He is one of the best doctors who explains every aspect in Sinhala. He is patient, very pleasant and has modern thinking. Thank you doctor and Anoma. You two are the best.
Most interesting programmes. Nicely clarrified. THIS KINDA INFORMATIVE PROGRAMMES OUGHTA BE AIRED ON SL TV TO PUBLIC, AS A PREVENTATIVE HEALTH ADVICE TO EDUCATE THE IGNORANT POOR PUBLIC.
ඔබ දෙපල මේ සමාජයට කරන මෙහෙයට ලොකුම පිනක් හොදටම පැහැදිලි කරනවා බුදු සරණයි ජේසු පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා ..
ස්තුතියි අනෝමා , මට හිතෙන්නේ ඒ doctor ,හරිම වටිනා කෙනෙක් , ඒ වගේ වටිනා පුතෙක් හදපු එතුමාගේ දෙමව්පියන්ටත් අපේ ස්තුතිය හිමිවේවා
මේ වැඩසටන නතර නොකර විවිධ කරුනු පිලිබද දිගටම කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා
හොඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්. ස්තුතියි ඔබ දෙපලට
ම්ස් අනෝමා ඔයාගේ වීඩියෝ මුල ඉදන්ම බලන කෙනෙක් මම හරිම කැමැත්තෙන්. ඉතින් මේ doctor එක්කල කරන වැඩසටහන් හරිම වටිනවා. හරිම කැමැත්තෙන් බලන ගමන් ලොකු දැනුමක් මම ලබනවා ඔබටත් doctor ටත් ගොඩක් පින් අපව දැනුවත් කරනවට ඉදිරියටත් මෙවැනි හරවත් වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින් ම
කාලෝචිත වැඩසටහනක් ඔබ දෙපළට බෙහෙවින් ස්තූතිවන්ත වනවා.
ස්තුතියි ඔබ දෙපලටම මමත් දරැවන් මිට පෙර සිටඋයන පිසින විඩියෝඑකක් බලාබහ්ටියා අද තවත් විසේම යමක් දැනගැනීම ඉතාම වැදගත් බෙහෙවින් ස්තුතියි මෙවැනි නිහතමානීව වෛද්‍යවරයකු හමු විමදැකිම රෝගය ගැන පැහැදිලි කිරීම හරිම අගෙයි ඔබ දෙපලටම ඉදිරියට අප වෙනුවෙන් කැපවන හරිම සතුටුයි ස්තුතියි
අනෝමා, ඔයාට බොහොම ස්තුතියි! මේ වැඩසටහන ඉදිරිපත් කිරිම පිළිබඳව.ලොකු මෙහෙවරක්, සමාජය දැනුවත් කිරීම .පිනක්.කාලය අන් අයගේ යහපත පිණිස වෙන්කිරීම. ඔබටත් doctor ටත් පවුලේ සැමටත් යහපතක්ම වේවා!
හරිම හොද වැඩ සටහනක් . දිගටම කරන්න.❤Dr. හරිම හොදට පැහැදිලිව කියනවා.
ඉතාමත් හොඳ අවබෝධයක් ලැබුනා.ගොඩා..ක් ස්තූතියි ඔයාලා දෙන්නාටම.ඒ වගේම මිස් අද බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි විලුඹේ වේදනාව.මමත් එයින් පීඩා විඳිනවා.ඒ ගැන කිසිම දැනුමක් නැහැ ඇත්තටම.මේ පිළිබඳව වැඩසටහනක් කරන්න කියලා ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.ඔයාලාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!❤
මට ඕනේම වැඩසටහනක් අද අරගන ආවාට,ඔබට බොහෝම ස්තූතියී .ඔබ තුමාටද ගොඩාක් පින්.
Thanks a lot your valuable information doctor. I learn a lot.Good luck every time both❤
දෙදෙනාම හරිම සරලව පැහැදිලිව කරුනු කාරනා කියා දෙනව.හරිම හොදයි .අපිට හරිම කැමැත්තෙන් බලන්නෙ.දිගටම කරගෙන යන්න.
Dr ඔබටත් අනෝමා මිස්ටත් ගොඩක් ස්තුතියි. හරිම important program එකක්. මම ඩුබායි හරිම අසාවෙන් බලනවා . නොනවත්වාම මේක කරගෙන යන්න. දන්න දේවල් වගෙම නොදන්නා දේවලින් අපිට දැනුවත් වෙන්න පුළුවන්. ආදරෙයි. ස්තුතියි 🌹❤
කෑම ගැන ගොඩක් දේවල් දැන් ගත්තා.කෑම වල හොද නරක තේරුම් අරගෙන තියෙන්නෙ වැරදියට.ඔබට ගොඩක් ස්තුතියි.
බොහොම ස්තූතිය. මගේ පැනයට හොඳම පිලිතුර ලැබුනා.
❤ ආදරෙයි හැමදස්ම. ❤
ගොඩක් ආසාවෙන් මේ වැඩ සටහන අහනවා ඔබ තුමා හොදින් පැහැදිලි කර දෙනවා දෙදෙනාටම ගොඩක් ස්තූතියි ඒ. වගේ බොහොම පින්
බොහොම ස්තූතියි දෙපලටම. නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. බොහොම පින් .. නිරෝගී වේවා .. තෙරුවන් සරණයි ..
He is one of the best doctors who explains every aspect in Sinhala. He is patient, very pleasant and has modern thinking. Thank you doctor and Anoma. You two are the best.
ආදරණීය ඔබ දෙපළටම බොහොමත්ම ස්තුතියි මේ කරන්නා වූ සත්කාරයට .❤
හරීම හොද වැඩසටහනක් හරීම ආසාවෙන් බලනව ඩොක්ට හොදට පැහැදිලි කරනව ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදිහට හරිම හොදයි බුදු සරණයි
Aunty මී තෙල් ගැන doctor ගෙන් අහල කියන්න.thank you.. මේ කතා කරන දේවල් ගොඩක් වටිනවා..
Thank you Doctor and also thank you Anoma!!! Very informative programme.
I am also interested in fatty liver problem.
ගොඩක් වටිනා වැඩසටහනක් .... මේවගේ දේවල් වලින් , මිනිස්සුන්ට හොඳදේවල් දැනගන්න පුළුවන් ... ස්තූතී .. 🙏
හොඳ වැඩ සටහනක් ඉදිරිපත් කිරීම ගැන ඔබ ට ස්තුතියි ❤
Very interesting program, it was the first time I saw this, but I do follow your recepies. Thanks Anoma. ❤
අනේ මේ ඩොක්ටර්ගෙ පැහැදිලි කිරීම නම් ඉතාම වටිනවා මම මේක ට බෙහෙත්බීවත් මේ තරම් දැණුවත් වෙලා හිටියේ නැහැ දෙදෙනාටම පිං
බොහොම වටිනා වැඩසටහනක්. කොලෙස්ටරෝල් ගැන පැවසීමෙිදී එහි මටිටමි ගැන දැනුවත් නොකිරීම අඩුවක් .ඒ කියන්නෙ HDL ,Ldl,Total colestrol ශරීරයේ තිබිය යුතු මටිටමි .අංක වලින් 50ට අඩු වැඩි ආදි ලෙස.අපේ රිපොටි එක කියවීමෙිදී එය පහසුවක්.ස්තුතියි .
Very valuable video and Thanks both of you ❤❤
හරිම වැදගත් ඔබතුමියට ගොඩක් ස්තුතියි .❤❤
ඉතාමත් වටිනා සාකච්ඡාවක් .ගොඩක් ස්තුති යි .පුලුවන් නම් vitamin වර්ග ගැන වැඩසටහනක් කරන්න .ගොඩාක් ස්තූතියි ❤❤❤❤
හරිම වැදගත් වැඩසටහනක් .ඔබදෙපලටම තෙරුවන් සරණයි .
කොච්චරනම් හොදද මේ වැඩසටහන...මම ගොඩාක් මානසිකව වැටිල හිටියෙ කොලෙස්ටරෝල් මට තියනවා...දිගටම බෙහෙත් ගන්නවා මම ඉන්නෙ ඊශ්‍රායල් .. මේ වැඩසටහනින් ගොඩාක් විස්තර දැනගත්තා හිතට ලොකූ සහනයක්...❤🙏
Thank you Mrs Anoma and Doctor. Very informative and such a lovely explanation...God Bless you both and your precious families.
ගොඩක් ස්තූතියි මේ දැනුම ලබා දෙනවට 🙏❤
සමාජ සත්කාරය ගැන ස්තුතියි දෙදෙනාටම.
Thank you Ms. Anoma and Dr. Subash for a very valuable video 🙏💐
පුතේ ඔයා මෙලොවට බිහි කළ දෙමාපියන් ට මම හිතන්නේ අපිත් ණයයි
බොහොම ස්තූතියි ඹබ තුමියට සහ doctor ට❤
මම වීඩියෝ ගොඩක් බලලා තියෙනවා ඔබතුමීයගේ එත් අද තමයි comment එකක් දාන්න හිතුනේ මේ කරන්නේ ලොකු සමාජ මෙහෙවරක් පින් ඔබතුමීයට නිදුක් නීරෝගි වේවා
Godak.prasnawalata.pilithuru.labuna.obathumiyatath.doctertath.bohoma.sthuthiyi.♥️♥️🌺🌺
Aunty me podcast eka digatama karagena yanna puluwannan thawa thawath ape jivitheta wadagath dewal labaganna puluwan .
auntyge chanel ekata alokayak labuna wagema api hamotama labuna danuma gana sthuthi karanna wachana na... antyta me wage wadagath topics gana kathakaranna thawa thawath hakiyawa labenna ona... ❤
වෛද්‍යවරයාගේ පැහැදිලි කිරීම් ඉතා හොඳයි. ප්‍රශ්න එකතු කරලා සාරාංශයක් හදාගෙන ප්‍රශ්නයක් ඇහුවොත් කාලය ඉතිරි කර ගැනීමටත් හොඳයි.ඉතා වැදගත් වැඩසටහනක්. එය පහසුවක් වෙයි
අනොමා මිස් ගොඩ්පක් ස්තුති ඔයට ඒ වගේම ගොඩ ගොඩක්ම ස්තුති ස්තුති ස්තුති ඩොක්ට ඔබතුමා ට හරිම වටිනවා අපිට ම්මෙව ඒන කොහෙන්වත් මේ තරම් පැහැදිලිව අහල නෑ ගොඩක්ම පින් ඔබතුමාට 🙏
බිත්තර ගැනනම් ගොඩක් දේවල් දැනගත්තා, හැම ගෙදරකම ගම් කිකිලියෝ අඩුම 2ක් හදාගත්තනම් ප්‍රෝටීන් මන්දපෝශනය රටේ ඇති වෙන්නෙ නෑ, මමත් හදනවා,....
බොහෝම ස්තූතියි අනෝමා ආන්ටි & ඩොක්ටර් ජුලියන්...❤
Mrs Anoma,
කොට්ට කජු කියන්නෙ හොදින් වෙලුන කජු.අමු කජු නෙවෙයි .අපි බදින්න ගන්නෙ කොට්ට කජු.
ඉතාමත් වැදගත් discussion එකක්. Thank you so much .
Theruwan saranai !
Vitamin Video Ekak Oni. Dirgayu Wewa..!! ❤
Doctor .hodata pahadili karanawa..thank you nodanna apiwa danuwath karanawata.....
හරිම ප්‍රයෝජනවත් අදහස් .පුලුවන් වැඩසටහනක් .calcium ගැන ත් කියලා දෙන්න .calcium තැම්පත් වෙනවා කියන්නේ ඇත්තද?
I was able to clear most of my doubts. Thanks doctor and Anoma!
ඩොක්ටර් පැහැදිලි කරනවාහොදින් ස්තුතියි
Superbly explained 🤝
Mey program aka super 🎉🎉 doctor ge explain aka respect ❤❤
Bohoma stuthi Jesu phitai very interesting program very grateful to you both
I like this doctor bc he is very knowledgeable.🇨🇦
Most interesting programmes. Nicely clarrified. THIS KINDA INFORMATIVE PROGRAMMES OUGHTA BE AIRED ON SL TV TO PUBLIC, AS A PREVENTATIVE HEALTH ADVICE TO EDUCATE THE IGNORANT POOR PUBLIC.
❤ from Rathnapura. Very good explanatiion. Thanx doctor 🎉
ඉතාමත් වැදගත් වැඩසටහනක් දිගටම මේ දේ කරන්න ගොඩාක් පිං
ස්තූතියි අපි නොදන්න බොහෝ දේවල් වලින් දැනුවත් කිරීම ගැන
සරල කාලෝචිත වැඩ සටහනක්!!!
ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා.
Very important video, thanks.
Omega 3,6 ratio ගැන බලන්නේ නැතිව ආර්ථිකේ හැටියට කන්නෙම පොඩිමාලු නිසා අපිට
ඕවා ඉබේම balance වෙලා ඇති. 🤣🤣
බොහොම වැදගත් වැඩසටහනක්.
කොට්ට කජු කියන්නේ අපිනම්
පුච්චන්නේ නැතිව වේලිලාම තලලා ගන්න ඒවාට.
රට කොට්ටන් මදත් ගන්න නිසා ඒවාට කියනවද දන්නේ නෑ. ඒවත් හරි ගුණයිනේ.
❤️❤️❤️❤️
Thank u foctor god blass🙏🙏
Thanks a lot for both of you ❤️🙏🏽
Thank you amoma miss harima වටිනා උපදෙස් ටිකක් god bless you ❤❤
Godak.. teerum ganna puluwan . Video. . Tanks
Dr.... Anoma mis. Bs
කොට්ට කජු කියන්නෙ දුමේ දමල වියලන ලද කජු. ඉතාම වටිනා සාකච්ඡාවක්.
Godak hodai me wadasatahan mamath baluwa hamada oba thumiyage wadasatahan harima wadagath kalochchi deyak me kale..... Thank oba depatala😘😘❤❤❤❤🙏🙏🙏
Thank you both❤❤ for the valuable information video
Excellent and very informative vedio. Please keep it up. Thank a lot.
බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියටත් ඩොක්ටර්ටත් අලුත් විඩියො එකක් එනකන් බලාන ඉන්නවා
ගොඩක් පිං ඔබ දෙපලට...
Thank you Anoma.
Very useful advise.
Smart young doctor.
Thank you so much for both of you!!!🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
Aunty, can u ask the doctot about Thalapath fish? Is it contains Omega 3?
Thank u both for ur commitment.
Anoma oyatai Doctor tai godak Thanks mey karana danuwath kirima gan. … mama godak dewal gana danuwath una. ❤️🤍🥰
බොහොම ස්තූතියි අනෝමා මේ කරන සේවයට . පුතාටත් ගොඩක් ස්තූතියි . ප්ලාස්ටික් බිත්තර තියෙනවාද ? සමහර අයගේ මතයක් තියෙනවා. කරුනාකර මේ ගැනත් කියන්න පුළුවන් ද . 🙏
Anoma miss harema wadagath me program aka Thankyou DR,,and Anoma miss god bless ❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤
බොහොම ස්තුතියි !
Oyala dennatama godak pin me karana udawwata
Excellent!
Thank you Anoma auntie and doctor
බොහෝම ස්තූතිය . හොඳ වැඩසටහනක්.
Thanks Mrs.Anoma and Dr.❤❤
Excellent ❤
ඵැටි ලිවර්ගැන ඉක්මනින් වැඩ සටහනක් කරන්න මිස්.❤❤
ට්‍රෙන්ඩින්ග් වෙන්න ඕනේ වීඩියෝ ....please share 🙏
ඔබ බිහිකල දෙමාපියන්ට පිං
ගොඩක් වටිනා වැඩ සටහනක්…බොහොමත්ම ස්තූතියි..අපිව දැනුවත් කලාට..ඒ වගේම මම දියවැඩියාව තියෙන කෙනෙක්..හේසල් නට්, වොල් නටි,ආමන්ඩ් සහ රටකජු කෑම දියවැඩියාවට බලපානවද යන්න දැන ගන්න අවශ්‍යයි..මට ඉක්මනින් දැනගන්නේ කොහොමද අනෝමා මහත්මිය..මේ පිළිබදව පිළිතුරක් ලබා දෙන්නේ නම් ඔබට බොහොමත්ම ස්තූතියි..
Aunty..sunflower seeds kemata hodaida???
Fruits -orange ,red Apple,Kiwi daily kana eka hodaida???
Thank you .godak watinawa kiyala dena hema deyakma❤
Very important programme Allah bless u both
Ane budusaranai harima asawen balanne
Godaak hoda wadasatahanak.Thank you.
Very good advice ♥️♥️♥️♥️
Bless you 🙏 Doctor ❤❤❤
Good video ❤
Please do a video about Taking fish oil. Thank you
Thank you so much both of you.
කොල වර්ග , පලාවර්ග, වල ඇති ගුණ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න . වෙෙද්‍ය තුමනි, කන අයුරැ/ පිළියෙල කල යුතු අයුරැ ...