anee Doctor mekata aniwarenma reply ekk oni . Man university student kenek. Mage anga tikk mahathai. Godakma na. Eth tikk mahathai. Mata loku diet ekkata yanna mehedi amarui. Ee nisa man udeta yoghurt ekk. Dawalta bath saha rata kesel gediyak pethi kapala komadu ho papol ekka mii pani dehi kalawam karala kanawa. Eeta amatharawa madadi mokuthma kanne naa amatharawa . Mehema karala mata bara adu karaganna puluwan weida doctor ? Aneee reply please
ජනතාව සුවපත් කරන්න වෙහසෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
වටිනා වැඩසටහන් ඉදිරිපත් කරන ඔබතුමාගේ දැනුම් සම්බාරය තව තවත් diunu වේවා!❤
අපව මෙලෙස දැනුවත් කළ ඔබතුමා ට බෙහෙවින් ස්තූතියි ...........
නිරෝගී වේවා !
ලෙඩ දුක් දුරු වේවා!
ස්ත්තූතියි
අපව දැනුවත් කලා ට බෙහෙවින්ම ඔබ තුමා ට ඉස්තුති සැම දෙවි පිහිටයි ⛪✝️🙏🙏
නිවැරදි දෙයින් මිනිසා දැනුවත් කිරීම පිනක්... ස්තුතියි 🙏
හොඳ පැහැදිලි කිරීමක් Doctor ස්තුතියි
ඩොක්ට ගේ කතාව ඇත්ත බඩේ ගල් හැදෙනවා අපේ පුංචි ගේ ගෙදර ගොඩාක් කන්නේ හාල් මැස්සෝ ඒ ගොල්ලන්ට ගල් හැදුන ඒක ඇත්ත ඩොක්ටගේ කතාව ඇත්ත ස්තුතියි ඩොක්ට පැහදිලි කිරීම සදහා බුදුසරණයි 🙏🏾❤️
උණුවතුර දැමීම ලුණු ඉවත්කිරීමට හොදයි .
ඔබතුමාට බොහොම ස්තුතියි..අපි නොදන්න හුඟක් දේවල් දැන ගන්නවා..
අපිව දැනුවත් කරනවට ඔබතුමාට බොහොම ස්තුතිය
මම බයේ හිටියේ ,, අපේ කොල්ලෝ දෙන්නට දවස ගණනේ හාල්මැස්සන් ඕනේ ඒ දෙන්නට ජීවිතයේ කොටසක් වෙලා ,,🎉❤
❤
බොහොම ස්තූතියි doctor දීර්ඝායු වේවා 🙏
දැනුවත් කලාට බොහොම පිං බුදුසරනයි
වෛද්‍යතුමාට බෙහෙවින්ම ස්තූතියි අපිව නිරතුරුව දැනුවත් කිරීම ගැන. හාල්මැස්සන්ව උණු වතුරට දමා ගැනීම ලුණු ඉවත්කිරීමට සුදුසු ක්‍රමයක් නොවේද. තවද හාල්මැස්සන් , කරවල සමග එකට පිස නොගතයුතු ආහාර වර්ග මොනවාද? උදා.තක්කාලි
මේ ගැනත් video එකක් කරනවද?
බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Saththu kanna kiyana akata pin
Dena modaya
Vitamin K2, Magnesium - මේ දෙක කැල්සියම් අනවශ්‍ය තැන වල තැන්පත් නොවී , අස්ථි සහ දත් වල තැන්පත් වීමට වැදගත්
Vit k2 pharmacy en ganna puluwn da?
@@L91nMK-vq8sz පුලුවන් , හැබැයි හැම එකේම නෑ. ඔසුසලේ බලන්න .
@@L91nMK-vq8sz puluwan eth hama ekema naha. Osusala try karanna
තක්කාලි ආදි ඇඹුල් දේ දමා කරවල (කටු සහිත) ඉවීම අහිතකර බව අසා තිබෙනවා. මෙය සත්‍යයද?
ඔබතුමාට බොහොම ස්තූතියි 🙏 ❤❤🎉
Mewa velanna ho venath hethuwakata visha dewal ek karanawa neda.. samahara awasthwaladee allergic venawa itha swalpa pramanayakin pawa.
වතුර දාල පෙගෙන්න තියලා හාල් මැස්සා දෙකට පලලා ජරාව අය්න් කරලා හොදට හෝදලා ගත්තම ලුණු යනවා බුදුසරණයි ඔබ තුමාට
Miss hitanne HAL MASSA morek kiyalada😂😂😂😂😂🇮🇹🇮🇹🇮🇹🇮🇹
Ekane halmasso oluvalagin badath ekka ayin karala unu vathura tikak dala thiyala hodata hodala ganna dekata paluvoth halmassa diya vela yanava
😂😂😂😂,,,,,,,@@wasanthaappuhamy8596
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤
Thank you very much dr.
Suwapath wewa!!!
තෙරුවන් සරණයි ඔබ තුමාට
All our ancestors have eaten and lived long than today's people. They never knew what we know now. Life has become short because we listen to all.
ස්තුතියි වෛද්‍යතුමනි 💅💅💅💅
වකුගඩු වලට යම් බලපෑමක් තියෙනවද පොටෑසියම් නිසා
ස්තුතියි ඩොක්ටර්
බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට
Uhurana වතුරින් seduwamath hari
Teeth whitening products use karana eke pros and cons gana explanation video ekak genna ko
It's a great video. learn something new. Thank you so much doctor❤
Learned some valuable information, thank you very much for your explanation
හාල් මැස්සො උයද්දි ලුනු නොද එතකොට ලුනු ගානට තියෙනවා ලුනු සීනි වගෙ කන්න බැහැනෙ ශරිරයට ලුනු සීනි තෙල් අවශ්‍යයි 👍👍❤️
Oba thuma bohoma watina danu Wath kiriimak 🌹🌹 Kala thank you somach❤❤❤
මාල් මැස්සන් තෙල්දාන විට තක්කාලි දැමීම නුසුදුසුද?
ඔව් හොදනෑ
ස්තූතියි ඔබතුමාට 👍❤️
ස්තූතියි ඔබතුමාට.....
Amu Halmasso aaharayata geneema, thawath hodaida?
Digatama kalsiyam pethi bonna hoda nadda sayanayea apata dena kalsiyam ganna epada
හාlමැස්සෝ දකින කොට වමනේ යනවා doctor.හාlමැස්සා කාන්තාවන්ge lunu තියෙන තැන් leවකනවlu.doctor මටනමි හාl මැස්සෝ දකින කොට හප්prසන්නයි. චික්
ඔබ තුමාට ස්තුතියි
ගොඩක් ස්තිය් වෛද්‍ය තුමෙනි
Do th
Do the Excess of washing resulting removal of vitamin
ඩොක්ටර්, සාමාන්‍යයෙන් හාල් මැස්සන් පිසිනකොට රසය වැඩිකරගන්න තක්කෙලි එකතුකරගන්වා ඉතං, එහි ආන්තරාකාරී තත්වයක් තිබෙනවාද ?
දනුවත් කලාට ඉස්තුතීයි
PLEASE EXPLAIN WHAT IS BARALOHA
තකිකාලි සමග හොදද
පරීක්ෂණයකින් තොර මත පලකිරීම ලන්කාවේ හැටි පොතේ පතේ තියෙන දේ කියවීම
Very important programme.
Thank you.
Dr. මම හාල්මැස්සන් කෑමට ගත්තට පසු මුහුණෙ කුරැලෑ දානවා. ඇයි කියල පිළිතුරක් දෙන්න...
ස්තුතියි ඔබතුමාට
Thankyou very much sir
Doctor pilkiri onawata wada kema nisa hadena roga ganath video ekkkarannko
ඉතාමත් හොඳයි
අමු හාල්මැස්සන් ගැනත් දැනුවත් කරන්න
Godak sthuthi doctor
doctor, itha, wegayen kiyagena giya. e unata harima pahaili. sthuthi. ❤
Dr mage wilumba ridenawa ude nagitinakota e ca thampat welada
Exsellent explanation thanks a lot ❤
ස්තුතියි ඩෝක්ටර් 🌷🌷
ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක 👍❤
තක්කාලි සමග හාල්මැස්සො එකට ආහාරයට ගත්තොත් කැල්සියම් තැන්පත් වනවා කියන්නෙ ඇත්තද?
ද
ද?@@vasanthadenipitiya9475
ඔව්
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි වෛද්‍යතුමනි
Thank you Doctor
Thankyou docta 🙏punchi babala inna apita godak wedagath video ekak
Thank you doctor budusaranai 5:44
හාල් මැස්සන් කද්දි වමනෙ දාන්නෙ ඇයි?
Mage thyroid gland eka na. Calcium adu venavada doctor
හැමදාම කැවට කමක්නද්ද
Thank you doctor ❤
හාල් මැස්සන් හොදි කන්න හොද නැද්ද? තක්කාලි දාලා රසයිනෙ
, තක්කාලි දාන්න එපා හාල්මැස්සන් ට. හොද නැහැ.
ස්තූතියි සර්
Thank you doctor 🎉️🎉️🎉️🎉️
Thank you doctor
X
Mamath muslin baya una .Godak isthuthi
වටිනා video .1. Thank.Dr
Aane doktar kalsiyam thanpath vima gana wadasatahanak karannako godak pin.🙏🙏🙏
Onima කරවල wala ලුණු යවන්නේ උණුවතුර වලින් හෝදලා api nam
Hoda lamaya 😂🇮🇹🇮🇹🇮🇹
Ice wathure Danna Oni Lunu yawanna
ඔව්, ඒක ඇත්ත. උණු වතුර (උතුරන වතුර) කරන්න කරවල ලුනු ඉවත්වෙන්වා.
ඩොක්ටර් හාල්මැසෝ තත්කාලි සමඟ එකට උයලා කන්න හොඳනෑ කියන එක ඇත්තක්ද?
Ou. Me dr. Me pilibada programme akak kara.
Thakkali wala thiyena oxalate, haalmessan wala thiyena calcium ekka ekathuwela calcium oxalate hadhanawa. Calcium oxalate nisa kidney stones hedhenna puluwan
තක්කාලි වල ඔක්සැලික් අම්ලය තියෙනවා.හාල්මැස්සන් ගේ කැල්සියම් තියෙනවා .මේ දෙක එකට ඉව්වම ඒ සංයෝග දෙක එකට එකතුවෙලා කැල්සියම් ඔක්සැලේට් ස්ඵටික හැදෙනවා .ඒවා වකුගඩු ,මුත්‍රාශයේ ගල් වශයෙන් තැම්පත්වෙන්න පුලුවන්..තක්කාලි හාල්මැස්සන් විතරක් නෙවේ ඔක්සැලික් අම්ලය සහ කැල්සියම් අඩංගු ඕනෑම ආහාර දෙකක් එකට ගත්තොත් මේ තත්වය ඇතිවෙන්න පුලුවන්.
@@buddhikagajanayake6394.
hm
Halmasso...hari..ganan..anisakannaba
Halmesso,karawala dana curry walata mn nam aye lunu danne nehe.
Good video
Thanks so mach dear doctor .❤❤🙏🙏🙏🌹🌹
Wedagath pahadili kirimak.godak pin.
හාල්මැස්සන් මාලු උයපුවාම හා තෙලේ බැදපුවාම මේ කියන ගුන වෙනස් වෙනවද
Ow,ow😂😂😂🇮🇹🇮🇹😪
Amuhalmaso uyala ho badal thelweken
Thanks sir
anee Doctor mekata aniwarenma reply ekk oni . Man university student kenek. Mage anga tikk mahathai. Godakma na. Eth tikk mahathai. Mata loku diet ekkata yanna mehedi amarui. Ee nisa man udeta yoghurt ekk. Dawalta bath saha rata kesel gediyak pethi kapala komadu ho papol ekka mii pani dehi kalawam karala kanawa. Eeta amatharawa madadi mokuthma kanne naa amatharawa . Mehema karala mata bara adu karaganna puluwan weida doctor ? Aneee reply please
meka balanna dr.ua-cam.com/users/shorts-bMOscwK2-g?si=wcZxBmlIeXKI4KRm
Kohmatah ha masso walagodal lunu na
Thank you so much
හාල් මැස්සෝ, කරවල දෙවර්ගයටම ලුණු දාන්න ඕන නැහැ.ඒවායෙ තියෙනලුනු වැඩි නිසා මම නම් ඇල් වතුරෙටික වේලාවක් දාලා තියලා උයනවා
Very useful video 🎉. Thank you
ඩ්
Sthuthiy obathumata
🙏 🙏 🙏 thanks doctor ❤❤❤❤❤
Thank.you.Doctor
Thank you for your valuable video 🎉
Theruwan saranai doctor ❤❤❤❤❤
අපෙ ගෙදරත් තාත්තා ලා සියියලා කැවෙ ඹවාබලබල නොවේ ඒ මිනිස්සු අව්රෑදු 80. යි100
Useful vedeo thank you so much doctor
ලුනු හෝදන්න
Good job
Haal massa kanna ekada😂😂😂😂🇮🇹👋👋