✔තම්බ තම්බ වද විදින්නෙ නැතුව කහ කුඩු හදමු | Turmeric powder |👩‍🍳 Easy kitchen 👩‍🍳

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 219

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 роки тому +8

    හරිම.ෙහාදයි.පිරිසිදුයි.ෙගාඩක්.ස්තුතියි.දැනුවත්.කලාට

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +1

      ඔබගේ අදහස් වලට බොහොම ස්තුතියි ♥🙏👩‍🍳

  • @kumarii.88xi75
    @kumarii.88xi75 2 роки тому +7

    Hari lesiyen haduwa. Bohoma sthuthi nangi. Theruwan saranai

  • @menikep2172
    @menikep2172 2 роки тому +19

    ඉතාම පිරිසිදු බව පේනවා බොහොම ස්තුයි අපිව දැනුවත් කලාට තෙරුවන් සරණයි දුව 👍❤️

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 роки тому +31

    හොඳයි ! ඔය විදියටත් තම්බලා පොතු ඇර පෙති කපා වියලා කොටාගැනීමත් දෙකම මම කරනවා... ඇත්තෙන්ම නම් මෙසේ කහ පිළිබඳ උනන්දුවක් අගයක් එකතු උනේ කොවිඩ් කාලෙදියි. කහ කුඩු මිලදි ගන්නවත් නැති උන වෙලාවල් හා මිල ඉහල ගිය වෙලාවක් ඒක.. අන්තිමට කලේ කහ බෙහෙත් බඩු කඩෙන් අමුවට ගෙනත් කුඩු සාදා ගැනීම. කොහොම උනත් වවා ගන්නත් උනන්දුවක් වෙලා දැන් අත්‍යාවශ්‍ය ගෙවතු වගාවකුත් , ආර්ථික බෝගයකුත් වෙලා දැන් හැම කාලෙටම ඉතා ලාබයි අමු කහ, දැන් තමයි තේරුම් යන්නෙ අමුකහ කොපමණ අවශ්‍යයි ද වියළි කුඩු සකසා ගැනීමට කියා . එහෙම බැලුවාම ඇත්තෙන්ම තුන්වේල හතරපස් දෙනෙකු ඉන්න ගෙදරක අවුරුද්දකට කහකුඩු මිලදී ගන්නවානම් කොපමණ මුදල් වැය වනවාද. මම නම් පොඩි ඉඩක වවනවා ,ඒත් මදි. නමුත් සතුටක් තියෙනවා. ඒවා වසවිසෙන් තොර විශ්වාසයක් ඇතුව සකසාගන්නා නිසා.. ඔබටත් ස්තූති!

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +4

      ඔව් .ගෙදරදීම අපි අපිට පුලුවන් විදියට මේ දේවල් උනන්දුවෙලා හදාගන්නව නම් හරිම පිරිසිදුයි ,හිතටත් සතුටුයි ,ඒවගේම මුදලුත් ඉතිරි වෙනවා .මම නම් කහ ,කෑලි මිරිස් ,මිරිස් කුඩු ,තුන පහ ,කලු කුඩු ,බැදපු තුනපහ ,මස් කරි තුනපහ මේ හැම දෙයක්ම මම ගෙදරදීමයි හදාගන්නෙ .ඒවත් ලේසියෙන්ම ගෙදරදීම හදාගන්න හැටිත් මම වීඩියෝ දාල තීනවා .සූදුරු, කොත්තමල්ලි ටිකක් කඩෙන් ගෙනත් හේදුවට පස්සෙ ඒවගේ තීන කුනු ජරාව අපිට පේනවා .අපි වැඩි හරියක්ම කඩෙන් ගෙනත් කන්නෙ වහ . මගේ විඩියෝ සමග රැදී සිටියාට බොහොම ස්තුතියි .ඔබගේ අදහස් වලටත් ස්තුතියි .බුදුසරණයි 👩‍🍳🙏♥

    • @chandrikajayawardhana3416
      @chandrikajayawardhana3416 9 днів тому

      පොතු අරින්න අවශ්‍ය නැහැ

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 роки тому +15

    ගොඩක් .වටිනා .වඩසහනක්.හොදයි ..පිරිසිදුයි..බුදුසරණ යි.බොහොමයක් .පින් .😘😘🌷🌹💐🌻❤️❤️❤️❤️👍👍👍🔥🔥

  • @kumaraperumpuli4651
    @kumaraperumpuli4651 2 роки тому +3

    Thanks Sister God bless U & ur family

  • @rosearachchige1852
    @rosearachchige1852 2 роки тому +8

    ස්තුතියි ඔයාට .ඇත්තෙන්ම ඒක පහසු ක්‍රමයක් . තෙරුවන් සරණයි !

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +1

      ඔව් ඇත්තටම මේ ක්‍රමය හරිම පහසුයි .ඔයත් ට්‍රයි කරලා බලන්න. තෙරුවන් සරණයි .හැමදාම මාත් සමගම රැදී සිටින්න .🙏👩‍🍳❤️

  • @sumanalathanaiduwawadu4554
    @sumanalathanaiduwawadu4554 2 роки тому +5

    ස්තූතියි ඔබට තෙරුවන් සරණයි 🌺🌺🌺

  • @thamarawong1825
    @thamarawong1825 2 роки тому +2

    Godakm pin theruwan saranai divi pihitai putha 🙏🙏🙏

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 2 роки тому +2

    Mamath oya widiyata haduawa.hodata awa.harima suwadai. Thanks.

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 роки тому +7

    ඔව් ඇත්තටම මොකටද කහ තම්බන්නෙ.මෙහෙම හැදුවම හොදයිනෙ.ගොඩක් ස්තූතියි ඔබට!

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +2

      ඔව් ඇත්තටම ,දැන් සමාජෙ හරි කාර්ය බහුලයි මේ ක්‍රමය හැම කෙනාටම හරිම පහසුයි .ඔබගේ අදහස් වලටත් බොහොම ස්තුතියි .බුදුසරණයි 🙏👩‍🍳❤️

    • @dhamayanthidharmarathna7380
      @dhamayanthidharmarathna7380 2 роки тому +1

      තැම්බීම තුලින් ගුණ ලැබෙන්නේය

    • @adsbha6192
      @adsbha6192 13 днів тому

      කල් තියාගන්න පුලුවන්ලු.​@@dhamayanthidharmarathna7380

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 роки тому +5

    Thanks......👍👍👍

  • @nandapodimanike1463
    @nandapodimanike1463 2 роки тому +4

    Kaanthavanda.වැදගත් .vidiyovak..

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +1

      ඔබගේ අදහස්වලටත් ස්තුතියි .මගේ වීඩියො සමග රැදී සිටියාට ස්තුතියි. බුදුසරණයි 🙏👩‍🍳♥

  • @CT-vl3iu
    @CT-vl3iu 2 роки тому +5

    This is great...thank you for sharing this

  • @dhwasanthi9373
    @dhwasanthi9373 2 роки тому +7

    ගෝඩක් ස්තුතියි අපිට කියල දැනුවත් කලාට♥️♥️♥️♥️

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +1

      ඔබටත් ගොඩක් ස්තුතියි♥👩‍🍳🙏

  • @BopegamageLalani
    @BopegamageLalani 4 дні тому

    මමත් කහ හිටවලා අද ගැලෙව්වා මම මෙව්දිව්‍ යට හදනවා ගොඩක් ස්තුතියි

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 роки тому +5

    ඔයාට ගොඩක් ස්තූතියි..

  • @ANELECTRICAL
    @ANELECTRICAL 2 роки тому +6

    වීඩියෝ එක නම් හොඳටම හොඳයි
    ඒත් පොඩි අවුලක් තියෙනවා....
    ඊළඟ පාර video Edit කරන කොට
    " Volume" එක full දාන්න ..නැත්නම් youtube එකට upload උනාම volume එක ටිකක් අඩු වෙනවා ..
    එතකොට අපි වීඩියෝ එක කරපු සද්දෙට වඩා අඩුවෙන් තමයි youtube වීඩියෝ එකේදි සබ්දය ඇහෙන්නේ ....ස්තුතියි තෙරුවන් සරණයි .....☺️🌸🌺

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +2

      බොහෝම ස්තුතියි මහත්මය ඔබගේ අදහස් වලට. එම වැරැද්ද හදාගන්නම් ♥👩‍🍳🙏

    • @ANELECTRICAL
      @ANELECTRICAL 2 роки тому +2

      @@easykitchen3297 ☺️🌸🌺

  • @madurakannangara8825
    @madurakannangara8825 2 роки тому +4

    Great work

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 2 роки тому +2

    ස්තුතියි ඹයාට හරිම ලෙසියි නෙ තම්බන්න ඔනෙත් නැ නේ තෙරුවන් සරණයි

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому

      බොහොම ස්තුතියි ♥ දිගටම easy kitchen එක්ක එකතු වෙන්න..👩‍🍳

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 2 роки тому +4

    Read all the comments. I can remember pounding tumeric in 60's and we never steam it. Only thing was it took a long time to pound it. May be because I was very young but wanted to Do it. (No grinders those days.)

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 10 місяців тому

    ඉතා වැදගත් වීඩියෝවක් සරලව මනාලෙස පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @hiranshenuka126
    @hiranshenuka126 2 роки тому +4

    Thank u for showng da correct method..👍

  • @asamarakoon8120
    @asamarakoon8120 2 роки тому +4

    Thank you.

  • @niranjanawickramasinghe7773
    @niranjanawickramasinghe7773 2 роки тому +1

    Good concept dear

  • @vitharanachami4001
    @vitharanachami4001 2 роки тому +4

    Thank you 💐

  • @anildias5442
    @anildias5442 11 місяців тому

    Good video. Looks like a expert in handling the knife for cutting.

  • @PuujaSamanmali
    @PuujaSamanmali 15 днів тому

    ඇත්තටම නියමයි ෂ්තූතියි ❤❤❤❤❤❤❤

  • @dinithikaveesha3971
    @dinithikaveesha3971 2 роки тому +5

    තෙරුවන් සරණයි

  • @dineshikadarmasena7398
    @dineshikadarmasena7398 10 днів тому

    Thank you sis✋🙏🏻🙏🏻🙏🏻❤

  • @geethakumuri8505
    @geethakumuri8505 2 роки тому +2

    Thnks b.s

  • @sidambarampulleyogarajam734
    @sidambarampulleyogarajam734 2 роки тому +4

    Super voice...

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 2 роки тому +3

    👍👍👍

  • @amalperera3074
    @amalperera3074 2 роки тому +2

    👍👍👍👍👍👍

  • @nadeebiyangika89
    @nadeebiyangika89 2 роки тому +1

    E kudu bothale frig ekeda thiyanna one?

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому

      Naha mis man frij ekata danne na. masa dekak withara thiyagannawa man eliye mukuth wenne naha. ♥🙏👩‍🍳

  • @karuppanarumohan9957
    @karuppanarumohan9957 2 роки тому +3

    Aiyo samy oya volume vedi katha karanako sudu

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому

      Sorry... anith video ekedi volume wadi karannam.🙏👩‍🍳♥

  • @kumari-vf3cz
    @kumari-vf3cz 2 роки тому +3

    Godak watinawa ..at mae kudu kal tiyaganna puluwanda ..

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому

      Kal thiyaganna puluwan mis. hodata auwe welala ganna. ethakota mukuth wenne na❤️👩‍🍳🙏

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 5 місяців тому

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 11 днів тому

    ස්තුතියි 🙏

  • @udarisadunika5117
    @udarisadunika5117 День тому

    ..මෙම කහ කුඩු කල් තියාගන්න පුළුවන්ද

  • @tharushidissanayaka2672
    @tharushidissanayaka2672 2 роки тому +4

    Thank oyata b s

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому

      Godak sthuthi mage video balanawata❤️👩‍🍳.

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 9 днів тому +1

    අපට කෘෂි කර්ම පාසැලේදි කියලදුන්නෙ නම් තම්බල කුඩු කලාම රසය,ගුණය,වර්ණය,කල් ලබාගැනිම සඳහා වැදගත් වන බවයි.

  • @leelaperera1700
    @leelaperera1700 2 роки тому +10

    ඔය දරුවා කියන හැමදේම ඇත්ත. ඒ උනත් වැඩි ගුනයක් තියෙන්නෙ කහ තම්බා ගැනීමෙන් බව වෛද්‍යවරුන් පවසනවා. තෙරුවන් සරණයි.

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +7

      එක එක්කෙනාගෙ මත එක එක විදියයි .ඉස්සර අපෙ ආච්චීලගේ කාලෙ මම දැකලා තීනවා අමු කහ අඹරලා ලුණු ඇට කිහිපයක් ගහලා හොදිවලට දානවා,කල් තියා ගන්නවා .තව අය තම්බලා වියලලා කොටනවා .තව අය කහ පේස්ට් එක හදනවා .මමත් මේ හැම විදියකටම හදලා තීනවා .ඒ හැම ක්‍රමයකටම වඩා මේ ක්‍රමය ලේසි නිසා තමයි මම මේ වීඩියෝ එක ගෙන ආවෙ. ඔබ තුමියගෙ අදහස් වලට ස්තූතී .බුදුසරණයි ♥🙏👩‍🍳

    • @CT-vl3iu
      @CT-vl3iu 2 роки тому +1

      Most doctors talk BS...they once said don't eat coconut oil.. and now say that's the best. It is commonsense..when you boil food ..it destroys most vitamins and other food values. People need to think rationally without believing BS.

    • @technicalworld9482
      @technicalworld9482 4 дні тому

      I think it is not possible, boiling will destroy aroma and taste. Without boiling is the best.

  • @praveen3247
    @praveen3247 2 роки тому +4

    මමත් මෙි විදිහට තමයි කහ කුඩු හදාගන්නේ ...

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 9 днів тому

    ❤️ඔයා හරි තෙරුවන් සරණයි 🌹

    • @easykitchen3297
      @easykitchen3297  9 днів тому

      Theruwan saranai ❤️❤️❤️🙏🙏🙏

  • @asankaperera2968
    @asankaperera2968 2 роки тому +3

    Mokakda blender eka

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +1

      Panasonic double safety blender ekak 😊❤️

  • @anulawathi9111
    @anulawathi9111 2 роки тому +3

    👍💐

  • @kamaldeshapriya371
    @kamaldeshapriya371 2 роки тому +1

    Ummma

  • @hdmallika2646
    @hdmallika2646 11 днів тому

    ඔයාට ගොඩක් ස්තූතියි

  • @isharasewwandi-bg8nx
    @isharasewwandi-bg8nx Рік тому

    thanks akka

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 2 роки тому +4

    ස්තූතියි

  • @PradeepPradeep-dk6jt
    @PradeepPradeep-dk6jt 2 роки тому +1

    Godak thanks

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому

      ස්තුතියි බුදුසරණයි♥

  • @kusums.hennadi4430
    @kusums.hennadi4430 2 роки тому +9

    ස්ත්තුතියි ඔයාට.තම්බන ක්‍රමේ එපා වෙන නිසා අත් ඇරලා හිටියේ කහ හදන වැඩේ ට්‍රයි කරලා බලන්නම්කො

  • @anuladasanayaka1315
    @anuladasanayaka1315 2 роки тому +3

    ඇත්තෙන්ම ගොඩක් හොදයි

  • @mallikamali3863
    @mallikamali3863 8 днів тому

    👍🏻👍🏻👍🏻

  • @sumanarathnaabeysiriwarden7506
    @sumanarathnaabeysiriwarden7506 9 місяців тому

    Mehema amuwen kapa viyala gaththama kamawalata dammama amu rasak enawa

  • @lakijayasundara377
    @lakijayasundara377 2 роки тому +5

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @SmHemalatha-r1s
    @SmHemalatha-r1s 5 днів тому

    🤚

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 2 роки тому +2

    Kilo kiyyak avada?

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +1

      අමු කහ කිලෝ 2න් මම කහ කුඩු ග්‍රැම් 300කට වඩා වැඩි ප්‍රමානයක් හදුව.♥👩‍🍳 ස්තුතියි වීඩියො බලනවට

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 2 роки тому +1

    Oeyage කපන bord eka hoda peresedu ekk gana

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +3

      කහ පාට ගෑවෙන නිසා පරන බෝඩ් එක ගත්තෙ මිස්. ඒක අපිරිසිදු නෑ.❤️👩‍🍳

    • @sanjushehan5849
      @sanjushehan5849 2 роки тому +4

      ඇයි ඔයාට ඇහුනෙ නැද්ද, වීඩියෝ එක පටන් ගන්න තැන කියනවා පරන කටින් බෝඩ් එකක් ගන්න කියනවා කහ පාට ගෑවෙන නිසා .ඕනම ලී බෝඩ් එකක් ටිකක් පරන උනහම ඔය පාට වෙනවා .පිහි පාරවල් වැදිලා ඒවා වල කහට බැදිලා .වීඩියෝ එක බලද්දි හොදට ඇහුන්කන් දෙන්න පුරුදුවෙන්න .😂😂💔

    • @කවීෂ
      @කවීෂ 2 роки тому +1

      @@sanjushehan5849 ටිකක් රිදුනට මොකද සහතික ඇත්ත කියලා තියෙන්නෙ 😁

  • @jayanthadhamayanthi
    @jayanthadhamayanthi 13 днів тому

    Mama hadanna ohoma tamay❤

  • @KumariMalavika
    @KumariMalavika 13 днів тому

    Godak pin puthe oyata

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 2 роки тому +3

    Thank you

  • @kasunviraj99
    @kasunviraj99 Рік тому

    👌👌

  • @prcosta8171
    @prcosta8171 2 роки тому +3

    පෙනෙරෙන් හලලා ඉතුරැ වන කැලි වලට කියන්නෙ කප්පි කියලා.. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉගෙන ගන්න

  • @sriyalathashutani426
    @sriyalathashutani426 12 днів тому

    ❤❤❤

  • @padmadamayanthi3410
    @padmadamayanthi3410 22 дні тому

    Thankyou

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 2 роки тому +3

    💗💗💗

  • @manojisamarakoon2889
    @manojisamarakoon2889 2 роки тому +6

    වැරදි ,කුද සොයන්න එමටයි ජම්ම ගති නැති කරගන්න බැහැ ,,විඩියෝ එක හොදයි ,,,ස්තුතියි

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому

      Bohomathma sthuthi obathumiyata❤️👩‍🍳

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 2 роки тому +2

    Thambanne nathuwa kahakudu hodaida?

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +1

      Hodai. thmbanawata wada pramanayath wadi. narak wenneth na kal thiyaganna puluwan. man hadanne mehema❤️👩‍🍳 kotannath pahasui

    • @nimalwijetunga5603
      @nimalwijetunga5603 2 роки тому

      Obe adahasa weradi neda? Poddak egane igena gena balanna

  • @tmelectronics5496
    @tmelectronics5496 2 роки тому +5

    වැ ඩේ මරු ඕක අව්වෙ වේලන්න ඕනෙත් නෑ ලමයා කේක් තැටියට දාලා සීත කරනයේ පහලකොටසෙ තියන්න වේලෙනවා සුපිටියටම හැබැය් වහන්න එපා තැටිය

  • @nishuu-c6w
    @nishuu-c6w 6 місяців тому

    ඔවු මේ ක්‍රමේ හරි අපිත් මේ විදියට තමා හදන්නේ👍👍👍

  • @mmadarshana9674
    @mmadarshana9674 2 роки тому +6

    ගම්මිරිස් තම්බල වේලලත් කොටනවා,තම්බන්නෙ නැතිව වේලලත් කොටනවා . මේකත් එහෙමයි.තම්බපුවම සැර අඩු වෙනවා ...

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +1

      ❤️👩‍🍳

    • @geethadissanayake7287
      @geethadissanayake7287 2 роки тому +1

      මගෙ අත්දැකීම් අනුව nam amuwen welala kotala ගොඩක් kal තියාගන්න අමාරුයි
      පණු kedali වගේ එනවා . Rase wenasakuth තිබුණ. Oya කියලා dena විදියට හරි ආසයි අහන් ඉන්න.

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +1

      මම කහ හිගය ආපු දවස් වල ඉදලම කහ කුඩු හැදුවේ මේ ආකාරයටමයි .ඒත් මම හදපු කහ කුඩුවල නම් කිසිම වෙනසක් උනේ නෑ .රස වෙනසක් උනෙත් නෑ .මට ගොඩක් කල් කල්තබාගන්නත් හැකි උනා .මම මේ ක්‍රමය කලින් හදලා හරි ගිය නිසා තමයි අනිත් අයවත් දැනුවත් කරන්න වීඩියො එකක් ගෙන ආවෙ .ඔබගේ අදහස් වලට බොහොම ස්තුතියි .මගේ වීඩියෝත් සමව රැඳී සිටියාටත් ස්තුතියි .බුදුසරණයි 🙏👩‍🍳♥

  • @aroha4386
    @aroha4386 12 днів тому

    Good

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 14 днів тому

    Kaha gasa kaha pladaave හරි කාලය දැන ගන්න කැමති

    • @easykitchen3297
      @easykitchen3297  14 днів тому +1

      ජනවාරි වෙනකොට ඉන්දනවා. මාස පහත් හයත් යනකොට ගලවලා ගන්නවා..

    • @geethaniweerasinghe6252
      @geethaniweerasinghe6252 14 днів тому

      Thanks

    • @geethaniweerasinghe6252
      @geethaniweerasinghe6252 14 днів тому

      මගේ ආසම වගාවක්. පොඩි පොඩි බෝතල් වල තියා ගන්නවා. සුදුසු අවැඩතාවල යහළුවන්ටත් බෝතලයක් දෙනවා

  • @ranithalakshmi1312
    @ranithalakshmi1312 10 місяців тому

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 9 днів тому

    මමත් අවුරුදු ගණනාවක් ගෙදරවවල,කුඩු හදා ගන්නව.අහලපහළ අයටත් කුඩු කරල දෙනව.

    • @easykitchen3297
      @easykitchen3297  9 днів тому

      Ow gedaradi hadaganna eka hodai. pirisidu bawa api dannawane🙏🙏❤️❤️

  • @indranipushpaweera4284
    @indranipushpaweera4284 2 роки тому +2

    බ්ලෙන්ඩරේ ගොඩක් රත් වෙනවා නේද?....මාත් ඔහොම කලා...

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому

      එහෙම රත් උනේනම් නෑ මිස්. ❤️♥👩‍🍳

  • @preethiperera9261
    @preethiperera9261 2 роки тому +4

    කහගස් වල අල මෝරල ගලවන්න සුදුසු යි කියල අපි දැනගන්නෙ කෝමද .

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +4

      කහ ගස් හොදින් කොල පාටට තිබිල කොල ටිකෙන් ටික කහ පාට වෙලා කහ ගහේ කොල මැරෙන්න ගන්නවා. ඒ කියන්නෙ එතකොට කහ අල හොදට බැහැලා. එතකොට ගලවන්න පුලුවන් මිස්🙏👩‍🍳❤️

    • @malanisenaviratne8542
      @malanisenaviratne8542 2 роки тому +1

      කොල හොඳින් මැරුනම ගලවන්න.

    • @preethiperera9261
      @preethiperera9261 2 роки тому +1

      @@easykitchen3297 ස්තුති .මැයි මාසෙ අල වලින් පැල ආවා.

    • @cyrilbernard8039
      @cyrilbernard8039 2 роки тому +2

      Janawaari pebarawaari masawaladi gas merenawa ethakota galawanna

    • @preethiperera9261
      @preethiperera9261 2 роки тому +1

      @@cyrilbernard8039 ස්තුති

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 14 днів тому

    තම්බල ගත්තම kaha වල ගුණය රඳා පවතිනවා වෙන්න බැරිද?

    • @easykitchen3297
      @easykitchen3297  14 днів тому

      👨‍🍳👨‍🍳❤️❤️❤️

    • @vijaya2270
      @vijaya2270 8 днів тому

      ඔව් තැම්බීම තමා නිවැරදි ක්‍රමය. Curcumin සංඝටකය අලය පුරා පැතිරෙනවා. ඒ කුඩු ගුනාත්මකයි

  • @milroylakshitha6571
    @milroylakshitha6571 Місяць тому

    කහ කුඩු කිලෝවක් හදාගන්න අමු කහ කිලෝ කීයක් ඕනද ?

  • @dammikaprabath7460
    @dammikaprabath7460 Рік тому

    කහ 1kg ekakata amu kaha ala kilo kiyak onida

    • @easykitchen3297
      @easykitchen3297  Рік тому

      8kg වගේ අමු කහ තිබුනම කිලෝ එකක් කුඩු හදාගන්න පුලුවන්♥

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 роки тому +3

    Ona kenekuta ona deyak eyage mathaya anuwa video gatha kirima Ada Lanka samajaye thibena deyak.
    Onama banakata saadu kiyana samajayaka inna boho dena hari waradi nosoya mewa pili gannawa.
    Hama dekama Hari waradi soya Bala piliganna purudu vemu.

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому

      ඔබතුමියගේ අදහස් වලටත් ස්තුතියි❤️👩‍🍳

  • @JanakaPrasanna-sz5vp
    @JanakaPrasanna-sz5vp 6 місяців тому +1

    ස්තුතියි නංගී. ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි කහ තම්බපුවහාම ගුණ නෑ කියන එක. අපි කඩෙන් ගෙන ඒවා හදන්නේ කොහොමද කියලා අපි දන්නවද. එක එක දේවල් කවලම් කරනවා. ගෙදර හදපුවහම පිරිසිදුයි, වස විස නෑ අත් ගුණේට ඔය කොයි ගුණේත් යටයි. දැන් මේ වීඩියෝව කරන ළමයාගේ අයට මේ විදිහට හදපු කහ කෑවා කියලා නුහුගුණේ ද?ට්‍රයි කරන්න අවුල් නම් නොකර ඉන්න.ලිං ගෙම්බොත් වගේ දන්න දේම හරි කියලා හිතන නිසා තමයි අපිට කෙළවුණේ 🙏

    • @easykitchen3297
      @easykitchen3297  6 місяців тому

      බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබට. ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @easykitchen3297
      @easykitchen3297  6 місяців тому

      බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබට. ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nimalwijetunga5603
    @nimalwijetunga5603 2 роки тому +5

    But, there is a difference in quality of turmeric powder as far curcumin is concerned if not steamed and drying subsequently in my understanding. Usually, short cuts have short comings.

    • @shanthijayaweera2031
      @shanthijayaweera2031 2 роки тому

      Thanks adahas laba dunnt

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 роки тому +1

      පහසු විධිය එකක්. හොඳ විධිය තව එකක්! දෙකේ වෙනස් කම් තිබීමයි, වෙනස !

  • @mingnonemanjula7364
    @mingnonemanjula7364 2 роки тому +4

    ස්තුති මාත් හිතුව ඇයි මේ තම්බලා ගන්නේ කියලා මෙහෙම ගන්න එක අගුනයක් නෑනේ.

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +1

      ඉස්සර මිනිස්සු අමු කහ එවෙලෙම ගලවලා අරන් අඹරලා හොදි වලට එකතු කරනවා .තවත් සමහර අය තම්බලා වේලලත් කුඩු හදනවා ,තව සමහරු කහ පේස්ට් එක හදනවා .ඔය හැම ක්‍රමයක්ම අපි බලා පොරොත්තු වන්නෙ කහ කල් තියා ගන්න යි . එක එක අයගෙ මතය වෙනස් . කහ තම්බලා නොගත්තා කියලා අගුනයක් වෙන්නෙ නෑ .ස්තූතියි ඔබේ අදහස් වලට බුදුසරණයි 🙏❤️👩‍🍳

  • @nayananandani9029
    @nayananandani9029 2 роки тому +2

    Thanks

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому

      බොහොම ස්තුතියි මගෙ වීඩියො බලනවට ඔබට❤️🙏👩‍🍳

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 14 днів тому

    ගම්මිරිස් ඇට වලින් පැල හදන්න පුලුවන්ද? හදපු කෙනෙක් ඉන්නවා නම් දැන ගන්න කැමති

    • @easykitchen3297
      @easykitchen3297  13 днів тому

      Puluwan. namuth rikili ganna eka sarthakai

    • @nkskjayathunga1892
      @nkskjayathunga1892 10 днів тому

      ඇට පැල සාර්ථක නෑ කාලයක් යනවා රිකිලි පැල කරගන්න

  • @sllooks
    @sllooks 17 днів тому

    Katha Kali pethi kapanna epa .agili wage Kali kadala hondin awe wela ganna.ethakota godak as wanna thiyanawa.ohoma krama welanna pahasu unata as wanna adui.mn karanne kaha Kali pitin welala molata dila kudu karagannawa.

  • @thushanthadabare230
    @thushanthadabare230 2 роки тому +2

    🙏👍👍👍💐

  • @piumihansara9090
    @piumihansara9090 10 місяців тому

    අනෙ කියන්න කො දන්න කෙනෙක් තම්බන් නැතුව කහ කුඩු හැදුවොත් මොකක්ද වෙන්නෙ

  • @chamiladayanigonawala1922
    @chamiladayanigonawala1922 8 місяців тому

    කහ වල නියම ගුනය ලබා ගන්න නම් කහ තම්බන්න ඕනැ

  • @ديماسريلانكا
    @ديماسريلانكا 6 днів тому

    T,s

  • @samwickramanayaka4841
    @samwickramanayaka4841 2 роки тому +2

    සද්දේ මදි

    • @easykitchen3297
      @easykitchen3297  2 роки тому +2

      ඊලග වීඩියෝ එකෙන් මම ඒ වැරැද්ද හදාගන්නම් .ඔබේ අදහසට ස්තුති ❤️👩‍🍳

    • @GaminiUswaththa
      @GaminiUswaththa 5 днів тому

      ඉයර් පෝන් දාගන්න

  • @AkilaGamage-j1c
    @AkilaGamage-j1c 2 дні тому

    Thank you so much

  • @kalharidepika7155
    @kalharidepika7155 5 днів тому

    Thank u

  • @chahdrakahthi2148
    @chahdrakahthi2148 2 роки тому +2

    Thanks

  • @chandimalalani2022
    @chandimalalani2022 23 дні тому

    Thank you

  • @sheelaalfred5267
    @sheelaalfred5267 2 роки тому +3

    Thanks

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 14 днів тому

    Thank you