්න දේශනාව කල සර්ටත් ගොඩක් ස්තූතියි 🙏 ගොඩක් පිං 🙏 නිදුක් නීරෝගි සුවයම ලැබෙන්න මේ පිං කුසලයම හේතු වේවා 🙏🙏🙏

  • @asmallawarachchi
    @asmallawarachchi 8 місяців тому +6

    ඔබතුමාටත් තිස්ස සර්ටත් බොහොම ස්තුතියි 🙏

  • @LaliKooku
    @LaliKooku 8 місяців тому +8

    කොහොමත් දැන් ලංකාවේ වේල් තුනක් කන්න බෑනෙ දැන් කොහොමත් ජනතාව කන්නේ දෙවේලයිනේ ඒක නිසා හැමෝගෙම සීනි අඩුවේවි සීනි තියෙන අයට මේක වටිනවා සර්ට ගොඩක් ස්තූතියි වන්ත වෙනවා

  • @nishanthamallawaarachchi9253
    @nishanthamallawaarachchi9253 9 місяців тому +35

    උතුම් වටිනා හරවත් දේශනාවක් බුදු සරනයි තිස්ස සර්ටත් ඒ මහතාටත්

  • @upalisisira447
    @upalisisira447 2 місяці тому +1

    අපව දැනුවත් කල ඔබ තුමාට බොහොම ස්තුතියි.

  • @geetha7077
    @geetha7077 7 місяців тому +1

    ස්තුතියි ඔබතුමාට නිරෝගිසුවය ලැබේවා .🙏🙏🙏

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 9 місяців тому +30

    මම israel ඉන්නේ
    මමත් insulin ගන්නවා මෙ වැඩ සටහන ගොඩාක් වටිනවා මම hoyamin සිටි වැඩ සටහනක්
    ඔබතුමාta ගොඩාක් pin
    Jesu පිහිටයි

    • @madaradilrukshi-pt6mw
      @madaradilrukshi-pt6mw 8 місяців тому

      Wannaku method follow karanna..

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 місяців тому

      බුදුන්වහන්සේ අව්.2500කට කලින් ඔවැනි දේවල් දේශනා කරල තියෙන්නේ ...🙏

  • @druidx5275
    @druidx5275 8 місяців тому +18

    මිහිපිට දෙවිවරු තෙරැවන් සරණනයි ඔබතුමන්ල දෙපලට.

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 8 місяців тому +12

    මම දන්නව තිස්ස සර්ට ජාතිය ගැන මොනතරම් කැක්කුමක් තියෙනවද කියල .පිං සර් ඔයාට.
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!

  • @sujeewaKumarage
    @sujeewaKumarage 5 місяців тому +2

    ස්තුතියි මහත්මයා අපිව දැනුවත් කලාට.මටත් දියවැඩියාව .මේ බෙහේත් බොන එක හරි වදයක්.

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 6 місяців тому +1

    දැනුවත් කල දුන් ඔබ තුමාට බොහොම ස්තුතියි ගොඩාක් පිං බුදු සරණයි ඔබ තුමා ලා හට 🙏❤️