උදෑසන ආහාරය HbA1c සහ FBS සඳහා බලපෑම | දියවැඩියාව පරාජය කළ හැකිය! උත්සාහ කර බලන්න | Type 02 Diabetes

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 493

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 8 місяців тому +93

    හොද දැණුවත් කිරීමක්..බොහොම ස්තුතියි..Dr,වන්නකු මෙතඩ් එක අනුමනය කරන.මමත් පැය 16ක් හෝ පැය 24 ක කාලයක් බොහෝවිට නිරාහාරව ඉන්නවා....බර සහ මහත අඩුවෙනවා වගේම සීනි කොලොස්ටරෝල් ඇතුලු ලෙඩ රෝග බොහොමයකට මහත් පිටුවහලක් වෙනවා...ඔබතුමා එකින් එක කෑම වර්ග ආහාරයට ගෙන,සරලව උදාහරණ ප්‍රායෝගිකව පෙන්වාදෙමින් ජනතාව දැණුවත් කිරීම හුගක් හොද සමාජ සත්කාරයක්❤❤❤

  • @wijethunghe..479
    @wijethunghe..479 11 місяців тому +14

    ඩොක්ටර් ගේ විඩියෝ අහම්බෙන් දැක්කේ..ගොඩක් ස්තුති ඩොක්ටර් ...ඔක්කොම විඩියෝ බලනවා...මම..

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 Рік тому +30

    බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීම ගැන මමත් දියවැඩියා රෝගියෙක් වැදගත් කරුනු කීපයක් ඔබ තුමාට ජේසු පිහිටයි 🙏🙏🙏

  • @ChaminiPriyanga
    @ChaminiPriyanga 5 місяців тому +7

    මං කලින් නොදැන සිටි දෙයක් තමයි උදේ ආහාරය ප්‍රමද කිරීම දියවැඩියා රෝගීන් සදහා හොඳයි කියන දේ..බොහොම ස්තුතියි ඔබ තුමාට.ගොඩක් පිං.

  • @sadunihimansha9193
    @sadunihimansha9193 9 днів тому +1

    ඉතාමතිම වටිනා වැඩ සටහනක්
    ​ගොඩාක් පින් බුදු සරනයි

  • @nandanaamaraweera650
    @nandanaamaraweera650 11 місяців тому +15

    ඔබ තුමා ගේ මේ ප්‍රායෝගික ක්රමය මගින් මිනිස්සුන්ට මේ පැහැදිලි කිරි්ම ඇත්තටම පුදුම විදියට වටිනව❤
    ඇත්තටම ඔබතුමා ට පිං සිද්ධ වෙනව හැබැයි තව පොඩ්ඩක් වෙලාව අඩුකරල කෙටියෙන් කියල දෙනවනම් සෑහෙන්න වටිනව
    මොකද අද කාලෙ මිනිස්සු ගොඩක ම කාර්යය බහුල නිසා සමහර අය මේව නොබල අරින්න පුළුවන් නිසා
    බුදුසරණයි ඔබතුමාට

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Рік тому +23

    සතුටුයි ,අත්දැකීමෙන් දෙන උපදෙස් , හරිම ප්‍රයෝජනවත්

  • @padmapushpakumara412
    @padmapushpakumara412 8 місяців тому +2

    හොද පැහැදිලි කිරීම්ක්. Thank you Dr.

  • @priyankachandramali6179
    @priyankachandramali6179 4 місяці тому +4

    ගොඩාක් දේවල් ගැන දැනුවත් උනා,අද කාලේ වෛද්‍යවරැ කිසිම ලෙඩක් ගැන පැහැදිලි කිරිමක් නෑ,එහෙම බලපුවහම ඔබ තුමා මේ කරන ⁣සේවය අති මහත්...🙏

  • @nayanasubasena5267
    @nayanasubasena5267 Рік тому +9

    ඔබට ස්තුතියි Dr දියවැඩියාව පාලනය කරගන්න අපි කොහොමද ගන්න ආහාර පාලනය කලයුත්තේ කියලා පැහැදිලිව තේරුම් කරලා දුන්නා. ස්තුතියි.

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 9 місяців тому +4

    තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤

  • @harischandrahemakumara
    @harischandrahemakumara Рік тому +4

    ඉතාමත් වටිනා උපදෙස් මාලාවක් ❤❤❤❤

  • @SavinuPeiris-cf3ms
    @SavinuPeiris-cf3ms Рік тому +20

    Thank you Doctor Uncle ,I am 17 years old ,2 years back I was Diagnosed With Prediabetes ,Where Type 2 Diabetes,Hypertension,Kidney Failure And Heart Disease runs in our family .I had a very Unhealthy Diet I used to Drink 2 500 ml Cokes everyday and eat two big packets of Chocolate Biscuits And I used to eat A lot of Chocolate bars and Fast food and Instant Noodles
    I was 76kg and My FBS was 116 ,My mother passed away at 42 due to heart failure,She had Type 2 Diabetes,Hypertension and High Cholesterol levels and Diabetic Retinopathy,she had a stroke and was paralyzed 10 months following her death 2 years back and after I got Diagnosed with Prediabetes
    I thought I couldn’t eat anything I didn’t take any medicine but started walking Daily which was hard at first but Became a Daily Exercise now I lost 12 kg and sometimes I drink sugary sodas and eat sweets and In the morning and afternoon I eat a lot of rice ,But dinner I eat less than I ate even bread I reduced eating it ,I check my FBS and HBa1c every time my FBS is even Below 100 (80-90) I am very Proud of myself

  • @Senadheerage
    @Senadheerage Рік тому +5

    දීර්ඝායු වේවා... ඔබ තුමාටත්,පවුලේ සැමටත්.... .

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 7 місяців тому +4

    සර් සර්ගෙ කතාව හරියටම හරි මම ප්‍රායොගිකව කරල බැඑව ටික කාලෙකට කලින් ❤❤

  • @weerasekaragekumudini4006
    @weerasekaragekumudini4006 7 місяців тому +14

    මෙතුමා කියන දේ හරියටම හරි.
    මං කරන්නේ ප්‍රමාදවී උදේ ආහාරය ගැනීමයි.
    දැන් මට ආහාරයෙන්ම රෝගය අඩු කරගන්න උපදෙස් ලැබුනා.

  • @Sweet-beesss
    @Sweet-beesss 7 місяців тому +25

    මම මේක ප්‍රැක්ටිස් කලා. 100%ක් සාර්ථකයි. මම උදේට කන්නෙ නෑ. තේ, කෝපි, වතුර පමණයි සීනිරහිතව. දවල් 1න් පස්සෙ දවල්ට කනව. රෑ 9ට කලින් කනව. ශුගර් නෝමල්. 125න් උඩට යන්නෙ නෑ. සාමාන්‍ය විදියට කාලත්. ට්‍රයි කරන්න. ආස හිතෙයි😊

    • @sajeewabuddhika2118
      @sajeewabuddhika2118 6 місяців тому

      Anith welawata oya monwda kanne

    • @Sweet-beesss
      @Sweet-beesss 6 місяців тому +3

      @@sajeewabuddhika2118 සාමාන්‍ය විදියට කන්න. ඒත් ගොඩක් කන්න එපා. බත් අඩුවෙන් එලවලු මස් මාලු ඕනෙ තරම් කන්න.

  • @anuradhakodippili7067
    @anuradhakodippili7067 3 місяці тому +4

    ඇත්තටම බොහොම ස්තුතියි.. මොකද සමහර අය කියනවා දීර්ග කාලයක් නිරාහාරව සිටීම රුදිර සිනි මට්ටම ඉහල නගිනවා කියලා

  • @sudathwimalaguna4736
    @sudathwimalaguna4736 Місяць тому +2

    ඔබ දෙවි ගෙනෙක් මම සර්ගෙ විඩියො බලලා තමා සිනි මට්ටම පලනය කරගත්තෙ ගොඩග් වටින උපදෙස්

  • @thushariperera3998
    @thushariperera3998 7 місяців тому +3

    ඔබ තුමා කියන දේ හරි බොහොම පින් බුදුසරණයි 🙏🙏

  • @justtry3905
    @justtry3905 Місяць тому +4

    ඔබත් විශිෂ්ටයෙක් , ඒ වගේම වන්නකු දොස්තර මහතාත් විශිෂ්ටයෙක් . එතුමා තමයි මේ ක්‍රමය සමාජගත කරන්නෙ . හැමොගෙන් ම මුල් කාලයේදී බැණුම් අහන ගමන් .

  • @mahindaamarasuriya2388
    @mahindaamarasuriya2388 5 місяців тому +2

    වටිනා පැහැදිලි කිරීමක් . බෙහෙවින් ස්තුතියි ඔබතුමාට .

  • @UpaliRathnayake-d8u
    @UpaliRathnayake-d8u Місяць тому +2

    Very much informative. Thanks sir.
    Look forward more informations o diabetes control.

  • @SamanthaRanasinghe-m8u
    @SamanthaRanasinghe-m8u 22 дні тому +1

    This is true and I am fallowing and got successfully results

  • @PushpaKumari-ls7od
    @PushpaKumari-ls7od Рік тому +2

    ඉතාමත් පැහැදිලි ඩොක්ට Tanks

  • @mallikafernando2213
    @mallikafernando2213 Рік тому +6

    ඔබට බොහෝම ස්තුතියි දැනුවත් කලාට

  • @avishkasewmina2794
    @avishkasewmina2794 21 день тому +1

    තැන්ක්ස් ඩොක්ටර් දීර්ඝායු ලැබේවා 🙏❤️

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 Рік тому +16

    ඔබතුමා කරන මේ කැපකිරීම මහත් අගේකොට සලකනවා. ❤️❤️

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 11 місяців тому +1

    බොහොම isthuthi doctor ,බොහොම වැදගත් වීඩියෝ .❤❤❤❤❤❤

  • @surajlakshan5363
    @surajlakshan5363 Рік тому +38

    මම හිතනවා ඩොක්ටත් වන්නකු සමගම එකගයි . සමීපයි . ඩොක්ට ලා වගේ අය තමයි මේ රටට ඕනි . Update ඩොක්ටර්ස් ලා ❤

  • @anilperera486
    @anilperera486 Рік тому +4

    Thank you so much Doctor. Budusaranai Devipihitai

  • @priyanipriyani6862
    @priyanipriyani6862 Рік тому +2

    බුදුසරණයි ඔබතුමා මෙ කරන..මෙහවරට ගොඩාක් පිං

  • @gayansudarshana7810
    @gayansudarshana7810 Місяць тому +1

    බොහොම පැහැදිලිව ක්යලා දුන්නා❤❤❤❤

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 Рік тому +5

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 Рік тому +6

    වන්නකු මෙතඩ් එකම තමයි
    බෙහෙවින්ම ස්තුතියි ඩොක්ටර්

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 18 днів тому +1

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @dharshana203
    @dharshana203 Рік тому +3

    Thank you, God bless you

  • @mohamedinzamam8478
    @mohamedinzamam8478 Місяць тому +1

    Thank you very mch for your valuable information

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Місяць тому

    දැනුවත් කලාට ඉස්තුතියි.

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 Рік тому +3

    බොහොම ස්තුතියි ඔබතුමාට !!!අදත් විඩියෝ එක් නියමයි ...

  • @nalindapradeep3242
    @nalindapradeep3242 Місяць тому +1

    Anay harema watenawa tawa sarayak maka balanna ona godak pin pin pin pin❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @lakmalidamith4460
    @lakmalidamith4460 Рік тому +4

    වෙදතුමනි ඔබට ගොඩක් පිං.ඔබතුමා නිරෝගී වේවා

    • @ThalathaNayanangani
      @ThalathaNayanangani 9 місяців тому

      ඩොක්ටර් මම HBA1c එකක් බැලුවා සති තුනකට කලින් එය 6:2 තිබුනා පැය 10ක් වගේ තිබුනෙ එකකොට.කලින් මට දියවැඩියාව තිබුනෙ නැහැ .එත් මම ටිකක් කෙට්ටු වෙන්න ගත්තා ඒනිසයි බැලුවේ .ඊට පස්සෙ දවසෙ fasting b,su එකක් බැලුවා 112ක් තිබ්බෙ.මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා ඩොක්ටර් කිවුවා දියවැඩියාව ඇවිත් තියෙන්නෙ තියෙන්නෙ බෙහෙත් ඕනෙ නැහැ කෑමෙන් පාලනය කරන්න කියලා.මම දැන් ගොඩාක් පරිස්සම් වෙනවා.හරිම අවුලෙන් ඉන්නෙ ඉන්නෙ ඒ ගැන.මට දියවැඩියාව හැදිලද... ඒත් මම ගෙදර බලනවා ගොඩක් වෙලාවට ඒවා ඔක්කොටම සීයට අඩුවෙන් තියෙන්නෙ.මේක පැහැදිලි උත්තයක් දෙන්න. ගොඩාක් පිං.

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 Рік тому +3

    Good information.Thank you.

  • @swarnashanthi8995
    @swarnashanthi8995 7 місяців тому +4

    අපිව දෑනුවත් කලාට බොහෝමත් පිං තෙරුවණ් සරණයි!!!

  • @prasansakumar-jd7jr
    @prasansakumar-jd7jr 2 місяці тому

    Thank u Dr. This is a good method than skipping breakfast.

  • @MANOJSILVA-cw6hh
    @MANOJSILVA-cw6hh 23 дні тому +1

    මම දැන් සති තුනක් විතර කෑම වේල් දෙකයි ගත්තේ. නමුත් දැන් දවසට ම එක වේලයි. මම කන්නෙ මස්, බිත්තර, මී කිරි, පොල් සම්බෝල රටකජු විතරයි. මට දැන් ඇගට මාර සැහැල්ලුවක් දැනෙනවා. මගේ ඇග වැඩි හින්දා මට බබාලා නෑ. ඒකයි මම වන්නකු මෙතඩ් අනුගමනය කරන්නේ. ඇත්තටම ඒක සාර්ථකයි ❤

  • @indranipathiranage2253
    @indranipathiranage2253 Рік тому +5

    Very good video. Thank you so much for sharing. 🇱🇰💐💐🇱🇰

  • @SanduMunaweera
    @SanduMunaweera Рік тому +2

    බොහොම ස්තූතියි doctor

  • @dayarathnegamage113
    @dayarathnegamage113 4 місяці тому +4

    මමත් මේ ගැන දැනගත්තේ Dr Wannakuගෙන්.ඉතාමත් සාර්ථකයි .දැන් අවුරුදු 1 යි මාස 6 කාලයතුල මාසතුනේ සීනිමට්ටමඩ් සාමාන්‍ය යි.ඔබගේ විඩියෝ වලිනුත් දියවැඩියාව ගැන බොහෝ කරුන්දැනගත්තා ඉතාමත් ස්තුතියි !

    • @kawithneshara1683
      @kawithneshara1683 2 місяці тому

      සාමාන්‍ය විදියට කාලත්ද

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 Місяць тому

      බෙහෙත් නොබීද ඉන්නෙ.

  • @HJCSilva-w7h
    @HJCSilva-w7h Місяць тому

    ඩොක්ටර් බොහෝමත්ම ස්තුතිය. නොදන්න දෙයක් දැන ගත්තා. ඵම කුිමය වඩාත්ම හොදයි. කිසම වෛද්‍ය වරයෙක් මෙි විදියට කියා දෙන්නේ නැහැ. ඔබ මිහිපිට දෙවියෙක්. ඔබට දිර්ඝායුෂ ලැබෙිවා මෙි කරන පිනට. බුදු සරණයි.

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 10 місяців тому +1

    තෙරුවන් සරනයි🙏🙏🙏🙏

  • @n.awimalasena4987
    @n.awimalasena4987 Рік тому +2

    ❤❤❤❤❤❤❤ Thank you very much Doctor .

  • @aryansampath
    @aryansampath Рік тому

    ගොඩක් ස්තුති ඔබතුමාට තේරුවන් සරණයි

  • @dammikadammika2724
    @dammikadammika2724 Рік тому +3

    ගොඩක් ස්තුතියි ඩො ක්‌ පැහැදිලි කලාට

  • @gaminiappuhami1559
    @gaminiappuhami1559 Рік тому +1

    ස්තූතියි ඔබතුමාට ..

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 Рік тому +2

    Apa danuwath kirimata godak pinn obathumata.

  • @dcthirimanne7657
    @dcthirimanne7657 Рік тому +1

    Thank you so much doctor, very useful message God bless you

  • @nilushadulanjali2432
    @nilushadulanjali2432 Рік тому +5

    බොහොම ස්තුති! ඩොක්ට ,

  • @KaRajika
    @KaRajika 4 місяці тому

    සර් ඔබතුමාට බොහොම පින්

  • @chamilalakmal1174
    @chamilalakmal1174 Рік тому +2

    Thank you Docter .

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 Рік тому +2

    බොහෝම ස්තුතියි

  • @LOCATIONS5063
    @LOCATIONS5063 Рік тому +6

    ❤ ජයවේවා ස්තුතියි

  • @shan-ym6hk
    @shan-ym6hk Рік тому

    සුපිරි ඔබතුමා

  • @prageethitn
    @prageethitn Місяць тому +1

    බොහොම පැහැදිලි දැනුවත් කිරීමක් බොහෙමත්ම ස්තුතියි ඔබතුමාට.උදෑසන අවදිමින් පසුව එළකිරි වීදුරක් පානය කිරීමත් නුසුදුසුද?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Місяць тому

      his badanam coffee samaga tikak dala bonna puluwan. eheama nathem kamath samaga bonna puluwan

  • @5hriyaMaanel
    @5hriyaMaanel Рік тому +11

    Cholesterol තියෙන අයට හොඳ ආහාර ගැනත් වීඩියෝ එකෙක් කරන්න Dr.❤🎉

    • @liyanapathiranasons549
      @liyanapathiranasons549 8 місяців тому

      Please follow wannaku method and I had reduce 239 with medicine to 140 without medicine

    • @chamilaperera9284
      @chamilaperera9284 Місяць тому

      හින්බෝවිටියා කෑද බොන්න

  • @dammikaKumari-sz6wf
    @dammikaKumari-sz6wf Місяць тому

    Jaya.wawa.thank.you
    Doakata❤❤

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Рік тому +6

    DR .මම දියවැඩියාට වඩා ගෑස්ට්‍රයිස් තුවාල වලින් පීඩා වීදිව්නවා ඔබතුමා මේ ගැන පැහැදිලි කලොත් ගොඩාක් පිං .ස්තුතීයි DR.❤❤

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 Рік тому +3

      නිතරම පලාවර්ග කමින්,ඇඹුල් වර්ග ,මිරිස් ආදිය නොකා ,බතේ කැද අරගෙන හැකි හැම වේලෙම බිව්වොත් අඩු වේවි ..මට හිතෙන විදියට ..මට එහෙම කරාම අඩු වෙනවා ඒකයි කීවේ..ඔබ ඉක්මනින් සුව වේවා ..🙏

    • @catfamily5577
      @catfamily5577 Рік тому +4

      මටත් ගෑස් තියෙනවා පාලනය කරන්නේ බෙලි බොනවා හිස් බඩ තැඹිලි වගේම best කෝමාරිකා බ්ලෙන්ඩ් කරලා බොන්න ඒ වගේම උදුපියලිය බොන්න කොටලා තුවාල මටත් තිබුනා

    • @renuliyanage692
      @renuliyanage692 Рік тому

      හිස්බඩ දියබත් කන්න...හොදින් වතුර බොන්න..පළා, එලවලු, කන්න..ඌෂණ කෑම ,පිටි කෑම කන්න ✋ ..සිසිල් ආහාර කන්න.👌

    • @ThisaraThisara-p6y
      @ThisaraThisara-p6y 9 місяців тому +1

      Mamath aurudu ganak.habi mn wannaku method kranna gattama mt hoda una akama da gestik mn udeta noka kema parakku kra.mn uyna gaman krnna hodta wathura bonawa kana welwa enakmma.mt hugak durata hodi.mn thwama patangatta vithri methad aka.

    • @gunarathneatthanayake4137
      @gunarathneatthanayake4137 20 днів тому

      Triplala tablet එක දිනපතා ගන්න. සින්හල ඩෙහෙත් කඩෙන් ගන්න

  • @anushaherath1880
    @anushaherath1880 8 місяців тому

    Thank you very much for your commitments 🎉

  • @allanderose3634
    @allanderose3634 8 місяців тому

    දැනුවත් කිරිම ගැන ස්තුතියි

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 2 місяці тому +1

    ස්තුතියි වෛද්‍යතුමනි

  • @priyankap4051
    @priyankap4051 Рік тому

    Niyamai mata me vidiha Dr. Thanku del gana tama nane dokta

  • @SrinikaJuyukody
    @SrinikaJuyukody Рік тому +1

    Thanks doctor

  • @chandrapriyathabrew6011
    @chandrapriyathabrew6011 Рік тому +2

    ජයවේවා ස්තුතියි

  • @ajithduminthe4272
    @ajithduminthe4272 Рік тому +2

    ඉතාම වැදගත් වීඩියෝ එකක් ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @ashokabandara4618
    @ashokabandara4618 Рік тому +1

    Ithamath wadagath sir

  • @tishanwithmusic
    @tishanwithmusic 5 місяців тому +1

    Good advice ❤

  • @wnm8145
    @wnm8145 Рік тому

    Sir, you are amazing
    Hats off Sir

  • @indranipathiranage2253
    @indranipathiranage2253 8 місяців тому

    Best video.🙏🙏🙏🙏

  • @geetharanjani333
    @geetharanjani333 Рік тому

    බුදුසරනයි ඔබ තුමා ට

  • @PrincyBernadetteFernando
    @PrincyBernadetteFernando 2 місяці тому

    Dr. Godak pahadili kirimak labagathta obatumata bohoma pin🙏🙏🙏Jesu pihitai.

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 Рік тому

    Budusaranai

  • @PriyanthaRohana-n9c
    @PriyanthaRohana-n9c 7 місяців тому +1

    ❤Thanks doctor

  • @thusithakodagod9233
    @thusithakodagod9233 Рік тому +1

    Thanks 👍👍👍👍

  • @arunapriyashantha710
    @arunapriyashantha710 Рік тому +45

    උදේ කෑම මට දැන්
    අරහන්,,
    කෑවොත් දවසම අමාරුයි,,,
    පිටි කිරි එකක් බිවුවොත්
    තවත් අමාරුයි,,
    මම දවල් එක වෙනකන්
    වතුර විතරයි,,

    • @ThisaraThisara-p6y
      @ThisaraThisara-p6y 9 місяців тому

      Wannakuda

    • @BasioJapan-wt3om
      @BasioJapan-wt3om 8 місяців тому

      Modayek

    • @HemamaliKarunasena
      @HemamaliKarunasena 7 місяців тому +6

      අරහන් කියන වචනයේ තේරුම "රහසින්වත් පව් නොකළ " යන්නයි .

    • @jeewahettiarachchi2603
      @jeewahettiarachchi2603 7 місяців тому +5

      අරහන් යනු සම්බුදු මුනි රජුන්ගේ බුදු ගුණයක්...

    • @arunalife4194
      @arunalife4194 2 місяці тому

      සිංහලෙන් අරහන් කියන්නේ බුදුගුනයක් න්මෙඉ.මු මෙතන අදහස් කරන්නෙ ඇකමැති කියන අදහස..වගෙදෙයක්..පාලී භශාව අරහං රහසින්වත් පවු නොකිරිම සිංහල අර්ථය...

  • @thusharathilakarathna9424
    @thusharathilakarathna9424 Рік тому

    Nelli gana vedio ekk krnnko doctor

  • @inokafernando5136
    @inokafernando5136 Рік тому

    Thank you❤

  • @weerasekarasooriya4290
    @weerasekarasooriya4290 Рік тому

    ඉතාමත් පැහැදිලි .thanks 👍

  • @K.aPethum
    @K.aPethum 16 днів тому

    Sar diya wediywata beheth bona kenek nam kanne nethuwa beheth biuwata kamak nedda....wakugadu walata balapemak thiyenawada

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  16 днів тому

      noka beheth bonna epa. nitarama sini check karanna. sini palanaya kare nathem tama wakugadu walata hani wennne

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 Рік тому +2

    ස්තූතියි සර්. දැනූවත් කිරීම ට.බූදුසරණයි👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 місяці тому

    Only now i saw this channel good advice doctor but we are taking medicine and we were ask to take the breakfast by 8 am from the clinic so how to wait for a long time very confusing.

  • @thakshilamadumali6197
    @thakshilamadumali6197 7 місяців тому

    බොහොම ස්තුතියි

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 Рік тому +2

    ස්තුතියි dr ❤️

  • @maddumagefernando8863
    @maddumagefernando8863 Рік тому

    තෙරුවන් සරණයි !!!

  • @airanganijayalath1799
    @airanganijayalath1799 8 місяців тому +1

    Thanks.docter

  • @saralam.a4695
    @saralam.a4695 Рік тому +2

    Boho ma sthuthi doctor

  • @chanukaMawalagedara
    @chanukaMawalagedara 6 місяців тому

    ගොඩක් පිං සර්🙏

  • @inokadarshani6579
    @inokadarshani6579 8 місяців тому +1

    Thank you..Dr..

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Рік тому

    Theruwan saranai.thank you sir

  • @leelasamaradiwakara1060
    @leelasamaradiwakara1060 Місяць тому

    Thanks

  • @InokaBovithanthrige-su7fc
    @InokaBovithanthrige-su7fc 2 місяці тому

    ස්තුතියි ස්තුතියි