නිදියහනේදී ඉන්න ඕනේ විදිය ඉගෙන ගන්න | Nilukshi Thilakasiri | Life Line

Поділитися
Вставка
  • Опубліковано 22 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @shehangimhan8885
    @shehangimhan8885 2 місяці тому +48

    ඇත්තටම හොද උපදේශකවරියක් වගේම හොද බිරිඳක් ....ඔබ වැනි බිරිදක් ලබන්න පිරිමියෙක් ගොඩක් පි0 කරන්න ඕනා...තෙරුවන්සරණයි ... මේ වීඩීයෝව අපේ රටේ හැම පවුලකටම අහන්න දකින්න ලැබෙනවනන්...🥰

  • @BandaraBandara-ks9nn
    @BandaraBandara-ks9nn День тому +3

    අනිවාර්යයෙන් මිස් මායි හස්බනුයි රට ඉන්නේ එයා නිදි ටයිම් මං වැඩ මං නිදි ටයිම් එයා වැඩ හැබැයි අපි දෙන්නට ඉඩ ලැබෙන හැම මොහොතෙම අපි නිදි යහනේ සතුටු වෙනවා මොකද එතකොට අපිට අපිව නැතුව බැරි තරමට ආදරේ කරනවා මගෙ හස්බන් මට ආදරේට කියන්නේ අප්පච්චි කියලා ඒක කියන්නෙ නැති දාට මං දන්නවා එයා අවුලෙන් කියලා ඒ හින්දා අපි තේරුම් අරන් ජීවත් වෙනවා හැමෝටම සතුට සාමය පිරි ලස්සන පවුල් ජීවිතයක් ලැබේවා🙏🙏🙏😍😍😍

  • @nilanthaperera5696
    @nilanthaperera5696 Місяць тому +54

    මගේ විවාහ ජීවිතේට දැන් අවුරුදු 18 ක් මට පාසල් යන වයසේ දුවයි පුතයි ඉන්නෙ. මගේ පවුල් ජීවිතේ මං හරි ම සතුටින්, හරි ම තෘප්තිමත් මගේ සැමියා මට ලැබුණෙ පෙර කරපු ලොකුම ලොකු පිනක් නිසාමයි කියලා මට හිතෙන්නෙ. ඒ තරම් කවදාවත් වචනයකින් වත් බැනලා නෑ. රැකියාව කරන අවස්ථාවේ හෝ මං නැතිව කරගන්න අවශ්‍ය වැඩ කටයුතුවලට විතරයි අපි වෙනම ඉන්නෙ නැත්නම් කන්නෙ, නාන්නෙ, දරුවන්ගෙ වැඩ වලදි වගේ පුළුවන් හැම තිස්සෙම දෙන්නම එකට ඉන්නෙ. මගේ ප්‍රාර්ථනාව මගේ සැමියා උපදින උපදින හැම භවයෙකදිම මටම ලැබේවා කියලා මොන පිං කටයුත්තක් අවසානයකදී මංඒ ප්‍රාර්ථනාව කරනවා 🙏🙏🙏 ඒවගේම හැමෝටම මට වගේම ආදරණීය බිරිඳක් සැමියෙක් ලැබෙන්න ඕන 🎉

    • @ChandiKumari-r7d
      @ChandiKumari-r7d 15 днів тому +2

      Ane pinwanthayo oyala. Hamadama sathutin inna. Budu saranai

  • @GPDPathirana
    @GPDPathirana 2 місяці тому +33

    කතාවනම් මරු පවුල් ජීවිතේට හරි වැඳගත් කාන්තාව ලස්සනට ඉන්න ඕන පිරිමිත් ඒවගේ ඉන්න ඕන බුලත් කාල කට පඩික්කම වගේ තවත් සමහරු අරක්කු බීල ලගට යන්න බෑ පට්ඨ ගඳයි බීපු අය ලගට ගියාම ගඳ එනකොට අපටත් ලගක ඉන්න බෑ කාන්තාවක් ලගට යයිද කරන්න දෙයක් නැතිකමට කාන්තාව ඉන්නව සතුටකින් නෙවෙයි ඔබ කියන්න වගේ සමහරුන්ගෙ කටවල් ගඳයි එතකොට ලිංගික ආසාවල් නැත්තටම නැතිවෙනව ආසාවක් තිබුනත් එය දුර්වලවෙනව. හරි වැදගත් මෙය

  • @videocafe9594
    @videocafe9594 3 місяці тому +274

    මේ නිවේදිකාව හරිම විමර්ශනශීලී.. අමතක වෙන තැන් ලස්සනට මතු කරල අහනවා ❤

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf 3 місяці тому +79

    ඉතාම වටිනා කතාබහක් මේ නිවේදිකාව සහ උපදේශිකාව හරිම උගත් වැදගත් බුද්ධිමත් විදිහට මේ වැඩසටහන් කරනවා

  • @AkilaDilshan-lm3dm
    @AkilaDilshan-lm3dm 3 місяці тому +280

    මේ මිස් කතා කරද්දී අහන් ඉන්න ආස හිතෙනවා.හරි පැහැදිලිව කියලා දෙනව😊

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 3 місяці тому +2

      මිස් කතා කරද්දි කට දිහා බලාගෙන ඉන්න ආසයි 😄

    • @prasadsanjeewa7474
      @prasadsanjeewa7474 2 місяці тому

      Kjr​@@praveenlankeshwara6546

    • @prasadsanjeewa7474
      @prasadsanjeewa7474 2 місяці тому

      Ol
      ​@@praveenlankeshwara6546

    • @JanakaRuwan-nz8wr
      @JanakaRuwan-nz8wr 26 днів тому

      Ou karanna vidhiyat pennai heta anidda 😂mawagen tamai munta salli hbbakarann puluwan kata ereagena modayo balann nisa

  • @gayaniranasinghe-z3l
    @gayaniranasinghe-z3l 3 місяці тому +310

    බිරිඳ සතුටු කරන්නේ කොහොමද ?
    සැමියා සතුටු කරන්නේ කොහොමද ?
    දරුවන් සතුටු කරන්නේ කොහොමද
    මම හිතන්නේ බලන්න ඕනම මිනිස්සු මේවා බලන්නේ නෑ...
    ගොඩක් අය නම්‍යශීලී නෑ...
    මේක හොද වීඩියෝවක්..
    80% ප්‍රශ්නවලට විසදුම් මෙතනින් ගන්න පුළුවන්....

  • @menwjayasekera
    @menwjayasekera 3 місяці тому +68

    ඉවසීම ප්‍රගුණකර නැත්නම් විවාහයට ඒක බාධාවක්. මොකද දෙදෙනා අතර කතාබහ ප්‍රියමනාප නැත්නම් ප්‍රශ්ණ වැඩියි. ඒවගේම මේ සාකච්ඡාව ඉතා විශිෂ්ඨයි.

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 3 місяці тому +133

    ඇත්තටම ගොඩක් වටිනවා..විවාහ වෙන්න තව මාස තුනයි.ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ස්තූතියි ❤

    • @thimalchandika8879
      @thimalchandika8879 3 місяці тому +5

      Oyanam supiri

    • @ireshaneomali8028
      @ireshaneomali8028 3 місяці тому +8

      ප්‍රශ්න ඇති වෙනවා දෙන්න අතර,ගැලපෙන අය නෑ ලෝකයේ.සංවේදිකමයි ඕන.ලැබුන කෙනා හොදම කෙනා කියල හිතල ජීවත් වෙන්න.ජය වේවා..❤

    • @sasumiropro2406
      @sasumiropro2406 3 місяці тому +1

      Math❤

    • @nishantha1422
      @nishantha1422 3 місяці тому +3

      පවුල් ජීවිතය මෙහෙම කීවා ට ඉගෙන ගන්න බෑ ...මුලින්ම පෝන් එක අයින් කරන්න බැන්දාහම .ගලපගෙන ජීවත් වෙන්න .දැනටමත් පෝන් එක නිසා ගොඩක් ප්‍රශ්න වලට මුහුන දුන්නා නේද ???? ඒ කීවේ බදින්නත් කලින්

    • @ireshaneomali8028
      @ireshaneomali8028 3 місяці тому +2

      @@nishantha1422 කාලම බලන්න ඕන නේද දත් හිරි වැටෙන්න..😁කියල බෑ

  • @kalpanimaduhari1319
    @kalpanimaduhari1319 2 місяці тому +16

    ගොඩාක් වටින කතාවක් තමන්ට පුලුවන් කාලේ දෙන්නත් එක්කම සතුටින් ජීවිතේ ගෙවනවා වගේම, වයස් ගත උනාමත් දෙන්නත් එක්කම සතුටින් ඉන්න කලින් ඉදලම plan කරගන්න. ඒ කාලෙදිත් දෙන්නත් එක්ක trip යන්න. ආස තැන් වල ඇවිදින්න සල්ලි ඉතුරු කර ගන්න. Pension plan එකක් දා ගන්න. දරුවන් මත යැපෙන්න බලාපොරොත්තු නොවී දෙන්නට දෙන්න තනියෙන් ආදරෙන් ඉන්න පුලුවන් අනාගතයක් හදාගන්න. ❤

  • @wasanthaattanayaka4366
    @wasanthaattanayaka4366 2 дні тому

    වර්ථමාන සමාජයට ඉතා වැදගත් දේශණයක්❤❤ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබ දෙපලට සුබ පතනවා...!

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 3 місяці тому +81

    හරිම වටින වැඩසටහනක්. මෙවැනි වැඩසටහන් දකින්න අහන්න ලැබෙනවානම් දික්කසාද මේ තරම් ඉහල යන්නේ නැති වේවි

    • @Tha2001Jay
      @Tha2001Jay 3 місяці тому +6

      හරියට ළමයෙක් හදපල්ලා මිස් කියන විදිහට. නැත්තං සජිත් වගේ පුතෙක්ව හම්බෙයි 😂😂😂

    • @Janakadinesh-k4l
      @Janakadinesh-k4l 2 місяці тому +1

      Mge hasban nm mta wda daruwata thami godak adre kiynne😢😢😢

  • @sujeewajayakody5901
    @sujeewajayakody5901 3 місяці тому +23

    ඔබ තුමියගේ අදහස් ගොඩාක් හොදයි .ඔබ තුමිය වගේම පැය 24 ක් වැඩ කරන මම ,ඔබෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .මගේ පවුල් ජීවිතේ සාර්තකත්වයට ඔබෙන් ලැබෙන උපදෙස් ප්‍රයෝජනවත් උනා.ස්තූතියි .

  • @ChandanaSenanayake-w3n
    @ChandanaSenanayake-w3n 3 місяці тому +130

    මිස් ඇත්තටම ඔයා කිව්ව කරුණු හරියටම හරි.හරිම වැදගත් ඒ අදහස් ටික.

  • @aasha-x9t
    @aasha-x9t 3 місяці тому +37

    මේ කතාව හරිම වටිනවා. මෙවැනි කතාබහ තුලින් තව පවුල් රැකෙන්න පුලුවන් මිස් ඔබ තුමියට පවුල්වල එන ගැටලු මේ වගේම ඉදිරිපත් කරන්න ගොඩක් දෙනෙකුට වටිනවා .ස්තුතියි ඔබ දෙගලට

  • @NiroshaDilrukshi-s6d
    @NiroshaDilrukshi-s6d Місяць тому +2

    ❤අනේ ඔයාට ගොඩක් පින් මිස් ,,,,හරිම වැදගත් මෙ දේවල්

  • @SunithaAnandasili
    @SunithaAnandasili 3 місяці тому +11

    ඔබ තුමියගේ උපදෙස් ගොඩක් වටිනවා.

  • @ShashiNuwanthi-m5t
    @ShashiNuwanthi-m5t Місяць тому +6

    ම්ස් කියන හැමදේම අපි අතරේ තියෙනවා .දරුවන්ට දෙන්නෙක් ඉන්නවා. අපිට අපි තරම් වටිනවා දෙයක් නෑ.මේ හැමදේම අපි කරනවා අපි සතුටින් .මහත්තයා තමයි මගේ මුලු ජිවිතේ ම.❤

  • @ReetaRathnayaka-x6p
    @ReetaRathnayaka-x6p 3 місяці тому +5

    හරිම කථිකත්වයක් මිස් හරි ලස්සනයි පැහැදිලි කිරීම හරි වැදගත් ඊස්තුති ❤❤❤❤

  • @koshalaratnesekera3810
    @koshalaratnesekera3810 3 місяці тому +18

    ස්තුතියි ❤❤❤.ඉතා වැදගත්.හෙද මහත්මිය,ඔබේ පැහැදිලි කිරීමේ ක්‍රමය විශිෂ්ටයි.කසුනි ඔයාගේ හොඳ නිවේදිකාවක්.

  • @thusharisagarika7376
    @thusharisagarika7376 2 місяці тому +17

    ගොඩාක් හොඳ අදහස් ටිකක් . මිස් කිවුව විදියට මමත් ඉන්නව . මට night dress 15 තියනව . ඇදට යද්දී වොශ් දාල cream ටිකක් ගාල සුවද වර්ග පවිචී කරලා යන්නේ . මහත්තය ඉන්නෙ මාසෙටම දවස් 8ක් විතර . මගේ සතුට වෙනුවෙන් ම්ම් පිරිසිඩුවට ලස්සනට ඉන්නව

  • @Skyline1986.
    @Skyline1986. 3 місяці тому +35

    හරිම වටිනවා මිස්, ඇත්තටම ගැහැණිය ආදරේද කියලා ඇහුවාම, ඔව් කියලා හිතට අවංකව කියන්න බැරි පිරිමි ගොඩක් ඉන්නවා, ඒ ඇත්තටම මිස් කිව්වා වගේ ආදරේ හිතෙන විදිහට ගැහැණිය ඉන්නේ නැති නිසා, යක්ෂණියක් වගේ හැසිරෙන නිසා..

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 3 місяці тому +17

    ඉතාම වැදගත් වටිනා කතා බහක්. ගොඩක් ස්තුතියි ඔබ දෙදෙනාටම.

  • @rajinihashan2
    @rajinihashan2 3 місяці тому +34

    ගොඩක් වටිනා කතා බහක් මිස් ❤❤❤මගේ මහත්තයා ත් මිස් කීවා වගේම ගොඩක් ආදරෙන් ඉන්නවා මාත් එක්ක.අපිට අවුරුදු දෙකක දුවෙක් ඉන්නවා.අපේ මේ දේවල් කිසිම ප්‍රශ්නයක් නැතිව කරගන්නවා.ස්තූතියි මිස්

  • @SamanthiRajapaksha-c8z
    @SamanthiRajapaksha-c8z 3 місяці тому +51

    ඉතාමත් වටිනා කතාබහක්... ❤
    මිස් ඔබ‍ටත්, මාධ්‍ය ආයතනයටත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරනවා ට බොහොම ස්තුතියි..... ❤️

  • @Kkrjayanthi
    @Kkrjayanthi 23 дні тому

    මිස්ගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා හරිම වැදගත්

  • @SamaMuthu
    @SamaMuthu 3 місяці тому +21

    මේ වගේ වැඩසටහන් අද සමාජයට හරි වටිනව..මිස්ට ගොඩක් 🙏 ❤

  • @greentv9967
    @greentv9967 Місяць тому +1

    Excellent program! අලුත් රටක් අලුත් හෙටක්.

  • @shanthaperera9866
    @shanthaperera9866 3 місяці тому +6

    Godak වටිනා උපදෙසක් . Bohoma istuthi . Ape rate minissu cochara gonda කියලා kiyanawa nam me දේවල් පැහැදිලි karana oba thumiya wath විවේචනය kari. Ape rate minissu ehemi. Bohoma istuthi .

  • @NilanthaPradeep-c7j
    @NilanthaPradeep-c7j 2 місяці тому +2

    වටින කතාවක්.මගෙ මහත්තය කවදාවත් මගෙ ලස්සනක් දැක්කෙ නැ මම කොහොම හිටියත්.හැමවෙලේම කියනව හැටි විතරක් කියල.අපි අතරෙ මුලදි තිබුන බැදිම දැන් නැ.

  • @SandamaliPavithra
    @SandamaliPavithra 3 місяці тому +5

    ඇත්තටම වටිනා වැඩසටහනක් ..👍👍👍👍👍🙏🙏🙏🙏🥰🥰🥰🥰

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 2 місяці тому

      හොදින් ඉන්නවද කොහොමද ඔයට පරිසමට

  • @nimalkumarasiri2175
    @nimalkumarasiri2175 3 місяці тому +1

    ගොඩාක් වැදගත් සාකච්ඡාවක්.. පොඩි වෙලාවක් අහන්න මේ වගේ දේවල්.. සතුට සැනසීම සල්ලි වලට ගන්න බැ.. ඉතාම සුළු කැපකිරීමක් ඇති මේකට. සුභ අනාගතයක් මිස් ඔබට...

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 3 місяці тому +37

    ❤❤❤ තරුණ පරම්පරාව දැනුවත් කිරීම ඉතාමත් වටිනා දෙයක්...🎉🎉🎉

  • @warunipriyadarshani87
    @warunipriyadarshani87 20 днів тому

    සහතික ඇත්ත මිස්. අපිත් මේ වගේ ආදරෙන් ඉන්නවා...ගොඩාක් ප්‍රශ්න විසදෙනවා ..පවුල මුල් කරගෙන මුලු සමාජයම හැදෙයි .වයස කියන්නේ ආදරෙන් ඉන්න බාදාවක් නෙමෙයි..

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 3 місяці тому +17

    ගොඩක් වැදගත් මිස් බොහොම ස්තුති ඒත් මේවාගේ ප්‍රශ්න දැන් පවුල් වල වැඩියි ඒත් පිරිමි ගැහැනු දෙගොල්ලටම මේවා බලන්න ඇහුම්කන් දෙන්න කැමැති නෑ තමන්ගේ විදිහට ඉන්නවා ආඩම්බරෙන්..කවදාවත් තමන් ගේ..වැරදි අවබෝධ කරගැනීමට උත්සාහ ගන්නවා අඩුයි ඒත් දෙන්න දෙපැත්තේ යනවා නම් වැරදි අනික් කෙනා කියල පිලිගන්නව අඩුයි

    • @GayanNiroshan-m9l
      @GayanNiroshan-m9l 3 місяці тому

      Oyage de hari oyath sathuta uparima vidinawada

    • @GayanNiroshan-m9l
      @GayanNiroshan-m9l 3 місяці тому +1

      Mata getaluwak thiyenawa puluwanda ae sadaha aruweda piliyamak ganna.pls riply aekk danna

  • @NiroshaniGanga-p8k
    @NiroshaniGanga-p8k 2 місяці тому +1

    මිස් කියලා දෙන්නේ හරියටම වට්නා කරැණු ට්කක්. ඇත්තමයි ගොඩක් අපේ ජීවිත වලට වට්නවා මේ වැඩසටහන

  • @funny_Dila5
    @funny_Dila5 3 місяці тому +4

    ඇත්තටම මිස් මේ වගේ දේවල් සමාජයට කියල දෙන එක ගොඩක් වටිනවා❤
    මිස්ට ගොඩක් අදරෙයි ❤
    ගොඩක් ස්තුතියි මිස්❤

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 2 місяці тому +1

      හොදින් ඉන්නවද පරිසමට තෙරුවන් සරනයි

  • @Sapuramiruma
    @Sapuramiruma 3 місяці тому +1245

    මිස් කියපු විදිහට ටයි මමයි මහත්තයා යි පව්ල් ජීවිතේ ජීවත් වෙන්නෙ.ඒ නිසාදෝ කොහෙද අපි දෙන්න මේ වෙනකම් විරසක කම් නෑ .අපිට දරුවො 2නෙක් ඉන්නවා.අපේ පුන්චි පව්ල සතුටින් ඉන්නවා.අපිට ප්‍රශ්න යක් තියෙනවා නම් ඒ මුදල් ප්‍රශ්න හැර වෙන ප්‍රශ්න නෑ.හැමදාම මන් ප්‍රාර්ථනා කරන්නේ මා මියෙන තුරාවට මේ සතුට මගේ පව්ලේ තිබේවා කියා....❤

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 3 місяці тому +31

    ගොඩාක් වැදගත් සාකච්ඡාවක්....මිස්ගෙ කතා විලාසය හරිම ලස්සනයි.❤❤

  • @inokapriyadarshani-cd6kc
    @inokapriyadarshani-cd6kc 3 місяці тому +5

    හරිම වැදගත් මිස්.වටිනා මාතෘකාවක්❤❤

  • @chamikamadushani1179
    @chamikamadushani1179 3 місяці тому +13

    මේ කරුනු ගොඩාක් වැදගත් මගේ මහත්තයත් මට ආදරෙයි කියල කියන්නෙ නෑ ඒත් එයා මං ගැන හොයල බලනව. මං කියන දේ අහන්නෙ නෑ එයාගෙ අම්ම කියන හැමදේම අහනව. මං ජීවත් වෙන්න ඕන එයාලගෙ පවුලේ අයට ඕන විදියට

  • @JanishaSenali
    @JanishaSenali 2 місяці тому +59

    සමහර පිරිමි ඉන්නවා ඔබතුමිය කියනවට වැඩිට හාත් පසින්ම වෙනස් පිරිමි. ගැහැනිය පිරිසිඳුව ලස්සනට ඉන්නකොට සැකෙන් බලන පිරිමිත් ඉන්නවා. ගෙදර කුස්සි අම්ම විදිහටම ගැහැනියව තියාගන්න බලන පිරිමිත් ඉන්නවා. කිසිම හඟීමත් නැතිව ගැහැනියව හිර කරගෙන බන්ධනාගාරගත කරපු වගේ පිරිමිත් ඉන්නවා.

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 3 місяці тому +4

    අනේ මිස් හොද දැනුවත් කිරීමක් ස්තුතියි ඔබ දෙපලට ....

  • @divisionalsecretariatewari794
    @divisionalsecretariatewari794 2 місяці тому

    හරිම වැදගත් කරුණු ගොඩක්. ස්තූතියි. ඔබ තුමිය සමග කතා කිරීමට දුරකථන අංකය හෝ හමුවීමට හැකි ආකාරය කරුණාකර සඳහන් කරන්න. වැදගත් උපදෙස් අවශ්‍ය බැවින් මෙසේ උත්සාහ කරන්නේ.

    • @NaduVishame
      @NaduVishame 14 днів тому

      මටත් ඔනේ මිස් මිස් එක්ක කාතා කරාන්න නැත්තන් මට ඩිවෝස් වේන්න ව්වේයි මිස් මට උදවු කරාන්න

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 3 місяці тому +4

    Me miss ge mahaththaya godak pinwanthai me wage kenek labanna ❤ awankawama godak dewal danagaththa respect ❤

  • @nirosharohini9387
    @nirosharohini9387 3 місяці тому +30

    කසුනි මිස්ස් සහ අපේ නර්ස් මිස් හරිම ලස්සනට ඉදිරිපත් කලා..බොහොම ස්තුතියි ❤

  • @samanmalikaryawasm4910
    @samanmalikaryawasm4910 3 місяці тому +6

    නෙත් එකේ කසුනි නැන්දා ,අද තමයි දැක්කෙ ආදරෙයි ❤❤දෙන්නටම

  • @madushanihettiarachchimadu5066
    @madushanihettiarachchimadu5066 2 місяці тому

    බොහොම ස්තුතියි මිස්..ගොඩක් වටින උපදෙස් ටිකක්❤️🙏

  • @iromiweththasinha2867
    @iromiweththasinha2867 3 місяці тому +18

    වචනයේ පරිසමාප්ත්යෙන්ම අර්ථවත් වැඩ සටහනක්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 місяці тому

      ප්‍රයොජනයක් ගන්නවා නම් එහෙම නැහැ නේ

  • @NiroshaDilrukshi-s6d
    @NiroshaDilrukshi-s6d Місяць тому

    ❤අනේ ඔයාට ගොඩක් ප්න් මිස් ,,,,හරිම වැදගත් මෙ දේවල්

  • @pndallmix
    @pndallmix 3 місяці тому +81

    අපි සෙපෙරේට් වෙන්න කලින් මේ වීඩියෝ එක එයාට පෙන්වන්න තිබුණා නම් අදත් අපි එකට ඉන්නවා... මට කියාගන්න බැරි උන ගොඩක් දේවල් මේ වීඩියෝ එක තුළින් එයාට දැනුම් දෙන්න තිබුණා..
    ඉතාමත් වටිනා වීඩියෝ එකක්... තම තමන්ගේ බිරින්දෑවරුන්ට කොහොම හරි බලන්න ෂෙයා කරන්න... ඇත්තටම මේක සමාජ වගකීමක්.... පවුල් ජීවිතවල ප්‍රශ්න ගැන ගොඩක් අය කතා කරන්නේ මතුපිටින් විතරයි... නමුත්, බොහෝ පවුල්වල ප්‍රධාන ගැටලුව වී ඇත්තේ මෙතුමිය කියන මෙන්න මේ කාරණා... මේවා එළිපිට කතා කරන්න බොහෝ අය පසුබට වෙනවා....

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 3 місяці тому +6

      ඉතින් ඔයාටත් යුතු කමක් තිබුනනේ කතා කරලා කියලා දෙන්න

    • @pndallmix
      @pndallmix 3 місяці тому

      @@sriyaninanayakkara4788 එහෙම අනන්ත කතා කරලා කියලා තියෙනවා. ඒත් ඒවා කනකටවත් ගත්තෙ නෑ. අවුරුදු විස්සක් උන දෝණි මැදින් තියාගෙන තමයි නිදාගන්නේ.. රෑට නිදන කාමරේ දොර වහන්නේ නෑ.. ජීවිතයේ දෙන්නෙක් අතර තියෙන වටිනාම බොන්ඩ් එක සෙක්ස් කියන එක මම එයාට අනන්ත පැහැදිලි කරලා දීලා තියෙනවා. අඩුම තරමේ අපේ sex ලයිප් එකට සතියකට පැයක්වත් වෙන් කරන්න එයාට බැරි වුණා... අන්තිමට මාස දෙකක් විතර sex නැතුවම මට ඉන්න සිදුවුණා. හැමදාම අර බාලගිරි දෝෂය වගේ අද නොවේ හෙට කිය කිය හිටියා. මට බලන් ඉඳලම ඇතිවුනා.

    • @koshalaratnesekera3810
      @koshalaratnesekera3810 3 місяці тому +6

      100% .ඔව්.ඇය මේ පැහැදිළි කරන්න හදන හැම දෙයක්ම ඇත්ත.නමුත් සමහර කාන්තාවන් සහ පිරිමින් මෙම කාරණය කතා කිරීමට හෝ එය පිළිගැනීමට කැමති නැත.බෝලය පාස් කරන්න එකිනෙකාට යැවීම පමණි.ඔබේ වැරදි, මම නිවැරදියි. පසුව අවසානයේ දික්කසාද වීම හෝ වෙන්වීම හෝ අමතර විවාහ සබඳතාවයක්.මේ දවස්වල ITN එකේ ටෙලිනාට්‍යත් තියෙනවා, මේක ප්‍රශ්නේ පෙන්නන්න හදනවා.

    • @pndallmix
      @pndallmix 3 місяці тому +1

      @@koshalaratnesekera3810
      පවුල් ජීවිතයත් සාර්ථක වෙන්න නම්, අනිවාර්යෙන්ම අඹු සැමි සබඳතා ප්‍රධානයි. නිතරම එක් අයෙක් පමණක් මේක රැක ගන්නට උත්සාහ කරනවා නම්, දවසක් එනවා ඉවසලා ඉවසලා තවදුරටත් ඉවසන්න බැරි අවස්ථාවක්. ඉන් පස්සේ සෙක්ස් වල තිබුන ආසාවත් නැති වෙලාම යනවා. සහකරුගේ සහකාරියගේ දුර්වලකම් අනිකුත් අඩුපාඩු සියල්ල ඉවසන්න පුළුවන් අඩුම තරමේ නිදියහනේදී වත් දෙදෙනා එකතු වෙනවා නම් ලඟින්... අන්තිමේදී මේ ප්‍රශ්නය උඩු දුවලා වෙනත් ගැටලු ඉස්මතුවෙලා සබඳතා බිඳවැටෙනවා අවාසනාවන්ත ලෙස.

    • @travelsrilanka5328
      @travelsrilanka5328 3 місяці тому

      @@koshalaratnesekera3810 de

  • @Hirugirl2004
    @Hirugirl2004 24 дні тому

    හරිම වැදගත් කථාවක් ❤🥰

  • @navodasachinthani8040
    @navodasachinthani8040 3 місяці тому +9

    Harima wadagath වැඩසටහනක් 👍

  • @KwtCity-f5i
    @KwtCity-f5i 3 місяці тому +1

    ඔබතුමිය ට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි ❤❤❤

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 місяці тому +17

    Miss හරිම වැදගත් කතාවක් 🌹

  • @MashMasha-h8l
    @MashMasha-h8l 2 місяці тому

    ම්ස් ඔබතුම්‍ට ගොඩාක් ස්තුතිය මේවගෙ දේවල් කියලා ද😊😊😊😊

  • @YtHh-ev7br
    @YtHh-ev7br 3 місяці тому +8

    තවත් මෙවැනි වැඩ සටහන් කරන්න.ලස්සනය්.ජිවිතයට වටින උපදෙස් ටිකක්.🎉

  • @nandananandana3301
    @nandananandana3301 3 місяці тому +2

    ඉතා හොද සාකච්චාවක් ,,,,
    Good luck ❤❤❤

  • @niroshasenadeera4628
    @niroshasenadeera4628 3 місяці тому +48

    කසුනි ඔයා හරි ශෝක් අනේ ❤ඔයා හොදටම ප්‍රශ්න අහනව.මේ වැඩසටහනෙ විතරක් නෙවෙයි චාමින් මහත්තය ගෙ වැඩසටහනෙදිත් 🌹🌹🌹

  • @Soma-vt3ly
    @Soma-vt3ly 3 місяці тому +5

    ඔඛතූමිට ගොඩක් පින් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මේ වගේ වැඩසටහනක් කරනවට තොරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯

  • @Sathruwani
    @Sathruwani 3 місяці тому +3

    වටිනා video ekk❤❤. Apitath dawasaka use wei😊😊😉☺️

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 3 місяці тому

    මිස් කීව දේවල් ඇත්තටම ගොඩාක් වටිනවා මම නම් පිළිගන්නවා සීයට සීයක්ම මමත් ඒ දේ කරන නිසා

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 3 місяці тому +9

    හරිම ආස හිතෙන කතාවක්....නියම උපදේශිකාවක්නෙ...ඔබලා දෙන්නා නියම සුසංයෝගයක්

  • @SandayaSudarshani-is5zt
    @SandayaSudarshani-is5zt 14 днів тому

    Harima lassanai vada satahana ...oba thumiya katha karana vidiyata vada satahana ahan inna asa hithenava...

  • @t.m.tharushidanushikadissa8369
    @t.m.tharushidanushikadissa8369 3 місяці тому +3

    Ou miss mage haby masata dawas 10k 8 wage inne.man godaaak lassanata suwadata innawa eyata penna.eyath harima hodai pirisidui.bedala adata aurudu 11k..

  • @rasika4344
    @rasika4344 4 дні тому

    බැදපු අලුත නමි මායි සැමියයි රන්ඩු වෙනවා ගොඩක්. නැන්දම්මා ගොඩක් සැරයි. මං ගොඩක් අසරන වෙලා හිටියේ. පුතා ලැබුවට පසසේ අපි වෙනම ගෙයක් හදලා පදිංචි උනා.දැන්නම් අපි දෙන්නා මාර විදියට සතුටින් ⁣ඉන්නෙත්. දැන් දරැ 2ක් ⁣ඉන්නවා. සල්ලි පුශ්න ටිකක් විතර තියනවා ඒ ඇරෙන්න අපිට දැන් වෙන පුශ්න නැ. මාර සතුටින් ඉන්නවා. මගේ පණ මට හරිම ආදරෙයි. ❤❤❤

  • @PushpaKumara-td5iw
    @PushpaKumara-td5iw 3 місяці тому +7

    මෙ විදියට ඉන්නෙ අපි. අපිට දරැවො දෙන්නෙක් ඉන්නවා ❤ අපි සතුටින් ❤

  • @ThamaraNiroshani-m8z
    @ThamaraNiroshani-m8z 3 місяці тому

    ඇත්තටම ඒ සම්බන්දව කතා කරපු එකට බොහොම ස්තුති ...නොදන්න අයට ..ස්තුති ඔබතුමියට

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 3 місяці тому +3

    කාලීන වැදගත් වැඩසටහනක් ස්තුතියී නෙත්..

  • @KaushalyaRubasinghage-jl1sb
    @KaushalyaRubasinghage-jl1sb 3 місяці тому +1

    🥺❤ හරි ම ඇත්ත කතාව ගොඩක් ස්තූතියි මිස්

  • @princesstuvi4402
    @princesstuvi4402 3 місяці тому +34

    මිස්ගේ කතා විලාසය හරිම ආදරණීයයි. ඒ වගේම හරිම කාලෝචිතයි, වැදගත්

  • @ChathuraBandara-c2w
    @ChathuraBandara-c2w 5 днів тому

    මොනා වුනත් හොඳ කතාබහක්.. ❤

  • @ThuduwageIndrasiri-pl2fy
    @ThuduwageIndrasiri-pl2fy 3 місяці тому +6

    සත්‍ය කතාවක්.සුපිරි.නව පරපුර මෙය තේරුම් ගන්න.

  • @Gayathri-do3ro
    @Gayathri-do3ro 3 місяці тому +1

    Thankyou miss ,ඔයාගේ කතාව ඇත්ත

  • @MahagedaraSenarath
    @MahagedaraSenarath 3 місяці тому +17

    ඉතා වැදගත් දෙශණයකි.ඔබට ජය වෙවා

  • @LMPathirana
    @LMPathirana 3 місяці тому +2

    ගොඩක් වටින වැඩසටහනක්. මිස්ට ගොඩක් ස්තුතියි

  • @SubashiKalahewathatha
    @SubashiKalahewathatha 3 місяці тому +20

    ස්තුතියි අනිවාර්යයෙන් මම ලංකාවේ ඉන්න කොට එහෙම තමා ඉන්නෙ හැබැයි දැන් දුරු කතරේ තනි වෙලා ඉන්න නිසා ගොඩක් ලොකු පාළුවක් තනි කමක් දැනෙනවා 😢😢😢😢❤❤❤❤

    • @HashanTheekshana-rc5og
      @HashanTheekshana-rc5og 3 місяці тому

      Hi

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 2 місяці тому +1

      හොදයි ඉන්නවද පරිසමට

    • @SubashiKalahewathatha
      @SubashiKalahewathatha 2 місяці тому

      @@PrabathChathuranga-gb5vd ස්තුතියි ඉන්නවා පරිස්සමෙන් තේරුවන් සරණයි ඔබට 🙏🙏🙏🌹🌹🌹

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 2 місяці тому

      @@SubashiKalahewathatha හා මිස් පරිසමට සතුටින් ජවත් වෙන්න ම්ස් හැමදෙම තවකාලිකයි මිස්

    • @PrabathChathuranga-gb5vd
      @PrabathChathuranga-gb5vd 2 місяці тому

      @@SubashiKalahewathatha මොනවාද මිස් කරන්නෙ

  • @MonikaDarshani-h7o
    @MonikaDarshani-h7o 24 дні тому

    ස්තූතියි ඔබතුමියට...🙏

  • @kavindu1951
    @kavindu1951 3 місяці тому +3

    හොඳ අර්ථවත් වැඩසටහනක් ❤️‍🔥

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 3 місяці тому +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉 හරිම වටිනා කතාවක් 😊😊 මිස් බුදු සරණයි.

  • @NiluSilva-l2j
    @NiluSilva-l2j 3 місяці тому +11

    Very good conversation madam.thank you.
    This same thing trying to explain to the people from take care drama ,but unfortunately please are not ready to accept their mistakes same as you said.

  • @uhhddxh8041
    @uhhddxh8041 Місяць тому

    හරිම වටිනවා මේ වැඩ සටහන

  • @SandyaNilmini-my7wp
    @SandyaNilmini-my7wp 3 місяці тому +5

    ගොඩක් වටිනා සංවාදයක් ❤️❤️❤️❤️❤️

  • @hdeu9860
    @hdeu9860 3 місяці тому +3

    හරිම වැදගත් දේශනාවක් ..ස්තුතියි මිස් 🙏

  • @User5047
    @User5047 3 місяці тому +18

    හැමෝටම එක වගේ ආදරණීය හිත් ලැබේවා ❤️❤️❤️ අපි වගේ විදවන අය මොනවා කරන්නද

  • @HorseMarkFireWorks
    @HorseMarkFireWorks 3 місяці тому +31

    හොර ගෑණි දෙන සැප ගෙදර ගෑණිගෙන් ගන්නත් බැරි, ගෙදර ගෑණිට සැප නොදී හොර ගෑණිට උපරිම සැප දෙන ලකේ පංකාවේ 50%ක්ම පවුල් වල ගෑණු , මිනිස්සුන්ට හොර ගෑණු / හොර මිනිස්සු සැප දෙන , සැප ගන්න අමුතු රටක් ඕයි මේක.😂 ඒකට මගෙ බබා 😅 ඉල්ලන්න කලිම් දෙන්නේ. නේද බබා 😅😅❤ ඒ තරම් සෙක්සි. ❤❤

  • @ireshdilshan9371
    @ireshdilshan9371 3 місяці тому +6

    Superb program. Discussed very valuable things to successful and happy life. This should go to every family

  • @MadumaliSala-mi6pg
    @MadumaliSala-mi6pg 3 місяці тому

    Thank you ම්ස් ඔයා ට බුදු සරණයි 🙏

  • @chanushadinushama5039
    @chanushadinushama5039 3 місяці тому +20

    මං හිතන්නේ මිනිස්සු හිතන්න ඕනා. මේ ජීවත් වන ටික ලස්සනට ජීවත් වෙන්න. කෙනෙක්ගේ පහුගිය ජීවිතයට වඩා තමුන්නෙක් ලස්සනට ජීවත් වෙනවා නම් වැදගත් වෙන්නේ ඒ ජීවිතය විඳින එක මේ ටික කාලෙදි. අපි අවුරුදු දාහක් ජීවත් වෙන්න ඇවිත් නැහැ. නීතියෙන් කියල කසාද බැන්දත් නොබඳ ජීවත් වුණත් මේ ජීවිතේ විඳින්න.

    • @harshanishantha7859
      @harshanishantha7859 3 місяці тому +2

      Mamath kiyanne ekamai inna tike sathutin inna oni jiwithe widinna oni widawannethuwa.

    • @user-zl1hy5yr4i
      @user-zl1hy5yr4i 17 днів тому

      @@harshanishantha7859l"

  • @Randima-d6b
    @Randima-d6b 3 місяці тому +3

    ඉතාමත් වටිනා කතාබහක් ❤

  • @niroshadilhani6852
    @niroshadilhani6852 3 місяці тому +136

    ගෙදර ගැහැනිය සමග ලිංගික තෘප්තිය ගැන කතා කරන්න බෑ ඒත් පිට ගැහැනු සමග කතා කරන්න පුලුවන් ඒකයි අනියම් සම්බන්ධ කම් වැඩිවෙන්නෙ මුලින් රහ කරල කතා කරනවා ඊට පස්සෙ රහට කරනවා ගෙදර ජෝඩු ව රහට කතා කරානම් හරි.සුරතාන්තය කොයි වගේද කියලා දැනගන්න ඉවසීම තියන පිරිමියෙක් අවශ්‍යමයි.

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 3 місяці тому

      @@niroshadilhani6852 😀👍👍👍👍👍👍👍👍👍

    • @anuruddakumara4045
      @anuruddakumara4045 3 місяці тому +32

      කොහේ කතා කරන්නද බම්බු සංස්කෘතියයි, සදාචාරයයි
      ,චාරයක් ඇතුව පිළිවෙළකට ඉන්න ඕන කියයි. දැන් ඉතින් ළමයි ලොකුයි කියයි අන්තිමේදී කතා කරන්නේ සල්ලි සල්ලි සල්ලි සල්ලි.මටයි මම දන්නා කියන හැම පිරීමියෙකුටම ඔය ප්‍රශ්නේ තියෙනවා.
      අපේ අයට නම් පුළුවන් ගෑණු ටිකක් වට කරගෙන ඕපාදූප කතා කරන්නයි රෑට පැය දෙකක් විතර ටීවී බලන්නයි සීට්ටු දාන්නයි තමන්ගේ පවුලේ එවුන් ටික ගොඩ දාන්නේ කොහොමද කියන එක විතරයි.මම විවිධ මට්ටමේ සමාජ වල ගෑණු ගැන දන්නවා.වයස අවුරුදු 40 පැනපු ගමන් සෝවාමිපුරුෂයා නිකම්ම නිකම් විකල්පයක් විතරයි.ඒ වගේ ගෑණුන්ගේ පිරිමින්ට ස්පාවල ඉන්න ගෑනු කට්ටිය කරන්නේ ලොකු මෙහෙයක්.ළමයි ගැන වගේම ස්වාමිපුරුෂයා ගෙනත් හිතනවා නම්,ලිංගිකත්වය කියන රසය විඳින්න කැමතිනම් ඒ අයට ඔච්චර හෝමෝන ආශ්‍රිත ලෙඩ රෝග.ගර්භාෂ ගත රෝග,රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත ලෙඩ රෝග හට ගන්නේ නෑ.හැම තිස්සේම බලන්නේ සල්ලි සල්ලි සල්ලි.සමාජයේ අනිත් පවුල්වලට වැඩිය කොහොමද උඩින් ඉන්නේ කියන එකයි.සොබාදහමෙන් මනුස්ස ජීවිතයට ලැබිලා තියෙන සතුට විඳින්න ඒ කට්ටිය එතරම් මනස දියුණු කරලා නෑ.ඒ නිසා තමයි මේ විශ්වය ස්වභාවිකත්වයට පිටුපාන විෂ සහිත මිනිසුන්ගෙන් මාව වෙන් කරලා තියන් ඉන්නේ.

    • @neethamanchanayaka7736
      @neethamanchanayaka7736 3 місяці тому

      😊😊​@@anuruddakumara4045

    • @nadeekakulathunga2091
      @nadeekakulathunga2091 3 місяці тому

      Rima lassanai arthawath ms nawatha oya wagem vediowak karanna

    • @anuruddakumara4045
      @anuruddakumara4045 3 місяці тому

      @@niroshadilhani6852 පිරිමියා ඕනෑම වෙලාවක සූදානම්.ගැහැණිය තමයි සදාචාරයයි සංස්කෘතියයි අපි දැන් ලොකුයි පිළිවෙලකට ඉන්න ඕනේ ඔව්වා ගැන හිතන්න කාලයක් නෙමෙයි චාරයක් ඇතුව දැන් ඉන්න ඕනේ ඔය වගේ කතා කියනකොට පිරිමි කොහොමත් පිට යන්න තියෙන අවස්ථාව වැඩියි.මොකෝ මානව ශරීරයේ හෝමෝන සමතුලිතතාවය අපට හිතාමතා පාලනය කරන්න බෑ.ස්පාවලට යන පිරිමින්ගෙන් ඕන තරම් අහල බලන්න.හේතුව දැනගන්න පුළුවන්.

  • @Anuththara374
    @Anuththara374 3 місяці тому +1

    ඇත්තටම හරිම වැදගත් වැඩසටහනක්

  • @ChamindaKumara-u2d6j
    @ChamindaKumara-u2d6j 3 місяці тому +8

    අනේ ගොඩක්පින්.මන් ගොඩක් දේවල් දැන් තමා දන ගත්තේ.ඔයාලා දෙන්නට ගොඩක් පින්

  • @umeshawickramarathna
    @umeshawickramarathna 3 місяці тому +1

    හරිම වැදගත් වැඩසටහනක් ❤

  • @chamindakumara3894
    @chamindakumara3894 Місяць тому +6

    මගේ වයිෆ්ට දැන් 35 යි. ඒත් එයා තාම පොඩිළමයෙක් වගේ හුරතල් වෙන්න ආසයි. අනේ මන්දා දැන් බබාලා දෙන්නයි.

    • @indikakarunarathne8414
      @indikakarunarathne8414 Місяць тому +3

      අපි දෙන්නට 50 යි
      අපි දෙන්න පටන් ගත්තෙ 21න්
      දැන් ඊට වඩා 100 ගුණයකින් විතර හුරතල් වෙනවා ෆීල් වෙනවා
      සෙක්ස් කරන්න කලින් විවෘතව කතා කරනවා වඩා විවෘතව ක්‍රියාත්මක වෙනවා
      රෝල් මාරුකරගන්නවා
      අවසානයේ දී ඊලග දවස ප්ලෑන් කරනවා

  • @radhapremlall3791
    @radhapremlall3791 Місяць тому

    හරිම වැදගත් කතා බහක්

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 3 місяці тому +5

    ඉතාම වටිනා Video එකක්. ❤👍

  • @navindiwinshika562
    @navindiwinshika562 3 місяці тому

    මේ ගොඩක් වැදගත් වැඩසටහනක් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshanikumari9229
    @harshanikumari9229 3 місяці тому +4

    Samaharu me program ekata baninawa. Eath me miss kiyana okkoma aththa. Ada kale divorce case wadima me nisa. Yam ugath pirisak me dewal dannawa. Namuth godak aya me dewal danne na. Eyala hithannema salli nisai prashna athiwenne kiyala. Na thamange waradith ewata thiyenawa kiyala godak aya danne na. Divorce case walata mn lagata apu aya bahutharekatama thiyenne me wage podi prashna. Fb youtube vithara gihin wadak na api hamoma mewalin monahari wadagath deyak igena gatha yuthui. Obata godak ස්තුති miss.😊