Easy kitchen
Easy kitchen
  • 150
  • 1 311 083

Відео

පිටි අනපු ගමන් කොන්ඩ කැවුම් හදමු😋|Konda kaum recipe😋|Easy kitchen❤️
Переглядів 10 тис.21 день тому
පිටි අනපු ගමන් කොන්ඩ කැවුම් හදමු😋|Konda kaum recipe😋|Easy kitchen❤️
ලේසියෙන්ම නාසි රයිස් හදමුද||👨‍🍳Nasi rice recipe||👨‍🍳Easy kitchen🍗
Переглядів 205Місяць тому
ලේසියෙන්ම නාසි රයිස් හදමුද||👨‍🍳Nasi rice recipe||👨‍🍳Easy kitchen🍗
වරදින්නෙ නැතුව හරියට බටර් කේක් හදමු👍👨‍🍳|Butter cake recipe😋|Easy kitchen👨‍🍳
Переглядів 327Місяць тому
වරදින්නෙ නැතුව හරියට බටර් කේක් හදමු👍👨‍🍳|Butter cake recipe😋|Easy kitchen👨‍🍳
පිටි අනලා විනාඩි පහෙන් ආප්ප හදමු || Hoppers Recipe || 👨‍🍳Easy kitchen 👨‍🍳
Переглядів 1,4 тис.Місяць тому
පිටි අනලා විනාඩි පහෙන් ආප්ප හදමු || Hoppers Recipe || 👨‍🍳Easy kitchen 👨‍🍳
පොට් කේක් හදමු හරියට|pot cakes recipe|👨‍🍳Easy kitchen
Переглядів 4062 місяці тому
පොට් කේක් හදමු හරියට|pot cakes recipe|👨‍🍳Easy kitchen
සිංහල අච්චාරු හරියට හදමු😋| Achcharu recipe| 👨‍🍳Easy kitchen 👨‍🍳
Переглядів 5132 місяці тому
සිංහල අච්චාරු හරියට හදමු😋| Achcharu recipe| 👨‍🍳Easy kitchen 👨‍🍳
චිකන් හදමු|🍗 chicken recipe🍗|👨‍🍳 Easy kitchen👨‍🍳
Переглядів 1832 місяці тому
චිකන් හදමු|🍗 chicken recipe🍗|👨‍🍳 Easy kitchen👨‍🍳
හැමදාම හදන චිකන් එකට පොඩි වෙනසක්😋| chicken curry| Easy kitchen👨‍🍳
Переглядів 2513 місяці тому
හැමදාම හදන චිකන් එකට පොඩි වෙනසක්😋| chicken curry| Easy kitchen👨‍🍳
පහසුවෙන් හදමු ඇඹරැල්ලා චට්නි👌👨‍🍳| Ambarella chutney👌😋| Easy kitchen👨‍🍳
Переглядів 1653 місяці тому
පහසුවෙන් හදමු ඇඹරැල්ලා චට්නි👌👨‍🍳| Ambarella chutney👌😋| Easy kitchen👨‍🍳
😁කඩේ වගේම පරාට හදමුද?👌තෙල් අඩුවෙන්👌|parota recipe|Easy kitchen
Переглядів 3104 місяці тому
😁කඩේ වගේම පරාට හදමුද?👌තෙල් අඩුවෙන්👌|parota recipe|Easy kitchen
කඩේටත් වඩා රසට හදමු Fried Rice එකක්😋| Easy kitchen😋
Переглядів 3615 місяців тому
කඩේටත් වඩා රසට හදමු Fried Rice එකක්😋| Easy kitchen😋
ඊසි ෆලූඩා| 🥂😋Falooda recipe|Easy kitchen🥂
Переглядів 2786 місяців тому
#Falooda
මේකනම් මාරම රස චිකන් කරියක්|👌chicken curry |👌Easy kitchen
Переглядів 1986 місяців тому
මේකනම් මාරම රස චිකන් කරියක්|👌chicken curry |👌Easy kitchen
රට ඉදි කටේ දියවෙන්න කේක් හදමු|🍰Date cake recipe🍰|Easy kitchen🍰
Переглядів 2166 місяців тому
රට ඉදි කටේ දියවෙන්න කේක් හදමු|🍰Date cake recipe🍰|Easy kitchen🍰
පුතාගේ ආසාවට හදපු සැලඩ් එකක්😋| easy kitchen👍
Переглядів 966 місяців тому
පුතාගේ ආසාවට හදපු සැලඩ් එකක්😋| easy kitchen👍
ජෙලි යෝගට් පුඩින්|👌Jelly pudding|Easy kitchen 😋
Переглядів 5897 місяців тому
ජෙලි යෝගට් පුඩින්|👌Jelly pudding|Easy kitchen 😋
කප් කේක් හදමු ලේසියෙන්|🧁Cup Cake🧁|Easy kitchen 😋
Переглядів 3078 місяців тому
කප් කේක් හදමු ලේසියෙන්|🧁Cup Cake🧁|Easy kitchen 😋
බේකරියෙ විදියට හරියට ඇපල් කේක් හදමු .|| Apple cake🧁🧁 || Easy kitchen ❤️
Переглядів 5389 місяців тому
බේකරියෙ විදියට හරියට ඇපල් කේක් හදමු .|| Apple cake🧁🧁 || Easy kitchen ❤️
තෙල් නැතුව හදමු පෝක්😋|pork black curry😋|Easy kitchen👍
Переглядів 1879 місяців тому
තෙල් නැතුව හදමු පෝක්😋|pork black curry😋|Easy kitchen👍
For marble cake lovers 🍭🍰 ||Easy kitchen ||
Переглядів 1489 місяців тому
For marble cake lovers 🍭🍰 ||Easy kitchen ||
ලේසියෙන්ම අලුවා හදමු|Aluwa recipe🤤|easy kitchen
Переглядів 98910 місяців тому
ලේසියෙන්ම අලුවා හදමු|Aluwa recipe🤤|easy kitchen
හදමු ලේසිම විදියට බටර් කේක්😋|Butter cake recipe👌|Easy kitchen
Переглядів 66810 місяців тому
හදමු ලේසිම විදියට බටර් කේක්😋|Butter cake recipe👌|Easy kitchen
පාන් පිටි වලින් රසම රස මුරුක්කු එකක් හදමු🤤🧑‍🍳 || Murukku recipe || By Easy kitchen ❤️
Переглядів 1,1 тис.10 місяців тому
පාන් පිටි වලින් රසම රස මුරුක්කු එකක් හදමු🤤🧑‍🍳 || Murukku recipe || By Easy kitchen ❤️
😋රසට මෙලෙකට කොන්ඩ කැවුම් හදමු😋|Konda kavum recipe🧑‍🍳| Easy kitchen
Переглядів 3,4 тис.11 місяців тому
😋රසට මෙලෙකට කොන්ඩ කැවුම් හදමු😋|Konda kavum recipe🧑‍🍳| Easy kitchen
😋හදමු පට්ට රසට මාළු එකක්😋|Yummy fish Recipe |Easy kitchen😋
Переглядів 22811 місяців тому
😋හදමු පට්ට රසට මාළු එකක්😋|Yummy fish Recipe |Easy kitchen😋
හදමු පට්ට රස රෝල්ස් එකක්🤤|Rolls Recipe|🤤 Easy kitchen👌
Переглядів 1 тис.11 місяців тому
හදමු පට්ට රස රෝල්ස් එකක්🤤|Rolls Recipe|🤤 Easy kitchen👌
මෙහෙම දැල්ලො හදල බලන්න👌👌|Cuttlefish Curry|Easy kitchen🤤
Переглядів 187Рік тому
මෙහෙම දැල්ලො හදල බලන්න👌👌|Cuttlefish Curry|Easy kitchen🤤
ක්‍රිස්පි චිකන් හදමු || Let's make Crispy Chicken🍗👌🤩|| Easy kitchen ❤️ #Crispy Chicken
Переглядів 179Рік тому
ක්‍රිස්පි චිකන් හදමු || Let's make Crispy Chicken🍗👌🤩|| Easy kitchen ❤️ #Crispy Chicken

КОМЕНТАРІ

  • @jayanthpanangama7369
    @jayanthpanangama7369 День тому

    Thanks❤❤❤

    • @easykitchen3297
      @easykitchen3297 18 годин тому

      ස්තුතිවන්ත වෙනවා ❤️🙏

  • @KrishanthiKumuduni-m2u
    @KrishanthiKumuduni-m2u День тому

    පිටි තම්බන්න ඕන නැද්ද

  • @alanevancuylenburg
    @alanevancuylenburg День тому

    Theta haal piti da ganne

    • @easykitchen3297
      @easykitchen3297 День тому

      Ow piti badinna epa. thetha haalpiti ganna❤️🙏

  • @ChandrikaOpatha
    @ChandrikaOpatha День тому

    Oya hodata kiyala denava thanks

    • @easykitchen3297
      @easykitchen3297 18 годин тому

      බොහොම ස්තුතිවන්ත වෙනවා ❤️🙏

  • @milroylakshitha6571
    @milroylakshitha6571 2 дні тому

    කහ කුඩු කිලෝවක් හදාගන්න අමු කහ කිලෝ කීයක් ඕනද ?

  • @RuwaniKalapani
    @RuwaniKalapani 3 дні тому

    ගොඩක් පින්.හොදට තේරුනා.🙏

  • @nuwansanjula8091
    @nuwansanjula8091 4 дні тому

    Thank oyata hodata kiyala dunnata bhoma pon god besse you

  • @mptrials927
    @mptrials927 4 дні тому

  • @DeepaniLasanthi
    @DeepaniLasanthi 5 днів тому

    ගොඩක් ස්තුතියි කියල දුන්නාට.

  • @ChamilaKumari-pj4pq
    @ChamilaKumari-pj4pq 5 днів тому

    ගොඩක් හොදට කියලා දුන්න thank you

  • @rasikarajaguru3845
    @rasikarajaguru3845 6 днів тому

    Thank you❤

  • @DammikaMaliyadda
    @DammikaMaliyadda 6 днів тому

    ❤❤❤❤❤

    • @easykitchen3297
      @easykitchen3297 5 днів тому

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @AnuradaSuraweera
    @AnuradaSuraweera 6 днів тому

    mamath haduva harimarasai❤😊

  • @SoumaAlsouma
    @SoumaAlsouma 7 днів тому

    Budusrani putata ❤❤❤

    • @easykitchen3297
      @easykitchen3297 6 днів тому

      බුදුසරණයි❤️❤️🙏🙏🙏

  • @SunithaWijesingheKodippili
    @SunithaWijesingheKodippili 7 днів тому

    ❤❤

  • @niroshagunawera7452
    @niroshagunawera7452 7 днів тому

    හොද ට තෙරෙනවා thank you ඔයට බුදුසරණයි දෙව් පිහිටයි

    • @easykitchen3297
      @easykitchen3297 6 днів тому

      බොහොම ස්තුතිවන්ත වෙනවා ❤️❤️❤️🙏

  • @PremalathaPremalatha-p1n
    @PremalathaPremalatha-p1n 7 днів тому

    හරිමලේසියෙන් හදල පෙන්නුව මමත් හදනවා ❤

    • @easykitchen3297
      @easykitchen3297 6 днів тому

      හදලා කමෙන්ට් එකක් දාන්න ❤️❤️❤️

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 7 днів тому

    👍

  • @shhd1013
    @shhd1013 7 днів тому

    Ane.puthe.harima.lassanata.kiyala.dunna.ape.akka.hadanawa.mama.ahalawath.kiyala.dunnecessary.na.oyata.gOak.pin

    • @easykitchen3297
      @easykitchen3297 6 днів тому

      අනේ... දැන් හදන්නකෝ... හරිම ලේසියෙන්ම හදන්න පුලුවන් ❤️🙏

  • @himashigonagala4821
    @himashigonagala4821 8 днів тому

    කිසිම රහසක් නැතුව පැහැදිලිව කියලා දූන්නා . මිස්ට හුගක් පීං🙏🙏🙏

    • @easykitchen3297
      @easykitchen3297 6 днів тому

      අනේ මිස් කියන්න එපා... බොහොම ස්තුතිවන්ත වෙනවා ❤️❤️🙏🙏🙏

  • @chandimapremasiriss9938
    @chandimapremasiriss9938 9 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 11 днів тому

    කොල.වන්ඩු.ඉක්මනට .හදන්න .පුලුවන් .නේ.පුතේ .ලස්සන යි.අපට.ආශායි.අපට.අමතක...වෙලා.තියෙන.කැම.අලුත් .එවා.මතක්.කරනවා.එන්නම්.කාලා.යන්න .ස්තුතියි .දැනුවත් .කරාට.ආදරේ .පුතේ

  • @AIAttanayake
    @AIAttanayake 11 днів тому

    කොලවන්ඩූ recipe ගොඩක් රස පටයි. හරිම ආසාවෙන් බැලුවා දූව. මමත් subscribe කරා.

  • @renukakaranappulige
    @renukakaranappulige 11 днів тому

    Ane fault kurundu apita na wena deyak nadda

  • @suneetharanasinghe1017
    @suneetharanasinghe1017 11 днів тому

    ස්තුතිය 🙏

  • @menikep2172
    @menikep2172 12 днів тому

    ආ. රසපාටයි. හදල. බලන්නම්. පහසුවෙන්ම. හදා. ගන්න. පුඵවන්. ❤❤❤🎉🎉🎉 ස්තුති.යි. දුව. තෙරුවන්. සරණයි

  • @ManikeYatawara
    @ManikeYatawara 12 днів тому

    Good good good

  • @sathirachandika279
    @sathirachandika279 13 днів тому

    Thank you very much

  • @hemanthasandaruwan4813
    @hemanthasandaruwan4813 13 днів тому

    ඇත්තටම ලස්සනයි

    • @easykitchen3297
      @easykitchen3297 12 днів тому

      ස්තුතිවන්ත වෙනවා ❤️❤️❤️

  • @AkithaPansilu
    @AkithaPansilu 13 днів тому

    ආස්මී හදන්කොට ලිපේ ගින්දර වැඩි වෙන්න ඕනද

    • @easykitchen3297
      @easykitchen3297 12 днів тому

      ගොඩක් වැඩි වෙන්නත් බෑ එතකොට කර වෙනවා. සාමන්‍ය ගානට තියා ගන්න

  • @indikamadusanka-s3w
    @indikamadusanka-s3w 13 днів тому

    Pol tel mudu rasay.ekata mkda karanne.

    • @easykitchen3297
      @easykitchen3297 13 днів тому

      Pol kudu hodata welunanam mudu rasa enne nane. nathnam welana polkuduwalata hulan nowadinna thiyanna.❤️🙏

  • @Happyday-x3h
    @Happyday-x3h 15 днів тому

    අනේ මං ආස්මි හැදුවා ඒත් තාච්චියට දාලා බැදෙන කොට ඔය විදියට ආවේ නෑ,ඒක රොටියක් වගේ වෙනවා.නූල් වගේ නෑ.හොදට වැක්කෙරෙනවා ඒ උනාට බැදුනාම අර වගේ.

    • @easykitchen3297
      @easykitchen3297 13 днів тому

      නානු එක උකු මදී. ගොඩක් උකුවට නානු හදාගන්න එතකොට ඔහොම වෙන්නෙ නෑ❤️🙏

    • @Happyday-x3h
      @Happyday-x3h 13 днів тому

      @easykitchen3297 හරි මං ආයේ ට්‍රයි කරනවා.thank you dr

  • @kacreations2890
    @kacreations2890 16 днів тому

    Thankyou soomah❤❤❤

  • @madhushreenidesilva3771
    @madhushreenidesilva3771 16 днів тому

    සුන්දර චරිත යක් ❤❤❤❤❤❤❤❤❤❤

    • @easykitchen3297
      @easykitchen3297 16 днів тому

      අනේ.....😁❤️❤️❤️❤️🙏

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 17 днів тому

    Thanyou sister .හෙට හදනවා .❤❤

  • @anomaupriyanthika5550
    @anomaupriyanthika5550 17 днів тому

    🎉🎉🎉😅

  • @ThalinduDewpura-dc6qw
    @ThalinduDewpura-dc6qw 18 днів тому

    සජිත් අගමැති කරමු ❤❤

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me 19 днів тому

    Keyala dunnate T.K.S

  • @sujeeths1602
    @sujeeths1602 19 днів тому

    Thank you

  • @JasinthaGunawardena
    @JasinthaGunawardena 20 днів тому

    Looks delicious 🌹🇱🇰🇺🇸

  • @lankaspelawaththa
    @lankaspelawaththa 20 днів тому

    😋😋😋😋😋😋

  • @dumindaprashan2181
    @dumindaprashan2181 21 день тому

    Ane akke e hidan apu polthel uynn gnn bhne.kalu patayne.kata kasann gnnwa ewa dla uyddi.visadumak denn plz

    • @easykitchen3297
      @easykitchen3297 20 днів тому

      Hotada welunanam ehema wenne nane. ehenam pol gediyak gedara hidala eka hidigena enakota oya thel daala poddak karakarala ganna ethakota hari.❤️🙏

  • @RasikaNirmalee
    @RasikaNirmalee 21 день тому

    Thanks

  • @SugandikaRenu
    @SugandikaRenu 21 день тому

    Kade hal pitida gaththe unu karapu සීනි නැතුව පැනි dammata කමක් නැද්ද

    • @easykitchen3297
      @easykitchen3297 20 днів тому

      Kade thetha hal piti gannath puluwan. ehema nathnam gedara kotala gannath puluwan. ow pani dannath puluwan. ❤️🙏

  • @wasanaboxing
    @wasanaboxing 22 дні тому

    ඇත්තටම ඒකනම් රසවත් වගේ හදලම කියන්නම්...

  • @m.dsanjeewam.d.2885
    @m.dsanjeewam.d.2885 22 дні тому

    😍😍😍👍👍👍👏👏👏👏

  • @menikep2172
    @menikep2172 22 дні тому

    ෂා. නියම.යි. පහසුවෙන්. හදා ගන්න. කියල. දෙනවට. බොහොම. ස්තුතියි. ❤❤❤❤ජයවේවා. තෙරුවන්. සරනයි. 🎉🎉🎉🎉❤

  • @ExcitedCompass-cg6zl
    @ExcitedCompass-cg6zl 22 дні тому

    Man adamai oyage video ekak beluwe me widiyata hadannamko math…oya pehediliwa harima lassanata kiya denawa ahan innath asai oyage katahada….pirisiduwa oya hadanawa….thanks

    • @easykitchen3297
      @easykitchen3297 20 днів тому

      Godak sthuthi❤️❤️. anith video balanna🙂

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 22 дні тому

    හා.පුතේ .ෂා.නියමයි.අනේ.දැන්.එන්න .හිතෙනවා .කන්න .පුලුවන් ..හැමෝම.ආශා.කරන.කැමක්.බුදු සරණයි .ජයවේවා .පුතේ ❤❤❤❤❤

  • @Kumari-rv8cb
    @Kumari-rv8cb 28 днів тому

    Thank you ❤