නිවැරදිව කහ කුඩු සැකසීම

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 64

  • @ranjanipeiris2325
    @ranjanipeiris2325 Рік тому +14

    ඉතාමත් පැහැදිලියි.මෙවන් දැනුමක් ලබාදීම ගැන ඔබතුමියට ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරනයි 🙏👍👍👍

  • @deshanipurnika9383
    @deshanipurnika9383 4 години тому

    බෙහෙවින්ම ස්තුතියි!!

  • @disaanayakapremawati2961
    @disaanayakapremawati2961 Рік тому +7

    දැනුවත් කලාට ඔබ තුමියට හද පිරි ස්තුතිය බුදු සරනයි

  • @ritaprins7844
    @ritaprins7844 Місяць тому +1

    Thank you so very much for sharing this valuable explanation.

  • @champaperera8487
    @champaperera8487 Рік тому +6

    ඉතාම හොදින් පැහැදිලි කිරීම පිලිබදව ඔබට ඉතාමත්ම ස්තූතියි .සියලුම කරුනු කිව්වා

  • @ayodhyashayamali5796
    @ayodhyashayamali5796 Місяць тому +1

    Thank you disna miss godak honda pahadili kirimak karsta

  • @sasindulakshan6046
    @sasindulakshan6046 Місяць тому +1

    Dissns..Miss..Niyamai..Hodama.Pehedili.Kirimak...B..S.

  • @AyeshaDilhani-t9e
    @AyeshaDilhani-t9e Місяць тому +1

    Harima pehediliwa oya kiyala dunna.thank you akke

  • @thilakawati
    @thilakawati 10 місяців тому +1

    👌👌👌👌ගොඩාක්. Vatinava b. S.

  • @anjalikaindumathee7545
    @anjalikaindumathee7545 Рік тому +3

    Great. ❤️👍

  • @priyangikajayaweera5733
    @priyangikajayaweera5733 Рік тому +3

    මමත් බැලුවා විශිෂ්ඨයි අක්කා

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 Рік тому +2

    ගොඩක් ස්තුතියි මිස් ඔයාට තෙරුවන් සරණයි ❤️❤️❤️🌹

  • @serimaserima2019
    @serimaserima2019 Рік тому +2

    ❤️❤️🙏බුදුසරණයි

  • @preamnathherath9703
    @preamnathherath9703 Рік тому +11

    තෙරුවන් සරණයි දෙවුරැකවරණයි !!! ඔබ තුමියගේ සමාජසේවය ඉතා අවංකව අගයකෙට සලකන අතර ඔබ තුමියට යහපතක්ම වෙවා Premnath හේරත් පානදු⁣රේදි

  • @janakajayasekara231
    @janakajayasekara231 Рік тому +5

    Thank you madam

  • @ChampaGeethangani
    @ChampaGeethangani Місяць тому +2

    කහ pela සිටුවා මාස kiyenda galawanne?
    කහ galawanna පුළුවන් බව දැනගත හැක්කේ කොහොමද ?
    ඔබ thumiya කියලා දෙන්න ❤

  • @indraniamarasingha6967
    @indraniamarasingha6967 Рік тому +4

    බොහොම ස්තූතියි.

  • @PremalathaGamarathna-jw9bn
    @PremalathaGamarathna-jw9bn 10 місяців тому

    බොහොම ස්තුතියි .

  • @ranjaniegunawardena9664
    @ranjaniegunawardena9664 Рік тому +2

    Very good explained .Thank you

  • @nawodyavlogs3494
    @nawodyavlogs3494 Рік тому +8

    මම උපදෙස් දෙනව ගෙදර පාවිච්චියට කහ ම්බන්නට තලින් පොඩි ලිහියක් උදව් කරගෙන පිට පොත්ත සරා ඔබ කල පරිදිම සකසා ගත්ත මනා පැහැයක් ඇති කහකුඩුසකසා ගතහැකිවි

  • @dream2ceylon
    @dream2ceylon 2 місяці тому

    Thank you

  • @EdirisingheKarubawathi
    @EdirisingheKarubawathi Місяць тому +1

    Peran ganne nadda

  • @ruvini2164
    @ruvini2164 6 місяців тому +1

    Mama kaha hodala podiyata kapala welala abaranna denawa

  • @camiedes7488
    @camiedes7488 Рік тому +1

    Bohoma isthuuthi🙏
    Prassnayak ahanna kemathi.
    Methakadee apata pita ratath Engili Kaha Supermarket eke ganna thibenawa. Mama ewa hondin hodala heeniyata kapala uyanakota bawitha karanawa. Me widiyata pawicchi Karata kamak nedda kiyala karunakarala kiyanna puluwanda Miss?
    2) Ewagema kaha heeniyata liyala, kaha sumanayakata 3 - 4 parak Kaha Tea hadala 1 koppayak bonawa, Antioxidant ekak heeniyata, Leda Roga Suwa karageneemata.
    Me kramaya harida kiyala danwanna Miss. Karunawen illa sitinawa.
    Theruwan Saranai 🙏💝💐

    • @anjalikaindumathee7545
      @anjalikaindumathee7545 Рік тому

      ඒ අලත් සුදුසුයි. තම්බා, වේලා ගන්න.
      අමු කහ කැබැල්ලක් වුනත් නිතර බොන වතුර එකකට දාලා තියලා, බොන්න පුලුවන්.
      බොන වතුර බෝතලයට අමු කහ අඟලක විතර කෑල්ලක් දාලා, ඒ වතුර එක බොන්න පුලුවන් දවස පුරා.

  • @sasindulakshan6046
    @sasindulakshan6046 Місяць тому

    🎉❤❤❤❤❤

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io Місяць тому

    හොදට සෝදා තෙත හින්දා පොත්ත ඉවත් කර සිහින් පෙති කපා වේලා ගන්න කොදටබෙන්ඩරේ කොටන්න පුලුවන් ගෙදර කැමට මම හදන්නෙ එහෙමයි

  • @MrLeelpil
    @MrLeelpil Рік тому +2

    කොහොමද ගෙදරදි කහ ටික පොලිෂ් කරගන්නෙ? එක කිව්වෙ නෑ.

  • @nayanathara7872
    @nayanathara7872 Рік тому

    amuwenma kapala welala kaha kotanna hoda nedda

  • @dishansri1270
    @dishansri1270 Рік тому

    Mamanam.mawu..ala.hitawanawa.ehema.hoda.nedda.mis...thenkyou...

  • @udenipathirana5408
    @udenipathirana5408 Місяць тому

    Kurutta sudda karaoke nadda

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 Рік тому +15

    මා කුරුණෑගල ප්‍රදේශයේ.ගොඩාක් වගා කලා. වියදමවත් ගන්න බෑ. අමු කහ කඩ මුදලාලිලා ගන්නේ රු.20ත් 25ත් අතර. වියලා කුඩු කලා 5kg කීයටවත් එපා කියනවා කඩ කාරයෝ හරිම කනගාටුයි අපේ රට ගැන. කහ කුඩු හැමෝටම නිකම් දුන්න පිං සිදුවේවා කියලා.

    • @denavlog2023
      @denavlog2023 Рік тому

      Hamadema negative hithanna epa. Hamadetama wisadumak thiyenawa. Oyata ochcharatama bari unada kaha kudu wikuna ganna. Rent ekata kadayak karala kari ,packet karala hari wikunanna

    • @samanthihathwellage558
      @samanthihathwellage558 Рік тому +2

      තව තියනවනම් කියන්න. ඔයාට පාඩු නොවන ගානට දෙන්න මම විකුණලා දෙන්නම්.

    • @sriyawathibandarigoda3342
      @sriyawathibandarigoda3342 Рік тому +1

      @@samanthihathwellage558 mamath udaw karannam

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 Рік тому

      @@denavlog2023 Mahhaaa denamuththage prayogika nommathi upadeshayata bohoma sthuthii.

    • @samanthiteldeniya8868
      @samanthiteldeniya8868 Рік тому +1

      Api nuwara apita dunna nm 100 ta gannawa

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 Рік тому

    👍👍👍👍

  • @nandanidissanayake4209
    @nandanidissanayake4209 Рік тому

    ඔබට තුති .
    මමත් ගෙදර හදලා ගන්නවා .

  • @dayawathigamage9188
    @dayawathigamage9188 Рік тому

    Thanks loku duwe oyage desaneya godaak hodai.theruwan saran i pute

  • @sudeepkumara6628
    @sudeepkumara6628 Місяць тому

    දන්න කෙනෙක් කියන්න මව් අල ආයේ හිටවන්න බැරිද

  • @denavlog2023
    @denavlog2023 Рік тому +1

    Maha parimanayen karanakota kaha wala wali iwath kara ganne kohomada?

  • @tigershakvlog9972
    @tigershakvlog9972 Рік тому +9

    කහ තම්බන හේතුව කියලා දෙනවද

    • @anjalikaindumathee7545
      @anjalikaindumathee7545 Рік тому +5

      කහ වල තියන කුකුර්මින් කියන සංයෝගය තියෙන්නේ එහි සෛල ඇතුලත. තැම්බීමේදී ඒවා පිටතට ඇවිත් ඒකාකාරී කහ පැහැයක් සහ තීව්‍ර කහ පැහැයක් ලැබෙනවා. කල් තබා ගැනීමටත්, කහ වල රසවත්භාවය වැඩි කර ගැනීමටත් තැම්බීම කරනවා. හුමාලයෙන් තැම්බීමේදී, ජලය විශාල වශයෙන් අලයට උරා ගන්නේ නෑ. ඉක්මනින්ම වේලා ගන්න පුලුවන්.
      ජලයේ ගිල්වා තැම්බීමෙන් විශාල වශයෙන් ජලය උරා ගන්නවා. වේලාගන්න කල් ගත වෙනවා.

    • @tigershakvlog9972
      @tigershakvlog9972 Рік тому +1

      @@anjalikaindumathee7545 thank you. 👍👍👍

    • @rathnayakamarasinghe3493
      @rathnayakamarasinghe3493 Рік тому

      ​@@anjalikaindumathee7545thanks

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kmalshan
    @kmalshan Рік тому +1

    ස්තුතියි

    • @nandarathnayaka440
      @nandarathnayaka440 Рік тому

      ගෙදරදි පොතු ඉවත් කරගන්නෙ කොහොමද?

  • @amithaabeykoon6691
    @amithaabeykoon6691 Рік тому +1

    Pothu yawanna oni nadda

    • @anjalikaindumathee7545
      @anjalikaindumathee7545 Рік тому +1

      යවන්න පුලුවන්. ඩ්‍රම් එකක් වගේ එකක දාලා, කරකවලා ඝර්ෂණයට ලක් කරලයි කහ පොලිෂ් කරන්නේ. සරල විදියට බඳුනක දමා සෙලවීමෙනුත් පොත්ත යවන්න පුලුවන්. එහෙම කරන එක හොඳයි ගුණාත්මය වැඩි කරන්න.

  • @wageeshaathukorala5697
    @wageeshaathukorala5697 Рік тому

    Sp

  • @palikamuhuppuarachchi109
    @palikamuhuppuarachchi109 Рік тому +1

    💗💪

  • @chandrasena2681
    @chandrasena2681 7 місяців тому

    තම්බන්නෙ නැතුව වේලල කොටන්න බැරිද

  • @nandaperera173
    @nandaperera173 Рік тому

    මමත් කහ ඉඟුරු වේලා ගත්තා

  • @nilushafernando5186
    @nilushafernando5186 Місяць тому

    Thank you madam

  • @devikasudharshani7831
    @devikasudharshani7831 6 місяців тому +1

  • @pasindupraween3009
    @pasindupraween3009 3 місяці тому

    ❤❤❤

  • @Priyangika-fs2on
    @Priyangika-fs2on Рік тому

    ❤❤

  • @malanimallikamalani
    @malanimallikamalani Місяць тому

    Thank you madam

  • @DdDddd-y2t
    @DdDddd-y2t Місяць тому

    👍👍👍