@@melroyameresekera6029 No Problem you can take it. Kolekenda is very good for the diabetic...not only for the diabetic for fatty Liver, hypertension....etc too
Poor you. Her advice is poison. Get advice from an indigenous practitioner. They are not funded by big pharma companies. So they will genuinely help you with time tested useful advice.
Poor you. Her advice is poison. Get advice from an indigenous practitioner. They are not funded by big pharma companies. So they will genuinely help you with time tested useful advice.
You are very good I am a dibetic patient Now I am over coming Little bit little Because of your advise About the food Thnks God bless you I need new lectures
Excellent explanation Doctor, this is very timely. How about eating white and brown bread? Research says, eating 2 pieces of bread as equal to putting 2 spoonful sugar into your body?
Poor you! This is poison. This is very very useful for the phramsutical companies as this is aimed at making the problem worse in order to increase the profits of these Mafias.
වැදගත් වගේම අලුත් ම තොරතුරු තියනවා. බොහොම ස්තුතියි.
ඉඉඉ
L
ෙහාදයි
@@vasanthilakshmi2712 , බයිබලය පරිවර්්ර හරියයි🎉තනය වෙයි යම් හෝ🎉😢🎉
😮
ඇත්තටම අපේ වැරදි වැටහීම් නැතිකර ගැනීමට සහ නොදන්නා බොහෝ දේ දැනගන්නට හැකියාව ලැබුණා. ඔබට බොහොමත්ම ස්තුතියි .
ගොඩක් පින් ඔයාලගේ මේ වැඩසටහන
බොහොම ස්තුතියි මෙවැනි වීඩියෝ වලින් අපිව දැනුවත් කලාව
Thank you Doctor.
My mother is one of your patient. Your explanations are very clear. God bless you!
Harima wadagat,bohoma hodin pahadili kara, sthuti oba tumiyate
බෝහෝම වටිනා උපදේස්.
ඔබ සැමට, ❤️💐
තෙරැවන් සරණයි!
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා ඩොක්ටට ගොඩක් පිං ලැබෙිවා!
ගොඩක් ස්තුතියි මේ වෛද්‍ය උපදෙස් සියල්ලට, දෙවි පිහිටයි
ගොඩක් වැදගත් තෙරුම් කිරිමක් මම නොදන්නා බෝහෝ දේ දානුවත් තෙරුවන් සරණයි ඔබ තුමියට
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්.ඔබතුමාටත් ඔබතුමියගේත් බලාපොරොත්තු ඉටුවේවා..ජය හා සතුට ලැබේවා.
Learnt a great deal. Will show this to my whole family. Thank you very much doctor for educating us.
You I am a diabetec patient
May I take a glass of kolakenda daily.
@@melroyameresekera6029 No Problem you can take it. Kolekenda is very good for the diabetic...not only for the diabetic for fatty Liver, hypertension....etc too
බොහොම ස්තුතියි .ගොඩක් වටින ව්ඩියෝ එකක් .ගොඩක් ලොකු පිනක් .
පාරම්පරික වෛද්‍ය වරයෙක් ලෙස මා අත්දුටු කරුණක් රෝගීන් බොහෝ දෙනෙක් ලෙඩ වැඩිකරගන්නෙ ආහාර,පාන ගැනීමේ වරදින්, ඔබතුමියගේ දැනුවත් කිරීම ඉතා වටිනවා,Thanks
Godak aya ahaka yanawata kanawa ithurwena dewal
ගොඩක් වැදගත් බොහොම වටිනව නොදන්නා කරුනු රාශියක් දැන ගත්ත waidya උපදෙශ් ලබාඩුන් ඔබ දෙපලටම් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි.
බොහොම වටිනා උපදෙස් ගොඩාක් ස්තුතියි
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.thank u very much doctor
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
බොහොම හොඳ පැහැදිලි කිරීමක්..අගනා වටිනා කරුණු රාශියක් දැනගන්නට ලැබුනා..ස්තූතියි...
Poor you. Her advice is poison. Get advice from an indigenous practitioner. They are not funded by big pharma companies. So they will genuinely help you with time tested useful advice.
Poor you. Her advice is poison. Get advice from an indigenous practitioner. They are not funded by big pharma companies. So they will genuinely help you with time tested useful advice.
@@manamendramedawattegedara3491 ok thank u..
GODAK VADAGATH KARUNU KIHIPAYAK SAKACHCHA UNA .THANK U DR. .
ගොඩාක් ස්තුති දැනුවත් කරාට තෙරුවන් සරණයි
ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ඔබ තුමියට
Godak deval danuvath vuna harima vadagath
කරුණු බොහෝමයක් දැනගත්තා...බොහෝම ස්තූති වෛද්‍යතුමියනි.... 🙏🙏🙏
Thank you madam, for the guidance to control the suger level
Bohoma stuti Dr,🙏
EXCELLENT & very useful .
Very good explanation dr.
GREAT EXPLANATION & THANK BOTH OF YOU
You are very good
I am a dibetic patient
Now I am over coming
Little bit little
Because of your advise
About the food
Thnks
God bless you
I need new lectures
ඔබ තුමියට පිං ....
බොහොම ස්තුති දැනුවත් කරාට වෛද්‍ය තුමියනි ,,,
Super excellent Doctor
Now i know how and what to avoid..
Thanks so much.
Theruwan saranai, godak wada gath upadesak, enamuth pradana mathrukawa nisa iluwata enne wena deyak.. Sthuthi godak!! 🙏💐🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඉතාම වටිනා අදහස් ටිකක් . බොහොම ස්තුතියි
බොහොම කරුණාවන්ත doctor kenek ,api බෙහෙත් ganneth doctor gen,♥️
Thank you Doctor, you gave us a lot of valuable information....❤❤
ඉතාමත්ම වටිනා තොරතුරු ....
ගොඩක් වැදගත් ස්තුතිය
Good advice thank you doctor god bless you 🙏🙏❤❤
ගොඩාක් වැදගත්🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
හොද වැඩ සටහනක් නමූත් අද කියන ආර්තික තත්වය නිසා මේ වාගේ කැම අසරණ මිනිස්සුන් කොහොම කන්ද ස්තූතියි ඹබ තූම්යට
A l 10:14
ඉතා වැදගත් වැඩසටහනක් ඔබ තුමියට බොහොම පින් වෛද්‍ය තුමියනි😊
Excellent explanation Doctor, this is very timely. How about eating white and brown bread? Research says, eating 2 pieces of bread as equal to putting 2 spoonful sugar into your body?
Thanks Dr good instruction
Godak pin madam..theruwan saranai
Very good programme budusaranai
වැදගත්ම විඩියෝව ක් ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමියට ත් ඔබ තුමාට ත්🙏🇶🇦
ඉතා වදගත් ලිපියක් Thank you docter
Dear Dula. Proud of you
බොහොම ස්තූතියි ඔබතුමියට
Thank you Dr.
Oba thumiyata dergau labewa godak vatenawa upades walata thanks doctor ❤❤❤❤❤
දැනුවත් කිරිම ගැන ස්තුතියි ඩොක්ට ❤️❤️
Thank you Dr ❤❤
Thanks for refreshing our memory
Godak watinawa me program eka. ..oba siyalu denata godak pin.
😊
Very useful program 👍🏼
Godak watina video ekak. Thank you madam !
Thank you බොහොම පින්...! 🙏❤️
Thanks..dear.
ගොඩක් ස්තුතියි ඩොක්ටර් අපිව දැනුවත් කලාට බුදුසරණයි මන් කුවේට් සිට
Tanks.waidiyathumani.diyawadiyawata.diya.bath.dina.patha.kama..gunada.agunada.aya.pahadili.kara.danna.godak.pin.oba.thumiyata.oba.thumata.budu.saranai.🙏🙏🙏🙏
Pl doc, diiabitis, pressure,& Kidney disease patients large diet mention karanna.
Thank you doctor ❤️🙏
ගොඩක් ස්තුතියි වටිනා තොරතුරු ටිකක් අපට ලබා දුන්නාට මම අදත් කෑම වේලට තනිකර තෙබු කොල මැල්ලුමක් හරිගස්සලා තියෙන්නේ බන්ඩක්කා තෙලට රතු බත් තෙඹු කොල මැල්ලුමක් මම ඉන්නේ කුවේට් වල ලංකාවෙන් ගෙන්න ගෙන්න ගත්තෙ තෙබු කොළ මුරුංගා කොළ පේර කොල ගෙනාවා තම්බලා බොන්න ඇඹරැල්ලා ගෙනල්ල කනවා මේ කුවේට් වල මේවා හොයාගන්න හොයා ගන්න අමාරුයි නේ
මමත් ඉන්නේ කුවේට් ඔයාකොහොමද තෙබකොළ ගෙන්නගන්නේ
ලංකාවෙන් එන වෙන කෙනෙක් අත අපේ අම්මා එවනවා
That's dòktet mama godak danagatta
God bless your 🙏
Very very use full. Thank you verymuch madam. Thawath mewage vedasatahanaka karanna.
Poor you! This is poison. This is very very useful for the phramsutical companies as this is aimed at making the problem worse in order to increase the profits of these Mafias.
Excellent explanation, and also very eazy to understand, may god bless you, by the way how can I contact you Doctor?
Good Presentation.
It is good to tell the qualifications of the resourse
As there ar people are havng posts 😮😮
Thank you docter
I want to know when I use hair di witch one is good and will come some effects
Good program Thank you Doctor
Godak wadagath Dr thanks
Great message thanks
Thanks Docter.
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
Very interesting 👍
Waiting for your next program.
Thank you dr❤
thanks Dr godak pahadelei
මේ channel එකේ video එක බලලා තමයි thyroid check කරන්න doctor ව channel කලේ.1st day පෙන්නලා doctor කිව්වා reports වගයක් අරගෙන එන්න . ඊළග දවසේ reports පෙන්නන්න එද්දි pay කරන්න එපා කියලා. අද තමා මම reports පෙන්නන්න ගියේ අද කිව්වා ආයෙත් payment එකක් කරන්නලූ. එතන හිටිය nurse ගිහින් කිව්වත් එක්ක මේ කලින් ආපු කෙනෙක් කියලා. Doctor තමයි කියලා තියෙන්නේ payment එකක් කරන්න කියලා. Lanka hospital ගියේ එකේ doctor ව channel කරන්න. 4300 reports ටික check කරන්න ආයෙත් pay කරන්න කියපු එක නම් හරිම වැරදී. ඉගෙනීමේන් ඉහළට ගිහින් මනුස්සකම් අත්හැර ගන්න එපා. මොකද සල්ලි තියෙන මිනිස්සුම නෙමෙයි එන්නේ. එගොල්ලන්ගේ ලෙඩෙ government hospital වලට ගිහින් කරන කොට ලෙඩෙ උඩු දුවලා තියෙන්න පුලුවන් ඒ නිසයි මිනිස්සු අමාරුවෙන් හරි private එන්නේ. ඒක නිසා ඒ වගෙ වැඩ කරන්න එපා. මේ වෙච්ච දෙයින් දන්න කාටවත් Kottahachchi doctor ව channel කරන්න recommend කරන්නේ නෑ. මොකද ගොඩක් දුර ඉදන් මිනිස්සු ඇවිල්ලා හැරිලා යනවා ඇති මේ වගේ.
Doctor කෙනෙක් උනත් ඇත්තටම වැඩක් නෑ.ඇත්තටම එපා වුනා . තමන් විසින් කරන දේවල් තමන් කරාම දවසක එනවාමයි.
insulin භාවිතා කළ යුතු ආකාරය ගැන video ekak කරන්න පුළුවන් නම් ගොඩක් වටිනා
Athtama godak dewal denagaththa hoda wedasatahanak dokta oyata bohoma pin
ගොඩක් වට්නවා.ස්තුතියි .
I am diabetic patient. At night my mouth very dry and hot. Please let me know why. My age 51and my hands and legs too very aching
These symptoms may be due to diabetes. Can not determine the exact cause without examining.
බොහොම ස්තූතියි.
Interesting explanation
It's a good program
You have done a good Docto doa pro garam inthe mediya arplease doe job
thanks oba thaniyata.bs
good ,goood, Oba Nodanna Medicine
බෝහෝම වටිනා වීඩියෝවක් ඔබ තුමියටත් දෙවි පිහිටයි
හරිම වැදගත්
Thanku docter
It's very important. Thank you so much doctor.
You are most welcome
@@SinhalaMedicalChannel good
good information.
ඕබ තැමියට ගොඩක් ස්තැතියි පැහැදිලි කිරිමට❤❤🎉🎉
Thank you very much for the very valuable information ❤❤👍👍
Good Explain...
ගොඩක් වටින video එකක්
Good wadagta. Tnx
Great information 👍 tx doctor
ගොඩාක් පින් මැඩම්