කහ නිවැරදිව තම්බා පරිබෝජනය සදහා සකස් කර ගනිමු | How to make Turmeric

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 930

  • @r.achandanichandani5338
    @r.achandanichandani5338 4 роки тому +116

    බොහෝම ස්තුතියි මිස් . දැන් අපිට කන්න කහ නැහැ .මම අද මගේ කහ අල ගැලව්වා එත් එක තම්බන විදිය දන්නැතුව හිටියේ ..මිස්ට ගොඩක් පින්,ස්තුතියි කියලා දුන්නට .වටින විඩියෝ එකක්

  • @1982dhanushka
    @1982dhanushka 3 роки тому +9

    හරිම පැහැදිලි වැල්වටාරම් නැති නිවැරැදි දැනුවත් කිරීමක්. ස්තූතියි🙏

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 роки тому +1

    Thank you mis obthumiya ගොඩක් පැහැදිලි kiyala denawa

  • @chathurangawarnakulasuriya9900
    @chathurangawarnakulasuriya9900 4 роки тому +11

    දැනුවත් කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි! 🙏🙏🇱🇰🙏🙏

  • @npkumarathunga8875
    @npkumarathunga8875 Рік тому

    thank u miss
    very useful video and clear and excellent explanations.

  • @suwahassipthera9461
    @suwahassipthera9461 4 роки тому +3

    බොහොම ස්තුතියි. මිස් ගොඩක් වටින දෙයක්

  • @sandayasandya159
    @sandayasandya159 4 роки тому +2

    බොහොම ස්තුතියි ඔබතුමියට පැහැදිලි කලාට👍තෙරුවන්සරණයි

  • @dineshkumar-gr5zn
    @dineshkumar-gr5zn 3 роки тому +3

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @sureshsanjeewa8138
    @sureshsanjeewa8138 Рік тому

    Harima පැහැදිලි miss.theruwan saranai

  • @vindyagunasekara7691
    @vindyagunasekara7691 4 роки тому +8

    Thank you very much. I was also looking for this information for a long time.
    Very informative

  • @krishanthiperera5382
    @krishanthiperera5382 4 роки тому +1

    ගොඩක් ස්තූති ඔබ තුමියට. මට මෙය ගොඩක් ප්‍රයොජනවත්

  • @janakiemunasinghe941
    @janakiemunasinghe941 4 роки тому +4

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි ඇත්තටම කහ තම්බන නිවැරදි ක්‍රමය ගැන දැනුවත් කිරීම ගැන 🌹🌹🌹♥️♥️♥️

  • @sasankapriyanath6435
    @sasankapriyanath6435 2 роки тому +1

    Eththatama hoda pehedili kirimak.grate.

  • @maheshpriyantha4208
    @maheshpriyantha4208 4 роки тому +5

    Thank you so much madam we have finding this from a long time

  • @n.dewekasadaranisandarani9719
    @n.dewekasadaranisandarani9719 4 роки тому +2

    බොහොම ඉස්තුතියිමිස් කහතම්බන විදිය කියල දුන්නට

  • @antionettesamaranayake8352
    @antionettesamaranayake8352 3 роки тому +3

    Thank you madam for the clear explain .

  • @chandrikaabeysing3090
    @chandrikaabeysing3090 2 роки тому +1

    බොහොම ස්තුතියි. මිස් මම දැකපු ඉතාම විශිෂ්ට පැහැදිලි කිරීමක්. ඔබ තුමියට නිරෝගී සුව හා සෞබග්‍යමත් දිවියකට අසිරි

  • @oshee4373
    @oshee4373 4 роки тому +8

    ඉතාමත් පැහැදිලිව විස්තර කලා. බොහොම ස්තුතියි. 🙏

  • @kaveenlakshan8980
    @kaveenlakshan8980 3 роки тому +1

    Bohomathma hoda video ekak miss bohoma ස්තූතියි

  • @jayanthisahabandu
    @jayanthisahabandu 4 роки тому +3

    හොඳ දැනුවත් කිරීමක් ස්තූතියි 🌷🌷💐🌷💐

  • @ranjaniwijayakoon7137
    @ranjaniwijayakoon7137 4 роки тому +2

    ඔබ තුමිය ගෙ උපදෙස් මත මම කහ ටිකක් හදා ගෙන තිබෙනවා හරියට ආවා බුදු සරණයි ඔබ තුමියට

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 роки тому +5

    Chandrani is wearing a beautiful sari and presents instruction very well.

  • @dilanimadushika8791
    @dilanimadushika8791 2 роки тому +1

    Respect miss boru baila hurathal voice ne ahan inna asai , thank

  • @ejaharshini1648
    @ejaharshini1648 4 роки тому +4

    Thanks a lot for sharing. Very valuable video, specially these days.

  • @latha6177
    @latha6177 3 роки тому

    Vediyowa hodai mis apa lamait kaha wawala tiyanna budu saranai denuwat karata🙏👍💗

  • @hudaimtiaz9631
    @hudaimtiaz9631 4 роки тому +9

    How long must we steam??

  • @swarnageeth6172
    @swarnageeth6172 4 роки тому +2

    හරිම හොදට A to Z කියලා දුන්නා. හරිම වටිනවා. මම කහ නිවැරදිව වේලගන්න හැටි දන්නෙ නැතුව හොදින් සෝදා පුංචියට පෙති කපලා වේලගෙන grinder එකේ මමම කොටාගෙන පාවිච්චි කලා. සුලු ප්‍රමණයක් නිසා එච්චර ගානක් උනේ නැහැ. තැම්බුවෙ නැති නිසා රසෙහි යන්තමට අමු රසක් තිබුණා. මෙවරත් එසේම වේලලා තියෙනවා. එක පදුරක කහ අල නිසා ගානක් නැහැ. මින් ඉදිරියට ඔබතුමියගේ උපදෙස් අනුව වැරදි නිවැරදි කරගන්නවා. බොහෝම ස්තූතියි. නැවත විඩියෝ එකකින් හමුවෙමු.

  • @sarathwettewa6192
    @sarathwettewa6192 4 роки тому +4

    Very impressive. Thank you

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 4 роки тому +2

    මමත් දැනගන්න සිටි දෙයක් බොහොම ස්තුතියි

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 4 роки тому +3

    බොහෝම ස්තුතියි ඔබතුමියට .......
    දැනුවත් කලාට ........

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 3 роки тому +1

    Miss . Thankk you very much .Very encouraging !

  • @pererameegahagekithruwan7523
    @pererameegahagekithruwan7523 3 роки тому +2

    විශිශ්ඨ දැනුවත් කිරීමක්

  • @balachandrenponniah3982
    @balachandrenponniah3982 4 роки тому +4

    Very useful video . Already I have planted some termeric in some pots. They are growing well., Now I came to know how to prepare termeric powder.
    Thanks miss .
    Obata theruwan saranai.

  • @madukaranatunga130
    @madukaranatunga130 3 роки тому +2

    Thank you very much for valuable information. May you have a healthy long life.

  • @sumuduishani9887
    @sumuduishani9887 4 роки тому +12

    Thank you mis.

  • @thusithaweeraddhana434
    @thusithaweeraddhana434 4 роки тому +2

    Thank you very much. I have some

  • @lalmachadon5255
    @lalmachadon5255 4 роки тому +1

    Etama watinawa theruwan saranai miss obata yahapathakma wewa! !

  • @sakj.sarathchandra2510
    @sakj.sarathchandra2510 3 роки тому +1

    ස්තුතියි දැනුවත් කිරීමට.

  • @harindudharmarathne9545
    @harindudharmarathne9545 4 роки тому +3

    Bohoma sthuthi. Godak watina deyak

  • @indraniyapa5809
    @indraniyapa5809 4 роки тому +1

    ඔබතුමියට බොහොම ස්තූතියි කහ වියලා සකස් කර හැනීම පිලිබඳව දැනුවත් කලාට.

  • @wijayastudio8314
    @wijayastudio8314 4 роки тому +3

    බොහෝම ස්තුතියි මිස්

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 4 роки тому +1

    ස්තූතියි ඔබට මෙම වැඩ සටහන කලාට.

  • @sadanjanemalshan3930
    @sadanjanemalshan3930 3 роки тому +3

    Thanks for adding this valuable content. keep it up!!

  • @anuralatha
    @anuralatha 2 роки тому +1

    Math kaha tikak gelewwa,thambana vidiha denagathe oben!Sthuthi!!!

  • @kkgnskumara3104
    @kkgnskumara3104 4 роки тому +3

    Ane godak sthuthi mama kaha wathura dala thambala okkoma akilila giya aparade

  • @nilanthirathnamali5392
    @nilanthirathnamali5392 4 роки тому +2

    Hodak sthuthi mis.danne nathuwa hitapu godak dewal denagaththa.

  • @geethmadawala2637
    @geethmadawala2637 4 роки тому +3

    පහැදිලිම පෙන්වාදිමක්..👍

  • @syedjaan3165
    @syedjaan3165 4 роки тому +1

    බොහොම .ස්තුතියි .මිස්ට .තෙරැවන් .සරනයි .

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 4 роки тому +8

    Thanks a lot, I was searching for this for a long time.......

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 роки тому

    ස්තුතියි ඔබතුමියට දැනුවත් කලාට .

  • @thilokaperera2970
    @thilokaperera2970 4 роки тому +4

    ගොඩක් ස්තුතිය මිස් 👍👍👍🙏🙏🙏🙏

  • @ashokelayaperuma2338
    @ashokelayaperuma2338 3 роки тому +1

    Obathumiyata sobadarmaye pihitai

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 4 роки тому +4

    Really valuable video, learned all the tips from this video. Thanks

  • @rameshperera9169
    @rameshperera9169 4 роки тому +2

    Bohoma sthuthi Miss. mama kaha pothu gahala weluwa. ita passe ketuwa kaha kudu rathu pata una. ekata hethuwa mokakda?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      Ekko thembila wedi wela ethi
      Kaha wargaya nisa wennath puluwn

    • @rameshperera9169
      @rameshperera9169 4 роки тому +1

      @@ChandaniAlahakoon බොහොම ස්තුතියි. මම පැයක් විතර තැම්බුවා. ඒ වගේම මම පොත්ත ගහන්නේ නැතුව පෙති කපලා වෙලුවා. එකේ බලපෑමක් තියෙන්න පුලුවන්ද. මේ video eka dakke passe

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      Thembila wedi eka thama ehema wenna eththee 20min wage thambanna oni

  • @mansooryseemas8362
    @mansooryseemas8362 4 роки тому +3

    thank you madam

  • @anushaprasanthi2147
    @anushaprasanthi2147 3 роки тому +1

    ස්තුතියි ඔබ තුමියට

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 3 роки тому +1

    Thank you madam for your nice explanation .😃

  • @asdfghjk6862
    @asdfghjk6862 4 роки тому +3

    thank you miss

  • @Rithugirl6759
    @Rithugirl6759 3 роки тому +1

    Thank you verry much mis

  • @hemamalinikumarasena9542
    @hemamalinikumarasena9542 4 роки тому +1

    බොහොම ස්තුතියි අගේ ඇති vedio එකක්

  • @NishaNisha-gl2ox
    @NishaNisha-gl2ox 4 роки тому +3

    Thank you

  • @shanthathilakarathna2639
    @shanthathilakarathna2639 3 роки тому +1

    දැනුවත් කිරීම ගැන ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි ජයෙන් ජයම වෙිවා මිස්

  • @asokanivunhellage9193
    @asokanivunhellage9193 4 роки тому +4

    Can we use raw tumric with out steaming?

  • @rashanithakshila8473
    @rashanithakshila8473 3 роки тому +1

    Godak watina vidio ekak ..thnx you mis

  • @ranjaniperera3152
    @ranjaniperera3152 2 роки тому +1

    ස්තුතියි බොහොම පින්.

  • @sidanthamudalige9069
    @sidanthamudalige9069 4 роки тому +3

    kaha warga 2k thiyanawada .amukaha kiyanne api kemata dana kahamada.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      Amu kaha kiynneh api kemata ganna kahama thama welala nethuwa

  • @lawrenceperera3934
    @lawrenceperera3934 4 роки тому +1

    චාන්දනි මහත්මිය ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.අපිට ගැටලුවක් තිබුනේ කහ තම්බා ගැනීම සම්බන්ධවයි ඒ ගැටලුව දැන් නිරාකරනය වුනා.ස්තුතියි ! .

  • @thejakumari7587
    @thejakumari7587 4 роки тому +3

    වටිනා කියන වැඩක් තැන්ක්‍ යූ මිස් ♥️♥️

  • @rohanasarath2190
    @rohanasarath2190 4 роки тому +2

    බොහොම ස්තුතී . වට්න වීඩියෝවක් .
    තෙරුවන් සරණයි ඔබතුමියට !

  • @sunethrasamaradheera4331
    @sunethrasamaradheera4331 4 роки тому +7

    මම ගෙවත්තේ වගා කළ කහ ගැලෙව්වා. ඒ අල වලින් බීජ අල තෝරා ගන්නෙ කොහොමද? ඒවා හිටවන තුරු කල් තියා ගන්න විදිහක් කියන්න.ස්තූතියි .

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 роки тому

      Ankura 3-4k thiyana ala wen karaganna
      Dahaiiya wala dala thiyanna hitawanakn

    • @chathuriranawaka5577
      @chathuriranawaka5577 3 роки тому

      @@ChandaniAlahakoon dahaiya wenuwata wena adeshakayak tiyenawada. Thank you.

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera81 3 роки тому +3

    I have two questions. When I don't have a lot of turneric to take to the mill, how can I powder it at home? Can I use my grinder? Also, can you tell me roughly how long it would take to get to the correct point you showed, when steaming? Thanks.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 роки тому +1

      Kuda keli walat kapa welanna. Itapasse grinder ekata dala kudu karaganna puluwn.
      Kaha ala thembedda eka alayak dekata kadala balanna Ethakota nuul wage edenaw nm thembila ethi

    • @dhelenewanigasekera81
      @dhelenewanigasekera81 3 роки тому +2

      @@ChandaniAlahakoon Theruna. Nool vage padamata enna kochchara vela thambenna yanawada?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 роки тому +1

      10min - 15 min ynawa

    • @dhelenewanigasekera81
      @dhelenewanigasekera81 3 роки тому +1

      @@ChandaniAlahakoon Godak isthuthi reply karata.

    • @dhelenewanigasekera81
      @dhelenewanigasekera81 3 роки тому +1

      Madam, I noticed that you respond to everyone's questions. Twice to my queries. It is very rare thing. Really appreciate that.

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 4 роки тому +1

    හොද පැහැදිලි කිරිමක් බොහොම පිං ඔබතුමියට

  • @shanthathilakarathna2639
    @shanthathilakarathna2639 3 роки тому +4

    මිස් තමයි හොදටම කරේ ⁣ ........ ඝෝථා ජනාධිපති කැලේ ජයමවෙිවා මිස්

  • @kamalalekamge7134
    @kamalalekamge7134 3 роки тому +1

    ස්තුතියි මිස් ලස්සනට කියා දුන්නා

  • @thamarawijesinghe9045
    @thamarawijesinghe9045 4 роки тому +3

    🙏💓

  • @dinusl9780
    @dinusl9780 2 роки тому +1

    බොහෝම පිං ඔබතුමියට❤️🙏

  • @chandrasirichandrasiri4102
    @chandrasirichandrasiri4102 3 роки тому +3

    කහ තම්බල වෙලුනු පසු කළු වෙන්නේ, මඩ සහිත පසක වගා කල නිසාද, මැඩම් අපි ගොඩක් කහ හැදුව එත් ඒවා කුඩු හදන්න බැහැ සම්පුර්ණ කළු උනා. ඒවා තිබුනේ මඩ සහිත තැනක ඒකද

  • @jeevacumarganesapillai1734
    @jeevacumarganesapillai1734 4 роки тому +2

    Thank you Google explanation

  • @ranilwimal546
    @ranilwimal546 4 роки тому +5

    ‌මැඩමි පැලකරන්න ගන්නෙ බෙහෙත් කඩෙි තියන අමු කහද? ඔබට බොහොම ස්තුතියි

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      අලේ වේලිලා නැත්තම් ඒ අමු කහ හොඳයි

  • @rasikasurangani4833
    @rasikasurangani4833 2 роки тому +1

    Miss kaha kali welala hada ganne kohomada

  • @sampathchamikara8590
    @sampathchamikara8590 4 роки тому +3

    මෙම Video එකට බෝහෝම පින්...... ! ✨️ හැකිනම් පහත ගැටලු වලට පිලිතුරක් දෙන්න..
    01) කහ කුඩු කිරීමෙන් පසු කොපමණ කාලයක් තියාගන්න පුලුවන් ද?
    02) කහ අල කල්තියා ගැනීමේ ක්‍රමයක් තියෙනවා ද?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 роки тому

      1) masa 6k wage
      2) aswenna neluwagen passe masa 6 k wage thiya gnna puluwn

  • @weerasingheweerasinghe8193
    @weerasingheweerasinghe8193 4 роки тому +1

    ගොඩක් වටිනා karnayak theruwan sarani

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 4 роки тому +1

    Oba thumiya ta thanks... budusarani..

  • @zainabamani1169
    @zainabamani1169 2 роки тому +1

    ගොඩක්ම ස්තූතියි මැඩම්

  • @ranjanik9774
    @ranjanik9774 Рік тому

    👍 bohoma stuti Ms 💕💕💕

  • @anuradhadhilrukshi2406
    @anuradhadhilrukshi2406 4 роки тому +1

    godak dewal denagaththa.thanks

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 4 роки тому +1

    bohoma sthuthi .e kramayata mama ada kaha thambuwa

  • @yesprema
    @yesprema 4 роки тому +2

    මම සොයමින් සිටි පිලිතුරක්. ගොඩක් ස්තුතියි . තෙරුවන් සරනයි.

  • @FOFORESTTIPS8841
    @FOFORESTTIPS8841 4 роки тому +1

    වටිනා දෙයක් ස්තුතිය

  • @chamilapradeep9359
    @chamilapradeep9359 2 роки тому +1

    Harima wedagat vido ekak ada kaha gelauwa hada ganna danethuwa hiye

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 роки тому

      ♥️🍃

    • @chamilapradeep9359
      @chamilapradeep9359 2 роки тому

      Mis kaha amuenda welalada hitawanna nettam amuwendab oni amuwe hitawala masa 2 vitara giya tama pel evidin ne plz mg me

  • @lakshmimadhu7778
    @lakshmimadhu7778 4 роки тому +1

    බොහොම ස්තූතියි මිස්.කහ හදාගන්න දන්නේ නැතුව හිටියේ.ගොඩක් පිං

  • @nuwanathula1754
    @nuwanathula1754 3 роки тому +1

    බොහොමයක් ස්තුති මිස්

  • @namalperera5055
    @namalperera5055 3 роки тому +1

    හොඳ පැහැදිලි කිරිමක්.👍
    ස්තුතියි.🙏

  • @gangadilani123
    @gangadilani123 2 роки тому +1

    හොඳ පැහැදිලි කිරීමක් කළ

  • @madhukaluarachchi9213
    @madhukaluarachchi9213 2 роки тому +1

    බොහෝම ස්තුතියි

  • @shamsonsamson2419
    @shamsonsamson2419 3 роки тому +1

    Thanks friend

  • @ashapriyangani6443
    @ashapriyangani6443 3 роки тому +2

    බොහොමත්ම ස්තූතියි ...🙏

  • @hansamalifernando4087
    @hansamalifernando4087 3 роки тому +1

    Godak sthuthi 🙏

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 роки тому +1

    Oba thumiyata bohoma sththi
    Theruwan saranai

  • @csgirls2057
    @csgirls2057 4 роки тому +1

    කහ තම්බන විදිය දන්නැතුුව හිටියේ බොහොම ස්තුතියි